140. අම්මාට සැළකීම සැපයක්! | අබ්භන්තර ජාතකය | සතපත්ත ජාතකය | 2023-10-11

  Рет қаралды 7,119

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Күн бұрын

#අබ්භන්තර_ජාතකය #abbhanthara_jathakaya #සතපත්ත_ජාතකය #sathapaththa_jathakaya #Shraddhatv #නුවණ_වැඩෙන_බෝසත්_කථා #bosath_katha #ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්_ජාතක_කථා
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 42
@-Niroshanikumari
@-Niroshanikumari 9 ай бұрын
සාධු සාධු සාධු ..නමෝබුද්ධාය ..මගේ අම්මාට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..අපගේ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම පින්වත් මහා සගරුවනට මාගේ ගෞරවාදර වන්දනාව වේවා ..පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් නිවනින් සැනසීමට ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි ..🙏🙏🙏🙏🌸🌸☸️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪔🪔🪔සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏 උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! උතුම් අමාමහ නිවනම ලබත්වා ! ලෝකවාසි සියලු අම්මා වරුනට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 මාගේ වන්දනාව වේවා ! 🙏 උතුම් ශ්‍රී සද්ධර්මය අප සැමට ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏 උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා ! අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා ! සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! දිවි තිබෙනතුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪔🪔🪔 නමෝ බුද්ධාය !🪔🪔🪔 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@rashmisenanayake7927
@rashmisenanayake7927 9 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@dinudisanayaka
@dinudisanayaka 9 ай бұрын
නමෝ බුද්ධාය!!!🙏🙏🙏 සාදූ🙏සාදූ🙏සාදූ🙏 💐💐💐🪔🪔🪔🙏🙏🙏
@WasanthaKirthi-vq9kg
@WasanthaKirthi-vq9kg 9 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏
@Mangalikadevendra
@Mangalikadevendra 9 ай бұрын
අද අපෙ හාමුදුරුවනේ අම්මාට සලකන අය බොහෝම අඩුයි මේ වගේ බණ දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා සියලුම දෙවි දේවතාවන් ආරක්ෂා කරත්වා බුදුසරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 9 ай бұрын
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
@UmaliIndhika
@UmaliIndhika 9 ай бұрын
නමෝ බුද්ධාය සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු..
@chamindajayasinghe8624
@chamindajayasinghe8624 9 ай бұрын
🙏🌼සාදු 🌼🙏🌼සාදු🌼🙏🌼 සාදු 🌼🙏 පිංවත් අමිතදිප ස්වමින් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනිමට භාග්‍යය වාසනාව උදාවෙවා 🙏🌼🙏🌼🙏🌼
@predeeppredeep7895
@predeeppredeep7895 9 ай бұрын
අනෙ සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි.
@weerakoondona5317
@weerakoondona5317 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@thamarakumari219
@thamarakumari219 9 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@ShanthiweerarathnaShanth-gv4eo
@ShanthiweerarathnaShanth-gv4eo 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබෙිවා 🙏🙏🙏
@harshakumara9562
@harshakumara9562 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@kknishanthi1604
@kknishanthi1604 9 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏
@malanidingiriya7197
@malanidingiriya7197 9 ай бұрын
සාදු 🙏🏻🌹🙏🏻සාදු 🙏🏻🌹🙏🏻සාදු 🌹🙏🏻🌹
@priyaherath
@priyaherath 9 ай бұрын
Namo Buddhaya 🙏
@sajane8411
@sajane8411 9 ай бұрын
🙏🙏🙏🙏
@devikodi8074
@devikodi8074 9 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@surangamadushanka3591
@surangamadushanka3591 9 ай бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namaskaraya Wawa
@AaAa-ot1dp
@AaAa-ot1dp 9 ай бұрын
Sadu.sadu.sadu
@kantil2761
@kantil2761 9 ай бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@indraamarani3518
@indraamarani3518 9 ай бұрын
🙏🙏🙏
@مممم-ن7ز
@مممم-ن7ز 9 ай бұрын
Sadu sadu saduuuuuu
@buddhiperuwegama4538
@buddhiperuwegama4538 9 ай бұрын
🙏🙏🙏
@benishamanika4932
@benishamanika4932 9 ай бұрын
🙏🙏🙏
@anomadesilva6712
@anomadesilva6712 9 ай бұрын
🙏🙏🙏
@sujiwaruwanthi185
@sujiwaruwanthi185 9 ай бұрын
ගොඩක් අඩුයි ape හාමුදුරුවනේ
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 9 ай бұрын
NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵 NAMO SANGHAYA🏵🙏🙏🙏🏵 SADHU🌷🙏🙏🙏🌷 SADHU🌷🙏🙏🙏🌷 SADHU🌷🙏🙏🙏🌷
@inokanilanjani6224
@inokanilanjani6224 9 ай бұрын
💕🙏💕
@panaduraacharigemarywasant6946
@panaduraacharigemarywasant6946 9 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏.
@kidzknow1579
@kidzknow1579 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@rohinisriyapali7364
@rohinisriyapali7364 9 ай бұрын
🌷🌷🌷🙏🙏🙏🙏🌻🌻🌻
@malikahhm6326
@malikahhm6326 9 ай бұрын
Sadu Sadu Sadu
@pumiudeshikaudeshika2105
@pumiudeshikaudeshika2105 8 ай бұрын
Sadu sadu sadu
@mojitharanasingha9808
@mojitharanasingha9808 3 ай бұрын
🙏
@dharmasena2550
@dharmasena2550 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤
@AmilaPerera-d8x
@AmilaPerera-d8x 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@anushadeepani8584
@anushadeepani8584 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@niroshanialvish7877
@niroshanialvish7877 Ай бұрын
💐💐💐💐💐🙏
@rupikarandeni4176
@rupikarandeni4176 9 ай бұрын
🙏🙏🙏
@rupikarandeni4176
@rupikarandeni4176 9 ай бұрын
තෙරුවන් සරණයි මගෙ ආදරණීය අම්මාට 🙏🙏🙏
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 37 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 37 МЛН