සිහිනි - Sihini Teledrama Theme Song | ITN

  Рет қаралды 717,669

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Vocals - Sashika Nisansala
Lyrics - Mahesh Rathsara Maddumaarachchi
Music - Shantha Jayalath Thisera
Director - Shantha Soyza
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sihini
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 386
@dinethrathnayaka1448
@dinethrathnayaka1448 4 жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ශශිකා අක්කේ ඔයාගෙ කටහඬ නම් භාවනාවක් වගේ😍.තේමා ගීත වලින් කාලෙකින් අහපු ලස්සනම සින්දුවක්🤩
@upekshasubasinghe841
@upekshasubasinghe841 3 жыл бұрын
So true
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Aniwaren
@Raminrahimmasto
@Raminrahimmasto 3 жыл бұрын
kzbin.info/www/bejne/j5bHm5aqr7p_psU تکایه گوی بدەنەی
@ishanibuddhikabandara8523
@ishanibuddhikabandara8523 3 жыл бұрын
Ekanam aththa thamay
@tharushibulathsinhala8548
@tharushibulathsinhala8548 Жыл бұрын
@@upekshasubasinghe841😊😊
@DhaRuPerera
@DhaRuPerera 3 жыл бұрын
අවසාන episode එක අද බැලුවට පස්සේ, සිංදුව ආයෙමත් ඇවිත් බැලුව...❤️❤️❤️❤️
@jinekshasandakalani542
@jinekshasandakalani542 3 жыл бұрын
Math ❤❤🙊
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
Yes
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
Music නැතුව අහන කොට පට්ට නේද
@indrapasheen1267
@indrapasheen1267 3 жыл бұрын
Aka tamai
@ireshaliyanage2906
@ireshaliyanage2906 3 жыл бұрын
මමත් අනේ❤️
@apeksharoshan37
@apeksharoshan37 3 жыл бұрын
ලගදි අහපු ටෙලි නාට්‍ය සිංදු වලින් හිතට දැනුන සිංදුව මේක.. 😍
@surangaliyanage5196
@surangaliyanage5196 3 жыл бұрын
Jivite ati tura ake song akth lass
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
දුවක විදින දුක ඔබට දැනේවී දරු සේනෙහාස දැනෙනා මතු දා.....හිතට ගොඩක් දැනුනා ඒ පද පේළිය......
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@_Sandamal_7
@_Sandamal_7 5 ай бұрын
ඇත්තමයි..❤
@dpk9795
@dpk9795 2 жыл бұрын
මුලු කතාවම සින්දුවෙන් කියනවා❤️ ඒ තරමටම ලස්සනම lyrics ❤️
@NilushaPramoshani
@NilushaPramoshani Жыл бұрын
දුවක විදින දුක ඔබට දැනේවී... දරු සෙනෙහේ දැනෙනා මතුදා🥺
@niroshikasanjeewani4306
@niroshikasanjeewani4306 Жыл бұрын
හම්බෙන්න නෙත ගැටුනා ත් මේ සිංදු මට ත් නොදෙනෙම මගේ දෙනෙතට කදුළු ආවේ දෙවියනේ . මේ මගේ ජිවිත කතා ව දෝ කියන්නා ක්‌ මෙන්.. ස ත් ත යි කීප වා ර යක් ඒක දිගටම ඇහුවා හරි ලස්සනයි. කොච්චර ඇහුවා ත් එපා වෙන්නේ නැහැ. 😔දුව විදින දුක ඔබට දැ න්නේ වී දරු සෙනෙහස වී දි න මතු දා....
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
😔 හ්ම්ම් ...🧡🧡🧡
@Chocolate-mj1ok
@Chocolate-mj1ok 4 жыл бұрын
දැක දැක නොදුටුව විලසට යන්නට වැරදි කලේ මා නොවෙයි ඔයා...❤️❤️❤️
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@hgpchamara4180
@hgpchamara4180 3 жыл бұрын
කියාගන්න බැරි කතාවක් මේ සිංදුවෙන් කියෙව්වාට..... ස්තූතියි..... කවදාවත් මේ සිංදුව අමතක වෙන්නේ නැහැ......😶😶
@travailwithnuwan3677
@travailwithnuwan3677 4 жыл бұрын
ශශිකා අක්කේ.... ලස්සනයි සිංදුව.... හදවතේ ආදරණීය ගායිකාව....
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
සශිකා නිසංසලාගේ හඬ නම් භාවනාවක්... ලස්සනයි♥ ගොඩක් දැනෙනවා♥
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
කියා දෙන්න අාදරේ තරම් song එකේ හිටියා 😅
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
@@ruu-og6jd 😅💕
@suranjidhanapala6608
@suranjidhanapala6608 2 жыл бұрын
ඔයා මාර යි ශෂිකා නැන්දා මං ආසම සිහිනි තේමා ගීතය ට සුබ පැතුම් නැන්දෙ..... ඔයා ට ජය වේවා ශෂිකා නැන්දා ❤❤❤❤❤❤📯📯📯📯🙏
@isharasumuduni1812
@isharasumuduni1812 2 жыл бұрын
මෙිකෙ අවසානයට නමි මටත් ඇඩුනා😔.හරිම ලස්සන කතාවක්.
@chathurangawarnakulasuriya9900
@chathurangawarnakulasuriya9900 3 жыл бұрын
ගැහැණු සිතක රුව ඔබට පෙනෙන්නෑ රූරැස ඇස් දෙක විඳින නිසා... මා විඳිනා දුක ඔබත් විඳීවී සමනළියක ළඟ නැවතුන දා....😥😥💔💔💔💔😥😥
@shriyawickrema6349
@shriyawickrema6349 3 жыл бұрын
It was lovely drama..Every one did their best.After a long time Suraj stole every ones hearts again.Theme song is so beautiful..
@dinushavlogs4251
@dinushavlogs4251 3 жыл бұрын
So true
@danuwan777
@danuwan777 2 жыл бұрын
Agreed ..
@dpk9795
@dpk9795 2 жыл бұрын
Shehani and Prashan also did their best as new comers also❤️❤️❤️❤️
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
මලෙක මෙලෙක ගැන සිතක ඔබේ නෑ.. ගී පොත මීවිත පමණි මෙමා... දුවක විදින දුක ඔබට දැනේවී... දරු සෙනෙහස දැනෙනා මතුදා...💓💓💓 ලස්සනයි
@dhanushkamadushanlb4673
@dhanushkamadushanlb4673 3 жыл бұрын
මේ ලබ්බ ඉවර උනානේ..මල්.සීන් උනාට අමුතුම ගතියක් තිබුනා...සිංදුවේ ස්ලෝ වාර්ශන් එක යද්දි පට්ට..🤩
@dpk9795
@dpk9795 2 жыл бұрын
මන් දැකපු ලස්සනම මල් කතාව❤️❤️❤️, මල් කිව්වාට මල්ම නෑ❤️
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
ඔබ මගේ හදවත රිදවූ තැන හිඳ සිත මගේ කී බිඳ හඬන නියා දැක දැක නොදුටුව විලසක යන්නට වැරදි කළේ මා නොවෙයි ඔයා....!!!🌹❣️
@gaya3vitha564
@gaya3vitha564 3 жыл бұрын
🥺
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@kalderavihangi2407
@kalderavihangi2407 2 жыл бұрын
ගීත ලොවේ අහිංකාවී....ශශිකා..........පට්ට..💕
@ireshaliyanage2906
@ireshaliyanage2906 3 жыл бұрын
දුවක විදින දුක ඔබට දැනේවී දරු සෙනිහස දැනෙනා මතු දා❤️
@user-us1vx4uk1v
@user-us1vx4uk1v 3 жыл бұрын
දුවක විදින දුක ඔබට දැනේවී දරු සෙනෙහස දැනෙනා මතු දා.❤
@sera4086
@sera4086 3 жыл бұрын
"මා විඳිනා දුක ඔබත් විඳීවී සමනළියක ළඟ නැවතුනදා"
@ireshaliyanage2906
@ireshaliyanage2906 3 жыл бұрын
සිහිනි දෙවෙනි කොටසක් එනවා නම් හොදයි😍
@ishanibuddhikabandara8523
@ishanibuddhikabandara8523 3 жыл бұрын
Aniwa
@dhanukamelshan7342
@dhanukamelshan7342 2 жыл бұрын
මහේශ් රත්සර සර් අපිව මේපද වලින් වෙනම ලෝකෙකට එක්කන් යනවා, අහම්බෙන් fb එකෙන් දැකල දැන් පිස්සෙක් වෙල ඉන්නෙ සිහිනියට❤️🥺
@dpk9795
@dpk9795 2 жыл бұрын
ඉවර වෙනකන් බලන්න , ඉවර වුනාම පිස්සු හැදෙනවා❤️
@_Sandamal_7
@_Sandamal_7 5 ай бұрын
"දුවක විදින දුක ඔබට දැනේවී ... දරු සෙනෙහස දැනෙනා මතුදා ... " ❤
@user-mm3ge3gx7d
@user-mm3ge3gx7d 4 жыл бұрын
සින්දුව නම් කොච්චර ඇහුවත් මදි ඒ තරම් ලස්සනයි ශෂිකා අක්කිගේ❤🙈
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 4 жыл бұрын
සෂිකා මොන සින්දුව කිව්වත් සුපිරි.
@dilkimadushani9266
@dilkimadushani9266 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ලස්සනයි ...😘😘💕💃💃
@shehanfernando4920
@shehanfernando4920 4 жыл бұрын
Hii lassanii ane 💘💘💖💖💖💖💖💖
@shehanfernando4920
@shehanfernando4920 4 жыл бұрын
@Nayani Darshani hii mk ane
@shehanfernando4920
@shehanfernando4920 4 жыл бұрын
Hi
@hansiamaya9145
@hansiamaya9145 3 жыл бұрын
ශශිකා අක්කගෙ කටහඩ හොඳට ගැලපෙනවා..
@user-mm4wx3ew3y
@user-mm4wx3ew3y 4 жыл бұрын
Different life stories Perfect charactors After long time releasd Wonderful teledrama Wish your all the best everyone💗💗💗
@Don-px1fe
@Don-px1fe 7 ай бұрын
The best Mega Teledrama ever created in Sri Lanka
@dushmanthajayaweera4136
@dushmanthajayaweera4136 4 жыл бұрын
ලස්සන සින්දුවක්, හොඳ කතාවක්. දක්ෂ රන්ගන සිල්පින් . Good luck
@yamunarasikangani8556
@yamunarasikangani8556 4 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි 💕💕💕💕💕💕💕💓💓💓💓💓💓💓💓💓 ශෂිකා ආදරෙයි හැමදාමත් තෙරැවන්සරනයි 💞💞💞💞💞 ලස්සනයි
@Meera-qt3gn
@Meera-qt3gn 3 жыл бұрын
Please සිහිනි 2 ඕනේ ❤️
@reneebartholomeusz1200
@reneebartholomeusz1200 4 жыл бұрын
Beautifully sung by Shashika. Also a very interesting Teledrama which I watch from Aussie.
@shanikasewwandi2240
@shanikasewwandi2240 Жыл бұрын
අදටත් ආසම සින්දුවක් ❤
@dulmi7589
@dulmi7589 3 жыл бұрын
The best teledrama song I've heard in so far 💖👏
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 4 жыл бұрын
කතාව කෙසේ වෙතත් මම මේ සිංදුවට නම් පිස්සු වැටුනා .. ''
@dreamworld-px6kd
@dreamworld-px6kd 4 жыл бұрын
🤗😊
@kirihettigepushpakumara5028
@kirihettigepushpakumara5028 4 жыл бұрын
අවන්කවම සුපිරි තමයි,කාලෙකින් අහපු සුපිරිම සින්දුව,
@shalikasandamali4081
@shalikasandamali4081 4 жыл бұрын
@@kirihettigepushpakumara5028 ,🤭
@kirihettigepushpakumara5028
@kirihettigepushpakumara5028 4 жыл бұрын
@@shalikasandamali4081 i love you🤗
@hiranthi83
@hiranthi83 4 жыл бұрын
drama is also very nice
@chanucathu4210
@chanucathu4210 2 жыл бұрын
පටිට ම ලස්සන සින්දුවක්....ඒ වගේම කතාවත්.....සාදරන වොයිස් එකක්....❤❤❤❤❤️❤️❤️💋❤️❤️❤️💋💋🥰🥰🙃
@asankasampath6125
@asankasampath6125 4 жыл бұрын
ලස්සනයි සිංදුව. ශෂිකා නිසංසලා අක්කි😘😘😘😘 ❤️❤️❤️❤️
@kantemd5534
@kantemd5534 4 жыл бұрын
Bs
@mereeshaoorloff693
@mereeshaoorloff693 4 жыл бұрын
මේ සින්දුව ringing tone වලට දැම්මා නම් 👍👌❤
@dammikapriyandani2790
@dammikapriyandani2790 3 жыл бұрын
Yes
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
සිහිනි කතාව ඉවර වෙනකම්ම බැලුවා හරිම ලස්සන කතාවක් සින්දුව තාම අහනවා එච්චර ලස්සනයි ශශිකා අක්කා කියන නිසා තවත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nirodhyahewawissa4172
@nirodhyahewawissa4172 3 жыл бұрын
Really Beautiful and heart touching drama .. after all its all about true love as it sence.. Thank u
@user-ei9gl4hf1f
@user-ei9gl4hf1f 3 жыл бұрын
හරිම ලස්සනයි මේ කතාව මම හරිම අසාවෙන් මේ කතාව බැලුවා ඔබගේ චැනල් ඒකට ඉදිරියට යන්න මම සුභ පතනවා
@vishakakumari7904
@vishakakumari7904 Жыл бұрын
අදටත් මම ආසම සින්දු ව සිහිනි.ඇත්තටම ලස්සනයි.ඉව.වේ නකමිබැලුවා
@shanuragangamina7593
@shanuragangamina7593 3 жыл бұрын
Beautiful song and beautiful drama. Great work..
@ushanithiwanka2412
@ushanithiwanka2412 2 жыл бұрын
Eththatama Lassanai
@hesharadushmanthi7508
@hesharadushmanthi7508 4 жыл бұрын
දුවක විදින දුක ඔබට දැනේවි දරු සෙනෙහස දැනෙනා මතුදා....
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
එකට තමා මන් ආසම..... මාරම දුකක් එන්නේ එක කියනකොට
@mihirangajackson2028
@mihirangajackson2028 Жыл бұрын
2020 ආපු නාට්‍යය තාමත් රසවිඳින්න පුළුවන්
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
🤔
@geethanigunasena7753
@geethanigunasena7753 3 жыл бұрын
Beautiful song! First class teleldrama.
@donkuruppu2994
@donkuruppu2994 3 жыл бұрын
I feel like listening to this Theme song over & over. Thank you so much Sashika.
@user-gm2gk8ze6m
@user-gm2gk8ze6m 3 жыл бұрын
ඇත්තටම කතාව ඉවර උනත් සිංදුව නමි හැමදාම අහානවා මාර ලස්සනයි
@CN-ek7nb
@CN-ek7nb 3 жыл бұрын
Very nice song. Will miss this drama so much. Please put Sihini 2!!! Would love to watch it again💗😍 Main 3 characters were the best! No one could have done this better! Superb!
@akalankaprabath3110
@akalankaprabath3110 3 жыл бұрын
සශිකා ඔයාගෙ හඩනම් බාවනාවක්
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
so beautifull song ❤️
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
දුවක විදින දුක නුඹට දැනේවි... දරු සෙනෙහස දැනෙනා මතු දා...
@marachamil9845
@marachamil9845 3 жыл бұрын
මේ සින්දුව අහද්දී හිත හීරිලා ඇස් දෙක බර වෙන්නෙ ඇයි.
@priyanthabandara548
@priyanthabandara548 Жыл бұрын
ඇත්තටම මම කැමති මේවගේ ලස්සන තේරුම් තියෙන සින්දුවලට.අද කාලෙ යන සින්දුවල ඒ ලස්සන නෑ. මහේශ් රත්සර මහත්මයා රචනා කරන කතා විතරක් නෙවෙයි තේමා ගීතත් අති විශිෂ්ටයි.❤️
@prabodiniwijekoon319
@prabodiniwijekoon319 2 жыл бұрын
Marama lassanae kthawa. Mm tamath blnwa. Song akth marama lassanae. 🥺🥰
@donjoe5940
@donjoe5940 3 жыл бұрын
Normally I do not enjoy Sinhalese TV love stories. But this is a class drama story. 👌👌👌👌👌👌👌👍👍👍
@ummekoswaraya8192
@ummekoswaraya8192 2 жыл бұрын
kochchara ahuwath epa wenne na . mage kathawa ketiyen ❤️‍🔥
@user-ei9gl4hf1f
@user-ei9gl4hf1f 3 жыл бұрын
තවත් මේ වගේ ලස්සන කතාවක් අරගෙන ඒන්න ඔබගේ චැනල් ඒකට හදවතින්ම ආදරේයී
@asadiasaliya973
@asadiasaliya973 2 жыл бұрын
දුවක විදින දුක ඔබට දැනේවී දරු සෙනහස දැනෙනා මතුදා .......
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
මගෙන්ම views ඇති පන්සීයටත් වැඩිය අනෙ මන්ද කටහඩත් එක්කම සින්දුවට මරු
@indugalhenage262
@indugalhenage262 2 жыл бұрын
Eka aththa හැරීම ලස්සනයි
@mereeshaoorloff693
@mereeshaoorloff693 4 жыл бұрын
කතාව නම් දන්නේ නැහැ ඒත් සින්දුව නම් 👌❤ ශෂිකාගේ ආත්මීය හඩින් අහද්දී 👍👌❤
@mekhalahettiarachchi7891
@mekhalahettiarachchi7891 4 жыл бұрын
Kathawath maru
@isheekumari
@isheekumari 4 жыл бұрын
Balanna harima lassanai karhaawath
@mereeshaoorloff693
@mereeshaoorloff693 4 жыл бұрын
@@mekhalahettiarachchi7891 tnks මම tele drama එක බලනවා දැන්.
@mereeshaoorloff693
@mereeshaoorloff693 4 жыл бұрын
@@isheekumari ow tele drama එක ලස්සනයි තමයි සිංදුව තරම් ම.
@donkuruppu2994
@donkuruppu2994 3 жыл бұрын
Sihini theme song is so beautiful. Thank you so much.
@nuwandisanayakage8754
@nuwandisanayakage8754 3 жыл бұрын
No words to tell About the teledarama it's a very nice life stories ♥️ and also the song superb 👌 , some credits go to shashika🎤 Akka also because she voice is amazing... I hope the director will make another teledarama like a sihini many congratulations to all hard working crowd.
@dilushikasandaruwani8770
@dilushikasandaruwani8770 2 жыл бұрын
Harima lassana kathawak .sinduwath gdk lassanai .
@malymaly559
@malymaly559 3 жыл бұрын
ආයෙත් දෙන්න මේ වගේ කතාවක් ලස්සනයි මම ඕමාන් වල සිට
@westcoasttv7783
@westcoasttv7783 3 жыл бұрын
දැක නො සිත ඔබට පෙනෙන් නැ රැව රස ඇස්දෙක විදින නිසා මා විදිනා දුක ඔබත් විදිවි සමනලියක ලග නැවතුන දා
@lakshithajayalath9774
@lakshithajayalath9774 3 жыл бұрын
මේ වගෙ අර්ථවත් සින්දුවකට unlike කරන එවුනුත් ඉන්නවා
@suranjidhanapala6608
@suranjidhanapala6608 2 жыл бұрын
සිහිනි ඔයානම් මාරයි හොඳ ට අැඩ් කරනවා කවදාවත්⁣ සෙනෙහස් අතහරින්න එපා ❤❤❤❤❤❤
@mamaamila6597
@mamaamila6597 2 жыл бұрын
සිහිනි හරිම ලස්සන ටෙලි නාට්‍යයක්
@inokapriyadarshani9626
@inokapriyadarshani9626 3 жыл бұрын
මා විදිනා දුක ඔබත් විදිවි... සමනලියක ලග නැවතුනදා....
@chanu8301
@chanu8301 4 жыл бұрын
මං ආසම teledrma eka
@sanathrohana1237
@sanathrohana1237 3 жыл бұрын
කලාව සංවේදී සුන්දර දර්ශනයක් .මනුෂ්‍ය කලාව විදින්නෙ දෙපැත්තට කැපෙන ආයුධයක් ලෙසින් .
@nimeshakavindi29
@nimeshakavindi29 2 жыл бұрын
2022/ 07 / 01 Sinduwa harima.lassani 😍🥺
@sanurebopage3587
@sanurebopage3587 3 жыл бұрын
What a lovely teledrama this is ❤️ Tremendous acting from Shehani , Prashan & Suraj 💕
@chefasanthabuddika2960
@chefasanthabuddika2960 3 жыл бұрын
My life had a best romantic drama all the best this all the actors and actress
@supunsanjeewa9476
@supunsanjeewa9476 3 жыл бұрын
කතාවනම් බලල නෑ ඒත් සිංදුවනම් ගොඩක් ලස්සනයි
@olympictailors3854
@olympictailors3854 2 жыл бұрын
Mavidina duka obath vidivi ..samanaliyaka Laga nawathunada....❤️❤️❤️
@taksiladewinda5532
@taksiladewinda5532 Жыл бұрын
Felling...👌👌
@sandunimanodya2453
@sandunimanodya2453 Жыл бұрын
Harima lassna godak adarshmth kathwak me samje jiwth wen hem kenekutam adala wena widiye kathwak❤️
@sampathyakkala
@sampathyakkala 2 жыл бұрын
සිංදුව අහලා නාට්‍යය බලන්න ආවේ.. ❤️
@elshantharaka7727
@elshantharaka7727 3 жыл бұрын
2021 july 25❤️👌🤩
@dpk9795
@dpk9795 2 жыл бұрын
2021 December 13
@amithacshopwarnasuriya994
@amithacshopwarnasuriya994 3 жыл бұрын
ලස්සනයි mata nam කොච්චර ඇහුවත් epa wenne nehe
@sadunkumara1145
@sadunkumara1145 6 ай бұрын
Sri Lanka best Teledramas in I t m thanks itn
@sonaverma7025
@sonaverma7025 3 жыл бұрын
I love prashan aiya😘
@Amali.madushani
@Amali.madushani 3 ай бұрын
සිංදුව,ඩ්‍රාම එක ❤️✌️
@akalankaprabath3110
@akalankaprabath3110 3 жыл бұрын
මන්නම් හිතන්නැ ආයි සශිකාගෙ කටහඩට ගහන්න ගායිකාවක් එයි කියලා මොකද එයා හැම පැත්තකිම්ම දියුනු ගායිකාවක් උරෙශාටත් ඔන්න මෙන්න යන්නෙ සශිකා තෙමා ගී ගායනයෙනුත්
@chathurikasandamali2911
@chathurikasandamali2911 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක් ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️ ගොඩාක් හිතට දැනෙනවා..❤️
@vindyamadhubhashini5405
@vindyamadhubhashini5405 3 жыл бұрын
Shashika missge sinduwalat kamati aya ko
@onelijayasinghe178
@onelijayasinghe178 4 ай бұрын
Shehani gives her 100% to the charactor she acts..wanna see her in more dramas in future.
@dilhanaluthgama1007
@dilhanaluthgama1007 3 жыл бұрын
Such a nice voice & superb lyrics 🙂👌
@jsisuni2931
@jsisuni2931 4 жыл бұрын
Kathawa mara lassanaiiii.... Oyalath balannakooooo😉😉😉😉😉😉
@dushmanthajayaweera4136
@dushmanthajayaweera4136 4 жыл бұрын
Beautiful song
@subheeshsubhi5384
@subheeshsubhi5384 3 жыл бұрын
කිසැරයක් බැලුවද මන්දා සිංදුව ලස්සන කතාවක් ආවොත් ඉක්මනට ඉවරයි
@don7574
@don7574 3 жыл бұрын
තිර රචනය සහ පද රචනය දෙකම අරුත්බරයි
@buddikamapa3118
@buddikamapa3118 3 жыл бұрын
Great teledrama.I think perfect end is there.
Sihini Teledrama Theame Song (New Edition)
4:22
WNR
Рет қаралды 48 М.
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 5 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 55 МЛН
Sihini | Episode 150 - (2020-11-25) | ITN
19:24
ITN Sri Lanka
Рет қаралды 723 М.
Sihina Nelum Mal : Kiriketiyo
3:42
Sinali Media
Рет қаралды 214 М.
Sihini | Episode 01 - (2020-02-04) | ITN
22:56
ITN Sri Lanka
Рет қаралды 567 М.
'Sulanga' Teledrama Theme Song
3:40
Asha Official
Рет қаралды 80 М.
Susumaka Ima - Teledrama Theme Song | ITN
3:21
ITN Sri Lanka
Рет қаралды 211 М.
Жандос ҚАРЖАУБАЙ - Досым (official video) 2024
2:39
Жандос ҚАРЖАУБАЙ
Рет қаралды 288 М.
Kalifarniya - Aiyp etpe
3:32
Kalifarniya
Рет қаралды 109 М.
Sevinch Ismoilova - Xayollarim (Konsert version)
3:38
Sevinch Ismoilova
Рет қаралды 1,1 МЛН
Tayna - Si Ai (Marshmello & UKAY Remix)
3:05
Marshmello
Рет қаралды 5 МЛН
Nursultan Nazirbaev - Сен бе едің (official video) 2024
2:03
Nursultan Nazirbaev
Рет қаралды 204 М.
GAVRILINA - Drama Queen (ПРЕМЬЕРА КЛИПА 2024)
2:25
Julia Gavrilina
Рет қаралды 2,2 МЛН
Бақытыңды табасың
2:58
Kazybek Kuraiysh - Topic
Рет қаралды 140 М.