No video

Dedunu Paya (දේදුනු පායා) - Lakmini Udawatta

  Рет қаралды 20,359

Lakmini Udawatta

Lakmini Udawatta

Күн бұрын

Original Artist: Visharadha Nanda Malini
Performed By: Lakmini udawatta
Performed at: ITN Sri Lanka - Chat & Music
#lakminiudawatta
#itnsrilanka
දේදුනු පායා පාට වැටෙනවා - ජීවන අහස් තලේ
ආදර පවනේ සුසුම් කුසුම් වැල් - මා යන මඟට හැලේ
දෑසට දෑසක් හමුවුණු දවසේ - නුපුරුදු හැගුමන් කියවේ රහසේ
සිතිවිලි දහසක් එක් තැන් වූයේ - පැතුම් ලොවට මගෙ ඇයි ඔබ ආවේ
මා කැඳවන ගොළු ඉඟියක් දැනුණා - ආදර විමනේ රන්දොර ඇරුණා
පොපියන හදකින් ආශා හිතුණා - පිටුපා යන්නට බැරි බව හැඟුණා
දේදුනු පායා පාට වැටෙනවා - ජීවන අහස් තලේ
ආදර පවනේ සුසුම් කුසුම් වැල් - මා යන මඟට හැලේ
උල්පත් හැදුණේ සිලිල උනන්නයි - මල් කෙමි මැවුණේ රොන් වෑහෙන්නයි
මීවද බැඳුණේ පැණි සුරකින්නයි - හද මැවුණේ ආදරය කරන්නයි
මල් බර තුරු අතු සෙවණ සදනවා - කුරුලු ගීත ආසිරි ගී වෙනවා
තනිවම ගිය මග ඔබ හා යනවා - පෙමට ඇරුණු හද ඔබට පුදනවා
දේදුනු පායා පාට වැටෙනවා - ජීවන අහස් තලේ
ආදර පවනේ සුසුම් කුසුම් වැල් - මා යන මඟට හැලේ

Пікірлер: 67
@Annekariyawasam
@Annekariyawasam 2 ай бұрын
Hrima lassanai
@prasadperera9919
@prasadperera9919 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@nilanthisenadheera3416
@nilanthisenadheera3416 6 ай бұрын
ආචාර්ය නන්දා මලිනියන්ගෙන් පසුව අහපු ලස්සනම version එක මේක. Superb voice range. Hats off. 😇
@LakminiUdawatta
@LakminiUdawatta 5 ай бұрын
Thank you so much
@ajithboralugoda8906
@ajithboralugoda8906 2 жыл бұрын
Pitch Perfect!!! Lovely rendition !!! one of my Nanda favorites!!
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you so much for your appreciation.
@chandimajayasumana4986
@chandimajayasumana4986 9 ай бұрын
Good voice Plz release mot
@ensys1000
@ensys1000 10 ай бұрын
She sings it really beautiful.
@LakminiUdawatta
@LakminiUdawatta 10 ай бұрын
Thank you so much
@goonewj
@goonewj 4 жыл бұрын
You nailed it and did justice to the old classic. Brilliant rendition!
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you so much.
@naturaltourism9741
@naturaltourism9741 Жыл бұрын
මාර ලස්සනයි හදවතේ ගායිකාව 😘😘🥺
@LakminiUdawatta
@LakminiUdawatta Жыл бұрын
ස්තූතියි ඔබගේ ඇගයීමට
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 5 жыл бұрын
ලක්මිණි උඩවත්ත 💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank You
@chamindaletitgo
@chamindaletitgo 4 жыл бұрын
එල අක්කා
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you Malli
@sajeewanawijesuriya3216
@sajeewanawijesuriya3216 2 жыл бұрын
Oh.my gosh...!! What a nice performance ... ! Like to hear as original one. All the best...❤❤❤
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you
@sarathkuru3129
@sarathkuru3129 3 жыл бұрын
Super duper, excellent singing good luckdear.
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you so much
@theindependents8412
@theindependents8412 2 жыл бұрын
Listened to this multiple times. Great singing
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you
@donvincent8592
@donvincent8592 4 жыл бұрын
Wow!!!!beeeeautful !!!! 7/10 ,good luck!!🇱🇰🙏👍👏💃💃
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you so much
@donvincent8592
@donvincent8592 4 жыл бұрын
@@LakminiUdawatta My pleasure🇱🇰🙏🎶💃🎶
@champamenikkumbura1401
@champamenikkumbura1401 11 ай бұрын
Excellent❤❤
@LakminiUdawatta
@LakminiUdawatta 11 ай бұрын
Thank you
@niludamayanthi336
@niludamayanthi336 Жыл бұрын
That’s my music teacher
@kusumepa1019
@kusumepa1019 3 жыл бұрын
පට්ට ❤️❤️❤️
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@manjulathilakumara1359
@manjulathilakumara1359 2 жыл бұрын
Extremely good
@LakminiUdawatta
@LakminiUdawatta 2 жыл бұрын
Thank you.
@buddhimathiejayasekera7064
@buddhimathiejayasekera7064 4 жыл бұрын
Extremely beautiful 💗.
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you so much
@kishairomi5984
@kishairomi5984 3 жыл бұрын
Superb
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thanks 🤗
@jeffreyrulach2478
@jeffreyrulach2478 4 жыл бұрын
Nice Song You gave life for it , Perfect Singing
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank you so much for your compliment Jeffrey.
@sameerakulasuriya3126
@sameerakulasuriya3126 3 жыл бұрын
Very beautiful ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you so much 😊
@upulliyanagge2027
@upulliyanagge2027 Жыл бұрын
Should by heart and sing..
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 3 жыл бұрын
බුදසරණයි සියළුදෙනාටම පරිස්සමට ඉන්න💐💐💐💐💐💐💐💐💐🌈🌈🌈🌈🌈🙏🙏🙏🙏🙏💜💚💙🐭
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
ස්තුතියි ඔබට. ඔයාලත් පරිසමින් ඉන්න. බුදසරණයි.
@vasulawijesinghe7960
@vasulawijesinghe7960 3 жыл бұрын
❤️❤️❤️
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
👏👏👏👍👍👍💙💙💙
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 Жыл бұрын
🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋
@maithriinduruwa8114
@maithriinduruwa8114 3 жыл бұрын
එගී රසා නැත වෙන සා ගැයූ නිසා රස නොනසා
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you Maithri Aiya
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 3 жыл бұрын
🌹🌹🌹🌹🇱🇰🇱🇰🇶🇦🙏
@LakminiUdawatta
@LakminiUdawatta 3 жыл бұрын
Thank you
@gamagemenaka1735
@gamagemenaka1735 8 ай бұрын
ගායිකාවක් හැටියට එලියට එනවා නම් වටී
@mahindapitiyekumbura4069
@mahindapitiyekumbura4069 8 ай бұрын
ඇය ගායිකාවන් තමයි .2009 සිරස සුපෙර්ස්ටාර්ස් 3 වටයේ පැමිණි ගායිකාවකි.
@boom3547
@boom3547 5 жыл бұрын
Lassanai akke ❤️😍😍😍😍
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank You
@vasulawijesinghe7960
@vasulawijesinghe7960 8 ай бұрын
❤️❤️❤️
@awell3229
@awell3229 5 жыл бұрын
Good to see you singing nice song after a while. Great job as always.
@LakminiUdawatta
@LakminiUdawatta 5 жыл бұрын
Thank you....
@wimalmhg1198
@wimalmhg1198 5 жыл бұрын
Niyamai.....👏👏👏👏👏
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank You
@jahimakanthi6687
@jahimakanthi6687 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank You
@prasannaratnayake8535
@prasannaratnayake8535 5 ай бұрын
❤❤❤
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 5 жыл бұрын
🌈🌈🌈🌈🌈🌈🌈
@LakminiUdawatta
@LakminiUdawatta 4 жыл бұрын
Thank You
Hadanna Lanwa | හඬන්න ළංව | Cover | Lakmini |
4:03
Lakmini Udawatta
Рет қаралды 91 М.
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Sirasa Super Star Season 3 (28/11/2009)-Lakmini Udawatta
3:53
Pubudu Udawatta
Рет қаралды 19 М.
ALHENE PAL RAKIDDI  | LIVE COVER BY THANURA MADUGEETH & UMALI THILAKARATNE
4:50
Dedunu Paya
3:16
Premasiri Khemadasa - Topic
Рет қаралды 8 М.
Kandula Niwannam - Priyani Jayasingha - www.Music.lk
3:57
Music.lk
Рет қаралды 1,3 МЛН
sihinayaki re 3
22:27
musix&chat
Рет қаралды 17 М.
Sanda Kinithi | Acoustic Cover
4:32
Lakmini Udawatta
Рет қаралды 171 М.
Nanda Malini Song Collection | Cover | Lakmini
8:01
Lakmini Udawatta
Рет қаралды 14 М.