Oya Hada Pathala - Dewu duwa pala giyado - Jab jab bahar aayi ( Mohidin Baig - Milton Perera - Rafi)

  Рет қаралды 78,583

Tones N Tunes

Tones N Tunes

Күн бұрын

"අපේම නොවන අපේ ගී..."
------------------------------------------
එදා භාරතීය හඩ පෞරුෂය වූ මොහොමද් රාෆි විසින් 'තක්දීර් (1967) චිත්‍රපටය සදහා ගායනා කල 'ජබ් ජබ් බහාර් ආයී' ගීතය, එකිනෙකට වෙනස් පද රචනා දෙකකින් ලාංකේය ගීත කලාවේ මහා පෞරුෂයන් වු කලාශූරී අල්හාජ් මොහිදීන් බෙග් හා මිල්ටන් පෙරේරා මහතාගේ මියුරු කටහඩින් සුවහසක් රසික ජනතාව වෙත තිළින කර තිබූ අපූරුව...
මුල් ගීතය- 'ජබ් ජබ් බහාර් ආයී'
ගායනය- මොහොමඩ් රාෆි
පද- ආනන්ද භක්ෂි
තනුව- ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල්
චිත්‍රපටය- තක්දීර් (1967)
Version 01- 'ඔය හද පතාල ආමී...'
ගායනය- කලාශූරී අල්හාජ් මොහිදීන් බෙග්
ශ්‍රී දේවි ලේබලයෙන් නිකුත්වූ 'බෙග් ගී 16 -2' කැසට් පටයෙනි..
Version 02 - 'දෙව් දුව පලා ගියාදෝ...'
ගායනය- ජේ.ඒ. මිල්ටන් පෙරේරා
ප්‍රියංකා රෙකෝඩ් බාර් ලේබලයෙන් නිකුත්වූ 'ඔබේ නීල දෑසේ' කැසට් පටයෙනි..
සියලු ගීත වල කතෘ අයිතිය මුල් ශිල්පීන් සතුවන අතර කැසට් පට ගීත සංරක්ෂණය කිරීම හැර වෙනත් කිසිදු ආකාරයක මූල්‍යමය ලාභ ඉපැයීමේ අරමුණින් කිසිදු ගීතයක් ප්‍රචාරණය නොකරයි.
සියලුම සිංහල කැසට්පට ඔරිජිනල් ගීත සදහා අපගේ facebook පිටුවට එක්වන්න / 1082302985493574

Пікірлер: 72
@gnanawansamendis2211
@gnanawansamendis2211 Жыл бұрын
කල්පයක් ජීවත් විය යුතු කලා කරුවන්, ඔබසැම සදා අමරණීයි
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
සියලුම කලාකරුවන්ට හට අජරාමර නිවන් සුව ලැබේවා 😢 මෙම තුන්දෙනාම දක්ෂයෝ හරිම ලස්සනයි ඒ හඩපවා එකින් එකට ❤
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
අම්මො මේ ගායකයන්ගේ"හඩ මාර ලස්සනයි"
@imeshmadhu7006
@imeshmadhu7006 3 жыл бұрын
ඔය තනුවෙන්ම එච්.ආර්.ජෝතිපාලයන් ගීතය ක්‌ ගැයුවා මතකයි. "මානෙල් මලයි කියන්නේ" ගීතය මගෙ මතකේ හරිනම් ❤️👌
@sinhalacassettesociety
@sinhalacassettesociety 3 жыл бұрын
ඔබ හරි එය තමයි ගීතය
@henegamadhammadaradhammada3873
@henegamadhammadaradhammada3873 3 жыл бұрын
An
@jayanthigamage801
@jayanthigamage801 3 жыл бұрын
හොදම ගායනය මිල්ටන් පෙරේරාගේ
@kamersoomoon8412
@kamersoomoon8412 Жыл бұрын
P
@channachandrasekera8319
@channachandrasekera8319 6 ай бұрын
Oba sangeetha adyakshawa sitiye kopi kadayakada.
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 3 ай бұрын
හොදම ගායනය මොහොමඩ් රාෆි
@පජාචංචවාඩය
@පජාචංචවාඩය Жыл бұрын
සිංහල ගීත... මුල් ගීතයන්ම අසන්නට දුන්නානම් ගොඩක් වටිනවා ... ඒත් බොහොම ස්තූතියි
@TilakaratnaHD-ot4gj
@TilakaratnaHD-ot4gj Жыл бұрын
සදහටම ඇසියහැකි ගීත.
@AnuLanka-c6x
@AnuLanka-c6x 11 ай бұрын
Shaaa....mru sindu ane...ape thaththa..mathak wenawa...thaththa nathiwela awruddai..ekale eya owwa gayana karanawa..okkotama budu saranai!!!...
@RehanaMohideen-j6e
@RehanaMohideen-j6e Ай бұрын
Beauty of the soft music and the voice is gorgeous. Thanks for it
@AhangaSomapala
@AhangaSomapala Ай бұрын
මොමඩ්රෆෆහඩටමම.හිතටදුකයිපුතා
@gaminiherathjayasinghe57
@gaminiherathjayasinghe57 2 жыл бұрын
Really heart touching song😍👍💕 Thanks For uploading
@infoinfo8458
@infoinfo8458 3 жыл бұрын
සුපිරියි. මම ලා හු ග ල. ගමගේ
@susidu160
@susidu160 2 жыл бұрын
Thanks for uploading the original Hindi song and the follow up Sinhala Songs. The song is so emotional and like to listen it repeatedly.
@RehanaMohideen-j6e
@RehanaMohideen-j6e Ай бұрын
My most favourite singer.
@ajithpanawalage200
@ajithpanawalage200 3 жыл бұрын
ඒ කාලෙම මිල්ටන් පෙරේරා ලවා හින්දි සිංදුව කිව්වා නම් මුල් ගායනයටත් වඩා ලස්සනට තියෙයි නේ
@vijayakrishnannair
@vijayakrishnannair 4 ай бұрын
Sad comment .. look again at the range and Voice quality ,, Rafisaab saab's the voice of God ..
@wasanthamorawak7818
@wasanthamorawak7818 4 ай бұрын
😂vihilu Karanawada?
@SolmanFernando
@SolmanFernando 3 ай бұрын
Ada.mada.PreyaSurya.Sana.DakwaApasamaHatama.Seta..Sa nasuobs.SamataGodak..Pen..Mature.BawayakaApasa.a.Yale.Hamuwamu..Mama...Sola.an.Fernando
@lalperera1953
@lalperera1953 4 ай бұрын
සියල්ලම විශිෂ්ටයි.ආදරෙයි සැමටම .
@amaratungah.a6615
@amaratungah.a6615 10 ай бұрын
ඔබ සැම සදා අමරණීයයි......
@BaduraliyaArachchi-fu7tw
@BaduraliyaArachchi-fu7tw 3 ай бұрын
😮supirima supiri fost aka dammaata isthuthi
@AhangaSomapala
@AhangaSomapala Ай бұрын
හොදයමගෙසිත.සතුටිපුත
@m.l.a.3415
@m.l.a.3415 3 жыл бұрын
නියමයි 👍👍👍👍👍
@dilshanauranga164
@dilshanauranga164 3 жыл бұрын
විශිෂ්ඨයි අතිශයින් ම ලස්සනයි .
@malingasusantha1812
@malingasusantha1812 3 жыл бұрын
❤❤ගොඩාක් ස්තූති ..🙏
@sinhalacassettesociety
@sinhalacassettesociety 3 жыл бұрын
ස්තුතියි 🙏
@kumarananayakkara2281
@kumarananayakkara2281 Жыл бұрын
These songs mixed with the blood of the body take the mind somewhere far away.
@erangakumara8916
@erangakumara8916 4 ай бұрын
ලස්සනයි
@anandadias993
@anandadias993 3 жыл бұрын
Superb song
@PriyanthirGeekiyanage
@PriyanthirGeekiyanage 6 ай бұрын
එකකට එකක් නොදෙවෙනි ඔක්කොම එකයි
@tonyfernando6616
@tonyfernando6616 4 ай бұрын
මම දැන් ඉන්නේ ඉතාලියේ. මේ දැන් මම ජෝතිපාල මහතා ගේඒ ගීතය .අන්තර්ජාලය හරහා සොයා බැලුවා. නමුත්, එය දැන් නැහ කියා සඳහන් උනා. බොහෝම කනගාටුයි. එම ගීතය මම අද තමයි දන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් එම ගුතය සම්පූර්නයෙන් පල කරන ලෙස කාරැනිකව ඉල්ලා සිටිනවා. කාරැනික වන්න. හරියටම නිවැරදිම ගීතය අවශ්‍යයි. ස්තූතියි.
@JothiHarasara
@JothiHarasara 2 ай бұрын
ඔබෙි වටිස් ඇප් අංකය ලබාදෙන්න ජෝතිපාල මහතාගේ එම ගිතය මුල් සංගිතයෙන් ම එවන්නමි.
@amilaranasinghe2416
@amilaranasinghe2416 3 жыл бұрын
නියමයි. ස්තුතියි
@sinhalacassettesociety
@sinhalacassettesociety 3 жыл бұрын
ස්තුතියි
@nammuniarachchi6364
@nammuniarachchi6364 3 жыл бұрын
@@sinhalacassettesociety thanks
@ashokkumara9841
@ashokkumara9841 2 жыл бұрын
Best every day
@surangapriyanandana4362
@surangapriyanandana4362 Жыл бұрын
Mitan marama alnkara gayakayek mama suranga polonnaruwa
@krishanthamanchanayaka4045
@krishanthamanchanayaka4045 11 ай бұрын
Mamath Miltonge songs walata marama asai. Oya polonnaruwe koheda
@ashokkumara9841
@ashokkumara9841 2 жыл бұрын
Very nice
@w.s.6303
@w.s.6303 3 жыл бұрын
බොහොම ස්තුතියි
@sinhalacassettesociety
@sinhalacassettesociety 3 жыл бұрын
ස්තුතියි 🙏
@vijayakrishnannair
@vijayakrishnannair 4 ай бұрын
Rafisaab 🙏🙏🙏
@sheshasriwick6644
@sheshasriwick6644 8 ай бұрын
❤❤❤❤❤❤
@karunratne
@karunratne 3 жыл бұрын
nice work !
@ngunarathna6590
@ngunarathna6590 2 жыл бұрын
ජෝතිගෙ එකත් ඇමිනුව නම් සම්පූර්ණයි. මානෙල් මලයි කියන්නේ... වණ විලක ඇයි උපන්නේ... කරුමේ තමා භවේ... / / රජ කුමරි මෙහෙසියන්නේ... දිගු වරළසේ රැදෙන්නේ... උරුමේ තමා ලොවේ...
@anthonybalachandra6862
@anthonybalachandra6862 Жыл бұрын
බොහොම ස්තුතියි! ඔබගේ සේවයට. අපෙත් හිටිය රාමන් කියාලා අය්යා කෙනෙක්. විශිෂ්ට ඩෝලක් ප්ලේයර් කෙනෙක්. එයා සිංහළ සින්දුව කියාලා ඉවර වෙනකොට අපි ඒකෙම හින්දි සින්දුව කියනවා. අති සුන්දර මිහිරි අතීතයක්. හොඳ මිනිස්සු ඉක්මනට යනවා.
@Aruna91665
@Aruna91665 5 ай бұрын
❤❤❤❤❤❤❤
@vidusrilanka
@vidusrilanka 2 жыл бұрын
Mal pipena hama wasanthyakama mata obawa mathkayata nagenawa
@liyanagejagat7174
@liyanagejagat7174 3 жыл бұрын
ela great
@sathyasamarasinghe3424
@sathyasamarasinghe3424 4 ай бұрын
Milton perera is the best.
@GoldCell-c9e
@GoldCell-c9e 4 ай бұрын
❤❤❤❤
@Moonlight-uk8is
@Moonlight-uk8is 6 ай бұрын
Indiyanu ekkena siyum neda?shastranu kulawa us pahat karanawa wage neda?
@ruwanindika9767
@ruwanindika9767 3 ай бұрын
❤❤❤❤❤🌹🌹🌹🌹
@pasimai3083
@pasimai3083 3 жыл бұрын
Thanks Lot...🙏🙏🙏🙏👍👍👍👍
@sinhalacassettesociety
@sinhalacassettesociety 3 жыл бұрын
ස්තුතියි
@Sandakathmini01
@Sandakathmini01 7 ай бұрын
💗💗💗
@PopLive-xl7ce
@PopLive-xl7ce 4 ай бұрын
Thank you
@sunilleewanage
@sunilleewanage Жыл бұрын
@shanshandisanayaka9172
@shanshandisanayaka9172 11 ай бұрын
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@nimalsomasiri-e8u
@nimalsomasiri-e8u 2 ай бұрын
HEMA..POYATAMA..OBATHUMA...APE...HADAWATHWALA..LEGUM..GANNAWA..APITA..APE.RATATA...HARIMA...ADAM.BARAYAK...MAMA..MALADENIYE...NIMAL....SOMASIRI..@@@@@
@hashithamadusanka
@hashithamadusanka 3 жыл бұрын
ජෝතිපාල මහත්තයාගේ මානෙල් මලයි කියන්නේ ගිතයත් මේ තනුවට නිර්මාණය කරපු එකක් නේද
@malishasadaruwan7937
@malishasadaruwan7937 2 жыл бұрын
ඔව්...ඒක හරි
@sunilleewanage
@sunilleewanage 3 ай бұрын
@dineshadinesha7593
@dineshadinesha7593 Жыл бұрын
Geevithaya.purawata.mathakaye.randewi.subasinghha.a.wijayarathna.
@sunnyboy...2114
@sunnyboy...2114 9 ай бұрын
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Oya Hada Pathala | Ishaq Beg | 7 NOTES | Siyatha TV | 13 - 03 - 2021
4:10
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 24 М.
Hindi old songs collection...Bharatha gee windana.
40:04
Dj hesh official
Рет қаралды 296 М.
බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)
4:37
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
Рет қаралды 103 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН