Secrets Of Money Only Rich People Know | Rich Dad Poor Dad Book Summary | Simplebooks

  Рет қаралды 337,883

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 1 300
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
පුළුවන් නම් හදන්න video එකක් The Richest Man in Babylon කියන පොත ගැන. කැමති අය like කරන්න
@lakshithachathumal5066
@lakshithachathumal5066 Жыл бұрын
Me potha ganna tiyenwda
@nadiweerasekara7067
@nadiweerasekara7067 Жыл бұрын
​@@lakshithachathumal5066ow
@nimesha3000
@nimesha3000 5 ай бұрын
❤ good
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
මේ වගේ Series එකක් පටන් ගත්ත එක ගොඩක් වටිනවා ❤️❤️ මෙය ගොඩක් දෙනෙකුගේ හැරවුම් ලක්ෂයක් වීමටද හැකියි..🔥❤️ බොහොම ස්තූතියි ඔබලාට ❤️❤️❤️
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nimekapahan2708
@nimekapahan2708 2 жыл бұрын
හැරවුම් ලක්ශය වීමට හැකි නොවේ.වෙනවා
@shanikakarunarathne2121
@shanikakarunarathne2121 2 жыл бұрын
@@Simplebooks superb brother
@sumudumadushanka6617
@sumudumadushanka6617 Жыл бұрын
Super bro👍
@lakmaliagalawaththage8217
@lakmaliagalawaththage8217 Жыл бұрын
Great advice ..
@gunasinghe3144
@gunasinghe3144 2 жыл бұрын
මම තාම ශිෂ්‍යයෙක් එහෙත් මඩ වලක්ව තිබ්බ මගේ අර්මුණ එ මඩ ඉවත් කරලා පැහැදිලි කරගන්න ගොඩක් උදව් වුනා මම උදව්වක් කරගත්තා. කියන්න බැරි තරම් සතුටුයි ජන වේවා මේක නරබපු හැමොම simplebook ඔබටත්..
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sidanthamudalige9069
@sidanthamudalige9069 2 жыл бұрын
දුප්පත් වීමට හේතු = 1,අපේ මිනිස්සු ආස මුදල් වියදම් කරන්න.දකින දකින දේ මිලදී ගන්නවා.2, බේබදු කම 3, පාප මිතුරන් ඇසුර. 4, සල්ලාල කම ( පර ස්ත්‍රී ඇසුර ) 5, සූ දුව 6,ලැබෙන මුදල් කළමනාකරණය කිරීමට නොදනි. 7, තමන් දන්න රැකියව වෙනුවෙන් කැපවීම(එවිට විශිෂ්ට ප්‍රගුණනය ලැබේ ) 8, කාලය කළමනාකරණය කරණය 9, අලුත් ආයෝජන මාර්ග වලට පිවිසීම. 10, වාසනාව (පෙර පින හා මේ ආත්මේ කරන්න පිං )
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
Simple book මේ දෙන service එක පට්ට.. ලංකාවේ තියා ලෝකේ කවුරුත් නොදෙන service එකම් simple books දෙන්නේ. Thanks a lot simple books team ❤️❤️❤️❤️🔥🔥🔥
@IsharaSandipa
@IsharaSandipa 7 ай бұрын
Simple book oyla dena service eka maru dena soport ekata tnx ❤️
@DineliJayawardana
@DineliJayawardana Ай бұрын
ඇත්තටම ගොඩාක් වටින vedio එකක් .......ගොඩාක් ස්තුතියි ....
@-xxx5349
@-xxx5349 2 жыл бұрын
මෙ පොත් වල සිංහල අනුවාදයන් අන්තර්ජාලයෙ තියෙනවා.අරගෙන කියවන්න.මෙ වගෙ පොත් ගැන දැනුවත් කරන එක ඇත්තටම වටිනවා.මෙ පොත ගැන විස්තර කරද්දි මට මතක් උනෙ බුදු හාමුදුරුවො දෙශනා කරපු දෙවල්.ඇත්තටම බලද්දි යද්දි උන්වහන්සෙ ආර්තිකය ගැන දෙශනා කරපු දෙවල් මෙ වගෙමයි.එහෙම බලන් යද්දි අපෙ මිනිස්සු එ කරුනු හරියට ඉගෙන ගත්තා නම් අද ගොඩක් දුර ගිහින්
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
ea kohomada kiyala dnna pls
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
kohomada ehema sinhala eka balanne
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
pls reply
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
Richard eke mewayea pariwarthana nadda bro
@anurasenarathna2259
@anurasenarathna2259 2 жыл бұрын
@@ashenvihanga5778 thiyanawa.... mama gaththa. hoyaganna beri unoth kiyanna.. man aran post karannam.
@duleekaranaweera4138
@duleekaranaweera4138 2 жыл бұрын
මට වයස අවුරුදු 14යි.මේ පොත මම කියවල තියෙනවා.ඒත් ඇත්තටම හරිම පැහැදිලිව ගොඩක් හොදට කියල දුන්න.ඉස්සරහටත් මේ වගේම හොඳට කරගෙන යන්න මම සුබපතනවා 😊❣️✨👍
@thilakaathukorala9504
@thilakaathukorala9504 Жыл бұрын
mage wayase
@unknownd.1032
@unknownd.1032 Жыл бұрын
මගෙ වයසෙ 🙃💪
@LithushaInduwarani
@LithushaInduwarani 9 ай бұрын
Me too
@sasikawijewarnakula302
@sasikawijewarnakula302 2 жыл бұрын
1.The millionaire booklet 2. F.U. money 3.The intelligent investor 4.The richest man in babylon 5.Unlock it
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Good selection
@minidumj
@minidumj Жыл бұрын
@@Simplebooks ❤️
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
පොඩිකාලේ ඉදලා විවසායකයෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ ඕක ඉස්කෝලේ උගන්වන්නේ නෑ. මේ වගේ වීඩියෝ පුලුවන්තරම් අය බලන්න . මොනවා හරි විකුණන්න . මන් පොහොසත් වුනේ එහෙමයි විශ්වයට ස්තුතියි 🙏 මන් ධනවත් මේ වීඩියෝ ඔක්කොම ඇත්ත . මේ විඩියො එක කරන ඔබට ස්තුතියි 🙏 ,good luck 🌹
@Gethzer
@Gethzer 2 жыл бұрын
psychological marketing ගැන video serious එකක් දෙන්න ✨️
@ShehanSheha-w6i
@ShehanSheha-w6i 3 ай бұрын
Biggest Businessmen kenek wenna godak mahansii wenwa..win krpu dawasata oyawa hoyagena awilla ktha krnwa aniwaryenma Simple book ❤
@thaveshaperera6694
@thaveshaperera6694 2 жыл бұрын
The arts of the deal - Donald Trump The intelligent invester - Benjamin Graham Act like a lady, think like a man - Steve Harvey How to win freinds and influence people - Dale Carnegie
@thinethamedia
@thinethamedia 2 жыл бұрын
මචං නම්බර් එකක් දාන්න පුලුවන් නම්. මගේ ජීවිතේ ගොඩක් අඩුපාඩු විඩියෝවලින් හැදුනා.
@maxcawwa3842
@maxcawwa3842 2 жыл бұрын
මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ🤩 ගොඩක් ස්තූතියි අය්යා❤️
@NADISHAMAX
@NADISHAMAX Жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරිමි ටිකක්.තවත් මෙය වගේ විඩියො ඉදිරියට බලාපෝරොත්තු වෙනවා.tank you brother ❤️❤️👍👍
@1club931
@1club931 2 жыл бұрын
48 laws of power පොත ගෙන වීඩියෝ එකක් කරන්න ........අනිවා ට්‍රෙන්ඩින්
@roshidissanayaka9064
@roshidissanayaka9064 Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් ... ආසාවෙන් බැලුවේ .. ලොකු දෙයක් ඉගෙන ගත්තා ..👍👍👍
@raayinrahman4065
@raayinrahman4065 2 жыл бұрын
The Black Swan by Nassim Nocholas Thaleb is an excellent book which i recommend all to read. English is complex but will help you to figureout the world events
@kanthiperera6509
@kanthiperera6509 4 ай бұрын
ඇත්තටම හොද පාඩමකින් හොද දැනුමක් ලබා ගත්තා අවුරුදු 58 ක කාන්තාවක් මම .විඩියෝ එක දෙසරයක් බැලුවා ස්තුතියි 🙏 .ත්ව තවත් මෙවන් දේ කිරිමට හැකි වේවා .
@kaveeshamaduwantha.
@kaveeshamaduwantha. 2 жыл бұрын
පොඩි පෙරේත කමක් නෙමේ අයියෙ ලොකු පෙරේත කමක් තියෙන්න ඕනේ දෙයක් ලබාගන්න නම්..❤️❤️❤️❤️
@erandaajit8910
@erandaajit8910 2 жыл бұрын
❤❤
@dishnimaleesha549
@dishnimaleesha549 2 жыл бұрын
මම ඇත්තටම මේ පොත ගැන දැනන් හිටියේ නැහැ .ඒ වුනාට මෙ වීඩියෝ එක බැලුවට පස්සේ මේ පොත ගැන දැනගන්න ආසාවක් ආවා.ඉතින් ඇත්තටම ගොඩක් වටින දේවල් ටිකක් මේ වීඩියෝ එකෙන් ජීවිතයට ගන්න පුලුවන් .
@karunadasamunagama202
@karunadasamunagama202 Жыл бұрын
හරිම වටිනව මේවගේ වීඩියෝ සිංහලෙන් ඉදිරිපත් කිරීම . ඔබ ඉතාමත් සරළව සිත්ගන්නා ස්වරයකින් ප්‍රබලව ඉදිරිපත් කරන නිසා තවත් වටිනාකම වැඩියි
@Jayampathini
@Jayampathini 8 ай бұрын
මම බොහොම පුංචියට පටන් ගත්ත ව්‍යාපාරය. දැන් දියුණු වෙලා හොඳ මට්ටමකට ආවත් නිතරම මුදල් සම්බන්ද ගැටළුකාරී තත්වයන් එනව. මේ වීඩියෝව බැළුවට පස්සෙ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයන පාර අඳුන ගන්න පුලුවන් කියල දැනෙනව. ස්තුතියි
@janmadusanka4405
@janmadusanka4405 2 жыл бұрын
මෙි වගේ videos ඉස්සරහට දාන්න. හොඳ Motivation එකක් වගේම හොඳ දැනුමක් ලැබෙනවා
@ahannabalanna5503
@ahannabalanna5503 2 жыл бұрын
නියමයි ඒත් assets මිල දී ගත යුත්තේ එසේනම් මොනවද කියල ඔයාට උදාහරණයක් දෙකක් වත් දෙන්න තිබුණේ. සාමාන්‍යයෙන් ඉඩමක් වාහනයක් නෙමෙයි නම් මොනවද යන්න
@navodgunarathne204
@navodgunarathne204 2 жыл бұрын
මම හිතන්නේ සෑහෙන හොඳම segment එකක් මේ ගෙන්නේ... Book reviews ✌✌
@user_1.2.3.
@user_1.2.3. Жыл бұрын
මං මේ video එක බලද්දි මට එකපාරටම මතක් උනේ මී කුණෙන් දියුණු වුනු සිටුවරයාගෙ කතාව ඇතුලත් චුල්ලසෙට්ඨි ජාතකය. ඇත්තටම ඒ ජාතක කතාවෙත් තියෙන්නෙ මේ වගේ දෙයක්. ඇත්තටම අයියේ මං මේ පොත ගැන දැනගත්තෙත් අයියගෙ video එකෙන්. ඔයා ඒ පොතේ තියෙන කරුණු හොඳට විස්තර කරල දුන්නා. Thanks අයියේ❤❤❤
@damithjayawickrama6119
@damithjayawickrama6119 2 жыл бұрын
Good Video like always, but need to define Assets which are not clearly explained here. There are two kinds of assets. 01. Assets which does not generate income or NOT intend to use to generate income such as your house, your personal vehicle. 02. Assets which are intended to generate income such as investment assets (Treasury bills, Fixed Deposit, House buy and sell, Car buy and sell ) so here what we need to do is initiate for 02 types of assets and from its profits build 01 assets.
@Piyuminisansala-l7s
@Piyuminisansala-l7s Ай бұрын
Aththatama godak atina vidiyo ekak
@surangasampath3542
@surangasampath3542 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා වීඩියෝ එක. මේ වගේ තව ගොඩාක් ඕනේ... 🤘
@anuruddarupasinha
@anuruddarupasinha 2 ай бұрын
අපි මුදල් උපයන්න ඕන ආකාරය ගැන හොදින් ම දැනුවත් කරා. ඔයාට ගොඩක් ස්තුතියි. ඒවගේම හොද දැනීමක් ලැබුවා.අපේ දරුවන්ට අපි ඇත්තටම මොනවා ද මෙච්චර කාලයක් කියලා දුන්නේ. මෙවැනි පොත් කියවීම තුලින්, widio නැරැබීම තුලින් අපේ ජීවිතේ ගොඩ දාගෙන දරුවන්ගේ අනාගතේ සරු කරගන්න මන් පෙත් විවර කරගන්න හැකිය.මෙවැනි වීඩියෝ කරන ඔබ‍ට ස්තුතියි. 🙏
@akhanmadusanka1789
@akhanmadusanka1789 2 жыл бұрын
නියමයි නියමයි.ජයෙන් ජය වේවා.ලොකු motivation එකක් ලැබුනා.
@KaveeshaDisanayaka-gk7yw
@KaveeshaDisanayaka-gk7yw 4 ай бұрын
ඇත්තටම මේක ගොඩක් හොද වීඩියෝ එකක්.මේක ජීවිතේට ගොඩක් වටිනව♥️🫂🌼
@ruchiniherath6479
@ruchiniherath6479 2 жыл бұрын
මමත් මේ මේ පොතේ සිංහල පරිවර්තනය කියවලා තියෙනවා .බොහොම වටිනා පොතක්.ඔබේ youtube channel එකත් ගොඩක් වටිනවා.🙏❤️
@ruwanmadushanka2502
@ruwanmadushanka2502 2 жыл бұрын
සිංහල පරිවර්තනයේ නම මොකද්ද
@ishantharusha2133
@ishantharusha2133 2 жыл бұрын
@@ruwanmadushanka2502 ධනවත් පියා සහ දිලිදු පියා - ප්‍රදීප් කුමාර බාලසූරිය පරිවර්තනය
@ruchiniherath6479
@ruchiniherath6479 2 жыл бұрын
@@ruwanmadushanka2502දනවත් පියා අනූපම තාරුපති පරිවර්තනයක්
@hasithaAD
@hasithaAD 2 жыл бұрын
අලුත් මාවතක අලුත් දෙයක් ඉගෙන ගෙන අලුත් ලෝකයක් දකින්න කැමති අය වෙනුවෙන් අලුතින් හිතන්න දකින්න කියල දෙන අලුත් මානයක වැඩක් කියල හදවතට එකඟව කියන්න පුළුවන් 😊 ජයවේවා ❤
@div3413
@div3413 Жыл бұрын
හැමදාම උදේට අයියගේ වීඩියෝ හොයලා බලන එක පුරුද්දක් වෙලා.ස්තූති ❤️
@SLmakka919
@SLmakka919 Ай бұрын
Bohoma sthuthi me wage nodhanna dhewal kiyala denawata ❤❤❤❤
@harshakotuwegedara
@harshakotuwegedara 2 жыл бұрын
ඇත්තටම නියම වැඩක්. ❤❤ මේ දේ නිසා පොත් කියවන්නෙ නැති අයට උනත් ඒවගෙ දැනුම Share වෙනව. ඒවගෙම කියවන්න ආස ඒත් වෙලව නැති අයටත් මේකෙන් හොඳ දෙයක් වෙනව. ගොඩක් ස්තූතියි. Digatama mewage hoda poth gana kiyaweemak one.
@Abishek_Rocky
@Abishek_Rocky 3 ай бұрын
මම ඔය වීඩියෝ එක බලද්දි මගේ වයස විසි දෙකයි . මාරම අත්දැකීමක් ලැබුවා . ඉපයීම ගැන හොඳ උදාහරණ ගොඩක් ලබා දෙනවා හොඳම උදාහරණය තමයි තමන් වෙනුවෙන් වැඩ කරන්න පුරුදු කරන එක .එහෙම දිරිමත් කිරීමක් තුළින් හැමදාමත් ඉස්සරහට යන්න පුළුවන්
@sidanthamudalige9069
@sidanthamudalige9069 2 жыл бұрын
මුදල් හා ප්‍රාග්දනය මත දනවත් වෙනවට වඩා මානසික වශයන් දනවත් වීම අති උතුම්.( ලෝකොත්තර )
@travelandplanwithrama
@travelandplanwithrama Жыл бұрын
පිං කරන්න්ත් මුදල් ඕනි ලෝකොත්තර සුවයට ලෙඩ සනීප වෙන්නෙ නෑ දොස්තර ලගට යන්න මුදල් ඕනි අපේ අය දුප්පත් වීමට හේතුව ඕක තමයි
@lesliefernando5675
@lesliefernando5675 Ай бұрын
Excellent improve our life Thanks
@chandraniasoka4753
@chandraniasoka4753 2 жыл бұрын
ගොඩාක් හොද අර්ථ ගැන්වීමක් නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා, තවත් මේ වගේ කරුණු දැනගන්නට කැමති, ජයවේවා !!!
@UmaliVimasha
@UmaliVimasha 7 күн бұрын
ජොබ් එකකට යන්න ආස හිතෙන විදියේ අඩිතාලමක් මේ වීඩියෝවෙන් අපිට පෙන්නලා දුන්නේ 🙏
@harithkrishmindh3322
@harithkrishmindh3322 Жыл бұрын
Brother ඔයාලා මේ කරම දේ අපි අගේ කරනවා respect ❤
@irekaperera6396
@irekaperera6396 Ай бұрын
Rich Dad Poor Dad පොතේ 4. Five things holding you back එකේ මේක නේ තියෙන්න ඕනේ ධනවත් කම ඊලග මට්ටමට ගන්න step 3 න නේ ඒත් කෝ ඒක පැහැදිලි කරලා කියන්නේ නෑ නේ...
@nuwanperera3922
@nuwanperera3922 2 жыл бұрын
Next - THE INTELLIGENT INVESTOR
@w.p.t.samanrathnayakarathn6522
@w.p.t.samanrathnayakarathn6522 2 жыл бұрын
Nice
@ChithraKumari-bn7li
@ChithraKumari-bn7li Жыл бұрын
Secret
@krishanthahewamadduma8723
@krishanthahewamadduma8723 11 ай бұрын
​❤
@SathsaraMaushan
@SathsaraMaushan 7 ай бұрын
අතටම ගොඩක් හොදයි වටිනා විඩියො එකක්
@gayathchathuranga5121
@gayathchathuranga5121 Ай бұрын
ඔය එක පොතක් වත් ලියන්න කලින් තමයි බුදුරජාණන් වහන්සේ ධනය නිවැරදිව භාවිතා කරන ආකාරය ගැන මුලින්ම දේශනා කලේ."ඒකේන භෝහේ බුන්ජ්‍යෙයිය"ගාථාව තුලින්... ඔය හැමෝටම කලින් උන්වහන්සේ කිවෙ..ඒව බොරු කරන්න,වෙනස් කරන්න බෑ..කවදාවත්
@sircyril6902
@sircyril6902 2 жыл бұрын
Brilliant explanation, thank you very much! Well Done ✨👌
@BGDS_OFFICIAL
@BGDS_OFFICIAL 2 жыл бұрын
Next ishara නානායක්කාර
@thenu5831
@thenu5831 2 жыл бұрын
Mama me loke danawath kenek wunoth eke pina oyatath enawa ayye ❤️❤️😘
@ChalanaSampath-rl1pw
@ChalanaSampath-rl1pw Ай бұрын
ඇත්තටම හොද පාඩමක් ඔක්කොම් හොදට් තේරෙන්නම කියලා දුන්න
@antondesilva466
@antondesilva466 2 жыл бұрын
Thank you for doing this book as I request requested for you.
@ChamaraDimuthkumara
@ChamaraDimuthkumara Ай бұрын
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් අපි යොදාගෙන
@kadamith
@kadamith 2 жыл бұрын
The explanation is really good and simple. Thanks for doing this.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 жыл бұрын
නියමයි. ඔය කියපු අන්තිම පොයින්ට් එකේ විදියට තමයි ලංකාවෙ ආණ්ඩුව රටේ ආර්ථිකය දිහා බලන්නෙත්. ඩොලර් නෑ කිය කිය ණයත් නොගෙවා තියෙන ටික රැකගන්න බලනව මිසක් එක සතයක් හොයන්න හිතන්නෙ නෑ. අපිට ඉන්නෙම Poor Dad ලා..! 🙄🤧🤧
@ChandanaJayamaha
@ChandanaJayamaha 2 жыл бұрын
It's very important if anyone wishes to become a rich person. The book you described gave me a lot of things making my life succeed Anyway thank you so much for making this effort for caring for society.
@SakuDilru
@SakuDilru Ай бұрын
Aththatama godak watina upades tikak .. Asawen ahanne hitiya .. Thawath idiriyata me wage video karanna dairya labewa oyata.. Bs dp
@nishiratnayake1874
@nishiratnayake1874 2 жыл бұрын
Such a good concept. Thanks for helping all those who wants to read but no time or energy. I am working mom and loves this concept as I get to know a new book everyday. Thanks heaps again
@HeshanShanuka-s8z
@HeshanShanuka-s8z 8 ай бұрын
අයියෙ,මෙ "Rich DAD poor DAD" කියන පොතේ සිංහලෙට හරවපු පොතක් තියේද? කොහොමද ඒක ගන්නෙ? කියල පොඩ්ඩක් riply කරන්න පුලුවන්ද?
@hiroshanaumayanga3239
@hiroshanaumayanga3239 2 жыл бұрын
Very clearly presented thank you. I get some idea via this video Good luck ❤
@nishadiponseka4287
@nishadiponseka4287 4 күн бұрын
ඇත්තටම වටින පොතක්. ගොඩාක් අයගේ හැරවුම් ලක්ෂයක් වෙයි මේක .
@futuretechnology9100
@futuretechnology9100 2 жыл бұрын
මේ වගේ පොත් ගෙන පැහැදිලි කරන්න තව KZbin channel එකක් හදන්නකො..මාරම වාටිනවා...කියන්න දෙයක් නෑ සුපිරියි...තව මේ වගේ පොත් ගැන ඕන...🤩🤩
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
අනිවාර්යෙන්ම
@sampathpriyadarshana3892
@sampathpriyadarshana3892 2 жыл бұрын
Aniva oneee ❤️❤️❤️❤️⭐
@Nilu_96
@Nilu_96 Ай бұрын
ගොඩක් වටිනවා මෙ විඩියෝ එක.. ❤
@sajithmadushan5370
@sajithmadushan5370 2 жыл бұрын
As a young generation we need some ethics and leadership skills to develop our career and build our future. So I recommend to you kindly review the book of "LEADERS EAT LAST " by Simon sinek. Much love ❤
@Prasithvishan
@Prasithvishan 2 жыл бұрын
Thanks for sharing this. Much more valuable series to watch. Hope more videos in future.😍👍
@erandamendis4996
@erandamendis4996 27 күн бұрын
Niyamai hodha pahadhili kirimak sathutui mekata sambnda viima gana
@romeshwijesiri
@romeshwijesiri 2 жыл бұрын
මම මුලින්ම කියවූ Self-Help පොත මේ පොත Rich Dad Poor Dad, එය ඉතා වටිනා පොතක්
@NEWKUMARAWELDINGWORKS
@NEWKUMARAWELDINGWORKS 10 ай бұрын
Brother මට වෙන අදහසක් තියනවා. මට ඔයාලගෙ කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න පුළුවන් ද
@wellnessanytime
@wellnessanytime 2 жыл бұрын
I read this book before, but the way you explained it, it's simple and understandable, great work guys, keep it up
@sagarikadamayanthi2923
@sagarikadamayanthi2923 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් Thank 👍
@dsenavirathna5956
@dsenavirathna5956 10 ай бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් මමදෙකම. බැලුවා විශ්ව ආකර්ශණ නීතිය පිලිබඳ ව විශ්වාස කළ යුතුයි ඒවගේම උඩු සිත කියනදේතමයි යටිසිත කරන්නේ එකක් තමයි අහන්න ඕන අනිකAnswerකලයුතූයිgodls3ගැන කිව්වා 2වී වියෝව ධනවත් වීමට සල්ලි වෙනුවෙන් වැඩ කරන්න එපා.තමන් වෙනුවෙන් දැනුම ලබා ගැනීමට වැඩ කරන්න මුල් කාලයේ දී වියදම් බොහෝ දුරට නතර කරන්න poor family,middle family ,Rich family හදුනා ගත්තා.ආදායමෙන් ඇසට් වැඩි දියුණු කළ යුතුයි. රොබට් කියසකි කියන විදිහට සාර්ථක මිනිසෙකු බවට පත් වීමට පොත් කියවන්න ආදායම් වියදම් ලියාගන්න. Nolag gapඑක හදුන්වා ගන්න භයානක පුරුදු 5 1 භය 2සැකය 3කම්මැලිකම 4නරක පුරුදු 5ගනන් ගන්නේ නැති බව කෝටිපති ව්‍යාපාරික ඩැන්ලොක් කිසිදා නිව්ස් බලන්නේ නෑ සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට මේ වගෙ හොද දේවල් වීඩියෝ 2 බලලා ඉගෙන ගත්තා තව අයට sareකලා.ඔබට බොහොම ස්තූතියි, ස්තුතියි, ස්තුතියි පිං
@samannisha1
@samannisha1 2 жыл бұрын
ප්‍රාර්ථනාව | The Wish KZbin : kzbin.info/www/bejne/hIvYXq2gapiBjpI
@sleasywork
@sleasywork 2 жыл бұрын
Super video
@vijithmudiyanse2561
@vijithmudiyanse2561 2 жыл бұрын
Rich dad poor dad book eka ganna thakan kiyanna danna kenek. සිංහල පරිවර්තනය නම් වඩා හොඳයි
@apsarashawindi-km8xo
@apsarashawindi-km8xo 9 ай бұрын
Oyage රූපය ,ඔයාගෙ act video වලින් අයින් කරන්න එපා.ඒක ඕනමයි 👍
@premara7
@premara7 2 жыл бұрын
Even at late you have done this noble work for our people.You have explained the summary of the book really well WELL DONE. Thank you so much.
@NelumKulasekara
@NelumKulasekara 4 ай бұрын
Vedio ekak hadanna.godak watinawa me danuma patan ganna business walata,thank you
@chaminda.wow6262
@chaminda.wow6262 2 жыл бұрын
Very clear & pin pointed presentation...👊👊👊 A lot to learn if someone who wishes to achieve the goal of success....✌️✌️✌️ Keep up your good work buddy....❤️❤️❤️
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Thank Chaminda
@hemalihemalii7853
@hemalihemalii7853 Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නේ .බොහොම ස්තූතියි 🙏🙏🙏
@maneeshamaneesha524
@maneeshamaneesha524 Ай бұрын
Athatama odai mava ada kala youthla mava baladdi ayakaga future aka .. godanaga ganna puluvan..❤❤
@AsankaMadushan-p2u
@AsankaMadushan-p2u 2 ай бұрын
Aththatama watina deyak .me pothewisthara when mehen ahala tibbata meccara lassanata ahuwe ada .thank you
@surangadesilva3555
@surangadesilva3555 2 жыл бұрын
Waya aulak ne bor me danuma mulen apeta kurut dunna nha bor 😥
@MsjinethJineth
@MsjinethJineth 7 ай бұрын
මේ කරුණු 4ර ගොඩඩාක් ටිනව ව්‍යවසායකයෙක් හට උපදෙසක් දෙන්න
@dilansadeepadmax7711
@dilansadeepadmax7711 6 ай бұрын
පුළුවන් කෙනෙක් මට කියපූ දේවල්වල සාරාංශයක් කියල එවන්නකෝ😊
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
ඒවගේම The empath survival guide කියන පොත ගැනත් video එකක් කරන්න බලන්න
@slmobile7475
@slmobile7475 3 ай бұрын
ගොඩාක් වාටිනවා හොද දැනුමක ලබා ගන්න මෙවාගෙ තවත් දැනුම ට තවත් දැනුම ලබා ගන්න ලැබේ වා
@rangasenarathna8423
@rangasenarathna8423 20 күн бұрын
සැමගේ සියලු යහපත් අරමුණු සාර්ථක වේවා ...
@chandanahettiarachchi477
@chandanahettiarachchi477 6 ай бұрын
Me video eka හොඳයි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ,ජොබ් 2,3,කරන් ඔනෙ
@champion4118
@champion4118 2 жыл бұрын
ස්වර්ගයේ සිට පැමීණි දෙව්යන්වහන්සේගේ මනුස්ස ස්වරුපය වු ජේසු තුමා තමයි අාකාර්ශන බලය කියන මේ නිතිය මුලින්ම මේ ලෝකයේ සිට්න මිනිසුන්ට ඉගැන් වු ලෝව පළමු ගුරුවරයා වන්නේ .
@sumudurangana1050
@sumudurangana1050 2 ай бұрын
Very valuble lession thanks simple book.👍👍👍
@newtonra4337
@newtonra4337 2 жыл бұрын
Hi industrial 4.0..3.0 ගැන vedio එකක් දාන්නකො
@fromserendib
@fromserendib 3 ай бұрын
මං තාමත් කල්පනා කරන්නෙ සල්ලි හොයන්න උපදෙස් ගන්න ඕන තැනට මං වැටුන වැටිල්ල ගැනයි
@shaminuwandi
@shaminuwandi 17 күн бұрын
ගොඩක් හොද දෙයක් වැටහුනා..ගොඩක් වටින වැඩසටහනක්...
@nimesha3000
@nimesha3000 5 ай бұрын
මිනිස් සිතේ හාස්කම් පොත් 10 කියවන්න . ඒත් එකක් ම නොවරදින එකම මග පොත කියවන්න. කතෘ සුමනදාස සමරසිංහ .
@thommaduraleela7148
@thommaduraleela7148 2 ай бұрын
හොදයි අනිවාර්යයෙන් දියුණු වෙන්න ඕන කෙනෙකුට වටින වී⁣ඩියෝ එකක්
@isurg_
@isurg_ 2 жыл бұрын
TBS BISNESS SCHOOL එකෙන් ඔය පොත දුන්නා. ඔයා TBS කෙනෙක්ද?
@doni2074
@doni2074 8 ай бұрын
ගොඩක් වැදගත් ඒත් හරි බයයි.දියුණු වෙන්න ආසයි බොහොම ස්තුතිය
@chamikamadushani8849
@chamikamadushani8849 2 жыл бұрын
අහම්බෙන් දකින්න ලැබුනේ මේ vedio එක 😊😊 ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 ගොඩක් වටිනව.අවශ්‍ය වෙලාවක දකින්න ලැබුන vedio එකක් 👍නැවත වතාවක් ගොඩක් ස්තුතියි 🙏🙏
@lahiruartcreation
@lahiruartcreation Жыл бұрын
අයියගෙ වීඩියෝ විතරයිබිස්නස් ගොඩදාගන්න තියෙන එකම එක
@GenishaGangani
@GenishaGangani Ай бұрын
Godak dewal igena gaththa aththamaii thank youu❤thawa video danna asai ahanna
@hasithaAD
@hasithaAD 2 жыл бұрын
අවසානයට මුල ඉදන් පැහැදිලි කළ කරුණු 4 වාක්‍යක් විදිහට කියනව නම් තවත් හොදයි 😊 හැම වීඩියෝ එකකම සාරාංශගත කිරීමක් අවසානයට කරන්න 😊 ඒක සවිස්තරාත්මකව පැහැදිලි කිරීම යලි මතක්වීමක් බවට බලන අපිට පත් වෙනවා 😊 බොහොම ස්තූතියි 😊 ජයවේවා ❤
6 Hidden Secrets Of Money | The Psychology Of Money Book Summary
20:58
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 49 МЛН
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 456 М.