පැමිනෙන දුක් කරදර ඉදිරියේ ඔබත් මේ විදිහට ඉවසන්න..ven welimada saddhaseela svaminvahansee..

  Рет қаралды 149,699

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Жыл бұрын

paminena dhukkaradhara idhiriye obath ivasanna..
#ven_welimada_saddhaseela_thero
#bana
#tiktok.com/@sasarakarahasa
# profile.php?...
සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා

Пікірлер: 240
@lahiruyasantha2757
@lahiruyasantha2757 9 ай бұрын
🙏🏻සාදු සාදු 🙏🏻හාමුදුරුවනේ මම හැමදාම ඔබ වහන්සගේ බණ අ හ න් න වා මම තමිල් 🙏🏻🙏🏻🙏🏻
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@Neranjala-wk1mg
@Neranjala-wk1mg 17 күн бұрын
Sadu,sadu,sadu පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා.🌺🌺🌺🌺🌺🌺🌺
@shenushenu6454
@shenushenu6454 8 ай бұрын
ape හාමුදුරුවනේ oba වහන්සේ ta නිදුක් නිරෝගී සුව ලැබේවා medarmaya apa hata kiyadenawata oba වහන්සේ ta උතුම් nirwanawa bosayama ලැබේවා sadu sadu sadu
@KuwaitKuwait-lx4uf
@KuwaitKuwait-lx4uf 8 ай бұрын
පින්වත් suwaminwahanshata maga නමස්කාර wawa ....🙏🙏🙏🙏🙏🙏🙏
@keshalayasangi2435
@keshalayasangi2435 8 ай бұрын
සීවලී මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මේ මිහිතලයට සෙත් වෙිවා 🙏🙏
@nimeshalakmali7399
@nimeshalakmali7399 10 ай бұрын
ජිව්තේ සාර්ථක කර ගන්න මේ ශ්‍රි ශද්ධර්මය දේශනා කල පින්වත් ස්වමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාණයම හිමි වේවා!! දීර්ඝායු බොහෝ වේවා.. සාදු..සාදු..සාදු..🙏
@indikaperera9718
@indikaperera9718 10 ай бұрын
පිං වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@DelhaniSalman-nw4ji
@DelhaniSalman-nw4ji 10 ай бұрын
සීවලී මහ රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා නමෝ සංඝාය 🙏 🙏 🙏
@user-zn9bx1qc9j
@user-zn9bx1qc9j 8 ай бұрын
මේ පින් බලයෙන් මේ සසරින් අත් මිදීමට සක්තිය දයිර්ය වාසනවා අපි සෑම දෙනාටම ලැබේවා ලැබේවා..සාදු සාදූ සාදු 🙏🙏🙏🙏
@anushatulaksi5664
@anushatulaksi5664 9 ай бұрын
නෙරුවන් සරණායි අපේ හාමුදුරුවනි ඔබවහන්සේට් දීර්ඝ ආයු ලැබෙනවා 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪
@user-hz1ms5cm5s
@user-hz1ms5cm5s 5 ай бұрын
මෙම බණ දේශනාවේ බලයෙන් මාගේ ආදරණීය අප්පච්චිගේ විදෙස් ගතවන ගමන සාර්ථක වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 7 ай бұрын
Theruwan sarani ape hamuduruwane niduknirogi dergau lavewa 🙏🙏🙏🇦🇪🇱🇰🌹
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@comarimo5993
@comarimo5993 10 ай бұрын
මේ. ස්වාමීන්. වහන්සේගේ. බණ. අහන්න. තමා. මමනම්. කෑමතී. නමස්කාර.! වේවා. සාධූ. සාධූ. සාධූ
@nandaninandani1258
@nandaninandani1258 9 ай бұрын
තෙරුවන් බෙලෙන් උතුම් සීවලී මහ මුනිවරයානන් වහනසේගේ අානුභාවයෙන් මේසසර මගින් අතමිදීමට මටද ඉක්මන් භවයකම වාසනාව හිමිවේවා .... සැමට තෙරුවන්සරනයි ... සද්ධාසීල ස්වාමීන් වහන්සේට මගාගේ නමස්කාරය වේවා ....👏👏👏
@chambamamel319
@chambamamel319 5 ай бұрын
Oba wahanseeta niduk nirogi suwaya lebewa 🙏🙏🙏🙏
@user-wr7vq1gm3m
@user-wr7vq1gm3m 5 ай бұрын
අමාමැනි බුදු රජානාන් වහන්සෙට මාගෙනාමස්කර වෙිවා🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏 සදු සදු සදු
@nihalpriyantha2377
@nihalpriyantha2377 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@diluprashadi2890
@diluprashadi2890 4 ай бұрын
ඔබ වහන්සේ දෙව් ලොවෙන් වැඩම කලේ අපිව මේ පවෙන් මුදවා ගන්න ධම් දෙසන්න 🙏🙏🙏 ඉවසීම නැත්තටම නැති වෙලාවක් ඔබවහන්සේගේ ධර්ම දේශනාවක් මම ඇහුවේ.දැන් සෑම දිනකම පැයක දේශනයක් මං අහනවා ඔබවහන්සේට පිං.🙏🙏
@subodanayani833
@subodanayani833 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායු සුවය ලබේවා.. තෙරුවන් සරණයි.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
තෙරුවන් සරනයි...
@chitranisamanlatha4141
@chitranisamanlatha4141 7 ай бұрын
Theruwan saranai pinwat suwamin wahansa mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@vijithabandara7196
@vijithabandara7196 29 күн бұрын
Me bana ahana pin balen hemotoma piya manapa wewa❤
@anojababilathenna169
@anojababilathenna169 7 ай бұрын
Mn auruddakmer sil ammalate daane dunnaa ape hamuduruwene obe wahansete dirgaushame lebewaa
@KalpanaSubodhani-dq5dx
@KalpanaSubodhani-dq5dx 5 ай бұрын
අනේ මේ බන අහලා මගෙ හිතට දැනෙන සැනසීම.තව තවත් මෙවන් මිහිරි බන ඇසීමට වාසනාව මා වෙත ලැබේවා.මා හට රැස් වූ සියලු පිං පින්වත් ඔබ වහන්සේටත් ලැබේවා.🙏
@srirajapaksha3494
@srirajapaksha3494 8 ай бұрын
🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🙏🌹🌹සාදු 🙏🙏සාදු 🌹🌹සාදු 🌹🙏
@Nethubunny
@Nethubunny 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏
@user-yj1tj9ml9e
@user-yj1tj9ml9e 4 ай бұрын
Pinwath ape swamin wahanseta niduk nirogi bawaya labewa hamadama oba wahansege bana ahanawa sawudi SITA theruwan saranai
@DelhaniSalman-nw4ji
@DelhaniSalman-nw4ji 10 ай бұрын
🙏 🙏 🙏 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@komarik4660
@komarik4660 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-dq5pk4ns9l
@user-dq5pk4ns9l 5 ай бұрын
Sadu sadu oba wahanseta dirga ayusa labewa wada karna gaman hama nitharma pana ahanwa mm hithata loku nidask labenwa oba whanseta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshaharshani958
@ayeshaharshani958 11 ай бұрын
දීර්ගායු වේවා! පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
@jayasinghe6600
@jayasinghe6600 5 ай бұрын
සාදු !සාදු !!සාදු !!!.
@user-wm8cm2ce4i
@user-wm8cm2ce4i 7 ай бұрын
Sadu sudu sadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹budusarani
@shamilakumari3790
@shamilakumari3790 6 ай бұрын
බුදු සරණයිතෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
@sheyanesh9203
@sheyanesh9203 10 ай бұрын
දිර්ගායුස ලැබෙිවා පින්වත් අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 10 ай бұрын
බුදු සරනයි ස්වාමින් වහන්ස
@chamarageethkumara6696
@chamarageethkumara6696 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🙏🙏 ලොව්තුරා අමාමැණිවු අපේ ඒ භාගය වත් අරහත් වු බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌻🙏🙏🙏 ඔබ වහන්සේ ට ත් බෝ පිං 🌻🙏🙏🙏🙏
@bandulasen
@bandulasen 10 ай бұрын
ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට අප්‍රමාණ පින් ..... 🙏🙏🙏
@NoName-og6py
@NoName-og6py 10 ай бұрын
බොහොම වැදගත් බණක් ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏
@danuskasamaranayaka6737
@danuskasamaranayaka6737 11 ай бұрын
🌺🌺🌸🌹🌷🙏🙏🙏අනේ අපේ පින්වත් ස්වාමීන් වහන්ස සෑහෙන කලෙක සිට මමත් මගෙ බිරිඳත් ඔබ වහන්සේ අතුළු පින්වත් ස්වාමීන්වහන්සේලා කීපනමකගෙ හරි මනහර දර්ම දේසනාවන් අහනවා. ඒත් අද තමා මේ නාලිකාව සබ්ක්‍ර්‍රයිබ් කලේ. පින්වත් ස්වාමීනි ඒමහා කාරුනිකයන් වහන්සේ අපි වෙනුවෙන්ම කල්ප ගනන් අනේක දුක් විඳ සොයාගත් ඒ නිර්මල උත්ම් නිවන හා දර්මය මේ තරම් ලස්සනට හා පැහැදිලිව අපට දේසනා කිරීම ඔබවහන්සේටත් හැදූවැඩූ දෙමපියන්ටත් ඔබවහන්සේලාගේ ගුරු ස්වාමීන්වහන්සේලාටත් අපි රැස් කරගන්නා පින් අනුමෝදන් වෙත්වා..! ස්වාමීනි බන ඇසීමේ පින් හා පන්සල් අලුත්වැඩියාවට මුදලින් සම්බන්ද වීමේ පිනත් මහානුසංසයි. ඇස් පනාපිට එහි ප්‍රතිපල අපිදෙන්නා විදිනවා. අපි ඉන්නෙ ඉතාලියෙ. ඒනිසා ස්‍රමයෙන් දායකවීමට නොහැකිවීම දුකක්. පින්වත් හිමියනේ ඔබ සියලු වහන්සේලා නිදුකින් නිරෝගීව දීර්ගායුෂ විද සම්බුද්ද ශාසනය බබලවා අවසානයේ පතන බෝදියකින් උතුම් නිවනම ලබත්වා.. සා..දු.. සා..දූ සා..දූ..🌺🌺🌸🌹🌷🙏🙏🙏
@user-oy3cr1cb1c
@user-oy3cr1cb1c 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හමුවීමට හැකි විදියක් කියන්න පුලුවන් ද තෙරුවන් සරණයි
@jaseetha7181
@jaseetha7181 9 ай бұрын
Sadu sadu sadu
@thushanthimarasinghe8412
@thushanthimarasinghe8412 9 ай бұрын
සාදු සාදු සාදු ,,,
@nadinadi647
@nadinadi647 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@ruwaniwathsala7889
@ruwaniwathsala7889 24 күн бұрын
Chirath kalayak sasunambra alokamsth kiremata oba wahanseta niduk nirogi chirajeewanaya ayubala warna sepa bala prachna lebe mema buddha sasanaya thuladeema uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu mage namaskaraya wewa theruwan saranai pinwath swamin wahanseta
@ivonkadilhani6786
@ivonkadilhani6786 10 ай бұрын
Pinwantha suwamin wahnsat dirgaausha labawa taruwan saranai
@user-sh9tn3qs4k
@user-sh9tn3qs4k 8 ай бұрын
🎉🎉🎉පින්වත් ස්වාමින් වහන්සේ ගේ ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වෙනවා කියන්නේ අපේ රටේ මිනිස්සු ගොඩක් දෙනෙක් පිංවත් අය වේවා සාධු සාධු සාධු සාධු 🎉🎉🎉🎉🎉🎉
@ahinsaijini1444
@ahinsaijini1444 Жыл бұрын
Apage pinvath swamin vahansetada, siivalii chaithya raajayaanan vahansetada apagee namaskaaraya wewaa...!!! ❤🙏🙏🙏
@renukaranawaka7534
@renukaranawaka7534 8 ай бұрын
Mama hemadama oba wahansege bana ahanawa hithata loku sahanayak denenawa oba wahanse budun deka niwan dakithwa
@SudharmikaSriyani
@SudharmikaSriyani 6 ай бұрын
හදවතට දැනෙන සහනය ඔබ වහන්සේට පූජා කරමි. ඔබ වහන්සේලා ගෙන් අවවාද ලබමින් ගුන දම්පුරා මේ සසරින් ඉක්මනින්ම එතර වෙන්න ලැබේවා .
@raja9243
@raja9243 Жыл бұрын
Sadu sdau oba wahanaeta mewan aryhaqada darma desana Wadi wadiyen deshan kirimata ahathiy dahrya labewa theruwan saranai
@Manel_02
@Manel_02 7 ай бұрын
නමෝ බුද්දාය🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@ishadimalsha8418
@ishadimalsha8418 6 ай бұрын
Buduguna ananthai buduguna saththyai🙏 mama budun saranayami ,mama daham saranayami,mama sagun saranayami,mama theruwan saranayami🙏🙏🙏mage kuse sitina daruwa nirogimath angasampurna nuwana athi piripun sathpurusha daruwek me loketa bihiwewa! 🙏🙏🙏mage siyalu leda loga duruwela mawath daruwath araksha wewa! Me loke hama mawakma daruwekutama niduknirogi bawayama labewa!
@lakmimilakmini8454
@lakmimilakmini8454 Жыл бұрын
Pinwath swamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏
@chamilaasanka1972
@chamilaasanka1972 5 ай бұрын
මිහිපිට බුදුන් 🙏
@SumithsingithiMKSRS
@SumithsingithiMKSRS 2 ай бұрын
Me banapadaye ahapu pin balayansansaradukin athmidewa sadu sadu sadu
@SumithsingithiMKSRS
@SumithsingithiMKSRS 2 ай бұрын
@padmageetha5055
@padmageetha5055 10 ай бұрын
theruwan saranai obawahanseta deergausa labewa
@W.ASasemeeRehansaWanniarachchi
@W.ASasemeeRehansaWanniarachchi Ай бұрын
සාදු
@user-yt5ie9zd7f
@user-yt5ie9zd7f 10 ай бұрын
මගේ ස්වාමීන් වහසේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🌼🌸🌷🌹🌼🌸🌷🌹🌼🌸🌷🌹
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 9 ай бұрын
සාදු sadu .සාදු ..තෙරුවන් සරනයි .අපේ හාමුදුරුවනේ .දීර්ගායු ලැබේවා .
@awishkaawishka6681
@awishkaawishka6681 9 ай бұрын
සාධු සාධු 🙏🙏
@swrnalatha3719
@swrnalatha3719 Жыл бұрын
තෙරුන් සරනයි !සාදු ...සාදු ..සාදු ...
@nishanisewwandi-ct4vf
@nishanisewwandi-ct4vf 10 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දෙසනා හිතට මහා සැනසීමක් 🙏
@lahirusehan9503
@lahirusehan9503 10 ай бұрын
Nm M N O is 8 jiiiu8yiuy8yyjyuiiyu❤yju8yyj8yjyijijujuu858yjy8jjuyiyjyyyyyuuyuyiyuyýyyýyuyýyy
@user-rt6zn7gl3n
@user-rt6zn7gl3n 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@kamarypop65
@kamarypop65 7 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ,මගෙ දෙමාපියන් නිවන් දකිත්වා ...නිරෝගී සුවය මට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
@user-sj8kb7tq9z
@user-sj8kb7tq9z Жыл бұрын
obawahansege dharma desana 2 dawasakata srawanaya karanawa oba wahanseta e amamaha niwana boho dura nowe 🌹🌹🌹🙏🙏🙏
@user-do6bm9dg9f
@user-do6bm9dg9f Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුනු පින අනුමෝදන් කරනව ඔයාටත් පව්ලේ සියලුදෙනාටත් සුවසේම උතුම් චතුරර්‍යසත්‍ය අවබෝද කරගැනීම පිනිස හේතුවේවා කියල....සාදූ .. සාදූ...සාදූ..!
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 6 ай бұрын
ඔබ වහන්සේ ට මම නමස්කාර කරම් 🙏🙏🙏
@senehelathaherath1087
@senehelathaherath1087 2 ай бұрын
Sadu.! Sadu. ! Sadu !
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 9 ай бұрын
මාගේ නමස්කාරය වේවා ...........! සාදු........... සාදු.............. සාදු............... !!!,,,,,,,,,,,,,,,,,,
@MalkiNethra-rv5fb
@MalkiNethra-rv5fb 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@KumariManage-cg4sw
@KumariManage-cg4sw Жыл бұрын
ඔබ වහන්සේ ta theruwan sarani ...saadu saadu saadu .
@Welcome-is1dj
@Welcome-is1dj 10 ай бұрын
Pin hauduruvane math kamathi ikman භාවයක parthana karanne nivan suvayama pamanyi sadu sadu sadu
@ShyamaliRanasinghe-qc6bu
@ShyamaliRanasinghe-qc6bu 10 ай бұрын
පිං වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා
@santhjayathissa3863
@santhjayathissa3863 6 ай бұрын
අපේ ජීවිත සැනසෙන බණ පද දේශනා කීරීමට තව චිරාත් කාලයක් ඔබ වහන්සේට ආයු බෝ වෙිවා.🙏🙏🙏..
@mihiriwasana5198
@mihiriwasana5198 Жыл бұрын
🙏🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 සාදු ! 🙏 සාදු !! 🙏🙏 සාදු !!! 🙏🙏🙏.....
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුනු පින අනුමෝදන් කරනව ඔයාටත් පව්ලේ සියලුදෙනාටත් සුවසේම උතුම් චතුරර්‍යසත්‍ය අවබෝද කරගැනීම පිනිස හේතුවේවා කියල....සාදූ .. සාදූ...සාදූ..!
@kumarikumari-wx5nw
@kumarikumari-wx5nw 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අනෙ මම හැමදාම ඔබ වහන්සේගේ බණ you tube එකෙන් අහනව මමත් මැරෙන්න කලින් ඔබ වහන්සේගේ බණ ඔබ වහන්සේ ඉදිරියෙදි කවදා හරි අහන්න පෙරුම් පුරනව මමත් කවදා හරි ඔබ වහන්සේ අපෙ පංසලට වඩම්මල බණක් දේශනා ධර්ම දානයක් දෙනව අනෙ මට ඒ දෙ කර ගන්න ලැබෙවා කියල මෙ අහන බණ වලින් මට පිනක් පැදෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@malkmalk-in8xd
@malkmalk-in8xd 10 ай бұрын
ස්වාමින් වහාන්සේට මගේ නමස්කරය හිත ගොඩක් වෙනස් උනා ඔබ වහන්සෙගෙ බන ස්වනය කරලා
@ranjithbandara6318
@ranjithbandara6318 9 ай бұрын
Sadu Sadu Sadu.!
@user-vx8bu7ef8s
@user-vx8bu7ef8s 7 ай бұрын
Shadu sadhu sadhu
@hfhfnhgj2626
@hfhfnhgj2626 5 ай бұрын
sadu.sadu.sadu🙏🙏🙏🙏
@induherath7709
@induherath7709 Жыл бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸🌸
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
තෙරුවන් සරනයි...
@silvaads3285
@silvaads3285 Жыл бұрын
Sadu sadu sadu namo buddaya teruwan saranai pinwath swameenwahanesta
@user-kf3ml8js7m
@user-kf3ml8js7m 10 ай бұрын
සාදු සාදු සාදු !!!
@khdmakhdma7106
@khdmakhdma7106 7 ай бұрын
Mama hari kamathi obawahansege bana ahanna dawasata eka bana kathawak kohomahari ahanava mama kuweit rate sita ape hamuduruwane godak pin🙏🙏🙏🙏🌷
@niroshaharahani4515
@niroshaharahani4515 6 ай бұрын
Sadu sadu sadu
@nandasenaweerasingha5088
@nandasenaweerasingha5088 7 ай бұрын
Niyama.buduputek
@TnkHerath-it1bx
@TnkHerath-it1bx Жыл бұрын
Sadu sadu!!! Pinwath swamin wahanseta mage namaskaraya wewa.."🙏"
@sujatasudarshani2086
@sujatasudarshani2086 Жыл бұрын
සාදු
@t.v482
@t.v482 Жыл бұрын
සාදූ ...සාදූ ....සාදූ ..🙏🙏🙏🙏🙏🙏🙏
@chamindajanaka4101
@chamindajanaka4101 8 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt 6 ай бұрын
සාධු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@sabakaone3041
@sabakaone3041 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@NilupaDammika
@NilupaDammika 7 ай бұрын
සාධු සාධු සාධු
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathunandani-pz2yq
@chathunandani-pz2yq Жыл бұрын
🏵️🏵️සාදු සාදු සාදු
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 9 ай бұрын
Sadu.sadu.sadu
@shiwanthinadeesha9294
@shiwanthinadeesha9294 10 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthachandana959
@wasanthachandana959 9 ай бұрын
සාදු.සාදු.සාදු..බුදුසරනයි 🙏🙏🙏
@grganithamantha2233
@grganithamantha2233 8 ай бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏
@attanayakeanuda
@attanayakeanuda 10 ай бұрын
all true sadu sadu sadu ,
@nirosharathnayake8629
@nirosharathnayake8629 7 ай бұрын
Saadu Saadu saadu !!!!!
@TmidunilJayavardana-vo3cj
@TmidunilJayavardana-vo3cj Жыл бұрын
Saaduu saaduu saaduu 🙏🙏🙏❤️
@ravijayawardana7639
@ravijayawardana7639 11 ай бұрын
Sadu sadu sadu !!!!!!!! Pinwath suwamin wahanseta mage namaskaraya wewa!!!
@TheBridge7
@TheBridge7 10 ай бұрын
🌼සාදූ සාදූ සාදූ🌼
@yasasmisenavirathna1924
@yasasmisenavirathna1924 10 ай бұрын
දීඝායුවේවා ස්වාමින් වහන්ස 🙏🙏
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 54 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 16 МЛН
Ashirwada Bodhi Puja  - ආශිර්වාද බෝධි පුජා
56:46
Bodhi Puja Seth Pirith Deshana
Рет қаралды 4,3 МЛН
ඔබත් දවසක අතුරුදහන් වෙනවා | Ven Kirulapana Dhammavijaya Thero
55:31
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 4,6 М.
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 54 МЛН