රජ කාලේ සීගිරි බැලුවේ කවුද | SIGIRIYA | Nethfm Unlimited History Sri lanka 96 - 02

  Рет қаралды 9,081

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 37
@kamanigunawardana6290
@kamanigunawardana6290 2 жыл бұрын
හැමදාම වගේ කියන්න තියෙන්නෙ මේ තරම් ආකර්ෂණීය විදිහට අපේ ඉතිහාසය ගැන අපේ හදවතට දැනෙන්න සමීප කරන මහාචාර්ය තුමාටත් ඔබටත් බොහෝ ස්තුතියි . බොහෝ පින්.
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 2 жыл бұрын
නුවන් ඔබත් අපේ රාජ් සර්රුත් ලංකාවෙ නිවැරදි ඉතිහාසය නැවත ජනගත කරන්න මේ ගන්න වෙහෙසට රටම මෙන්ම සමස්ථ අනාගත පරපුරම ඔබලාට ණයගැතියි 💐💐💐💐
@future3263
@future3263 2 жыл бұрын
නුවන් මහත්තයා මම නුමාල් කෞශල අම්පාරෙන්,සේවය කරන්නේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ.මම කාලේකට කලින් ඉදල අරුම පුදුම රෝද හතරේ නිත්‍ය ප්‍රේක්ෂකයෙක්.දැන් ඔබ තුමා මෙහයවන, මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ නෙත් fm unlimited history වැඩසටහනේ නිත්‍ය සාමාජිකයෙක්.මට ඒ සම්බන්ධව මහාචාර්ය තුමාට යොමු කරන්න ප්‍රශ්නක් වගේම අව නඩුවක් තියනවා. 01.ප්‍රශ්නය ජේතවනාරාමයේ සලපතල මලුවේ මෑත කාලීනව යොදා ගත් ගල් පුවරු විශාල ගනනාවක පුරාන අක්ශරයැයි සැලකිය හැකි පුවරු ගනනාවක් පෙනෙන්නට තියනවා.මේවා මොනවාද.කියවා ප්‍රසිද්ධ කර තිබේද ? 02.අවනඩුව ලෝක උරුම සීගිරියේ වටිනාකම ලෝකයට ගෙනයන්න ඔබ දෙපලගේ උත්සහ මා පසුගිය වැඩසටහන් වලින් දැක්ක. සීගිරි බිතුසිතුවම් ඇති තැන කිසිදු නිල ඇදුමක් නොමැතිව,සේවා හැදුනුම් පතක් හෝ නොමැතිව වැරදීමකින් හෝ නොදැනුවත්ව ,චායාරූප ගන්නා දේශිය මෙන්ම විදේශිකයන්ට ගොන් පාට් දමන නුසුදුසු පුද්ගලයන් කවුද?වහාම ඔවුන් රටට කරන අවනම්බුව නවත්වන කුමක් කල යුතුද?(මා ඉදිරි පිටම එක් අයකුගේ හැදුනුම් පත බලෙන් ඉල්ලා සන්තතක කර අතර විදේශිකයන්ගෙ ලබාගත් පින්තූර දුරකතනය බලෙන් ගෙන මකා දැමුවා.
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaaa
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අගෙයි ...
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 2 жыл бұрын
මාත් ඔය කිව්ව ෆැන්ටසියෙ කාලයක් හිටියා 😂😂..ඔයාලා නිසා බිමට බහින්න සිද්ද උනා 🙏🙏🙏❤️
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 2 жыл бұрын
සීගිරිය පමණින් නම් නොවේ සුද්දන් ට දළදාව වදින්නට ට මුදල් ගෙවන්න ඕන එකත් හොද Business akaka ජනතා මුදලින් හදන පොදු වැසිකිළි යටත් 20,25 k ගෙවන ඕන ඉතිහාසය යට බැන්නත් ජීවත් වනන සිදු වෙලා තියන්න පුරාවස්තු වලට පිංසිදුවන්නට
@charanahansa752
@charanahansa752 2 жыл бұрын
👌💯👏👍💐
@dilrukshiperera1787
@dilrukshiperera1787 2 жыл бұрын
Please make arrangements to do an episode regarding sigiri graffities, meanings & books written on graffities ect.
@heshanprabath401
@heshanprabath401 2 жыл бұрын
❤️❤️❤️
@lakshmygunawardhana3843
@lakshmygunawardhana3843 2 жыл бұрын
The aesthetics of graffiti poetry written by ancient visitors of all walks of life to sigiriya depicts the the ability to express the depth and vividness of imagery.a mirror to their inner world and core values. A priceless lesson in how to use positive "commentary" 😀 and stick to the subject matter.
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@shashediri544
@shashediri544 2 жыл бұрын
ලෝක ඉතිහාසය ගැන හොද Animated වැඩසටහන් හදන Kings and Generals youtube නාලිකාව ලංකාවේ නාලිකා ආදර්ශයට ගන්නවනම් හොද ඉතිහාස වැඩසටහන් හදන්න පුළුවන්.
@sunchare
@sunchare 2 жыл бұрын
හොද අදහසක් එත් කවුද අනුග්‍රාකත්වය ?
@arunakeethi1719
@arunakeethi1719 2 жыл бұрын
නුවන් යු-ටියුබ් වැඩසටහනේ ශබ්ද පාලනය ඉතා දුර්වලයි සැලකිලි මත් වෙන්න
@threekal2
@threekal2 2 жыл бұрын
බුදල්මි. බෙයද අස හෝටලෙහි වේටර්මි. බඹර පැණි උළා ගිර ගිලින උන් දුටීමි. අප්සරාවියෝ මසාජ් සෙන්ටරේ වැඩට යති. ආ ආ ජනා බලා කැටපත් පවුරෙන් මුහුණු සෙල්ෆි ගසති. පහළ කඩවල සුද්දන්ට ලබෙට තල්ගොයි විකුණති. බුදල්මි. නටඹුන් දැක බුන් හිසෙන් ගෙදර යමි.
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
සහතික ඇත්ත... දැන් බුදුන් ලංකාවේ කියනවා...
@threekal2
@threekal2 2 жыл бұрын
👍❤️🌷
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 2 жыл бұрын
අපේ ඉතිහාසය ලෝකයේ අනිත් රට වලට වඩා මහා දැනුම් සම්බාරයක්
@tissaattygalle7958
@tissaattygalle7958 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dkthilakarathne7457
@dkthilakarathne7457 2 жыл бұрын
👍🌹
@gimhankavishka
@gimhankavishka 2 жыл бұрын
🙏
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
මම මේ දවස් වල සෙල් ලිපි ඉගෙන ගන්න Epigraphia Zeylanica කියවනවා... සිංහලේට translete කරගෙන....
@lakshithachess
@lakshithachess 2 жыл бұрын
💝💝💝
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏 ආයුබෝවන්!
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@gimhankavishka
@gimhankavishka 2 жыл бұрын
සර්ගේ සවුන්ඩ් එක ඇහෙනවා මදී
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 2 жыл бұрын
නුවන් මෙතන #sihiriya කියල තියෙන්නේ. ඒක නිවැරදි ද? Typing mistake එකක් වත්ද?
@threekal2
@threekal2 2 жыл бұрын
කාශ්‍යපයන්ට පසු ධජ නැගූ එකදු නරපතියෙකුදු විසින් සිය මධ්‍යස්ථානය වශයෙන් දැවැන්ත සීගිරිය භාවිතයට නොගැනුණේ එය නඩත්තු කිරීමට මහත් ධනයක් වැය වෙන නිසා විය නොහැකිද?
@upalijayawardena796
@upalijayawardena796 2 жыл бұрын
ඇත්තෙන්ම ඔබලා කියන පරිදි KZbin මගින් ඉතිහාසය විකුර්ති කරණ පට්ට බොරුකාරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලයුතුය
@tissaattygalle7958
@tissaattygalle7958 9 ай бұрын
KZbin එක ඉතිහාසය පමනක් නොවෙයි අපෙ සියල්ලම විනාශ කරනවා.ඔක්කොම නොවෙයි එක ක්න්ඩායමක්..කාලන්නි
@threekal2
@threekal2 2 жыл бұрын
කලා වැව ආදියෙන් රට නැගූ විශිෂ්ට ධාතුසේනයන්ගේ භාණ්ඩාගාරය, සීගිරි කාශ්‍යපයන් විසින් හිස් කෙරිණියි යන මතය පිළිබඳ මහාචාර්ය සෝමදේවයන්ගේ විග්‍රහය කෙබඳු දැයි දැනගනු කැමැත්තෙමි.
@upathissakaggodaarachchi8165
@upathissakaggodaarachchi8165 2 жыл бұрын
පපට්කිං අද පපට් අැමැතිවරැ
@tissaattygalle7958
@tissaattygalle7958 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Nethfm Unlimited History Sri lanka 97
1:20:07
Neth FM
Рет қаралды 5 М.