Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 443 | 2024-05-19 | Hiru TV

  Рет қаралды 166,680

Hiru TV

Hiru TV

15 күн бұрын

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 443 | 2024-05-19 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/VJ14wG
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 183
@lahiruthilanka2699
@lahiruthilanka2699 13 күн бұрын
ජගත් ,සත්සරනි ඉක්මනටම එකතු වෙන්න ඕනි .ඒ දෙන්න ආදරේ කරනවා බලන්න ආසයි ....❤️❤️❤️❤️❤️❤️
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 13 күн бұрын
හෙක්ටර්ගෙ හොර කපටි කෛරාටික වැඩ කවදාදෝ එලිවෙන්නෙ කියල බලාන ඉන්න මම . 😘😘😘
@pushpakumargaje6865
@pushpakumargaje6865 13 күн бұрын
ජගත් කෝන්දපනතියාගේන කෙලින් හිට් යාන්ම් හරි හෙට්ටර්කාරයායි ටානියා ඒලේවානම් ඔක්කොම හරි
@sujeewanilmini7800
@sujeewanilmini7800 13 күн бұрын
එහෙම වෙන්නෙ නෑ කතාව ලියන මනුස්සයා හෙක්ටර්ගෙ නෑයෙක් වෙන්න ඇති සේරම ඒවගෙන් රකිනවා
@achinishehani9023
@achinishehani9023 14 күн бұрын
443 වෙනි කොටස වෙලත් තවම මේ ලමයින්ගෙ ඉස්කෝලෙ පටන් අරන් නෑ නේද...😊 සත්සරනි ආවෙ නිවාඩු කලෙට කියල මතක අය කෝ ඉන්නවද.....
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 14 күн бұрын
ගනන් ගන්න එපා සෙනසුරාදා ඉරිදා ඉස්කෝල නිවාඩු 😀
@user-py6zt6ov2z
@user-py6zt6ov2z 13 күн бұрын
Hi🤣
@malki2307
@malki2307 13 күн бұрын
😂😂😂😂
@DasanayakeDasanayake-fc3kr
@DasanayakeDasanayake-fc3kr 13 күн бұрын
😅😅😅
@senanirathnayake9046
@senanirathnayake9046 13 күн бұрын
අපිටත් හෙට ඉස්කොලේ😂😂
@nelumfernando8197
@nelumfernando8197 13 күн бұрын
හෙක්ටර් අතඩංගුවට ගන්න සත්සරණිව කරන දේවල් ජගත්ට දැනෙන්නේ සලස්වන්න ඕනි ටානියාටත් බංග්ලාවෙන් යවන්න ඕනි ❤❤❤❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 13 күн бұрын
එහෙම වෙන්නෙ නෑ කතාව ලියන කෙනා හොරු රකිනවා
@suneethajayasinghe3393
@suneethajayasinghe3393 13 күн бұрын
පවතින පැවති ලංකාවේ ආණ්ඩු වගේ
@lasithaswarnamali8794
@lasithaswarnamali8794 13 күн бұрын
ජගත් සත්සරනි ඉක්මනින් එකතු වෙනවට කැමති අය කවුද ❤❤❤
@chandanaprasadkumarabiyanw7797
@chandanaprasadkumarabiyanw7797 13 күн бұрын
Sihinayak pamani 😂
@elenawickrama2281
@elenawickrama2281 13 күн бұрын
​@@chandanaprasadkumarabiyanw7797ඇත්තටම සිහිනයක් 😅😅😅
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x 13 күн бұрын
❤❤❤❤❤
@isuriudarawanigasingha5092
@isuriudarawanigasingha5092 13 күн бұрын
☝️☝️☝️
@dilupamuhuppuarachachi4914
@dilupamuhuppuarachachi4914 13 күн бұрын
Mama
@VithanaArachchi
@VithanaArachchi 13 күн бұрын
අපෝ බතලයයි මෙි හැපින්නයි පවුලට තියන ආදරේ ජගත් සතපහකටවත් ගනන් ගත්තේ නැ හොද වැඩෙි
@nimsaranipun
@nimsaranipun 13 күн бұрын
මමආසයිසත්සරණීළමයිගේඅමිමවෙන්න😊😊😊
@daisydamayanthi3573
@daisydamayanthi3573 13 күн бұрын
ඊයේ පෙරේද ඉඳලා මේ කතාව වෙන කවුරුහරි ලියනවද මන්දා😅
@selaaalazmi3065
@selaaalazmi3065 13 күн бұрын
හෙට්ටගෙයි ටානියගෙයි හොර එලිවෙනකල් බලන් ඉන්නව ඒකනම් වෙන්නෑ අතිත් ඒවානම් චොරම චොර
@bossexperiment6398
@bossexperiment6398 12 күн бұрын
🎉මෙකේ ඉවරයක් නැති සින්දු කියවිල්ල තමා එපා වෙන්නෙ
@surekapriyadarshani823
@surekapriyadarshani823 13 күн бұрын
මට තියෙන ප්‍රශ්ණේ තමයි චාල්ස් ආවේ අවුරුදු විස්සකට පස්සේ දෙනෙත් කොහොමද චාල්ස්ගේ දරුවෙක් වෙන්නේ
@tharindumadushan1823
@tharindumadushan1823 12 күн бұрын
මුන් ස්කෝලේ යන්නේ නැතිව ඉදලා අමුගොරකයෝ වෙයි😅😅😅
@PgShantha-ev5hx
@PgShantha-ev5hx 13 күн бұрын
ඔයා කොහොමද රොනලියා කපටියි කියන්නේ
@vimalpriyangana9467
@vimalpriyangana9467 13 күн бұрын
මෙි ඩ්‍රාමා එක ලියන මෝඩයා කවුද බං . කසාද බදින්න ඉන්න ගෑනී කවද්ද බං මිනිහගේ ගෙදරට වෙලා මෙහෙම ඉන්න දේන්නෙ..අනික මෙිතඩියයි .උෘගේ නංගියි කරන එක හොර වැඩක්වත් එලිවෙන්නේනේ නෙදකිං මෙිවා බලන එවුන් මන්ද බුද්ධිකද
@malanijayasinghe9438
@malanijayasinghe9438 13 күн бұрын
😂😂😂
@Kumarikumari-kc7wu
@Kumarikumari-kc7wu 13 күн бұрын
රෝසා මරු
@DilanFonseka-gg8xx
@DilanFonseka-gg8xx 13 күн бұрын
මේක ලියන්නේ නිවන්ත කියල එකෙකුයි කසුන් කියල.පොරකුයි නේද....😂
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 13 күн бұрын
සිරා😂😂අපෙ අම්මාට phone එකෙ දාලා දෙන නිසා මාත් ලගට වෙලා බලනවා
@shehanisharma9130
@shehanisharma9130 13 күн бұрын
මෙ කතාවෙ දිග අර්තය ලග තියන් දිගට අදිනවා
@seethaseetha1506
@seethaseetha1506 13 күн бұрын
Rosa nam niyamai
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 13 күн бұрын
පව් අර අසරණ කුමාර
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 13 күн бұрын
😢😢😢😢
@sujeewanilmini7800
@sujeewanilmini7800 13 күн бұрын
හොද වැඩේ පණ්ඩිත කමනෙ
@arumairaj5741
@arumairaj5741 13 күн бұрын
ෙරානාගියාට යන්න තියෙන්නේ හේටරෙගෙ ටානියාගෙයි වැරදි පෙන්නලා යන්න තියෙන්නේ
@chandanideepika948
@chandanideepika948 13 күн бұрын
සත්සරණි ලමයින්ට වංචාව උගන්වනවා
@digituotou9701
@digituotou9701 13 күн бұрын
Ow
@user-qf8hq3my1s
@user-qf8hq3my1s 13 күн бұрын
Beautiful❤
@milakshi1321
@milakshi1321 13 күн бұрын
ජගත් සත්සරිණි එකතු වෙන්න ඕන බතලයට තරු පෙන්න
@jithairoshima7876
@jithairoshima7876 13 күн бұрын
මට හිතෙනවා ඉන්න උන් සේරටම බම්බු ගහගන්න කියලා ගිහින් ජගත්ව බැදගන්න 😃
@shiromafernando6416
@shiromafernando6416 13 күн бұрын
🤔🤔
@EOo-of4hw
@EOo-of4hw 11 күн бұрын
එක තමා යන්න අනෙ ගිහින් බැද ගන්න කුද ගහගන්න කියලා
@vidurapushpakumara1994
@vidurapushpakumara1994 13 күн бұрын
මම මේකට ආසයි. 15:22
@ranjithgajanayaka2346
@ranjithgajanayaka2346 13 күн бұрын
ගොං කථාවක් මේක පිට ගෑනියෙක් ඇවිත් ගෙදර අයිතිකරුට බලපෑම් කරණවා මේක ලියන එකාගෙ ගෙදරත් එහෙම වෙන්න ඇති
@rohiniowithigala6921
@rohiniowithigala6921 13 күн бұрын
දන් නම් කතාව ගතියක් ඇත්තෙම නෑ හොරයි හෙරෙයි ගෙදර තියාන උන් හොඳයි අනික් අය ට තමයි ප්‍රස්න දාන්නෙ අද හෙටම කතාවේ අවසානය දකින්නට ලැබෙන්න ඕන කි යලයි මගේ නම් අදහස
@lalithkeerthi1282
@lalithkeerthi1282 12 күн бұрын
සත්සරනි ළමයින්ට ආදර්ශයක් දෙන්න හදනවා මිනිසුන්ගේ වැරැදි දකින්නේ නැතිව හොද දකින්න පුරුදු වෙන්න කියලා, ඒ ටික වත් මේක බලන අයට දැනෙන විදියට දෙන්න කතාව ලියන කෙනාට බැරි වෙලා තියෙනවා.
@priyanikulathunga8086
@priyanikulathunga8086 13 күн бұрын
මේ හරිම අතාත්වික කතාව ලියන එකාට යන්න ඕන තැන අංගොඩ මානසික රෝහලට බල්ලා විකාර කාලය අපරාදේ
@anandaananda1572
@anandaananda1572 12 күн бұрын
මුන් දැන් කීයක් හරි හොයාගන්න මේක කරනව මිසක් මිනිස්සු ගැන හිතල නෙවෙයි
@user-zj4rd6ny6d
@user-zj4rd6ny6d 11 күн бұрын
❤❤❤❤❤❤❤❤
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m 13 күн бұрын
කොහොමත් සකුණි දැන් පොඩි චරිත වලට ගැලපෙන්නේ නෑ. එයා ලොකු විදිහට කථාව හැසිරීම
@thusharicfrenando8858
@thusharicfrenando8858 13 күн бұрын
හෙක්ටර්ගේ ටානියාගේ "හොර" මේවගේ එලියට ඇවිත්,මේ විකාර කතාව ඉවරයක් කරලා දමන්න.
@milakshi1321
@milakshi1321 13 күн бұрын
බතල යට දැන් මාර සතුටින් ඉන්නේ හැම තැනම ගිනි තියන්න පුළුවන් නේ
@user-hf7mr9uq9o
@user-hf7mr9uq9o 10 күн бұрын
හෙක්ටයාර yanna puluwan ඉක්මනට lamai balanna wa
@priyanikulathunga8086
@priyanikulathunga8086 13 күн бұрын
පිස්සු, පිස්සුවෙන් මේ මගුල ලියන..........පුතාට දොරවල් ඇරලා අංගොඩ මානසික රෝහලේ 😅😅😅😅
@priyanikulathunga8086
@priyanikulathunga8086 13 күн бұрын
මෙහෙමත් කතා තියෙනවා ද ... හැමදාම රැවටෙන්න බෑ කියලා තේරුම් ගන්න මොළයක් කෝ .........ට
@user-pd7fg8zi2m
@user-pd7fg8zi2m 13 күн бұрын
ලස්සනයි❤❤❤
@jithairoshima7876
@jithairoshima7876 13 күн бұрын
අනේ සත්සරණී බයිලා ගහනවා පොඩි උන් එක්ක, බතලය බුදු අම්මෝ අද මාර සතුටු ඇති,
@priyanikulathunga8086
@priyanikulathunga8086 13 күн бұрын
ඔය බංගලාවේ ඉන්න හැත්ත බුරුත්තම හෙක්ටර්ට රැවටෙන්නේ කොහොමද අනේ 😢😅😅😅 පිස්සු කතාවක් 1 , 2 කට රැවටෙන එක හරි කියමු හැමදාම 😅😅😅
@thanulibhagya9621
@thanulibhagya9621 13 күн бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@hbsvhs-wo7qy
@hbsvhs-wo7qy 13 күн бұрын
❤❤❤❤❤❤
@ShashimaLakmali-gj8pd
@ShashimaLakmali-gj8pd 13 күн бұрын
මේක ඉවර වෙනකං අවසාන කොටස විතරක් බලන්න කට ඇරං බලං ඉන්න මම😮😮😮
@niluudaya5200
@niluudaya5200 13 күн бұрын
කිස්ම තෙරුමක් නෑ අප්පා..අසාදාරනේට තැන..කතාව නම්.අන්තිමයි..😡
@user-pc6mo7eh5b
@user-pc6mo7eh5b 13 күн бұрын
❤❤❤
@MalaGunasekara-js8dk
@MalaGunasekara-js8dk 13 күн бұрын
👍
@inokalakshani5157
@inokalakshani5157 13 күн бұрын
මහ මෝඩ කතාවක්. මේකෙ ඉන්න ඔක්කොම මෝඩයොන්ගෙ චරිත
@chamikassubasingha4679
@chamikassubasingha4679 13 күн бұрын
Apo me hector epa wenawa
@AshokaLokuellage
@AshokaLokuellage 13 күн бұрын
❤❤❤❤❤
@AsAs-oc3px
@AsAs-oc3px 13 күн бұрын
මෙි වගේ ගොන් හාමුල දෙන්නෙක් මමවගෙනමි වැරදි තිබුනත් රොනාලිය එලියට ඇදල දමනව
@pahathmaxsuwarnamala1548
@pahathmaxsuwarnamala1548 13 күн бұрын
Satssranita සිංදු natuva බැහැ
@chamindageeganage7739
@chamindageeganage7739 13 күн бұрын
Atta
@dimuth9432
@dimuth9432 13 күн бұрын
මෙවැනි ගොන් ලමා මනැස දූෂණය කරන කතා බලන උන් මන්ද බුද්ධිකයි
@mhsjayantha
@mhsjayantha 14 күн бұрын
Meke Dina Yanne diviyaloke widiyata
@gayanimenaka4358
@gayanimenaka4358 13 күн бұрын
ළමයිට තේරෙන දේ සත්සරණිට තේරෙන්නේ නෑ
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 13 күн бұрын
දැන්නම් කතාව ලස්සනයි ❤තාත්ත
@evon-ze6nw
@evon-ze6nw 13 күн бұрын
රොනාලියා ආයෙම කුමාර එක්ක සෙට් වුනානම් හොඳයි
@dinushanilakshi5865
@dinushanilakshi5865 13 күн бұрын
❤️❤️
@pppkaka5738
@pppkaka5738 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-yj8sc2bq3q
@user-yj8sc2bq3q 13 күн бұрын
අයියෝ මෙ මොකද වෙන්න.........😅😅
@arunabalasuriya2803
@arunabalasuriya2803 13 күн бұрын
අක්කාගේ වේදනාව නොදත් කුමාරට උන දේ
@user-cr8qk9mm4l
@user-cr8qk9mm4l 13 күн бұрын
ලංකාවෙ හොරුන්ට තමයි තැන.
@udenipriyanwada
@udenipriyanwada 13 күн бұрын
senasurada iskole ne neda
@ruchirasampath18
@ruchirasampath18 13 күн бұрын
Ronaliya kumarawa marry karai
@judepriyantha8499
@judepriyantha8499 10 күн бұрын
LAMAIGE AMMA SATHSARANI WENAWA DAKINNA ASA AYA KO
@user-cj3ei6ef8k
@user-cj3ei6ef8k 13 күн бұрын
Rosa nisa hina wela balanna puluwan nathnam me hectorge kapatikam hemadama balanna thiyenne
@Q8Star-ek3nq
@Q8Star-ek3nq 13 күн бұрын
මම.බලන්නෙ ජගත් ඉන්න කොටස් විතරයි
@damayanthikumari3512
@damayanthikumari3512 13 күн бұрын
👌👌👌👌👌❤❤❤❤🎉🎉🎉
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n 13 күн бұрын
රෝසාට ඉංග්‍රීසි මතක නෑ...😂😂😂. ට්‍රයි කරන්නේ කාටද ???
@SuneethqPathirajq
@SuneethqPathirajq 13 күн бұрын
Api kamathi
@tharakasewwandi2507
@tharakasewwandi2507 13 күн бұрын
රෝසා😂😂
@arunabalasuriya2803
@arunabalasuriya2803 13 күн бұрын
රෝසි තමයි හොදම නළුවා අද
@arunabalasuriya2803
@arunabalasuriya2803 13 күн бұрын
හෙක්ටරයා ඇගිලි ගහගන්න වෙන්නේ පූකෙ තමයි
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x 13 күн бұрын
Ane.pw.daruwo.dukin😢😢😢❤
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 13 күн бұрын
Rosa🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@user-sg7mk8gl6d
@user-sg7mk8gl6d 13 күн бұрын
අනේ මේ හෙක්ටරෞඅට පාඩමක් උගන්වන්නකෝ
@rhm7493
@rhm7493 13 күн бұрын
Ane me hector yage hora wada ahuwenne natthe ai appa.
@vidurapushpakumara1994
@vidurapushpakumara1994 13 күн бұрын
16:21
@NiroshaDilrukshi-zs4gj
@NiroshaDilrukshi-zs4gj 13 күн бұрын
Apith balan enne ĵagath sathsarani akathuwenne kawadada kiyala
@priyasahani9029
@priyasahani9029 13 күн бұрын
අයියෝ මට නම් මේ රොනාලියා(ටානියා)පේන බැහැ ...මෙලෝඔ රහක් නැහැ නෙ 😂😂😂😂
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx Күн бұрын
Anthimata denethge ammay denethuy bangalawata genawa
@RamyaKumari-hl3vw
@RamyaKumari-hl3vw 13 күн бұрын
❤❤❤😂
@JanithaDamayanthi
@JanithaDamayanthi 13 күн бұрын
Ronaliya kapati na mokada chalse Dan adda 6:32
@user-cs4wd5px1h
@user-cs4wd5px1h 12 күн бұрын
විකාර වැඩියි නේද
@noelleonard4302
@noelleonard4302 13 күн бұрын
Ronaliyata kale hurry yanne
@renukawarnakulasuriya1345
@renukawarnakulasuriya1345 13 күн бұрын
❤❤❤❤❤❤❤
@kanthiperera537
@kanthiperera537 13 күн бұрын
Hari.hari.taaniya.oyage.anti...බඳින්න .kalin.wechcha.deyak..dan.kathaakarala.wadak.නැහැ
@asankanuwan4712
@asankanuwan4712 13 күн бұрын
කුම්පු පැන්ඩා බුස්වි
@nandawathirathnayaka7355
@nandawathirathnayaka7355 14 күн бұрын
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge 13 күн бұрын
Ikmanata iwarawei wage
@user-ih3ox1qo5h
@user-ih3ox1qo5h 14 күн бұрын
රොනාලියා කපටී කෙල්ලක්😮
@user-df2do4ip1m
@user-df2do4ip1m 14 күн бұрын
Mmm aka aththa
@hettiarachchigeajithrohith5460
@hettiarachchigeajithrohith5460 13 күн бұрын
Ronaliya kapatikam kale kumaragen charls hamuge. සැඟවුණු .රහස් දැනගන්නට
@shiromanfernando8809
@shiromanfernando8809 13 күн бұрын
Me
@balasooriyabalasooriya708
@balasooriyabalasooriya708 13 күн бұрын
රොනාලියා හෙන ඔලොලුව.
@thamarakariyawasam3017
@thamarakariyawasam3017 5 күн бұрын
Kumarage akka kiyapu ewa hithana kota campas giya ekaage mole 😂
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge 13 күн бұрын
Taniyage family eka wenne kohomada.pissu
@shiranisanjana231
@shiranisanjana231 13 күн бұрын
රොනාලි කුමාරව කසාද බදී වගේ.
@digituotou9701
@digituotou9701 13 күн бұрын
Mata nam hettarayayi taniyayi penvanna behe
@SathishKushan
@SathishKushan 14 күн бұрын
Hai
@samanthaperera3800
@samanthaperera3800 13 күн бұрын
😂😂😂
@anuweerakkodi6557
@anuweerakkodi6557 13 күн бұрын
BoruwA. Karanne. KohomagA kiyala. Meme N. Egana. Ganna. Mal. Wiikar. Katha. E. Welawa. Itn. Balanna. Oyalata. Danumak. Ekka rasaswadayK. Ei
@user-vr2il9jv6k
@user-vr2il9jv6k 13 күн бұрын
Me badge varadi kawadada ahuwenne
@Theresa-um5ve
@Theresa-um5ve 13 күн бұрын
Hitarwa.gahala ilawanna ona. Haha ditama.kata danawa.
@kumarisandaya1058
@kumarisandaya1058 13 күн бұрын
Mee lamayinta therena de pissu sathsaramita thernna naha.
@shazamaryam4102
@shazamaryam4102 13 күн бұрын
Ronaliya dhiga gawmak adhala 🤪🤪
Normal vs Smokers !! 😱😱😱
00:12
Tibo InShape
Рет қаралды 119 МЛН
СҰЛТАН СҮЛЕЙМАНДАР | bayGUYS
24:46
bayGUYS
Рет қаралды 762 М.
Sihina Genena Kumariye | Episode 01 | 2020- 01- 25
47:15
Hiru TV
Рет қаралды 536 М.
Кому деньги нужнее? (это юмор)
0:39
ЮРИЧ
Рет қаралды 7 МЛН
ToRung short film: he is a good friend😍
0:36
ToRung
Рет қаралды 20 МЛН
Носила Маску 2 Года!
0:20
КОЛЯДОВ
Рет қаралды 1,1 МЛН
😨 СТАЛА ПИЛОТОМ НА 24 ЧАСА
0:36
Настя, это где?
Рет қаралды 4,3 МЛН
狼来了的故事你们听过吗?#天使 #小丑 #超人不会飞
0:42
超人不会飞
Рет қаралды 59 МЛН