Sina Pipena Me Wasanthaya

  Рет қаралды 94,035

Lakmini Udawatta

Lakmini Udawatta

Күн бұрын

Пікірлер: 191
@prasannasanjeewa8240
@prasannasanjeewa8240 9 ай бұрын
දක්ෂකම වටිනාකමක් නොලැබුනු අතිදක්ෂ ගායිකාවක්... ලක්මිණි...🙏
@LakminiUdawatta
@LakminiUdawatta 9 ай бұрын
🙏❤️
@KapilaSudesh
@KapilaSudesh 5 жыл бұрын
මගෙ lifetime favouriteම සිංහල සිංදුව මේක. ගංගා සහ නිස්සංක ඩ්‍රාම එකත් favoriteම drama එක. අදටත් මම DVD එක බලනව වෙලාවක් ලැබුණම. සමිත හැරෙන්න වෙන කිසි කෙනෙකුට ඒ pitch එකේ ඒ notesම හරියට ගායනා කරනව අහලම නැති නිසා වෙන අය කියනව අහන්න ආස නැහැ. මේකත් බැලුවෙ අනිත් එව්ව වගේම එක පාරක් බලල ඉවර කරන්න හිතාගෙන, ඒත් සමිතට පසුව අහපු ලස්සනම ගායනය ඔබගෙ ලක්මිණි. ආයෙ අහන්න ආසයි. මේ සිංදුව කියන්න මාරම අමරුයි. pitch එකෙන් එළියට නොයා කියන්න අමාරු නැහැ ගොඩක් අය කියන්නෙත් එහෙම. නමුත් original song එකේ සමිතා ගායනා කරපු හැම note එකක්ම ඒ විදියටම ගායනා කරපු වෙන කිසි කෙනෙක් දැක්කෙ නැහැ ඔබ හැරෙන්න. ඒක නිසාම comment එකක් දාන්නම හිතුන. ස්තුතියි අහන්න පුළුවන් ලස්සන ගායනයට.
@LakminiUdawatta
@LakminiUdawatta 5 жыл бұрын
@Kapila, මාව අගයන්න, කාලය වැය කෙරීම ගැන බොහොම ස්තූතියි ඔබට. මෙම ගීතය මම තනිවම ගායනා කරපු අවස්ථාවක්, පහත LINK එකෙන් බලන්න. kzbin.info/www/bejne/g5eThp5sYtafY9k
@KapilaSudesh
@KapilaSudesh 5 жыл бұрын
@@LakminiUdawatta උදේ නැගිටල වැඩට යන ගමන් phone එක බලද්දි ඔයාගෙ reply එකත් එක්ක තිබ්බ link එක බැළුව.ඇත්තටම ඒ සිංදුවත් ලස්සනයි. අර හරි නෝට්ස්වලට ඔයාගෙ voice එක යද්දි මගෙ ඔළුවෙ තියෙන original එකත් එක්ක ඒ විදියටම මැච් වෙද්දී හරි ආසයි. මම ලංකාවේ නෙවෙයි ඉන්නෙ. ඒක නිසා මේ සිංදුව මට තවත් සංවේදියි. ලංකාවෙ ගොඩාක් ලස්සන සිංදු ඕනතරම් තියෙනව. නමුත් මේක වගෙ හදවත ටච් කරන ඒව අතලොස්සක් විතරයි. ඔය සිංදුව 90 ගණන්වල මුලින් ටෙලිනාට්‍ය බලපු දවසෙ ඉඳල ආස උන එකක්. ඒ වගෙම තවත් ලස්සන සිංදුවක් තියෙනව සෙව්වන්දි රණතුංග කියන සුබ මං තලයේ. පුළුවනිනං ඒකත් අහන්න ආසයි ඔබේ හඬින්. ඔය සිංදු දෙක දහස් වාරයක් ඇහුවත් එපා වෙලා නැහැ. ස්තුතියි reply කළාට 😊
@LakminiUdawatta
@LakminiUdawatta 5 жыл бұрын
@@KapilaSudesh Thank you.... Please subscribe to my channel.
@LakminiUdawatta
@LakminiUdawatta 5 жыл бұрын
kzbin.info/www/bejne/mKTNoISabteqY7M
@KapilaSudesh
@KapilaSudesh 5 жыл бұрын
@@LakminiUdawatta sure, I'll subscribe for sure. මගෙත් අළුතින් පටන් ගත්ත චැනල් එකක් තියෙනවා විනෝදාංශයක් විදියට මම ඒක පටන් ගත්තේ. Subscribe කරල පුළුවනි නම් share කරන්න කියලත් ඉල්ලනවා. විශේෂයෙන් මම පරණ සිංදු වලට ආස නිසයි වෙනස් ආකාරයකට මේ සිංදු මම play කරල දාන්නෙ. kzbin.info/door/VPVQX5rxufCYnYKdS9JYfg
@li-skepv6902
@li-skepv6902 4 жыл бұрын
කීවතාවක් නම් මම මේක ඇහුවද..ලස්සනයි.. සිංදුව නතර වෙද්දි දුක හිතෙනවා..
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you
@adeeshadakshina9433
@adeeshadakshina9433 4 жыл бұрын
ලක්ශ්මන් සර් ගැන කතා කරන්න දෙයක් නෑ විශිශ්ඨයී හැමදාම ලක්මිණි ගැන කියනවානම් ලක්මිණි ලක්මිණි උනා සමිතාව කොපී කරන්න ගියේ නෑ ඒකයී සාර්ථක ඒ හැගිම් ලේසී නෑ ගන්න ලක්මිණි සාර්ථකයී
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
ඔබගේ ඇගයීමට බොහොම ස්තූතියි
@supunrasanga1360
@supunrasanga1360 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ කටහඩට මම ඇබ්බැහි වෙලා. ❤️❤️❤️
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
🤩
@deeparithu3047
@deeparithu3047 5 жыл бұрын
Oooiops what a saxophone part amazing love it
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you
@DPFCFernando
@DPFCFernando Ай бұрын
Athethaya song akak ,ganga saha nissanka❤
@sisithajayamal6152
@sisithajayamal6152 3 жыл бұрын
ලක්මිණි ඔයානම් අම්මො..ඔයා මෙහෙම කියයි කියලා ලක්ශ්මන් මහතාවත් හිතුවෙ නෑ..දැක්කම තෙරේනවා එක..💞💞💞🌹🌹🌹
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
ස්තූතියි ඔබට
@ayesha5048
@ayesha5048 5 жыл бұрын
Superb...Remarkable singing indeed...
@LakminiUdawatta
@LakminiUdawatta 5 жыл бұрын
Thank you so much for your compliment....
@Hi-ci2dw
@Hi-ci2dw 2 жыл бұрын
ලක්මිණි තව තවත් ස්වතන්ත්‍ර නිර්මාණ වලට යොමු වුණානම් අගෙයි..
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
ස්තූතියි ඔබට මාගේ ස්වතන්ත්‍ නිර්මාණ බලා, (kzbin.info/aero/PLbDjT7C1eh-0jjpU1gCMPxwh3Gx-z6Zq8) ගුණ දොස් කියන මෙන් කාරුණිකව ඉල්ලමි.
@katarzynamaj7593
@katarzynamaj7593 3 жыл бұрын
This lady's voice is mesmerising and nevertheless beautiful
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you so much
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 4 жыл бұрын
You added value to this masterpiece... This is one of my favourite songs and remains forever. Excellent work.
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you so much for your great compliment. Please do share the video.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Ganga saha nisshanka ❤❤ mn asama sinduwak Laxman vijesekarayan gayana karana.Awagema harima lassana mihiri handak oyata thiyenne eka parissan karaganna.💐👌❤👌💐
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you so much Mrs. Munasinghe
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 5 жыл бұрын
Beautiful singing. Your voice compliments his voice beautiful. First time I saw you singing. What an amazing talent. How lucky you are to have this talent
@LakminiUdawatta
@LakminiUdawatta 5 жыл бұрын
Thank you Sanjaya Ranasinghe for your appreciation.
@udithawijekoon2549
@udithawijekoon2549 4 жыл бұрын
Mind blowing 👌
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you
@dahamsarasi2647
@dahamsarasi2647 2 жыл бұрын
Very nice voice lakmini akka..all songs are very beautiful in this program ❤️❤️❤️😘
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you Daham
@nadeerathakshala
@nadeerathakshala 2 жыл бұрын
නිවන් සුව කලාකරුවානනි ❤🥺🙏
@YRoshani
@YRoshani 3 жыл бұрын
Such a beautiful combination of voices. Mr. Lakshan Gunasekara is able to provide such justice through his singing to any of the female partners he collaborates with, it's very amazing. Really adore your voice Ms Lakmini Udawatta and your dress sense is absolutely perfect
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you so much for your appreciation and compliments.
@kayr4403
@kayr4403 4 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි අක්කෙ! ලග ඉදගෙන දවසම උනත් අහන් ඉන්න පුලුවන් තරම් ලස්සන කටහඩක්!!❤️❤️❤️
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
ස්තූතියි නංගි ඔබට
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 4 жыл бұрын
💐💐💐💐💐🙏🙏🙏🙏💃🌹🌹බුදුසරණයි සියලු දෙනාට පරිස්සමින් ඉන්න
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you
@buddon139
@buddon139 4 жыл бұрын
Lakmini lakshman best singing of the program
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you
@nandisudasinghe9548
@nandisudasinghe9548 5 ай бұрын
Harima Adaraniya mama asama kenek Lakshaman vijesekara ❤ oba hamadamath mathak aye innawa❤
@sampathkumarakumara1093
@sampathkumarakumara1093 4 жыл бұрын
Sindu newei mewa adi mathra..koitharam ahuwath epa wen naha..marama lassanai
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you
@KAY-TUBE
@KAY-TUBE 4 жыл бұрын
Best cover ever for this beautiful song. You got a heart touching voice Lakmini. All the best.
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you so much for your compliment
@sampathfernanado4161
@sampathfernanado4161 2 жыл бұрын
මේ ගීතය නම් විශිෂ්ට භාවනාවක් වගේ... සුමදුර කටහඬවල්... ස්තුතියි
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
ස්තූතියි ඔබට.
@chamarafernando1
@chamarafernando1 2 жыл бұрын
Exactly...
@malshaerandi5944
@malshaerandi5944 5 жыл бұрын
Mn vedio eka 5 paarak baluwa akke...e thrm lassanai කටහඬ
@LakminiUdawatta
@LakminiUdawatta 5 жыл бұрын
Thank you so much nangi
@LakminiUdawatta
@LakminiUdawatta 5 жыл бұрын
Thank you so much ,please subscribe my you tube channel .
@sureshrajendren5585
@sureshrajendren5585 3 жыл бұрын
What a beautiful song. My life time favourite, the sister have given a spark to the song. Good work
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you so much
@ayendrasandamali314
@ayendrasandamali314 4 жыл бұрын
Wow your voice... after samitha mudunkotuwa i rate you next... God bless you❤
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Wow. thank you so much for the compliment.
@amsda1986
@amsda1986 5 ай бұрын
මාරම ලස්සනයි හඩ..❤❤
@LakminiUdawatta
@LakminiUdawatta 5 ай бұрын
ස්තූතියි ඔබට
@janithuditha6201
@janithuditha6201 5 жыл бұрын
❤️ superb voice
@LakminiUdawatta
@LakminiUdawatta 5 жыл бұрын
Thank you....
@malshaerandi5944
@malshaerandi5944 5 жыл бұрын
Akke oyge කටහඬ super
@LakminiUdawatta
@LakminiUdawatta 5 жыл бұрын
Thank you so much nanga
@LakminiUdawatta
@LakminiUdawatta 5 жыл бұрын
Thank you so much
@sabrinahalkawela5814
@sabrinahalkawela5814 2 жыл бұрын
Kochara beluwath epaa wenney nea mey Geetha Old is Gold !
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you
@bawashachanidi2925
@bawashachanidi2925 2 жыл бұрын
හරිම මිහිරි කටහඬ 😍❤️
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you
@Utmostneck_123
@Utmostneck_123 3 жыл бұрын
හරිම ලස්සනයි...
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@pramodmalinga749
@pramodmalinga749 4 жыл бұрын
Awesome !
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you! Cheers!
@rasikaweerasinghe5141
@rasikaweerasinghe5141 3 жыл бұрын
Thanks for providing the real feeling..well done...❤❤❤
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@Sherlyrihana
@Sherlyrihana 4 жыл бұрын
Akki.. ur voice is outstanding ..
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you so much Sherly
@YvanTheGreat
@YvanTheGreat 3 жыл бұрын
Superbly rendered by two loving voices
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you so much for the lovely compliment.
@gracemanel6815
@gracemanel6815 Жыл бұрын
Adaraneeya Lakshman Wijesekara....
@jetiya191
@jetiya191 4 жыл бұрын
Supiri voice
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
Better than original female voice
@vijayanthabandara3866
@vijayanthabandara3866 2 жыл бұрын
2009 වර්ශයේ පැවති sirasa super star Season 3 තරගයේදී දක්ෂතාවය අනුව තේරීම් කටයුතු සිදු කලානම් මෙතුමිය තමයි sirasa super star විය යුතුව තිබුණේ මොකද කියනවනම් එම තරගයේ එවකට super star වුන කෙනාගේ voice එක මෙතුමියගෙ Voice එක තරම් ලස්සන නැහැ
@shanakapriyadarshana6974
@shanakapriyadarshana6974 Жыл бұрын
Very nice Song and Sigar Laksxman Sir Rest in peace God bless you
@ashokawekumbura7905
@ashokawekumbura7905 Жыл бұрын
My favorite sinnger "i love soomuch for your golden voice forever ""may the triple gems shower on you Lakshman Aiya !!!
@ml-wh2ku
@ml-wh2ku 3 жыл бұрын
Harima lassani💖💖💖💖
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
ස්තූතියි ඔබට
@radha2515
@radha2515 3 жыл бұрын
Beautiful singing akki
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you so much
@panchalishalloma8251
@panchalishalloma8251 3 жыл бұрын
my fav.. wow!
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@kasunsrinofreq7095
@kasunsrinofreq7095 4 жыл бұрын
pattama singing lakmini
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you Kasun
@tharindupriyankara630
@tharindupriyankara630 3 жыл бұрын
Lassanai 👍👍👍👍
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
ස්තූතියි ඔබට
@ravindrarishantha220
@ravindrarishantha220 4 жыл бұрын
සිනා වස්සන ගී
@gayanperera5127
@gayanperera5127 3 жыл бұрын
better than the original. both artists did great work . lakshman wijesekera is a great artist but he does not know his abilities. he undermines his own ability. do some new songs. your fans are waiting to see those new work.
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 Жыл бұрын
Excellent 👏🏻
@LakminiUdawatta
@LakminiUdawatta Жыл бұрын
Thank you so much
@madusankalakmal8804
@madusankalakmal8804 2 жыл бұрын
Aduranne nm na but female voice excellent 😍
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you so much dear
@mallikadesilva1342
@mallikadesilva1342 4 жыл бұрын
Wooow
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you
@virangabogahalanda2372
@virangabogahalanda2372 2 жыл бұрын
Rest In Peace 🙏
@nimalikumari3143
@nimalikumari3143 3 жыл бұрын
Lassanaii godaak ❤❤❤
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you Nimali
@mirnathilini2142
@mirnathilini2142 4 жыл бұрын
❤️❤️
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you
@shanikaperera4555
@shanikaperera4555 2 жыл бұрын
🥰🥰🥰🥰heart touched
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you Shanika Perera
@Darts-fr3sw
@Darts-fr3sw 3 жыл бұрын
One of my favourite song
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@dushshanthamethushayal7948
@dushshanthamethushayal7948 3 жыл бұрын
Ela
@sihina4169
@sihina4169 5 жыл бұрын
Ekanam bawanawak..
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
ස්තූතියි ඔබට
@kalpaniinduruwa5173
@kalpaniinduruwa5173 3 жыл бұрын
Nice song 👌
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@uvlog438
@uvlog438 2 жыл бұрын
RIP Dear Lakshman W.
@sanjulajayarathna2055
@sanjulajayarathna2055 3 жыл бұрын
Wow 🥰🥰
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you
@maheshmadu2187
@maheshmadu2187 2 жыл бұрын
Pattai….. super
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
♥️♥️♥️♥️
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@romydiroshan
@romydiroshan Жыл бұрын
20th time listening within 24 hours
@LakminiUdawatta
@LakminiUdawatta Жыл бұрын
Thank you so much☺️😍
@vishu438
@vishu438 4 жыл бұрын
i love this song.
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you
@vishu438
@vishu438 4 жыл бұрын
@@LakminiUdawatta Kindly subscribe ma channel if you can.. Thank you for your support
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
@@vishu438 Done
@NavoDam
@NavoDam 3 жыл бұрын
🥰❤
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@pointfivemedia1142
@pointfivemedia1142 2 жыл бұрын
Patta voice lakmi
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank You
@vijayanthabandara3866
@vijayanthabandara3866 2 жыл бұрын
ලක්මිණි මහත්මියගේ voice එකත් එක්ක බලද්දි සමිතගෙ voice එක කැලෙ. මට හිතෙන විදියට උමාරියා ගෙ Voice එකටත් වඩා කන්කළුයි.
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
ස්තූතියි ඔබගේ ඇගයීමට.
@romydiroshan
@romydiroshan Жыл бұрын
Wowwwwwww
@LakminiUdawatta
@LakminiUdawatta Жыл бұрын
Thank you
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
👍👍👍👏👏👏💙💙💙
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 3 ай бұрын
🎸👋🎸👋🎸❤
@TharinduMc
@TharinduMc 3 жыл бұрын
💙🤗
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@priyanthawijetunga441
@priyanthawijetunga441 2 жыл бұрын
Try to sing 🎶your own song Lakmini 🎵...
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Please chk in this program , Iam singing my original songs with Lakshman uncle ...
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 2 жыл бұрын
Lassanai ❤❤❤
@nethminikaushalya1932
@nethminikaushalya1932 3 жыл бұрын
👌❤
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@sasandivankara1930
@sasandivankara1930 3 жыл бұрын
💓
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@maduranganikumudu9029
@maduranganikumudu9029 3 жыл бұрын
Very nice
@UdangaAbeyrathne
@UdangaAbeyrathne 3 жыл бұрын
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@Hassa_Bro_96
@Hassa_Bro_96 2 жыл бұрын
😍😍😍
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you
@dilummahesh8074
@dilummahesh8074 4 жыл бұрын
Beautiful voice..like original....wonderful sexapone part..
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you
@manojariyarathne2000
@manojariyarathne2000 3 жыл бұрын
Niyamai👍
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@thenurarehan6691
@thenurarehan6691 3 жыл бұрын
RIP ලක්ෂමන්
@surangakumara5999
@surangakumara5999 3 жыл бұрын
👍
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 3 жыл бұрын
Very nice but I like the original song
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
100%. No way I can replace the divine voice of Samitha Akka. Thank you .
@rukshanaabeysinghe4717
@rukshanaabeysinghe4717 3 жыл бұрын
@@LakminiUdawatta your voice is amazing. Always loved it. -another Sirimavian
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
@@rukshanaabeysinghe4717 Thank you.
@DilhanEkanayake
@DilhanEkanayake 4 жыл бұрын
kochchara ahuwath athiwenne naha, harima premaneeya, hagumbara gayumak
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
ස්තූතියි ඔබට
@pushpawarnakulasuriya4323
@pushpawarnakulasuriya4323 3 жыл бұрын
Nice
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@upulmunasinghe6759
@upulmunasinghe6759 2 жыл бұрын
ගායනය ඇතුලු සියල්ල ඉතා හොදයි . ලක්මිණි කොස්ටියුම් එකනම් සම්පූර්ණයෙන්ම නොගැලපෙන බව කීම ඔබේ සිතට අසතුටක් වුවත් කීමට සිදුවේ. supper confident singing. හේතුව ඔබ දන්නවා යැයි සිතමි. 🙏👍
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .
@abhayatissera4872
@abhayatissera4872 Жыл бұрын
what's wrong with that dress. Very beautiful and decent.
@DedunuSewwandi-li5oh
@DedunuSewwandi-li5oh 6 ай бұрын
Aththatama oya supiri gaaekawak.adarei oyata.
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
👍👍👍👏👏👏💙💙💙
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
❤️
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you
@moodmatch
@moodmatch 3 жыл бұрын
❤️❤️❤️
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
Supem Hangum Oben Epa | Acoustic Cover
4:11
Lakmini Udawatta
Рет қаралды 118 М.
Ganga Saha Nissanka ( ගංගා සහ නිස්සංක ) | Episode 01
16:03
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 6 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 20 МЛН
Sanda Kinithi | Acoustic Cover
4:32
Lakmini Udawatta
Рет қаралды 176 М.
Jeevithaya Danei  | Acoustic Cover
4:08
Lakmini Udawatta
Рет қаралды 10 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Sina Pipena Me Wasanthaya  -  Sound Asia
4:40
Sound Asia Audio Productions
Рет қаралды 711 М.
Dedunu Paya (දේදුනු පායා) - Lakmini Udawatta
3:38
Lakmini Udawatta
Рет қаралды 21 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 6 МЛН