සීගිරියේ රෝම සබදතා | Sigiriya and Roman coins | Neth fm Unlimited History Sri Lanka 152 - 01

  Рет қаралды 19,752

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 130
@ruwanhettiarachchi7634
@ruwanhettiarachchi7634 Жыл бұрын
නුවන් අව්රුදු 3කට වඩා බොහෝම ඉවසීමෙන් මේ කරන් ආපු දේ ප්‍රතිඵලය ලැබෙන්න ගන්නේ දැන්. මට හිතා ගන්න බෑ ඔබතුමාටත් නෙත් FM නාලිකාවටත් ඒ ඉවසීම තිබ්බේ කොහොමද කියලා❤. අපේ මහාචාර්යතුමා ගැන කතා කරන්න මගේ දැනුම හා සුදුසුකම් මදි. එතුමාව මට පේන්නේ සීගිරි පර්වතය වගේම තමයි. ඒ දවස් හත මම කවදා හරි මේ ලෝකෙ දාල යනකං මතකේ තියෙයි. ඒ ඇති කරගත්ත ‍යාලු කමුත් එහෙමම තමයි. අපිට පුලුවන් විදිහට අපි ඔයගොල්ලන් පිටිපස්සෙන් ඉන්නවා. ජය!!❤❤❤
@sunchare
@sunchare Жыл бұрын
ස්තුතියි රුවන් ඔබ් සොඳුරු මිතුරෙක්
@kalawanejayasekara2164
@kalawanejayasekara2164 Жыл бұрын
දැන් බලනකොට දැනට අපේ රටේ ඉන්න සමහරුන්ට වඩා පිටරටවල ඉන්න අය අපේ රටට ආදරෙයි කියල!
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
සීගිරිය ගැන අහන්න අහන්න ආසයි. ගොඩාක් පිං ඔබ සියලුම දෙනාට.. සර් සිංහල හින්දු අලුත් අවුරුද්ද කියල සමරන්නේ කොයි කාලෙ ඉදලද මෙ ගැන කියල දෙන්න
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
ඔබ තුමා හරි. කාශ්‍යප රජ තුමා ට කලින් නිර්මාණය වුවක්. බෙහෙවින් ම ස්තූතියි නැවත මුළු රටම දැනුවත් කිරීම පිළිබඳ ව. ඔබ තුමාගේ සත්‍යය සොයා යන ගවේෂණය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🇱🇰☀️🌕🌌
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
නුවන් මහත්මයා ඔබ තුමාට සහ ඔබෙ පවුලේ අයට සුභම සුභ අලුත් අවුරුද්දක් වේව...
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 Жыл бұрын
සුපිරි වැඩසටහනක්
@ashan2904
@ashan2904 Жыл бұрын
😊 අපේ රාජ් සර්ගේ භාෂා විලාශය බලන්න , .මිහිරියට පැහැදිලිවම භාෂාව හසුරුවන කෙනෙක් .....ගොඩක් ස්තුති .මේ වැඩසටහන අපි නොවරදවාම බලනවා..🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@TV-hj4nf
@TV-hj4nf Жыл бұрын
❤❤❤❤❤
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
ඇත්තටම අපි මෙච්චර කල් සිගිරිය ගැන ඉගෙන ගත්තෙ බොරු.අද වැඩසටහනත් සුපිරි
@achinimeddegoda7255
@achinimeddegoda7255 Жыл бұрын
ඉතාමත් දියුණූ වැඩසටහනක්💙
@achinimeddegoda7255
@achinimeddegoda7255 Жыл бұрын
යූටියුබ් ආමි සිහිගිරි දුටිමි බෝ දෙනා නෙක කමෙන්ට් ලියූවෙන් මම් නොලීමි.💙
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 Жыл бұрын
Excellent explanations and an apt answer 👏 by Professor somadeva's refusals to edit historical facts to support un sciantific popular myths.
@k.n6067
@k.n6067 Жыл бұрын
ඇත්තටම සතුටුයි සර් සීගිරිය කාශ්‍යප රජුට අයත් යුගයට එහා යුගයකට අයිති බව ලෝකෙට පෙන්වීම ගැන . සත්‍ය සැඟවීම කල නොහැකියි . සීගිරියේ සත්‍ය නිර්මාන කරු එලියට එයි . සීගිරි කාශ්‍යප යුගයට පෙර ජනාවාස සාක්ශි ලැබුනෙත් ඒ යුගයේ හොඳ රාජධානියක් තිබූ නිසයි .
@telestore626
@telestore626 Жыл бұрын
ඔබ දෙපලටම ජය වෙවා
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 Жыл бұрын
Yes, love to join you for a "07 days in Sigiriya" program in the future. "HISTORY" is refreshing with new findings. Thanks......
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
"කත්වා රාජඝරං තත්ථ-දස්සනෙය්යං මනොරමං-දුතියාලකමන්දංච-කුවේරෝව තහිං වසී"(මහාවංශය 39-5ගාථාව)මහැදුරුතුමනි මේගැනත් පැහදිලි කරන ලෙස ඉල්ලාසිටිමි .
@pavithramadusankaperumbada9335
@pavithramadusankaperumbada9335 Жыл бұрын
ආයුෂ බොහෝ වේවා!!! ඔබ දෙපළට., මහාචාර්යතුමන්ගේ පෙනුම ටිකක් වෙනස් වෙලා.😊
@user-gk2zb8fb8v
@user-gk2zb8fb8v Жыл бұрын
සිගිරිය මුහුදු රලවගේ කොතෙක් බැලුවත් තවතවත් බලන්න ආසයි
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ඔබ හරි.මම 20 පාරක් විතර ගිහිල්ලා බලලා තියනවා. යන සෑම වාරයකම අලුත් දෙයක් දකිනවා. තේරුම් ගන්නවා.
@MalindaGamage
@MalindaGamage Жыл бұрын
නියමයි අයියේ.. සුභ පැතුම්!
@upulisamaraweera3774
@upulisamaraweera3774 Жыл бұрын
ආදරෙයි අයියේ ඔයාටත් මහ ඇදුරිඳු ටත් අපි නැවත හමුවෙමු
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
පාසල් ළමයින්ටත් 7day in sigiriya වැඩසටහනක් කරන්න පුළුවන්නම් හුගක් වටිනවා
@dharmaarachchige3445
@dharmaarachchige3445 Жыл бұрын
නුවන්, අර හොරගම්පිල නම් චෞර තක්කඩියා ගේ මූන පෙන්නා ඔබ කිරි කලයට ගොම නොවයි එක් කළේ අශූචි.
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
ජයවේවා !
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
ජාතික ප්‍රෞඩත්වය ඔලුවට දෙන්න ඕනේ වයසක අයට නෙවෙයි පුර්ව ළමාවියේ සිට සියළුම දරුවන්ට
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
ඔයාලා තමයි හොඳට ම කාලේ 😅
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි හැබැයි ඉතින් අවුරුදු 5 ලමයෙක් ට මේ වැඩසටහන් තේරෙන් නැ ඉතින් පාසල් දරුවො දැනගත්තම එයාලට කියලා දේව්
@nishanthasamanmadusinghe7140
@nishanthasamanmadusinghe7140 Жыл бұрын
Mahcharya thumani mata danaganna puluwanda 1445 sakwarsha kiyanne tharuma. Meya Arabi calendr thiyenne 1445 2023 warshaya wnuwen meya monakale sitada saka warshaya paminene?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ශක රාජ වර්ෂ en.wikipedia.org/wiki/Shaka_era ගැන කලින් වැඩසටහනක් කලා. ව්‍යවහාර වර්ෂ වලින් 79ක් අඩු කරපුවහම ශක වර්ෂ ලැබෙනව. 2023 - 79 = 1944
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
2023 ශක වර්ෂ 1945 වෙන්න ඇති. 79ක් නොවෙ 78ක් අඩු කල යුතුයි
@kapilasuranga6059
@kapilasuranga6059 Жыл бұрын
මම යුද්ධ හමුදාවෙි අාබාධිත සෙබලෙක් මටත් අාසායි සිගිරිය හා පුරාවිදාව ගැන දැන ගන්න පුලුවන්නමි මාව ඔයලාගේ වැඩසටහනට සහභාගි කර ගන්න මහත්තායා බුදු සරනයි
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
මීන රාශියෙන් මේෂ රාශියට සූර්‍යා ගමන්කරනබව පෘතුවියට පේන්නෙ අප්‍රේල් 19 බව දැන් සොයාගෙන තියෙනවා.ඒ ගැන හොයලා බලන්න උනන්දු අය.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
බොහෝ දකුණු සහ අග්නිදිග ආසියානු සංස්කෘතීන්හි සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද පදනම් වී ඇත්තේ සූර්යයා මේෂ රාශියට ඇතුල් වීම මතය. නූතන කාලවලදී, එය සාමාන්‍යයෙන් අප්‍රේල් 14 වැනි දිනට පමණ ගණන් ගැනේ. en.wikipedia.org/wiki/South_and_Southeast_Asian_solar_New_Year
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
මමත් ලබන අව්රුදේ පුතාත් එක්ක ඔය ටුවර්ඒකට සම්බන්ද වෙන් හිතන් ඉන්නේ. ඔබ දේපොළට තෙරුවන් සරණයි 🌹🌹👍👍
@airwingtours139
@airwingtours139 Жыл бұрын
Good
@VindulaAlwis
@VindulaAlwis Жыл бұрын
I'm studying at a US university. All Indians, Bangladeshi, and Sri Lankans in our research group are going to celebrate our New Years on April 14th
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
අනේ බන් ලංකාවේ තියෙන ලොකුම සිංහල බොදු පිරිමි පාසැලට ගිහින් ඇමෙරිකාවට ගිහින් උඹට දැන් සිංහල අමතක වෙලා ද ? ලංකාවේ උන් තමයි වෙන රටවලට ගිහාම සිංහල ටිකත් අමතක වෙන්නේ. ඔය කියන හින්දු, බෙන්ගාලි මිනිස්සු ඒ අයගේ භාෂාවෙන් තමයි හැමතැනම ලියන්නේ. දැන් ඉතින් සිංහලෙන් පිළිතුරක් දෙන්න ඕනි නැහැ. උඹ ඉංග්‍රීසියෙන්ම ලියපන් 😛
@VindulaAlwis
@VindulaAlwis Жыл бұрын
@@barneycasting8331 හාහා. හොඳට දන්න කෙනෙක් වෙන්නැති මම ගියපු ඉස්කෝලේ එක්කම කියල තියෙන්නෙ 😅. මේකට comment කළේ lap එකෙන් බල බල ඉන්න වෙලාවේ. හෙළකුරු තියෙන්නෙ ෆෝන් එකේ විතරයි. ඒනිසා මගේ සිංහල ගැන කලබල වෙන්න එපා. මට තාම සිංහල හොඳට පුළුවන්
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
Sinhalese origins are from West Bengal. The genetic evidence also proves this. So cultural similarities among West Bengslis, Orissans, Sinhalese and non-Muslim Bangladeshis will definitely be there.
@VindulaAlwis
@VindulaAlwis Жыл бұрын
@BogalaSawundiris all Bangaldeshis that I know are Muslims. Even though they believe in Islam, they celebrate the cultural events in Bengal. This has nothing to do with early migrations from the Bengal area because not just East Indians, but many other Inidans are also celebrating their new year on 14th April (Southern, Delhi, Western and Eastern). So I think it is more an Indian tradition which is not limited to Eastern area.
@fai3379
@fai3379 Жыл бұрын
​@@barneycasting8331පලවෙනියට ම කියන් ඕන හින්දු කියල භාශාවක් කොහෙවත් නැ හින්දු කියලා ආගමක් තියෙන්නෙ හින්දු අය තමන්ගෙ මව් භාශාවෙන් ලියනවා ,හැබැයි ඒ වගෙම ඉංග්‍රීසි වලින් ලියනවා ව්ශේශයෙන් cricket match එහෙක you tube comment බැලුවොත් ඕනතරම් ඉංග්‍රීසි වලින් comment තියෙන්නෙ අපෙ වගෙ අය වගෙ උන්ට නෝතේරෙන් සිංහල බනිනවා වගෙ උන්ගෙ එකෙන් බනින් නැ නෙ,
@vasanthadesilva8184
@vasanthadesilva8184 Жыл бұрын
Prof Nalin de Silva is of opinion that a symbol for 0 was first introduced to the world by Sinhala Buddhists around 2-4 centuries and Sigiri wall writings illustrate this. Could you please elaborate on this
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ඒක එයාට කිව්වේ නාත දෙයියෝ වෙන්න ඇති.
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
මේක වැදගත් වැඩසටහනක්. කරුනාකරලා පිස්සු බයියෝ promote කරන්න මේ වගේ තැන් බාවිතා කරන්න එපා.
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
මේ වගේ පදනමක් නැති කතා කියන තව පොරක් තමා අර සූරිය ගුනසේකර කියන පිස්සු පූසා.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ZERO Symbol The Bakhshali Manuscript, The Oldest Mathematical Scripture of India kzbin.info/www/bejne/i5eskJyJa9Ohn7c
@chamarama9349
@chamarama9349 Жыл бұрын
​@@ranjithanura520 ඔයා මොනවත් නොදැන කතා කරන්නේ නලින් ද සිල්වා කියන සමහර දෙවල් පිලිගන්න බැරිවුනාට පිස්සෙක් නම් නෙවෙයී
@Tyronne1997
@Tyronne1997 Жыл бұрын
Sigiriya one day tour eka ayema patan gannako
@pavithramadusankaperumbada9335
@pavithramadusankaperumbada9335 Жыл бұрын
අනිවාර්යයෙන්ම #අලයක් බාගෙට හාරලා ඉතුරු ටික හාරන්න බලන් ඉන්න කෙනෙක් වෙන්න ඕන 😂😂😂
@tharindumadhu7862
@tharindumadhu7862 Жыл бұрын
Is that Gammanpila?
@manjulakumari5074
@manjulakumari5074 Жыл бұрын
kenim karanna gaththe meshin ekak allalada raththaran thiyenawa kiyala hithalada heruwe kasiyada lebune
@ayeshgunawardana8557
@ayeshgunawardana8557 4 ай бұрын
❤❤❤❤❤
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග Жыл бұрын
Kotte hitiya vidhiya bandara gana kiyannama ooni nuwan aiya🥺🙏
@chathurangalakmal6499
@chathurangalakmal6499 Жыл бұрын
නිවේදකයාගේ බස සිංගිරීසි වීම කනගාටුවට කරුණකි. සැබෑ ජීවිතයේදීත් නියම සිංහල භාෂාවෙන් කතා කිරීම අනිවාර්යයෙන්ම කල යුත්තකි.
@Nipzverbatim
@Nipzverbatim Жыл бұрын
😂😂😂😂
@imethd90
@imethd90 Жыл бұрын
nha yko oka english walin krann onaaa hamdakama knetama therun yann
@sarathkapuruge4162
@sarathkapuruge4162 Жыл бұрын
Please don't take politicians to this precious programme.
@nilarmohamed2373
@nilarmohamed2373 Жыл бұрын
ඇත්තෙන්ම බලන්න,ඕනැ,අවශ්‍යතාවයක්
@fai3379
@fai3379 Жыл бұрын
මේ හලෝ ගිහින් මේකෙ මුල් වැඩසටහන් බලන්න මේකෙ පැහැදිලිලිව කිවා මෙම වැඩසටහන පිටරට ඉන්න ලංකාවෙ ළමයි,ඒ වගෙම මේ රටේ ඉතිහාසය ඉංග්‍රිසි මාද්‍යයෙන් ඉගෙන ගන්න අය ඉන්නවානෙ,එතකොට සමහර ශාස්ත්‍රීය වචන සිංහලෙන් කිවොත් තේරුම්ගන්න අමාරු වෙන්න පුළුවන් ,අනික ඔයාත් සිංහල කතා කරනවා උනාට ඕන කෙනෙක් සිංඉංග්‍රිසි කතා කරනවා නෙ දැන් ඔයා වැඩක් නම් කාට හරි ලයිට් එක දාන්න කියලා කියනවා ම්සක් ව්දුලි බුබුල දාන්න කියන් නැ නෙ,කතන යෙ අපි කියන්නෙ ෆෑන් එක නිවන්න,දාන්න් ,කාර් එක,බස් එක ඉතින් මෙතන එහෙම එකක් වෙන්නෙ
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
👍👍👍
@viranidewasirinarayana7769
@viranidewasirinarayana7769 Жыл бұрын
👍
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
මාත් කැමති මේ චාරිකාවට එන්න . ඒත් මට කෝ ඒකට දවස් 7 විවේකය ගන්න 😭 දවස් 2 ක් විවේක ගන්න කොහේවත් යන්න නිවාඩුවක් ගන්නේ පුදුම අමාරුවෙන් . ඒක කරන්න ඉතින් මේ රාජකාරි වලින් නිදහස් වෙන දවසක් ලැබෙනකම් ඉන්න ඔනෑ.එතකොට වැඩසටහන නතර කරලා තියේවි 😭
@KCK4536
@KCK4536 8 күн бұрын
සීගිරිය පිළිබඳව වෙනස්ම ආකාරයෙන් හිතන්න කාලය උදා වෙලා තියෙන්නේ.
@anurajnarendrapalliyagurug8148
@anurajnarendrapalliyagurug8148 Жыл бұрын
rawanage maligawa kiyala kiyannatte ai?hanganne ai?
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
❤️👍🙏
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
සර්,නැවත මතක් කිරීමක් ,කෞටිලය අර්ථ ශාස්ත්‍රය ගැන වැඩසටහනක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිට්නවා මොකද ඒ පිළිබඳව ලියවී තිබෙන පොත් තේරුම් ගන්න අමාරුයි
@isha906
@isha906 Жыл бұрын
👍👍👍👍👍👍👍
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
Greetings to sigiriya
@voiceofzsallativ1263
@voiceofzsallativ1263 Жыл бұрын
💝💫💕
@dilanrodriguezyouhaveanyu.6280
@dilanrodriguezyouhaveanyu.6280 Жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative, but unfortunately you @10.50 it was anti-climax. I've watched each and evey episode, please don't bring politicians in to this great programme.
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
මට මේසේ ලියන්නට සිතුනි.බොරුකාරයෝ කවදත් හැදෙන්නේ නැහැ.ඹහුන්ගෙ අදහස් අපිට වටින්නේ නෑ.ඹබතුමන්ලගේ අදහස් අපි ගරු කරමින් මේ වැඩසටහන නරඹමි.පිස්සො promote කරන්න එපා.අවනම් දෙයක් බලලා ඉගෙනගෙන යන්න කියන්න ජන්දය ලැබෙන්නේ නැහැ කියන්න ස්තුතියි 😅
@shashediri544
@shashediri544 Жыл бұрын
මමත් ඔබ සමග එකගය්.
@BuddhaRakkitha
@BuddhaRakkitha Жыл бұрын
වචන පාවිචි කරන්නේ බයෙන් සැකෙන්..මොකද බොරු කියනකොට වරදින්න පුලුවන් ..නැතිව දක්සකමක් නොවෙයි
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@palithasenarathna2416
@palithasenarathna2416 Жыл бұрын
සීගිරිය වගේ කේක් එකක් හදාගෙන කෑම,එදා සේවය කල අයට පඩිය ගෙව්වෙ රෝමානු කාසි වලින්ද .මේවා නිරවුල් කර ගත යුතුයි .
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
First point of Aries කියන එක ඇසුරෙන් තමයි අලුත් අවුරුදු උදාව සිදු කරන්නේ. නූතන ඇස්ට්‍රොනොමි සොෆ්ට්වෙයර් වලින් ඒක බලා ගන්න පුලුවන් ස්ටෙලරියම් [stellarium] වගේ එව්වගෙන්. මෙවර අලුත් අවුරුදු උදාව තියෙන්නේ 2023 අප්‍රේල් 14 දින සවස 2කයි 59ට. ඒ වෙලාව දාල බලන්න අර ඇප් එකට. එතකොට මොකක්ක්ද ඔය සූර්‍යා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රාන්ති වෙනව කියන එක සියැසින් බලා ගන්න පුලුවන්....
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
මේ en.wikipedia.org/wiki/Nowruz ඉරානයේ අලුත් අවුරුද්ද ගැන. එයත් ඉරහා බැඳුනු එකක්..
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Bakmahe singhala awurudda dawasemai Bangldesh ayath aluth awurudda samaranne. dakunu india pamanak newei sir. A genath yamak kiyanna.
@angelonugara3125
@angelonugara3125 Жыл бұрын
කාම්බෝජයෙත් එසෙමයි කියා මා අසා තියෙනවා .
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
බොහෝ දකුණු සහ අග්නිදිග ආසියානු සංස්කෘතීන්හි සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද පදනම් වී ඇත්තේ සූර්යයා මේෂ රාශියට ඇතුල් වීම මතය. නූතන කාලවලදී, එය සාමාන්‍යයෙන් අප්‍රේල් 14 වැනි දිනට පමණ ගණන් ගැනේ. en.wikipedia.org/wiki/South_and_Southeast_Asian_solar_New_Year
@commenter2178
@commenter2178 Жыл бұрын
දැන් සිගිග්රිය වගේ හදපු කේක් එක කපල කෑවද ඔක්කොම ?😀
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤❤🙏
@subodhagurusinghe5585
@subodhagurusinghe5585 Жыл бұрын
ඇයි උත්තර නොදෙන්නේ?
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
🙏❤️👍💐
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@tharindugunnawardhana2359
@tharindugunnawardhana2359 Жыл бұрын
අභිමානවත් hela ඉතිහාසය හරිම aadambary hela ඉතිහාසය gana..........
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 Жыл бұрын
@KelvinM22
@KelvinM22 Жыл бұрын
දේශපාලුවන් ටත් කඩේ යනවද? වෙන එකෙක් හිටියෙම නැද්ද? ඕකුන් 225ම කාලකන්නි බව දැනගෙන හිටිය නැද්ද?
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 Жыл бұрын
Migara was converted to Christianity, [Nestorian] , He built the first church in Sigiriya
@angelonugara3125
@angelonugara3125 Жыл бұрын
ඒක බොරුවක් . ඔය කුරුසය පරංගි කාලේ එකක්. මහාවංසය කුමන ආගමක් ලංකාවට ආවත් සදහන් කරනවා.
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
Please provide evidence, sources
@prabashbehethge1003
@prabashbehethge1003 Жыл бұрын
ගම්මංපිලයා වගේ එකෙක් තං මේල් එකේ ඉන්නවා😂😂😂
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@nadeeshamadubhasini5381
@nadeeshamadubhasini5381 Жыл бұрын
🇱🇰❤️🙏
@nimshanpradeep8871
@nimshanpradeep8871 Жыл бұрын
Sir APi asawen ahan enne
@upalijayalath9895
@upalijayalath9895 Жыл бұрын
කොණ්ඩය කපා ගන්ඩ වැදගත්
@surajperera9002
@surajperera9002 Жыл бұрын
Don Martino De Zilva Wickremasinghe epigraphist to the Ceylon government
@wasanthasenavirathne6597
@wasanthasenavirathne6597 Жыл бұрын
🎉
@susankawijesinghe2234
@susankawijesinghe2234 Жыл бұрын
වැව් බැම්මේ වැඩ කල අයට ගෙවීම කළ හෝ ඒවට ගෙනා කාසි වැ ටෙන්නට නම් ඒ වැඩ කළ ලාංකික යන්ට වැටුප් ගෙව්වේ රෝම කාසි වලින්ද...එකත් නිකන් ලංකාවේ කම්කරුවන්ට $€£ වලින් ගෙවනවා කිව්වා වගේ නේද...මම හිතන්නේ දැන් තමයි sir නියම ත්‍ර ක් එකට එන්නේ...සීගිරියේ උන්නේ කාශ්‍යප කියන දේ හරියට යමෙක් වර්තමානයේ අපේ සීය මී සීයා ඉදිකළ නිවසේ අපි ඉන්නවා දැක එය අපේ පියාගේ ඉදිකිරීමක් බවට තක්සේරු කිරීමක් වගේ නේද...😮😮
@indraekanayake8811
@indraekanayake8811 Жыл бұрын
ප්රතාපවත් රජ තුමෙක් කියල විතරයි කියන්නේ . මැති තුමා . 🤔🌞
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ස්තුතියි සර් ට සහ නෙත් ෆ්ම් නාලිකා වට
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🙏🙏🙏🎉️🎉️🎉️🎉👍👍👍
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾💐
@thusharasampath1693
@thusharasampath1693 Жыл бұрын
සිගීරියේ පැවති බෞද්ධ ශිෂ්ඨාචාර පිලිබඳවත් නිවරදි පුරාවිද්‍යා ගවේෂණයක් කලයුතුය,ඔබ දෙපල කරන මෙහෙවර ජාතියට ඉමහත් ගෞරවයකී.
@farzanfarook7746
@farzanfarook7746 Жыл бұрын
සිගිරියේ එහෙම ආගමික දෙයක් නැහැ. එහෙම හිතන් කරන්න යන නිසයි සත්‍ය වැහිලා යන්නේ
@ecotimer
@ecotimer Жыл бұрын
රාවණ ගැන කිව්වේ නැත්තේ ai. මග අරින්නේ ai එක 🥺🥺🥺🥺
@manethdezilwa4406
@manethdezilwa4406 Жыл бұрын
Rawanata sambanda na oka
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 Жыл бұрын
වළංකටුයි,කාසී හැරුණු විට ඹය සීගිරියෙන් කිසිම දෙයක් හමුවෙන්නැද්ද ඹයාලට..තවම ඹයාලාට සීගිරිය ආලකමන්දාව බවට තහවුරු කරගන්න තරම් සාක්ෂි ටිකවත් හොයා ගන්න බැරිවුණා මම 131කට පසුව ආලකමන්දාවේ සැලැස්ම ඉසුරුමුණි විහාරයෙන් පෙන්නුවා සාක්ෂි සහිතව..අපේ රටේ උරුමයන් පිට කෙනෙක් ඉදිරිපත් කරන්නට කවදාවත් ඉඩ දෙන්නේ නෑ?ඒ ඹයාලා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක් කුහක මානසිකත්වය නිසයි..ඒත් අපි සැලෙන්නේ නෑ.. සීගිරිය ගැන පුදුම හිතෙන සහා සංචාරකයින්ගෙන් පුරවන්න පුළුවන් සොයාගැනීම් මා සතුව ඹ්නතරම් තියෙනවා....
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
වාල්මිකී ඍෂිවරයා රාමායණය කථාව ලිව්වට පස්සේ ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත ඇතුලු ලෝකයේ රටවල් රාවණා තමන්ගේ කර ගන්න ඔවුනොවුන් වෙනමම රාමායණ ලියා ගත්ත. එවන් රාමායණ වර්ග 100කට වඩා තියෙනව. අපි කථාකරන්නේ පසුව ලියා ගත්ත එව්වගේ තියෙන කතන්දරේ නොවේ. වාල්මිකී රාමායණයේ පැහැදිලිවම සඳහන් වන්නේ රාවණාගේ ලංකාව ඉන්දියාවේ ප්‍රධාන භූමියේ සිට යොදුන් 100ක් (දළ වශයෙන් කිලෝමීටර් 1213ක් හෝ සැතපුම් 753.72ක්) දුරින් පිහිටි බවයි.ඒක තිබ්බේ මුහුදේ මෙහෙලු. ඒක තමයි මේක Was Chagos Archipelago the original Lanka? :::::::::: kzbin.info/www/bejne/aqjEh6CdoK1-fa8
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 Жыл бұрын
මම ඹය දේවල් සාක්ෂි සහිතව මගේ යූටියුබ් නාලිකාවෙන්ද්යාත්මක දේශනයක් කරලා තියෙනවා
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
රාවණා අපේ කර ගන්න නේද දඟලන්නේ ලජ්ජයි.....ලැජ්ජයි....... රාවණා අපේ කර ගන්න නේද දඟලන්නේ ලජ්ජයි.....ලැජ්ජයි....... රාවණා අපේ කර ගන්න නේද දඟලන්නේ ලජ්ජයි.....ලැජ්ජයි....... රාවණා අපේ කර ගන්න නේද දඟලන්නේ ලජ්ජයි.....ලැජ්ජයි....... රාවණා අපේ කර ගන්න නේද දඟලන්නේ ලජ්ජයි.....ලැජ්ජයි.......
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 Жыл бұрын
ඹයා මානසික ලෙඩකින් පෙලෙන කෙනෙක් බව තේරෙනවා දාන comment වලින්ම.අංගොඩ හො මුල්ලේරියා වේ යන්න එක එකාට කඩේ නොගිහින්
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
මම කියන්නේ වාල්මිකීගේ ඔරිජිනල් කතන්දරේ හිටපු රාවණා. ඔබ ඒ කතන්දරෙන් ලෝකල් රාවණා කෙනෙක් අටවලා දෙන්න හදනවා ...... ක්‍රිව 1800කාලේ ඉංග්‍රීසීන් විසින් තේවතුවල වැඩ කරන්න ගන්න ගත්ත දකුණු ඉන්දියාවේ අය උස්සගෙන ඇවිල්ල තේවතුවල පදිංචි කර ගත්ත රාවණා හිටපු රට මේක කියල. ඒ කථාවේ හැටියට මේක හිටපු එවුන් දකුණු ඉන්දියාවේ වඳුරන්ගෙන් මැරුම් කෑව කියන් වසලයෙක් ඔබ වසලයෝ. මේ වසලයෝ රාවණෙක් හිටියේ නෑ වසලයෝ. ඒකා හිටපු LANKA තැන තමයි ඔය උඩින් කිය්ල තියෙන මුහුදෙන් වට වෙච්ච එක වසලයො. දකුණු ඉන්දියාවේ එවුන්ට රාවණාගේ අටවල දෙන්න දඟලන වසලයා.....
@natashie._.
@natashie._. Жыл бұрын
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН