Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 465 | 2024-08-04 | Hiru TV

  Рет қаралды 177,362

Hiru TV

Hiru TV

Күн бұрын

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 465 | 2024-08-04 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/67R6Sh
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #SihinaGenenaKumariyeHiruTV

Пікірлер: 156
@padminisenevirathna6699
@padminisenevirathna6699 2 ай бұрын
මම නම් මේ කතාව නැවත මුල ඉඳලම මේ දිනවල බලනවා.එහෙම බලනකොට හරිම ලස්සනයි.ඊයෙ බැලුවෙ250.අළුත් බංගලාව.මට නම් හැම චරිතයක්ම හරිම ආකර්ෂණීයයි.ජගත් වික්‍රමබාහුගෙ චරිතය නිරූපණය කිරීම ගොඩක් අසීරු වුණත්, ඉසුරු මහත්මයා එය හොඳට කරනවා.රෝසත් හරිම දක්ෂයි.ඒ වගෙම සිරිල්,හෙක්ටර්, ගුණරත්න වගේ අය නැත්නම් කතාව ගොඩක් බෝරිං වෙයි.දැන් ඉන්න සත්සරනිත් හොඳයි.ඇනී අම්මා ගැටළු දිහා උපේක්ෂාවෙන් බලන්නෙ කොහොමද කියල හරිම අපූරුවට කියලා දෙනවා.ටානියා ,සොමී, ෂෙරීන් ආන්ටි , ළමා නිවාසෙ අම්මා,රොනාලියා,මතීෂගෙ අම්මා,සාගරී,කොහොමත් අපි ගරු කරන දක්ෂ නිළියොනේ.චාල්ස් මහත්තයා,දෙනෙත්,දෙනෙත්ගෙ මාමා,මතීෂ,මල්කාන්ති අපිට මතක හිටින චරිත.මේ හැමෝටම ගොඩා....ක් ස්තූතියි.පුංචි පැටවු ටිකට විශේෂයෙන් සදෙව්ට ගොඩක් ආදරෙයි.සත්සරණිගෙ තාත්තා,චන්දරේ,හේවාදිවෙල,රතු අක්කා අමතක කරන්නෙ කොහොමද?හිරුටත් ගොඩක් ස්තූතියි.කතාවෙ අවසානයත් අපිට සතුටින් සිහිපත් කළ හැකි නැවත නැවතත් බලන්නට ආස හිතෙන විදිහට නිමා වේවා කියල ප්‍රාර්ථනා කරනවා.ඒ වගෙම අවසාන වශයෙන් නන්දිරිස් සීයාටත්,මතීෂගෙ තාත්තා ටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.අපි ආසාවෙන් නරඹන මේ කතාවට දායක වුනු හැමෝටම ස්තූතියි.❤❤❤❤❤❤
@Sunflower-i9j
@Sunflower-i9j 2 ай бұрын
සෑම සත්‍යයක්ම ඉදිරිපත් කරමින් මෙම නාට්‍යය අවසන් කරන්න. ජගත්ටයි සත්සරනිටයි එකට ඉන්න සලස්වන්න!!! මේ නාට්‍යයේ අවසානය ඉක්මනින්ම දකින්න ඕනේ!!!
@shamamenaka5706
@shamamenaka5706 2 ай бұрын
Ow den kathawa adda athi
@priyanthakumara4769
@priyanthakumara4769 2 ай бұрын
සත් සරණි ජගත් අයියයි එකතු උනොත් කතාව තවත් ලස්සනයි ❤️🥰
@sumalijayawardana5531
@sumalijayawardana5531 2 ай бұрын
Sathsarani jagath mary kaloh kathawa lassana mokadda ,kathawa ethanin iwaraine
@renukachandrakumari-nw3sm
@renukachandrakumari-nw3sm 2 ай бұрын
@කස්තුරි
@කස්තුරි 2 ай бұрын
රෝසා ඉන්නකමි කතාව ලස්සනයි ...
@MaliKk-u3z
@MaliKk-u3z 2 ай бұрын
අපිටත් බලලා සැනසෙන්න සත්සරණි ජගත් ආදරය පටන් ගන්නේ කවදද
@wasanthisumeda1289
@wasanthisumeda1289 2 ай бұрын
ඒක ඇත්ත ❤
@stanleyperera9642
@stanleyperera9642 2 ай бұрын
රුන් ගාන එක ඉවර කරන්නේ කවදාද? දැ මේක බලලා මහන්සි අය කෝ බලන්න.
@senithalochana3689
@senithalochana3689 2 ай бұрын
Rosa nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤
@harshanipriyadarshani1779
@harshanipriyadarshani1779 2 ай бұрын
චාල්ස් යන එක හොඳයි.අන්කල් ගගා අයියා නගෝට වැලලෙන්න යන්න කෙනෙක් නෑනේ
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 2 ай бұрын
@AroshaKarunathilaka-qu5ub
@AroshaKarunathilaka-qu5ub 2 ай бұрын
අද තාත්තා කියලා දුන්න සිංදුව නම් හරිම ලස්සන වගේම ගොඩක් ආදර්ශමත් 😊❤
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
⁣මෙි හෙක්ටර් රගපාන කතා හරිම කපටියා
@HemaHema-rn6cw
@HemaHema-rn6cw 2 ай бұрын
Ou oka taniyai elawanna😢
@chandrikabandara9393
@chandrikabandara9393 2 ай бұрын
අනේ මන්ද.මම මේ මනුෂ්‍යයා ඉන්න කිසිදු චරිතයක් බලන්න ආසම නැහැ.🤮🤮🤮
@LarinaChandani
@LarinaChandani 2 ай бұрын
හොද වැඩේ ටනියට 😅😅😅
@dammiweerarathna
@dammiweerarathna 2 ай бұрын
චාල්ස් බංගලාවෙන් යනඑකහොදයි අයියටයි නංගිටයි හොදම වැඩෙකයනඅය ලයික් කරන්න
@sathushi
@sathushi 2 ай бұрын
අර වැදුන වෙඩිල්ල හෙක්ටරයට වැද්දන්ම් අද කතාවේ අන්තිම දවස් ටික 😂
@Nawodatrading
@Nawodatrading 2 ай бұрын
වැදුනේ නෑනේ වෙඩිල්ල.😁
@thakshilamadumali6197
@thakshilamadumali6197 2 ай бұрын
හෙට්ටරයගෙ ලොකුකම බහිනවා අකුලගෙන බංගලාවෙන් යන්න වුන දවසට😅😅
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv 2 ай бұрын
ටනියත් එක්ක ගියනම් ඉවරයි
@RukmaniMohottige
@RukmaniMohottige 2 ай бұрын
මේක කතාවක්‍ තේරැම්‍ ගන්න
@RithoshaDewumith
@RithoshaDewumith 2 ай бұрын
හෙක්ටර් මට පේන්න.බෑ.හැබෑවටත් පේන්න බෑ ඇයි ඒ කියහල්ලා කෝ😂😂😂
@rohithasamaranayake9012
@rohithasamaranayake9012 2 ай бұрын
Thanks 👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@chandrikabandara9393
@chandrikabandara9393 2 ай бұрын
මටත් 🤮🤮🤮
@YibinShao
@YibinShao 2 ай бұрын
ඉතින් ඇයි
@samankumara-id9wg
@samankumara-id9wg 2 ай бұрын
ඒකට හේතුව හෙක්ටර් හොඳ නලුවෙක් නිසා
@amilapathiraja-id5qu
@amilapathiraja-id5qu 2 ай бұрын
Satsariniva hoda aya mata like ekak danna❤
@amilapathiraja-id5qu
@amilapathiraja-id5qu 2 ай бұрын
Hari kapatiy
@amilapathiraja-id5qu
@amilapathiraja-id5qu 2 ай бұрын
Hektala
@kanthislk2289
@kanthislk2289 2 ай бұрын
සදෙවුට.සනිප.උනානමිි.හොදයි.
@dineshnilanga9629
@dineshnilanga9629 2 ай бұрын
මේ හෙක්ටරය හැමදාම බොරුවෙන් ජය ගන්නවා. මේක ඉවර කරන්නේ කවද්ද. බොරුවමයි ජයගන්නේ. සදරණය ඉස්ටකරන්න.
@kavindu5090
@kavindu5090 2 ай бұрын
කෙහෙල් මල් කතාව හෙක්ටයා හමදාම දිනනවා තු විතරක්
@pppkaka5738
@pppkaka5738 2 ай бұрын
හැමදම හෙටර් කරන වැඩ එකක්වත් අහුවෙින්නෙ නැනෙ
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 2 ай бұрын
Me kathawa liyana eka hektarayage nadayek wenna athi
@fnirmala7179
@fnirmala7179 2 ай бұрын
සත්සරනියි ජගතුයි එකතු වූනොත් තමයි නාට්‍ය ලස්සන බතල හෙක්ටයාගෙ පිස්සු ටානියාගෙයි හොර වැඩටික එලියට එයි එයාලට හැමදාම ලැබෙන චරිත මෙවමද😅😅😅😅
@priyanganisara9749
@priyanganisara9749 2 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 2 ай бұрын
Hektaraya inna kisima charithayak balanna mama asana uge chartha walata asamana
@rohithasamaranayake9012
@rohithasamaranayake9012 2 ай бұрын
Thanks 👍🏽🌹💐🧜🏽‍♀️🧚🏽‍♀️🌷🌸💮🏵️🌻
@rohithasamaranayake9012
@rohithasamaranayake9012 2 ай бұрын
Good night 🌻🏵️💮🌸🌷🌹💐💐💐💐💐💐💐💐💐💐
@rohithasamaranayake9012
@rohithasamaranayake9012 2 ай бұрын
💮🌸🌷🌹💐🌻🏵️🌼🦄🦄🐴🐦🐦🐬🐟🦢🦤🦩🦆🦚🦃🐧🦭🦈🕊️
@nalanijayasingha4586
@nalanijayasingha4586 2 ай бұрын
මේ කතාව බලන අපිට පිස්සුද ලියන එකාට පිස්සුද අනේ මන්ද
@SuvarnamaliSilva-zt8yq
@SuvarnamaliSilva-zt8yq 2 ай бұрын
ඒකනං ඇත ලියන එකාට පස්සේ
@nathashadil6801
@nathashadil6801 2 ай бұрын
ලියන එකාට කෙසේ වුනාත් බලන අපිටනම් පිස්සු හැදෙයි
@deepthikafernando4500
@deepthikafernando4500 2 ай бұрын
වෙන කාටවත් නෙමෙයි බලන අපිට තමයි පිස්සු කොයිකාලේ උනත් ඉවර වෙන්නේ නැති එක නාට්‍යයක් තමයි මේ නේද
@sriyanikusum6338
@sriyanikusum6338 2 ай бұрын
යන්තමින් ජගත් බේරුනා කියලා හිතෙනවා දැන් සත්සරනී බදින්න
@pushpikapushpika9515
@pushpikapushpika9515 2 ай бұрын
මේ බන්ගලාවෙ හාමුල දෙන්නම මෝඩයි මේ හෙක්ටරයගෙ කපටි වචන වලට රැවටි රැවටි ඉන්න එක මම ඉන්නව අන්කල් කීවට ඕන වෙලාවට නෑ
@shanthiwijayawardhana3375
@shanthiwijayawardhana3375 2 ай бұрын
ජගත් සමග sathsarani weddin eka wenawamai
@amalNimal-ey4ns
@amalNimal-ey4ns 2 ай бұрын
වෙඩිල්ල චාල්ස් ගේ කන හරහා ද ගියේ ඩොනල්ඩ් ගේ වගේද😅
@sangagothamitangalla8066
@sangagothamitangalla8066 2 ай бұрын
මෙහෙම ගොන් අංකල් කෙනෙක් මෙම තඩියට අහුවෙනවා ලමයි ට මෙවද බලන්න වෙන්නේ
@nalanijayalatha6569
@nalanijayalatha6569 2 ай бұрын
මේ කතාවේ පියාගේ ඔවදන් අද සමාජයේ දුවා දරුවන්ට කොතරම් වටීද...එවා දුවාදරුවන්ගේ දෙමවුපියන් දරුවන්ටත් දෙනවාද.හරිම වටිනවා.......
@AnuAnu-n3r
@AnuAnu-n3r 2 ай бұрын
හෙක්ටර්ගේ කටට වෙඩි තියන්න ඕන
@kasuniumesha744
@kasuniumesha744 2 ай бұрын
චාල්ස් මහත්තෙයා යන්න එක ගොඩක් හොදයි
@arumairaj5741
@arumairaj5741 2 ай бұрын
හේට්ටරයා අන්කල් අන්දනවා ෙහටරයාගෙ ගෙම් දැනගත්ත දාට අන්කල්ට සිහිනැතිවෙයි
@amilapathiraja-id5qu
@amilapathiraja-id5qu 2 ай бұрын
Hektaraya hire gihin apu eka aparade
@damayanthikumari3512
@damayanthikumari3512 2 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@Komari-e8d
@Komari-e8d 2 ай бұрын
♥️♥️
@Roshandimuthu-dj5lg
@Roshandimuthu-dj5lg 2 ай бұрын
Me haamula tawa kochcara kaalayak rewateida Manda mee hktartah😢😢😢
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv 2 ай бұрын
රොස බන්ගලාව හා නවා ඔ ඔ ඔ
@sumalijayawardana5531
@sumalijayawardana5531 2 ай бұрын
ඕ ඕ ඕ...හොදේ ..
@digituotou9701
@digituotou9701 2 ай бұрын
චාර්ල්ස් ගියාට පස්සෙ කතාව ලක්ශන වෙයි දැන් ටානියට ජගත් ඇහුම්කන් දෙන්නෙත් නැහැ ටානියා බදින්නෙත් නැහැ දැන් ඉදිරියෙදි කතාව ලක්ශනයි
@i.m.silanganthilaka7870
@i.m.silanganthilaka7870 2 ай бұрын
කපටි අයියයි නංගියි දෙන්නට පාරට බහින්න තමයි වෙන්නේ 😂
@sujeewanilmini7800
@sujeewanilmini7800 2 ай бұрын
කතාව ලස්සන වෙන්න ඒක ලියන මනුස්සයගෙ හිත ලස්සන වෙන්න ඕන .හොරු රකිනවා. කපටිකම් කරන කවුරුත් අහුවෙන්නෙනෑ... ළමයි පෙන්නලා නරක ආදර්ශයක් දෙනවා
@MalaStorse
@MalaStorse 2 ай бұрын
හොරකම වංචාව රජකරනව.අනේ මන්ද
@nalanijayalatha6569
@nalanijayalatha6569 2 ай бұрын
හෙක්ටර් ට වරදින්න වැඩි ඈතක්නෑ..කපටි වන්චනික චරිත අනුන්ගේ දේපල අත්කර ගැනීම වර්තමානයේ දසිදුවනවා.නමුත් ඒ අයට ආයුශ අඩුයි .හෙක්ටර් සහ ටානීගේ විනාශය ලගයි.....රන්ගනය හොදයි.........
@DharmasiriUdayaKumara
@DharmasiriUdayaKumara 2 ай бұрын
Waw
@chandaniba969
@chandaniba969 2 ай бұрын
මටනම් මෙක විකරයක් එකම තැන්
@thanulibhagya9621
@thanulibhagya9621 2 ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DammikaKumari-e9g
@DammikaKumari-e9g 2 ай бұрын
Comments balanna awa mama 😂😂😂
@nirmalharshana1990
@nirmalharshana1990 2 ай бұрын
Ane me hector ain kara nam iwarai karana hora wada ahuwenneth naha
@ChandraniWeerararthna
@ChandraniWeerararthna 2 ай бұрын
ල❤️❤️❤️❤️❤️❤️❤️❤️👌🏽👌🏽👌🏽
@lathagamage1320
@lathagamage1320 2 ай бұрын
මම ආසයි ලමයින්ගෙ කතාවට හැමෝම හොදයි
@a.k.gwijesinghe5026
@a.k.gwijesinghe5026 2 ай бұрын
බොරුවට රජ කරන කතාවක්, හොරු හැමදාම ගේ ඇතුළේ
@AGKusum-t6e
@AGKusum-t6e 2 ай бұрын
මොනතරම් parakku වෙලා පටන් ගත්තා th ===rongare keyannama ඕනෑ da?
@piyanypiyanymalleka4164
@piyanypiyanymalleka4164 2 ай бұрын
👍👍
@RasilaSeerq
@RasilaSeerq 2 ай бұрын
🎉❤❤🎉❤❤❤❤❤❤❤🎉🎉🎉
@gayaniapsara3496
@gayaniapsara3496 2 ай бұрын
මේ කතාව සමාජය ට කිසිම වැඩක් නැති එකක් .මෙවැනි කතා නිසා තව තවත් පොඩි ළමයි නොමග යනවා.බොරුව හැම වෙලා වෙම දිනනවා.ඇත්ත පරදිනවා.මේ වගේ කිසිම ආදර්ශයක් නැති කතා අයින් කරන්න බලධාරීන්ට ඇයි බැරි .😢😢
@SriyaLiyanage-sv3ng
@SriyaLiyanage-sv3ng 2 ай бұрын
Look i
@LLRanjani-l3r
@LLRanjani-l3r 2 ай бұрын
අනේ ඔය ටානියා මැරි කරලා මේ කතාව ඉවරකන්න එපා අපට ඕන සත්සරණි ව බදින්නම ඕන
@mallikamallika201
@mallikamallika201 2 ай бұрын
Sathsarani jagathui ekathu wennaona..taniyatai hektarayatai hoda wede
@Leela-ci4nm
@Leela-ci4nm 2 ай бұрын
මන් නම් කියන්නේ චාල්ස් යන එක හොදයි එතකොට ටානියටයි හෙක්ටරයටයි හොද වැඩේ
@judyweerasinghe1238
@judyweerasinghe1238 2 ай бұрын
Sathsarani is good for jagath🙏❤️
@kumuduninayana5131
@kumuduninayana5131 2 ай бұрын
චාල්ස් අබ්බගාත වෙනවා සත්සරනි බලාගන්නෙ සත්සරනි ගැන චාල්ස් ට පැහැදිලි වෙලා සත්සරනි ව බන්දලා දෙනවා ජගත් ට
@sumalijayawardana5531
@sumalijayawardana5531 2 ай бұрын
Anna ehemanam kathawa lassanai😊
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 2 ай бұрын
👍👍👍👍👍
@KenzoSanu
@KenzoSanu 2 ай бұрын
මෙක සන්ගිතෙ වගෙ නම්දෙක මරුවෙලවගෙ
@GluGlu-t2h
@GluGlu-t2h 2 ай бұрын
❤️❤️❤️❤️👍
@CarmalineFernando-xf6oc
@CarmalineFernando-xf6oc 2 ай бұрын
Aiyo tama Hectorayage vikara rwara nane. Balannath epa wenawa..
@Senarathna-lw1bl
@Senarathna-lw1bl 2 ай бұрын
අර රතුවක්කා කියන ගෑණි ඔක්කොටම වැඩිය කපටිය ඔය ගෑනි ඉක්මනට එනවා
@surekapriyadarshani823
@surekapriyadarshani823 2 ай бұрын
අනේ අම්මෝ මේ හෙට්ටරයාගේ කපටි වැඩ අහුවෙන්නේ කවදාද එතකොට කතා බලන්නත් ආසායි මුන් දෙන්නාගේ මේ කපටි වැඩ නිසා කතාව හරිම බෝරින් කතාව පොඩ්ඩක් ඇක්ටිව් කරන්නකෝ
@Senarathna-lw1bl
@Senarathna-lw1bl 2 ай бұрын
අනේ ඔහෙක්ටරයයි තානියාවයි ඔය බංගලාවෙන් එලවලා දාන්න
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv 2 ай бұрын
හුනෙක්වත් අල්ලගන්ට බැරිහෙට කලියද පන්පොරිය විතරයි හොරකාකම්
@indrakumari1445
@indrakumari1445 2 ай бұрын
Ma haktaraya nam mahatma maha thirisanak maha moosalayak okata wadi wedila makabewila giya nena
@judyweerasinghe1238
@judyweerasinghe1238 2 ай бұрын
Aka am hari puthe weradi karana minissu baye thamai inney 👍😂
@pppkaka5738
@pppkaka5738 2 ай бұрын
2:30
@RenukaRenuka-gk9tb
@RenukaRenuka-gk9tb 2 ай бұрын
ජගත් අනාත වේන් නයි යන්නේ ජගත් පව්
@slmobile63
@slmobile63 2 ай бұрын
ජගත් ඔකඳ ජීවිතය කියන්නේ මෙලොව රහක් නෑ මඩේ hitavapu ඉන්න වගේ
@DimuthwijesekaraWijesekara
@DimuthwijesekaraWijesekara 2 ай бұрын
😄
@SiromiCandralata
@SiromiCandralata 2 ай бұрын
Ma Danna Akathu Unoth Hodai
@latarupasinghe4446
@latarupasinghe4446 2 ай бұрын
Bada nam hodama gem karaya. Yana ena man mathi wena misa ayiyatai nangitai maha parata watei kiyala bayen inne. Boruwata ragapana bathalaya parata dantama ona. Mama vitharada bathalayatai, taniyatai kamathi naththe.
@Chuti-sk6vp
@Chuti-sk6vp 2 ай бұрын
Hettrayawa pena be kapatiya
@malaniperera4784
@malaniperera4784 2 ай бұрын
හෙක්ටයාta kelawenna kawada
@Chuti-sk6vp
@Chuti-sk6vp 2 ай бұрын
Me kathawa awasanayak neddooòo
@kanagambalsasikala3504
@kanagambalsasikala3504 2 ай бұрын
Taniyaw bedala lamawa thuk windanne
@RamaiaSrlnka
@RamaiaSrlnka 2 ай бұрын
Haltarya. Pasta. Kaptiya
@samindaamarasena
@samindaamarasena 2 ай бұрын
රොසා ඔයගේ කයියනායක දෙබස මරැ...එකනෙ අනුර කරන්න්නෙත්...
@udugamaghanawathi1368
@udugamaghanawathi1368 2 ай бұрын
Akanmathta
@ruwanpathiranagejayawathi8466
@ruwanpathiranagejayawathi8466 2 ай бұрын
Horu raja karana may kathawa kisima adaryak ne
@RitaPerara
@RitaPerara 2 ай бұрын
Ane me bathalayage kapati wada me hamuwata therenneth nahane,
@KumariKumari-z1r
@KumariKumari-z1r 2 ай бұрын
සිරිල්ට කෝම වෙලා වගෙයි 😅😅😅😅😅😅
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or 2 ай бұрын
Mehectarayge begal ahana dirilage kate heti mata penna behe mun denna
@senuwejeranna4046
@senuwejeranna4046 2 ай бұрын
පට්ට හොර හෙට්ටරය තමයි ඔක්කොම කැරන්නේ අයියයි නංගියි එකතූ වෙලෙ හැම දම කපටි කන් කරනව
@DammikaDammika-r1g
@DammikaDammika-r1g 2 ай бұрын
Me kathawa kawadda iwara 😮
@Suseema-dz4fz
@Suseema-dz4fz 2 ай бұрын
පේන තෙක් මානෙකවත් නෑ යාලුු😂😂
@nathashadil6801
@nathashadil6801 2 ай бұрын
තව අවුරුදු හත අටකටවත් නැති වෙයි
@nathashadil6801
@nathashadil6801 2 ай бұрын
මේක සමන් එදිරිමුණිගෙ දෙවෙනි ඉනිමට වඩා යයි වගෙ
@samsungsss5
@samsungsss5 2 ай бұрын
ඝ්ක්
@Kumarasinghe123
@Kumarasinghe123 2 ай бұрын
Attatama me hektaraya penna bari mata vitarada
@mallikadissanayaka8941
@mallikadissanayaka8941 2 ай бұрын
😂😂😂😂😂
@LailaNew-b8j
@LailaNew-b8j 2 ай бұрын
අනේ මෙි හෙක්ටරයගෙ පඩ සෝ අැති දේයක්නැ
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or 2 ай бұрын
Me bathalayai taniyai alawanna ona kibul kafulu halanawa
@udugamaghanawathi1368
@udugamaghanawathi1368 2 ай бұрын
Ghatrtapissu
@babluwadu9628
@babluwadu9628 2 ай бұрын
@pramila529 කෝ ඔයා දැන්? අර මුල් දවස්වල දැම්ම වගේ කමන්ට්ස් දාන්නකො😂😂😂😂
@Komari-e8d
@Komari-e8d 2 ай бұрын
Me kathawan getirya yanwa hari mta epa wela thiyannekathwa
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 2 ай бұрын
Hekter ge kotas appiriyai, keegahakota takaramata boralu wetenawa wage.. Iiiyaa
@SyyedalimehdizaidiAlisyyed
@SyyedalimehdizaidiAlisyyed 2 ай бұрын
Cals wage gonek rata harakek
@arumairaj5741
@arumairaj5741 2 ай бұрын
ෙමෙහටරයා ෙබාරැ කරන තරාම් මෙරන්නේනැනේ
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 42 МЛН
Ahas - අහස් | Episode 37 | 2024-10-21 | Hiru TV
19:41
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1 МЛН