No video

බුද්ධ කාලයේ බණ පදයක් පටලවගෙන සිදු වූ දෙයක් | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 168,570

Shraddha TV

Shraddha TV

2 жыл бұрын

#SaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 216
@IsuruDissanayake
@IsuruDissanayake 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය තවතවත් දේශනා කිරීමට ශක්තිය ලැබේවා. 🙏
@nipunsee7422
@nipunsee7422 2 жыл бұрын
වැරදි පාරේ යන්න හදන ගිගි සමාජයට අනුකම්පාවෙන් මේ කරුණු කාරණා පැහැදිලි කරනවට බොහෝම පින් අපේ හාමුදුරුවනේ...!!!🙏🙏🙏
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
@kumudusamanmali8482
@kumudusamanmali8482 2 жыл бұрын
සාදු සාදු සාදු ඌව වෙල්ලස්සෙන් පායා ආ පුන්සදක් වු පින්වත් ස්වාමීන් වහන්සේ වැඩසිටින දිසාවකට පවා මාගේ වන්දනාව වේවා
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද,නිවන් දක්නා ජාති දක්වාම මාගේ උපතද එතැනම වේවා!!!මේ බියකරු සංසාර දුකින් සදහටම නිදහස් වීමට සැමට වාසනාව ලැබේවා!!!
@sanjeewapathirana6624
@sanjeewapathirana6624 2 жыл бұрын
චිරාත් කාලයක් දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස ධර්ම දේශනා පැවැත්වීමට ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා
@niroshadananjani9394
@niroshadananjani9394 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට තුනුරුවන්ගේ සරනයි!!!!අනන්ත තුනුරුවන්ගේ පිහිටෙන් අපේ හාමුදුරුවන් ගැන සියලු සත්වයන් පැහැදේව...මිත්‍යාදෘශ්ටිකයන් සම්මදිට්ධ්‍යට පැම්නේවා!!!සම්බුද්ධ සාසනය වෙනුවෙන් තවතවත් සේවය කිරීමට හැකිවේවා!!!
@asankasadaruwan3872
@asankasadaruwan3872 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@praveen260
@praveen260 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව හරිම අපූරුයි.සිතේ තිබුණු ලොකු බරක් සැහැල්ලු වුණා හාමුදුරුවනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@madushankamadushanka6874
@madushankamadushanka6874 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilkibhagya4201
@dilkibhagya4201 2 жыл бұрын
ඔබ වහන්සේ දෙසූ බණ අප්‍රමාණ යි. ඔබ වහන්සේ දෙසූ බන මිනිස්සු තේරුම් ගැනීම ඒ ඒ මිනිස්සු න්ගෙ සිතේ පිලිගැනීම් වලට අනුව. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුව ලැබේවා. බුදු වදන් තව තව දේශනා කරන්නට ඔබ වහන්සේට දීර්ඝායු වේවා.. 🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🥀 🥀 🥀 ප්‍රිය වූ දේ නිසා දුක හටගනියි. 🙏🌼 පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා . තෙරුවන් සරණයි .
@pasindumadusanka9484
@pasindumadusanka9484 2 жыл бұрын
ඔබ වහන්සේ හට මා මනසින් සිතා දණ ගසා වන්දනා කලෙමි මා හට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙත්වා!!!
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා....🙏🙏
@sobachandni4929
@sobachandni4929 2 жыл бұрын
අපගේ සිත් නිවන බුදු බණ ඇසීමට දයක්ව්‍ය දරන පිංවත් සියලුම දේනාට බෝහෝම පිං අනුමෝදන් වෙත්වා
@santhushdilnuwan2682
@santhushdilnuwan2682 2 жыл бұрын
ඔබ වහන්සේටත් මේ ගෝතම සසුනේම උතුම් ධර්මය අවබෝධ වේවා ..🙏🙏🙏
@kawikumarasiriwardhana2010
@kawikumarasiriwardhana2010 2 жыл бұрын
සියලු දෙනාටම චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝද වේවා පින්වත් ස්වාමින් වහන්සේටත් මේ ගව්තම බුද්ද සාසනේම නිවන් අවබෝද වේවා තෙරුවන් සරනයි සාදු ...සාදු ...සාදූ ...
@prasannaweerabahu924
@prasannaweerabahu924 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඔබ සැමට වැටහේවා...සාදු සාදු සාදු ... පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... සාදු සාදු සාදු ...
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
💐💐💐💐💐🙏🙏🙏🙏🙏Pinwath suwaameen waansa deergayusha labeewa. Gouthama budu sasuneema chathraarya sathaya awabooda weewaaa
@sanjanamarapperuma8004
@sanjanamarapperuma8004 2 жыл бұрын
අප සියළු දෙනාටම කරන සෑම පිනකින්ම ජිවිතයේ යතාර්ථය තේරුම් ගොස් සසර දුකින් මිදී නිවන් මග යාමට මග සැලසේවා 🙏🏻🙏🏻🙏🏻
@thamothmalinda6278
@thamothmalinda6278 2 жыл бұрын
තෙරුවන් සරනයී පින්වත් ස්මීනී වහන්ස සාදු සාදු සාදු
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... උතුම් ශ්‍රී සද්ධර්මය අපහට මනාව කියාදෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු...
@rajithajayasingha1400
@rajithajayasingha1400 2 жыл бұрын
🌼🌼🙏🙏🙏🌸🌸උතුම් තෙරුවනට නමස්කාර කරමී🙏🙏🙏 🌼🙏උතුම් ස්වාමින් වහන්සේට නමස්කාර කරමී🙏🙏🙏 දර්ම දායකත්වය දෑරු පින්වත් සැමට බොහෝ පින්🙏🙏🙏අපි සැමට නිවන් දැකිමට මේ පින් හෙතූ වේවා🙏🙏🙏
@k.pathirana.8868
@k.pathirana.8868 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි.ඔබ වහන්සේට නමස්කාර වේවා. හැමෝටම පින් සිද්ධ වේවා. සාදු.සාදු.සාදු.
@chamiprasad...
@chamiprasad... 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට.
@MkMk-tr1mp
@MkMk-tr1mp 2 жыл бұрын
පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@nipunsee7422
@nipunsee7422 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරුවනට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා...!!!🙏🙏🙏
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
සාදු සාදු සාදු සමිමා සමි බුදු සරනයි අපේ ස්මින් වහන්සේට නමස් කාරයම වෙවා මේ දාර්ම දානය බෙදා දෙන පින්වත් ඔබටත් අසන මටත් මේ පින් නිවනටම හෙතු වසනාම වෙවා සාදු සාදු සාදු හැමෝටම තෙරෑවන් සරනයි නාමෝ බුද්දාය
@nimeshakalpani
@nimeshakalpani 2 жыл бұрын
සාදු ..සාදු ...පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මෙන්ම පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු
@kumaragepri3483
@kumaragepri3483 2 жыл бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸අප පින්වත් කල්‍යාණ මිත්‍ර වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා🙏🙏 වෙත්වා🙏🌸 සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸🌸
@dzdesigners
@dzdesigners 2 жыл бұрын
අපව හරි මගට ගත් පින් බලෙන් ඔබ වහන්සේ ඇතුලු සියලු මහමෙව්නා වාසී ස්වාමීන්වහන්සේලාට මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට ලැබේවා.. .!!!.. 🙏🙏
@chathuminidilsha5452
@chathuminidilsha5452 2 жыл бұрын
පින්වත් වැලිමඩ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!
@shitashit5523
@shitashit5523 2 жыл бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙිවා 🙏🙏🙏
@lekamlagebanda6607
@lekamlagebanda6607 2 жыл бұрын
සාදු,,,,සාදූ,,,නමස්කාරය වෙවා පින්වත් ස්වාමින් වහන්ස
@dinukaabeywardhana5133
@dinukaabeywardhana5133 2 жыл бұрын
සාදු සාදු සාදු... 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා...🙏🙏🙏
@madushikaharshani4212
@madushikaharshani4212 2 жыл бұрын
සාදු !සාදු !!සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@telmadrake6023
@telmadrake6023 2 жыл бұрын
සාධු ..සාධු ..සාධු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏 භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ... අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .. සාධු ..සාධු ..සාධු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ නිදුක් නීරෝගී භාවය නිරන්තරයෙන්ම ලැබේවා!!සාදු!!සාදු!!සාදු!!
@rathnamalikarunaratna7166
@rathnamalikarunaratna7166 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දිඝාසිරි ලබත්වා🙏🙏🙏!!!සාධු ...සාධු ...සාධු ...!!!🙏🙏🙏
@shortsck
@shortsck 2 жыл бұрын
බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 පින්වත් වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් අප පින්වත් ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏 උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏 ලෝකවාසි පින්වත් පිරිසට උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! ස්‍රවනය කිරීමේ පිනෙනෙ සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!! 🙏🙏🙏🙏 සැම පින්වතුනට මෙලොව පරලොව සැනසීමක් ඇති කරවන මේ උතුම් බණ පද සවන්පත් අග රැව්පිලි රැවු දේවා ! 🙏🙏🙏 මේ උතුම් සියලු පින් කෝටි කෝටි වාරයක් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට , සියලු මහසංඝ රුවනට අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරේ මගේ උපත වේවා ! දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! 🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 ලෝකවාසි සැමට සෙත් වේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සැම සිත් සුවපත් වේවා ! 🙏🙏🌼 නමෝ බුද්ධාය !🌼🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swa5531
@swa5531 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🌼🌼🌼 නිදුක් නිරෝගි දිර්ගායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🌸🌸🌸අපට මෙවන් සුමිහිරි ධර්ම දේශනා නිරන්තරයෙන් අසන්නට ලැබේවා 🙏🙏🙏🌼🌼🌼
@user-nd9vo6fl2e
@user-nd9vo6fl2e 2 жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු 🙏🙏🙏 නාමෝ බුද්ධාය ... පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නාමස්කාරය වේවා ...ඔබවහන්සේට තෙරුවාන් සරණයි .🙏🙏🙏
@irashan5949
@irashan5949 2 жыл бұрын
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@Moonmartonlineshoppingcenter
@Moonmartonlineshoppingcenter 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@shanipriyadarshani9977
@shanipriyadarshani9977 2 жыл бұрын
සාදූ ...සාදු ...සාදූ .. ....🙏🙏🙏🌼🌼🌼
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
පින් ඇත්තෝ උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කරත්වා පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
@pradeepgunawardana1659
@pradeepgunawardana1659 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු
@vigithanandasenarath3732
@vigithanandasenarath3732 2 жыл бұрын
ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ගුරු දෙවිදුන් ඇතුළු පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ වේවා.තෙරුවන් සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏
@madarajayawardena9166
@madarajayawardena9166 2 жыл бұрын
සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🌼🌼 බුදුගුණ අනන්තයි !🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@All-wg5hs
@All-wg5hs 2 жыл бұрын
💞 තෙරුවන් සරණයි.දෙවි පිහිටයි දීර්ඝායුෂ.
@tharangaprasad1996
@tharangaprasad1996 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ...!!!
@nelumkaushalya7111
@nelumkaushalya7111 2 жыл бұрын
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@Money12126
@Money12126 2 жыл бұрын
සාදු සාදු සාදු !
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස උතුම් නිවන් සුවය ලැබේවා
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුධ්දාය ලක්වාසී ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹
@himasara10
@himasara10 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු......🙏🙏🙏🙏
@hpathirana
@hpathirana 2 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
@sanjubattage8952
@sanjubattage8952 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@sajane8411
@sajane8411 2 жыл бұрын
නමෝ බුද්ධාය! තෙරුවන් සරණයි !......... 🙏🙏🙏
@rajidil2474
@rajidil2474 2 жыл бұрын
ඔබ වහන්සේගේ බණ හිතට අස්වැසිල්ලක්
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු......සාධු......සාධු.....🙏🙏 ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!🙏🙏🙏💐💐💐🌹🌹🌹🌹🙏🙏
@user-sz2wp5yt1z
@user-sz2wp5yt1z 2 жыл бұрын
මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායුශම වේවා 🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 жыл бұрын
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේ නිරතුරුව දෙසන දහම් රසයෙන් අපගෙ ශුද්ධාව මොහොතක් මොහොතක් පාසා තුනුරුවන් කෙරෙහි ලගා වෙනවා ... පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු බුද්ධ පුත්රයන් වහන්සේලට නිවන් පිනිසම මෙ පින් හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දුන් සැමටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ..
@niroshanhewarachchi6754
@niroshanhewarachchi6754 2 жыл бұрын
පිංවත් අපේ ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සෙතම ලැබේවා 🙏 තව තවත් සම්බුදු දහමින් ලෝ සත සුවපත් කරන්නට ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏
@kknishanthi1604
@kknishanthi1604 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේටතෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹
@pathimipathimi4167
@pathimipathimi4167 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ෴,,,🙏🙏🙏🙏💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
නමෝ බුද්ධාය .. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@taniya8884
@taniya8884 2 жыл бұрын
සාදූ !!!සාදූ !!! සාදූ !!! 🙏🙏🙏
@nadeekamalkanthi5393
@nadeekamalkanthi5393 2 жыл бұрын
අපගේ මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@malikahhm6326
@malikahhm6326 2 жыл бұрын
Sadu Sadu Sadu swamin wahanseta mage namaskarye wewa
@samankumarijayarathna5247
@samankumarijayarathna5247 2 жыл бұрын
Pinwath swamin wahanseta niduk nirogi digasiri labewa Sadu🙏 sadu🙏 sadu🙏
@hemanthajayalal6626
@hemanthajayalal6626 2 жыл бұрын
🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා........ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ... අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .. සියලුම දෙනාටම රත්නත්තරේම පිහිටයි
@xtratelecom1035
@xtratelecom1035 2 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු ඌ
@lakshananjanamadushanka8207
@lakshananjanamadushanka8207 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වෙිවා...සාදු...සාදු...සාදු 🙏🙏🙏
@praveenchamika4025
@praveenchamika4025 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ...!!!🙏🙏🙏
@nilushikamadushani4337
@nilushikamadushani4337 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
තෙරුවන්ඝරනයිSadu Sadu Sadu 🙏💐💐
@buddikamadushani1204
@buddikamadushani1204 2 жыл бұрын
මාගේ දිවිමග සැම විටම යහපතින් සුසදවා සුගතියෙහිම පිහිටුවාලන මා ලද වාසනාවන්ත පින්කෙත,උතුම් කල්යාන මිත්ර පින්වත් අැදුරු සඳමඩලට නමස්කාර වේවා.නිවන් මග අවබෝදයට හේතු වාසනා වේවා
@user-nb3wv1zh2e
@user-nb3wv1zh2e 2 жыл бұрын
සාදු ,,සාදු ,සාදු ...🙏🙏🙏🙏🙏
@chirangaranasinghe19
@chirangaranasinghe19 2 жыл бұрын
තේරුවන් සරණයී..🙏🙏🙏
@dineshweligama9657
@dineshweligama9657 2 жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා.. අමාදම් දෙසා ලොවම සුවපත් කරන්නට ඔබ වහන්සේලාට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා . පිංවත් මහ සඝ රුවන සුවපත් වෙත්වා...!!! සාදු ...🙏සාදු...🙏සාදු...🙏
@ashanadithya1592
@ashanadithya1592 2 жыл бұрын
"नमो बुद्धाय 🙏🌸☸ 🌸🙏धन्यवाद पूज्य भंतेजी🙏🏻 🇮🇳🙏🏻🇮🇳भवतु सब्ब मंगलम।।🇱🇰 मेने किया हुई सभी पुण्य swapnil wagmare मेरा कल्याण मित्र केलिए अनुमोदन करता हूँ 🙏🙏🙏🌹🌹🌹🙏🙏
@JolycelltJolycell
@JolycelltJolycell 2 жыл бұрын
සාදු ! 🙏 සාදු !! 🙏🙏 සාදු !!! 🙏🙏🙏.
@ireshamadumalli1160
@ireshamadumalli1160 2 жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු බුදුසරණයි 🌹🌹🌹
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
නමෝ.බුද්ධාය෴෴෴ ගෞරවනිය .පින්වත් සුවාමින්වාහාන්සෙට .පාද නමස්කාරවේවා ..
@lalitha684waduarahege3
@lalitha684waduarahege3 2 жыл бұрын
නමෝ බුද්දාය ..🌺🌺🌺🙏🙏🙏💐💐💐
@futuretechlife8150
@futuretechlife8150 2 жыл бұрын
සාදු සාදු උබ වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලබත්වා...🙏🙏
@yamunananayakkara504
@yamunananayakkara504 2 жыл бұрын
Pinwath swaminvahanseta uthum theruwan sarana labewa 🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු....🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!!🙏🙏🙏🙏🙏
@chandradasakumarasiri9760
@chandradasakumarasiri9760 2 жыл бұрын
සුවහසක් සිත් සතන් උතුම් sandahm අමා දියෙන් නිවා සනහන kalyaana mithrayaanan වහන්සේ නිදුක් නිරෝගී සුව ලබා සුවහසක් kal වැඩවසන seekwa
@chathuweerasooriy5206
@chathuweerasooriy5206 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා
@ranjithkka9622
@ranjithkka9622 2 жыл бұрын
Saddaseela himita niduk nirogi dirgau wewa.sadu sadu sadu
@chatunidilsani4749
@chatunidilsani4749 2 жыл бұрын
පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා ......ධර්ම දානය දුන් සියලු දෙනාටම උතුම් ධර්මාබෝධය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏 ..
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු....සාධු....සාධු......🙏🙏 🙏🙏🙏🙏🪔🪔🪔🪔🙏🙏🙏🙏
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,3 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН