Рет қаралды 10,656
Click #DinuraCreations for the top & latest Sinhala songs. Sihinaye Dorakada Lyrics: සිහිනයේ දොරකඩ
නොපිපෙන පැතුමකි ඔබ මට
නිදි නැති සිත ගිනි අවුලන
සැඩ මාරුතයක් විය ඔබ මට..
.....
මේ තරම්....කදුළු වරුසා
මේ තරම් ඇයි සොදුරු යෞවනයට
ජීවිතය මැකෙනා
අවපසේ සඳ විලසට..
රැයෙන් රැය දිගු කාලයක් වී
මේ තරම් ඇයි දුකක්
ඔබ අහිමිව
සෙනෙහසින් වඩිනා
හද සුවඳ කෝ කොතනද..
Rewind ◄◄ 0:00
Artist: Pandith Pradeepa Dharmadasa
Lyrics: Rathmale Bandula Gunawardena
Music: Dr Rohana Weerasinghe
Sinhala Songs • Sinhala Classical Songs
Be social with us
Facebook / dinuraeditions
Pinterest / dinura1st
reddit / dinura1st
twitter / dinura1st
Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations www.discogs.co...
Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive freemusicarchiv...
Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe / @asian-music-tune
#SinhalaSongs #PradeepaDharmadasa