10) ජාන බද්ධ ක්ලේෂයක් ද?‍ ඉරිසියාව (ඉස්සා)... | චිත්ත විසුද්ධි | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 8,665

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 56
@disnasajeewani-x7m
@disnasajeewani-x7m 3 ай бұрын
දේශකයාණන් වහන්සේටත් මෙම දේශනාව අප හට සවන් දීමට සැලැස් වූ සියලු දෙනාටත් උතුම් වූ නිවනම අවබෝධ වෙිවා !🙏🙏🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 3 ай бұрын
මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිත් ප්‍රපංච කරල ගොඩනගාගත් සංස්කාර ගොඩේ තැවෙමින් ලතැවෙමින් ගෙවන කාලයෙන් ගොඩට ගන්න ඔබවහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයානන් වහන්සේල ඉන්නකන් මේ ලෝකෙ මොනව අහිමි වුනත් ශක්තියක් එන එකම සැනසීම ලබාගන්න පින ලැබුණු මං රැස් කරන සියලුම කුසල් ඔබවහන්සේට සතුටින් අනුමෝදන් කරමි ! සාධු සාධු සාධු !
@SampathIndika-pt8oh
@SampathIndika-pt8oh 3 ай бұрын
කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තව තවත් මෙවැනි ධර්ම දේශනා පැවැත්වීමට ශක්තිය ලැබේවා.
@kamanipremasiri680
@kamanipremasiri680 3 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු!!
@wasala2744
@wasala2744 3 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ...සාදු ..සාදු .. පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ඔබවහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු .. පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ...සාදු ...
@e-paperemithuru4315
@e-paperemithuru4315 Ай бұрын
සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!
@chatunidilsani4749
@chatunidilsani4749 2 ай бұрын
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ මිහිරි ශ්‍රී සද්ධර්මය සත්පුරැෂ සියලු දෙනා ගේ සවන් පත් වැටේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏 ...
@ishankagallage1469
@ishankagallage1469 3 ай бұрын
සාදු සාදු සාදු
@lilaniranasinghe
@lilaniranasinghe 3 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා...
@gayaniperera4243
@gayaniperera4243 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා තෙරුවන් සරනයි .
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷 ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌷🌷🌷
@NilminiMarabage
@NilminiMarabage 3 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි
@prabasaman354
@prabasaman354 3 ай бұрын
පින්වත් අපගේ ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@choppat.v5601
@choppat.v5601 4 сағат бұрын
මාගේ අරහත් සමිමා සමි බුදු භාග්‍යවතුන් වහන්සේට නමස් කාර වෙිවා සාදු සාදු සාදු 🙏☸️🙏
@thamarakumari219
@thamarakumari219 3 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@KumariKulasekara-t2j
@KumariKulasekara-t2j 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 3 ай бұрын
- [ ] අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏
@Mahesh-kg7xn
@Mahesh-kg7xn Ай бұрын
මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.. උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@chatunidilsani4749
@chatunidilsani4749 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 .
@HrithikRoshan-h2y
@HrithikRoshan-h2y 28 күн бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 ඔබ වහන්සේ සුවයට පත් වේවා 🙏🙏🙏
@faisu3217
@faisu3217 3 ай бұрын
සාදු 🙏🙏සාදු🙏🙏සාදු අපගේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏❤️🙏🙏💐💐🙏🙏❤️🙏🙏💐💐🙏🙏❤️🙏🙏💐💐🙏🙏
@sckolambage9992
@sckolambage9992 3 ай бұрын
සාදු සාදු සාදු !!!
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 3 ай бұрын
පජනිය.පින්වත්.සුවාමින්වාන්සෙට.පාදනමස්කාර.වෙිවා෴෴
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !!! 🙏 සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! සිත්තුල මෛත්‍රී සිතුවිලි පහල වේවා ! සිත් පිරිසිදු වේවා !!! 🙏🙏🙏 ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🪷
@donakusuma2536
@donakusuma2536 3 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@ShanikaMadhubashini-kx1pj
@ShanikaMadhubashini-kx1pj 3 ай бұрын
Obawahanse niduk wewa nirogiwewa dirgau sampaththiya selasewa🙏💐💐💐🙏🙏🙏💐💐💐💐
@nishanthafernando2257
@nishanthafernando2257 3 ай бұрын
Pinwath suwamin wahanseta mage namas Karaya wewa sadu sadu sadu
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
🙏🌼🌼 නමෝ බුද්ධාය ! 🌼🌼🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලැබේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!! උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! 🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@dumindapushpakumara2870
@dumindapushpakumara2870 3 ай бұрын
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද, මගේ නමස්කාරය වේවා…..!!! සාදු…! සාදු….!! සාදු….!!!
@ashensenura
@ashensenura 3 ай бұрын
Sadu sadu sadu 🙏♥️🙏 ♥️♥️♥️
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 3 ай бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@magladiesladies9052
@magladiesladies9052 3 ай бұрын
sadu sadu sadu
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@tharangaerandani3813
@tharangaerandani3813 Ай бұрын
🙏🙏🙏
@hsd4596
@hsd4596 3 ай бұрын
🙏🙏🙏namo buddhaya
@g.k.herathherath7575
@g.k.herathherath7575 3 ай бұрын
සාධු🌼🌸සාධු🌼🌸සාධු🌼🌸🙏🙏🙏
@SheenaDesilva
@SheenaDesilva 3 ай бұрын
❤❤❤
@anushasamarasekara3346
@anushasamarasekara3346 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@MA-ke1hp
@MA-ke1hp 2 ай бұрын
🙏🌸🙏🌸🙏
@indikachamara1456
@indikachamara1456 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udayanganianuradha6532
@udayanganianuradha6532 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimeshakalpani
@nimeshakalpani 3 ай бұрын
Sadhu...Sadhu..Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Niduk Nirogi Dheergayusha sampaththiya labi Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa..Sadhu..Sadhu......
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 3 ай бұрын
Pinwath loku swamin wahanseta haa Pinwath obawahanselaata niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa!!! Saaduu..saaduu..saaduu.
@rohinisriyapali7364
@rohinisriyapali7364 3 ай бұрын
🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌷🌷
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 ай бұрын
ශ්‍රද්ධා රූපවාහිනී යේ මේ වැඩසටහන කීයටද තියෙන්නේ
@injay1109
@injay1109 3 ай бұрын
🙏🙏🙏 2024/07/15 @ 07.02 hrs
@tharangaroshini7719
@tharangaroshini7719 3 ай бұрын
🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw 3 ай бұрын
සාදු සාදු සාදු
@vithanagibs9679
@vithanagibs9679 3 ай бұрын
sadu sadu sadu
@disnasajeewani-x7m
@disnasajeewani-x7m 3 ай бұрын
🙏🙏🙏
@sujathanilmini2544
@sujathanilmini2544 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jayaratnemudiyanselage-or4zl
@jayaratnemudiyanselage-or4zl 3 ай бұрын
සාදු සාදු සාදු .
@sandiyakumari1648
@sandiyakumari1648 3 ай бұрын
🙏🙏🙏
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 ай бұрын
🙏🙏🙏
@TharaC9394
@TharaC9394 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН