Sihina Genena Kumariye | Episode 286 | 2022-10-29

  Рет қаралды 247,299

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 303
@mihiramost1221
@mihiramost1221 2 жыл бұрын
එක දවසක් හරි මේ ලමයි ස්කෝලේ යනවා බලන්න කැමති මම වගේ අය තව ඉන්නවදෝ😀😀😀🤔🤔🤔
@kuwaitcity6720
@kuwaitcity6720 2 жыл бұрын
මමත් ආසයි
@dilankumara8490
@dilankumara8490 2 жыл бұрын
@@kuwaitcity6720 owuuuuuuuu
@kaveevlogs1
@kaveevlogs1 2 жыл бұрын
Sirawata me niwaduwa thama iwara nadda awriddak vithara me lamaita niwadune 😁😁😒
@snehaniru7685
@snehaniru7685 2 жыл бұрын
එපා වෙනව වෙලාවකට සින්දු වැඩියි
@Cool-pd3ck
@Cool-pd3ck 2 жыл бұрын
නිවාඩු මාසේ ඉවර නැතෝ 😄
@hzhzhz9366
@hzhzhz9366 2 жыл бұрын
ගිතය යවලා බලන්නේ මම විතරද
@snehaniru7685
@snehaniru7685 2 жыл бұрын
මමත් එහෙම තමා බලන්නේ
@jeewanidilrukshi3904
@jeewanidilrukshi3904 2 жыл бұрын
Mamath
@dilhaniinika3166
@dilhaniinika3166 2 жыл бұрын
Mamath
@ranjiehbaba9003
@ranjiehbaba9003 2 жыл бұрын
මමත් සිංදුව තල්ලු කරනවා
@lasnthaudayanka6244
@lasnthaudayanka6244 2 жыл бұрын
මම
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 2 жыл бұрын
මෙච්චර දිග ඉස්කොලේ නිවාඩුවක් ??? අනේ අපිටත් තිබ්බනම් ඒ කාලේ. මෙහෙම ඉස්කොලේ නිවාඩු. ළමයි යන ඉස්කොලේකුත් නැ යාළුවෝ නැ ටිචර්ලා නැ. අසාර්ථකයි. මේ මනුස්සයාට ගැනු ජිඩු කිරිල්ල නවත්තලා කතාව බොරු දෙවල් එක්ක ඇඳන් යන් නැතුව ටානියා හෙක්ටර් පිස්සු වැඩ නවත්තලා තාත්තගේ සැඟවුණු රහස් සෙල්ලම් එළි කරලා සත්සරණි සර් වයි එකතු කරලා කතාව ඉවර කරන්න.
@upendragodamunna2057
@upendragodamunna2057 2 жыл бұрын
අයියෝ ,,,සෙනසුරාදා ඉරිදා ස්කෝලේ නැහැනී
@udayanganisamarakoon3694
@udayanganisamarakoon3694 2 жыл бұрын
Korona niwaduda akane
@upendragodamunna2057
@upendragodamunna2057 2 жыл бұрын
නියමයී කතාව ,,,ඇයී සිංදු ටික මී පැනී වගේ,,,හරි ආසාවෙන් ඒ වෙලාවට යවලා බලනවා
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤛
@heshanidesapriya1389
@heshanidesapriya1389 2 жыл бұрын
😂😂👊
@udenikimari2830
@udenikimari2830 2 жыл бұрын
🤣
@lasanthikakulasekara672
@lasanthikakulasekara672 2 жыл бұрын
Hm eka nam aththa kathawa nam hodai sindu nathnam
@nilaninilani6507
@nilaninilani6507 2 жыл бұрын
ඉන්නවො කතාව පටන් ගත්ත දවසේ ඉදල අද වෙනකන් නමි ස්කොලේ ගිය දවසක්නැ අනේ
@danushkasandaruwan3268
@danushkasandaruwan3268 2 жыл бұрын
Aiyo... Saturday ,Sunday school nane.
@udayangarajapakshachem193
@udayangarajapakshachem193 2 жыл бұрын
නියම සින්දු වැඩසටහනක්. කතාවකුත් යනවා සින්දු එක්ක 😂
@damayanthinanayakkara3314
@damayanthinanayakkara3314 2 жыл бұрын
මේ කතාවේ වැරදිකරුවන්ට.... හෙක්ටර්ට.. කවදද දඬුවම් ලැබෙන්නේ?
@yethumdunisha2587
@yethumdunisha2587 2 жыл бұрын
Nila pabalu wge thamai
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
මේ කතාව බලනවට අපිට ගහන්න ඕන හෙක්ටර් කරන බොරු කවදාවත් අහු වෙන්නෙ නෑනෙ මළ විකාරයක් මේක දැන් නං
@sirimaperera3184
@sirimaperera3184 2 жыл бұрын
එකනම් එහෙමයි .කතා ලිව්වේ කෙනාට අමතක වෙලාද කොහෙද .ලමයින් ඉස්කෝලෙ යන්නෙත් නැහැ.ගෙදර ඉගෙන ගන්නෙත් නැහැ.ලමයින් කනවා .ගෙදර තිබෙන අවුල් දිහා බලා ඉන්නවා .සත්සරණි ගේ සිංදු අහන්න ඉන්නවා.
@maryantony6117
@maryantony6117 2 жыл бұрын
සත්සරණි සර් ගෙ පස්සෙන් යනවා වගෙ සර් respect
@ruwanthasendanayaka3194
@ruwanthasendanayaka3194 2 жыл бұрын
දීර්ඝම පාසැල් නිවාඩුව ගත කරන ලමයි.😜
@vanlangenbergkumari7428
@vanlangenbergkumari7428 2 жыл бұрын
ඇත්තටම හෙක්ටර් ගේ බොරු නොතේරෙන එකනේ පුදුම.
@nilaninilani6507
@nilaninilani6507 2 жыл бұрын
අනේ දැන්නමි විකාරයක්ම තමා මෙ කතාව
@sakineero9053
@sakineero9053 2 жыл бұрын
සෙනසුරාද ඉරිද ඉස්කෝලෙ නෑනෙ....🤗🤗🤗🤗🤗
@isharaumayangi6761
@isharaumayangi6761 2 жыл бұрын
😂😂😂
@danushkasandaruwan3268
@danushkasandaruwan3268 2 жыл бұрын
Akane...
@sangagothamitangalla8066
@sangagothamitangalla8066 2 жыл бұрын
ඔයාට විතරමයි වැටහුනෙ තෙරුවන් සරණයි
@mudithapriyashantha5746
@mudithapriyashantha5746 2 жыл бұрын
හෙක්ටරයා කුදලගෙන යන්න පොලීසියෙන් එනකම් බලන් ඉන්න මම .....😀😀😀😀😀😀
@himalidilrukshi6820
@himalidilrukshi6820 2 жыл бұрын
ලමයිගේ ස්කුල් නිවාඩු මාසේ ලමයි බලගන්න ගෙනාව සත්සරනි...දැන් අවු.3ක් විතර වෙලත් තවම මෙි නිවාඩු මාසේ ඉවර වෙලා නැනේ..
@sonniesenawirathna5542
@sonniesenawirathna5542 2 жыл бұрын
Korona kale 🤭🤭🤭
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 2 жыл бұрын
ඒක ඇත්ත හිරු නාලිකා වෙ adyaksha ta තව ම මාස yak ගෙවී ලා නැහැ
@himalidilrukshi6820
@himalidilrukshi6820 2 жыл бұрын
ඔවිි අනේ
@upendragodamunna2057
@upendragodamunna2057 2 жыл бұрын
මේ හලෝ,,සෙනසුරාදා ඉරිදා ස්කෝලේ නැහැනී ඉතින්
@nishaniabeyshinghe2285
@nishaniabeyshinghe2285 2 жыл бұрын
මම විතරද හෙක්ටර්ගෙ කොටස් ස්කිප් කරල බලන්නේ ...
@ramiru_vip
@ramiru_vip 2 жыл бұрын
අස්වාභාවික කතාවක්.පාසල් නොයන ලමයි.එකම දේ ම චුට්ට චුට්ට වෙනස් කරනවා කතාව දිග්ගස්සන්න..
@ramaaramaaramaaramaa4822
@ramaaramaaramaaramaa4822 2 жыл бұрын
Shiba gone back kùmàŕìýè
@thanulibhagya9621
@thanulibhagya9621 2 жыл бұрын
Very beautiful nice tele drama
@kaddd5541
@kaddd5541 2 жыл бұрын
මම කිවෙි මේ ගල් කොරෙ මොකක්ද මගුල දාපු දවසෙම මෙි ලමයි එතෙන්ට යනව සත්සරනි බැනුමි අහනව කියල ඇත්තටම එකම දේ හැමදාම මෙි කතාවෙි
@deepapriyanganee4871
@deepapriyanganee4871 2 жыл бұрын
හැමෝම බැනබැන බලන එකනෙ පදුමෙකියන්නෙ අකමැතිනම් නොබලා ඉන්න
@nandinandi5607
@nandinandi5607 2 жыл бұрын
කාවවත් පන්නන්න ඕනි නැහැ කතාවම ඉවර කරල දාන්නකෝ ...ඩිරෙක්ටර් තුමනි😂😂😂
@surangikalakmali8641
@surangikalakmali8641 2 жыл бұрын
මේ කතාවෙ තිබ්බ ලස්සන දැන් නෑ..නිකම් බොරුවට කතාව දික්ගස්සනවා...
@kanthirenuka4095
@kanthirenuka4095 2 жыл бұрын
ඔව් මම ත් ආසයි ලමයි ඉස්කෝලේ යනව දකින්න
@UGamagePhotography
@UGamagePhotography 2 жыл бұрын
සිහින ගෙනෙන කුමාරියේ බලන හැමෝටම සුබ සති අන්තයක් ඔයගොල්ලො මේක බලන නගරය කමෙන්ට් කරමුද? (සමීක්ශනයකට)
@nayomithanuja8253
@nayomithanuja8253 2 жыл бұрын
අපි මාතර
@saneeradeneth7979
@saneeradeneth7979 2 жыл бұрын
අම්පාර✌️❤️
@senuboy987
@senuboy987 2 жыл бұрын
අපි ජා - ඇල
@mihiramost1221
@mihiramost1221 2 жыл бұрын
අම්බලන්තොට 😁😁😁😁
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 2 жыл бұрын
ඊශ්‍රායෙල්
@susanthisusanthi3485
@susanthisusanthi3485 2 жыл бұрын
ඒක නම් ඇත්ත.සත්සරණිට දැන් මගුල් විසේ.රාජකාරිය කරන්න බැරිද.සිරිල් හරියටම හරි.
@nirooshanijayasooriya8515
@nirooshanijayasooriya8515 2 жыл бұрын
ඔව් අප්පා මෙක විකාරයක් උනා අපි කොයි තරම් අසාවේන්ද බැලුවේ
@sriyanandani3599
@sriyanandani3599 2 жыл бұрын
Ouu dan katawe hode nha
@sujithaoman8242
@sujithaoman8242 2 жыл бұрын
Ammoooo hektarayage ශර්ට් එක මරු කරලා
@snehaniru7685
@snehaniru7685 2 жыл бұрын
ඇයි මේ කපටිකම් කරන හැටිටරය දඩුවම් ලැබෙන් නැත්තෙ
@chamodheshan4333
@chamodheshan4333 2 жыл бұрын
මහ ලොකු හාමුලා උනාට මුන්ට ලමයින්ට තෙරෙන දෙයක් වත් හරියට තේරෙන් නෑ 😂💔
@gayanimenaka4358
@gayanimenaka4358 2 жыл бұрын
නොදකින් විතරක් . මේ කතාව ලියන එකාට මොංගල් වගේ කිසිම තේරුමක් ගැලපීමක් නෑ.කතාව අදින්න විකාර පටලවනවා
@deepapriyanganee4871
@deepapriyanganee4871 2 жыл бұрын
ඇත්තටම මේ කතාව ඉවර වෙනව නම් ගොඩක් හොදයි .
@chandrikanilmini3783
@chandrikanilmini3783 2 жыл бұрын
ඔව් මමත් කැමති මේ දරුවෝ පාසැල් යනවා බලන්න .
@kuwaitkuw2559
@kuwaitkuw2559 2 жыл бұрын
ගොන් මැටි වසංගත කතාවක්.. මේක බලන ගොන්නු ඉන්නවද 😀😀
@premapremawathi4070
@premapremawathi4070 2 жыл бұрын
Issara me kathawa hari lassanai aasawen beluwa dennum skip karagena yanawa
@gayanimenaka4358
@gayanimenaka4358 2 жыл бұрын
කොරෝනා වලට නිවාඩු දින නියමයක් නොමැතිව
@maryantony6117
@maryantony6117 2 жыл бұрын
Hari lassani ane sinduwe siril Shok ane
@sahanrohan6651
@sahanrohan6651 2 жыл бұрын
මේක ළමා නාටියක් කිව්වට මහ ගොන් නාටියක් නේ තමන්ගේ පුතාට දෙවනි ගැනිගෙ නංගී බන්දන්න හදනවා මේ වද හිරු ටීවී එක සමාජයට දෙන ඔවදන්
@shamalifernando7672
@shamalifernando7672 2 жыл бұрын
මගුල් ගල් කොරියක් දාගෙන කතාව අදිනවා
@malimali6694
@malimali6694 2 жыл бұрын
මුලදි හරි ලස්සනයි දැන් නමි එකම තැන
@TT-si3ly
@TT-si3ly 2 жыл бұрын
ඔයාලට මේ කතාව එපා වෙලා නම් ඇයි බලන්නේ
@dilinidilrukshi2621
@dilinidilrukshi2621 2 жыл бұрын
Mama asama kathawa
@anushawijesekara6832
@anushawijesekara6832 2 жыл бұрын
අපෝ මේක බලන එක නතර කරන්න කාලේ හරි මෙලෝ රහක් නෑ දැන්😦😦 අනිත් එක සිංදු ඒව අහන් ඉන්න මොනතරම් අමාරුද 🤮
@kalaniwijerathnawijerathna870
@kalaniwijerathnawijerathna870 2 жыл бұрын
Meta wada hodai දෙකොන්මරු බලනවා
@dipikasadamali2031
@dipikasadamali2031 2 жыл бұрын
Ekanam etta tamai
@chandrapathirana8232
@chandrapathirana8232 2 жыл бұрын
මේ ටෙලි නාට්‍යයේ ඉන්න නළු නිළියන් වත් එපා කරවනවා මිනිස්සුන්ට
@mentrocareservices4403
@mentrocareservices4403 2 жыл бұрын
මෙක බලන අපි ඔක්කොම ගොන්නු කියලා හිතාගෙන ඉන්න එකා තමයි කථාව ලියන බුරු ව
@nilanialawaththa6359
@nilanialawaththa6359 2 жыл бұрын
මෙ හෙක්ටර්ගෙ ටාන්‍ය වැරදි පේන්නෙ නැත්තෙ අන්දයො බිරොයොද ඉන්නෙ අනෙ මෙ කතාවෙ කතාවත් එක තැනමයි
@preethirodrigo5852
@preethirodrigo5852 2 жыл бұрын
මෝඩ ප්‍රශ්න අහන්න එපා ඉස්කෝලේ සෙනසුරාදා ඉරිදා නෑ දන්නේ නැද්ද පිස්සෝ වගේ කතාව බලන්නේ නැතුව තේරුම් අරන් බලන්න
@sriyanikalansooreya444
@sriyanikalansooreya444 2 жыл бұрын
Senasurada erida niwaduiiiii😁😁😁
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 2 жыл бұрын
මොන විකාර කතාවක්ද මේ සින්දු හැම වෙලේම
@ruwanranasinghe5179
@ruwanranasinghe5179 2 жыл бұрын
දැන් නම් විකාරයක් ගිතය යවලා බලන්නේ මම
@sudunangi4622
@sudunangi4622 2 жыл бұрын
ඉස්කෝලෙ යනවා දැකලා නෑ මම
@madudissanayaka9944
@madudissanayaka9944 2 жыл бұрын
මෙ කොරොනා නිසා ඉස්කොලෙ යන්න බැරිව ඇති 😅😅😅
@vihansi7908
@vihansi7908 2 жыл бұрын
මෙ පන්ඩිත කොල්ලො දෙන්නා නිසා සත්සරනි නිකන් බැනුම් අහනො😠😠😠
@achalasubhashini592
@achalasubhashini592 2 жыл бұрын
මේ කතාවෙ ළමයි ට ඉස්ස්කොලේ නිවාඩුව අවුරුද්දකටත් වැඩිය තියෙනවා
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 2 жыл бұрын
මෙ කතා වෙ hector සහ ciril කියන චරිත appiriya වෙලා තියෙන්නේ .ඒ කොටස් ඇරලා මම බලන්නේ
@priyanthirenuka8720
@priyanthirenuka8720 2 жыл бұрын
මාත් එහෙමයි
@lakmalilakmali1846
@lakmalilakmali1846 2 жыл бұрын
ම්ං ආසම සත්සරණිටයි බේබිලාටයි 💚💚💚💚💚💛💛💛💛💛🧡🧡🧡🧡🧡💜️💜️💜️💜️💜️🖤🖤🖤🖤🖤💝💝💝💝💝💞💞💞💞💞❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❣️❣️❣️❣️❣️❤️‍🩹❤️‍🔥❤️‍🩹❤️‍🩹❤️‍🔥💌❣️💢❣️💬💦💙💗💖💕💔💔💖💙💕
@almansoori9858
@almansoori9858 2 жыл бұрын
ජනප්‍රිය නිලියන් අය්න් කරලා.රාජපක්ෂලට කඩේ යන බඩු දෙකක් ඇරන්.කොහොමත් හිරුත් උන්ටමනෙ කඩේ යන්නෙ 🤣🤣🤣
@chlfilms
@chlfilms 2 жыл бұрын
මානසික රෝගීන්ට මේක අස්සෙත් දේශපාලන වෛරය​.
@chandrapathirana8232
@chandrapathirana8232 2 жыл бұрын
ටෙලි නාට්‍ය හොඳ නරක කියනවා නෙමේ ඒකටත් දේශපාලනය ඇදගෙන
@almansoori9858
@almansoori9858 2 жыл бұрын
@@chandrapathirana8232 මේකත් නාට්‍ය ක් නම් ඔයාලගෙ මානසිකත්වය හිතා ගන්න පුලුවන්
@almansoori9858
@almansoori9858 2 жыл бұрын
@@chlfilms ගොන් කතා බලන මානසික ලෙඩ්ඩු
@nilminipriyanthika9837
@nilminipriyanthika9837 2 жыл бұрын
ස්කෝලෙ යනවා සෙනසුරාදා ඉරිදා ටකතාව තියෙන්නෙ නිවාඩු දවස් දෙකේ රගපානව අනික බංගලාවේ ලමයි නෙ ඔය
@manikamanika4967
@manikamanika4967 2 жыл бұрын
සත්සරනිටත් දැන් මනා ගහලා ලමයි ගැන නොවෙියි ජගත්හාමු ගැනයි බලන්නේ
@sandalankan70s13
@sandalankan70s13 2 жыл бұрын
කාලකන්නි මාධ්‍ය එකම තැන පල් කරන ටෙලිනාට්‍ය සම්ප්‍රදාය නැති වෙලා යන්නෙ නෑනෙ.. මෙලෝ රහක්.නෑ දැන් මේ නාට්‍යවල😶😶
@pahandi2441
@pahandi2441 2 жыл бұрын
Ow
@මුහුණුපොතටමාලියූකවි
@මුහුණුපොතටමාලියූකවි 2 жыл бұрын
තේරුමක් නැහැ දැන් කතාවෙ...විකාරයක් වෙලා..
@nelumkumari5303
@nelumkumari5303 2 жыл бұрын
ඉස්කෝලේ නිවාඩු නිසානේ සත්සරනි ගෙනාවේ ළමයි බලන්න
@ranjaneeranjanee3320
@ranjaneeranjanee3320 2 жыл бұрын
👍👍
@shamalifernando7672
@shamalifernando7672 2 жыл бұрын
නොදකින් සිරිල් සිගිති ආතල් දෙනවා සිරිල් වහා
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 жыл бұрын
මේ බංගලාවෙ ඉන්න ඔක්කොම මෝඩයෝ.
@RoshanRoshan-tp3pn
@RoshanRoshan-tp3pn 2 жыл бұрын
Me ape katha thama eka thena duwanne eth indiyawe katha balanna balanna asai
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 2 жыл бұрын
ළමයි බලාගන්නේ නැතුව ගියා මෙතන හාම්පුතාගේ ඇස් කියවන්න🤣
@lakmalilakmali1846
@lakmalilakmali1846 2 жыл бұрын
ම්ං ආසම කතාව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😉😉😉😉😉😉😉😊🌸🌸🌸🌸🌸🌸💐💐💐🌼🌼🌼🌷🌷🌷🌻🌻🌻🌷🌷🌱🌱🌱🏵️🏵️🏵️💮💮🌹🌹🌹🌲🌲🌲🥀🥀🌺🌺🌺🌳🌳🌴🌴🌴🍃🍃🌾🌾🌵🌵🦚🦚🦚🦚
@dayaindrani2051
@dayaindrani2051 2 жыл бұрын
Ettama tama..iskoole yanawa balanna asayi
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 2 жыл бұрын
Me podi kollo denna hena pandithai hema parama sathsarani benum ahanne me denna nisa
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 2 жыл бұрын
Eka nam aththa
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
ඔව්. ඒක ඇත්ත
@sunithasunitha3604
@sunithasunitha3604 2 жыл бұрын
එකතැනම කැරකෙවනවා.
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
සිරිලො වයසක මනුස්සයෙකුට කතා කරන්න ඉගෙන ගනින් නන්දිරිස් මාමට දැන් මුර වැඩේ කරන්න බැහැ වයසයි පවු
@chandrapathirana8232
@chandrapathirana8232 2 жыл бұрын
මේ කතාවෙ නම් බලන්ඩ දෙයක් නෑ හෙක්ටර් ඇති තරම් බංගලාව උන්ව වටේ හරිනවා ඒ මදිවට තිස්සෙම කවි කියනවා අනිත් කතාවල් වල ඊළඟ කොටස එනකන් ඉවසිල්ලක් නෑ කවුද මන්දා මේක ලියන්නෙ
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 2 жыл бұрын
සත්සරනි පණ්ඩිත කතා තියල ලමයි දෙන්නව හොයන්න . නැත්නම් ඒකට බැණුම් තමයි අහන්න ලැබෙන්නෙ . මරැ මිනිහට ලමයි ගැන ඔත්තුව දුන්නෙ.
@lakmalilakmali1846
@lakmalilakmali1846 2 жыл бұрын
මේ හෙක්ටරයා මහම මහ බොරු කාරයෙක් 😥😥🤯🤯🤯🤯😬😬😬😬😤😤😤😤😤😱😱😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👺👺👺👺👺👺👺👺👺👺👺👺👺👺👺👺👺👺👺☠️☠️💀💀💀💇🙅🙆💁
@dilankumara8490
@dilankumara8490 2 жыл бұрын
Owuuuuuuuu
@sssarath75
@sssarath75 2 жыл бұрын
I really watch this every other 3 weeks, the most. This is the most funky wonky drama whatever I've ever watched with such a jokers. I love seing 'em having ridiculed every freaking day. Atleast these humans get some money out of KZbin viewers, cos lots like me watching out there. Keep it down rather up.
@neelawicramasinghe2281
@neelawicramasinghe2281 2 жыл бұрын
Math ekatanam ekagai oya widiyatama math hithuwa
@chandrikakumari1303
@chandrikakumari1303 2 жыл бұрын
මේ හෙක්ටර් තමා කතාව කන්නෙ
@lankaranatunge7644
@lankaranatunge7644 2 жыл бұрын
මේක දැන් හරිම ඒකාකාරියි. හැමදාම එක තැන වගේ. මේ වෙලාවටම යන නන්නත්තාර බලනවා.මැස්සාත් go එකක් තියෙනවා . මේක දිගටම බැලුවා .දැන් නම් එපා වෙලා . හරිම අතාත්විකයි . අපරාදේ .
@MdAli-cq5cc
@MdAli-cq5cc 2 жыл бұрын
Ek nm aetta
@sathishkajayawardhana8489
@sathishkajayawardhana8489 2 жыл бұрын
Ow mamath kamathi ma lamai eskola yanava balanna
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
අපෝ මේ සත්සරනි..මහ නෝන්ජල් චරිතයක්...
@jeewanidilrukshi3904
@jeewanidilrukshi3904 2 жыл бұрын
Ow ane
@chamilakrishanthi1411
@chamilakrishanthi1411 2 жыл бұрын
Ane apith asaii..
@subhashenesamadara5402
@subhashenesamadara5402 2 жыл бұрын
Akanam aththa..iskoole yannathi aka nisa kathawa asartakay....
@kousomakousoma3015
@kousomakousoma3015 2 жыл бұрын
මේ කාලකන්නි හෙක්ටරයා මහ චිත්තයක් සිරිලත් මහ චීත්තයක් මුන් දෙන්නා මේ කතාවෙන් අයින්කරා නමි තමයි හෙද මොකද අපෝ මේ හෙක්ටරයා ගෙ හොර වැඩ කවදා හරි ඵලිවෙයි ඵදාට හෙක්ටරයට වහ තමයිකන්වෙන්නේ
@kumarisrilanka7849
@kumarisrilanka7849 2 жыл бұрын
Ane math asai me ළමයි පාසල් යනවා බලන්න
@maximaxi1428
@maximaxi1428 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@chandanipriyadashani9221
@chandanipriyadashani9221 2 жыл бұрын
👍👍👍👌👌👌👌
@sandaminidilrukshi5618
@sandaminidilrukshi5618 2 жыл бұрын
Innawo.
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 2 жыл бұрын
Hmmm... Me kathawa godak podi lamai balana ekak. Lamainta awawada anushasana denawa wenuwata horakamai vanchawai. Boruwai lamainta uganwanawa. Kawadakawath weradi karayekuta daduwamak dunne nehene me kathawe🤭
@shanikakumari9546
@shanikakumari9546 2 жыл бұрын
Ok
@annfonseka441
@annfonseka441 2 жыл бұрын
Hector banglow eke haamuwagene kathawa
@lhlliyandeniya4347
@lhlliyandeniya4347 2 жыл бұрын
Balenavata බලනවා navaththanta කාලය ඇවිත් .
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
පිස්සු හු යන්නක් අම්මපා මේක නම් දෙවෙනි ඉනිම තව හොඳයි😡 ඉසුරු අයියා මේකෙ ඉන්නෙ මොකටද මන්දා
@shanikakaluthara8737
@shanikakaluthara8737 2 жыл бұрын
Ow kawadawath school giye nene
@sitharalakmali9669
@sitharalakmali9669 2 жыл бұрын
අනේ මන්දා අච්චර දෙයක් වෙලා තියෙද්දි සිංදු කියනවා
Sihina Genena Kumariye | Episode 287 | 2022-10-30
32:36
Hiru TV
Рет қаралды 246 М.
Sihina Genena Kumariye | Episode 116 | 2021-03-06
31:36
Hiru TV
Рет қаралды 245 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
פודקאסט המוג׳ו של בן בן ברוך - הרב יצחק פנגר
1:39:43
Sihina Genena Kumariye | Episode 277 | 2022-09-25
33:48
Hiru TV
Рет қаралды 636 М.
פודקאסט הלובי של שלום ברנהולץ - שלום וגשל
3:29:37
שלום ברנהולץ | Shalom Bernholtz
Рет қаралды 71 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН