මාපාගල නොදැන සීගිරි බලන්න බෑ | SIGIRIYA | Unlimited History Sri lanka Episode 50 - 01

  Рет қаралды 32,761

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 105
@sunchare
@sunchare 3 жыл бұрын
ශබ්දය නොඇසේ නම් , අප මෙම වැඩසටහන වඩා ත්‍රීමාණ අත්දැකීමක් ඔබට ලබා දීමට මෙහි ශබ්දය අප stereo ක්‍රමයට සකසා ඇත, එහෙත් ඇතැම් ස්වල්ප ප්‍රෙක්ශකයන්‍ කීප දෙනෙකුට එම හෙතුව නිසාම වැඩසටහන ඇසිමේ බදා ඇති බව ඔබේ comment වලින් හැගී යයි, ඔබ එවැනි අපහසු තාවකට ලක් උවහොත් එය මග හරවා ගැනීම සදහා වෙනත් ශබ්ද පද්ධතියක් ඇති උපාංගයක් බාවිත කරන්න නැති නම් මෙම වැඩසටහන බා ගත කොට නරබන්න, ඔබ පත් වු අපහසු තාව පිලිබද අපේ බලවත් කනගාටුව.
@1971shamila
@1971shamila 3 жыл бұрын
Hi, I want to ask one question from Prof. Somadeva. I want to know why King Ashoka couldn’t invade and take over Sri Lanka? Is it because we had Ravana’s power and didn’t King Ashoka spread Buddhism to defend himself from future attacks?
@anuruddhaadhikari4805
@anuruddhaadhikari4805 2 жыл бұрын
මේකේ.1st epi එක link eka dnnako 🥺🙏
@fai3379
@fai3379 Жыл бұрын
​@@1971shamila Then first and go and read about him,after the kaling war He domt want to invaded countries by shedding blood,so not only our country indian parts below kaveri river also not invaded by him,
@fai3379
@fai3379 Жыл бұрын
​@@1971shamila anika me prutugisin gen nama gatta kenek ne😂😂😂😂😂. Eyage adirajya loku karnna aramumu thuuenna athi Mitra muwawen aniwareyema,habai itin Moka hari labunane anika ehema wena rataka deyakata thamge de 100% winasha karanna bane.
@haza2147
@haza2147 2 жыл бұрын
අහම්බෙන් හම්බවුනේ මේ වැඩසටහන🙏👍 දැන් නම් දිගටම බලනවා❤💯🙏👍 ගොඩක් වටිනවා ඇත්තටම💯🙏
@ruuthlakshani364
@ruuthlakshani364 Жыл бұрын
ස්තූතීයි ජූඩ් සහෝදරයා මේ වැඩසටහන වෙනුවෙන්.. අතීතය විසින් වැරදි ප්‍රතීරූපයක් මවන ලද ස්ත්‍රීයක වෙනුවෙන් හරිම සමබර විශිෂ්ට විග්‍රහයක්.. ❤
@Bhanuka-n7r
@Bhanuka-n7r Жыл бұрын
ශ්‍රීලංකාවේ ඉතිහාසය ඉගෙන ගැනීමට ඔබ වැනි දක්ෂ කථිකයෙකුයි , මෙවැනි අග්‍ර ගනයේ පුරාවිදයාඥ්ඥයෙක් සහ මෙවැනි නාලිකාවක් පමනක්ම තිබීමත් ප්මානවත් බවයි මට හැගී යන්නේ.
@sithakamadushan5444
@sithakamadushan5444 2 жыл бұрын
මේ කොටස් නම් ගොඩක් වටිනවා 👍👍👍
@priyankadesilva7390
@priyankadesilva7390 2 жыл бұрын
An Awesome programme.
@prashan6057
@prashan6057 10 ай бұрын
හරීම සුමිහිරි පැහැදිලි කිරිමක්🙏🙏
@nishanthamallawaarachchi3191
@nishanthamallawaarachchi3191 3 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 3 жыл бұрын
ඔබට බොහෝ පිං, ස්තුතිය .
@geekiyanagepremadasa4850
@geekiyanagepremadasa4850 3 жыл бұрын
Explanation is excellent.
@Tetratravelssrilanka
@Tetratravelssrilanka 3 жыл бұрын
Very informative sir .thank you .
@sadulikanirmantha
@sadulikanirmantha 3 жыл бұрын
අයියේ සුපිරි..❤️
@ruwanchandana7181
@ruwanchandana7181 3 жыл бұрын
Thanks
@judeprasantha6373
@judeprasantha6373 3 жыл бұрын
Thanks ....were nice...God bless evening
@AshokaHettigoda-cv7ih
@AshokaHettigoda-cv7ih 7 ай бұрын
Tharuwan saranay obathumata ,jatiya prnamaya,
@buddibuddi5309
@buddibuddi5309 3 жыл бұрын
Good
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
උපරිම අවබෝධ ය !
@meddageravinda6343
@meddageravinda6343 3 жыл бұрын
Bohoma asawen balana wedasatahanak ithihasaya gena weradi matha godak aluth karamin apawa denuwath kirimagena oba depalata sthuthiya
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Great
@anushkainduwara1368
@anushkainduwara1368 3 жыл бұрын
බලන් හිටපු එකක්
@nawodyadarshana2222
@nawodyadarshana2222 3 жыл бұрын
Suba patum sir
@sudeshkumara8139
@sudeshkumara8139 3 жыл бұрын
Great program
@dameprasa4614
@dameprasa4614 9 ай бұрын
කෝ කෝ අනේ අපේ ගයාන් සඳ කැලුම් රිසිතුමා නීල්කිරියල්ල පඬිතුමා සූර්ය ගුණසේකර විද්වතා😅😅
@kandy4673
@kandy4673 3 жыл бұрын
මම ඔටොකැඩ් ඩ්‍රාෆ්මන් කෙනෙක් ඔන එකක් 2ඩ් 3ඩ් අදින්ට පුලුවන් සීගිරියෙ කරන ගවීසන වලට එන්ට පුලුවන් රාජ් සර්ට නොමිලෙ පුලුවන් හැටියට වැඩකරන්ට කැමති
@samalperera4623
@samalperera4623 3 жыл бұрын
Sound madii ane please me wage deyak karanakota technology gana balanna mahansiya aparade balaboruththuwen hitiye
@MrSumee320
@MrSumee320 3 жыл бұрын
රාජ් සර්ගේ ශබ්දය ඇහෙන්නේ ඉතාම අඩුවෙන්...😢☹️😞
@sujathasiriwardhana4733
@sujathasiriwardhana4733 3 жыл бұрын
ඔබගේ ස්මාර්ට් ජංගම දුර කථනය, ශබ්දය අඩු අවස්ථාවලදී, තරමක් ලොකු ලෝහමය කෝප්පයක් තුළ බහා බලන්න. නිසැකවම හඬ වැඩිවනු ඇත.
@niumefetnando
@niumefetnando Жыл бұрын
🙏
@nandadissanayake4726
@nandadissanayake4726 3 жыл бұрын
Can you please to add subtitles in English if you can it is good to promote The history of Sigiriya and Sri Lanka overall
@chamilabandara2386
@chamilabandara2386 3 жыл бұрын
H C P බෙල් වර්ණනා කරන ගමන් ඔහු අපේ පුරාවිද්‍යාට කරපු හානියත් පහදලා දුන්නොත් ගොඩක් වටිනවා.
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
හරියට හරි....
@janathkumara3007
@janathkumara3007 3 жыл бұрын
Desapaalanagyo ape rate minissunge hithwala, batahira jaatheen gana atikala vairaye adahas thavam thibenava. a nisa naraka pattama balanna epa, etakota satyaya terum ganna baha.
@roshaniecooray5808
@roshaniecooray5808 Жыл бұрын
What has ge done here?
@albertdesilva2087
@albertdesilva2087 7 ай бұрын
ඉතින් ඔයත් ටිකක් හරි කැල්ලක් හරි කියල පටන් ගන්නකො.. අපේ සිංහල ජනතාව අද දවසේ පුරාවිද්‍යා ස්ථාන රැකගන්න හැටි ගැනත් කියන්න.
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
සුමට ව සුසරයි .
@shashika1158
@shashika1158 3 жыл бұрын
Sigiriya idikale Rawana rajuge muththa neweida?
@dihenperera99
@dihenperera99 3 жыл бұрын
❤️😇
@threekal2
@threekal2 3 жыл бұрын
👍
@nuwanandra5153
@nuwanandra5153 3 жыл бұрын
❤️
@samalperera4623
@samalperera4623 3 жыл бұрын
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@shalukato2794
@shalukato2794 3 жыл бұрын
ඇහෙන්නේ නෑ
@ushanibhagya8772
@ushanibhagya8772 3 жыл бұрын
Handfree kan dekatama dagnna
@sujathasiriwardhana4733
@sujathasiriwardhana4733 3 жыл бұрын
හඬ මදිය කියන අය ජංගම දුර කථනය, තරමක් ලොකු ලෝහමය කෝප්පයක් තුළ බහා බලන්න
@dayanhesara9869
@dayanhesara9869 3 жыл бұрын
3:00 Chanux bro?👽😱
@sir_lk6992
@sir_lk6992 3 жыл бұрын
චනුක්ස් කාරය තමා , බැහැල වගේ ඉන්නෙ ඔය
@anuruddhaadhikari4805
@anuruddhaadhikari4805 2 жыл бұрын
ඇත්තටම තාම මාපලගම තාම බලන්න බැරිද 🥲
@samalperera4623
@samalperera4623 3 жыл бұрын
Hoda wada satahanak mic eka wada na neda professor ge aparade
@chandrakumari5178
@chandrakumari5178 9 ай бұрын
මහාචාර්ය තුමනිපර්සියානු චතුර් භාග උද්‍යානය හා සිගිරිය කාල සන්සන්දනය කර පෙන්වන්න
@amilaabenayaka2079
@amilaabenayaka2079 3 жыл бұрын
Mic aka vadanah
@sureshchathuranga202
@sureshchathuranga202 2 ай бұрын
මේසා විශාල වියාපෘතියක් අවසානයේ මෙහි විවුර්ත කිරීම අති විශාල උත්සවයක් ගන්න ඕනේ නේද? ඇයි ඒක මූලාශ්‍ර වල සදහන් නොවන්නේ...
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
මේක මේ වෙළඳමාර්ගෙ තිබුණු යක්ෂ ගෝතික ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක්. කාසි තියෙන්නෙ ඒකයි. මුගලන් දඹදිවට පැනගියා කියන්නෙ ඉන්දියාවට කියල මෙයාල හිතන්නෙ 😂
@millionsentertainmentdjmil745
@millionsentertainmentdjmil745 3 жыл бұрын
සීගියේ පස් යට තිබිලා හමු වුන පස් වල තියන උන පරාග නිසා ඕකට චාත පර්වථය කියනවනම්. ඕනෙනම් වෙනත් පර්වථයක් ලග කැනීම් කරොත් ඕන තරම් උන පරාග හොයාගන්න පුලුවන් නේද?මොකද විශාල පර්වත ලඟ උනගස් ඕන තරම් අදටත් දැකගන්න පුලුවන්..
@MrSumee320
@MrSumee320 3 жыл бұрын
රාජ් සර්ගේ ශබ්දය ඇහෙන්නේ ඉතාම අඩුවෙන්... සමාවෙලා, ඊලග වැඩසටහනේ ඉදන්වත් FM මයික්‍රපෝන් පාවිච්චි කරන්න ලැබේවා.....!!! 😢☹️😞
@millionsentertainmentdjmil745
@millionsentertainmentdjmil745 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@danuxrox
@danuxrox 3 жыл бұрын
Ahenawa. Sterio nisa left side ekn ahene. Right side eken nuwan
@සමීරඈපගේ
@සමීරඈපගේ 3 жыл бұрын
රාජ් සෝමදේව සර්ගේ ඊමේල් හෝ ☎ කන්ටැක්ට් නො එකක් ලබාදෙන්න වටිනා පුර්ව බ්‍රහ්මීය අක්සර සහිත සෙල්ලිපියක් විනාස වෙන්නට ආසන්නව තිබෙන්නේ මේක එතුමට පෙන්වන්න ඕන පුරාවිද්‍යා එකේ ඉන්නේ බාගයක් පල් හොරු එව්න් ම තමා මේවා එකතු වෙල විනාස කරන්නේ පුරාවස්තු කොල්ල කන්න කරුනාකරලා මට එතුමාගේ සම්බන්ධ වීමට ක්‍රමයක් සාදාදෙන්න දන්න කෙනෙක්🙏f
@scorpio7760
@scorpio7760 3 жыл бұрын
oya kiyana ekanam ahenawa sir kiyanna de hariyata ahen na 😐😐😐
@prashan6057
@prashan6057 3 жыл бұрын
මාපාගල බලන්න යන පාරේ මරඋගුල් ඇදලා තියෙනවා කියලා කිව්වා නේද ? ඔක්කොටම කලින් ඒවා අයින්කරලා ඉන්න වෙයි බලදාරින්ට 🤔🤔🤔
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
පුරාවිද්‍යාකාරයො ගහල කල්පිතවල ගැලපීමක් නෑ. 😒
@kaveeshesiphara2904
@kaveeshesiphara2904 3 жыл бұрын
Me vedios walata unlike karana minissuth innawane
@kaveeshesiphara2904
@kaveeshesiphara2904 3 жыл бұрын
මේ වැඩසටහන අතිශය අගය කල යුතුය 🙏🙏🙏
@jplife7773
@jplife7773 3 жыл бұрын
බෙල්. කියන්නේ හෙරෙක් නිදන් වස්තු. මංකොල්ල කාරයෙක්. කියල කියන කතාව ඇත්තද සර්
@dinindu9941
@dinindu9941 3 жыл бұрын
Ko sir ge voice? Mewa hariyta danda Nuwan. Please bohoma asawen balana wadasatahank nisai kiyanne. Tharaha gnda epa
@sujathasiriwardhana4733
@sujathasiriwardhana4733 3 жыл бұрын
සමල් පෙරේරා ට දූන් පිළිතුර බලන්න.
@danuxrox
@danuxrox 3 жыл бұрын
Stereo. Prof left side. Nuwan right side .
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
සීගිරිය හරියට අර්ථකථනය කරල නෑ ඉතිහාස කාරයො. රාජ් සර් ගැන මගේ ලොකු විවේචනයක් නෑ. අනික් උන් ගැන මම කිව්වෙ. දැන් මිනිස්සු ඉතිහාසෙ සොයාගෙන ඉවරයි. අවුරුදු දසදහස් ගණනක් අපේ ඉතිහාසය. බුදුවරු, සෘෂිවරු පහළ වෙලා දකුණු ඉන්දියාව දක්වා පැතිරෙන මහා ශිෂ්ටාචාරයක් හදන්නෙ අපි. අපේ අයගෙ අවුල තැනින් තැනෙන් නොගැලපෙන ලෙස විස්තර කරනව මිසක් එක ෆ්ලෝ එකකට ගලපගන්න බැරි වෙලා. අපේ පොත් ටික මිත්‍යා කියල ඉවත දාල. ආචාර්‍ය ශිරාන් දැරණියගලත් පොඩ්ඩක් ඉදිරියට ගිය මනුස්සයෙක්. සීගිරිය හැදුවෙ කාශ්‍යප නම් නෙමෙයි. නමුත් කාශ්‍යප ප්‍රතිසංස්කරණය කළා යක්ෂ ගෝත්‍රික නෑදෑකම නිසා. අවුරුදු දහ අටකදි මේක හැදුව කියන්නෙ මුන්ට ප්‍රායෝගික මොළයක් නෑ. මෙතන තියෙන යකඩ උදුන් ටික අවුරුදු දහස් ගණනක් පරණයි. කුවේර තැනූ ආලකමන්දාව කිසිම විටක දකුණු ඉන්දියාවෙ සුරයන්ගෙන් පැවත එන දමිළයන්ට සම්භන්දයක් නෑ. කාශ්‍යප යකඩ දෝලිය යක්ෂ ගෝත්‍රික අම්ම කෙනෙකුගෙ පුතා. ඔහුගේ බෝධි සහ උත්පලවණ්නා දියණියන් දෙදෙනා ඉසුරුමුණිය ප්‍රතිසංස්කර්ණය කරන්නෙත් මේ යක්ෂ ගෝත්‍රික නෑකම නිසා.
@petfashi.c0m672
@petfashi.c0m672 3 жыл бұрын
ඕක ඔබතුමා ඇතුලු රාවනවාදින්ගෙ මතය මිසක් ඇත්ත නෙවෙයි..ඇත්ත එච්චර සුරන්ගනා කතා වගෙ නැහැ..ඒකයි ගොඩක් අය පිලිගන්න අකමැති.. සිගිරිය කාශප රජු හැදුවෙ නැ කියන්න මොකද තියන සාක්ශි..අනෙක කාල දෙකක් අතර නිර්මාන බිහිඋනානම් නිර්මාන දෙකක නොගැලපිම හොදින් පේනව..ලෝකෙ හැම නිර්මානයකම ඒක පේන්න තියනව. එකක් තමයි පේරු රාජ්යයෙ මෙගලිත්ක් නිර්මාන. පසුකාලිනව ඉන්කාවරුන් සිදුකරපු නිර්මාන පහසුවෙන් පේනව. මෙතුමා ⁣ඕවා කියන්නෙ ඒ හැමදේම පරික්ශානොකර නෙවෙයි.
@loganberi2816
@loganberi2816 3 жыл бұрын
ඔබතුමාලාට කියන්න පුලුවන්ද ඇයි ලංකාවේ අතීතයේ තිබුනා යැයි කියන තාක්ෂනික දැනුම අද සාමාන්‍ය සමාජයේ දකින්නට නැත්තේ. ආසියානු රටවල පෙනෙන්නට තියෙන දෙයක් තමා අතීතයේ ග්‍රාමීය මට්මෙන් යොදා ගත් ගෘහ නිර්මාන ක්‍රමවේද, දේශීය අමුද්‍රව්‍ය වලින් පාලම් සැදීම, වැහි වතුර රැස්කරගැනීමේ ක්‍රමවේද වැනි දේවල් අදත් ගැමියන් විසින් අනුගමනය කිරීම.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඔවුන්ගේ බඩු විකුන ගන්න තැන් හදනවා (ඒකේ නම ගෝලීයකරණය) ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. හැබැයි ඊට ඉස්සර අපි ඒක කර ගත්ත අපි විසින්ම. කුල භේදය නිසා වටිනා ශිල්ප සාස්ත්‍ර අපිට අහිමිවුනා........ ඒ රැකියා කරපු අයට සමාජය විසින් නොදක්වපු සැලකිල්ල (සමාජීයව සහ ආර්ථිකව) නිසා ඔවුන්ට සිදුවුනා සමාජය විසින් පිළිගන්න රැකියා හොයා ගන්න. කුල භෙදය ලංකාවට ගෙනාවේ 1200න් පස්සේ ඇති වෙච්ච ඉන්දියානු සංක්‍රමණ වලින්. මේ ලින්ක් එකේ තියෙන යූටියුබ් වීඩියෝ එකේ මම ඔය කිව්ව ටික ගැන සවිස්තරව කියල දෙනව. [IAHS මාර්ගගත දේශන මාලාව 07, සිංහලයන් බවට පත් වු විදේශිකයෝ]
@loganberi2816
@loganberi2816 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 බොහොම ස්තුතියි. මම පිටරටක සිටින ගමන් මේ ගැන අහන්න හිතුවේ.
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
H.c.p බෙල් කියන්නේ බදු එකතු කරන්න ආපු නිලධාරියෙක්... අපේ ඉතිහාසය වළලපු කෙනෙක්... එහෙම කෙනෙක් ගැන හරි ලොකුවට කියවනවා.. සීගිරි පිලිබඳ මා තරම් සොයා ගැනීම් කරපු කිසිවෙක් නෑ.. pibidena thunhelaya u tube නාලිකාව නරඹන්න..නරඹා එහි කරුණු මගෙන් අවසරයක් නැතිව උපුටා ගැනීම සපුරා තහනම්...
@CharithaEranga-p9l
@CharithaEranga-p9l 3 жыл бұрын
කාශ්‍යප රජු සීගිරිය ප්‍රතිසංස්කරණය කරා කියන දේ ඇත්තක් වෙන්න බැරිද? කුවේරගෙ ආලකමන්දාව සීගිරිය කියන එක ඇත්තක් කියල හිතන්න පුළුවන් නේද? මොකද කාශ්‍යප රජු අවුරුදු 18ක් තුල සීගිරිය ගොඩනගල ඒකෙ ජීවත් වෙන්න ගියපු කාලයත් එක්ක බැලුවහම ඉතාම කුඩා කාලයකින් සීගිරිය ගොඩනැගුව වෙන්න ඕන. එහෙම බැලුවහම කාශ්‍යප රජු කුවේරගෙ ආලක මන්දාව ප්‍රතිසංස්කරණය කරා කියල කියන දේ හරි නේද?අනිත් කාරනය සීගිරියෙ දැකියහැකි කළු ගල් නිර්මාණ සහ ගඩොල් නිර්මාණ ඒකට සාක්ෂි සපයනව නේද?
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Neth Unlimited History Sri Lanka 135
1:20:13
Neth FM
Рет қаралды 15 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН