12) සටකපට මායාව (මායා සාටෙයිය) | චිත්ත විසුද්ධි | Venerable Welimada SaddaseelaThero

  Рет қаралды 7,834

Shraddha TV

Shraddha TV

26 күн бұрын

#shraddhatv #walimadasadddaseelahamuduruwo #saddhaseela_thero
#shraddhatv #foryou #viralvideo #fyp #saddhaseela_thero #saddaseelathero #walimadasadddaseelaswaminwahanse #bana #චිත්ත_විසුද්ධි #angry #හිත_පිරිසිදු_කිරීම #භාවනා #කපටි #කපටිකම #අවංකකම
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile:-
Shraddha Apple App for Mobile:-
Visit Our Website:- www.shraddha.lk/
Join Our Facebook page:- / shraddhatv
Follow us on Instagram:- / shraddha.lk
Watch Shraddha TV Live:- kzbin.info...
Monthly Donation Membership:-
Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
©️ Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 40
@Creativesrilk
@Creativesrilk 25 күн бұрын
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ බොහොම වටින දහම් කරුනු ගොන්නක් ❤❤❤
@chatunidilsani4749
@chatunidilsani4749 24 күн бұрын
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් නිවන් අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 .
@madushankamadushanka6874
@madushankamadushanka6874 24 күн бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු පින්වත් මගේ ගුරු දෙවියන්ට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නීරෝගී දීරඝායුෂ සම්පතිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@user-yw4mx8vm4l
@user-yw4mx8vm4l 25 күн бұрын
මාගේ පින්වත්,කල්‍යාණ මිත්‍ර වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් මා හටත් ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් සම්පත ම උදාවේවා...
@lilaniranasinghe
@lilaniranasinghe 25 күн бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@nilmininew2980
@nilmininew2980 19 күн бұрын
පින්වත් ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! තව තවත් ධර්ම දේශනා පැවැත්ව්මට තෙරුවන් සරණ ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 24 күн бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@wasala2744
@wasala2744 25 күн бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ...සාදු ...සාදු .. පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර ... පින්වන්ත ඔබවහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ... නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ...සාදු ...
@prabasaman354
@prabasaman354 22 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@metusinhga9481
@metusinhga9481 25 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@PriyanthiAmarathunga-x2u
@PriyanthiAmarathunga-x2u 23 күн бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@nimaliwickramasuriya7575
@nimaliwickramasuriya7575 24 күн бұрын
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏 Apage kalyana miththra pinvath Welimada Saddhaseela swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹
@thamarakumari219
@thamarakumari219 25 күн бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@srirajapaksha3494
@srirajapaksha3494 23 күн бұрын
🙏🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏🙏🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹🌹සාදු 🌹🙏
@NavodiBandara
@NavodiBandara 24 күн бұрын
අපගේ කල්යාන මිත්‍ර පූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ හිමි වේවා 🙏🙏🙏උතුම් නිර්වාණ සම්පත අවබෝධ කිරීමට හැකි වේවා 🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 25 күн бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏 සාදු !!! 🙏
@donakusuma2536
@donakusuma2536 24 күн бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@vigithanandasenarath3732
@vigithanandasenarath3732 24 күн бұрын
🙏🙏🙏නමස්කාර වෙිවා🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 25 күн бұрын
🙏🙏🙏නමස්කාර වෙිවා
@g.k.herathherath7575
@g.k.herathherath7575 25 күн бұрын
සාධු🌼🌸සාධු🌼🌸සාධු🌼🌸🙏🙏🙏
@NiluIsuru
@NiluIsuru 25 күн бұрын
Sadu sadu sadu 🙏 🙏🙏🙏
@Sumedadayarathna
@Sumedadayarathna 25 күн бұрын
සාදු සාදූ සාදූ අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝයුශ ලැබේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏 මේ video එක නරඹන. නැරඹූ සියලූම දෙනාට පින් සිදු වේවා මට වගේම අනිකුත් දෙනාට ද දර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා සාදූ සාදූ🙏🙏🙏 🤍🖤
@Sumedadayarathna
@Sumedadayarathna 25 күн бұрын
නමෝ බුද්ධාය🙏
@Sumedadayarathna
@Sumedadayarathna 25 күн бұрын
නමෝ බුද්ධාය 🙏
@Sumedadayarathna
@Sumedadayarathna 25 күн бұрын
නමෝ බුද්ධාය 🙏
@rajithajayasingha1400
@rajithajayasingha1400 25 күн бұрын
🙏🙏🙏
@rohinisriyapali7364
@rohinisriyapali7364 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🌼🌼
@arunawasntha1737
@arunawasntha1737 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jiwanthiranasinha4843
@jiwanthiranasinha4843 25 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@chamindasanjeewa3799
@chamindasanjeewa3799 25 күн бұрын
🙏🙏
@anomawinrock2993
@anomawinrock2993 25 күн бұрын
🙏🙏🙏🙏
@achinthaudayanga718
@achinthaudayanga718 25 күн бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
@anushkaweerasinghe97
@anushkaweerasinghe97 23 күн бұрын
🙏🙏🙏🙏🙏
@chaminisurangi9328
@chaminisurangi9328 24 күн бұрын
🙏🙏🙏❤❤❤☸️☸️☸️
@tharangaroshini7719
@tharangaroshini7719 24 күн бұрын
🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷
@user-zw3pf4ze2r
@user-zw3pf4ze2r 25 күн бұрын
🙏🙏🙏
@indikachamara1456
@indikachamara1456 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chamindasanjeewa3799
@chamindasanjeewa3799 25 күн бұрын
🙏🙏
@nishaniacharige4820
@nishaniacharige4820 25 күн бұрын
🙏🙏🙏
@chamindasanjeewa3799
@chamindasanjeewa3799 25 күн бұрын
🙏🙏
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 11 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 9 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН
සංසාරේ හැටි ඔහොමයි.welimada saddaseela thero bana
1:18:11
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН