ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Shri Sambuddha Raja Wandim | Shashika Nisansala

  Рет қаралды 1,055,282

Shraddha TV

Shraddha TV

3 жыл бұрын

#ShraddhaTV #ShriSambuddhaRajaWandim #ShashikaNisansala

Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 96
@RoamingRomanticsWithJR
@RoamingRomanticsWithJR 3 жыл бұрын
නිවන් දකිනා ජාති දක්වා ඉපදෙන ඉපදෙන හැම ආත්මයකම මා බෞද්ධයෙකු වී ඉපදේවා. සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!!
@user-ww9rm8gm4k
@user-ww9rm8gm4k 3 жыл бұрын
Sadu sadu sadu........
@keesarajeewan159
@keesarajeewan159 3 жыл бұрын
☺️👍
@kgcom7741
@kgcom7741 3 жыл бұрын
හැම ආත්මයකම මා බෞද්ධයෙකු වී ඉපදේවා. සාදු..... සාදු...... සාදු..
@sanjayaperera4381
@sanjayaperera4381 3 жыл бұрын
ලොවුතුරා අමාමෑණී ශාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා !!!සාදූ !!සාදූ !!සාදූ !!
@user-qv3lp4me7r
@user-qv3lp4me7r 3 жыл бұрын
ඔබ තුමියගේ කටහඩින් අහන්න ආසාවෙන් හිටපු සින්දුවක්...බුදු සරණයි...
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
බුදු සසුන බැබලෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු නංගි ඔයාට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණයි හරිම ලස්සනයි ගායනය ❤
@beruwalagepriyangani2416
@beruwalagepriyangani2416 3 жыл бұрын
ආදරණියයි ඔබ තුමියගෙ.හඩ චාම්බව හරිම ආදරෙයි එදාවගේම අදත්
@dharmasirimallawathanthiri7417
@dharmasirimallawathanthiri7417 3 жыл бұрын
මෙවැනි ගීත ගායනා කිරිමත් ලොකු කුසලයක්. ඔබතුමිය නිවන අවබෝධ වේවා..
@asithawedaarachchi3009
@asithawedaarachchi3009 3 жыл бұрын
🌹
@asankasampath6125
@asankasampath6125 3 жыл бұрын
හරිම ලස්සනයි 😊 මේ වගේ සිංදුවක් අහනකොට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා😊
@priyabandara5852
@priyabandara5852 3 жыл бұрын
පොඩි කාලේ ඉදලම මගේ තාත්තා මට කියලා දීපු සින්දුවක්...සාදූ සාදූ සාදූ...
@nibbanawanasenasuna970
@nibbanawanasenasuna970 3 жыл бұрын
සාධූ සාධූ සාධූ දම්රජාණන් වදිම් සැම දා..🙏
@rukmanpitadeniya6421
@rukmanpitadeniya6421 2 жыл бұрын
මෙි වගෙ ගිත තමයි අපි අහන්න ඔිනි කොයි තරම් ලස්සන ද සශිකා මහත්මියට ගොඩක් පිං
@user-im1lh9rz9c
@user-im1lh9rz9c 3 жыл бұрын
සාදු සාදු සාදු ඇසීමත් සිතට දැනෙන්නේ පුදුම සැනසිමකි ඔබ තුමියට තුනුරුවන් සරනයි මම කුවෙට් සිට
@vidunanimtharu14
@vidunanimtharu14 3 жыл бұрын
උපනූපන් ජාතිත් බුද්ධාගමේ වී උපදීවා
@romeshdesilva7216
@romeshdesilva7216 3 жыл бұрын
හරිම ලස්සන ගීත යක් මේ geeya ගැයු ඔයට deergausha ලැබේවා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
මේ ගී 🌼 🌻🌸 🌼🌻🌸 🌼🌻🌸 ශ්‍රී සම්බුද්ධ රාජයාණන් වහන්සේ පාමුල පූජා වේවා.
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නියමයි හරිම ලස්සනයි ඔබතුමිට තෙරුවන් සරනයි 💕💕💕💕👍👍👍👍
@samantasamanta1232
@samantasamanta1232 2 жыл бұрын
ශිු..සම්බුද්ධ..රාජා.වදිම්...මා....සෑසී..තිලෝනා..වදිම්...හද..පුදසුන්..සදා..එහි..බැති.මල්.පුදා...මා..සෑසී.තිලෝනා...වදිම්.......
@keesarajeewan159
@keesarajeewan159 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@mallikasrilanka6942
@mallikasrilanka6942 3 жыл бұрын
ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සසිකලා මිස් ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න
@diptisilva2
@diptisilva2 3 жыл бұрын
හරිම ලස්සනයි ...ඒක ahanakota හිතට පුදුම සැනසීම ක් දැනුණේ 🙏🙏🙏 තෙරුවන් සරණයි
@lahirumadushanka5756
@lahirumadushanka5756 3 жыл бұрын
උත්කෘෂ්ඨ ගායනයක්...
@sandiyakumari1558
@sandiyakumari1558 2 жыл бұрын
Lassanai budu saranai
@kusumalathavithanage5854
@kusumalathavithanage5854 3 жыл бұрын
ඇත්තටම හරිම,ලස්සනයි ගොඩාක්,ලස්සනයි බුදුසරණයි
@lasithakavinda2676
@lasithakavinda2676 3 жыл бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි!
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට .
@lasithakavinda2676
@lasithakavinda2676 2 жыл бұрын
නමෝ බුද්ධාය!
@kaveeshasahanwarushavithan2111
@kaveeshasahanwarushavithan2111 3 жыл бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸
@beebeeby8085
@beebeeby8085 3 жыл бұрын
තෙරුවන්.. සරණයි..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@peshalagamhewa1841
@peshalagamhewa1841 3 жыл бұрын
නමෝ බුද්ධාය!!
@shashidupahasara771
@shashidupahasara771 2 жыл бұрын
🙏🙏හරිම ලස්සනයි
@srilalbandara3220
@srilalbandara3220 3 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරනයි
@dammikawanigasingha3148
@dammikawanigasingha3148 3 жыл бұрын
Sadu sadu සියලු sathwayo ma sasara දුකින් midath wa
@shamalikumari424
@shamalikumari424 3 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි
@sameerasameera3315
@sameerasameera3315 3 жыл бұрын
හරිම ලස්සනයි ගීතය ඉතාමත් සුන්දර කට හඩක් තෙරුවන් සරණයි
@isithakarsha338
@isithakarsha338 3 жыл бұрын
nothing to say about this song beautiful rhythm,beautiful voice and clever singer
@tms4698
@tms4698 3 жыл бұрын
Aththatama sitha niwena geethayak
@lasithakavinda8950
@lasithakavinda8950 2 жыл бұрын
Namo Buddhaya
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 3 жыл бұрын
Shri sambuddha Raja vadim.. sadu sadu sadu very beautiful golden sinhala song my favourite song thanks very much my best singer mis...
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷
@tharinduroshan8353
@tharinduroshan8353 3 жыл бұрын
තෙරුවන් සරණයි
@kanthimuthu7665
@kanthimuthu7665 22 күн бұрын
ඉපදෙන ඉපදෙන හැම ආත්මයක මම මේ ලක්‌ පොලවේම ඉපදේවා. සිංහල බෞද්ධයෙකුම වෙලා ඉපදේවා. මෙවැනි ලස්සන ගීත අහලවත් රටට ආදරය කරන තරුණ සිත් ඇති දරුවන් බිහිවේවා.
@karunakaruna2391
@karunakaruna2391 3 жыл бұрын
Asa Karan gaikawak wadagat charitawath nihatamani gaikawak budusaranai🙏🙏🙏🙏🙏
@chamikamalkanti6763
@chamikamalkanti6763 3 жыл бұрын
සදු..සාදු
@sinusilva9285
@sinusilva9285 3 жыл бұрын
Very perfect voice. Good luck
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
තෙරුවන් සරනයි......
@danuskasamarasinha2527
@danuskasamarasinha2527 3 жыл бұрын
budusaranai
@harryhs2620
@harryhs2620 3 жыл бұрын
Oyata dodak pin mama asama Gitaya mama upaden hama bawayakama Bauddayaekma Wela ipadewa sadu 🙏sadu 🙏sadu 🙏🙏🙏🙏
@pushpaorderanyv2737
@pushpaorderanyv2737 3 жыл бұрын
Harima lassanai geethaye arutha vidimin ahanna puluwan budu saranai!
@premwijkoon6838
@premwijkoon6838 3 жыл бұрын
Ipadana hema athmayakama ma බෞද්ධ යකු vi ipadewa...🙏🙏🙏
@nirangamadubashini9212
@nirangamadubashini9212 3 жыл бұрын
Budu saranai
@upaliwarnkula3353
@upaliwarnkula3353 3 жыл бұрын
Sadu sadu pi wewa
@shiranilal6406
@shiranilal6406 3 жыл бұрын
Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏 hari me lassanai mama asama sinduwek 🧡❤💛💚💙
@ffgggg6471
@ffgggg6471 3 жыл бұрын
Man asama gaikawak akki i love you💖
@krishanvidarshana1469
@krishanvidarshana1469 3 жыл бұрын
Mage ama meni samma sammbudu ragunta mage uththama namaskaraya wewa Oba thumiyata godak pin theruwan saranai
@wudikadilrukshi3842
@wudikadilrukshi3842 3 жыл бұрын
Theruvan saranai shashika hari lassanai
@niroshakumari6159
@niroshakumari6159 3 жыл бұрын
Hàrima lassanai bs shashi nangi
@chamikamalkanti6763
@chamikamalkanti6763 3 жыл бұрын
හරිම.ලස්සනයි🌹🌹🌹🌹👍👍👍👍👍👍😂😂😂😂😂😂😂
@susanthalal1378
@susanthalal1378 3 жыл бұрын
Harima lassanta gayana karanaw akke
@pramavthipramavthi6162
@pramavthipramavthi6162 3 жыл бұрын
Harimalassanai Theruwansaranai
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
Great 🙏
@chamirasunimal8220
@chamirasunimal8220 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@kusumasellahannadi7954
@kusumasellahannadi7954 Ай бұрын
Sadu sadu sadu 🌹🌹🌹🌹🌹
@savindu606
@savindu606 3 жыл бұрын
අත්තටම ලස්සනයි මිස් මම ඔයගෙ රසිකයෙක්
@ravindumaduhansa6280
@ravindumaduhansa6280 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@kavindurathnaweera6701
@kavindurathnaweera6701 3 жыл бұрын
Sadu ! Sadu!🙏
@anomasanjeewani5617
@anomasanjeewani5617 3 жыл бұрын
නමෝ බුද්ධාය ....
@malanidingiriya7197
@malanidingiriya7197 3 жыл бұрын
saduuu saduuu saduuu
@user-hd4uk1od2g
@user-hd4uk1od2g 3 жыл бұрын
🌷🌷🌷❤
@isharaishara-zm2ot
@isharaishara-zm2ot Ай бұрын
මෙ සිංදුවට මොන්ඩි සෝරි පූජා නැටුම නටන්න බෑ කියලා අඩපු අහිම්සක පොඩි මං
@manojkrisha485
@manojkrisha485 3 жыл бұрын
Sadu sadu sadu🤚🤚🤚
@LYRICSGIRL904
@LYRICSGIRL904 17 күн бұрын
ආ..සෑසී.. ආ..අ අ ආ..ආ..අ අ ආ.. හෝ.. හො හො හො හෝ.. හො හො හො හහෝ.. හො හො හො හෝ.. ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්‌.. (හෝ.. හො හෝ..) මා සෑසී තිලෝනා වඳිම්.. (හෝ.. හො හෝ..) හද පුදසුන්‌ සදා.. එහි බැනිමල්‌ පුදා මා සෑසී තිලෝනා වඳිම්.. ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්.. අංගුලිමාල නාලාගිරි.. ලෝ සතුන්‌ රාග පාපෙන්‌ පිරී.. අදැමි පවිටන්‌ දැමු.. දම්‌ අමාවෙන්‌ තෙමු දම්‌ රදාණන්‌ වඳිම්‌ සෑමදා.. ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්‌.. (හෝ.. හො හෝ..) මා සෑසී තිලෝනා වඳිම්.. (හෝ.. හො හෝ..) හද පුදසුන්‌ සදා.. එහි බැනිමල්‌ පුදා මා සෑසී තිලෝනා වඳිම්.. ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්.. ඕ.. ඕ ඔ ඕ..ඕ ඕ..ඔ ඔ ඕ අ අ ආ... සිව්‌ සැකේ කප්‌ කෙළක්‌ දුක දරා.. සිව්‌ සුවේ පස්‌ මරැන්‌ මන්‌ මරා.. පාරමී දම්‌ පුරා.. බුදු වු ලොව්තුරා දම්‌ රදාණන්‌ වඳිම්‌ සිත්‌ පුරා.. මුල් සෙවු වේදනා සාදනා.. (හෝ.. හො හෝ..) ඉන් මිදෙවු සේක මේ ලෝ දනා..(හෝ.. හො හෝ..) අන්ධකාරේ නැසු.. මිහිරි සදහම්‌ දෙසු ලෝ පියාණන්‌ වඳිම් සෑමදා.. මා සෑසී තිලෝනා වඳිම්..
@isurupiumal9756
@isurupiumal9756 3 жыл бұрын
❤️
@amayanugawela7903
@amayanugawela7903 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nihalkumarasinghe5507
@nihalkumarasinghe5507 3 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@harshithilakarathne7220
@harshithilakarathne7220 3 жыл бұрын
🙏🙏🙏
@kanishkanilushan4078
@kanishkanilushan4078 3 жыл бұрын
❤❤❤
@chamilaudayangani8951
@chamilaudayangani8951 Ай бұрын
pin lassanai
@nilanthijayasena4012
@nilanthijayasena4012 13 күн бұрын
❤❤❤❤
@rangaerashini4330
@rangaerashini4330 22 күн бұрын
🙏🙏🙏🙏❤
@b4you989
@b4you989 3 жыл бұрын
Give some credit to original singer Sujatha Atthanayaka.
@chanakaravirathnayak
@chanakaravirathnayak 3 жыл бұрын
කවුද යකෝ මෙකටත් unlike කරන එවුන්..අන්‍යාආගමිකයින් වෙන්න ඕනි
@ihmbkarunarathna3826
@ihmbkarunarathna3826 3 жыл бұрын
Sadu sadu sadu
@AkilaSampath-zw9hl
@AkilaSampath-zw9hl Ай бұрын
😍🙏
@user-qd1ep6xk5p
@user-qd1ep6xk5p 18 күн бұрын
❤❤💜💜💕
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikaranasingha9590
@dammikaranasingha9590 3 жыл бұрын
බුදු සරණයි
@Nishansla1983
@Nishansla1983 Ай бұрын
😢Hari lasani an
@user-sn6xh7gw1q
@user-sn6xh7gw1q 3 жыл бұрын
Sadusadusaadu.
@sujithsusantha9875
@sujithsusantha9875 3 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ අන්‍යාගමිකයොද
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 3 жыл бұрын
තෙරුවන් සරණයි
@ayodyahansamali-iw9vn
@ayodyahansamali-iw9vn 13 күн бұрын
හිමි සණරාමර | Himi Sanaramara | Ridmika Mendis
4:47
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 109 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН
Sambudu Ruwa (සම්බුදු රුව) - Vidusha Rajaguru
4:35
Vidusha Rajaguru
Рет қаралды 183 М.
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 811 М.