No video

Sihina Nelum Mal : Kiriketiyo

  Рет қаралды 226,423

Sinali Media

Sinali Media

Күн бұрын

Kiriketiyo From The Movie Sihina Nelum Mal
A FILM BY SHAMEERA NAOTUNNA
PRODUCED BY WARUNA ARAMBAGE
Artists - Ashka Kulathunga
Lyrics - Shameera Naotunna
Melody - Milinda Tennakone
Music - Milinda Tennakone
Featuring - Hemal Ranasinghe, Dusheni Silva, Umali Thilakarathna
Director - Shameera Naotunna
Director Photography - Vishwajith Karunarathne
Art Director - Dhammika Hewaduwaththa
Editor - Ravindra Guruge
Assistant Editor - Lahiru Madusanka
Makeup - Buwaneka Ranawaka
Costume Designer - Madhavi Dasanayaka
DI Colorist - Tissa Surendra
Assistant Director - Daminda D. Madawala
Production Manager - Ronith Adikari
Photography - Amal Rosh
Production - Sinali Media (Pvt) Ltd
Recording, Mix & Mastering - Devin De Alwis @ Project 2020 Records Studio, Rajagiriya.
#Kiriketiyo #SihinaNelumMal #hemalranasinghe #dusheni #SinhalaSongs #​​Movie #SinhalaSindu​​ #SinhalaVideoSongs #umali #moviesongs #ashka
#Shameeranaotunna
උතුම් වූ මාතෘත්වය වෙනුවෙන් පිදෙන සිනමාත්මක ආමන්ත්‍රණය...
"සිහින නෙළුම් මල්"
ශමීර නාඔටුන්න සිනමා නිර්මාණයක්
වරුණ අරඹගේ නිෂ්පාදනයක්...
කිරි කැටියෝ ගීතය..
එකම එක බලාපොරොත්තුවක්
එකම එක බලාපොරොත්තුවක්
හිර වෙලා පපුතුරේ...
මට රිදුම්දෙයි...
මා දවාලයි...
කිරි කැටියෝ මගේ
කිරි කැටියෝ මගේ...
කිරි කැටියෝ මගේ
කිරි කැටියෝ මගේ...
මම බලා හිදිමී
නෙත් රිදෙන තුරා...
මම අසා සිටිමී
හඬ ඇසෙන තුරා...
නුඹ එන්න ළඟද මා ළඟට හොරෙන්...
මට ඉන්න බැරිව
නෙත් කෙවෙනි තෙමෙයී...
කිරිපිඬු නගයි
වෙරළ වගේ...
කිරි කැටියෝ මගේ
කිරි කැටියෝ මගේ
කිරි කැටියෝ මගේ
කිරි කැටියෝ මගේ...
ගී පද රචනය ශමීර නාඔටුන්න
ගේ තනු නිර්මාණය මිලින්ද තෙන්නකෝන්
ගීත ගායනය ආශ්කා කුලතුංග

Пікірлер: 166
@malindasanjeewa9119
@malindasanjeewa9119 Ай бұрын
අම්මී වගේම මගේ රත්තරං මැනිකත් අම්මී ලගට එන්න පේරුම් පුරනවා ඇතී ... අම්මීට පිං මදිව ඇති මේ ලෝකේ වටිනාම ඔටුන්න දරන්න .... මගේ මැනික ඉක්මනට අම්මීයි තාත්තීයි ලගට එන්න පුතේ .... මේ හිතේ ඇවිලේන ගින්න දන්නේ අම්මේක් වේන්න පෙරුම් පුරන කේනේක් ම තමයී 😔😔😔
@user-pu5vd3bn4t
@user-pu5vd3bn4t 13 күн бұрын
Budu saranin oyage Kiri sohinaya sabe wevi
@dilinikaluthanthri8522
@dilinikaluthanthri8522 13 күн бұрын
Oyage kiri sihinaya sabawewa 🙏🙏🙏🙏
@sathsaraniprabodha1656
@sathsaraniprabodha1656 9 күн бұрын
🙏🙏🙏
@Vinduli_Jayasinghe.
@Vinduli_Jayasinghe. 9 күн бұрын
Budusaranai❤kiri sihine sebe wewa❤
@PiyumiNawarathna-ze4mf
@PiyumiNawarathna-ze4mf 9 күн бұрын
ඔයාගෙ කිරි සිහිනය ඉක්මනින් ඉශ්ට වේවා🙏🙏🙏
@ishhhh...6000
@ishhhh...6000 4 ай бұрын
ඇත්තටම දරැවෙ⁣ා නැති හැම අමිමා කේනේගේ⁣ම කිරි සිහින සැබැවෙින්න ඔනා😢❤
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 3 ай бұрын
දරුවන් නොමැතිව දුක් විදිනා සියලුම අයගේ.කිරි සිහිනය සෑබෑ වේවා !!
@Neela-jq9qo
@Neela-jq9qo 3 ай бұрын
Mageath
@dhananjayakumara5843
@dhananjayakumara5843 Ай бұрын
Mageth
@anudipramod8584
@anudipramod8584 Ай бұрын
මවක් වෙන්න පතන සියලුම කාන්තාවන්ගේ බලාපොරොත්තු ඉක්මනින්ම ඉටුවේවා !❤
@iroshimasandamali3091
@iroshimasandamali3091 4 ай бұрын
හේමාල් අයියා ඉතිම් හුස්මක් ගත්තාත් මාරම ලස්සනයි නේ. ❤
@user-np4oy7xp6t
@user-np4oy7xp6t 3 ай бұрын
😢😮🎉
@PramodaMadusanka-qj1co
@PramodaMadusanka-qj1co 3 ай бұрын
මං හිතන හින්දි film එක මේ...කොහොම උනත් මේ ඒකනම් පට්ටම ලස්සන film එකක් වෙයි.හින්දි එකේ හිටියේ ප්‍රීති සින්ටා,සල්මන් ඛාන්,කරිනා කපුර්...බලන්නම ඔනේ මේක...හේමාල්...දුෂා..උමාලි මේකට ගැලපේනම අය...❤❤❤
@user-ps3sk7zu9r
@user-ps3sk7zu9r 3 ай бұрын
කාරිනා කපුර් නේමෙයි ඉන්නේ රානිමුකර්ජි චොරි චොරි චුප්කේ චුප්කේ හිංදි ෆිල්ම් එක
@roshini7707
@roshini7707 3 ай бұрын
chori chori chupke chupke ෆිල්ම් එක නේ❤
@jeewanthibasnayaka699
@jeewanthibasnayaka699 3 ай бұрын
Eka wage neeme wens
@randimaltharanga2144
@randimaltharanga2144 3 ай бұрын
Not kareena rani mukarji
@princyfernando.6284
@princyfernando.6284 2 ай бұрын
රානි මුකර්ජි,සල්මන්,ප්‍රිති සින්ටා.
@hashinirajapaksha5740
@hashinirajapaksha5740 4 ай бұрын
මේ සුසංයෝගය පිස්සුවක්..හේමාල්,උමාලි,දුෂේනි..පිස්සුවක් වෙයි මේක..හේමාල් ඉන්නව කියන්නෙම ඒක super hit1ක්...ආදරෙයි හැමෝටම..මග බලන් ඉන්නව අපිත් එනකම්❤❤❤
@user-te8zg6qr9i
@user-te8zg6qr9i 4 ай бұрын
Yess
@subodhaharshani1669
@subodhaharshani1669 11 күн бұрын
අද ෆිල්ම් හෝල් එකෙන් ෆිල්ම් එක බලලා ආවේ ආව වෙලේ ඉදන් සිංදුව අහනවා හරිම ලස්සනයි❤
@HiruniFernandoz
@HiruniFernandoz 8 күн бұрын
මට මෙන්ම දරු සම්පතක් පතන සියලුම දෙනාට කිරිසිහිනය ඉක්මනට සැබෑවේවා❤️🥺🙏🏻
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 4 ай бұрын
කීවෙනි පාරටද ඇහුවද දන්නැ, එතරම්, රසවත් ගීපද,රූප රචනය, විශිෂ්ට නිර්මාණයක්, සමාජයේ කතාබහට ලක්විය යුතු පැතිකඩක් හරිම ලස්සනට මෙම නිර්මාණය හරහා ලබාදෙනවා මම හිතනවා මෝටර් බයික් සිනමා පටය ලෙසටම සමාජය මෙම නිර්මාණය වැළදගනියි කියලා, ස්තූතියි සියලු දෙනාටම, දුෂේනි, හේමාල් ❤️❤️
@nirmalpramodya5066
@nirmalpramodya5066 4 ай бұрын
ඒකනම් ගොඩක් ලස්සනයි ❤️🔥 දුශේනි අක්ක ,උමාලි අක්ක @ හේමාල් අයිය මන් ආසම 3 දෙනෙක් ඔයාල 3 දෙනා එකට ඉන්නව කියන්නෙ සුපිරියක්ම තමා මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේකනම් ආදායම් වාර්තා බිදදමන සුපිරියක් වෙයි වගේ ❤️🔥 මේ song එකත් අනිවාම trending 1 වෙන්නම ඕනි 👌❤️🔥
@taniaperera-cr3sl
@taniaperera-cr3sl 3 ай бұрын
දුශේනි දක්ෂයි ආකර්ෂණීයයි ❤️ හැබැයි එයා හැමදාම හොදම කාලෙ මොකෙක් හරි නොගැලපෙන එකෙක් කරගහගන්නවා.
@narmadasubashi9894
@narmadasubashi9894 4 ай бұрын
Film එක බලන්න ඕන. ඉන්න තුන්දෙනාටම කැමතියි
@ThiwankaPerera-lv7cn
@ThiwankaPerera-lv7cn 4 ай бұрын
❤හම්මෝ ඒක නම් පිස්සුවක්...❤ පුදුම ලස්සන voice එකක්.. දුශේනි, හේමාල් , උමාලි.. සුසංයෝගය .. superb❤❤
@SgianHasii
@SgianHasii 4 ай бұрын
පේන හැටියට නම් ලස්සන කතාවක්....හරිම ලස්සනයි ගී පද රචනය සහ අශ්කාගේ ගායනය..මේ තුන් දෙනා ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.සුපිරි ❤❤❤❤
@nimalihewawasam8559
@nimalihewawasam8559 4 ай бұрын
දුශේනි♥ හේමාල් ♥ උමාලි♥ beautiful movie.
@Userbusy649
@Userbusy649 4 ай бұрын
ආෂ්කගේ voice එක නම් 😍
@ashaherath-cr5yt
@ashaherath-cr5yt 3 ай бұрын
Voice walin neda awe
@user-cr9sn2qv5d
@user-cr9sn2qv5d 3 ай бұрын
Ow voice Sri Lanka
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 4 ай бұрын
ශෝක් අනේහ් හරිම ලස්සනයි..🥰❤️..තව සින්දුව දික් උනානම් හොඳයි හිතුනා🥰🤗...ගොඩාක් පාරවල් ඇහුවා මේක...🥰
@malinthaakalanka4310
@malinthaakalanka4310 4 ай бұрын
මනස සුවපත් කල හැකි සංගීතයක් සමග හදවතට කතා කරන කටහඩක් නව ආකෘතියේ ඉතා විශිෂ්ඨ නිර්මාණයක් ❤ ❤
@gaymendis7733
@gaymendis7733 3 ай бұрын
උමාලි,දූශෙනි,හෙමාල්,, ලස්සන එකතුවක්,,,,උමාලි🎉🎉
@user-yj1sg8ov2v
@user-yj1sg8ov2v 4 ай бұрын
හරිම ලස්සනයි.හදවතට තදින් දැනෙන ගීතයක්.ගී පද, තනුව,රූප රචනය ඉතාම විශිෂ්ඨයි.සුභ පතනවා!.ෆිල්ම් එක ඉක්මනට එනකම් බලන් ඉන්නවා.මේක ලංකාවේ හිට් එකක් වේවි.
@Tharukam1988
@Tharukam1988 3 ай бұрын
ලස්සන ආදරේ හිතෙන සිංදුවක් ❤🎉
@Abey2000
@Abey2000 4 ай бұрын
This Voice ❤ this lyrics 🎉 this music 😍 this Acting 👌👌❤
@binadeesadasima5652
@binadeesadasima5652 4 ай бұрын
ආසම කටහඬක් ආශ්කා අක්කා ❤ ඒවගෙම රංගනයත් ගීතයටම ගැලපෙනවා
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 4 ай бұрын
අනේ මාරම ලස්සනයි ෆිල්ම් එක එනකල් අසාවෙන් බලන් ඉන්නවා
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 4 ай бұрын
Meka hindi film eke copyak hindi film eke nama mata mathaka ne inne nm rani mukarji salamn khan preethicinta
@shaam2027
@shaam2027 4 ай бұрын
Chori chori chupke chupke
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 4 ай бұрын
@@shaam2027 a film eka wage neda song vishuwal eka
@malithruchira198
@malithruchira198 4 ай бұрын
ආශ්කාගේ කටහඩ ❤❤❤
@ActorHEMALRANASINGHEsFans
@ActorHEMALRANASINGHEsFans 4 ай бұрын
හද සසල කරන නිර්මාණයක් ❤
@Abey2000
@Abey2000 4 ай бұрын
මේකත් හරි ම ලස්සන සිංදුවක් 😍❤
@piumiwimalathunga2170
@piumiwimalathunga2170 4 ай бұрын
ආශ්කා sing කරපු නිසා හොයාගෙනම ආවෙ අහන්න❤ lyrics හරිම ලස්සනට voice එකට ගැලපුනා🥺
@fathimaparook9713
@fathimaparook9713 8 күн бұрын
❤❤❤❤
@kavi175
@kavi175 4 ай бұрын
අතීතයට අරන් ගියා
@niiharichathurika3979
@niiharichathurika3979 4 ай бұрын
මේ සින්දුව මටම ලියපු එකක් වගෙ.😢
@user-hw9pi8fp4h
@user-hw9pi8fp4h 3 ай бұрын
මගෙත් එකම එක බලාපොරොත්තුවක්...❤️🥺
@shamilkakumari4507
@shamilkakumari4507 4 ай бұрын
Heat touching song ❤ super acting❤ waiting to wach sihina nelum mal ❤
@sasindukasunsi2563
@sasindukasunsi2563 4 ай бұрын
Nice singing by Ashka Kulathunga
@ajanthajayawardene7425
@ajanthajayawardene7425 4 ай бұрын
ගොඩාක් ආදරෙයි දෙන්නටම .. Bless You Indeed..❤
@RoshaniSamanthika-rq9jc
@RoshaniSamanthika-rq9jc 3 ай бұрын
Dushen oyanm dakasa niliyak ahata kadulak awa❤❤
@kumashanidananja1846
@kumashanidananja1846 4 ай бұрын
Lassana Nirmanayak.. Umali thilakarathna ❤️
@shanikasewwandi9561
@shanikasewwandi9561 4 ай бұрын
Umali 💜 Dusheni 💛Hemal 💚
@nironironiro9169
@nironironiro9169 2 ай бұрын
මටත් ආසයි අම්මා කෙනෙක් වෙන්න අනේ 😓
@manee3760
@manee3760 4 ай бұрын
හරිම ලස්සන තේමාවක්❤
@user-ec4lv4ps2z
@user-ec4lv4ps2z 3 ай бұрын
අද සමාජයට හොද ආදර්ශයක්
@Anu-yw3vk
@Anu-yw3vk 3 ай бұрын
උමාලි ඉන්නවනම් ලස්සන වැඩක්
@norikodharmarathna1276
@norikodharmarathna1276 4 ай бұрын
Lassanayi ashka ගොඩක් ලස්සන ගීතයක් ❤😊
@jennifergeorge8455
@jennifergeorge8455 4 ай бұрын
Heart touching Song❤
@ramanayaka2844
@ramanayaka2844 4 ай бұрын
හරිම ලස්සනයි
@chamila881
@chamila881 4 ай бұрын
Wow ❤❤❤ uncommon meaning in art But typical in the society Good luck to all who participate this Thanks a lot
@gayanigayani4971
@gayanigayani4971 4 ай бұрын
හරිම ලස්සනයි අනේ ❤❤❤
@GeethaniGeethani-bw5mf
@GeethaniGeethani-bw5mf 4 ай бұрын
ලස්සන කතාවක් ❤❤❤❤❤
@SakuniAhalepola-wz8le
@SakuniAhalepola-wz8le 3 ай бұрын
Lassana sinduwak aththatama aduna...
@manjulapushpakumari8518
@manjulapushpakumari8518 4 ай бұрын
Harima lassana padawelak sathitha gethayak.san geethaya harima bawanawak wage.koi tharam esuwath nima kereema nosithe
@sheharapeiris2449
@sheharapeiris2449 4 ай бұрын
හරිම ලස්සනයි ❤
@samithajayanetti7261
@samithajayanetti7261 3 ай бұрын
Wow what a voice ❤
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 3 ай бұрын
wooww♥️
@user-kj4id6di8u
@user-kj4id6di8u 3 ай бұрын
@janakidamayanti8563
@janakidamayanti8563 4 ай бұрын
Adarei tundenatama❤❤❤❤❤
@Ceaser840
@Ceaser840 4 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් 🥺❤
@kavindyapalihawadana
@kavindyapalihawadana 4 ай бұрын
Ashka's voice 🔥😍😍
@NemsaraPremathilaka
@NemsaraPremathilaka 4 ай бұрын
Ashka 😭❤️
@hiruniamarasinghe6894
@hiruniamarasinghe6894 4 ай бұрын
මේක තව දික් උනා නන්
@SANDEEPANI781
@SANDEEPANI781 4 ай бұрын
Me widiyama hindi movie ekak man balala thiyenawa.salman khan Pretty zinta rani mukarji Act karapu.Hugak dukai e movie eka nn.Mekath e wagema Lassana athi.❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉E vishuals walata nn hugak Duka Hithuna❤🎉
@user-iq1en4pc9y
@user-iq1en4pc9y 4 ай бұрын
Chori chori chupke chupke..😂
@nuwanthimadhushani7876
@nuwanthimadhushani7876 3 ай бұрын
Chori chori chup ke chup ke❤
@Bpositiveplus
@Bpositiveplus 4 ай бұрын
Lassanai…. Heart touching ❤❤ Hindi film ekak mathak una me wagema …
@asankamadushan3960
@asankamadushan3960 4 ай бұрын
chori chori chupke chupke 2001 eke kotasak wage but will see................
@gayashanir.kubalathara6249
@gayashanir.kubalathara6249 4 ай бұрын
Harima lassanai song ekai..eyala thundenai
@danushasapuarachchi8748
@danushasapuarachchi8748 Ай бұрын
Niyama galapimak
@ahinsatharuki2218
@ahinsatharuki2218 4 ай бұрын
මේ ෆිල්ම් එක කවද්ද එන්නේ..update ekak nadda
@chayanawagamuwage3211
@chayanawagamuwage3211 4 ай бұрын
Aashka ❤
@bandulaboteju8984
@bandulaboteju8984 3 ай бұрын
Release වෙන දවසක් නැද්දෝ තාම...❤
@Nimalipriyadarshani89
@Nimalipriyadarshani89 4 ай бұрын
❤❤❤
@binari3067
@binari3067 4 ай бұрын
Wow heart touching song
@piuminisewwandi1741
@piuminisewwandi1741 4 ай бұрын
Meka me salman kan , preeti zinta, rani mukarji inna movie eka neda...
@udarishanika4108
@udarishanika4108 4 ай бұрын
Matath ekama hithuna...chori chori chupkeh
@sanvaritha7278
@sanvaritha7278 4 ай бұрын
Chori chori chupke chupke movie eke Sinhala eka
@PrasadiniPrabodya-fg3jv
@PrasadiniPrabodya-fg3jv 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@bshvhegc3455
@bshvhegc3455 4 ай бұрын
❤❤❤❤❤❤❤❤ ithin
@tenishabinuri2939
@tenishabinuri2939 4 ай бұрын
අනේ ඉක්මනට පෙන්නන්න බලන්න ආසයි😊😊😊
@dimashidananjana579
@dimashidananjana579 3 ай бұрын
Eka ❤😢
@user-qe6hp7gz6j
@user-qe6hp7gz6j 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤💚
@user-te8zg6qr9i
@user-te8zg6qr9i 4 ай бұрын
Waaw superb ❤❤❤
@udeshikagothami9674
@udeshikagothami9674 4 ай бұрын
Wow.super❤❤❤
@DPRM510
@DPRM510 4 ай бұрын
chori chori chupke Hindi film eke sinhala version eka
@chathurshidilshara6120
@chathurshidilshara6120 4 ай бұрын
Ow ek thma
@nimal7051
@nimal7051 4 ай бұрын
❤❤❤
@ganeshansathya9951
@ganeshansathya9951 4 ай бұрын
Kalekin hondha song ekak baluwe. Niyamay. All the best.
@sachithrajayathilaka7250
@sachithrajayathilaka7250 3 ай бұрын
❤❤❤❤❤
@manashaanjali9824
@manashaanjali9824 4 ай бұрын
❤😍
@lakmaniranasinghe7392
@lakmaniranasinghe7392 4 ай бұрын
Ane yako indiyawe withrada me wage katha tiyenne..me katha themawa samastha pawul jeewata walata podu deyak.film eka balala hitapalla copyyak Gaga walalen nathuwa.hamadama pothta kalin pitakaware balana jathiyakne me rate inne.
@prasadichathu3902
@prasadichathu3902 3 ай бұрын
Songs 3ma බැලුවාම mathak wunne "chori chori chupke chupke 2001" hindi movie ekka.
@ransinghabandara6898
@ransinghabandara6898 4 ай бұрын
Hemal😘
@kaveesathsarani6287
@kaveesathsarani6287 4 ай бұрын
අනෙ මෙක කවද්ද එන්නෙ
@erandiwelagedara5793
@erandiwelagedara5793 3 ай бұрын
Meka hindi film ekak mama baluwa
@sararanaweera9063
@sararanaweera9063 4 ай бұрын
මේ අර හින්දි film එක නේද. ප්‍රීති සින්ටා , රාණි මුකර්ජි හිටියේ. Actor මට මතක නෑ
@NiluNilu-ne8xx
@NiluNilu-ne8xx 4 ай бұрын
Salmankan
@NiluNilu-ne8xx
@NiluNilu-ne8xx 4 ай бұрын
Salmankan
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 4 ай бұрын
Meka lassanai hebai meka hindi film ekak rani mukarji salmon khan prithisinta inne
@SinaliMedia-wp6ho
@SinaliMedia-wp6ho 4 ай бұрын
මෙම සිනමා නිර්මාණය වෙනත් නිර්මාණයක ‌කොපියක් නොවන බව අප විසින් ඔබ සැමට ඉතා වගකිමෙන් ප්‍රකාශ කරන අතර, ඉදිරි දිනයකදි මෙම සිනමා පටයේ පුර්ව ප්‍රචාරක පටය ඔබට නැරබිය හැකිය.
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 4 ай бұрын
@@SinaliMedia-wp6ho mn me song eka baluwama mata therune ara film eka wagei kiyala sorry oyalata apahasu thawyakata path unanm
@user-er5sd3ur4u
@user-er5sd3ur4u 4 ай бұрын
Yes
@dashsnidilhara7900
@dashsnidilhara7900 4 ай бұрын
❤❤♥️
@kumaridissanayake6713
@kumaridissanayake6713 4 ай бұрын
❤❤❤❤❤❤👍🏾
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 4 ай бұрын
🌸🌸🌸
@nadeenilawedagedara6777
@nadeenilawedagedara6777 4 ай бұрын
Chori chori chupke chupke hindi movie එකේ සිංහල copy එක. උමාලි act කරන character එක වෙනස් හැබැයි preeti zintage character එකට වඩා.
@SinaliMedia-wp6ho
@SinaliMedia-wp6ho 4 ай бұрын
මෙම සිනමා නිර්මාණය වෙනත් නිර්මාණයක ‌කොපියක් නොවන බව අප විසින් ඔබ සැමට ඉතා වගකිමෙන් ප්‍රකාශ කරන අතර, ඉදිරි දිනයකදි මෙම සිනමා පටයේ පුර්ව ප්‍රචාරක පටය ඔබට නැරබිය හැකිය.
@milanisilva4949
@milanisilva4949 2 ай бұрын
Releasing date?
@nimodanichandrika9
@nimodanichandrika9 4 ай бұрын
Salman Khan.. pritisinta..Rani mukarji thibuna hindi film ekak mehama..
@SinaliMedia-wp6ho
@SinaliMedia-wp6ho 4 ай бұрын
මෙම සිනමා නිර්මාණය වෙනත් නිර්මාණයක ‌කොපියක් නොවන බව අප විසින් ඔබ සැමට ඉතා වගකිමෙන් ප්‍රකාශ කරන අතර, ඉදිරි දිනයකදි මෙම සිනමා පටයේ පුර්ව ප්‍රචාරක පටය ඔබට නැරබිය හැකිය.
@user-oy1en5gi2u
@user-oy1en5gi2u 3 ай бұрын
Hindi film ekak tibba neda
@bomzadj283
@bomzadj283 12 күн бұрын
Meke hindi film eke nama mokdd
@ActorHEMALRANASINGHEsFans
@ActorHEMALRANASINGHEsFans 11 күн бұрын
This is a Original one
@MyGo-y5h
@MyGo-y5h 11 күн бұрын
Mokkd e wenne ..mata therenne nane
@nadeesilva2561
@nadeesilva2561 4 ай бұрын
Song eka lassanai...film eka nam chori chori chupke chupke indian eke copyakda... E wage 🙃🙃🙃🙃
@SinaliMedia-wp6ho
@SinaliMedia-wp6ho 4 ай бұрын
මෙම සිනමා පටය වෙනත් සිනමා පටයක කොපියක් නොවන බවට අප ඉතා වගකිමෙන් කියා සිටිමී.
Sihina Nelum Mal : Oba Mage
3:50
Sinali Media
Рет қаралды 206 М.
Paradeese | Episode 29 - (2024-09-05) | ITN
18:25
ITN Sri Lanka
Рет қаралды 242 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 54 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Sihina Nelum Mal : Rosa Kusuma
4:02
Sinali Media
Рет қаралды 61 М.
Sihina Nelum Mal : Official Trailer
2:03
Sinali Media
Рет қаралды 115 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 54 МЛН