ගෑස් ප්‍රශ්නෙට උත්තරේ - සිංගර් මල්ටි කුකර් | Singer Multi Cooker - Product Honest Review

  Рет қаралды 51,768

Joy of Life.

Joy of Life.

Күн бұрын

This video presents you how you can use the "Singer Multi Cooker" to prepare different foods.
Enjoy..

Пікірлер: 125
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
මෙන්න ඔයාලා බලාපොරොත්තුවෙන් හිටි ගෑස් නැතුව උයන කලාව - Part 2 එක.... kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8 Enjoy 🤗🤗
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
Just bought a multi cooker. This video is very useful. Thanks.
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Thank you so much for the valuable thoughts ❤️
@shimayanaseem7544
@shimayanaseem7544 2 жыл бұрын
How much ?
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@LuxurySriLanka
@LuxurySriLanka 2 жыл бұрын
Wow...best review i hv seen..cheers
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Thank you so much 💕
@jayanirathnayake5263
@jayanirathnayake5263 2 жыл бұрын
I had one yesterday..It is very easy..
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
So happy to hear that..
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@gayanifonseka1426
@gayanifonseka1426 2 жыл бұрын
How about current bill
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
@@gayanifonseka1426 Please refer to the part two of the video in my KZbin channel. Enjoy 💖
@sriyanthirodrigo3618
@sriyanthirodrigo3618 Жыл бұрын
Electricity bill eka kohomada
@JoyOfLife.
@JoyOfLife. Жыл бұрын
Electricity Bill එක ගැන සදහනක් දෙවැනි වීඩියෝ එකේදි කලා.
@huntercgs3745
@huntercgs3745 2 жыл бұрын
Thank you for the video, What option to use when your cooking chicken curry ?
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Use either Stew or Slow Cook option, await for the detailed next video including rest of the options.
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@suranjan5414
@suranjan5414 Жыл бұрын
Wena multi cookers wala winadi ganakin current off wala washpa walin uthuru tika karagannawa.eeth meka ehama naha nada.e kiyanna current ynawa wadie.
@JoyOfLife.
@JoyOfLife. 10 ай бұрын
ඒ ගැන පැහැදිලි අදහසක් නම් නෑ මට.
@heshanihettiarachchi197
@heshanihettiarachchi197 2 жыл бұрын
Well explained. Thank you...
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Thank you so much ❤️
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
You are welcome ❤️
@rovi3251
@rovi3251 2 жыл бұрын
Godak watinawa me review eka 👌
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Thank you 💕
@krishanthifernando5613
@krishanthifernando5613 2 жыл бұрын
Thanks a lot
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
You are welcome 😍
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Thank you so much ❤️
@crazy99705
@crazy99705 2 жыл бұрын
Oya cooker eke chicken curry hadanna puluwanda?
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
ඔව් පුළුවන්
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@udanirathnayake1062
@udanirathnayake1062 2 жыл бұрын
Great Work ❤ Nice Voice
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Thank you so much 💕
@prarthanarathnayake3153
@prarthanarathnayake3153 2 жыл бұрын
Good Job.... Nice review 👍👍
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Thank you 💕
@tharushawijebandara3403
@tharushawijebandara3403 2 жыл бұрын
මෙය එක පැයක් පාවිච්චි කළොත්, current bill කොපමණ වෙනවාද දළ වශයෙන්?
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
මන් Multi Cooker එකට වෙනම වැය වන විදුලි බිල බලා නැ, නමුත් සම්පූර්ණ විදුලි බිල ගැන දළ අදහසක් ඊළඟ video එකට එකතු කරන්නම්
@tharushawijebandara3403
@tharushawijebandara3403 2 жыл бұрын
@@JoyOfLife. ස්තූතියි.🙏
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@hapanweeragepremalatha6978
@hapanweeragepremalatha6978 2 жыл бұрын
@@JoyOfLife. u7uuuuuuuum
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 2 жыл бұрын
ඔව් එතකොට නිකන්ම ඒ vedio එකටත් Views enawani neh
@lakshmikarunaratne2239
@lakshmikarunaratne2239 2 жыл бұрын
Cake bake karanne kohomada One side heating waladi. Kiyala denawada thank you.
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Sure.. ඊළඟ video එකේදි cake එකක් හදන option එකත් පෙන්නන්නම්... ස්තූතියි. Subscribe කරන්න අමතක කරන්න එපා ❤️
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@sheharaabeythunga5146
@sheharaabeythunga5146 2 жыл бұрын
Nice work.
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Thank you so much ❤️
@premapathirage2727
@premapathirage2727 2 жыл бұрын
How to set timer option in singer induction cooker ?
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
This video is about the Singer Multi Cooker. If you are referring to the multi cooker timer options, it's in the part 2 of this video series
@ruchiralakmali4918
@ruchiralakmali4918 2 жыл бұрын
Can make string hoppers?
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Of course, wait for the part 2 of this review..
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@shanipraba5889
@shanipraba5889 2 жыл бұрын
Meke athul Patta black colour nathuwa silver colour eka ganna thyenawada? Black colour eka ටික ටික galavi galavi yanwa ape kamatath ekathu wenawa athi නේද? Oya godak kal use krapu nisa reply ekk dannakoo?
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
ඉක්මනින්ම අලුත් video ඒකෙදි ඒ විස්තර පැහැදිලි කරන්නම්..
@shanipraba5889
@shanipraba5889 2 жыл бұрын
@@JoyOfLife. OK we waiting... Thank you
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
@@shanipraba5889 keep in touch.. Subscribe කරන්න අමතක කරන්න එපා 💖
@k.p.k.s832
@k.p.k.s832 2 жыл бұрын
ou eka athule kalu patata thiyenne nonstick leyar ekak..eka tika kalekin kamata ekathu wenawa.ewa pilikakarakai..mewa pawichchi nokara inna thiyenawa nam thamai godakma hodai
@charu5594
@charu5594 2 жыл бұрын
ඉලෙක්ට්‍රික් එයාර්ෆ්‍රයර් එකෙන් කරන හැම දේම මේකෙන් පුලුවන්ද.. ඔයිල් අඩුවෙන් ෆ්‍රයි කරන එකත් ඇතුලුව.. එහෙම කරන්න බැරි ඒවා තියේ නම් ඒ මොනවද.. ප්ලීස් රිප්ලයි..
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Air fryer එකෙන් කරන තෙල් නැතිව බැදීම නම් කරන්න අපහසුයි.
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@hashiniwijekoon174
@hashiniwijekoon174 2 жыл бұрын
Mage normal mode eke di wi 30 wage yanawa express eket ehema ne ekata mo da karanne
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
සමාවෙන්න ඕනේ ඔයාල කීප දෙනෙක්ගෙම කමෙන්ට් මට පහු ගිය දින කීපයේ මිස් වෙලා තිබුණා. Singer da?
@vishakakarunarathne5532
@vishakakarunarathne5532 2 жыл бұрын
Godak hodai.
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Thank you so much 💗
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@menakarathnayake8956
@menakarathnayake8956 2 жыл бұрын
අනේ මට මේ ගැටලුවට විසදුමක් දෙන්ඩ. අපි presat එක use කරලා ඇට වර්ග පාන්දර 5ට වගේ තම්බලා අවසාන විමට නම් තම්බන්ඩ ඔනේ boil ඔප්ශන් එකේ නේ .එත් boil එකට presat සපෝට් කරන්නේ නැහැ, මොකද්ද කරන්ඩ ඕනේ (පාසල් යන දරුවන් ඉන්න කොට මෙය තැම්බිලා සකස් ව් තිබිම ඉතා පහසුයි පාන්දරම අවදි විමට අවශ්‍ය නැති නිසා මේ presat උපයොගි කර වැඩි කලායක් යන කඩලා වැනි දැ තම්බන්ඩ ඔනේ විදිහ කියලා දෙන්ඩ කෝ
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
මන් pre-set option එක check karala කියන්නම් 👍
@menakarathnayake8956
@menakarathnayake8956 2 жыл бұрын
ඔබගේ ප්‍රතිචාරය මා අගයම්. මගේ මල්ට් කුකර් එකේ බොයිල්,fry,bake,rice pasta exp ඔප්ශන් එකට presat වැඩ නැහැ කරන්නේ නැහැ කඩල වගේ දෙවල් තම්බන විට ලොකු කලයක් යන නිසා පාසල් යන දරුවන්ඩ සකස් කිරිමට presat කර තැබ්මෙන් පාන්දර අවදි නොවි අපට අවශ්‍ය වේලාවට මෙය සකස් කරන්ඩ පුලුවන් මා හිතනවා මගේ ගැටලුව පැහැදිලි කියා මෙය නිවැරදිව තම්බලා ගැනිමට වෙනත් ක්‍රමයක් තියේනවාද
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
@@menakarathnayake8956 මන් උත්සහ කර බලා පිළිතුරු දෙන්නම්
@susanthadharmathilaka4614
@susanthadharmathilaka4614 2 жыл бұрын
@@JoyOfLife. Mila keeyThe
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
@@susanthadharmathilaka4614 Singer Website එක check කරන්න..
@priyanthiwerahera9036
@priyanthiwerahera9036 2 жыл бұрын
Mila sadahan karanna.
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
කරුනාකර සින්ගර් වෙබ් පිටුව පරික්ශා කර බලන්න. අලුත් මිල ගනන් වෙනස් විය හැක
@anularupasinghe7809
@anularupasinghe7809 2 жыл бұрын
What is yhe pricr
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Please check Singer Facebook page. I bought this in 2019 ❤️
@anuradhaerangani1372
@anuradhaerangani1372 2 жыл бұрын
Make bath uyana gaman elawalu steam karanna barida
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
පුළුවන්, රතු අල හැර.
@mohamuzammil3765
@mohamuzammil3765 2 жыл бұрын
Electric bila kohomada?
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
මන් Multi Cooker එකට වෙනම වැය වන විදුලි බිල බලා නැ, නමුත් සම්පූර්ණ විදුලි බිල ගැන දළ අදහසක් ඊළඟ video එකට එකතු කරන්නම්
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@punyachandani5508
@punyachandani5508 2 жыл бұрын
Meke rice hadanakota times kohomada thiyanne. Mage time eka 40 minutes wage yanawa rice eakak hadanna.
@punyachandani5508
@punyachandani5508 2 жыл бұрын
Please replay .Time eka tiyana widiha kiyala denawada.
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
ඔව් බත් එක normal option එකෙන් හැදෙන්න විනාඩි 40-45 වගේ යනවා. Express option එකෙන් හැදෙන්න විනාඩි 30-35 වගේ යනවා.
@punyachandani5508
@punyachandani5508 2 жыл бұрын
එතකොට ඔයා කිව්වෙ විනාඩි 12 පුළුවන් කියල.ඒ කොහොමද කියල දෙනවද.
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
@@punyachandani5508 ඊළඟ video එකේදි නැවත පැහැදිලි කරන්නම්.
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@malapushpakanthimpkanthi3222
@malapushpakanthimpkanthi3222 10 ай бұрын
මිල කියද
@JoyOfLife.
@JoyOfLife. 10 ай бұрын
කරුනාකර සින්ගර් වෙබ් පිටුව පරික්ශා කර බලන්න. අලුත් මිල ගනන් වෙනස් විය හැක
@nurseryrhyme2269
@nurseryrhyme2269 2 жыл бұрын
Karant eka godak yanawada
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
එහෙම ලොකු වෙනසක් වෙලා නැ current බිල් එකේ නම්
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@lakshani7381
@lakshani7381 2 жыл бұрын
How much
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Singer page එක check කරලා බලන්න. මන් 2019 දි ගත්තෙ ❤️
@sadu13
@sadu13 2 жыл бұрын
Curry warga hadanna berida
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
පුළුවන්.. අපි ඊළඟ video එකේදි හදමු ❤️
@sadu13
@sadu13 2 жыл бұрын
Mage laga oya multi cooker eka thiyenawa.use kalema me.curries hadanne mona option ekenda
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
@@sadu13 ඉක්මනින්ම ඊළඟ video එක publish කරන්නම්..❤️
@sadu13
@sadu13 2 жыл бұрын
Ane ehenm onna Ikmanta upload karanna e vedio eka 😍😍😍
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
@@sadu13 අනිවාර්යයෙන්ම. ඔයාගෙ යාළුවෝ එක්ක video එක share කරන්න අමතක කරන්න එපා ❤️
@anuradhadilrukshi350
@anuradhadilrukshi350 2 жыл бұрын
Price kohomada
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Singer page එක check කරලා බලන්න. මන් 2019 දි ගත්තෙ ❤️
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@erandathimohottala610
@erandathimohottala610 2 жыл бұрын
හාල් කොපමණ ප්‍රමාණයක් පිසගන්න පුළුවන්ද?
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
කිසිම ගැටලුවක් නැතුව වැඩිහිටි පුද්ගලයන් 8 ක් සදහා (උපරිම 10 ක්) හාල් පිස ඇත.
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@ganuumadushanka
@ganuumadushanka 2 жыл бұрын
👌👌👌👌👌👌👌❤️
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Thank you so much ❤️
@xo5913
@xo5913 2 жыл бұрын
තනිකඩ අපිට හොදා😅
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
☺️☺️ අනිවාර්යයෙන්ම
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
kzbin.info/www/bejne/raWTgnZtlp2Lja8
@ආවින්දි
@ආවින්දි 11 ай бұрын
​@@JoyOfLife.මිල
@JoyOfLife.
@JoyOfLife. 11 ай бұрын
@@ආවින්දි Singer page එක check කරලා බලන්න. මන් 2019 දි ගත්තෙ ❤️
@sweatybernadeth7097
@sweatybernadeth7097 2 жыл бұрын
Gana..kiyada.......?
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
Hi.. Singer page එක check කරලා බලන්න, මන් අවුරුදු දෙකකට කලින් ගත්තෙ මේක.
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
15000
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
@@chathuperera906 really.. Thank you for updating
@ආවින්දි
@ආවින්දි 20 күн бұрын
මම 50000
@JoyOfLife.
@JoyOfLife. 20 күн бұрын
@@ආවින්දි මම ගත්තේ 2019 - රු. 18,000කට වගේ
@ආවින්දි
@ආවින්දි 20 күн бұрын
මම 2020වගෙ 50000
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 17 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4,5 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 22 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
ASIAN LANKA   Curtain Raiser
3:34
මාවත
Рет қаралды 95 М.
How to use Mitshu Multi cooker
15:47
Sujeewa Electricals
Рет қаралды 54 М.
ELECTRIC PRESSURE COOKER
14:55
Preethi Kitchen Appliances
Рет қаралды 181 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 17 МЛН