109. හිත ඇවිලෙන ගොඩාක් ප්‍රශ්න මේ බණ පදයෙන් විසඳ‍ේවී..! | ධම්මධජ ජාතකය | 2023-09-09

  Рет қаралды 88,653

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Күн бұрын

#ධම්මධජ_ජාතකය #somadattha_jathakaya #නුවණ_වැඩෙන_බෝසත්_කථා #bosath_katha #ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්_ජාතක_කථා #shraddhatv
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv WhatsApp Channel - whatsapp.com/c...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 199
@shermilaadhihetty7436
@shermilaadhihetty7436 10 ай бұрын
බුදු බණ පදයකින් ඔබවහන්සේ මුව විවර කරන කොටම හිත ඇවිලෙන ගොඩාක් ප්‍රශ්න නිවෙනවා, ස්වාමීන් වහන්ස... ඔබ වහන්සේලාට නිවන් අවබෝධය බොහෝ දුර නොව්වා! 🙏🙏🙏
@iresharathnayake7049
@iresharathnayake7049 6 ай бұрын
සත්තයි.....එ් කතාවනම්
@iroshanaminiweligama9311
@iroshanaminiweligama9311 4 ай бұрын
M.
@CrishanthiFernando-r2b
@CrishanthiFernando-r2b Ай бұрын
🙏🙏🙏
@NadeeshaKumari-bm4nd
@NadeeshaKumari-bm4nd 4 ай бұрын
සාදු සාදු සාදු...!!!! සියලු සත්වයෝ සුවපත් වේවා...!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ත් ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා...!!!
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra 10 ай бұрын
පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා සාදු සාදු සාදු
@talentedkidz8186
@talentedkidz8186 13 күн бұрын
ඔබවහන්සේටත් බොහෝ පිං ..🙏
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 10 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.ඉක්මනින්ම නිවන අවබෝධ වීම පිණිස මෙම ධර්ම දේශනාව කරන පිනම හේතු වාසනා වේවා.
@nuwanchamara4363
@nuwanchamara4363 10 ай бұрын
සාදු සාදු සාදු අපුරුවට ඔබ වහන්සේ දරමය දෙශනා කරනවා නොවැ හරිම මිහිරි ඔබ වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා .
@karunarathanaguruwaththa6149
@karunarathanaguruwaththa6149 7 ай бұрын
මේ පින්වන්ත ගරු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවයලැබේවා තෙරුවන් සරනයි .
@KusumaSoma
@KusumaSoma 18 күн бұрын
සාදු සාදු සාදු උතුම් තිසරනයටත් ශී==සත්දර්මය මියුරු හඩින් දේසනා කරන ගරුතම ආර්‍ය මහා සන්ග රත්නයට මාගේ නමස්කාරයම වේවා.!!!.සාදු සාදු සාදු.
@weerakoondona5317
@weerakoondona5317 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@Ps56Karunarathna-dy8mp
@Ps56Karunarathna-dy8mp 9 ай бұрын
😊😊😊😊😊
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 4 ай бұрын
සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐵🐵🙏🐵🙏🐵🐵🐵 47:37
@user-rl9wd2kr2n
@user-rl9wd2kr2n 10 ай бұрын
අප කෙ⁣රෙහි අනුකම්පාවෙන් මේ ධර්මය දේසනා වදාළ කොට අපගේ පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු
@user-kx2tp7if6p
@user-kx2tp7if6p 10 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@lochanalaksiriliyanage284
@lochanalaksiriliyanage284 10 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට🙏🙏🙏
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 10 ай бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@user-vs7pe9vr3l
@user-vs7pe9vr3l 17 күн бұрын
සාදු ....සාදු .....සාදු .....පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදු .....සාදු ...සාදු .....
@harshachamara4942
@harshachamara4942 10 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු !
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 2 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
@litech8433
@litech8433 29 күн бұрын
සාදු,සාදු,,සාදු,,,පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා සියලු දෙනාට තෙරුවන් සරනයි,,,🙏🙏🙏
@rashmisenanayake7927
@rashmisenanayake7927 10 ай бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ සරනයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 10 ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 4 күн бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 සාදු !!! 🪷🙏🙏🙏🪷
@neroshadaawood2798
@neroshadaawood2798 22 күн бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manojprasanna4946
@manojprasanna4946 10 ай бұрын
පින්වත්සොවාමින්වහන්සේත්....මහසගරැවනත්...න්දුක්වෙත්වා🙏 නිරෝගවෙත්වා🙏 සුවපත්වෙත්වා🙏 සාදුඃ සාදුඃ සාදුඃ🙏❤
@susanthaaruna3676
@susanthaaruna3676 28 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !!!සාදු ...සාදු ..සාදු
@chatunidilsani4749
@chatunidilsani4749 14 күн бұрын
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ..ඉක්මන් බවයක උතුම් නිවන් අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 .
@menakasurangisurangi1075
@menakasurangisurangi1075 19 күн бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්ස මොන පුශ්න ආවත් කමක් නැහැ පිංවත් ඔබ වහන්සේලාගේගෙන් බණ පද අහන්න අපි මොනතරම් පිං කරලා තියෙනවද.සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය.
@tharushiabeyrathna3312
@tharushiabeyrathna3312 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
@harshakumara9562
@harshakumara9562 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@user-cp8mq7rq5j
@user-cp8mq7rq5j 10 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අප පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා..මා මේ කරගත්තා වූ කුසල කරමයන් මාගේ නිර්වානය පතාම හේතු වාසනා වේවා..
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි ❤😂🐃 පැනීම වෑහෙන රසමරස ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි දේශනා කළ සේක ශ්‍රද්ධාවෙන් යුක්තව අපි දේශනා ව. ශ්‍රවනය කරා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවා හදවතින් මපතමී සාදු සාදු සාදු
@thamarakumari219
@thamarakumari219 10 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@user-ws5pn7cr3g
@user-ws5pn7cr3g 10 ай бұрын
Namo Budhdhaya
@priyalwanigasundara6858
@priyalwanigasundara6858 10 ай бұрын
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
@ramyapriyadarshanipiyadasa2511
@ramyapriyadarshanipiyadasa2511 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@hsd4596
@hsd4596 10 ай бұрын
🙏🙏🙏namo buddhaya
@RanaRana-rv9jk
@RanaRana-rv9jk 10 ай бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌷🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌷🌷🌷🌷 thaeruwan saranai pinwath ape hamuduruwane.
@user-qg5hr5xy2o
@user-qg5hr5xy2o 20 күн бұрын
සාදු 🙏....සාදු 🙏 ....සාදු 🙏 ...💐
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 10 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@MaleeshaParindya123
@MaleeshaParindya123 10 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 4 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේලා උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@kknishanthi1604
@kknishanthi1604 10 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏
@nimashaherath9077
@nimashaherath9077 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි...මගේ නමස්කාරය වේවා...
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 4:51
@sadunisaduni3847
@sadunisaduni3847 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@SansiRathnayake-bx3fq
@SansiRathnayake-bx3fq 2 ай бұрын
🙏🌼sadu......sadu....sadu.....🙏🙏🙏🌼🌼
@user-rl9wd2kr2n
@user-rl9wd2kr2n 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 Ай бұрын
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා, දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@PiyumiHeshani
@PiyumiHeshani 10 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා වයිර නැත්තෝ වෙතවා.....❤
@surangamadushanka3591
@surangamadushanka3591 7 ай бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namaskaraya Wawa
@raweeshawanigasekara8013
@raweeshawanigasekara8013 9 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ ජිවිතය පූජා කරමි. පූජා වේවා 🙏🙏🙏
@NilupaDilhani-lf6mz
@NilupaDilhani-lf6mz 4 ай бұрын
supinwath swaminwahansa oba wahansa desana budu bana apge hathawatha niwana ama sisilaki. waha waha chathu sathya awaboda wewa.
@jayaniwanigasekera6909
@jayaniwanigasekera6909 10 ай бұрын
🙏🙏🙏Godak pin garu swameen wahansa🙏🙏🙏
@seethakalyani3896
@seethakalyani3896 6 ай бұрын
මේ බණ මේ වෙලාවෙ මටමයි ඩේශනා කලේ ඔබවහන්සේ ,සාදු සාදු සාදු නමස්කාර වේවා
@user-qd9br5my6z
@user-qd9br5my6z 10 ай бұрын
Namo buddaya 🙏🙏🙏
@user-dd2jj2mw1e
@user-dd2jj2mw1e 2 ай бұрын
Ape Hamuduruvanta Deergausha Labeva. Oba wahanseta me wani Daham Lovata Damma saha Niwanawaboda Labeva. Apth Daham srawanaya karana.kota hita niwenawa Ape Hamuduruvane. Budu Saranai.
@NilukaAluthgama
@NilukaAluthgama Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@devikakottahachchi7640
@devikakottahachchi7640 22 күн бұрын
🙏🙏🙏 e uththama anga sahitha minisun ada pawa kalathurakin uwada dakiya haka.🏵💖 siyalu sathwayo nidukin suwapath wethwa ! Pinwath oba wahanseta uthum chirajeewanaya labewa ! Theruwan saranai 🙏
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 10 ай бұрын
Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu
@mallikamagodage1384
@mallikamagodage1384 9 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@malkigunarathne9199
@malkigunarathne9199 6 ай бұрын
නමෝ බුද්දාය ❤
@user-cf8yd9cw9r
@user-cf8yd9cw9r 10 ай бұрын
Sadu.sadu.sadu
@kantil2761
@kantil2761 10 ай бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@Maraliya88Kumari7-hq2wc
@Maraliya88Kumari7-hq2wc 10 ай бұрын
🌸🌸🙏
@janagiishadhi2756
@janagiishadhi2756 3 ай бұрын
පාඩම් කරලා මහන්සි හිත නිවන්නේ හාමුදුරුවන්ගේ බණ පද ❤️🙏
@RashmiDinuja-gc9sm
@RashmiDinuja-gc9sm 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanirathnayaka9689
@nilanirathnayaka9689 6 ай бұрын
සාදු සාදු සාදු නම්ස්කාරය වේවා
@NandaMalini-pz1oi
@NandaMalini-pz1oi 2 ай бұрын
Sadu'sadu'sadu'namobudday
@BlackMonster-vb6fw
@BlackMonster-vb6fw 2 ай бұрын
Sadu sadu saduu..🙏🙏🙏
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng 5 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏
@saa387
@saa387 10 ай бұрын
සාදු සාදු සාදු
@user-gl3cd5fk3o
@user-gl3cd5fk3o 9 ай бұрын
සියලු satwayo නිදුක් wewaa...🙏🙏🙏
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@malanidingiriya7197
@malanidingiriya7197 5 ай бұрын
සාදු 🌹🙏🏻🌹සාදු 🙏🏻🌹🙏🏻සාදු 🌹🙏🏻🌹
@ShaemilasubashiniSrilanka
@ShaemilasubashiniSrilanka 3 ай бұрын
අපෙ හාමුදුරුවනේ මම හිටියෙ ලොකු දුකක මෙ බන පදයඅහලා පුදුමා කාර සැනසිමක් මගෙ හිතට අවා ❤
@layniroshani9925
@layniroshani9925 5 ай бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
@sampathkumarajayasundara3469
@sampathkumarajayasundara3469 6 ай бұрын
🙏🙏සාදු සාදු සාදු
@user-ss3wn9yt6e
@user-ss3wn9yt6e 6 ай бұрын
taruwnsarni sadu sadu sadu
@user-go2gr9kz5v
@user-go2gr9kz5v 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏
@vayonijayasekera1769
@vayonijayasekera1769 Ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@user-bu2gn3vg6h
@user-bu2gn3vg6h 2 ай бұрын
Hamuduruwane matath e wage prashnayak danta inne mama ekath iwasanawa iwasimen sanasima
@user-yb6yu4xo8x
@user-yb6yu4xo8x 6 ай бұрын
Sahdu sahdu sahdu budusaranay
@PARANoMAL_1111
@PARANoMAL_1111 10 ай бұрын
නමෝ බුද්ධය❤
@kumarilanka7713
@kumarilanka7713 6 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏🙏
@nimesha454
@nimesha454 9 ай бұрын
sadhu sadhuu sadhuu ape pinwath swameen wshansa theruwan sarani..ma samda reskarana siyalu pin obawahanseta niwan awbodaya pinisa hethu wewaa.....
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 10 ай бұрын
Sadu...sadu...sadu!!!
@user-bu2gn3vg6h
@user-bu2gn3vg6h 2 ай бұрын
මම ඒ වෙලාවට හිතට ගන්නෙ සබ්බ පාපස්ස අකරනන් කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝ දපනන් ඒතන් බුද්ධාන සාසනන් කරන කලට දුක් මිහිරිය මීසේ විදින කලට දුක්....
@DanasiriKaduwandeniya-vr3lk
@DanasiriKaduwandeniya-vr3lk 15 күн бұрын
Sadu Sadu sadu
@lackyviswakula2303
@lackyviswakula2303 9 ай бұрын
Oba wahanseta Theruwan saranai. 🙏🙏🙏
@user-zb1qr7ej9c
@user-zb1qr7ej9c 11 күн бұрын
@kalyanipremalata2827
@kalyanipremalata2827 9 ай бұрын
Sadhu sadhu sadhu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mallikasarojini5845
@mallikasarojini5845 9 күн бұрын
Sadu sadu saadu
@pradeepameddegoda9451
@pradeepameddegoda9451 2 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@pushpakanthiedirisingha9267
@pushpakanthiedirisingha9267 2 ай бұрын
😢❤
@user-uy6fm7dp5k
@user-uy6fm7dp5k 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤❤
@user-fv9rn7mq4n
@user-fv9rn7mq4n 15 күн бұрын
💯💯💯💯
@chalakasuranga9850
@chalakasuranga9850 10 ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@seethakalyani3896
@seethakalyani3896 6 ай бұрын
කල්‍යාණ මිත්‍රයන් වහන්ස නමස්කාර වේවා
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 5 ай бұрын
🌼🙏🙏🙏🌼
@Bigutvsuperwach
@Bigutvsuperwach Ай бұрын
අපේ හාමුදුරු නේ මේ දේවල් අදත් වෙනවා නේද බීලා ඇවිත් තමන් ගේ ම දුව දූෂණය කරනවා නේද. බිරිඳට ගහනවා මරනවා නේද ඒ ත් මේ වගේ ඒ මිනිස්සු තේරුම් ගන්නේ නෑ නේද... මේ ජිවිතේ ගොඩාක් මං වේදනාවට ලක් වෙලා අසරණ කමකින් තනි වෙලා දුෂ්කර කාලයක් ගෙවන මොහොතේ මේ බන අහන්නේ පින්වත් ස්වාමීන් වහන්ස කිසිම වේදනාවක් දුකක් මහන්සියක් නැතිව ඔබ වහන්සේ ට ඉක්මනින් නිවන් අව බෝද වේවා... සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chamiduhirushan1388
@chamiduhirushan1388 Ай бұрын
🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
@umidakumari9834
@umidakumari9834 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 34 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 849 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
තේලෝවාද ජාතකය -  Thelowada jathakaya - මස් - මාළු කෑම අකුසලයක්ද? | Ven Ankumbure Amithadeepa Thero
52:34
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 34 МЛН