Sihina Genena Kumariye | Episode 32 | 2020-05-10

  Рет қаралды 198,318

Hiru TV

Hiru TV

Күн бұрын

Subscribe Now : goo.gl/u2hM32
Watch All Episodes - bit.ly/37HyLkw
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 132
@jayantiperera8115
@jayantiperera8115 4 жыл бұрын
අද අම්මාගෙදවස.අම්මලාසියළුදෙනාටතෙරුවන්සරනයි?
@shamalidisanayaka2752
@shamalidisanayaka2752 4 жыл бұрын
ගොඩක් වැරදි පොඩ් ළමයි ආදරේ කරනවා pannana aka
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
Ethana virudda lingikiya kerehi akarshanayak tyenne kyla avaboden kathaawa balana ona manussayekuta therenaca
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
@@shanzthomas5052 මේ කතාව බලන අය මේ වයස පහු කරල නෑ .ඒකයි.
@vishperera9360
@vishperera9360 4 жыл бұрын
වටින කතාවක්.. පුංචි පුංචි සින්දුවලින් දෙන්නෙ ලොකු පණිවිඩයක්, ආදර්ශයක්.. වර්තමානයේ වෙන සිද්දි කතාවකට ඇතුලත් කරලා, හිතට දැනෙන්න රස තැන් ගොඩක් එක්ක... මම ගොඩක් කැමති ලස්සන කතාවක්♥️
@kmmshafie7907
@kmmshafie7907 Жыл бұрын
@shanedayan4272
@shanedayan4272 4 жыл бұрын
පොඩිකාලෙම ලවි කරන මෙ වගෙ කතා දරැවො ඉන්න දෙමාපියො කොහොම බලනවද දන්නෑ
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
Hayyooo...e love krnava neme anne...akarshanayak tyenne. Therenndda
@anomadamayanthidilmiharasa6938
@anomadamayanthidilmiharasa6938 2 жыл бұрын
Apitath e gena teacher la kiyal dila thiyenn
@himaliranasinghe62
@himaliranasinghe62 3 жыл бұрын
Harima lassanai 👍👍❤️❤️👍👍
@hasithranga9745
@hasithranga9745 4 жыл бұрын
අනේ මන්දා සිංදු ගොඩාක්
@manjulasamanthi807
@manjulasamanthi807 4 жыл бұрын
අනේ ඔඕ මේක සින්දු කෝච්චියක් මෙලෝ රහක් නෑ
@nisansalanisansala619
@nisansalanisansala619 4 жыл бұрын
Hema welawem sindu kiyawanne
@shalikanadeeshani8472
@shalikanadeeshani8472 4 жыл бұрын
දෙනෙත්ගෙ එකම බටනලා හඬ අහලා ඇති වෙලා...
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
විකාරයක් ඒ ලමයි දෙන්න
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
@@chitrakapuge3071 e lamay denna nsa balana ayath innava...
@chamindawwijerathna611
@chamindawwijerathna611 4 жыл бұрын
මොන වීකරයද්ද මෙ අවුරුදු 12,13 අදරෙකරන්න පුරුදු කරන කතවක්නෙ මෙ මෙව දරුවොත් එක්ක බලන්න පුලුවන්ද ලමයින්ගේ හිත් වෙන්ස්කරනව
@suduamma3661
@suduamma3661 4 жыл бұрын
Sahathika.attha.kathawa.maka.lamaira.balanna.baha
@jemilasanda1217
@jemilasanda1217 4 жыл бұрын
Kiyala wadak naha
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
Oya aurudu 12 13 lamai nemei...😅
@meenajayakody8665
@meenajayakody8665 4 жыл бұрын
පොඩි ළමයි ලව් කරන එක එච්චර හොඳ මදි එම කොටස එච්චර ලස්සනක් නැත
@thilinimadushani2491
@thilinimadushani2491 4 жыл бұрын
අපේ ලමයි පොඩියි කියලා හිතුනාට මේ කතාවේ වාගේ අපේ දරැවොත් කරනවා අැති එක නිසා අපේ හිත දරැවාන්ගේ පැත්තට යොමු වෙන්න හොද කතාවක්
@manoshamanosha3077
@manoshamanosha3077 4 жыл бұрын
Oya wayasedi adare athi wenawa.. mokada mmth adare kara. Danuth awurudi 12 wenawa a adare ehamama thiyanawa. Anith eka mm eyata lan wune mage amma napuru nisa. Monawa karath mata baninawa. A dawas wala hithune ehama. Mata yaluwek hitiya na katha karanna. Mm lan wuna kenkta. Oya wayase adare athi wenawa.. mokada amma thatha enna ona yaluwek wage adaren. Meyta eyage amma na eki me denath t lan wenna
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
පාසල් කාලෙ ආදරේ ගැන කියවෙන හොඳ නවකතා,ටෙලිනාට්‍ය ,චිත්‍රපට තිබිල තියෙනවනෙ,ඉතින් මේකෙ තියෙන වැරැද්ද මොකක්ද ,පාසල් ප්‍රේමය මහා ලොකු වරදක්වත් අසාමාන්‍ය දෙයක් වත් නෙමෙයිනෙ,ඒක අවබෝධයෙන් කරනව නම් වරදක් නෑ ,ගොළු හදවත නවකතාව ,ඒකෙ ටෙලිනාට්‍ය කොච්චර ලස්සනද ,ඒකෙත් පාසල් ප්‍රේමය මුසුවෙච්ච එකක්නෙ
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
Anika avaboden balana ona kenekta therenava ethana adarekata vadiya akarshanayak tyenne kyla. Api hamotama aurudy 16 17 venakota oya vage hageem ena eka samanyay. Ehema enne nathnm manasika vaidyavarayek lagata ghlla beheth ganna one vahaama...
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
@@shanzthomas5052 අනිවාර්යයෙන්ම
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
හැමදාම .සත්සරනි.බැනුමි.අහන්නෙ.සකුනි.හින්දා
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 4 жыл бұрын
ඒ බටනලා එකේ වෙන ස්වර වාදනය කරන්න බෑ වගේ හැමදාම ඒකමයි
@manjulasamanthi807
@manjulasamanthi807 4 жыл бұрын
අයියෝ මේක සින්දු කෝච්චියක් මෙලෝ රහක් නෑ සරිගම චිත්‍රපටියේ කොපියක් නෙ මේක ඒක කොච්චර ලස්සනද මේකට වඩා ආයේ ආයේ බලන්න හිතෙනවා.
@5fifty5operation43
@5fifty5operation43 4 жыл бұрын
සස්සරනි කල.මෝඩම.වැඩෙ.ලමයා.ගහේ.තියලා.ගිය.එක.👍👍👍👍❤❤❤🌷🌷🌷🌷
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 4 жыл бұрын
සොඳුරු රාත්‍රියක් වේවා බුදුසරණයි පරිස්සමින් ඉන්න
@gayaniwathsala5079
@gayaniwathsala5079 4 жыл бұрын
ඇනිත් එක ළමයින් බලා ගන්න කෙනෙකුට උචිත බුද්ධිමත් භාවයක් හෝ වගකීම සහිත බාවයක් සත්සරනී තුලින් පෙන්නුම් කරන්නෙත් නැහැ ,
@Isurugajanayake
@Isurugajanayake 4 жыл бұрын
මම ඔය වයසෙදි වැලි නානවා යකෝ...😂😂😂
@gayaniwathsala5079
@gayaniwathsala5079 4 жыл бұрын
සකුනියි ,දෙනෙතුයි හොදයි, නමුත් ඒ ලමා චරිත වලට ,ඒ රගපෑම් ළමා මානසිකත්වයට ගැලපෙන් නැහැ . කිසිම හරවත් බවක් නැති කතාවක්
@maashamaasha8395
@maashamaasha8395 4 жыл бұрын
මම පොඩි කාලෙ කජු ගහට නැගල අඹ ගහෙන් බහින්නෙ.
@RelaxLounge.online
@RelaxLounge.online 4 жыл бұрын
he he
@leninpalitha9414
@leninpalitha9414 4 жыл бұрын
බලා⁣ගෙන ජබිිබු ගහෙන් බහින්නෙ හාද
@dancotiger6306
@dancotiger6306 4 жыл бұрын
Patan gannakota thiyana background music eka lassanai 🥰🎵
@sahantharumal7153
@sahantharumal7153 4 жыл бұрын
මෙහෙම පොඩි උන් ලව් කරනවද
@ashiniekanayake5227
@ashiniekanayake5227 4 жыл бұрын
ayyoo..Sathsaranii dan itin benum kotiyaiii..
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
මල විකාරයක් වෙලා මේක පොඩි ලමයිට ආදරය කරන්න උගන්වනව හෙක්ටර් චරිතෙ අන්තිම යි කෝලං ගෙනෙන කුමාරියක් වෙලාසිංදු තැනට ඔබින විදියට නෙමෙයිකියන්නෙලමයා ගහ උඩ මෙයා සිංදුකියනව
@mintharut.g.t7125
@mintharut.g.t7125 4 жыл бұрын
සුපිරි 🎧😎😎😎😍😍😍🤩🤩
@mintharut.g.t7125
@mintharut.g.t7125 4 жыл бұрын
Happy birthday 🤣🤣😎😎😎👨‍👨‍👦‍👦
@ireshupawansha3088
@ireshupawansha3088 4 жыл бұрын
සත් සරනිත් මෝඩ ගහක්...ලමයි න්ව ගස් නග්ගනවද..පිස්සු මගුලක් ..ගල් රෝල හොඳයි ඊට වඩා...
@raminirr9444
@raminirr9444 4 жыл бұрын
Hettaraya මාරු නේද 😁😁😁😁😁😁
@ayeshaerandi9698
@ayeshaerandi9698 4 жыл бұрын
Lassanai me kathawat haby hitha 1 thanamalvila kollak kathawata maru ❤️❤️
@hemanthasal5771
@hemanthasal5771 4 жыл бұрын
හෙක්ටර⁣යා....හෙක්ටරයෝ......
@kanchanakumudu4622
@kanchanakumudu4622 4 жыл бұрын
හි හි හි රොසා බරි වඩා නොකරන ඉදහන්😀😀😀
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
Anne...harak patiya hry sassanai...😍😍😍😘
@sandyfernando6391
@sandyfernando6391 4 жыл бұрын
සත්සරනි ඕනාට වඩා වැඩී වැඩ කරන්න එපා
@ashiniekanayake5227
@ashiniekanayake5227 4 жыл бұрын
Iye dance eka ada 10parak wtr beluwa... 😂😂😂😂
@resandifernando4268
@resandifernando4268 4 жыл бұрын
Resandi like
@amashibandara6991
@amashibandara6991 4 жыл бұрын
Hektarayoooooo😀😀😀😀
@lahirumadushan54
@lahirumadushan54 4 жыл бұрын
Ft drama❤❤
@nilukavi969
@nilukavi969 4 жыл бұрын
රොසා 😉😉😉😍😍😍😘😘😘😍😃😃😃😃
@chandrasena6391
@chandrasena6391 2 жыл бұрын
👍😍😘
@vxkx5337
@vxkx5337 4 жыл бұрын
Ma sirillwa panna bari mata vtharada lassanai kathawa godak thruwan saranai hamothama
@solagaming7009
@solagaming7009 4 жыл бұрын
1 CMENT EKA MAGEN
@chathurikachathurika6533
@chathurikachathurika6533 4 жыл бұрын
Sindu goda....
@jemilasanda1217
@jemilasanda1217 4 жыл бұрын
Honda wade sirilata
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️
@kavindudilshan2288
@kavindudilshan2288 4 жыл бұрын
Kathawa hodai eth scl yana aya love karana eka baradii eka adarshamath na
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 4 жыл бұрын
💞💞💞💞💞
@Sweden_Natural_View
@Sweden_Natural_View 4 жыл бұрын
😘😘😘😘😘😘😘😘
@thilinimadushani2491
@thilinimadushani2491 4 жыл бұрын
අපි අපේ දරැවො පොඩියි කියලා හිතෙනකොට අපේ දරැවො යන්න ඔන දුර ගිහින් ඉවරයි. එක නිසා අපි දෙමාපියො වාසයෙන් හොද කතාවක්
@sujeesujeewa6314
@sujeesujeewa6314 4 жыл бұрын
Yako Meka drama ekak.film.ekak nemei..magul sindu danne..Jara sindu.kathawa epa wenawa. Balanna deyak nethi nisa balanawa.
@ruwaninishanthi8671
@ruwaninishanthi8671 4 жыл бұрын
aththamai dannam epawela me kathawa
@chandrakanthisirimanna5591
@chandrakanthisirimanna5591 4 жыл бұрын
Matanan methana awurudu 12 ka 13 ka lamayinge aadarayak pennne na. Me lamainta awurudu 19 kata kittu athi.
@sootymooty6436
@sootymooty6436 4 жыл бұрын
අද්‍යක්ෂක තුමා... ලමයිට love කරන්න උගන්නන එපා
@dineshsangwa2613
@dineshsangwa2613 4 жыл бұрын
Ane. Sindu epaaa
@kalyanisrilanka4078
@kalyanisrilanka4078 4 жыл бұрын
Rosa.hondai
@asankabannahaka9834
@asankabannahaka9834 4 жыл бұрын
Sakunigei kirikollagei malawikara thamai penna bari podi unta waradi dewal denawa
@mahimaherath6511
@mahimaherath6511 4 жыл бұрын
ow me kathawa lamai serama balanne athaota aka waradi adarshayak
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
Asanka Bannahaka eka athta dennage wayasata neme kathawa me wage dewal nam hodana podi lamai thama
@Hesh0809
@Hesh0809 2 жыл бұрын
Meka sa ri ga ma eka wagene
@sahantharumal7153
@sahantharumal7153 4 жыл бұрын
සරිගම Film එක වගේමයි
@lakmalsamera4801
@lakmalsamera4801 4 жыл бұрын
*11:36** hammmoo* 🙈😂😂😍🤩🤩😂😂😂😂🤩🤩🤩🤩😍😍😍😍😍❤
@chamindachaminda6013
@chamindachaminda6013 4 жыл бұрын
Hamawelema sindu kiyana ekamai wade
@Ranmithmusic
@Ranmithmusic 4 жыл бұрын
අපි යන්නෙ පොල් ගහේ අවිදගෙන
@piyumkalpana674
@piyumkalpana674 4 жыл бұрын
🌸♥️♥️
@isurudilshan4030
@isurudilshan4030 4 жыл бұрын
සිංදු වැඩියි ,එපා වෙනවා එතකොට ,නැත්තන් ෂෝයි,,,
@nisansalanisansala619
@nisansalanisansala619 4 жыл бұрын
Biyatris hettaya balanna awith😉😉
@nipunishashikala8227
@nipunishashikala8227 4 жыл бұрын
කතාවෙන් වැඩක් නෑ ඒකෙන් වැරදි ආදර්ශ දෙනවනම්
@dammikadissanayka5256
@dammikadissanayka5256 4 жыл бұрын
Sath sarani moda wadak kare lamai gas nagapu eka dan ithin banum
@tharud2176
@tharud2176 4 жыл бұрын
මොන විකාර කතාවක් ද මේක.මටනම් පේන්න බෑ..සරිගම එකේ කොපියක්නේ.අනික පොඩි උන් ආදරේ කරනවා. ඒ පොඩි කෙල්ලගේ පණ්ඩිතකම.මටනම් බලන්න අප්පිරියයි. තූ විතරක් 🤢🤮
@nisansalanisansala619
@nisansalanisansala619 4 жыл бұрын
Sathsaraninam ethana harima moda wedak kre, a podi lamaya gahen bimata bassawanne nethuw yanawa
@gayaniwathsala5079
@gayaniwathsala5079 4 жыл бұрын
සත්සරනීට" සරිගම " මරියා නම් වෙන්න බෑ
@maximaxi9110
@maximaxi9110 4 жыл бұрын
👍👍👍
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
ගීතා ජයකොඩිගේ අහලකින්වත් තියන්න බෑ දුව .ඒකිගෙ මිනිහ ගෑනි විකුණන් කන එක එකෙක්ද කොහෙද .
@anushasusanthi37
@anushasusanthi37 4 жыл бұрын
Apo mta nm epa wela සිංදු wadi
@suwandisilva611
@suwandisilva611 2 жыл бұрын
13o
@Ranmithmusic
@Ranmithmusic 4 жыл бұрын
අරලිය ලෙස්සනව
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
aiyyo rosa bari dewal karanna yanna epa😀😀😀
@ayishakwt9571
@ayishakwt9571 4 жыл бұрын
ගස් මේකට බහින්න බැරියෝ
@ගොටාබයරජපක්ශ-ඨ9ව
@ගොටාබයරජපක්ශ-ඨ9ව 4 жыл бұрын
Miaw.miaw.miaw
@jsdd3990
@jsdd3990 4 жыл бұрын
dansamajayata Dena paniwidethamai.awrudu 10idala.adarekaranne pradana nalikawalin samaharak egana dirimathkirima
@damayanthiolgmge3460
@damayanthiolgmge3460 4 жыл бұрын
බඩගෙ යාළුවා එනෝ
@happykids1638
@happykids1638 3 жыл бұрын
😄😄😄😄😄😄😄
@nilanthisubasingha9699
@nilanthisubasingha9699 4 жыл бұрын
Sindu adu karanna patan gatta tfna idala sindu
@rathnakumar3166
@rathnakumar3166 4 жыл бұрын
Apo eeya me taniyata tiyenne ekama adumada kunu gada gahanava ati.dan masa deka thunakma andane a nisa gadagahanava ne.balen salli karayo allaganna yanne.mahaloku bambu walaw karayo. Thamage nangive salli welata vikunanna hadana marama aiyala.kathaweta unath samajaye wena deval thama kathawekata ganne.
@Nadee-dm2gg
@Nadee-dm2gg 4 жыл бұрын
සත්සරණිටත් හොදයි..හැමදාම ලකුණු කපා ගන්න එකමයි වැඩෙි
@janakipriyanthi9131
@janakipriyanthi9131 4 жыл бұрын
Sindu epa
@卄-z2x
@卄-z2x 4 жыл бұрын
😁
@cityofnegombo7529
@cityofnegombo7529 4 жыл бұрын
හු රෝසා
@shal862
@shal862 4 жыл бұрын
Kuda daruwan nomaga Yana kathawaki...daruwanta gataheki kisima adarsayak ne..mewa demaw piyan wedihitiyan Kuda daruwann ekata hidan nerabiya noheka..adyaksha warunge molawal WALA Goma pirila tiyenne
@kumarikumari5704
@kumarikumari5704 4 жыл бұрын
සත්සරනී කරපු ලොකුම මෝඩ වැඩේ
@jemilasanda1217
@jemilasanda1217 4 жыл бұрын
Mehe podi aya asireddi kohomada
@warnakulasooriyasadamali72
@warnakulasooriyasadamali72 4 жыл бұрын
අයියෝ සින්ද්‍ර අයින් කරන්න
@rokiya-4315
@rokiya-4315 4 жыл бұрын
Athal da one subscribe karanna
@sinhalanthe
@sinhalanthe 4 жыл бұрын
රාවණ ටෙලිනාට්‍ය සමග ඔබ හමුවන්නට එන නළු නිළියන් හඳුනාගමු. || Derana TV Ravana Teledrama Cast kzbin.info/www/bejne/m4iWf6Nupq6nebs
@magesihinaya5975
@magesihinaya5975 4 жыл бұрын
mawath subscribe karanna math subscribe karannam budusaranai hamotama
@chamilamanage7885
@chamilamanage7885 4 жыл бұрын
Podilamai love karanne ane manda
@malima2523
@malima2523 4 жыл бұрын
සත්සරනි මෙලෙ කචල් වෙලාද
@ebuwaproduct7060
@ebuwaproduct7060 4 жыл бұрын
Subscribe karanna yaluwane puluwannam
@sinhalanthe
@sinhalanthe 4 жыл бұрын
සංගක්කාර MCC මුල්පුටුවෙන් ICC මුල් පුටුවට. යෝජනාව ළඟදීම සම්මත කරගනී. kzbin.info/www/bejne/aXrGmmmJnL2prdU
@NishaNisha-mr7hw
@NishaNisha-mr7hw 4 жыл бұрын
mona loveda mewa hiru tv pissuda
@bigd1512
@bigd1512 4 жыл бұрын
මෙවැනි ගූ කතා ගෙනෙන හිරු එකට අපගේ උත්තමාචාරය 🖕🖕🤮🤮 මෙව්ව බලන උන් දැක්කම තවම හිත හදා ගන්න පුලුවන් ලංකාවේ ගව සම්පත අඩු නෑ කියලා😂😂👋👋 සින්දු කියනවා ළමයි එක්ක උඩ පයිනවා මෙව්වද යකෝ නාට්‍ය වැදගත් නාට්‍යක් දාපියව්🖕🖕
@sanju1288
@sanju1288 4 жыл бұрын
Ehma kiynna epa jiwitheta wdgth dewl gdk igena gnn pluwn me kthwen balana eka nthi eka kmththane
@zonezone1285
@zonezone1285 4 жыл бұрын
පොඩි අය ඉන්න නිසා තමයි මම මේ කතාව බලන්නෙ දරුවො ටිකනං හරිම ⁣අපුරුයි බුදුසරණ යි
@bigd1512
@bigd1512 4 жыл бұрын
@@sanju1288 මොනාද අප්පේ එච්චරටම ඉගෙන ගන්න තියෙන්නේ 😂😂🔫🔫
@uddariuddari7621
@uddariuddari7621 4 жыл бұрын
ඉතින් බල්න් නැතුව් ඉද්ප්න්කො
Sihina Genena Kumariye | Episode 33 | 2020-05-16
36:48
Hiru TV
Рет қаралды 174 М.
Sihina Genena Kumariye | Episode 36 | 2020-05-24
37:38
Hiru TV
Рет қаралды 231 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 74 МЛН
Sihina Genena Kumariye | Episode 21 | 2020- 04- 04
37:31
Hiru TV
Рет қаралды 230 М.
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,1 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Sihina Genena Kumariye | Episode 38 | 2020-05-31
36:47
Hiru TV
Рет қаралды 209 М.
සටනට සැරසෙමු !  | Tissa Jananayake with Life (EP 141)
7:43
Tissa Jananayake with Life
Рет қаралды 76 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН