KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Visekari | Episode 55 - (2025-01-06) | ITN
19:28
බෙස්ටී | Bestie - @Lochi
18:14
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Visekari | Episode 54 - (2025-01-03) | ITN
Рет қаралды 797,910
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 364
@Ama_vlogs
16 күн бұрын
මේ වගේ ආදරෙන් ඉන්න වාසුට මෙහෙම වංචාවක් කරන එක නම් 😢😢😢 මේ වගේ පිරිමි කොච්චර ඇතිද😖😖😖
@ShashiWijesuriya
16 күн бұрын
පහන්දි කියන්නෙ ..තනිකරම මම ❤🥺 ..කවදහරි ජීවතේ දිනන්න ඕන කියලා හිත්නවා.අම්මා එක්කම❤❤
@Zombi-n2p
17 күн бұрын
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉
@sayuridiwyanjali
17 күн бұрын
hmmm😒😒
@UtDt-e5j
17 күн бұрын
🥰🥰🥰
@PriyaPriya-k2u9v
17 күн бұрын
❤❤❤❤❤
@pahandiamaya4288
17 күн бұрын
Hmm❤
@kasunindrajith2411
17 күн бұрын
අනේ නිකං පලයං හිඟන්නො
@MasushaniMadu
17 күн бұрын
මාශී නම් මරූ අනේ ...එයගෙ කොටස් හරී අසාවෙන් බලන්නෙ
@Tharani-nn2fo
16 күн бұрын
ගොඩක් අය ඉෂීට බැන්නට ඉෂිගේ වැරැද්දක් නෑ.ඉෂී හරිම හොඳ කෙනෙක්.රිතූට ආදරෙයි.දුමීට ආදරෙයි.අලුතෙං ආව පහන්දිටත් ඒ වගේ.ඒ වගේම දීරලා එක්ක වුනත් හරිම ආදරෙං හිටියා.එයාලා ගැන හිතුවා එයාලට උදව් කලා.හැමෝටම උදව් කලා.යශෝලා එක්ක වුනත් මුල් කාලෙ හොඳටම හිටියා. ඒත් එයා චේතියට ආදරෙයි.එයාව විශ්වාස කරනවා.ඒ ආදරෙං අන්ද වෙලා වගේ ඉන්නෙ.ඒ නිසයි ඌගෙ වැරැද්දක් පේන්නැත්තෙ.යශෝ එක්ක තරහා ගන්නෙත් ඒකයි.චේතිය වෙනුවෙන් ඕන දෙයක් කරන මට්ටමට ඉෂී චේතියට ආදරෙයි. මේ කතාවෙ හැටියට වාසු හරිම හොද කෙනෙක්.චේතියගෙ සම්බන්දෙ ගැන දැනගත්තම එයා දරුවො ගැන හිතලා චේතියට සමාව දෙයි.ඒත් කතාවෙ අවසානෙදි අසරන වෙන්නෙ ඉෂී.😊
@PrasadiMadu-o6g
16 күн бұрын
ඇත්ත කතාව . එයා කරන්නේ එයාගෙ චරිතේ එයා දන්නේ නෑනි ඒ මිනිහා බැදපු මිනිහෙක් කියලා. අද සමාජේ මේ වගේ දේවල් ඕනි තරම් වෙනවා. ආදරේ කරන්න ගියාම ගෑනු පොඩි දරුවෝ වගේ. හොද නරක දෙකක් නෑ. නරක පේන්නේ නෑ . හොදම විතරයි දකින්නේ. අන්ද වෙලා විස්වාස කරන්නේ. ගෑනු අසරන වෙනවා ගොඩාක් 😢😢
@Tharani-nn2fo
16 күн бұрын
@@PrasadiMadu-o6g ඔව් සම්පූර්ණම වැරැද්ද චේතියගෙ.ඌ ඒ දෙන්නවම රවට්ටනවා..ඒ දෙන්නම ලස්සනට ආදරේ කරන්න දන්නවා.ඒ්ත් චේතිය දෙන්නවම විනාශ කරනවා.ඉෂී , වාසු දෙන්නම ආදරේ වෙනුවෙන් තමංගෙ උපරිමේම කරන කෙල්ලො දෙන්නෙක්.ඒ්ත් චේතිය වගේ ජරා මිනිස්සු හින්දා ඒ වගේ ලස්සන ජීවිත විනාශ වෙනවා.
@shyamakodikaragedias6244
16 күн бұрын
කැම්පස් ගියේ බංකු පාස් කරලද? බබා හම්බ උනාද මොලේ පෑදෙන්නේ
@Tharani-nn2fo
15 күн бұрын
@@shyamakodikaragedias6244 මොලේ අවුලක් නෙවෙයි තියෙන්නෙ.එහෙනං ඉතිං ඔය වනචරයා වුනාට ප්‍රොපෙසර්කාරයත් ඉගෙන ගත්ත එකානෙ.මොලේ තිබුනට වැඩක් නෑ.ආදරේදි මිනිස්සු අන්ද වෙනවා බොලද වෙනවා.අනිත් කෙනා ඉල්ලන ඕන දෙයක් දෙන්න යනවා.දන්නෙම නැතුව වරදිනවා.අද මේ සමාජෙ එහෙම අය කොච්චරනං ඉන්නවද
@TharuTharu-n3l
16 күн бұрын
Take care කතාවේ වාසලට වෙච්ච දේ තමා මේ මිනිහටත් වෙන්න ඕනී
@Ibetter897
17 күн бұрын
චේතියට කෙලවෙනකම් බලන් ඉන්න මම 😅
@VRDisanayaka
16 күн бұрын
කොච්චර බැන්නත් චේතියගෙ acting superb. අපිට එයා එක්ක කේන්ති යනව කියන්නෙ එයා එයාගෙ character එක හරියටම කරනව කියන එක 😊❤
@rasikanilmini9591
17 күн бұрын
මං බලන් ඉන්නෙ ඉශීගෙයි චේතිගෙයි ලව් එක වාසුට මාට්ටු වෙනකල්.😂😂😂
@kasunindrajith2411
17 күн бұрын
වෙන බලන්න දෙයක් නැද්ද නිල්මිණී.
@ThanujaUdayangani-mj8co
17 күн бұрын
මමත්😂😂😂😂
@isharaseuwandi6410
17 күн бұрын
Ow mth
@Ibetter897
17 күн бұрын
මාත්😅
@Dncinwrld
17 күн бұрын
ඒත් වාසු පාඩුවෙ ඉදී..😏😏 ඇඣේ ඇයි චේති මෙහෙම කරේ කියයි 😏
@Niluka-p8n
17 күн бұрын
වසු වගේ බිරිදක් ලබන්න මේ මිනිහට පින නැ..දවසක වසු නැති වෙන්න ඔන ඔයි ජාරා මිහිහට.😡😡😡
@thilonimaweerasinghe4699
15 күн бұрын
නෑ ඕක දැනගත්තත් වාසු ඉන්නවා.ඒක දන්න නිසා තමා මේකා වටේ යන්නෙ
@theresejohn6108
17 күн бұрын
දුක් වෙන්ඩ ඕන ඉෂි ගැන කවදාහරි වාසු දැනගත්තොත් ළමයි දෙන්නා ගැන හිතලා සමාව දෙයි එත් ඉෂිට ඉතිරි වෙන්නෙ දුකයි පරාජය ලැජ්ජාව විතරයි
@PabodiPabodi-g9f
17 күн бұрын
ඉශීටවඩා වාසු ලස්සනයි.අරුට නම් පිස්සු
@Anosha-w2q
17 күн бұрын
Wal kama
@Asanka-k9i
16 күн бұрын
චේති ඉෂිව ආස්‍රය කරන්නෙ love කරන්න නෙමෙයි.. උගෙ වල් ආසාවන් හින්දා... අද කාලේ ගොඩක් බැදපු පිරිමි එහෙමයි... ඒක හරි කියන්නෙ නෑ මං කොහොමත්...
@anushikadilhani5897
16 күн бұрын
මිනිස්සු බලන්නේ ලස්සන නෙමෙයි වේස කම,ඒකනේ වාසු කොච්චර හොද ලස්සන බිරිදක් උනත් මෙලෝ වැඩකට නැති ඉශි අස්සේ රිංගන්නේ ආදරේට නෙමේ.
@prashadshelton527
14 күн бұрын
ඒ උනාට ඉශීගෙ පුක ලොකුයිනේ
@sahh6605
16 күн бұрын
දීරෙගෙය් ඉරන්ගෙයි ගෙදර බලන්න කට්ටි අස නැද්ද😢😢❤
@TaniyaWish
17 күн бұрын
වාසුගේ ලස්සන ❤️❤️❤️ඔව් හැබැයි ගෑනු ඕනිවට වඩා හොද උනාමත් පිරිමි පිට යනවා ඒකාකාරී නිසා...
@SureshGimhana-mn1nv
16 күн бұрын
ඒක මාර කතාවක්නේ ඒකාකාර යි තමයි පවුල් ජීවිත .මොකද උදේ ඉදලා රෑ වෙනකම්ම එතකොට ඒකාකාරී ගෑනීගේ ජීවිතේනේ.කසාද නොබැඳ වටේම පලයල්ලකෝ එතකොට ඒකාකාරී නෑ
@TaniyaWish
16 күн бұрын
@ ඔයා වගේ හිතන කෙනෙක්ට ඒක තේරුම් ගන්න බැහැ බලන්න වැරදි කරන ගොඩක් මිනිස්සුන්ගේ ගෑනු 100% ක් ඔවුන්ව විශ්වාස කරලා අවසානේ තනි වෙච්ච මිනිස්සු ... ගගක් උනත් ලස්සන ගල් පර අතරින් ගලා යනකොට පොඩි පොඩි රණ්ඩු තරවටු කිරීම් අවශයි අනිවාර්‍යෙන් පිරිමියෙක්ට නාවලා ගෙට අරන් හුරතල් කරනවට වඩා...... මගේ හස්බන්ඩ් මට ගොඩක් ආදරෙයි ඒ කියලා ඔහු කියන හැමදේම මම විශ්වාස කරන් නැහැ හිතුනොත් දිගින් දිගටම අහලා බේරුම් කර ගන්නවා මම වැරදි ඇති ඒත් මට හිතෙන දේ කිව්වේ....🫰❤️
@SavithriDeSilva-zw1cj
16 күн бұрын
So true.. ගොඩක් පිරිමින්ට තමන්ගෙ වයිෆ්ගෙන් අම්ම කෙනෙක්ගෙ සුන්දර control එක ඕන
@Nethukisinethma
15 күн бұрын
එහෙනම් ඔයා හොද වෙන්න එපා වටේ යන්න 😂😌😌
@Chamaliprabashini1234
14 күн бұрын
බලුකම හින්දා
@nishukisadamali9211
16 күн бұрын
මාශි කතා කරන විදිය මරු අනේ ..එයා නිසාමයි කතාව බලන්නෙ ❤
@malinduprarthana4563
16 күн бұрын
Kukula and mashi ...best acting .. 😂❤
@SanduSandu-s1e
16 күн бұрын
පහන්දි හරි අහිංසක ගෑනු ලමයෙක්😳
@bolpinicreations7004
15 күн бұрын
උන්මාද චිත්‍රාගෙ කොටස් බලන්න කම්මැලි අය ඉන්නවද
@DilmiChathurya-n3f
17 күн бұрын
ඇයි අනේ මේ චේතිට මෙච්චර ලස්සන වයිප් කෙනෙක් එක්ක හැමදාම මෙහෙම ඉන්න බැරි😢
@Anosha-w2q
17 күн бұрын
තියෙන wal kama
@sammulacky5524
17 күн бұрын
ආදරේ කියන තැනදී ගැහැනු කොච්චර මෝඩ වෙනවද
@Fafam4t
16 күн бұрын
ඔව්
@GimhanaSandaruwan-i4n
15 күн бұрын
වාසු කොහොමත් ලගදිම සප්ප්‍රායිස් වෙයි 😢😢
@nethmisansala-py9mf
16 күн бұрын
පහන්දි එදා කිව්වානෙ මල්ලී කෙනෙකුත් ඉන්නවා කියලා 😊😊
@pradeepsandaruwan9507
17 күн бұрын
පහන් දී.ඒරා❤❤❤.වනචරයාගේ හොර එළි වෙන්නේ නෑනෙ 😡
@fgyggg3117
17 күн бұрын
හොරාට ගෑනුත් එක්ක ලැගලා චාටුබස් දොඩනවා තමුන්ගෙ ගෑනිට.අනේ මේ ගෙවල් වල ඉන්න ගෑනුත් අහුවෙනවා කපටින්ට .
@Sumedadushmantha
15 күн бұрын
ඒ ලමයා මහන්සි වෙනවනම් ඔයා උයන්නකෝ නැන්දම්මේ😂😂
@kushi784
17 күн бұрын
පහන්දි වගෙ පවුලේ බර කරට අරන් ජීවත් වෙන ලමයි කොච්චර ඇති ද මේ සමාජ යේ
@kasunindrajith2411
17 күн бұрын
කනේ තහද්දි හරි පව් අෆ්ෆා
@jeewanthikadhanari9843
16 күн бұрын
Mmmm
@ChandraPathirana-i5g
17 күн бұрын
මාශිගේ හිනාව ශෝක්
@kasunindrajith2411
17 күн бұрын
දැන් මාශි දෙයි උඹට😅
@ThakshiMadumali-xk2zg
16 күн бұрын
වාසු පව් දවසක එ ආදරෙ ආය ලැබුණත් එ වගෙ පිරිමියෙක් මොකටද 🤗🤗🤗🤗🤗
@dil-t1f
17 күн бұрын
සදමාල්ගෙ අක්කා වාසුද දන්නේ නෑ 😂😂
@DasuniSavindi-j1m
17 күн бұрын
මටත් හිතුනා
@GayaniWasanthi-ts8bx
17 күн бұрын
Mashige punchida danna😂😂
@dilupamanori637
17 күн бұрын
ඔයාටත් හිතෙන දේවල්. 😊😊
@SampathSampath-zc6jy
17 күн бұрын
Podi Akka...babekuth innava kiivane❤❤
@udeshikachathurangani5928
17 күн бұрын
@@SampathSampath-zc6jyවාසුටත් බබෙක් ඉන්නවානේ. වාසුනේ දුවව අරන් පාර්ක් යනවා කිව්වේ
@DayanaUmavi
17 күн бұрын
මම බලන කතා තුනක් තියෙනවා 1.විසේකාරි 2.ප්‍රේම රස්තියාදුවේ 3.පරාදිසේ ඔය කතා තුනටම මං ආසයි ආසාවෙන් බලන්නේ ධ්‍යක්ෂතුමාට ගොඩාක් ස්තුතියි මේ කතා තුන එක දිගටම දාන්න මං ගොඩාක් කාසාවෙන්බලනවා🎉🎉🎉❤❤❤
@pradeepsandaruwan9507
17 күн бұрын
ඇයි මායාවී.රොකී.බලන්න පට්ට කතා දෙක.සිරසේ.👌👌
@UpamalikaEranga-ve4lg
17 күн бұрын
මං පාරාදීසේ වෙනුවට බලන්නේ හිරිපොද වැස්ස හලෝ 🫣
@Sewwandidissanayak
17 күн бұрын
සින්ටො කතාවත් ලස්සනයි
@surangikakumari3474
16 күн бұрын
ITN එකේ අමුතු දොස්තර බලන්න. සුපිරියක්
@Fafam4t
16 күн бұрын
ඔය සේර්ම ත් එක්ක පාවී එන්නඅහසෙ ,රස රහසක්, අමුතු දොස්තර බලන මම
@n4dyt603
17 күн бұрын
චේතිය සුපිරියට රඟපානවා 🎉️✨
@peshalapela8136
17 күн бұрын
❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@kasunindrajith2411
17 күн бұрын
තෝ කැතයි අප්පිරියයි කුජීතයි
@wathsaladias3367
16 күн бұрын
ගෑනියෙක්ට වචනයක් කොච්චර ලොකු මහමෙරක් ද. කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරලත් එක වචනයක් කිව්ව ගමන් ......😢
@SamanthikaKumuduni-g1k
16 күн бұрын
Mashi supiri kellek.yaluwa wenuwen professorta gahanna kiyanna tharam hitha hodai❤
@chamodimadurangika4590
16 күн бұрын
අනේ මේ කතාවෙ මැද්දෙ යන අනිත් සිංදුව මොකක්ද...ඔය සිනහ වත කමලේ මම තව තනිවෙන්නෙ නෑ කියල යන්නෙ 🥺🥺🥺
@rollamolla-rq1gt
16 күн бұрын
මාෂි නියමයි චේතිය කාරයාගේ වැඩක් කියලා මාෂි හොයාගනි❤
@dinukatharanga4919
16 күн бұрын
Wasu harima ahinsakai...lassanai 😘😍
@ChinthakaHerath-cm3lt
15 күн бұрын
මිනිහාම ගියනවා ගෑනිට මොඩ වෙන්න එපා කියලා.ගෑනිගේ හොද මොඩ විදිහට දකින මිනිහෙක්.😂
@pulasthikarawita
16 күн бұрын
මේ වගේ හොද පිරිමි න්ට වාසු වගේ වන්ක ගෑණු හම්බවෙන්නෙ නම් පූරුවෙ පවකට.
@ChampikaPriyadarshani-w6n
15 күн бұрын
Wasuge warada mokakda
@BLINKLYBILL-vm2th
17 күн бұрын
මට තියෙන ප්‍රශ්නෙ පහන්දි කොහෙද නිදා ගන්නෙ කියන එක😮
@thilinikanchana261
17 күн бұрын
mtth😂😂
@dimalshas.tharaka4564
17 күн бұрын
මටත් 😂
@Sampathsiyoni
16 күн бұрын
අයියෝ නැති මෙයලට තියන ප්‍රශ්න්නේ... පහන්දි නිදියන්නෙ එයලගෙ ගෙදර.... ශුටින් ඉවර වෙලා 😂😂😂
@Himashi.Kaushalya.
16 күн бұрын
😂😂
@mindunishehanya5220
16 күн бұрын
Aka maru matath
@Shiyani-cs5mk
17 күн бұрын
Ganiyakata තම සැමියා තරම් වටින වස්තුව k ma ලෝකya.තවත් na
@lakshaninelunika
16 күн бұрын
Virage acting natural.habai erage acting samahara than waladi madi ath kohoma unath era mage🥰🥺
@NimeshaChathurangani-j7h
16 күн бұрын
අප්‍රිඩි ප්‍රොෆෙසර්ට නෙලයි වගේ😅😅
@HansikaSandaruwan
16 күн бұрын
මාෂියෝ ඒක නන් මරු ඈ😂😂😂
@Unethma
16 күн бұрын
පහන්දි ලස්සනයි ❤❤❤
@ShanuKodithuwakku-w4b
16 күн бұрын
එරාන්ගෙ සතුට 😘❤️
@sayuridiwyanjali
17 күн бұрын
😢waasu paw anee😢😢❤
@kasunindrajith2411
17 күн бұрын
වාසුට දැන් වයසයිනෙ... පව් paකයා
@dil-t1f
17 күн бұрын
කුකුල් ඇෆ්‍රඩීට ඈදුමක් දීපල්ලා 😅
@shamaleepriyanga2883
14 күн бұрын
😂
@ChamithRoshan-c9b
17 күн бұрын
Aththatama ganu api kochchara modada .wasu dakina hama welema mata hithenne .pirimi apiwa kochchara rawattanawa athda kiyala😢
@chandanagamlath4455
17 күн бұрын
Ehema ne suu
@isharamadhushani8870
16 күн бұрын
eka aththa 😢
@ShamaRamyalatha-ne8hh
17 күн бұрын
❤❤❤ලස්සයි කාතව
@MCESPRO6996
17 күн бұрын
පහන්දි එරා එක්ක යාළුවුනානම් හොදයි දීරා යශෝට ලව්නෙ 😐
@dilupamanori637
17 күн бұрын
පහන්දි එරාගේ ගමේ ගෑණු ළමයා වෙන්න බැරිද ?
@udeshikachathurangani5928
17 күн бұрын
@@dilupamanori637 යශෝ ගෙදරින් තාප්පෙන් පනිද්දි එරාව හම්බුනේ. එරා බයික් එකේ ආවේ ඒ පාරෙන්නේ. යශෝලාගේ ගෙවල් ළඟ වෙන්න බැරිද එරා 🤔🤔🤔
@bandaranayake441
16 күн бұрын
වාසුටත් වඩා..කතාවේ හැමෝටම වඩා ගාමන්ට් ළමයා හරිම ලස්සනයි
@ThanushyaSasheyli
17 күн бұрын
Ammo isheta aluth auruddata aluth adumak arng deela😂 suba pathum😊
@YehaniYehani-qg7gl
16 күн бұрын
මගේ හස්බන්ඩ් වෙන ෆ්බී එකවුන්ට් එකක් හදලා හොර ගෑනි එක්ක මැසේජ් කරනවා...ගෙදර එද්දි ඒක ඩිලිට් කරන් එන්නේ..ලොගවුට් උනත් ඒ එකවුන්ට් එක පෙන්නන්නේ නෑ😢මට ඕනේ එක හොයා ගන්න😔🥺කොහොමද ඒ එකවුන්ට් එක හොයා ගන්නේ🥺ප්ලීස් දන්න කෙනෙක් කියන්නකො😔🙏
@subashiniranaweera3831
12 күн бұрын
Wasuge nandamma wage nandammek matath inne.harima sathutui.
@VRDisanayaka
16 күн бұрын
ඉශි හොදයි.ඒත් හරි මෝඩයි .ඉක්මනට වචන වලට රැවටෙනව.එයාගෙ character එකෙන් ගෑනු ළමයිට ගොඩක් වටින අදහසක් දෙන්නෙ
@kushi784
17 күн бұрын
අප්ප්‍රිඩිගෙන් ලගදිම ප්‍රොපෙසර් කන්න ඕන..ඒ එපිය ලබන සතියේ වත් දෙන්න
@sanusandu
16 күн бұрын
දැන් මේ කතාව ඇදෙනවා වැඩී වගේ හොර මගුල මාට්ටු කරන්න කාලෙ හරි දැන්
@chamikamadushani1179
17 күн бұрын
ආසාවෙන් බලන කතාවක් ❤
@sandamalisomarathne1024
17 күн бұрын
Mama hithanne mekath lesiyen iwara wenne nathi kathawak wei
@nimeshanihemachandra8534
16 күн бұрын
ඒක ඇත්ත. වැරැද්දක් කරාම රන්ඩු වෙන් නැති ගෑනුන්ව මුන් ගොනාට අන්දනවා. රන්ඩු වෙන ගෑනුන්ට කියන්නෙ ඔලුව කනවා කියලා. අන්තිමට උන් හරි ගෑනු තමයි කොහොම උනත් වැරදි
@anuradharoshani6511
17 күн бұрын
මෙහෙම නැන්දම්ම කෙනෙක් හොයා ගන්න බැරිද දන්නෑ.දැකල තියෙය නැන්දම්මලානම් මලයක්ශනියො වගේ
@Dilrukshi-kodikara
17 күн бұрын
Salliwalata hari kamak ne Ganna puluwannam
@Ibetter897
17 күн бұрын
මගෙ නැන්දම්මත් ඔය වගේ හැම දේකටම මගෙ පැත්ත 😊 එයාගෙ නැන්දම්මත් එයාට එහෙමම ආදරෙයි 😊❤
@IreshaLakmali-w8i
17 күн бұрын
ඉන්නවා කතා වල නම් . මේ වගේ.නැත්නම් මේ ආත්මෙවත් එහෙම කෙනෙක් හම්බෙන්නෙ නෑ 🤪
@pikanchana4569
16 күн бұрын
Mata innawa mehema kenek ❤
@MalshaJayawardhana-b1g
16 күн бұрын
එහෙම නෑ අනේ කව්රුත්ම. මගේ නැන්දම්මා මගේ අම්ම්ට වඩා කරුනාවන්නතයි
@DinushikaMadushani-j5x
17 күн бұрын
මායාවී ආලවන්ති සින්ටෝ පාට කුරුල්ලෝ විසේකාරි මන් ෆෝන් එකෙන් බලන කතා ට්ක 😊😊 😊😊😊😊😊 😂
@Sewwandidissanayak
17 күн бұрын
මේ ඔක්කොම බලනවා රොකිත් ඇතුලත්ව❤
@malshasrimali3145
17 күн бұрын
අර කැම්පස් කොල්ල හැමතිස්සෙම ඇගිල්ල උරන එක නම් හෙන ගොං.... එහෙම මොංගල් ඩයල් වලට කැම්පස් යන්න පුළුවන් ද.... ඒක නම් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ....
@TaniyaWish
17 күн бұрын
එහෙම අය ඉන්නවා ඕන තරම් ඉස්කෝල වල බලන්නකෝ හොදට ඉගෙන ගන්න පෙලක් උන් මොන්ගල් වගේ මමනම් දැකලා තියෙනවා😊
@erangamadusanka3807
16 күн бұрын
එහෙම අය තමයි ඉන්නේ ගොඩාක්
@umeshafernando1396
17 күн бұрын
ගෑනු හොයන්නෙ ආදරය නේ 🥺💔
@Mayumiracle94
16 күн бұрын
අනේ මාෂී......😂😂😂😂
@tharangalakmali3513
17 күн бұрын
Mashi maru anee
@PavithraSandamali-tr4ss
15 күн бұрын
Propesa karayage paulata love kannadiya pennanna aekka yai badu aethanadima chora wei propesawa😂😂😂😂
@irosharamanayaka5025
15 күн бұрын
නැන්දමිමා ❤
@Shalaniwasathika
15 күн бұрын
මේකේ බැක්ග්‍රවුන්ඩ් එකේ යන සිංදුව බලන්න විදියක් නැද්ද.ලින්ක් එකක් දෙන්නකෝ 🥹(ඔබ මා ගාව දුක තියා යන්න)
@UtDt-e5j
17 күн бұрын
මමත් ආවා කතාව බලන්න කෝ ඉතින්
@SujeewaJilani
17 күн бұрын
නියමයිමා ශ්‍රි.නියමයි
@upekshaidumini5151
16 күн бұрын
නම් වලින් වෙනස් වෙච්ච චේතියලා තව කොච්චර ඇති ද 🥺
@kushi784
17 күн бұрын
ප්‍රොපෙසර් කාරයා ගෙ බොරු ආදරේ ..අම්මා ට පේන්න්න විතරයි ...ගෑනි ට ආදරේ කරන්නේ
@kasunindrajith2411
17 күн бұрын
අනේ නිකං පලයං කුශී
@kushi784
16 күн бұрын
@@kasunindrajith2411 මේ මොන මොලේ අමාරු කාරයෙක්ද
@saurisaa4356
17 күн бұрын
මාෂි 💞💞❤️❤️
@Sanchi212
16 күн бұрын
Kannadiyage love akka thma wasu. Eken thma professor ge atta Eli wenne 🌚
@Diluuu__11
15 күн бұрын
පව් වාසු.. 😢
@ThisariSanchila
17 күн бұрын
අරගොල්ලන්ට පෙන්නන අක්කා ප්‍රොෆෙසගෙ වයිෆ් වෙන්න ඇති මට හිතෙන විදිහට❤❤
@dilupamanori637
17 күн бұрын
මේකයි වෙන්නේ ඕන පොෆෙසර් පවුල එක්ක එයි ,උන්මාද චිත්‍රා එක්ක කොල්ලෝ සෙට් එක එයි අරහෙන් යසෝලා එයි. පොෆෙසර් මාට්ටු බැදලා කියලා.
@georgeslotfi319
17 күн бұрын
Kukul appadita tiyennema eka adumae😂😂
@user-Dhanu.
17 күн бұрын
මේ ප්‍රෝපෙසර් කාරය සැබෑ ජිවිතේත් ඇත්තටම කුපාඩි මිනිහෙක්. ටික් ටෝක් එකේ කෙල්ලෙක් ඉන්නවා මෙයා එක්ක එකට ජීවත් වෙච්චි ඒ කෙල්ලව අත් ඇරල මේ නළුවා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා තියෙන්නේ. බඳින්න ආශ්‍රේ කරලා තියෙනවා අර කෙල්ලවත්. ඒ කෙල්ල පොටෝ එකක් දාලා තිබ්බා දැක්කා මම. මේ නළුවා තමා 😊😊
@ranjanikuruppu2586
17 күн бұрын
සැබෑ ජීවිතේ හොද කෙනෙක්. දරුවෝ දෙන්නෙක් ඉන්න ලස්සන නෝනා කෙනෙක් ඉන්නේ. ඒ වගේම නිහතමානීව කතා කරනවා ඕනී කෙනෙක් එක්ක.
@bi_comdidul
16 күн бұрын
Tiktok ekeda jeewat wela tyenne. Ehenm.awlk na. Kata hadana un serama bosathda
@shashibaniwarnakulasuriya7783
17 күн бұрын
මේ චේතිව මරන්න එපැයි යකෝ 😮😐
@susandemelza9311
14 күн бұрын
වාසු පව් 😢
@sandunibuddhika2348
14 күн бұрын
වාසූ පවු අප්පා 😢
@ChaminduPerera-w6w
16 күн бұрын
ලස්සනයි කතාව ❤️
@nisansalachathu2523
16 күн бұрын
Profesör wife paw ane ❤
@Asanka-k9i
16 күн бұрын
දීරාගෙ වොයිස් එක මරු 💪💪
@newmovietrailers458
17 күн бұрын
Ada best 😊 Watch to c Sandani’s with hot dresses 👗 ❤🎉
@diliniKokila-dh3zq
16 күн бұрын
Nice teledrama
@SuduKuwait
16 күн бұрын
පහන්දී ලස්සනයි
@DevikaMuthukuda-x3b
17 күн бұрын
Ane heta deerla shopping yaddi profeser karaya pawulat ekka hambaunot shook
@7289you
17 күн бұрын
Hamadama ekama tika. Mama dan skip kara kara me kathava balanne. Goo wegena enne.
@venulakrandi1606
16 күн бұрын
මාශි නම් මරු😁
@chanaliaud575
16 күн бұрын
මාෂී කලිසම් කොටේකුත් ඇදන් කකුල් උඩ දදා දගලපු එක නම් කැතයි.
@AsmaZe-ve7xh
16 күн бұрын
Kiyanne nam 😂😂ammath balanwalu
@AsmaZe-ve7xh
16 күн бұрын
Aneda ha😂😂😂
@nimashafernando2203
17 күн бұрын
very nice❤
@upekshasandaruwani9335
6 күн бұрын
Wasuwa poddak hurathal kra nm boru okkotm ahuwenwa 😢ehm epaa wasuuu occr ahinsaka wenna
@SewminiBandara-x1y
16 күн бұрын
අරකිට ඇද දෙන්න බැරි නිසාද කෙහෛද පහන්දිට තරහා 😂
@nimsarachamodi2865
16 күн бұрын
Mashi hena athal appa 😂❤
@IreshaDilhani-gx4bz
16 күн бұрын
Sarta tiyenne manamala wal balmak ragapama nam niyamai.
@MadubashanaMunasinha
16 күн бұрын
Ane diralata gahauwe shenge thattha ane oy tharam therenne nadda 😔😔
@senuthnonis7451
16 күн бұрын
අම්මෝ මස් කුට්ට් ය.😢
@NavodyaJayawardana
7 күн бұрын
😂
19:28
Visekari | Episode 55 - (2025-01-06) | ITN
ITN Sri Lanka
Рет қаралды 739 М.
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 1,9 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
1:12:44
E392 How to Live with Humility with Jamin Goggin
Saddleback Church
Рет қаралды 137 М.
19:33
Visekari | Episode 65 - (2025-01-20) | ITN
ITN Sri Lanka
Рет қаралды 171 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 675 М.
41:07
අපි එකට සමරපු 1st නත්තල 24’🎄❤️එයාට දුන්නා PRANK එකක්😂haircut after 2 years|මං හදපු කෑම🙈
Shanudrie
Рет қаралды 771 М.
4:55
අලුත් අවුරුදු offer එක ඔයාලත් ගමුද👈
Tharu Art By Tharanga Herath.
Рет қаралды 263
1:36:04
මනුස්සයෙක්ව පිටකවරෙන් මනින්න එපා | Yureni Noshika | Mirror Arts
Mirror Arts
Рет қаралды 313 М.
32:53
Dubai shopping vlog🛍️🛒// කුනාෆා doughnut 🍩🥵// habibi කෙනෙක් උන දවස🙊❤️🇦🇪
Yohani Hettiarachchi
Рет қаралды 167 М.
2:44
Visekari | Episode 65 - (2024-01-18) | ITN
Tele Tv
Рет қаралды 35 М.
LIVE 🔴 Hiru TV Salakuna Live | Dayasiri Jayasekara | Episode 466 | 2025-01-20 | Hiru News
Hiru News
Рет қаралды 1,3 М.
19:55
Paradeese | Episode 124 - (2025-01-20) | ITN
ITN Sri Lanka
Рет қаралды 96 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН