Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 439 | 2024-05-05 | Hiru TV

  Рет қаралды 165,215

Hiru TV

Hiru TV

24 күн бұрын

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 439 | 2024-05-05 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/VJ14wG
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 347
@sathushi
@sathushi 22 күн бұрын
අනේ මම ඔයලාගෙන් දෙයක් ඉල්ලන්ම් මම හෙට ඔලෙවල් ලියනවා හැමොම මට සුබ පතනවද ❤️😊😢
@tasiniyasini8369
@tasiniyasini8369 22 күн бұрын
Oya ta thunuruwange saranai akke ❤
@malishathennakoon-vw5kn
@malishathennakoon-vw5kn 22 күн бұрын
❤️😊
@surekapriyanthi6301
@surekapriyanthi6301 22 күн бұрын
Suba patgum
@surekapriyanthi6301
@surekapriyanthi6301 22 күн бұрын
Apith liyani
@Shamarasngha
@Shamarasngha 22 күн бұрын
𝑻𝒉𝒆𝒓𝒖𝒘𝒂𝒏 𝒔𝒂𝒓𝒂𝒏𝒂𝒊.
@kadawalamallika5833
@kadawalamallika5833 22 күн бұрын
හෙට සිට පැවැත්වෙන O/L විභාගයට පෙනී සිටින සියලු දූලා,පුතාලට තෙරුවන් සරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් එයට මුහුන දීමට දිරිය ශක්තිය ලැබේවා.
@user-gf9dt3dl1k
@user-gf9dt3dl1k 21 күн бұрын
Tnz❤❤
@MaduDissanayaka-eu5vo
@MaduDissanayaka-eu5vo 22 күн бұрын
හෙට ඔලෙවල් ලියන හැම මල්ලියෙක්ටම නන්ගියෙක්ටම තුනුරුවනෙ සරනෙන් ශක්තිය ලැබෙවා🙏
@sumithkumara2816
@sumithkumara2816 22 күн бұрын
Apo views higanno. Amma hari wikunai umbala. Nedakin witharak
@SanjuGimhani
@SanjuGimhani 21 күн бұрын
🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
@MaduDissanayaka-eu5vo
@MaduDissanayaka-eu5vo 21 күн бұрын
@@sumithkumara2816 අනෙ මෙ සර් මෙක අහන්න මොකද්ද මෙ විවුස්,ලයික් හිගන්නො කියන්නෙ..පිස්සුද ඇයි අපිට සල්ලි හම්බ වෙනවාද ගෙදරට මොඩයෙක් වෙන්න සමාජයට මොඩයෙක් වෙන්න එපා
@dgsenavi4940
@dgsenavi4940 22 күн бұрын
හෙට ඔලෙවල් ලියන දුවලා පුතාලට තෙරැවන්ගෙම පිහිටයි
@RanathungaRanathunga-wf1zx
@RanathungaRanathunga-wf1zx 22 күн бұрын
O/L ලියන සියළුම දරුවන්ට තිස්තුන් කෝටියක් දෙව් දේව තාවුන්නාන්සෙලාගේ පිහිට ආරක්ෂාවෙන් එයට නිවැරැදිව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා බුදු සරණයි ! දළදා සමිදු පිහිටයි පරිස්සමෙන් කල්පනාවෙන් පිළිතුරු ලියන්න❤❤❤❤
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 21 күн бұрын
😂😂
@user-ws1gr4dj1l
@user-ws1gr4dj1l 22 күн бұрын
හෙට විභාගේ ලියන හැම දරුවෙකුටම
@DammiPryadarsani
@DammiPryadarsani 22 күн бұрын
හෙට O/L ලියන සියලුම දරු දැරියන් හට මතක ශක්තිය ලැබේවා සියලූම දරුවන්ට දලදා හාමුදුරුවනේ පිහිටයි 🙏
@nimsaradilnethu2247
@nimsaradilnethu2247 22 күн бұрын
හෙට විභාගය ලියන හැම දරැවෙකුටම ජේසු පිහිටයි
@gunawathifonseka9650
@gunawathifonseka9650 22 күн бұрын
ඕලෙවල් ලියන හැමදරුවෙක්ටම සාර්තව ලිවීමට ශක්තිය දයිරිය ලැබේවා
@shamalilokusuriya6665
@shamalilokusuriya6665 22 күн бұрын
හෙට දින පැවැත්වෙන විභාගයට පෙනී සිටින සියලුම දරුවා දරුවන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේවා.
@sunilajayanthi9712
@sunilajayanthi9712 22 күн бұрын
සියලුම දරුවන්ට හෙට සිට ඕලෙවල් විභාගයට පෙනීසිටින දූවරු පුතුනුවන්ට බුද්දිය දහිරිය සක්තිය ලැබේවා තෙරුවන් සරණයි ❤🌹💐🌷👍🙏
@kwtkwt9533
@kwtkwt9533 22 күн бұрын
විභාගයට සාභාගි වෙන සියළුම දරැවන්ට ගන දෙවි නුවන පහල වේවා..මතක ශක්තිය වැඩි වේවා..සියළුම දරැවන්ට ආශිර්වාදය ලැබේවා.තෙරැවන් සරනයි දරැවනේ ❤️❤️❤️❤️❤️
@shyamaleepathirana7976
@shyamaleepathirana7976 21 күн бұрын
මෙි ආශිර්වාද ඉල්ලන දරු පැටියටත් අනෙක් සෑම දරුවකුට මත් 😮සාර්ථක ලෙස විභාගයට මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබෙිවා!!!!!!!!!!!!!!!
@malaniweerasinghe2523
@malaniweerasinghe2523 22 күн бұрын
O/L ලියන ඔයාටත් සියලුම දෙනාටත් සුබ පතම් සියලු දෙව් පිහිටයි
@merygamagefernando2704
@merygamagefernando2704 22 күн бұрын
Heta vibhage liyan hmadaruvekutama devi phitai❤❤❤❤
@KumariHerath-pv5vk
@KumariHerath-pv5vk 22 күн бұрын
අනේ පුතේ ඔයාට ගනදෙවි නුවන ලැබේවා .සියලු දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඕනේ.මම ඕමාන් වල වැඩ කරන්නේ .මටත් පුතෙක් ඉන්නවා.එයා නම් තාම පොඩියි.
@user-rj5bb1ce3p
@user-rj5bb1ce3p 22 күн бұрын
සන්සුන් වෙලා හිතට ශක්තිය දිරිය ගන්න හොඳ කල්පනාවෙන් කටයුතු කරන්න තෙරුවන් සරනයි❤❤ සුබ අනාගතයක් වේවා ,,, ජය වේවා ,,
@sendralanka7462
@sendralanka7462 22 күн бұрын
හෙට ඕලෙවල් ලියන්න සියලුම දූ දරුවන්ට තෙරුවන් සරණයි සුබම සුබ දායක ප්‍රරථිපල ලැබේවා ❣️❣️❣️
@chamaralakmal7260
@chamaralakmal7260 22 күн бұрын
හෙට විභාග ලියන දූ දරුවන්ට සියලු දෙවි පිහිටයි ජේසු පිහිටයි බුදු සරණයි
@nilanthimanel6330
@nilanthimanel6330 22 күн бұрын
විභාගෙට හොදින් සොයලු දෙනාට පෙනි සිටින්න දහිරය ලැබේවා ! ❤
@user-ws1gr4dj1l
@user-ws1gr4dj1l 22 күн бұрын
හෙට විභාගේ ලියන සැම දරුවෙකුටම තුරුනුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය දහිරිය ලැබේවා ඔයත් හොදට පාඩම් කරන්න එතැනයි දිනුම
@lankacool6657
@lankacool6657 22 күн бұрын
විභාගෙ හොඳට කරන්න oyalata ජය sri maha බෝධීන් වහන්සේගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-yq4vj4tp2w
@user-yq4vj4tp2w 22 күн бұрын
හෙට ඕලෙවල් කරන දු දරුවන් හැමටම ජය සතුට නොඅඩුව ලැබේවා කියලා පාර්ථනා කරමි තෙරුවන් සරණයි 👍👍👍🌹🌹🌹🌹
@indaranikumari211
@indaranikumari211 22 күн бұрын
හෙට ඔලෙවල්..ලියන.දරුවන්ට..මම.සිබ පතනව..තෙරුවන් සරනයි
@user-dh6uj6to2k
@user-dh6uj6to2k 22 күн бұрын
අක්කාට විභහගේ පාස් වෙන්න ශක්තිය ධ්‍යර්ය ලැබේවා කියලා මම parthanaකරනවා
@nilanthilakmalli-zz6hp
@nilanthilakmalli-zz6hp 22 күн бұрын
විබහගේ හොදට ලියන්න. සුබ පැතුම් බුදුසරණයි
@user-dh6uj6to2k
@user-dh6uj6to2k 22 күн бұрын
විභහගේ ලියන අක්කලා අයියලා ඔක්කොටම උණුසුම් සුභ පැතුම්
@SusilaNavarathna
@SusilaNavarathna 22 күн бұрын
O level ලියන හැම දුවෙකුටම පුතෙක්ටම තුණුරුවන් සරණින් ජයම ලැබේවා
@dammikasriyani233
@dammikasriyani233 22 күн бұрын
හෙට olewal ලියn හැමෝටම budusrnae ❤❤❤ 🙏🙏🙏
@hirunisubashini7468
@hirunisubashini7468 22 күн бұрын
Good luck for your OL exam.Just keep believing in yourself and you will surely achieve each of your goals.❤
@anushasandamali6523
@anushasandamali6523 22 күн бұрын
සියලු දරුවන්ට O L විභාගයෙන් ජයෙන් ජයම වේවා
@senithalochana3689
@senithalochana3689 22 күн бұрын
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤
@ahangamagewasantha6632
@ahangamagewasantha6632 22 күн бұрын
මුං මොන දේ කළත් කොහේ ගියත් අවසානයේ හානවා ලෙසටම 😂😂😂පොඩි උනුත් එකයි ලොකු උනුත් ඒකයි වෙනසක් නැ හානව මේ කතාව ලියන එකාට ජිවිතේ වෙච්ච හැම දෙයක්ම වගේ උ මේ කතාවට ඇතුලත් කරලා වගේ..😂😂😂😂😂
@lionelwijenayake6228
@lionelwijenayake6228 21 күн бұрын
තව දුරටත් මේ නාටකේ බලා වැඩක් නැත.ඒ නිසා හැමෝම වෙන චනල් එකක් බලමු. හොර මැර වංචා විතරයි. ආදර්ශයක් නෑ මිහිරක් නෑ හරියට ආන්ඩු වගේ
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka 22 күн бұрын
සුපිරියට කඩ්ඩ හදාගන්න හොඳම තැන අපෙන්. නේම් උඩ කිලික් කරල අද නරඹන්න. 😍😘🤗
@user-xd1ry3pv7g
@user-xd1ry3pv7g 22 күн бұрын
ඔලෙවල් ලියන සියලු දරුවන්ට තෙරැවන් සරනයි පරිස්සමෙන් කල්පනාවෙන් ලියන්න ජයග්‍රහණය ලැබේවා බුදු සරනයි
@gdsperera9841
@gdsperera9841 22 күн бұрын
ඔලෙවල ලියන සැම දරුවාන්ට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා ලැබේවා ලැබේවා ❤❤
@PabaluIshadi
@PabaluIshadi 22 күн бұрын
හෙක්ටරයගෙයි ටානියගෙයි මෙහොර වැඩ නතරකරන්නෙ කවදදකවදාවත් මේ ඩිරෙක්ට වැරදි වලට දඩුවම් දෙනකෙනක් නෙමේ ආදර්ශයක් නැති කතාවක් වැරදි කරන අයට උදවුදෙනකතාවක්වරදට දඩුවන්දෙන්න වැරදි අයට දඩුවම් ලබාදෙන්න
@madudesilava8770
@madudesilava8770 22 күн бұрын
Oya wagema vibahage liyana anith siyalu daruwantath mage budunge saranim mathaka sakthiya labewa siyalu daruwanta hoda pathipala labewa 🙌🙌❤❤budu saranai puthe 💇💇kuweit sita
@MrsSrilanka-gx2fz
@MrsSrilanka-gx2fz 22 күн бұрын
භෙක්ටරයාව අයින් කරන්න
@lasithaswarnamali8794
@lasithaswarnamali8794 22 күн бұрын
සත්සරනිට කරදරයක් වෙන්න එපා ළමයි පව් එහෙම උනොත් මම කතාව බලන්නෙ නැහැ 😂😂
@user-hf7mr9uq9o
@user-hf7mr9uq9o 22 күн бұрын
හෙක්ටර් ලමයි එන්න න්‍යට්‍ය වලට සුදුසු නැ ඔය චරිතය අයින් කරන්න ම්නිස්සු බනිනව
@user-ty7fg3gx9s
@user-ty7fg3gx9s 22 күн бұрын
ඔලෙවල් ලියන හැමොටම මම කියන්නෙ හොඳින් විබාග යට හොඳින් පාඩම් කරලා හොඳින් උද් තරලියන්න කියලා හදවටින් සුබ ප තනවා හැමොටම
@user-dm8kv5wr4w
@user-dm8kv5wr4w 22 күн бұрын
ඔයාට ජෙසු පිහිටයි
@Nimisha-rk6dw
@Nimisha-rk6dw 22 күн бұрын
ඔයට හොදට විභාගේ ලියන්න පුළුවන් වේවා බුදුසරණයි පරිස්සමින්
@AsAs-oc3px
@AsAs-oc3px 22 күн бұрын
අදත් හෙක්ටයාරගෙ කුමන්ත්‍රණයක් කවදාවත් ඔිව නතර කරන්නැ ලැජජයි ඩිරෙක්ට තමුන් මෙි රසිකයන්ගෙ කොමින්ටි බලන්නැද්ද
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 21 күн бұрын
සඳුදා විභාගය ලියන හැම පුතෙක් දුවලා හැමෝටම බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ඝණදෙවියන් වහන්සේගේ පිහිටයි
@mallikarohini1221
@mallikarohini1221 22 күн бұрын
ඔබ සියලු දෙනාටම සාර්ථක ලෙසින් විභාගයට මුහුණ දීමට හැකි වේවා🎉
@user-of6tl9jp4b
@user-of6tl9jp4b 22 күн бұрын
හෙට විභාගය ලියන්න යන දරැවන්ට තෙරුවන් සරණින් සියලු.පාඩමි මතකයට නැගෙනවා.ගන.දෙවි පිහිට ද ලැබෙවා!!!!!.
@ChamariWickramathilaka
@ChamariWickramathilaka 21 күн бұрын
Mepara o/l liyana hama akkekutama ayiyekutama hodata exam liyanna puluwan wenna one...❤😊
@gunawathimillawage6326
@gunawathimillawage6326 22 күн бұрын
God bless you
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 21 күн бұрын
ඕලෙවල් ලියන්න ළමයිට සුබ පතන එක නම් හොඳයි හැබැයි තෙරුවන් සරණයි කිව්වට නම් මොකුත් ලැබෙන්නේ නෑ
@princygamage4171
@princygamage4171 21 күн бұрын
ඒවගේම විභාගයට මුහුණ දෙන සියලු දරුවන් හට තුනුරුවන් සරණයි 🙏
@nelumfernando8197
@nelumfernando8197 21 күн бұрын
මේ කතාව වැරදි කරන අය නිදැල්ලේ ඉන්නේ කතාව ලස්සනට එන්න හෙක්ටර් ගේ ටානියාගේ කපටි වැඩ සත්සරණිගේ ජිවිතේ විනාශ කරන්න හදන දේවල් එලිවෙලා පොලිසියට අහුවෙන්න ඕනි ❤❤❤❤
@hemarajakaruna7370
@hemarajakaruna7370 22 күн бұрын
Ow duwe puthe oyala sema denatama budu sarànai hodin thaman methek igena Gath de mathak Kara gena o.l liyanna .
@Leela-ci4nm
@Leela-ci4nm 21 күн бұрын
හෙට ඕලෙවෙල් ලියන හැම දරුවෙකුටම බුදු සරනින් සියලුම දේවල් ඉස්ට වේවා බුදු සරනයි
@SarugajinSarugajiy
@SarugajinSarugajiy 22 күн бұрын
හෙට..මූල..මෙහෙතින්..විඛහගයට..පෙනි..සිටින..දරුවන්ට...ගණදෙවි..යන්ගො..පිහිටයි
@user-gx4hj1mx4g
@user-gx4hj1mx4g 22 күн бұрын
Vibage liyana siyalu denatama . budusaranai ❤
@user-mj6mv6tx7u
@user-mj6mv6tx7u 21 күн бұрын
දිරිය sakthiya ලැබේවා බුදු saranai
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 21 күн бұрын
කථවා දැන් ජරවක් 😮😮
@sujeewasampath383
@sujeewasampath383 22 күн бұрын
හොදට ලියන්න නංගි. බුදුසරණයි
@mayomishanika2342
@mayomishanika2342 21 күн бұрын
Oyata o/l exam eka godak lesiwenna. Padam karapu ewama exam ekata enna. Ekaparaknam passenma labenna. Mama suba pathanawa oyata. Good luck
@user-pd7fg8zi2m
@user-pd7fg8zi2m 21 күн бұрын
ලස්සනයි❤❤❤❤
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 20 күн бұрын
බුදුසරනයි පුතේ
@sriyanikusum6338
@sriyanikusum6338 22 күн бұрын
දැන් නම් මේ නාට්‍ය බලන්න අප්‍රසන්නයි ඇට්ටරයගෙ වැඩ නිසා
@costumecostume8556
@costumecostume8556 21 күн бұрын
Oyata OL vibagaya liyana hamotama teruwan saranai
@user-qf8hq3my1s
@user-qf8hq3my1s 22 күн бұрын
Beautiful ❤
@lathagamage6001
@lathagamage6001 21 күн бұрын
Dawiyanga pihitan budusaranin sartaka wa wibagaya liyanna saktiya dayiriya labawa
@user-we4ko7rf3x
@user-we4ko7rf3x 22 күн бұрын
ජයවේවා පුතෙ ඔයාලාට
@user-wr2cm5ge5n
@user-wr2cm5ge5n 22 күн бұрын
එපා වෙනව අප්පා මුන් තුන්දෙනා නිසා කතාවම එපා වෙනවා
@chathurangaacbathurangaa
@chathurangaacbathurangaa 22 күн бұрын
ඔයලා ඔකොටම බුදුසරණයි
@amalsuranga3808
@amalsuranga3808 22 күн бұрын
Hodin විභාගය liyanna ශක්තිය ලැබේවා
@mariyanchantany6110
@mariyanchantany6110 22 күн бұрын
Jesu pihitai diyaluma daruvanta❤
@user-rt9ge7yw3c
@user-rt9ge7yw3c 22 күн бұрын
Budu saranai hemotama suba pethum .sinhala iganagaththata wedakne puluantharam ingles iganaganda. Siyaludenata jayawewa
@thanulibhagya9621
@thanulibhagya9621 21 күн бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-me1ne3ix9k
@user-me1ne3ix9k 21 күн бұрын
Hata.olawa.liyana.oyaka.hamotama.taruwan.sranin.paswannaona.magan..subapatum.🙏❤️❤️❤️
@user-fb2np6qx3s
@user-fb2np6qx3s 22 күн бұрын
මේ කිතුල්ගල රාෆ්ටින් ඒරියා එක නේද
@user-cp8zh8xf1n
@user-cp8zh8xf1n 22 күн бұрын
ලියන කෙනා පිස්සෙකි
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 22 күн бұрын
බලන අපිත් පිස්සෝය
@user-gr6fy5ld1y
@user-gr6fy5ld1y 22 күн бұрын
Visage liyana hamotama budusaranai❤❤❤❤❤❤
@user-ob6ll4si3e
@user-ob6ll4si3e 8 күн бұрын
අනෙ මෙහ් ඇක්ටිවිටිස් මෙව එක කොහෙද තියෙන්නෙ😢
@i.m.silanganthilaka7870
@i.m.silanganthilaka7870 22 күн бұрын
O/l liyana hema daruwekutamajayen jaya wewa
@sirisja1095
@sirisja1095 20 күн бұрын
O L vibagaya liana hama duwadaruwanma Italian vibagaya pasqewa.
@nandaaranayaka-bq3bl
@nandaaranayaka-bq3bl 22 күн бұрын
Wish you all the best
@priyanthihewagamage5125
@priyanthihewagamage5125 22 күн бұрын
Budusaranai 🙏❤️🙏
@ranjaniranasinha9269
@ranjaniranasinha9269 17 күн бұрын
ඉගෙන ගන්න දරුවන් මේ ගොන් කතා බලන්න එපා ඉගෙන ගන්න ජීවිතය ජය ගන්න ආදර්ශ මත් කතා බලන්න මේ කතාවෙ ඉන්න ඔක්කොම මෝන්ගල් චරිත
@HemaWarnage-tg7pc
@HemaWarnage-tg7pc 22 күн бұрын
O.lewal.liyana.siyaluma.dula.putalata.teruwan.saranai.jayen.jayamawewa..budusaranai..❤🎉❤❤❤❤❤❤
@RaveenMelantha
@RaveenMelantha 22 күн бұрын
දෙවි පිහිටයි විබහාගෙ ලියන හැම දරැවෙ කුටම
@manitaidk2009
@manitaidk2009 22 күн бұрын
තෙරුවන් සරණයි 🙏
@DewikaKumari-yk1sq
@DewikaKumari-yk1sq 22 күн бұрын
❤තෙරුවන් සරණයි
@lalithaabeyasundara5315
@lalithaabeyasundara5315 22 күн бұрын
Oyata suba patanawa. Exam hodatakaranna.
@emisha2812
@emisha2812 22 күн бұрын
Budusaranai
@user-to7qx3bu5d
@user-to7qx3bu5d 22 күн бұрын
බුදුසරණයි !!
@KumaraMax-ls6bq
@KumaraMax-ls6bq 22 күн бұрын
Budu saranai liyana හැමෝටම
@gffghvfdgj4533
@gffghvfdgj4533 22 күн бұрын
Heta vibahageta edaganna hamadaruwektama sarathawa vibahage karaganna labewa theruwansaranin
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 22 күн бұрын
Vibagaya.liyana.deyaneyata.sambudu.saranai.devi.raka.waranai.jaya.wewa
@kusumalathahewage925
@kusumalathahewage925 22 күн бұрын
My warm congradulations for your exam.
@user-vg5my6fl8e
@user-vg5my6fl8e 22 күн бұрын
O l penee sitina daruwanta budu saranai 🙏🙏
@user-jh6oz3bt4z
@user-jh6oz3bt4z 22 күн бұрын
Heta exam liyana hemotama suba pethum. Budu saranai theruwan saranai
@Gunandawaduanusha
@Gunandawaduanusha 22 күн бұрын
Hama denatama ❤budusaranai
@Anomaswarnalatha-hv7rq
@Anomaswarnalatha-hv7rq 22 күн бұрын
ජය වේවා
@VroomVortex
@VroomVortex 22 күн бұрын
🎉
@radeekaharshani2014
@radeekaharshani2014 21 күн бұрын
Sassaraniwa bera ganna
Be kind🤝
00:22
ISSEI / いっせい
Рет қаралды 11 МЛН
Trágico final :(
01:00
Juan De Dios Pantoja
Рет қаралды 32 МЛН
Разбудила маму🙀@KOTVITSKY TG:👉🏼great_hustle
00:11
МишАня
Рет қаралды 3,9 МЛН
මහ පිරිත (තුන් සූත්‍රය)
1:53:07
Yukie Shenarya Duminduwardana
Рет қаралды 2 МЛН
Sihina Genena Kumariye= oyala kamathida man sath sarani kasada badinawata
3:12
Essa MUSICA é Real ou Fake😱 #shorts
0:30
Lucan Pevidor
Рет қаралды 16 МЛН
Rating Strangers Shots 🏀 (Best Reactions Ever !!) 😁
1:00
Teddy Bear CAPSULES? 😱🧸
0:32
LosWagners ENG
Рет қаралды 5 МЛН