No video

Sikuruliya - J.A. Milton Perera | Sinhala Songs Listing

  Рет қаралды 467,960

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

Күн бұрын

Click #DinuraCreations for the top & latest Sinhala songs. Sikuruliya Lyrics: කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා ..
ගත සීතල පහස ලබා
ළැම රන්වන් සුවඳ සොබා
නිමවෙයි රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා ..
නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබද හැදූ
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා..
ආදරයෙන් ඔබ හින්දා
මා මනසින් දුක් වින්දා
පාළුව ළඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා..
Rewind◄◄ 0:00
Artist: J.A. Milton Perera
Lyrics: Dharmasiri Gamage
Music: Clarence Wijewardena
Film: Sikuruliya
Sinhala Songs • Sinhala Classical Songs
Be social with us
Facebook / dinuraeditions
Pinterest / dinura1st
reddit / dinura1st
twitter / dinura1st
Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations www.discogs.co...
Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive freemusicarchiv...
Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe / @dinura-music
#SinhalaSongs #MiltonPerera

Пікірлер: 136
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
1975 දි මේ චිත්‍රපටය කුරැණෑගල ඉම්පීරියල් රඟහලේදී ශත 75 ටිකට් එකක් අරන් ගැලරියේදී නැරඹූ ඒ කලු සුදු අතීතයට අදත් ආදරෙයි ❤
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
කොමල ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා නිමවෙයි රොන් ලැබුව මෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කොමල ලියා... නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ ආදරයෙන් ඔබද හැදූ සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කොමල ලියා... ආදරයෙන් ඔබ හින්දා මා මනසින් දුක් වින්දා පාළුව ළඟ මා රන්දා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරු ලියා කොමල ලියා... "උම්මග්ග ජාතකයේ" එන "දික්තල කාලගෝල" ප්‍රශ්නය ඇසුරින්, එයට නව ආරක් එකතුකරමින් එච්. ඩී. ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කල සිකුරුලියා චිත්‍රපටියට ඇතුළත් වූ මේ ගීතය අපි කවුරුත් ඉතාම ආදරයෙන් වැළඳගත්ත ගීතයක්. චිත්‍රපටිය බලලා නැති අයට කෙටියෙන් කතාව කියනවා නම් කායික වශයෙන් ඉතාම මිටි ඒවුණත් පොහොසත් පුද්ගලයෙක් වන ජොනී බාලසූරිය සමග දුප්පත් වුණත් ලස්සන කාන්තාවකට විවාහවෙන්න සිද්ධවෙනවා. ජොනී බාලසූරියට රඟපෑවේ "බන්දුල ගලගෙදර" මහතා. ලස්සන තරුණියට රඟපෑවේ "සුවිනීතා කෝන්ගහගේ" මහත්මිය. (ඇත්තටම ඇගේ චරිතයේ නම මතක නැහැ. ඒ නිසා "තරුණිය" කියන වචනය භාවිතා කරනවා.) ඉතින් තමන්ගේ දැඩි අකමැත්තට, මව්පියන්ගේ පෙරැත්තෙට අර ජොනී බාලසූරිය සමග විවාහ වුණත් ඇය සතුටින් නෙමෙයි ඉන්නේ. කාලයත් එක්ක ඇය තමන්ගේ සැමියාගේ රියදුරු (මට මතක විදියට) එක්ක යාළුවෙනවා. ඒ චරිතය රඟපෑවේ "ජෝ අබේවික්‍රම" මහතා. ඉතින් මේ අනියම් හාදකමේ ප්‍රතිඵලයත් එක්ක, දෙන්නා පැනලා යනවා. පැනලා ගියායින් පස්සේ අර ජොනී බාලසූරියගේ විලාපය තමා මේ මුළු ගීතයෙන් ම කියවෙන්නේ. මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කල "ක්ලැරන්ස් විජේවර්ධන" මහතාගේ යෝජනාවකට අනුව තමයි "මිල්ටන් පෙරේරා" මහතා ගිතය ගායනා කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ. එයට හේතුව තමා මිල්ටන් පෙරේරා මහතාගේ හඬ ස්වාභාවයෙන් ම දුක්බර හඬක් වීම. ඉතින් ඒ හඬ මේ ගීතයේ තේමාවට ඒක හරි අපූරුවට ගැලපිලා තියෙනවා. ගීතය පටිගත කරපු අවස්ථාවත් හරිම අපූරුයි. මුල දී ගීතයක් සාමාන්‍යයෙන් පුහුණුවීමක් (Rehearsal) කරලා ඉවර කරලානේ ගීතය ඇත්තට ම පටිගත කරන්නේ. නමුත් පුහුණුවීම කරද්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්, මේ චිත්‍රපටියේ ගීතවල ශබ්ද පරිපාලක හැටියට කටයුතු කරපු "මර්වින් රොඩ්‍රිගෝ" මහතාට කියලා තියෙනවා පුහුණුවීමත් පටිගත කරගන්න කියලා. ඊට පස්සේ ඇත්තටම චිත්‍රපටියේ යොදන ගීතය විදියට එහෙම නැත්තන් Take එක විදියට පටිගත කලාලු. අහලා බලනකොට දෙකම එකවගේ. ඒ කියන්නේ, මිල්ටන් පෙරේරා මහතා කිසිම වැරදීමකින් තොරව දෙපාර ම හරියට ගායනා කරලා තියෙනවා. නමුත් චිත්‍රපටියේ රූප රාමුවලට එහෙම නැත්නම් අපි මේ දකින දර්ශනයට යොදලා තියෙන්නේ, පුහුණුවීමේ දී ගත්ත රෙකෝඩින් එක. (Rehearsal Recording). ඉතින් බලන්න ඒකෙන් ම පේනවා නේද මිල්ටන් පෙරේරා මහතා කොච්චර දක්ෂයෙක් ද කියලා? මේක රචනා කලේ ධර්මසිරි ගමගේ මහතා අතින්. ඒක ඇත්තට ම මාත්‍රා 12 වසන්ත විරිතේ එන දරු නැළවිලි ගීතයක් ආකාරයෙන් තමා රචනා වෙලා තියෙන්නේ. වචන ටික දිහා බැලුවාම ඒක ඔබට පේනවා ඇති. නමුත් ක්ලැරන්ස් විජේවර්ධනයන් කවි ස්වරූපයෙන් තියෙන ඒ පද මාලාව, පේලි තුනෙන් තුනට කඩලා ඒ අතර මැද්දට "සිකුරුලියා" කියන වචනය Chorus එක වගේ යොදාගෙන තියෙනවා. ඒ නිසා කවි ස්වරූපය යටගිහින් ගීතවත් ස්වභාවය ඇවිල්ලා ඇවිත් තියෙනවා. ජොනී බාලසූරිය චරිතය රඟ පෑ බන්දුල ගලගෙදර මහතා ගැනත් වචනයක් කියන්න ඕන. මට එක්තරා අවස්ථාවක අහම්බයෙන් එතුමාව මුණගැහෙන්න ලැබුණා. හරිම හොඳ පුද්ගලයෙක්. එතුමාගේ පළමු චිත්‍රපටි රංගනය මෙයයි. එතුමාගේ සම්පූර්ණ නම "බන්දුල උබයරත්න ගලගෙදර" යි. උස අඩි 4 අඟල් 5යි. හැබැයි පවුලේ 6 දෙනෙක් අතරින් එතුමා විතරයි මිටි. අනික් ඔක්කෝම සාමාන්‍ය ශරීර ස්වභාවයෙන් ඉන්නේ. කැලණියේ හිඹුටුවැල්ගොඩ ගමේ උපන් එතුමා අකුරු කළේ "ධර්මාලෝක විද්‍යාලයේයි". සුනිල් එදිරිසිංහ මහතාත් එතුමා සමඟ එක බංකුවේ වාඩි වී සිටි සගයෙක්. සුනිල් එදිරිසිංහයන් කෙදිනක හෝ දක්ෂ ගායකයකු වේ යයි කියා සංගීත ගුරුතුමා අනාවැකි පළ කරද්දී බන්දුල මහතාගේ සිතෙත් කවදාහරි නළුවකු වීමේ සිහිනය රජ කරලා තියෙනවා. ඒ සඳහා එතුමාට වේදිකාව සාදා දී ඇත්තේද පාසලයි. පාසලේ කාලගෝල නාට්‍යයේ කාලගෝලට රඟපාලා හොඳම නළුවා ලෙසින් සම්මාන ලබා තිබෙනවා. එච්. ඩී. ප්‍රේමරත්න නම් ශූර අධ්‍යක්ෂවරයාට එතුමාව හඳුනාගන්නට ලැබුණාට පසු ඔහු එතුමාව රූගත කරන තැන්වලට කැඳවා ගෙන ගිහින් අත්දැකීම් ලබා දීලා තිබෙනවා. ‘සිකුරුලියා’ සිනමා පටයේ ජොනී බාලසූරිය චරිතය ලැබී තිබෙන්නේ ඉන් පසුවයි. අත්දැකීම්වලින් පිරිපුන් සෙසු ප්‍රධාන නළු නිළියන් නො මසුරුව එතුමාට සහය ලබා දීලා තියෙනවලු. සිනමා පටය තිරගත වීමෙන් පසු අති විශිෂ්ඨ රංගධරයකු වූ ගාමිණී ෆොන්සේකා මහතා එතුමාට මුණ ගැහිලා තිබෙනවා. ගාමිණී මහතා, අසැබි වචන කිහිපයක් කියා මෙතුමාගේ කම්මුලට අමතක නො වන පහරක් ගහලා තියෙනවා. ‘උඹේ රඟපෑම නම් ඉතාම ඉහළයි. ඒත් ඇයි රුපියල් තුන්දාහක මුදලකට රඟපෑවේ?’ කියලා එතුමා අහලා තියෙනවා. නළු නිළියන්ගේ වෘත්තීය ගරුත්වය පිළිබඳ ඉතා ඉහළින්ම කතා කළ, ඒ වෙනුවෙන් සටන් කළ සිනමා සක්විති, ගාමිණී ෆොන්සේකා එලෙස කෝපයට පත් වීම ස්වභාවිකයි කියලා හිතෙනවා. මොකද දන්න තරමින් චිත්‍රපටියේ අනික් ශිල්පීන්ට මීට වඩා හොඳ ගෙවීමක් ලැබිලා තියෙනවලු!!!!!! සිකුරුලියා චිත්‍රපටිය ගැන සැකෙවින් : තිරගත වූ දිනය - 1975 සැප්තැම්බර් 27 ඉදිරිපත් කිරීම - තාරක චිත්‍රපට නිෂ්පාදනය - එම්. බී. වසිරුල් අන්සාරි, පී. ඇන්ටන් ප්‍රනාන්දු, බී. ඩී. ටියුටර් පෙරේරා, බී. මිල්ටන් රණසිංහ සහාය නිෂ්පාදනය - උල්විසිහේවා නන්දසිරි කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න සහාය අධ්‍යක්ෂණය - හිලරි රාජපක්ෂ, ප්‍රේමවීර ගුණසේකර කැමරා අධ්‍යක්ෂණය - දයා විමලවීර සංස්කරණය - ටයිටස් තොටවත්ත සහාය සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි (දිසානායක චිත්‍රපට සංස්කරණ මැදිරිය) සහාය කැමරා ශිල්පීන් - ඇම්. වී. හේමපාල, ජයනාත් ගුණවර්ධන වේශ නිරූපණය - ඊබට් විජේසිංහ සහාය වේශ නිරූපණය - සෙල්වරත්නම්, හිල්ටන් මෙන්ඩිස් කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල සටන් පුහුණුව - රොබින් ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය - මර්වින් රොඩ්රිගෝ (ගීත) සහාය ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (විශේෂ ශබ්ද) නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු, එච්. සෙයිනුල් ආබ්දීන් නිෂ්පාදන කළමනාකරු - එච්. ජේ. එම්. අෂ්රෆ් සංගීත අධ්‍යක්ෂණය - ක්ලැරැන්ස් විජේවර්ධන රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන චිත්‍රාගාරය - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය ගීත : සිකුරුලියා බොළඳ ලියා - මිල්ටන් පෙරේරා -ධර්මසිරි ගමගේ හිම කන්දේ මනමාලි - ශිරෝමි ප්‍රනාන්දු, ලිලන්ති කරුණානායක - ධර්මසිරි ගමගේ මල්සර හදකට තුරුළු වෙලා - ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා - ජෝරර්ජ් ලේස්ලි රණසිංහ දිලි දිලි දිලිසෙන එළියක් - එම්. එස්. ප්‍රනාන්දු - සිරිල් ඒ. සීලවිමල වසන්තයේ මල් කැකුළයි - ඉන්ද්‍රාණි පෙරේරා - ක්ලැරැන්ස් විජේවර්ධන ගීත පොත් - ආනන්ද පොත්හල - මරදාන නළු නිළියන් : ජෝ අබේවික්‍රම විජය කුමාරණතුංග සුවිනීතා කෝන්ගහගේ බන්දුල ගලගෙදර රොබින් ප්‍රනාන්දු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු පියදාස ගුණසේකර ශාන්ති ලේඛා විමල් කුමාර ද කොස්තා දෙනවක හාමිනේ තලතා ගුණසේකර ගාමිණී ගනේගොඩ ජෝ දඹුලුගල බැසිල් ද සේරම් බර්ටි ගුණතිලක ඇග්නස් සිරිසේන රූබි ද මෙල් ලලිතා අල්මේදා ටියුඩර් ලියනගේ ආනන්ද සිරිසේන ශිරෝමාලා ශීලා ප්‍රනාන්දු අමරදත් දඹුලුගල දේවිකා රණසිංහ පාලිත බණ්ඩාර සෙනරත් යාපා ප්‍රදර්ශනය සිලෝන් තියටර්ස් පළමු මණ්ඩලයේ සිනමා ශාලා 18 කදී ඇරැඹිණ. මංගල දර්ශනය එවකට කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් එල්ෆින්ස්ටන්හිදී පැවැත්විණ. විශේෂතා : දෙවන සිංහල වෘතාන්ත සිනමාස්කෝප් චිත්‍රපටය මේ වගේ තවත් රසබර තොරතුරු දැනගන්න madhawawijesekara89.wixsite.com/mysite/blog වෙතට යන්න.
@dgsat
@dgsat 4 жыл бұрын
Madhawa Wijesekara ❤️❤️❤️ මේක තමා හරියටම දාන්න ඕන රිඇක්ට් එක මේකට... 👍👍👍
@chanakaprabath9806
@chanakaprabath9806 4 жыл бұрын
Qmjmmmmqqqmq.mjjjjjjjjjjj
@ffwithroukgamerzz2389
@ffwithroukgamerzz2389 4 жыл бұрын
Suer
@nimnaperera2312
@nimnaperera2312 4 жыл бұрын
❤️❤️
@niroshadilhani7575
@niroshadilhani7575 4 жыл бұрын
Mama okkoma kiywala beluwa😘😘😘😍😍😍😍
@nuwanwanigasekara
@nuwanwanigasekara 4 жыл бұрын
ඇසූ සහ නැරඹූ අති විශිෂ්ටතම ගීත අතරින් එකක්.......බොහොම ස්තුතියි 👍.
@kapilaillukkumbura6495
@kapilaillukkumbura6495 7 жыл бұрын
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ අතිවිශිෂ්ඨ තනුව..
@nuwanwanigasekara
@nuwanwanigasekara 5 жыл бұрын
මෙන්න සින්දු සහ මෙන්න චිත්‍රපටි. අදටත් බලන්න රස විඳින්න පුළුවන් .
@tharangaprasad1392
@tharangaprasad1392 4 жыл бұрын
Ganaandakareyenmidi. ..
@jagathfernando9679
@jagathfernando9679 4 жыл бұрын
නැසී ගිය ගායන සන්ගීතවේදි clarence wijewardane ගෙ නාමය ඔප දැමූ මානික්ක්‍යක් සේ බැබළවූ අග්‍ර ගන්න්‍යයේ නිර්මාණය කි
@nishafernando9112
@nishafernando9112 9 жыл бұрын
නෙත ඈදි රු ඔබය සුදු අද ඒ නෙත කදුලු බිදු ආදරයෙන් ඔබව හෑදු සිකුරුලියා.. මාව දමා යන්න ගියා සිකුරු ලියා
@SupunBasnayake
@SupunBasnayake 7 жыл бұрын
nisha fernando හ්ම්ම් ...
@gamageroshankorea1609
@gamageroshankorea1609 7 жыл бұрын
nisha fernando මාව දමා යන්න ගියා.. නිශා
@gamageroshankorea1609
@gamageroshankorea1609 7 жыл бұрын
nisha fernando අදරයෙන් ඔබ හින්දා.. මා මනසින් දුක් වින්දා
@nuwanwanigasekara
@nuwanwanigasekara 4 жыл бұрын
මෙන්න මේවට තමයි සින්දු කියන්නේ.
@thevindunuran2854
@thevindunuran2854 4 жыл бұрын
එකෙන්ම බන් ඇඩෙනව අහද්දි එච්චරටම ලස්සනයි බන් සින්දුව
@upulliyanagge2027
@upulliyanagge2027 3 жыл бұрын
Artist: J.A. Milton Perera Lyrics: Dharmasiri Gamage Music: Clarence Wijewardena ...... Great combination..
@pinimuva
@pinimuva 7 жыл бұрын
හද ප්‍රකම්පනය වන දර්ශන පෙළක් ......
@teamm214
@teamm214 4 жыл бұрын
ඔබට මාද එකඟයි.... ඒ අති සුන්දර සංගීතය, තනුව, නාද රටා වගේම දුක්බර හඬ මාව කොහෙදෝ ඈත ඈත විශ්වයටම රැගෙන ගියා.......
@athulakumara2843
@athulakumara2843 3 жыл бұрын
මෙවැනි ගීත දැන් බහි වෙන්නෙ නෑ, දැන් ඉන්නෙ පරණ සිංදු වල ට කෑලි එකතු කරලා කීයක් හරි හොයා ගන්න පිරිසක් හා ඒව එහෙ අහගෙන ඉන්න පිරිස ක් ,මෙක අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයක් , කටපාඩම් කර විභාග ලියල නිර්මාණ කරුවන් බිහි වෙන්නේ කොහොමද ටියුෂන් පංති පිළිකාවක්
@i_am_ashan
@i_am_ashan 4 жыл бұрын
The Voice බලලා සින්දුව හොයන් ආවා..
@shanekenath3929
@shanekenath3929 2 жыл бұрын
2021 ත් බලන ලස්සනම සිංදුවක් ❤️‍🔥
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
හරිම ආස ගොඩක් ආදරය කරන ලස්සන චිත්‍රපටියක් සහ ලස්සන සිංදුවක් තමයි මේක
@beproud2937
@beproud2937 Жыл бұрын
සුවිනීතා කෝන්ගහගේ මහත්මිය ආසම නිලියක්
@ldealwis
@ldealwis 2 жыл бұрын
Though Clarence is a singer par excellence, he selected Milton Perera to sing this song. That is a true genius. Same as Amaradeva selecting Milton to sing the theme song of Saravita.
@nalindajayasinghe6598
@nalindajayasinghe6598 7 жыл бұрын
This shows the great talent of late Mr. Clarence Wijewardanre. Specially combination of lead guitar with local music (Sinhala music) about forty years ago.
@aaddelsomeonnnbbb5648
@aaddelsomeonnnbbb5648 4 жыл бұрын
No one can rich to his best voice even his son or any other I am listening every day even the meaning
@lankeshwaramanage2917
@lankeshwaramanage2917 5 жыл бұрын
The legendary music , movie , artists ....never ever come for sri lanka again ....how sad
@sachinthathisera2806
@sachinthathisera2806 7 жыл бұрын
godak lassana geethayak. Meka ahanna salaswapu obata godak pin.
@subashanapriyal789
@subashanapriyal789 5 жыл бұрын
Oba..koheda
@priyanthapremasiri8594
@priyanthapremasiri8594 7 жыл бұрын
සුවිනීතා වීරසිංහ දක්ෂ රංගනයක්, මිල්ටන් පෙරේරා දක්ෂ ගායනයක්
@yelanisiyara3695
@yelanisiyara3695 5 жыл бұрын
Maltanpereraceroce
@natas8115
@natas8115 4 жыл бұрын
නෙත ඇදි රුව ඔබය සුදු. 🙏
@damiththushara9438
@damiththushara9438 5 жыл бұрын
සිකුරියා කොමලලියා මාව දමා යන්න ගියා නෙතෙ ඇදි රුව ඔබය සුදු
@renukalankadikari5139
@renukalankadikari5139 3 жыл бұрын
ලන්කාවේ මිනිස්සු මේ ලස්සන සින්දුව අහල na සහන්ගි නිසාලු belue 😂😂😂
@Niweera
@Niweera 4 жыл бұрын
වොයිස් ටීන් බලලා ආවෙමි. 🙏
@indraniwasantha2214
@indraniwasantha2214 Жыл бұрын
Mamath.adarayensaha.wivahayen.paradunu.kenek.nisa.a.sinduwata.hamadama.asai
@madeeshaanjana7922
@madeeshaanjana7922 4 жыл бұрын
Sirasa voice sahangi❤️🔥 out una sinduva hoyan awe.😐
@teamm214
@teamm214 4 жыл бұрын
No words to describe such a feeling.... No words to comment.... Great...!!!
@raveensene7734
@raveensene7734 6 жыл бұрын
Asama song eka ❤️
@namaleranda
@namaleranda 4 жыл бұрын
when you compare with new music this old music millions times better
@udenipriyadarshani1812
@udenipriyadarshani1812 4 жыл бұрын
මමත් voice teens බලලා තමයි මේක බලන්න ආවේ.
@rohanpituwala8800
@rohanpituwala8800 9 жыл бұрын
CLARENCE WIJEWARDANE'S MUSIC!.......
@phoneoptions4960
@phoneoptions4960 4 жыл бұрын
Super melody ,super lead part and lovely singing never seen.
@vacity1316
@vacity1316 5 жыл бұрын
The voice, any one can not be touch..... ❤❤❤
@tharakafernando5207
@tharakafernando5207 7 жыл бұрын
bolada liya mawa dama yanna giya .....sikuruliyaaaaaaaaaaaaa
@phoneoptions4960
@phoneoptions4960 4 жыл бұрын
Best classic music and song ever also best lead part of that time period.
@TechnicalSolution
@TechnicalSolution 4 жыл бұрын
ස්තුතියි මහත්මයා !
@nalakafernando7215
@nalakafernando7215 4 жыл бұрын
2020 balana kattiya innawada
@e.m.s.jedirisuriya1242
@e.m.s.jedirisuriya1242 8 жыл бұрын
Good song of Milton Perera
@2001blackwolf
@2001blackwolf 2 жыл бұрын
Film ekath sinduwath ethama hodai 70 sasakaye dewal kawadath hodai ekata dan tiyana ewa..ahuwama sathiyak vithara okkareta vamane yanna enawa..
@tdsameerasampathkumara8728
@tdsameerasampathkumara8728 4 жыл бұрын
Lassanai
@sayunidin6640
@sayunidin6640 4 жыл бұрын
Aneyy.... ❤so heart touching
@shakilaelvitigala
@shakilaelvitigala 5 жыл бұрын
Legend says this song was famous overnight
@rainingsound2317
@rainingsound2317 8 жыл бұрын
Best song ever.
@gamunuelectronic.
@gamunuelectronic. 2 жыл бұрын
සියුමැලියා සිකුරුලියා මාව දමා යන්න ගයා
@shanthijayakody8260
@shanthijayakody8260 8 жыл бұрын
very nice song...
@disnasandamalie4452
@disnasandamalie4452 4 жыл бұрын
Suffering by running after things never happens
@harithaprbth
@harithaprbth 8 жыл бұрын
Great.. !!! :) :)
@chamithsriyanka8578
@chamithsriyanka8578 8 жыл бұрын
great.................
@suhelijayarathne7635
@suhelijayarathne7635 4 жыл бұрын
Best Song of Milton Perera ,
@dailymale2934
@dailymale2934 3 жыл бұрын
සියුමැලියා, කම්මැලියා 🎶🎶🎤🎤karaoke දී ගයන්නේ එහෙමයි. 🤩🤩 හරිම ලයාන්විතයි.
@erankodisinghe7301
@erankodisinghe7301 2 жыл бұрын
brings Such a feeling ❤❤
@lankatvragama8584
@lankatvragama8584 3 жыл бұрын
ෙහෙදම විරහගිය
@chamakaradishan3797
@chamakaradishan3797 4 жыл бұрын
Cinematic masterpiece
@-panduwaa6580
@-panduwaa6580 4 жыл бұрын
සහංගි 😍😍🙄🙄
@renukalankadikari5139
@renukalankadikari5139 3 жыл бұрын
Ane me
@lankatvragama8584
@lankatvragama8584 3 жыл бұрын
what a amazing music
@anilhettiarachchi
@anilhettiarachchi 8 жыл бұрын
Forever young
@catsy6274
@catsy6274 4 жыл бұрын
aththatama aluth paramparawe dennek dan voice teen eke kochchara lassanata kiwwada ...edata wada💚💛💙💖💜😙💪
@841533356v
@841533356v 7 жыл бұрын
Super song
@pasanprabashwara2912
@pasanprabashwara2912 7 жыл бұрын
Wasana Madushanka
@sanjeewaperera4838
@sanjeewaperera4838 Жыл бұрын
What'a epic combination
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Lovely song..
@navodyadeshani1140
@navodyadeshani1140 8 жыл бұрын
nice song
@chamakaradishan3797
@chamakaradishan3797 4 жыл бұрын
Amazing song ❤️
@ShanthalalWeragoda
@ShanthalalWeragoda 8 жыл бұрын
harima duk seen eka...
@mariperera1046
@mariperera1046 8 жыл бұрын
ow ne
@ShanthalalWeragoda
@ShanthalalWeragoda 8 жыл бұрын
You are welcome...
@nuwansilva4452
@nuwansilva4452 5 жыл бұрын
End scene is very sad
@ayanthisammani7578
@ayanthisammani7578 8 жыл бұрын
nice
@sahaniresh8087
@sahaniresh8087 4 жыл бұрын
❤️
@anuradhasubasinghe3131
@anuradhasubasinghe3131 4 жыл бұрын
Mawa dama yanna giya
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera 4 жыл бұрын
30.07.2020...
@wasanthakumara3094
@wasanthakumara3094 8 жыл бұрын
supperb
@lochanasenuri6845
@lochanasenuri6845 Жыл бұрын
🥺❤️❤️❤️❤️
@iroshkalinga5650
@iroshkalinga5650 4 жыл бұрын
sirasa Teen voice එකෙන් පස්සේ බලන්න ආපු අය කෝ
@heshanihettiarachchi8371
@heshanihettiarachchi8371 4 жыл бұрын
🤩🤩😍
@notymatta9574
@notymatta9574 4 жыл бұрын
2020 .02.04 #sikuruliya 😎matta
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
❤️❤️
@gaurawadilshan4934
@gaurawadilshan4934 2 жыл бұрын
💜️
@sadishafernandz95
@sadishafernandz95 3 жыл бұрын
❤❤❤❤🖤🖤🖤
@sanjeewasenarathne4649
@sanjeewasenarathne4649 3 жыл бұрын
Film එක දාන්න බැරිද
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera 4 жыл бұрын
10.06.2020...
@vacity1316
@vacity1316 5 жыл бұрын
Hart touching ❤❤❤
@tharakafernando5207
@tharakafernando5207 7 жыл бұрын
suvimali
@akashalvis4561
@akashalvis4561 4 жыл бұрын
Voice teen balala mema ekak thibbai kiyla dana gaththu un koo😅
@yasasprabhashwaraperera8970
@yasasprabhashwaraperera8970 4 жыл бұрын
උබ විතරයි ඉන්නේ😂
@renukalankadikari5139
@renukalankadikari5139 3 жыл бұрын
@@yasasprabhashwaraperera8970 sira😁😁
@tilakkarunathilaka1393
@tilakkarunathilaka1393 3 жыл бұрын
😪❤️
@sachinthamadusanka3973
@sachinthamadusanka3973 2 жыл бұрын
🥺🥺🤟🤟🤟🤟🤟
@dinushagamage2257
@dinushagamage2257 4 жыл бұрын
antimta gala gedara badula gana etuma hoda ragapamak karanawa
@gaveensamarage2046
@gaveensamarage2046 4 жыл бұрын
1975
@adaraya
@adaraya 2 жыл бұрын
me naluwage etta jeevitheth katawa meka
@user-dj5nj6uz3f
@user-dj5nj6uz3f 4 жыл бұрын
මෙ ෆිල්ම් එක හොයලා දාන්න බලන්න ආසයි හෙවිවා හොයා. ගන්න නෑ
@mdtp1712
@mdtp1712 4 жыл бұрын
Sikuruliya
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy Lecco Kasun nice Song
@nuwanwanigasekara
@nuwanwanigasekara 5 жыл бұрын
මට කියන්න වචන නැහැ.
@suniljayathissa5246
@suniljayathissa5246 4 жыл бұрын
Yali apasawanata gee gayanna Sithara priyadarshani welmilla
@shenaldiyon5971
@shenaldiyon5971 4 жыл бұрын
Kochchara Ahuwath Baluwath epa wenne ne.
@niroshadilhani7575
@niroshadilhani7575 4 жыл бұрын
Subscribe kala😘😘
@chamilkumara5715
@chamilkumara5715 2 жыл бұрын
මේ ගැහැනු ලමයා විජේ කුමාර එක්ක නෙවෙයිද පැනලා යන්නේ
@goodthingsoflife6878
@goodthingsoflife6878 Жыл бұрын
Me film dan hoyaganna thanak nadda.....
@nishanibalasooriya9727
@nishanibalasooriya9727 4 жыл бұрын
Sahangi nisa views
@hongjo9416
@hongjo9416 4 жыл бұрын
After voice teens..btw I already watched the film but I didn't know this song is from this movie
@kmdas6859
@kmdas6859 9 жыл бұрын
mawadama yanna geya
@shamikaru6760
@shamikaru6760 4 жыл бұрын
Full movie eka nadda.
@deepikahewagamage2260
@deepikahewagamage2260 Жыл бұрын
Film එක මොකක්ද
Unmada Sithuwam - Gunadasa Kapuge - Ektam Ge | Sinhala Songs Listing
4:22
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 284 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,4 МЛН
Asa Randuna Randuna Thanwala - J.A. Milton Perera
4:02
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 230 М.
Unmada Wu Premadare
4:32
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 3,7 М.
HR Jothipala Songs, Sal Sapu Naa සල් සපු නා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ..
3:52
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 405 М.
Best Of Milton Perera | Sinhala Songs List | Sinhala Songs Collection by J.A. Milton Perera
58:13
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 438 М.
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 308 М.
Diyakinduriya Se Sagare Sinhala Movie Song By H.R. Jothipala | Sinhala Songs
5:15
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 644 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН