බුවනෙක බාහු මායාදුන්නේ ගැටුම | Bhuvanaikabahu and Mayadunne | Unlimited History Sri Lanka 154 - 02

  Рет қаралды 8,664

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
සර්,මේ අපේ ඉතිහාස කතාව තුල ඒ කාලවකවාණුව වල ලෝක ඉතිහාස තත්වයන්ද පැහැදිලි කිරීම ගොඩාක් වැදගත්
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
අපේ රට හදන්නනන් පෙරපාසලේ ඉදලම වෙනස් කරන්න ඔනි. එතනින් තමයි පටන් ගන්න ඔනි සමාජෙට හොද පුරවැසියෙක් හදන්න. මේ වගෙ වැඩසටහන් තව තවත් මේ රටට ගොඩාක් වටිනවා. ලොකුම අවශ්‍යතාවයක් වෙලා තියෙන්නේ දැන්... මේ දැන්ම බෙදල දෙනවට සර්ටත් නුවන් මහතාටත් ගොඩාක් පිං..
@nimalichandrika8320
@nimalichandrika8320 Жыл бұрын
ඔබ දෙපලට ගොඩක් ස්තුතියි .
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
සර්ගේ ඕමාන් ස0චාරයේ සහ කටාර් රාජ්‍යයේ පවත්වන දේශන මාලා you tube එකෙන් බැලුවා. ඒවා ඉතා වැදගත්
@rajithahistoryclass
@rajithahistoryclass Жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක්, බොහොම ස්තුතියි ඔබ දෙපලට..❤️
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 Жыл бұрын
Eye-opening talk, Prof. It's an epic one!.
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
ඔබ දෙදෙනාටම ස්තූතියි !
@ShanthaRambukwella-m9k
@ShanthaRambukwella-m9k Жыл бұрын
12:50 ව්‍යවසායකයින් ඇගයීමට, නිසි අධ්‍යාපනයට සහ ජාතික සැලසුම්වලට කාලය නැත, මන්ද පවුල, ගම, ආගම සහ වාර්ගිකත්වය සෙවීමේ කාර්ය බහුල බැවිනි. මම කෙටියෙන් කිව්වොත්, යටත් විජිත රජයේ සේවකයන් රජු පාවා දෙන්නන් සමඟ කරන වැරදි අධ්යාපන ප්රතිඵලය. ශ්‍රී ලංකාව මෙම ඥාතී පවුල් දෙසට කෙතරම් උද්‍යෝගිමත් වී ඇති නිසා ඔවුන් දිගටම ඔවුන්ව තෝරා පත් කර ගත්හ. වෙනත් ගම්වල පුරෝගාමී ව්‍යවසායක පවුල්වලින් තමන් පරාජය වීම ගැන ඔවුන් ඉරිසියා කරයි. ඒ නිසා කෝපි, තේ සහ පතල් කර්මාන්තයෙන් බ්‍රිතාන්‍යයන් පරාජය කර රට කාර්මීකරණය කිරීමට අවශ්‍ය අත්තිවාරම දැමූ පුරෝගාමී ව්‍යවසායකයින් ගැන ඉගැන්නුවේ නැත. ඉතින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය ලංකාව, පල්ලිය (වෙස්ලියන් ඇතුළුව) සහ ඉහත අතුගා දැමූ පුරෝගාමී ව්‍යවසායක-දානපතියන් අගය කරන්නේ කොහොමද 🤔 ඒ වෙනුවට නිදහස් අධ්‍යාපනයේ නිෂ්පාදනය එහි පියා ලෙස ප්‍රතිනිර්මාණය - සුපුරුදු ගම, ආගම හෝ ජාතිය.. 👺
@ShanthaRambukwella-m9k
@ShanthaRambukwella-m9k Жыл бұрын
තවත් සැඟවුණු කතාවකි - යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත ආණ්ඩු සහ පොදු සේවාවන් (අධ්‍යාපනය, සෞඛ්‍ය සහ වෙනත් සේවාවන් වැනි ) මධ්‍යසාර කර්මාන්තයෙ ආදායමෙන් (සුරාබදු) විශාලතම ප්‍රතිලාභීන් විය...
@telestore626
@telestore626 Жыл бұрын
දෙවිපිහිටයි
@pamumathula999
@pamumathula999 Жыл бұрын
great sir, Tnx for give us great knowledge about history and about educating children through our 10th grade textbook 🙂
@malithfernando4791
@malithfernando4791 Жыл бұрын
Great 👍
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
රංචාමඩම වැඩ සටහණ ශ්‍රේෂ්ඨ යි.
@ravikandiah5837
@ravikandiah5837 Жыл бұрын
ජයවර්ධන සහෝදර සමාගම සෑදූ 78 ටේ ව්‍යවස්ථාව ගැන ආචාර්ය එන්. ඇම්. පෙරේරා කියු දේවල් ගැනත් සොයා බලන්න. 😊
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
මේ නිර්ලෝභීව දෙන දැනුම බොහෝ දෙනෙකු හට ලබාගැනීමට ලැබේවා !!
@rachithaduminada
@rachithaduminada 11 ай бұрын
Super🎉
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
😍😍🙏🙏
@lokasawari7613
@lokasawari7613 Жыл бұрын
ආසයි ගොඩක් මෙ වැඩසටහන් වලට.. ඔබ තුමන්ලාට පුලුවන්ද රාවණා ගැන එකක් කරන්න..
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
වීඩියෝ 5 කින් රාවනා සංවාදය kzbin.info/www/bejne/foK2l6CknbdgbMU විද්‍යාත්මක ප්‍රවේශයක්
@prasasu8218
@prasasu8218 Жыл бұрын
හිටිය එකෙක් වෙන් එපෑ. කතාන්දර පොත් වල හුත්ත වල් කියන් නෑ පකෝ
@kamalbandara2333
@kamalbandara2333 Жыл бұрын
අනිවාර්යයෙන්ම පාසැල් වල නීතිය ඉගැන්වීම කල යුතුයි.අනාගතයේ එසේ වනු ඇතැයි බලාපොරොත්තුවෙමු.ඇත්තෙන්ම පාසැල්ල ජන සංනිවේදන ය උගැන්වීමට වඩා උචිත බව හැගේ.මන්ද ආරම්භක ජන සංනිවේදන උපාධිධරයකු ලෙස මා හට (වසර 50) හැගේ
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි
@jeevsrin6439
@jeevsrin6439 Жыл бұрын
❤ 🙏
@sudaperera1423
@sudaperera1423 Жыл бұрын
Hi, Thank you describing how people got this long Sri Lankan names. It is good if you could explain how all these Portuguese names came. Thank you
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 Жыл бұрын
👍🙏
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 Жыл бұрын
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@gihanisuru8100
@gihanisuru8100 Жыл бұрын
🎈🔥🎈
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤️❤️🙏
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Fruit land kiyala ad ekak yaawa yama youtub .miliyana ganandinanawa kiyala thanikara boruwak. Eka gena neth fm blumgalin hari hoyala balanna aiye.hari kradarayak eeka.
@dharmasene6459
@dharmasene6459 Жыл бұрын
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති කියනවා රංචමඩම සෝමදේව මහතාගේ '''ප්රෝජෙච්ට් ''එකක් කියල වෙන පුරාවිද්‍යාඥයන් ඒ ගැන කතා නොකරන්නේ එය පිළිනොගන්නා නිසාලු .මේ මතය බිඳින්න
@wishvaprabhath3405
@wishvaprabhath3405 Жыл бұрын
👍
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 Жыл бұрын
👍👍👍🌷🌷🌷💐💐💐
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
💐💐💐❤️
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@upathissakaggodaarachchi8165
@upathissakaggodaarachchi8165 Жыл бұрын
විශ්ව විද්‍යාල වලවත් ඉන්න අචාර්්‍ය මහා චාර්්‍යය වරැවත් නිතිය දන්නවාද?
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤🙏👍💐
@thusithasri3754
@thusithasri3754 Жыл бұрын
වීදිය බණ්‌ඩාර සටන් විශාල ගනනකට නායක ත්වය දුන් බවත් රජුගේ සේනාපති බවත් කුමරිය මියගියේ ඔහු අතින් බවත් අවසානයේ යාපනය දී පසුපසින් ඇන්න හෙල්ල පහරකින් මියගිය බවත් මා අසා ඇත ඔහු ගැන කතා විශාල වශයෙන් ඇත ඒගැන තවත් කතා කල යුතු බව මගේ අදහසයි
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
@Rasikasspace
@Rasikasspace Жыл бұрын
ලංකාවට කව්ද ගෙනාපු apricot ශාක දැන් හැමතැනම පැතිරිලා යනවා කුරුල්ලන් මාර්ගයෙන්. ඒවාවල පලතුරු අපට කන්න තරම් මස නැති අතර පොළොවේ සාරය සැහෙන්න මේ පැලයට උරා ගන්නවා.
@isha906
@isha906 Жыл бұрын
💚💚💚💚💚💚💚💚
@chandimayatawara3415
@chandimayatawara3415 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
මහේන්ද්‍ර හිම්ගෙන් එපිට නිකම්මු ලෙස හෝමෝසේපියන්ල සිටියා කියන මතයේ දැඩිව සිටින පාඩම් කර ආචාර්ය වුවන්ට මහාචාර්ය රාජ් සෝමදේවයන් ව නයාට අඳුකොල වගේ ඇති.
@edwardginger
@edwardginger Жыл бұрын
මේ යුගයේ සිටි රජවරුන්ගේ මාලිගා හෝ ඒවායේ නටබුන් තවම ඒ දිසාවල දැක ගැනීමට හැකිද? උදාහරණයකට ගත්තොත් "සීතාවක රාජධානියේ මාලිගාව"
@පැරකුම්බා
@පැරකුම්බා Жыл бұрын
ඔව් තියෙනවා..... සිතාවක රාජධානියේ ගොඩනැගිලි සියල්ලක්ම වගේ මලිගාවද ඇතුලුව නටබුන් වෙලා අදටත් තියෙනවා, අවිස්සාවේල්ලේ ගියොත් බලන්න පුලුවන්. කොට්ටෙ තත්වය ගොඩාක් වෙනස්, නවඉදිකිරිම් නිසා පරන ගොඩනැගිලි හොයගන්නත් බැහැ හැබැයි මලිගාව තිබුනු තැන මලිගාවෙ අඩිතාලමක් තියෙනවා. හැබැයි රයිගමනම් පරන ගොඩනැගිලි ඉතාම හොද තත්වයෙන් අදටත් බලගන්න පුලුවන්...
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
👍
@vasanthajayawardena9958
@vasanthajayawardena9958 Жыл бұрын
❤❤❤❤
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
❤❤❤❤❤
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
@erangagoonasekaraparanaman8285
@erangagoonasekaraparanaman8285 Жыл бұрын
❤❤
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@chiranthisandanayaka4900
@chiranthisandanayaka4900 Жыл бұрын
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 57 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,4 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 47 МЛН
Neth Fm  Unlimited History  160
1:19:42
Neth FM
Рет қаралды 8 М.
Neth Unlimited History Sri Lanka 135
1:20:13
Neth FM
Рет қаралды 15 М.
Neth Unlimited History Sri Lanka 156
1:21:44
Neth FM
Рет қаралды 6 М.
Colombo Chetty |  කොළඹ චෙට්ටි |
27:55
NU1's VLOG
Рет қаралды 1,6 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 57 МЛН