Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 477 | 2024-09-15 | Hiru TV

  Рет қаралды 184,627

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 272
@ranigeetha1312
@ranigeetha1312 Ай бұрын
කතාවක උනත් මේ ටානියා සහ හෙක්ටර් නිතරම කරන හොර වංචා සහගත වැඩ අහු වෙන්න ඉඩ හරින්න ඕනෙ....එහෙම නැති උනොත් සමාජයයේ හැදෙන වැඩෙන දරුවනුත් බිය වෙන්නෙ නැහැ වැරදි වැඩ කරන්න .... ඒ වගේම දෙවරක් සිතන්නෙත් නැහැ වැරදි ක්‍රියා කරන්න.... තමන් කරන නරක ක්‍රියා තව කෙනෙක් දැක ගත්තොත් හෝ දැන ගත්තොත්, ඔවුන්ට ලොකු බියක් ඇති වෙනවා නේද එවැනි නරක දේවල් කරන්න.....
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
එවගේම සජිත් ගැනයි .අනුර ගැනයි හිතන්න බැරිද
@kanthiperera537
@kanthiperera537 Ай бұрын
කොහොමත් .හිරු.ඒවටනේ.තැන .දෙන්නෙ
@roxzara5451
@roxzara5451 Ай бұрын
කොච්චර කිව්වත් වැඩක්තියනවද.කතාව ලියන්නෙ මන්දබුද්දිකයෙක්
@Suseema-dz4fz
@Suseema-dz4fz Ай бұрын
ජගත් සෙරින්ගෙ කෑම එකෙන් පොඩ්ඩක් කාලා බැලුවා නමි හරි මොකද ටානියා ලුුණුු හරි දාලාද දන්නේ නෑ ටානියා කියන්නේ ගොබිිබ චරිතයක්නෙ .ජගත් කියන්නේ ගොන් බදින කනුවක් .😮
@L66gmail
@L66gmail Ай бұрын
Yes
@sunilnawarathna8254
@sunilnawarathna8254 Ай бұрын
අනේ මන්ද ලමයි ඉන්න කතාවක් නිසා මේක බලන්න ආරම්භ කලේ .... ඒත් මේ කතාව ලියන කෙනාටයි ගොඩක් ජනප්‍රිය නලු නිළියන් ටවත් තේරෙන්නේ නැද්ද මේ කතාව ගලාගෙන යන්නේ නුසුදුසු ලෙසම කියලා .. බංගලාවක හාමු කෙනෙක් එහි ආයතන පාලනය කරමින් මෝලේ කදුලක් නැති කිසිදු දෙයක් රහසින් නොසොයා අන්දයකු ගොලුවකු . මෝඩයකු ලෙස කාලය ගෙවීම පව්..ඒ චරිතය .
@chandanideepika948
@chandanideepika948 Ай бұрын
ලුණු වැඩියි කියනකොට කතාව වටේ යවන්නේ නැතුව අනෙක් කෙනෙකුත් රස බලන අදහස දාන්නකෝ
@wasentwasent4129
@wasentwasent4129 Ай бұрын
Aneda kiyanne
@KumariKumari-ex7np
@KumariKumari-ex7np Ай бұрын
මොන්ටිසෝරි යන පොඩි එකෙක් ලියන්නෙ.ඌ දන්නෙ නෑ මොනවද ලියන්නෙ කියල.උට හිතුන දේ ඌ ලීවා.😂😂😂
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr Ай бұрын
Taniya hamadama lunu danawa eyage kamata
@KPadmi
@KPadmi Ай бұрын
ඔහේ ලියනවා හෙක්ටර් වගේ එකෙක්ම තමා මේක ලියනවා ඇත්තේ....මොකද ඌට වැරදිමයි වැඩියෙන් ලියන්න හිතෙන්නේ..
@AnomaMalkanthi-ir4nz
@AnomaMalkanthi-ir4nz Ай бұрын
ඇත්තමයි .පොඩ්ඩක් ඒ කෑම එකෙන් රස බලන්න හිතෙන්නැති ජගත් ගේ මොළේ පරීක්ෂා කලොත් හොඳයි නෙහ් ...
@fnirmala7179
@fnirmala7179 Ай бұрын
දැන් වත් පිස්සු ටානියා ගෙයි බතල හෙක්ටයාගෙයි හොර අහූවෙයිද අනෙ මන්දා පිස්සු නාට්‍ය
@yasooma4858
@yasooma4858 Ай бұрын
මේ කතාව ලියන එකා බුරැවෙක් දැන් සේරම අංග විකලවෙලා. කවමදාවත් මෙහි රගපාන කිසිම කෙනෙකුට හොදම නළුව නිලිය සම්මාන ගන්න බැ . එකම තැන පල්වෙන කතාවක්
@KPadmi
@KPadmi Ай бұрын
මේ කතාව ඇත්තටම බලන්න සුදුසු කතාවක් නෙවෙයි මේක බලන මිනිස්සු ලෙඩවෙනවා..මෙච්චර කමන්ට් වලින් කියද්දී ත් මෝඩ රචකයා උගේ ජරා චරිතමයි ඉස්සරහට ගන්නේ මෝඩයෝ
@MaliKk-u3z
@MaliKk-u3z Ай бұрын
බංගලාවේ ඔක්කෝටම පිස්සු මේ කතාව බලන අපිටත් පිස්සු
@kasunpriyantha9078
@kasunpriyantha9078 Ай бұрын
sahathika atta .
@AmilaKarunarathna-zm4ot
@AmilaKarunarathna-zm4ot Ай бұрын
😂😂😂😅😅
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
ඒකනමි ඇත්ත
@arunabalasuriya2803
@arunabalasuriya2803 Ай бұрын
ෂික් මේක මහ පුන්නක්කු කතාවක් හොරුන්ගේ හොරවැඩ කවද්ද අල්ලගන්නෙ ෂික්
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 4 күн бұрын
@@kasunpriyantha9078 ඔබ මට ආදරෙයිද?
@enukaenuka4060
@enukaenuka4060 Ай бұрын
ලස්සන කතවක් දැමිමනමි බලන අපි කොච්චර සතුටුයි ද
@ChandraChandra-wh6oj
@ChandraChandra-wh6oj Ай бұрын
අනේ. මේ. කතාව, ලියන. කෙනා. මේ. අය්යා.නගාගේ. හොර. වැ ඩ. ටික අල්ලන්න කෝ
@prasadsilva6317
@prasadsilva6317 Ай бұрын
ෂෙරින්ගේ කෑම එකට දෙපාරක්ම එහෙම වෙද්දී ඒක ඇත්තද කියල ටිකක් කාල බලන්න ජගත්ටවත් මොලයක් නැද්ද.ෂෙරින්ට නෙමේ පිස්සු මේක ලියන එකාට.
@DhanujaNipuna
@DhanujaNipuna Ай бұрын
මෙි කතාව පොන් එකෙ බලන අය කො මුලි දන්
@AehenLakruwanbqjwjw
@AehenLakruwanbqjwjw Ай бұрын
Me kathawa balana unta pissu mongal ewarayak nathi jaravak 😂😂😂
@janakapriyantha9638
@janakapriyantha9638 Ай бұрын
Ppoopopppppppppppppp​@@AehenLakruwanbqjwjw
@kapilacool
@kapilacool Ай бұрын
😂
@sriyanivithanage1822
@sriyanivithanage1822 Ай бұрын
Rosa is the best😂😂😂❤❤❤❤🎉..ඕ.ඕ.ඕ😂
@sasidu3206
@sasidu3206 Ай бұрын
මේ කතාව ලංකාවේ බලන උන්ට පිස්සු🎉
@nirmalap.ariyarathne2202
@nirmalap.ariyarathne2202 Ай бұрын
😂😂😂
@sasidu3206
@sasidu3206 Ай бұрын
@@nirmalap.ariyarathne2202 😂😁
@priyanimayadunne9158
@priyanimayadunne9158 Ай бұрын
Ithin oyath balalane...
@niroshadilhani3598
@niroshadilhani3598 Ай бұрын
බලන එවුන්ට පිස්සු කියන ඔීයාටත් පිස්සු මොකද ඔීයාත් බලනවනේ😮😮😮
@sasidu3206
@sasidu3206 Ай бұрын
@@niroshadilhani3598 ඇත්ත පිස්සු තමයි 💯👍
@KuwaitKuwait-x7v
@KuwaitKuwait-x7v Ай бұрын
මේක ලියන poන්නයා මේ comments බලන් නැද්ද මන්ද ...😅😅
@AsAs-oc3px
@AsAs-oc3px Ай бұрын
ඇත්තටම කිසි තේරුමක් නැති කතාවක් මුල ඉදල බලපු නිසා බලනව හැමදාම අසාදාරනෙ කිසිම සාදාරනයක් නැ
@JayasundaraWijekoon-l7f
@JayasundaraWijekoon-l7f Ай бұрын
අනේද කියන්නේ මේක ලියන බුරුවා
@dogi1924
@dogi1924 Ай бұрын
බතලයවයි ටානියවයි කතාවෙන් අයින් කරන්න ඔනෙ 😂😂
@nimashaekanayaka7685
@nimashaekanayaka7685 Ай бұрын
මේ කතාවෙන් හෙක්ටර්ගෙයි ටානියාගෙයි චරිත මීට වඩා වැදගත් විදියට පෙන්වා දෙන්න දැන්වත්.අපේ දරුවොත් මේවා බලනවා.වැරදි වැඩ ඉස්මතු කරන්න එපා හැමවෙලාවෙම. මේ කතාව දැන් ඉවර කලොත් හොදයි කියලයි අපේ අදහස
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
💜✨️💜️පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න ✨️( සිතවන්ති ) sithawanthi ✨️( සදසාවියේ මගේ ) sadasaviye mage හැමෝටම බුදු සරනයි 🙏🙏
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
✨️💖
@DeepikaSandamali-ou9ge
@DeepikaSandamali-ou9ge Ай бұрын
😊
@DLoku
@DLoku Ай бұрын
😊😊😊😊😊😊😊😊❤❤
@srilangka222
@srilangka222 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@lalitamaleni8996
@lalitamaleni8996 Ай бұрын
ජගා අමු ගවයෙක්.
@honorhuawei3574
@honorhuawei3574 Ай бұрын
එකම ඇත්තම ඇත්ත
@chandanamahaarachchi3686
@chandanamahaarachchi3686 Ай бұрын
කතාවෙ ජගත් M.Director කෙනෙක් නොවෙයි මොන්ටිසෝරි ලමයෙක් වගෙ, ෂෙරීනට කෑමට ලුනු වැඩිනම් එයාගෙ කෑම එකෙන්නෙ check කරන්න ඕන, කතාව ලියන කෙනා quality ය ගැන හිතන්න ඕනි,නැත්නම් කතාවෙ බොලද ගතිය නිකන්ම පේනව. අනෙක ජගත් චරිතයට හැම දෙයක් ගැනම සැකෙන් සහ විමසිලිමත් බව පේන්න ඕනි,හෙක්‍ටර් ,ටානියාගෙ වැඩ කතාව මොන්ටිසෝරි පැත්තට යනව, ඔයිට වැඩිය advance වෙන්න ඕනි.
@danusikagamini9017
@danusikagamini9017 Ай бұрын
මේකේ ඉන්නේ පිස්සෝ ටානියායි හෙට්ටරයයි මේක බලන අයත් මේ වගේ ගේම් ගහයි 😏😏
@soamsa9925
@soamsa9925 Ай бұрын
😂😂
@sriyanidarmalatha7974
@sriyanidarmalatha7974 Ай бұрын
මෙ කතාව ඇත්තෙන්ම එන්න එන්නම විකාරයක් නෙද ඉදලා හිටලා බලන්න පුරැදු වෙලා හිටිවෙයා දැන් එකත් එපා වෙලා
@SeethahAnthony
@SeethahAnthony Ай бұрын
මේක ලියන ekataa හොදටම පිස්සු
@nirmalap.ariyarathne2202
@nirmalap.ariyarathne2202 Ай бұрын
😂😂😂
@KumariKumari-ex7np
@KumariKumari-ex7np Ай бұрын
බලන අපිටත් පිස්සු😅
@arunabalasuriya2803
@arunabalasuriya2803 Ай бұрын
අම්මපා මේ කතාව ලියන්නේ මුහුදු මංකොල්ලා කරයෙක් වෙන්නැති.
@lionelwijenayake6228
@lionelwijenayake6228 Ай бұрын
අපි මෝඩයෝ කියල හිතාගෙන මේක ලියන මෝඩයා. ලුනු වැඩිනම් ජගත්ටත් ඒ කෑම පිගාන දුන්නම වැඩේ ඉවරයි. අපි ආයේ නොබල හිටියම ඉවරයි. දැනටම අපි දන්න ගොඩක් අය මේක බලන් නෑ
@enukaenuka4060
@enukaenuka4060 Ай бұрын
පිස්සෙ ටිකක් ඉන්නෙ කතාව මෙි අපිත් බලනවානි
@soamsa9925
@soamsa9925 Ай бұрын
සත්සරනිගේ සින්දු ඒපා වෙිනවා
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni Ай бұрын
මංනං බලන්නෙ ඒවා skip කරල
@AsAs-oc3px
@AsAs-oc3px Ай бұрын
කතාවක උනත් ටානිය කරන මෙි බලුවැඩෙි අන්තිම කැතයි හැමදාම කැමවලට ලුනු දමන එක අනික ජගත්ට ඇත්තටම තේරෙන් නැද්ද මෙිව ටානිය කරන්නෙ කියලඉන්න එවුන්ගෙත් ඇස් පොටිටද හැමදාම ටානිය කැම වලට වස දමනව පේන්නැත්තෙ
@nilukadhamayanthi4901
@nilukadhamayanthi4901 Ай бұрын
Taniya jara ganiyak
@CalmBaseball-qm6jo
@CalmBaseball-qm6jo Ай бұрын
Jagath yanu gon booruweki
@hgfGbg-w4o
@hgfGbg-w4o Ай бұрын
OU DAKINA SAKINA HAMADEMA WARADE ADARSHAMAI DENNE..
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
යකෝ ෂෙරින්ගේ බත් එකෙන් ටිකක් කාල බලපන්කො, මොන මගුලක්ද මේ, ඒ ගෑනි හැමදාම බඩගින්නේ, ටානියා ට නම් හොදක් වෙන්න එපා 😡 බලු ගෑනි, ජගත් තඩි මී හරකෙක් ඒ මදිවට, ළමයි 7 ක්‌ කොහොම හැදුවද මන්ද
@KamariH-h3y
@KamariH-h3y Ай бұрын
ලස්සනයි❤❤❤
@ayeshikadassanayake9979
@ayeshikadassanayake9979 Ай бұрын
මේ නාට්‍ය නම් දැන් විකාරයක් වෙලා තියෙන්නෙ.
@JoanPerera-o2o
@JoanPerera-o2o Ай бұрын
True
@kumududanwatte5632
@kumududanwatte5632 Ай бұрын
ගෙදර ඉන්න අනෙක් අය මොඩයොද,ටනියගෙයි,හෙට්ටරයගෙ හොර අල්ලා බැරි , මෙක ලියන එකාගෙ පවුලේ අවුල්ද මෙකෙන් පෙන්නෙ ?
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni Ай бұрын
ටානියාගෙයි බතලයගෙයි හොර දැම්ම අල්ලගත්තොත් කතාව ලියන බූරුව කොහොමද බඩගෝස්තරේ හොයාගන්නෙ?
@SamPath-x8b
@SamPath-x8b Ай бұрын
Hecterwai ,taniyawai, penna bari aya ko 👍👍👍
@ManuraDezoysa
@ManuraDezoysa Ай бұрын
ජගත් කියන්නෙ පට්ට ගොබ්බ චරිතයක් නෙ,කතාවට උනත් මහ ගොබ්බ චරිතයක් කරන්නෙ සාමාන්‍ය දැනුම බිංදුවයි 😂😂ගොබ්බම චරිතයක් පුදුමයි මූ වතු බලාගන්නව මූ මුර කාරය පුකෙ ඇරියත් කියයි ඒක ඔප්පු කරගන්න බැරි උනා පිටිපස්සෙන් ඇරියෙ කියල ගොබ්බ ජගා 😂😂
@sajanarajendra1456
@sajanarajendra1456 Ай бұрын
ලමයින්ට වැරදි ආදර්ශයක් දෙන කතාවක් හැමදාම හොරැ දිනනවා
@KumariKumari-ex7np
@KumariKumari-ex7np Ай бұрын
මේක ලියන එකාට කියන්නෙ දැන්වත් මේකට ලස්සන අවසානයක් දීල කතාව ඉවර කරපන්.නැත්නම් උබ වලකජ්ජ ගහනකම් මේක ලියයි.මේ කතාව ඇර වෙන කතාවක් ලියන්න මුට වෙලාවක් නැතුව ඇති.තෙරුමක් නෑ.එකම තැන කරකවනව.හොර වැඩ වල කෙලවරක් නෑ.අවුරුදු කීයක්ද දැන් මේකට.ලමයින් කසාද බදින වයස.😂😂😂
@dinushanilakshi5865
@dinushanilakshi5865 Ай бұрын
කථාව ඉවර උනත් ටානියට රෙදි යාරයක් යවන්න ඕන..... ළමයින්ගේ පුංච් අම්මා වෙන්න කලින්... 🙄🫣
@rashmiudeshika8249
@rashmiudeshika8249 Ай бұрын
මෙි ගොන් කතාව ඉවර කරලා දාන්න😀😀 එපා වෙලා තියෙන්නේ .කිසි තේරුමක් නැති එක තැන පල් වෙන ගොන් කතාවක්..දැන් ඒකේ ඉන්න ලමනුත් බන්දල දෙන වයසත් හරි😀😀😀😂😂😂...මට නම් පෙන්නම බැරි කතාවක්.මගේ ජිවිතේට බලපු ගොන්ම ගොන් කතාව
@manjulaudayakumara1035
@manjulaudayakumara1035 Ай бұрын
ජගත් කියන ව්‍යාපාරිකයා තීක්ෂන බුද්ධියක් නැති පඹයෙක් කරලා තිර රචකයා මේක එපා කරවනවා.....
@kumariceylon9667
@kumariceylon9667 Ай бұрын
සිරිල් පොලිසියේ නම් ඇයි පොලිසියේන් ජගත්ට කොල්කරන්නෙ නැත්තේ බඩාගේ හොර අල්ලන්න
@wasanthakariyawasam4370
@wasanthakariyawasam4370 Ай бұрын
අපෝ මේ කතාව ලියන ගොබ්බයා ආයෙනම් කතා ලියන්ඩ එපා...යකෝ මේ තරම් මිනිස්සු දාන කමෙන්ට් දිහා බලලවත් ඇයි තේරුම් ගන්නබැරි..
@prabhanifernando1434
@prabhanifernando1434 Ай бұрын
මේ කතාව ඉවර කරනවද
@sunelahg1994
@sunelahg1994 Ай бұрын
ජගත්. ඉස්සරින්ම. ටානිය යි. බතලයයි. දෙන්න. ඩොක්ට. පෙන්නුව. නම්.තමයි.හරියටම.හරි
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් Ай бұрын
බන්ගලාවෙ ඔක්කොටම පිස්සු ශෙරින් මැඩම්ට නැතුව,එයා පවු
@JethuJethu-b5o
@JethuJethu-b5o Ай бұрын
සති කිහිපයකට පස්සෙ බලන්න ගත්තෙ 😂 තාම විකාර නිසා කාතාව අදිනවා😮
@dhammikapeiris4178
@dhammikapeiris4178 Ай бұрын
tv යනවද මේ වගේ ගොන් කතා ,මේක කරන එක එක එකා මේවා කමෙන්ට් බලන්නේ නැද්ද
@shansenansa3754
@shansenansa3754 Ай бұрын
Ekanam aththa
@khantikhanti2884
@khantikhanti2884 Ай бұрын
දෙනෙත් චාල්ස් එක එක්කෙනා අයින් වෙන ඒක හොදයි පිස්සු කතාවක්😂
@RithoshaDewumith
@RithoshaDewumith Ай бұрын
තව එනවා ඔන්න ..😂
@KumariKumari-ex7np
@KumariKumari-ex7np Ай бұрын
එකෙක් යනකොට තව පිස්සෙක් එනව ඔන්න.සිකියුරිටි නෝනෙක් 😂😂😂😂
@arumairaj5741
@arumairaj5741 Ай бұрын
ජගත්ටත් පිස්සු ෙහාරැ දගෙන ඉන්නවාට ෙසරින් අැන්ටිට පිස්සුනැ ටානියාට පිස්සු කාවදා ෙමවා අහුෙවයිද
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv Ай бұрын
මෙකඔක්කොටොම පිස්සුතමාටනියටයි හෙක්ටර්ටහොදටමපිස්සු
@NimaliRajapaksha-k5p
@NimaliRajapaksha-k5p Ай бұрын
😂ඒක ඇත්ත අපිටත් පිස්සු හැදුනෙ නැත්නම් තමයි පිස්සු
@devikarathnaseeli4406
@devikarathnaseeli4406 Ай бұрын
මේ කතාව පටිගත කරලා ඉවරයි මේ ලමයි දැන් ලොකුයි වෙන ටෙලි කතා වල රගපානවා බැනලා වැඩක්නැ
@sriyanidamayanthi4645
@sriyanidamayanthi4645 Ай бұрын
මෙි කතාව ලියන මෝඩයෝ කමෙන්ටි බලලා කතාව ලිවනමි හොඳයි නේද
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
මේවා ලියන කෙනා බලන්නෙනැද්ද
@ThisumiYashasvi
@ThisumiYashasvi Ай бұрын
Ekanam aththama thama .comments balanne nethiwa thama kathawe therume hetiyata kathawanehe . HektaruiTaniya epawela .
@Kavi12900
@Kavi12900 Ай бұрын
මමkesala
@themalgunasinghe395
@themalgunasinghe395 Ай бұрын
ජගත්ට තිබුනනේ ඒ කෑම ටිකක් කාල බලන්න.නැත්නම් ටානියට ඒක කන්න කියන්න.එහෙම උනානම් ගතියක් තියෙනව.එතකොට පිස්සු කතාව එතනින් නිමාවෙනවනෙ නේද?තව කාලයක් පිස්සුව ඉදිරියට ගේනියන්න පුළුවන්නෙ.හැම දාන සිහිනනේ ගෙන්නෙ නේද?නොදන්නා කමයි කිව්වෙ.
@kkgljayawardana5243
@kkgljayawardana5243 Ай бұрын
තරුණ්‍ය සව් බල ගන්වන්නට මාලිමාව ට ජන්දය දෙන්න
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
ෂෙරිනුත් දැන ගන්න ඕන මේකෑමවලලුනු බලන්නකියන්න
@ChandhiVithamage-co4bp
@ChandhiVithamage-co4bp Ай бұрын
විකාර කතාවක් නේ මේ... අපිටත් පිස්සු හැදෙනවා මේක බලන්න ගියහම....
@ChandiPathirana-ws1nq
@ChandiPathirana-ws1nq Ай бұрын
Rosa sathsarani good
@KuwaitLine-u1s
@KuwaitLine-u1s Ай бұрын
මේ කතාව ලියන එකාට පොලු පාරක් ගහන්න ඔනා.. මේවගේ ගොන් හරක් කතාවක් ලියනවට මන්ද බුද්දිකයෙක්ද මේක ලියන්නෙ.
@pppkaka5738
@pppkaka5738 Ай бұрын
❤❤❤❤
@shiromikularathne5500
@shiromikularathne5500 Ай бұрын
මේ කතාව දැන් ඉවර කරන්න අයියෝ
@AsankaChanak-s1f
@AsankaChanak-s1f Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
මම වගේම දේස් කිය කියා ඔයාලත් බලනවා නේද
@indaraniindarani9109
@indaraniindarani9109 Ай бұрын
මෙිපිස්සු කතාව කවදාඉවර වෙයිද දන්නේ නැ නලුනිලියන්ට පිස්සු නැත්ත මෙි කතාව ලියන එකාට පිස්සු
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni Ай бұрын
7සරණිට මොංගල්.හැමතිස්සෙම අහන්නෙ ඇයි Baby එහෙම කියන්නෙ කියල ..සුම්ය හැමදාම විස්ස විජ්ජාල කාරයට පරක්කු වෙලා කිරිටික දීල වරෙං කියල විනාඩි ගණන් කතාවට අල්ලගන්නව.
@RithoshaDewumith
@RithoshaDewumith Ай бұрын
NGo එකට සෙට්.වෙලාලු රොනාලියා..එහනම් හොද ගානක් ලැබෙනවා ඇති😂😂
@piyanypiyanymalleka4164
@piyanypiyanymalleka4164 Ай бұрын
👍👍
@dogi1924
@dogi1924 Ай бұрын
"දෙනෙත්" දැන් පෙන්නන් නෙම නෑ.😂
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@enukaenuka4060
@enukaenuka4060 Ай бұрын
මෙි කතව ලියන එකා ගන්ජ ගහලා 😂😂
@KusumKusummg
@KusumKusummg Ай бұрын
මේක මහ මල විකාරයක්..බලන උන්ටත් පිස්සු බැන බැන.ඉවර කරන්නේ නැතුව තියාගෙන ඉන්නේ එවුන්ටත් පිස්සු
@inokaKumari-n1w
@inokaKumari-n1w Ай бұрын
ඉක්මනින් ඉවරයිනම් හොඳ i😂😅❤
@mangalikadias8223
@mangalikadias8223 Ай бұрын
ඇත්තටම ගිහාන්ගේ චරිතේ හරීම වදයක්. රගපෑම ඊඉටත් හපන් අජූතයි
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
ඔයාලත් මෙ කෑමවලලුනු බලන්න
@DMvishmi
@DMvishmi Ай бұрын
බව්ව පව් අනේ ❤ 😘
@jayanjanapasan7406
@jayanjanapasan7406 Ай бұрын
මේ කතාව බලනව වගේ තමයි සජිත්ගෙ කතාවක් බලන එකත්
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Me කතාව pissuwak wela thenye 😢😢😢😢😢😢😢😢
@ivonroyal5240
@ivonroyal5240 Ай бұрын
ඇයි මෝඩ ජගත් .ට...රස..බලන්න බැරි ද
@KaveeshaNethmini-ci7ix
@KaveeshaNethmini-ci7ix Ай бұрын
කතාව එපා උන අය මේ පැත්තට
@evakanthikulasinghe1434
@evakanthikulasinghe1434 Ай бұрын
Ikmanata iwarakaranawanam hodai
@dammibelikatimulla772
@dammibelikatimulla772 Ай бұрын
මේක ලියන්නෙත් කම්බ හොර්‍ර්ක් වෙන්න ඕන..ඒකනෙ .හොරාගෙ අම්මගෙන් පේන අහනව වගෙ වටෙ කරකවන්නෙ
@IreshamadushaniMadushani
@IreshamadushaniMadushani Ай бұрын
මට දැන් ඔනඩටම පිස්සු
@hansamalakaluthantrigedona4770
@hansamalakaluthantrigedona4770 Ай бұрын
ටානියට අමතක වෙලා. සන්සුයිනි ගේ ගවුම ඇදලා..😅😅😅
@chandramalikawanasinghe9870
@chandramalikawanasinghe9870 Ай бұрын
මේක ඉවර වෙන්නැත්තේ ඇයි?... මහ පිස්සු කතාවක්
@biyankaniralani9204
@biyankaniralani9204 Ай бұрын
Rangeetha hi
@surekapriyadarshani823
@surekapriyadarshani823 Ай бұрын
අනේ මේ කතාව ලියන අමන ගොබ්බයෝ මේ ජාරා කතාව ඉවර කරපන් නැත්නම් මේ යක්ෂණිවයි බතල යක්ෂයාවයි අයින් කරපන් නැත්නම් හොර වැඩ අව් කරපන් කතාව තව ඉදිරියට ගෙනියන්න ඔනේනම්
@sathutascales2244
@sathutascales2244 Ай бұрын
you tube හරහා බලනකොට ඇයි ඇඩ් දාන්නේ අපිට ඇඩ් බලන්න බෑ පෙන්වනවා නම් ඇඩ් නැතුව පෙන්වන්න
@arunabalasuriya2803
@arunabalasuriya2803 Ай бұрын
ඒ ළමයි ගැන දුකයි,,ඒ අයට සාධාරණයක් කරන්න
@maduwagekamala9389
@maduwagekamala9389 Ай бұрын
Bye ktiiya good night ❤
@ranasekarapathiranagegunap7974
@ranasekarapathiranagegunap7974 Ай бұрын
සොමියා තවමත් ලොකු හාමුට ආදරෙයි
@AriyawathiDisanayaka-l9w
@AriyawathiDisanayaka-l9w Ай бұрын
Me katave taniya හෙක්ටයා aein කරලා danna අපෙ ලේ pichchenava appa
@nishanthisigeranishanthisi1408
@nishanthisigeranishanthisi1408 Ай бұрын
ජගත් ඇත්තටම බෙහෙත් ගන්න ඔනී ඔයාට 😂😂
@lasithaswarnamali8794
@lasithaswarnamali8794 Ай бұрын
මේ.පාර හෙක්ටගෙ හොර අහුවෙන්නෙ මතීශ .හරහා
@KumariHerath-pv5vk
@KumariHerath-pv5vk Ай бұрын
උබ කුවෙට්වල බූරුවෝද බලාගන්නේ එකනේ බූරුවෙක් වගේ කමෙන්ට් කරන්නේ
@arumairaj5741
@arumairaj5741 Ай бұрын
ඔක්කොෙටාම පිස්සු හාදන්නේ ටානියායි ෙහ්ටරයායි
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
කතා වල උනත් මිනිස්සුන්ගෙ හිතරිදෙන විදියට ලියන්නඵපා
@ChithraMalkanthi-p7e
@ChithraMalkanthi-p7e 29 күн бұрын
Akanam atta
@RanjeethRanjeth
@RanjeethRanjeth Ай бұрын
අපි නම් මේ තඩිය ඉන්න කොට ස් බලන්නෙ නොමෙත
@QwQ-e3t
@QwQ-e3t Ай бұрын
මෙි කතාවනමි කිසිම තේරැමක් නැති කතාවක් විකාරයක්
Каха и лужа  #непосредственнокаха
00:15
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 65 МЛН
Ahas - අහස් | Episode 50 | 2024-11-07 | Hiru TV
19:18
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ඡන්දේ  කාටද?
59:46