No video

Sihini Telidrama Song,(Oba Mage Hadawatha)..Shashika Nisansala

  Рет қаралды 38,316

Jaය Music Video

Jaය Music Video

Күн бұрын

ඔබ මගෙ හදවත....
Vocals Shashika Nisansala
Lyrics Mahesh Rathsara Maddumaarachchi
Music Shantha Jayalath Thisera
Video Jaය Music Video
ඔබ මගෙ හදවත රිද වූ තැන හිඳ
හිත මගෙ ඉකිබිඳ හඬන නියා
දැක දැක නොදුටුව විලසක යන්නට
වැරදි ක⁣ලේ මා නොවෙයි ඔයා
වැරදි ක⁣ලේ මා නොවෙයි ඔයා
මලෙක මෙළෙක ගැන සිතේ ඔබේ නෑ
ගී පොත මී විත පමණි මෙමා
දුවක විඳින දුක ඔබට දැනේවි
දරු සෙනෙහේ දැනෙනා මතු දා
ගැහැණු සිතක රුව ඔබට පෙනෙන් නෑ
රූ රැස ඇස් දෙක විඳින නිසා
මා විඳිනා දුක ඔබත් විඳීවි
සමනලියක ළඟ නැවතුන දා

Пікірлер: 13
@sugandifernando3957
@sugandifernando3957 3 жыл бұрын
දුවක විදින දුක ඔබට දැනේවි දරු සෙනෙහස විදිනා මතුදා
@mervinweeraratne1711
@mervinweeraratne1711 3 жыл бұрын
Apuru kiyemene 🙅🙇
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 2 жыл бұрын
"පුතෙතු විඳින දුක කියලත් ගන්න පුළුවන් නේද😘👍
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
ලයික් 2 ජය වේවා 🙏🙏
@SenuBbh-xn9xb
@SenuBbh-xn9xb 2 ай бұрын
දැක දැක නොදුටුව වෙනතක යන්නට වැරදි කලේ මා නොවෙයි ඔයා.වැරදි කලේ මා නොවෙයි ඔයා. වැරදි කලේ මා නොවෙයි ඔයා 🥺🥺🥺🥺🥺🥺🥺
@nalikanayomi5817
@nalikanayomi5817 Жыл бұрын
සශිකා ඇසට කඳුළක් එන්නම ගායනා කරා .😢😢
@santhabandara1912
@santhabandara1912 3 жыл бұрын
Lassanai Godak Lassanai song
@sudarshanisiriwardhana915
@sudarshanisiriwardhana915 3 жыл бұрын
හරිම ලස්සනයි❤️❤️❤️
@priyangigunawardhana1688
@priyangigunawardhana1688 4 жыл бұрын
මිහිරි ගීතයට සුන්දර රූ ගැලපුම් .. ❤️
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
Shaahikage sinduvalin hadavathata denena hodama sinduva ❤❤❤
@ayomiisurika5259
@ayomiisurika5259 3 жыл бұрын
My favourite singer
@mobiletechCaN
@mobiletechCaN 3 жыл бұрын
This music is excellent
@naweenshanakaamarasinha573
@naweenshanakaamarasinha573 2 жыл бұрын
SHASHIKA AKKE OYA KIYANA SINDUWA NIYAMAI
Sihini Teledrama Theame Song (New Edition)
4:22
WNR
Рет қаралды 48 М.
Mage Hadawatha මගේ හදවත හැදිනගත් ඔබ | Kumarasiri Pathirana
4:52
ranhen සංගීත තෝතැන්න
Рет қаралды 18 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Sihini | Episode 150 - (2020-11-25) | ITN
19:24
ITN Sri Lanka
Рет қаралды 723 М.
Husmak Durin - Shashika Nisansala
3:49
Music.lk
Рет қаралды 740 М.
Sparsha ( ස්පර්ශ ) With Shashika Nisansala | 10th June 2022
51:10
ස්පර්ශ - SPARSHA
Рет қаралды 242 М.
සිහිනි - Sihini Teledrama Theme Song | ITN
3:05
ITN Sri Lanka
Рет қаралды 717 М.
Amathaka Karanna - Sashika Nisansala [www.hirutv.lk]
3:36
Hiru Life Music
Рет қаралды 2,3 МЛН
MAGE HADAWATHA | REMAKE | SINETH MALAKA | KUMARASIRI PATHIRANA
5:53
SINETH MALAKA
Рет қаралды 207 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН