Ganga Saha Nissanka ( ගංගා සහ නිස්සංක ) | Episode 01

  Рет қаралды 21,450

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 44
@maheshkaveeshwara4292
@maheshkaveeshwara4292 5 ай бұрын
මේ තියෙන්නෙ ලංකාවේ ටෙලිනාට්‍ය වල තිබූ තේමාගී වලින් මං අදටත් ප්‍රියතම තේමාගීය ,, සිනා පිපෙනා,, බලාගෙන ඉදපු ටෙලිනාට්‍යක් ගොඩාක් ස්තූතියි , අද ඉදන් බලනවා....
@Kavishani87
@Kavishani87 5 ай бұрын
එතෙක් මෙතෙක් ලංකාවේ බිහි වූ ලස්සනම තේමා ගීතය! Torana video movies thanks for uploading! Please upload all the episodes for a nostalgic journey.
@SandraPerera-y3c
@SandraPerera-y3c 5 ай бұрын
ස්තුති ටොරනා ... 1980 ගනන් වල රූපවාහිනී විකශනය කල ටෙලි නාට්‍ය අපිට නවත බලන්න සලස්වන ... හිමි අහිමි , සුභ ප්‍රර්තනා වගේ ලස්සන නාට්‍ය .. ...
@deepikand5722
@deepikand5722 5 ай бұрын
Lassanama kata api balapu dan yanne patale ewa witarai
@spriyadhershani9743
@spriyadhershani9743 5 ай бұрын
🙏🙏ටෝරෝනා චැනලයට හදපිරිස්තුතිය පුදමි 🎉🎉🎉🎉🎉 ආසාවෙින් බලාසිටි කතාවක් දිගටම දෙන්න අතරමග නතර කරන්න එපා 🎉🎉🎉🎉🎉🎉
@OmerTents
@OmerTents 5 ай бұрын
ලස්සනයි,,, මේ කතා බලද්දී හිතටත් පුදුම සැනසීමක්, දැන් යන කුණුහරප වගේ නෙවෙයි, ස්තුතියි Torana 🙏
@HarshanaManuranga
@HarshanaManuranga 5 ай бұрын
Sampurna aththa
@vacanzaceylon2632
@vacanzaceylon2632 3 ай бұрын
මොකක් හෝ කරුමෙට මේ වගේ ටෙලි නාටය හැදෙන්නෙ නෑ... ගැමි සුවද දැනෙනවා😢😢😢😢
@rosanprem7920
@rosanprem7920 5 ай бұрын
බ්‍රර්මින් ලයිලි ප්‍රනාන්දු මම ආසම කාලාකරුවෙක් ස්තුතියි
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 5 ай бұрын
බාහොම ස්තූතියි මෙම නාලිකා වට හැම කොටසක්.ම පිළිවෙලකට දානවට හැම ටෙලි නාට්‍යය කම ආශාවෙන් බලන්නේ.
@starcom2973
@starcom2973 4 ай бұрын
නියමයි. ඉස්සර පොඩි කාලෙ ආසාවෙන් බලපු කතාව
@wimalasenahaputhanthri4380
@wimalasenahaputhanthri4380 5 ай бұрын
අපි තරුණ කාලයේ කියවු අති සුන්දද ප්රේම ..කතාව ..
@champikamalalgoda7445
@champikamalalgoda7445 5 ай бұрын
ලස්සන අතීතෙ ට අපි අරං ගියා ට ස්තුතිය්
@ruwankumara3218
@ruwankumara3218 5 ай бұрын
ලස්සනයි ..බර්මින් මහතාගෙ ටෙලිනාට්‍ය කොහොමත් ගොඩක් ලස්සනයි
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 5 ай бұрын
හරිම රසවත් ටෙලි නාට්‍යයක්❤❤❤
@ashavithanage1306
@ashavithanage1306 5 ай бұрын
Bohoma stutyi champa shriyani dakinakota asayi niyama niliyo
@devuminilakshakulasingha4170
@devuminilakshakulasingha4170 5 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබට
@kihansatharu1042
@kihansatharu1042 5 ай бұрын
අපේ අම්මලගෙ කාලෙ නාට්‍ය නේද මේ මාර ලස්සනයි ඒ සින්දුව අදටත් කියන්නේ මේ නාට්‍යයේ කියල දන්නෙ නෑනේ
@natashafernando3503
@natashafernando3503 5 ай бұрын
Thanks 😊 for uploading these old dramas ❤
@nasliibrahim3429
@nasliibrahim3429 5 ай бұрын
ස්තූතියි,.. අපි පොඩි කාලෙ රස විඳි නිර්මාණ.අදටත් ඒවා මතකයි. කරුණා කරල කාට හරි කියන්න පුළුවන්ද, කරුණාරත්න සපුතන්ත්‍රිගෙ නවකතා හොයාගන්න පුළුවන් තැනක් 🙏
@dhammikawanshathilaka7153
@dhammikawanshathilaka7153 5 ай бұрын
දිගටම දාන්න
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 5 ай бұрын
Ane mama aasawen hoyapu kathawa. Oyalata thanks . Digatama ewanna honde
@erandirupasinghe666
@erandirupasinghe666 5 ай бұрын
Ane digatama danna
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 5 ай бұрын
ගොඩක් අය ජීවතුන් අතර නෑ. ඔක්කොටම නිවන් සුව 🙏
@kumuduniperera
@kumuduniperera 5 ай бұрын
Subha prarthana denna .athi alankara teledrama.
@nandisudasinghe9548
@nandisudasinghe9548 5 ай бұрын
Mama Harima asama kenek thama Lakshaman vijesekara mahaththaya Harima adaraniyai❤
@nisansalafernando7324
@nisansalafernando7324 3 ай бұрын
Godak pin ❤❤❤
@sumithpali3684
@sumithpali3684 3 ай бұрын
Real life eka ❤
@RandimaSilva-o8h
@RandimaSilva-o8h 5 ай бұрын
Sudu parviyo himi ahimi drama denna 🙏
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 2 ай бұрын
Matath thibuna bo geta gahapu frock❤
@mangalikaliyanarathne1614
@mangalikaliyanarathne1614 5 ай бұрын
Thank you Torana..Wasanthi chathurani inna drama ekak dennako.
@ToranaVideo
@ToranaVideo 5 ай бұрын
kzbin.info/aero/PLpmF11VWSBV0WyYWUdqzaS3kCRYD1MDGx&si=-ayNUAL95aXOsqCQ
@dilinithusharika5975
@dilinithusharika5975 4 ай бұрын
Meka 1998 wage nawaeda telecast une
@kumudukumudu1960
@kumudukumudu1960 5 ай бұрын
❤️🌹❤️🌹👍
@Nalinda.
@Nalinda. 5 ай бұрын
🎉🎉🎉
@Ramya-pc7il
@Ramya-pc7il 5 ай бұрын
Oya telidrama eka yaddi mata awrudu 10k athi apata tv na yaluwekge gedara gihin balanne....
@deepikand5722
@deepikand5722 5 ай бұрын
Lassanama lassana kata api aswen balapu adatath epa nowena dan balannema me issrakata dan yana ewa kata newene ewa patale ewa
@amkchandrika987
@amkchandrika987 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 2 ай бұрын
විසිකරා නේද තැබිලි කොම්බේ 😮
@Kushan865
@Kushan865 5 ай бұрын
13:04 ලෙඩා ගෙනියන්න උදව් කරා කියලා තැඹිලි බීලා කොම්බ දෙක විසිකරපු එකනම් අනුමත කරන්න බෑ... දැන් වහින කාලේ ඩෙංගු අවදානම හැමතැනම නිතරම NEWS වලට කියනවා පරිසරය පිරිසිදුව තබාගන්න කියල...😂
@slhermit
@slhermit 4 ай бұрын
Dod said "spine is damage". Spine kiyanne ස්නායු පද්ධතිය නෙමේ
@dinukawijayanga1166
@dinukawijayanga1166 5 ай бұрын
මේක විකාශනය වු වසර කියද 🤔
@devikanilanthi2938
@devikanilanthi2938 5 ай бұрын
1990 ගනන් වල මතක විදිහට
Ganga Saha Nissanka ( ගංගා සහ නිස්සංක ) | Episode 02
15:20
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 43 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 132 МЛН
CHIN CHIN NONA MOVIE TRAILER....
6:10
Suranga de Alwis
Рет қаралды 84 М.
Ira Paya (ඉර පායා) | Episode 02 - Teleview TV
28:43
TeleView Plus Tv
Рет қаралды 43 М.
Golu Hadawatha Teli Natye Kathawa 29 04 2016 Part 01
28:21
Siyatha TV
Рет қаралды 68 М.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 43 МЛН