Sikuruliya [ සිකුරුලියා ] | Clip 05 | Coversclub Guys 1st live show | 12th sept 2018

  Рет қаралды 576,167

Coversclub guys

Coversclub guys

Күн бұрын

Sikuruliya [ සිකුරුලියා ]
Clip 05 | Coversclub Guys 1st live show |12th september 2018
Original song Credits -
Title : Komala Liya
Vocals : J . A. Milton Perera
Music - Clarence Wijewardena
Lyrics - Dharmasiri Gamage
Owners reserve all rights and respect of this song we presented in our "Coversclub Guys" 1st live concert and this is not for commercial use..
Audio Production Mixed and Mastered by -
Dilshan Malitha Manaranga
MY Studios, Negombo
DM Audio Labs and Researchers,
Mirigama.
Facebook fan page - / coversclubgu. .
This video is purely fan-made,if you (Owners) want to remove this video,please CONTACT US DIRECTLY before doing anything.We will respectfully remove it.
E mail - smariya841@gmail.com
#Coversclub_Guys Team...

Пікірлер: 417
@susithabandara5519
@susithabandara5519 5 жыл бұрын
මේ සින්දුව අහන හැම වෙලාවකම ඇඟේ හිරි ගඩු පිපෙනවා... ඒ තරම් හදවතට දැනෙන කටහඬක්..
@priartcreations5421
@priartcreations5421 3 жыл бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැති අමරණීය ගීත........
@tharakadilshan7172
@tharakadilshan7172 3 жыл бұрын
hmm😓
@harshahemmaregedara5673
@harshahemmaregedara5673 5 жыл бұрын
මිල්ටන් පෙරෙරාගේ සිකුරුලියා ගිතය සිය දහස් වතාවක් අහල තියෙනව එත්, මේ version එක අහද්දි නිකන් වෙනම ලෝකයකට ගියා වගෙ. 👌
@ibba89
@ibba89 4 жыл бұрын
මේකෙ සමහර තැන් වල අවුල් තියෙනව. මේකට වඩා නදීක ගුරුගේ/රුක්මන් අසිත කියන එක පට්ට.
@Amarasinghe699
@Amarasinghe699 2 жыл бұрын
2022 මැයි...තාමත් අහනව❤️
@ranjulawahalawatte6018
@ranjulawahalawatte6018 6 жыл бұрын
හිතට ඕනෑම වෙච්ච වේලාවක මේක ඇහුවේ... ගොඩක් පිං
@kasunrumesh9297
@kasunrumesh9297 6 жыл бұрын
කොහෙවත් නැති කදුලක් ඇහැට අවා බං.. පට්ට..👌❤️
@ishanSiwrathna10
@ishanSiwrathna10 3 ай бұрын
සජීවී අත්දැකීම ලැබීම පිනක්... මේ ගීතයට එදා ඉදලා ආස උනා අදත් අහනවා❤
@pasindudilanka3964
@pasindudilanka3964 6 жыл бұрын
සංගීතය කියන්නෙ භාවනාවක් කියන වදනට හොදම උදාහරණයක් තමයි මේ... කියන්න දෙයක් හිතට එන්නෙ නෑ,, ඇත්තටම මේක සුපිරි... හැමදාමත් ආදරෙයි Coverclub Guys!
@-gamana2115
@-gamana2115 6 жыл бұрын
කියන්න වචන නෑ මචං, ගොම ගොඩවල් මැද්දේ මැණික් වගේ උඹලා.. ජය වේවා.
@sanjeyuraj2674
@sanjeyuraj2674 5 жыл бұрын
මා මෙතෙක් කාලෙකට අහපුම විරහව ගීතය ලෙස මෙය දකිමි. කාලයේ ඇවෑමයට යන්න නොදී මෙවැනි භාවනාමය ගීත වැඩසටහන් ඉදිරියේදීත්, අනාගතයේත් යළි යළි බිහි වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. මෙවැනි කොන්සර්ට් එකක් කරපු covers club guys ඔබලට ගොඩක් පිං අපේ සිත් සතන් භාවනාවක් වගේ මෝහනය කලාට. ජය වේවා ඔබලට හද පතුලෙන්ම...!!! Keep it up brothers & sisters. Cheers...!!! 😍😍😍😍😍❤️❤️❤️❤️❤️🎼🎼🎼🎼🎼🎤🎤🎤🎤🎤🎧🎧🎧🎧🎧
@nuwansilva4452
@nuwansilva4452 5 жыл бұрын
Remember the names Mr Clarence & J A Milton Perera...1966 movie Sikuruliya...truly a musical masterpiece
@tharukaMA
@tharukaMA 5 жыл бұрын
‌මට හෙන අහම්බෙන් යාලුවෙක් මේක අහන්න කියල suggest කෙරුවෙ. මට අදහගන්න බැරිවුනා මෙච්චර quality vocalist ලා ඉන්නවද කියල. Way to go bro!
@liyanagepasindu3689
@liyanagepasindu3689 6 жыл бұрын
සින්දුවක් නෙමෙයි භාවනාවක්! All the best. keep it up!
@malithwijesinghe7971
@malithwijesinghe7971 4 жыл бұрын
ආසම සින්දුවක්...... මුල් ගීතයට හානියක් නොකර ලස්සනට කියල තියෙනව
@sepalatharanga1058
@sepalatharanga1058 4 жыл бұрын
පට්ට සිංදුවක් අහන්න ආසයි මේ ගැන කියන්න දෙයක් නෑ සහොදරයා......
@sachinthakoralage7019
@sachinthakoralage7019 6 жыл бұрын
අනේ මන්දා මේක 100 පාරකට වඩා ඇහුවා, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😍🔥👏
@tharakadilshan7172
@tharakadilshan7172 3 жыл бұрын
ow bn
@yukthidesilva6127
@yukthidesilva6127 5 жыл бұрын
මිල්ටන් පෙරේරා නම් විශිෂ්ඨ ගායකයට සාදාරනයක් කරා... එතුමන් හිටියනම් ගොඩාක් සතුටු වේවි...
@AnjanaHasarel
@AnjanaHasarel 7 ай бұрын
..හෝදම.දරැවෝ
@AnjanaHasarel
@AnjanaHasarel 7 ай бұрын
පිස්න්ට .මේවාකියල.දොන්න😊
@dilshan5050
@dilshan5050 6 жыл бұрын
අද කාලෙ සංගීතය කියන පුලුල් විශයය විනාශ කරන එවුන් අතරෙ ඒ සංගීතය කියන විශ්මිත විශ්ව භාෂාවෙ වටිනාකම අදුරගෙන එයම භාවනාවක් ඉදිරිපත් කරමින් ගීතයක තිබෙන සැබෑ රසය මතු වෙන ලෙස සංගීත කලාව වෙනස් තාල රටාවන්ගෙන් ඔප් නංවමින්, අසන්නන් වෙනම ලොවකට ගෙන යන්න පුලුවන් වෙනස් හැකියාවන් වලින් සමන්විත වටිනා කොල්ලො ටිකක්,,, ඇත්තටම ශ්‍රී ලාංකේය සංගීතය ඔප් නංවන්න වෙනස් අරුතකින් ජාත්‍යන්තරයට උනත් ගෙනියන්න පුලුවන් සහෝදරවරුනි, අනාගතය පැහැදිලියි, සුබ පැතුම්❤️🙏
@RMproduction0
@RMproduction0 6 жыл бұрын
❤️❤️❤️
@suransilva5010
@suransilva5010 5 жыл бұрын
Fatta . Danenawa papuwatama😌😌
@paybackGaming5090
@paybackGaming5090 5 жыл бұрын
Ammatasiri nane kyan sahodaraya 😜
@laksithagunarathna2731
@laksithagunarathna2731 5 жыл бұрын
Bolada wachana teyana aluth sendu wageda mewa.monawada bn aluth un keyana katandara wage sendu.lajja hetenawa ewa ahanakotath...
@aaaaa8718
@aaaaa8718 4 жыл бұрын
😍😍
@dplusstudio6830
@dplusstudio6830 4 жыл бұрын
ගීයක පවතින සුන්දරතම සහ වැදගත් ම දෙය එහි ඇති හැඟීම. හැඟීම් ගායනයට covers club තරම් සුදුස්සන් කොයින්ද ???. ඔබ ඒ තරම් හැගීම් ඔප්නැංවීමට දක්ෂයි . දිගටම මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ❤
@dulananurath822
@dulananurath822 5 жыл бұрын
සියුමැලියා සිකුරුලියා... ❤️ කට්ටියටම සුබ පතනවා.. බලන්න ආසයි ශෝ එකක්... ආදරෙයි... සෙට් එකටම බුදු සරණයි... ජේසූ පිහිටයි ❤️
@Supun-i4i
@Supun-i4i 4 жыл бұрын
ඒ ගැයුමට නොදෙවෙනි සංගීතය මා සවන් කුල්මත් කරමින් පෙර නොවූ විරූ හැඟීම් සමුදායක් උද්දීපනය කරමින් මගේ ප්‍රථම ප්‍රේමයේ යටගියාව මා මනසේ නැවත යථාර්ථවාදි අයුරින් චිත්‍රනය කලේය! ස්තූතියි මෙවන් ගී හා හිත සනසන සංගීතය ඉදිරියේ වර්ථමාන ගී සියල්ල කිරට අඬන ළදරුවන් වැනිය😔
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 4 жыл бұрын
ආස සිංදුවක් ..ලස්සන ගායනයත් ..ඇස් දෙක වහන් ඉන්නකොට ඒ ෆිල්ම් එක මැවිලා පේනවා චිත්‍රපට "සිකුරුලියා "
@tulybinon557
@tulybinon557 6 жыл бұрын
සංගීත රසයේ ඉහලටම ගෙනාවා සහෝදරයනි ඔයාලා.බුදු සරණයි ජේසු පිහිටයි ඔයාල හැමෝටම.ගොඩාක් පිං අපේ මනසට දුන්නඒ සුන්දර රසයට.ජයෙන් ජය සැමදා ඔයාලට.
@lahirukumarathilaka6999
@lahirukumarathilaka6999 6 ай бұрын
තරුණ පිරිසක්......පැරණි ගීත....ඇත්තෙන්ම ඔබ සැම මේ පැරණි සුන්දරත්වය තවත් ඉදිරියටම අරන් යන එක වචනයෙන් විග්‍රහ කරන්න බෑ....හදවත් තුළ කිදා බැහැලා මුලු හද ගැබරටම දෝංකාර දෙන ලෙස ගීතයට උපරිමෙන්ම සාදාරණත්වයක් කරලා...නියමයි සහෝදරවරුණි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐
@itopofficial3038
@itopofficial3038 5 жыл бұрын
කියන්න වචන නැතිතරමට අති ප්‍රභල සුමියුරු ගායනයක්,,,බොහෝ විටක් ගීතය රස වින්දෙමි....හැකි සැම විටක නැවත නැවතත් ඔබේ හඩ රස විදිමි....ලෝක පාලන දෙවියන් විසින් ඔබ වෙත ලබා දුන් අපූර්ව හඩත්, ඒ හඩ හිමි ඔබත්,,,,රැකදේවා,,, සුභපැතුමි සහෝදරයා,,,,
@abeeemadushanka2632
@abeeemadushanka2632 5 жыл бұрын
Hithata denena hegima kiyanna wachana na sahodarayaa. Me sinduwa mm miita kalin ehuwa eth me wage hegimak denennaha. 👏🏻👏🏻👏🏻👏🏻👏🏻✨
@wickramasenanayaka3995
@wickramasenanayaka3995 5 жыл бұрын
මොන වචනවලින්ද ලියන්නේ කියලා හිතාගන්න බැරිතරමට විශිෂ්ටය්. අපේ හදවත් සුවපත් කරන්න තව බෝහෝ නිර්මාන කරන්න මේ විශ්වයේන් ඔබලාට ශක්තිය ලැබේවා!!!!!!
@poornaperera3948
@poornaperera3948 5 жыл бұрын
My memories goes back of my self watching this movie Sikuruliya as a small boy. Good work boys you'll are doing a good job of not harming the originality of this masterpiece. I can listen over n over again ...Lovely
@ayomisenevirathne7629
@ayomisenevirathne7629 5 жыл бұрын
හැමදාම පුළුවන් හැමවෙලාවෙම අහනවා.ඒත් එපා වෙන්නෙ නම් නැහැ.බොහොම ස්තූතියි ඔයාලා හැමෝ්ටම.
@beautifulevening9854
@beautifulevening9854 6 жыл бұрын
ඇලීම් ගැටීම් දෙකම දුකක්ලු. කව්ද කියන්නේ මෙිවට ඇලුනම දුකක් කියලා... වාව්.. just amazing.. time for you to flying through the island...
@isurashaminda527
@isurashaminda527 5 жыл бұрын
මම වැඩිය ආස නැති ගීතයක්.හැබැයි මේ ගායනය මාව පිස්සු වැට්ටුවා.ගායනය,වාදනය සහ ශබ්ද පරිපාලනය උපරිමයි.මේ වගේ රසවත් වින්දනයක් ලබාදුන් උඹල හැමෝගෙමත් ජීවිත මේ වගේ රසවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.ශක්තිමත් රසයෙන් පිරි ගමනකට උඹලට හදවතින්ම සුබ පතනවා
@aaaaa8718
@aaaaa8718 4 жыл бұрын
මම මුලින්ම මේ ගීතය ආස නැ කියලා දැකපු කෙනා ඔයා..මොකද ඕනම කෙනෙක් ගොඩක් ආස ගීතයක් ..මොන තරම් ඇහුවත් මදි හිතන ගීතයක්
@pradeepfernando9138
@pradeepfernando9138 3 жыл бұрын
මං හිතන් හිටියෙ මේකට අකැමැති කවුරුත නැතුව ඇති කියලා.❤❤
@hasithadilshan4498
@hasithadilshan4498 3 жыл бұрын
Ai me siduwata akamathi mn kochara asa karana sinduwakda
@isurashaminda527
@isurashaminda527 3 жыл бұрын
@@hasithadilshan4498 මේ මුල් ගීතය මම අකමැතීත් නෙමෙයි, කැමතිත් නෙමෙයි වගේ අතරමැද තිබුන ගීතයක්. බොහෝදුරට මගේ ටේස්ට් එකට සෙට් නොවුන එකක් කියලා කියමුකෝ. හැබැයි මේ වාදනය & ගායනය වෙනස්ම එකක්. ඒක මට සෙට්.විශේශයෙන්ම කොල්ලගෙ වොයිස් එක ❤️❤️
@shamalithilakarathne1470
@shamalithilakarathne1470 4 жыл бұрын
I have heard milton perera's singing, priyankara perara's singing ,dilumin perera's siging &your singing . I think you are the best one of them 💐💐💐💐💐💐you have a very imotional voice wish you all the best
@kumuduC2062
@kumuduC2062 2 жыл бұрын
Thamath ahanawa...epa wennema ne...epa wena ekakuth ne...❤❤❤
@upulpriyankara8664
@upulpriyankara8664 4 жыл бұрын
Mee ගීතය ඉතාමත් මිහිරි ගීතයක් ... mulgayakage wachana පැහැදිලි nehe eath meyage wachana හරිම පැහැදිලියි .... මිහිරි ගීතයක්
@purnasupun369
@purnasupun369 5 жыл бұрын
නියමෙට නියමයි ඔබලගේ හැකියවන් අද වගේ කාලෙක..හදවතින් සුබපැතුම්....ඉදිරි ගමනට සුබ පතමි..
@jbathanuja
@jbathanuja 6 жыл бұрын
කියන්න දෙයක් නැ...අනිවා ලංකාවේ ඊලඟ හිට් එක උඹලා සෙට් එක....සුභ පැතුම්
@anojpeiris6635
@anojpeiris6635 9 ай бұрын
The best version of the "Sikuruliya" Thank you.
@suboddassanayaka1004
@suboddassanayaka1004 3 жыл бұрын
සුපිරිම සුපිරි .ලයාන්විත ගායනයක් .සුපිරි .සුබ අනාගතයක් සංගිත ජිවිතයට.
@aruna4528
@aruna4528 2 жыл бұрын
ආදරයෙන් ඔබ හින්දා... මා මනසින් දුක් වින්දා...
@dileepharshana199
@dileepharshana199 3 жыл бұрын
ආදරෙයි මම අහනවා අවුරුදු දැන් 2ක් තාමත් ඒ රස එහෙම මයි
@hashandilanka2059
@hashandilanka2059 5 жыл бұрын
කියන්න වදන් නැහැ ......නියමයි..perfect 👌👌👌❤️❤️❤️❤️❤️
@shanpriya7850
@shanpriya7850 5 жыл бұрын
ඇස්දෙක පියාගෙන භාවනාවකට සම වැදිලා වගෙ රස විඳින්න පුළුවන් දහස් වාරයක් උනත්..ඒ තරම්ම හදවතේ සියුම් නහර වලට පවා ඒ රසය දැනෙනවා
@anomadissanayake1758
@anomadissanayake1758 4 ай бұрын
ආසම සිංදුවක්.... හරිම ලස්සනට හැගුම්බරව ගායනාකරනව...❤
@sameeraperera9004
@sameeraperera9004 4 жыл бұрын
උඹ නම් පට්ට වැඩ්ඩෙක් මල්ලි. නියමයි උඹේ හඬ සුපිරි......
@sampastyle1008
@sampastyle1008 5 жыл бұрын
මට ආඩම්බරයි අපේ පරම්පරාව ගැන ❤ මල් සිංදු, නාගිනා හෝන් බස් පිස්සො හිට් වෙන කාලේ භාවනාවක් වගේ සංගීතය හසුරුවගන්න පුලුවන් පරම්පරාවක් ඉන්න එක ගැන ❤❤💪
@nalinmendis3477
@nalinmendis3477 4 жыл бұрын
පට්ටම සින්දුවක්
@sudarshanisiriwardhana915
@sudarshanisiriwardhana915 4 жыл бұрын
මාව දමා යන්න ගියා....😔 ඒ හඬ...❤️❤️❤️
@dilaniharshamala5287
@dilaniharshamala5287 6 жыл бұрын
ඇග හිරිවැටුනා....ඊළග හිට් එක මේ...ජයවේවා ❤️❤️
@bajawwa9946
@bajawwa9946 6 жыл бұрын
You are a genius now Sandun Malli.. All the best
@chanakaking
@chanakaking 5 жыл бұрын
Patta machang..oba semata jaya
@champkasun3575
@champkasun3575 6 жыл бұрын
Uba kiyana widiyata mekath man asama sinduwak una machan... supiri ban 👍👍❤️❤️❤️❤️
@shanikashanika1116
@shanikashanika1116 5 жыл бұрын
Digukal wejabi tawa tawa nirmana bihiwewa. Obalata subasinsana magen🌹👍
@ushanmadushanka3135
@ushanmadushanka3135 17 күн бұрын
Ruchiya uba supiri weddek machan.good luck.
@devnianjanasenarathn
@devnianjanasenarathn 5 жыл бұрын
අපි දන්නවා උඹල වගේ සුපිරි වැඩකාරයින්ට ලංකාවේ තැනක් නැහැ කියලා. එත් පොඩ්ඩක් කට්ට කාගෙන ඉඳපල්ලා කොල්ලනේ . බොහොම මෑතකදී මේ රටේ දේවල්, දක්ෂතා අගය කරන කෙනෙක් රට භාරගනියි. උඹලා සෑම කෙනෙක්ම සුපිරිම දක්ෂයෝ. කරන කියන වැඩ ඔක්කොම දියුණු වෙලා උඹලා හැමෝටම සුන්දර ජීවිත ලැබේවා, අපිව සතුටු කරන පිනට.
@hamadeyakmaadmin5713
@hamadeyakmaadmin5713 6 жыл бұрын
අැඩෙනවා ❤ මේවට unlike දානවනං ඉතිං පිස්සෙක් වෙන්නෝනි. violin and cello පාර්ට් ටිකට හිරිගඩු පිපෙනවා❤💓
@bajawwa9946
@bajawwa9946 6 жыл бұрын
Sirawatama ban
@chamudiupeksha2616
@chamudiupeksha2616 4 жыл бұрын
හදවත මොහොතකට නතර උනා වගේ පපුවටම දැනෙන්න කියනවා.ඒ කටහඩ ,සංගීතය ..කියන්න වචන නෑ සුපිරි 👊❤️
@malanGamage
@malanGamage 4 жыл бұрын
පාළුව ලග මා රන්දා සිකුරැ ලියා මාව දමා යන්න ගියා. ගොඩක් ආස සිංදුවක්...
@kamalaherath3669
@kamalaherath3669 3 жыл бұрын
Mage asama sinbu oyalage menname sinduwa karandako(meemasi hadanati nisansale) Mama balagenainnawa oyalata budu saranai
@shamodudayanga7055
@shamodudayanga7055 6 жыл бұрын
Mewata thamai sindu kiyanne ude pandara ahunama dawasama musala wela yana sindu ekka baladdi mewa manik wage .thawa one me wage sindu 😍 good luck
@prabhashchathuranga4532
@prabhashchathuranga4532 6 жыл бұрын
Meriace, D Major, Wayo, Cover Clubguys Weldone boys
@shiromikanaherearachchi1480
@shiromikanaherearachchi1480 3 жыл бұрын
Ahanna ahanna asai. very nice song.wish your all the best.😍
@nishathsunera6219
@nishathsunera6219 5 жыл бұрын
Superb well done....ruchira aiye.👍👍👍👏👏👏
@milliardgears2875
@milliardgears2875 6 жыл бұрын
කමෙන්ට් ටික දක්කම නොලිය ඉන්න බැරිවුණා .පිස්සො වගේ දුවන මිනිස්සුන්ගෙ හිත එක තැනක තියන්න පුලුවන් සින්දුවක් අහන්න පුලුවන් ,කියන්න පුලුවන්, එවුන් ටිකක් තවමත් ලංකාවේ ඉන්නව නේද කියල හිතුන.පොඩ්ඩක් හරි සංවේදී කම තියෙන එ මිනිස්සු ටික දෙන නිසා තමයි මෙහෙමවත් මිනිස්සු අතරෙ මනුස්සකම ඉතුරුවෙලා තියෙන්නෙ.
@aaaaa8718
@aaaaa8718 4 жыл бұрын
අනිවාර්යයෙන්
@warunachinthaka3696
@warunachinthaka3696 6 жыл бұрын
හිරිගඩු පිපුනා මචන්❤️ Music 🔥 Vocals 🔥 🔥 🔥
@mashdayananda2975
@mashdayananda2975 Жыл бұрын
හරිම ලස්සන කටහඬක්‌. සුබ පතනවා 👌👌👌
@Donprasad
@Donprasad 6 жыл бұрын
Niyameta thiyenava....good work ...Thanks a lot...
@shavithathsarani3978
@shavithathsarani3978 6 жыл бұрын
Ahamben dakke. Dn ithin wena wadak na. Superb
@chanakaking
@chanakaking 5 жыл бұрын
Excellent machang
@MuthuDilhani
@MuthuDilhani 5 жыл бұрын
*නෙත ඇදි රුව ඔබය සුදු ....අද ඒ නෙත කදුලු බිදූ.....😢*
@chathurangakumara2496
@chathurangakumara2496 6 жыл бұрын
This is mad. So beautiful well done guys
@indikamendis2858
@indikamendis2858 Жыл бұрын
හරිම ලස්සනයි! ගොඩක් ඉස්තූතියි cover කරාට 🥺💕
@pasindupiyumaka95
@pasindupiyumaka95 5 жыл бұрын
මුලින්ම හදවතින්ම අගය කරනවා සහෝලා මේ දරන උත්සහාය ගැන.. හැමදේම විනාශ වර්තමානයේ උඹලා දරන උත්සහාය පට්ට මචං..ඒක භාවනාවකට ඒහා ගිය දෙයක්.. ජයෙන් ජය සහෝලාට..
@kush2233
@kush2233 6 жыл бұрын
Great Performance..Wish u all the Best guys....!!!
@sumindafernando4184
@sumindafernando4184 5 жыл бұрын
Superb 😍😍😍😍🇱🇰🇱🇰🇱🇰
@sheharasilva2871
@sheharasilva2871 4 жыл бұрын
Great stuff guys ♥️
@thikkamusic7491
@thikkamusic7491 3 жыл бұрын
හරිම ලස්සනයි සහෝදරයා ♥️
@tharidudanushka224
@tharidudanushka224 5 жыл бұрын
සුපිරි kiynna wchna naaa.pattaaa tema aiyeee
@lakshithasajan4774
@lakshithasajan4774 5 жыл бұрын
Suppa kollo.mehema thamay ona Ada kale me wage set hoyaganna hugaak amarui macha.ela ban.
@vishwadeeptha9084
@vishwadeeptha9084 5 ай бұрын
Best cover version of “Sikuruliya” ❤❤
@supunbandara5358
@supunbandara5358 5 жыл бұрын
Amazing voice! Job well done brothers!
@vijitha_mahesh
@vijitha_mahesh 5 жыл бұрын
all the best good work without any arguments go ahead brothers.
@Samithheelbathdeniya
@Samithheelbathdeniya 5 жыл бұрын
Coversclub guys# full show eka danna
@prabathmadusanka
@prabathmadusanka 6 жыл бұрын
Superb! The way of singing and music are excellent.
@kalanikaglaze4961
@kalanikaglaze4961 5 жыл бұрын
Wowww superb voice😍 good luck guys. I love it ❤️😘
@vimukthimadushanka1450
@vimukthimadushanka1450 5 жыл бұрын
Ha haa😘
@azamizmy5817
@azamizmy5817 Жыл бұрын
සිකුරුලියා සින්දුවේ ඕනතරම් කවර්ස් අහලා තියෙනවා..හැබැයි නදීක ගුරුගේයි රුක්මන් අසිතයි කියන එකට පස්සේ අහපු හොඳම එක මේක💯🔥 පිස්සු හැදෙනවා ඕයි♥️🥺
@dcsampath9448
@dcsampath9448 6 жыл бұрын
Kiyala wedakna coverclub guys👌👌👌👌❤❤❤❤❤❤❤
@skymusic4962
@skymusic4962 3 жыл бұрын
අම්මේ 👍👍 ඒක අය ගායකයාටත් වඩා ලස්සනට 🎶 සින්දුට කියනවා 👍🙏🙏 බුදු සරණයි 🙏🙏🙏 🎼🎼🎼🎶🎶🎙️🎙️🎙️👍👍👍🤩
@wcommunication1510
@wcommunication1510 5 жыл бұрын
මම අහපු හොඳම සින්දුව පට්ට හොදේ!!...😎😆😎😎😎
@BellaBeauty-p8c
@BellaBeauty-p8c Жыл бұрын
Well done Ruchira aiya.. Proud to be a Nandians...❤
@pereraudara7496
@pereraudara7496 6 жыл бұрын
kiyanna deyak thiyenawa sounds patta agata dannenna balance eka thiyenawa oyalage idiripath kirimath super
@udararathnayake8016
@udararathnayake8016 5 жыл бұрын
Outstanding ! Great !!
@kosalashashen5317
@kosalashashen5317 6 жыл бұрын
Everything perfect brothers, I love it 💙💙💙
@deenz15
@deenz15 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඬක් ...beautiful arrangement ..well done guys 👍❤️
@Kee-me8ev
@Kee-me8ev 5 жыл бұрын
හොඳ ගමනක් යන්න...බුදුසරණයි ❤️🙏
@indunil6433
@indunil6433 3 жыл бұрын
කොමළ ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා ..
@thusithautube
@thusithautube 3 жыл бұрын
හැමදේම සම්පූර්ණයි මචන් .❤️❤️
@NJ-yy8nk
@NJ-yy8nk 4 жыл бұрын
Very nice brother
@suransilva5010
@suransilva5010 5 жыл бұрын
Adenawa bro❤️🔥
@tippermania5665
@tippermania5665 2 жыл бұрын
ඇයි මේක google Audio download දෙන්නෙ නැත්තෙ..? කරුණාකරල මේ සිංදුව google download දෙන්න
@rasikamanorimuthukumarana669
@rasikamanorimuthukumarana669 Жыл бұрын
❤❤❤මේක නම් පිස්සුවක් ...❤🎵🎙️🎸🎷🎹🎼🎤👍
@madukanaotunna9800
@madukanaotunna9800 5 жыл бұрын
Best version of this song ever
@DS-IT-ACADEMY
@DS-IT-ACADEMY 6 жыл бұрын
wonderful performance Subscribed ......
Sikuru Liya | NURA | Miyuru Somarathne | ITN | Coversclub Guys
5:36
Coversclub guys
Рет қаралды 1,3 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Piyamanne @ Tone Poem with Jayasri Rohitha Jayalath
6:31
Roo Tunes
Рет қаралды 11 МЛН
" FULL EPISODE "   | Coversclub Guys 1st live show | 12th sept 2018
1:15:14
Sikuruliya - J.A. Milton Perera | Sinhala Songs Listing
5:34
Asian Music Tune
Рет қаралды 500 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН