No video

මොකක්ද මේ හැමෝම කතා වෙන Induction Cooker - Anoma's Kitchen Tips #91 - What is an Induction Cooker

  Рет қаралды 712,570

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 977
@HimeshaDilmini
@HimeshaDilmini Жыл бұрын
මාත් බෝඩ් වෙන්න යන්න ඉන්නේ ඉතිම් බොඩිමකට අවශය වෙන්නේ මොන වගේ ලිපක්ද කියල හොයමින් හිටියේ. ඔබතුමිගේ විඩියෝ එකෙන් තමයි මේ හරියටම තෙරුම් ගත්තේ බොඩිමකට මේ ලිප්ක් ගැලපෙනවා කියල ගොඩක් ස්තුති ❤
@DilrukshiHettiarachchige-gt2mz
@DilrukshiHettiarachchige-gt2mz 8 ай бұрын
Bodim vala ova use karanna denne
@gamagekularathna6568
@gamagekularathna6568 3 жыл бұрын
කැම හදනවා වගේම පිරිසිදුකම පිලිවෙල අලුත් දේවල් ගැන නොදන්නා බොහෝ දේ කියලා දෙනවනම් ඒ අනෝමා ඇන්ටිම තමයි එක මේ අවුරැදු පහ පුරාම දැකපු දෙයක් ඒ තැන කාටවත් ගන්න බැ 💐 බුදුසරණයි
@shiromiperera7172
@shiromiperera7172 2 жыл бұрын
Sorry.
@selvarajjeyarani2003
@selvarajjeyarani2003 2 жыл бұрын
😅
@funnytgr5083
@funnytgr5083 2 жыл бұрын
Meke gana kiyada. Me penwana eke
@dineshmadusanka9248
@dineshmadusanka9248 2 жыл бұрын
Good
@naliherath7261
@naliherath7261 3 жыл бұрын
මම ගොඩාක් කැමතියි මිස්ගෙ වීඩියෝ බලන්න .හරිම නිහතමානී අහිංසක කෙනෙක් වගෙ.ඉතාමත් ම පැහැදිලිව කියා දෙනව
@chathukkschathurika3194
@chathukkschathurika3194 2 жыл бұрын
ආන්ටි Oya katha karana widiyata man harima asay... harima කරුණාවන්ත කටහඬක්.. තෙරුවන් සරණයි ....❤👈
@sagittariusa5642
@sagittariusa5642 2 жыл бұрын
ගෘහනියකට ඔය උපකරණය පහසුයි වෙන්න පුළුවන් ඒත් electricity පැත්තෙන් බැලුවොත් නම් මේකාලෙ හැටියට ඔය උපකරණය පාවිච්චි කිරීම පාපයක් කිව්වත් වැරැද්දක් නෑ. මොකද කිව්වොත් ගෙවල් 20කට විතර ආලෝකය දෙන්න පුළුවන් තරමේ විදුලියක් ඔය උපකරණයෙන් විනාඩි කිහිපයකින් විනාශ කරනවා.
@bekyney
@bekyney 3 жыл бұрын
Aunty I just realized that I have a induction cooker at home. I got it as a wedding gift 6 years ago. Time to start using it. Thanks for the tips Aunty.
@kanthicooray2749
@kanthicooray2749 2 жыл бұрын
How much is thid
@bekyney
@bekyney 2 жыл бұрын
@@kanthicooray2749 sorry I don't know the price
@ccb91ful
@ccb91ful 2 жыл бұрын
Lucky you
@amaroozz
@amaroozz 2 жыл бұрын
😂😂
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
ස්තුතියි ඔබතුමියට මේ දැනුවත් කිරිම පිලිබදව.🍎🍎
@amaramainimalepathiranage5060
@amaramainimalepathiranage5060 3 жыл бұрын
ඔයා ගේ දැනුවත් කිරීම හැමදාම අපට ඉතාමත් වැදගත්... ඒ වගේම නිරහතමානි කම ඉතාමත් අගය කරනවා...
@kirthipn
@kirthipn 2 жыл бұрын
Induction කුකර් එකක් වැඩකරන්න යකඩ බෙස් එකක් තියේන්න ඔනේ. බාජනය මොන ලෝහයෙන් සාදා තිබුණත් බේස් එක යකඩ විය යුතුයි. ඇලුමිනියම් භාජනයක් නම් යකඩ බේස් එකක් සවි කරන්න බැහැ. ඌෂ්නත්වය වැඩි එනකොට ලෝහ දෙක වෙනස් ආකාරයකට ප්‍රසාරණය/සංකෝචනය වෙන නිසා තමයි යකඩ බේස් (dotted) එක ඇලුමිනියම් වල embedaed කරලා තියෙන්නේ. අනෝමා නංගි මේගැන, තඃසනික ඥානයක් තියන කෙනෙක්ගෙන් අහලා කියලා දුන්නනම් තමයි ඇගේ. එතකොට භාජනයක් induction කුකර් එකක වැඩ කරනවද කියලා දැනගන්නේ කොහොමද? 1. භාජනයේ යට ගහලා තියනවා. එක්කෝ අකුරු වලින් නැත්නම් ලංජනයකින් (coil එකක්) 2. ඒහෙම ලාංඡනයක් නැත්නම් කාන්දමක් යට පැත්තට තියලා බලන්න ඇලෙනවද කියලා.
@thilinipussella2944
@thilinipussella2944 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. මේ තොරතුරැ තමා මට දැනගන්න ඕන වුනේ
@kevinstephen4622
@kevinstephen4622 2 жыл бұрын
Thanks.. Kohenda meka ganna thiyenne, how much?
@slartforyou9460
@slartforyou9460 2 жыл бұрын
Karant bila kiyada
@bernardweerasinghe234
@bernardweerasinghe234 3 жыл бұрын
Good one Anoma. One of my favourite appliances. Actually induction cookers work through magnetic induction. Therefore when selecting pans you need to get heavy bottom ones which have iron mixed metal. Heavy bottom pans are bit expensive and that is one thing to keep in mind before buying this type of a cooker. Since the electric current directly converts it to magnetic induction, the waste of heat energy is minimised. Regards Bernard (From Solomon Islands)
@lakshmimaduwanthi4661
@lakshmimaduwanthi4661 3 жыл бұрын
Miss electric presure cooker eke curry hadana widiya kiyala denna
@susilinnona8890
@susilinnona8890 3 жыл бұрын
Thank u
@keshara97
@keshara97 3 жыл бұрын
how much engergy it will consume? does it effect to electric bill so much?
@bernardweerasinghe234
@bernardweerasinghe234 3 жыл бұрын
@@keshara97 according to my understanding the input wattage in an Induction stove is way higher than majority of the household appliances. It ranges between 1500W to 3000W. Higher the wattage faster is the heating and less cooking time. I hope Anoma will agree with me. Regards Bernard
@catsfeel8223
@catsfeel8223 3 жыл бұрын
I bought an induction cooker recently but I was quite unsure how to select the right pots and pans for this. You simply explained it. Thank you.
@isharaamaranayake3273
@isharaamaranayake3273 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමියට.. මේකේ විදුලි බිල ගැනත් සදහන් කලා නම් තවත් වටිනවා...
@awanthimadubashini8785
@awanthimadubashini8785 2 жыл бұрын
Ow eka aththa
@ransikaushani7421
@ransikaushani7421 2 жыл бұрын
Yes
@m.g.shirani7626
@m.g.shirani7626 2 жыл бұрын
That's true.
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
කරන්ට් බිල ආවම ඇටෙත් එක්කම පලා ගන්න තමයි වෙන්නේ. 🥲🥲🥲
@danushisachintha4897
@danushisachintha4897 2 жыл бұрын
දන්න කෙනෙක් කියනවද මේකට ගොඩක් කරන්ට් එක යනවද කියල
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
ඔබතුමිය හැම දෙයක්ම හොදට පැහැදිලි කරනවා. ස්තුතියි. Cast, douch, nonstic ovens වල වෙනස ගැන vedio එකක් කරනවානම් හොදයි. බුදුසරණයි!
@nandaniroling355
@nandaniroling355 3 жыл бұрын
මේ පෑන් එක Induction Cooker එකට හරි යනවද බලන්න පෑන් ඒකේ යටට කාන්දම් කෑල්ලක් තියන්න , ඒ කාන්දම පෑන් ඒකට ඇලවෙනවා නම් ඒක Indaction Cooker ඒකට හරි යන පෑන් එකක්. Anoma Akka ඔයාට ආදරෙයි බුදුසරණයි!! පරිස්සමින් ඉන්න. 🙏 මම 🇩🇪 සිට.
@indupatabendige5084
@indupatabendige5084 3 жыл бұрын
price plz..dr
@nilminikumarasinghe2627
@nilminikumarasinghe2627 3 жыл бұрын
මට දැන් ගන්න ඕන උන දෙයක්...
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
Thnx
@nandaniroling355
@nandaniroling355 3 жыл бұрын
@@indupatabendige5084 මම ඉන්නෙ ජර්මනියේ මම මේක ජර්මන් මුදලින් 60€ කට ගත්තේ. SriLanka මුදලින් කීයද කියන්න මම දන්නෙ නෑ.
@pushpamunasinghe4397
@pushpamunasinghe4397 2 жыл бұрын
Thank you so much miss..🙏මේ video එක ගොඩාක් වටිනවා..භාජන තෝරා ගද්දි ගොඩක් උපකාරී වුනා..
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
අනෝමා ඔයාට ගොඩක් ස්තුතියි .මගේ ලගත් තියනවා ඒත් තවම හරියට පාවිච්චි කරන්න දන්නෙ නැතුවයි හිටියේ .සමහර වෙලාවට ඉබේම වැඩිවෙලා උයන ඒවා පිච්චිලත් තියනවා . ගොඩක් වටිනවා මේ ගැන කියලා දුන්නට . පරිස්සමින් ඉන්න බුදුසරණයි .
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Lankawe keeyak wenawada..meka
@heshansandun5464
@heshansandun5464 3 жыл бұрын
@@gunathilakapradeepa2555 9950/=
@shaleenasfamily5903
@shaleenasfamily5903 3 жыл бұрын
@@heshansandun5464 ro
@Shirley-Fdo
@Shirley-Fdo 3 жыл бұрын
@@heshansandun5464 විදිලි වියදම කොහොමද?
@senanidassanayake9902
@senanidassanayake9902 3 жыл бұрын
I have the same induction cooker but it burnt everything I cooked.😕
@deepthithilakarathna1933
@deepthithilakarathna1933 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි..auntie..මේ දවස් වල ගොඩාක් වටින program එකක්..gas එක ඉවරවුනත් දැන් බය නෑ..
@chandikalakmal9358
@chandikalakmal9358 3 жыл бұрын
Bill 1ka anakota poddak baya wei
@heshanfernando201
@heshanfernando201 3 жыл бұрын
You can also use cast Iron pans on induction cookers
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි.ගෑස් නැති මේ කාලයේදී ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.
@malathiwarnakulasooria3301
@malathiwarnakulasooria3301 2 жыл бұрын
Anaoma ඔබ හරි ලස්සනට හැමදේම පැහැදිලි කරනවා ඔබට ජය වේවා. Thankyou
@prabodhaelangasinha9523
@prabodhaelangasinha9523 2 жыл бұрын
Induction cooker works by using magnetism, to find out if your cookware will work with it before using it on the cooker, use a magnet and see it it sticks to the cookware, if it does it will work with the induction cooker.
@priyanganimalkanthi5496
@priyanganimalkanthi5496 2 жыл бұрын
මම ඊයේ ගත්තා lnduction Cooker එකක් අනෝමා ඔයා මේ ගැන හොඳ දැනුවත් කිරීමක් කලා ගොඩක් ස්තූතියි ඔයාට බුදුසරණයි !
@thilinifrenando5742
@thilinifrenando5742 2 жыл бұрын
oya kohenda gatte dr. price kohomada
@chamikakuruppu1489
@chamikakuruppu1489 2 жыл бұрын
Price
@tiktoksrilankagirl
@tiktoksrilankagirl 2 жыл бұрын
Price?
@madhurangidinushika4457
@madhurangidinushika4457 2 жыл бұрын
Plz price kiynnko
@dilanrashmindra6763
@dilanrashmindra6763 2 жыл бұрын
I bought it today..very useful.thank you for your explanation.
@chinthanilakshi3982
@chinthanilakshi3982 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට .හොඳ වැදගත් වැඩසටහනක් ..
@bernigooneratne6405
@bernigooneratne6405 2 жыл бұрын
What is the cost.l
@chandrikamanel6706
@chandrikamanel6706 2 жыл бұрын
Thank.you .verymuch.mrs.anoma.suba pathum
@ramaniperera4935
@ramaniperera4935 3 жыл бұрын
How about the current, will it cost a lot to make something, you didn't mention about it , plz let us know about it. Thanks
@sithummaliththa9801
@sithummaliththa9801 2 жыл бұрын
හරිම වැදගත් සියලුම දේ පැහැදිලිව තේරුම් කරා..ස්තුතියි ඔබ තුමියට....
@shanthathilakarathna2639
@shanthathilakarathna2639 2 жыл бұрын
Thank ,s මිස් දැනුවත් කළාට විදුලි බිලත් සිහිපත් කලානමි වැදගත්
@nilanthedias4148
@nilanthedias4148 2 жыл бұрын
විදුලිය කොහොමද මෙයට වැයවෙන්නෙ.
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
නේ මන් උයන්නේ .
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
මන් උයන්නේ TAiko එකකින් මට යන්නේ මාසෙට 500
@mazeeramisbah3528
@mazeeramisbah3528 2 жыл бұрын
@@utharabope3891 taiko kiyanne mokadda dr
@mudithmanu
@mudithmanu 3 жыл бұрын
අඩියට magnet එකක් තියල බලන්නත් පුළුවන්. ඇලෙනවා කියන්නේ වැඩ.
@kamalaperera7458
@kamalaperera7458 2 жыл бұрын
සුන්දර හිනාවකින් යුතුව දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි! තෙරුවන් සරණයි!
@nilminiseneviratne9665
@nilminiseneviratne9665 2 жыл бұрын
ඇනෝමා, අපට කියා දෙන්න තරු හෝටලයක මගුල් ගෙදරක ගියාම කෑම බෙදා ගන්න හැටි, හැදි ගෑරෙප්පු පවිච්චි කරන හැටි . සමහරු මේව නොදැන ගිහින් අනිත් අයටත් කරදර කරනවා. මම ගිය මගුල් ගෙදරක මම කෑම බෙදන් යනකොට වෙන කෙනෙක් මගේ cutlaries use කරනවා. කරුණාකර තරුණ අයට මේ ගැන කියා දෙන්න . etiquette ගැන. Thanks
@user-re1ng3sx9m
@user-re1ng3sx9m 3 жыл бұрын
ස්තූතියි මිස්.. ලස්සනට හැම දේම පැහැදිලි කරලා දුන්නට පිං..
@kapilsds7
@kapilsds7 3 жыл бұрын
ලංකාවේදී නම් උයනකොට ලයිට් ගියොත් කන්න වෙන්නේ ඊලග වේලට නැත්නම් හෙට තමයි.ස්ටෑන්ඩ්බයි ජෙනරේටර් තියෙන තැන් වලට හොදයි.
@swarnageeth6172
@swarnageeth6172 3 жыл бұрын
ස්තූතියි අප දැනුවත් කලාට. ඔබගේ වැඩපිළිවෙල ඉතා හොදයි. මීට පෙර ප්‍රෙෂර් කුකර්, අවන් , නොන්ස්ටික් පෑන් හා තවත් බොහෝ දේ ගැන ඔබ අප දැනුවත් කලා මතකයි. කාන්තා අපට එසේ දැනුවත් කිරීම ඉතා ප්‍රයෝජනවත්. වටිනවා. ඔබට ගොඩාක් ස්තූතියි .පිං. ජයවේවා.
@samanstanly7866
@samanstanly7866 2 жыл бұрын
අනෝමා මැඩම් මම අවුරුදු 12 කුවෙට් රටේ ඉන්නේ නමුත් මම අද තමා දැන ගත්තේ මෙම උදුනේ සියලු විස්තරය ස්තූතියි මැඩම්
@malathiefernando5358
@malathiefernando5358 3 жыл бұрын
I used this in 2000 dubai. I HAVE 2 But very rear used because concium a lot electricity. Need a steel bottom pan to work. Pure ss will not work as she said. This ss pan has a thick steel bottom. Principle of working is transformer without laminated core... The lasly shown pans are steel embedded The dots are steel. Without steal it won't work...
@ashaniameresekere1685
@ashaniameresekere1685 3 жыл бұрын
I was always wondering what this induction cooker was & how to use it. Must buy one. Thank you.
@mdrquintus9272
@mdrquintus9272 2 жыл бұрын
මිස් මේක ලොකු ගානක්‌ වෙනවා ඇති නේද
@l.priyankamalkanthil.pmalk1533
@l.priyankamalkanthil.pmalk1533 2 жыл бұрын
ගොඩක් නිහතමානීව අලුත් අලුත් දේ කියා දෙනවා. ගොඩක් ස්තුතියි !!
@madhudganegoda3123
@madhudganegoda3123 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏 මම අරගෙන ගොඩ දවසක් .අවුරුදු 4විතර.තේ හදන්න ,වතුර රත් කරනව ඇරෙන්න වෙන කිසිම දෙයක් දන්නේ නැතුව හිටියේ.
@mallikakumari4989
@mallikakumari4989 2 жыл бұрын
Karant bila maseta kiyak withara yanawada? Cooker mila kiyada?
@tharutharu7703
@tharutharu7703 2 жыл бұрын
Kiyada eka
@danushisachintha4897
@danushisachintha4897 2 жыл бұрын
ලොකු කරන්ට් එකක් යනවද
@malanikumari5773
@malanikumari5773 3 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් . ස්තුතියි ඔබතුමියට . ගෑස් අවන් එක ගැනත් කියලා දෙන්න ..
@amilafernando4907
@amilafernando4907 3 жыл бұрын
How about the current usage.
@manelalawatte6954
@manelalawatte6954 2 жыл бұрын
Thanks Anoma.... Matath ekak thiyenawa...hareeeeema leasie... Keama hadanna. Ada meaken thawa godak deawal igena gaththa.. Thank you Anoma once again. Stay blessed and stay safe... Love you uuuuuu uuuuuuuuuu........
@dayadaridevendra8336
@dayadaridevendra8336 2 жыл бұрын
Thank you for this explanation. I was on two minds of purchasing one . Now I know. Tnx again
@asankahemanthi2582
@asankahemanthi2582 3 жыл бұрын
I bought one without knowing about the pan/pots limitations when using the induction cooker. I have only one pan that is fitting, so am not using that much. But, if you have the right metal saucepan this is so quick.
@jayanthawanniarachchi3852
@jayanthawanniarachchi3852 3 жыл бұрын
Harima hoda pahadikireemak thankyou..verymuch
@shiranicassim3704
@shiranicassim3704 3 жыл бұрын
Same thing happened to me too
@mohandharshitha5384
@mohandharshitha5384 3 жыл бұрын
Same thing for I met and i thought Coker have some trouble
@paulineprameela7064
@paulineprameela7064 2 жыл бұрын
Thank you very much
@shielasamarakoon5727
@shielasamarakoon5727 2 жыл бұрын
How about currentusage n electicity bill?
@dayadaridevendra8336
@dayadaridevendra8336 3 жыл бұрын
Thank you Anoma I did not know how it worked.
@surekarajapaksha1930
@surekarajapaksha1930 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔබ තුමියට 🌹❤🌹
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
රෙදි පින්තාරු නොමිලේ ඉගෙන ගන්න, මේ පාඩම් මාලාව බලන්න . Learn Fabric Painting free kzbin.info/www/bejne/kKHUmmmAp86Ci7c
@delaniepullenayegam4510
@delaniepullenayegam4510 3 жыл бұрын
@@dineshaweerasinghe5329 Thanks a lot for your valuable advice on the Induction Cooker.
@namaliegunawardena967
@namaliegunawardena967 2 жыл бұрын
Thanks a lot. Everything is explained nicely, clearly
@Hirovlog
@Hirovlog 3 жыл бұрын
Thank you so much 🥰 stay safe all😇
@hemananayakkara7343
@hemananayakkara7343 2 жыл бұрын
Valuable tips. U explained very Well. Thanks.
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
Very good post. It really helps everyone especially at this time when people are undergoing through a gas crisis . Thank you very much
@kithsiriwl7657
@kithsiriwl7657 2 жыл бұрын
බොහොම ස්තූතියි අනෝම දැනුවත් කලාට පිටරට නම් ලාභ යි දැන් නම් ගන්නම එකක් ඔයාගේ ස්තුතියි
@shobhaweeraratneweeraratne71
@shobhaweeraratneweeraratne71 2 жыл бұрын
Very useful demonstration. During this gas shortage, was trying to purchase but all sold out...Looking forward to buy this cooker..💐
@deepthasenanayake3864
@deepthasenanayake3864 2 жыл бұрын
Thank you so much Mrs.Anoma for the guidance and instructions. I started using mine which was in the cupboard for years and cooked different curries and even a fried rice. In the prevailing situation it is very useful. Thanks again.
@anuradhiadikari9625
@anuradhiadikari9625 3 жыл бұрын
Thanks so much Anoma aunty, this is really useful since I had a confusion regarding selecting utensils in Induction cooker . Thanks so much
@desithamahendirarajah7620
@desithamahendirarajah7620 2 жыл бұрын
Very useful video.. I have learnt alot & going to use an induction cooker
@chandramalkanthi571
@chandramalkanthi571 3 жыл бұрын
Thanks .වැදගත් පාඩමක් .
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
රෙදි පින්තාරු නොමිලේ ඉගෙන ගන්න, මේ පාඩම් මාලාව බලන්න . Learn Fabric Painting free kzbin.info/www/bejne/kKHUmmmAp86Ci7c
@sriyanicorea
@sriyanicorea 2 жыл бұрын
Thanks for the detailed explanation.I would like to know about the electricity consumption when you use this cooker.I would be grateful if you put a vedio explaining about this too as the bills go up everyday.Thank you.
@anulasd3731
@anulasd3731 2 жыл бұрын
ස්තුතියි ඔබට.පැහැදිලි කිරීම හරි විසිස්ටයි.සුබ දවසක්
@antonfernando3366
@antonfernando3366 2 жыл бұрын
Excellent explain .attractive voice .thank you so much
@thushaniperera
@thushaniperera 3 жыл бұрын
Clearly explaining all very well💕
@sobikaweerasooriya8381
@sobikaweerasooriya8381 3 жыл бұрын
Anoma aunty induction cooker එකේ බත් එකකුයි කරීස් කීපයකුයි හදන හැටි කියලා දෙන්නකෝ..🙂
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
Meke bath nm hariyt uyanna ba
@mazeeramisbah3528
@mazeeramisbah3528 2 жыл бұрын
@@sanjudunukara2096 AI Dr a
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
@@mazeeramisbah3528 bath amuwenwa..adiya pichchenwa..wathura gdk dammath awashya widihata rice coker ake wage nm komath na..curry unath badum warga hadaddi rasata badumk hadanna tikk amarui..gash ake wagenm.. තෙම්පරාදු karal wathurin thambala wathura tika hindaganna one..mt nm rasa na ake kama hadala..marh dnt uss karanwa..dara lipa eta wada hodai..👍
@susilinnona8890
@susilinnona8890 3 жыл бұрын
Heta weddi mee ekak shop wala hoya ganna bari wei..Harima kaalina viedio ekak..Thank u very much..❤️❤️
@ushalushal8140
@ushalushal8140 2 жыл бұрын
Anoma Anty oyata godak thanks apita pehedilwa hemadeyakma kiyala denawata.jesu pihitai oyata
@piumikumari3059
@piumikumari3059 3 жыл бұрын
අනේ ආන්ටී මම අයිස්ක්‍රීම් හදන මැශින් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ....ඒ ගැන විස්තර කරලා වීඩියෝ එකක් කරන්නකෝ. අයික්‍රීම් හැදෙන්න කොච්චර වෙලා යනවද කියලා
@meepawalagechandrviggrha4829
@meepawalagechandrviggrha4829 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏අපිවදනුවත් කලාට
@jayantharanaweera9566
@jayantharanaweera9566 3 жыл бұрын
Thank u so much for Ur instructions
@wimalasaputhanthri96
@wimalasaputhanthri96 2 жыл бұрын
Thank you so much . Mage laga thibuna cooker eka pawichchi karanna nodanai hitiye. Danuwath une oba nisai . Godak godak thanks.
@elomafrancis2941
@elomafrancis2941 2 жыл бұрын
Thank u so much for coming n teaching us god bless u
@TheCrystalsss
@TheCrystalsss 3 жыл бұрын
You read my mind. Valuable video suitable for the gas crisis in the country👏👏 Gas finished and went on hunting gas pretty much all over, couldn't find anywhere. Instead ended up buying an induction cooker and came home yesterday. Used it soon after buying but got to know more about it from this video, uploaded on time.👏👏 Valuable content.👏 I am a big fan of your cooking channel where I learnt basics of cooking to everything to serve quality meal to the family after the marriage.🌷 Keep up the good work and all the very best with your future endeavours 🙏 Stay safe aunty
@JCN_
@JCN_ 3 жыл бұрын
විදුලි බිල ගැන අහනව, මිල ගැන අහනව, භාජන ගැන අහනව... ඇයි දෙයියනේ google කියල එකක් තියෙන්නෙ ඕවට උත්තර හොයා ගන්න තමයි.. එක්කො කම්මැලිකම නැත්නම් තාම ගල් යුගයේ
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 3 жыл бұрын
ඔව් එහෙම කරන්න පුලුවන් එත් ගොඩක් අයට ඔනේ යුස් කරන අයගේ ඇත්තම අත්දැකීම ගන්න. ගොඩක් වීඩියෝස් වල එයාලට ස්පොන්න්සර් කරනවා ඒක නිසා ඇත්ත්ම දේවල් එලියට එන්නේ නැහැ. වැඩේ තියෙන්නේ මේවා ගත්ත අයත් ඒවට උත්තර නොදෙන එකයි. අනික ලංකාවේ මිනිස්සු දැන් හරි අසරනයි. 225 නිසා මිනිස්සුන්ට කාවවත් විශ්වාස නැහැ. ඕනෑම කෙනෙක් ඕනෑම වේලාවක තමන්ව රවට්ටයි කියන සැකෙන් ජීවත් වෙන්නේ.
@JCN_
@JCN_ 3 жыл бұрын
😎
@lcreations3961
@lcreations3961 3 жыл бұрын
නෑ ඒකට කියන්නේ ගොන්කම ප්‍රදර්ශනය කිරීම කියලා..
@lankavinodani9139
@lankavinodani9139 3 жыл бұрын
හරියට හරි ගොන්කම.
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 3 жыл бұрын
@@lankavinodani9139 ඔව්, විදුලි බිල ගැන ගූගල් එකෙන් හරියටම දෙන්න පුළුවන්ද කියලා හිතන එක...
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 2 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි.මම Philips induction cooker එකක් ගත්තා.ඔබතුමියගෙ වටහා දීම ගොඩාක් ප්‍රයොජනවත් වුණා.tnx you so much dear.
@ravindurashmika5797
@ravindurashmika5797 2 жыл бұрын
විදුලි බිලේ වැඩිවීම සාපෙක්ශව කීයක් වගේද
@anuradhadilrukshi350
@anuradhadilrukshi350 2 жыл бұрын
Eiduli bila kohomada
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 2 жыл бұрын
නිතර පාවිච්චි කරන්නැති නිසා ප්‍රශ්නයක් නැහැ.
@leltaindraniperera8549
@leltaindraniperera8549 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි හැමදේම පැහැදිලිව කියලා දුන්නාට .❤
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
ඇත්තටම හොඳයි..ස්තූතියි මේක ඉස්සර තිබුණ හොට් ප්ලේට් එක වගේ එකක් නේද. විදුලි බිල කොහොම වෙයිද.. ඒ ගැනත් පොඩ්ඩක් දැණුවත් කලා නම් හොඳයි.
@madhawadissanayaks9477
@madhawadissanayaks9477 3 жыл бұрын
Loku bilak yan na
@madhawadissanayaks9477
@madhawadissanayaks9477 3 жыл бұрын
Uyanna pahasui.badum hadadi tikak amarui
@sriyanicooray1449
@sriyanicooray1449 3 жыл бұрын
@@madhawadissanayaks9477 කීයක් වගේ වෙනවද me single coker eka
@isurugh2
@isurugh2 3 жыл бұрын
@@sriyanicooray1449 8999
@vimukthibatta4837
@vimukthibatta4837 3 жыл бұрын
Great job ,thank you .
@chandranis2228
@chandranis2228 2 жыл бұрын
Very useful information. Thank you.
@ruvinibandara4482
@ruvinibandara4482 2 жыл бұрын
Thank you... I had a induction cooker for about a year... But I didn't use since I didn't know how to use well... But in this moment your program was very useful to me... Thank you so much
@inspiringkey3360
@inspiringkey3360 3 жыл бұрын
ආන්ටි අනෙ ඒ සුප් එක හදන්න කියල දෙන්නකෝ.... ❤
@beautifulworld4713
@beautifulworld4713 3 жыл бұрын
Family Kichian balanna
@thilakzoysa1492
@thilakzoysa1492 2 жыл бұрын
මොන වර්ගයේ pressure cooker ද මේකට පාවිච්චි කරන්න පුලුවන්? ලංකාවේ ගොඩක්ම තියෙන්නේ ඇලුමිනියම් pressure cooker නේද? Induction cooker වලින් උයන්න පුලුවන් pressure cooker තියනවද?
@premalatha8718
@premalatha8718 3 жыл бұрын
ගොඩක් හොඳ වටිනා යමක් අපට ඔබ තුමිට ගොඩක් පින්
@sarathdayarathna4490
@sarathdayarathna4490 2 жыл бұрын
Thank you so much. This is good explanation.
@amaaamaa1452
@amaaamaa1452 3 жыл бұрын
සල්ලී එහෙම ගොඩක් තියන අයට නියමයී 👈🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️මීට වඩා හොදයි දර ලිපක්‌ ගැස් නැති වෙලාවට 💃💃
@dilmipathiranahe7227
@dilmipathiranahe7227 2 жыл бұрын
Dara labada nikan denawada hoyagannawath nha dara kalalak
@subhadilu8960
@subhadilu8960 2 жыл бұрын
Ai karant bila godak yanawada okata?
@Sagzor
@Sagzor 3 жыл бұрын
දැන් ගෑසුත් නැති එකේ මේක වටිනවා
@user-hv6qs7hy9w
@user-hv6qs7hy9w 3 жыл бұрын
ඔයා තමයි හොදටම කරේ 😂✋
@crazymmofficial2421
@crazymmofficial2421 3 жыл бұрын
හොදටම කරේ ඔයා 😐😂
@asankaupul1541
@asankaupul1541 3 жыл бұрын
Gas hodai oke uyanna giyoth karant bila deguna thungune wenawa
@Sagzor
@Sagzor 3 жыл бұрын
@@asankaupul1541 🤣 රට ගැන දෙවියන්ට බාරයි
@sandrawijesuriya
@sandrawijesuriya 2 жыл бұрын
Very useful Information. Thank you so much!! Do you think we can use the pans that is called ever silver.? Which are normally available in wellawatte and patah area?
@ramalbeenu
@ramalbeenu 2 жыл бұрын
What about the current usage. What is gonna be the current bill if we use induction cooker for prepare all the three meals? Or this is just suitable for light weight works only? (ex..for boil a kettle of water)
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා
@bhagyahalgolla4146
@bhagyahalgolla4146 3 жыл бұрын
Thanks for the video Auntie. මම ඉන්න අපර්ට්මන්ට් එකෙත් ගෑස් පාවිච්චි කරන්න බෑ. එත් එයාලා ෆිට් කරලා තියන කුකර් එකේ ඔය තරම් ඔප්ශන්ස් නෑ.
@w.a.jayarathnapereraperera4165
@w.a.jayarathnapereraperera4165 3 жыл бұрын
Naaaaau Naaaaau
@lgliyangilg1140
@lgliyangilg1140 2 жыл бұрын
ස්තුතියි නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා
@palithadias7081
@palithadias7081 2 жыл бұрын
Wow!! U have very nicely presented this Induction cooker
@treshanfernando279
@treshanfernando279 3 жыл бұрын
Aunty මෙකේ current එක කොහොමද යන්නේ.
@aselaabeykoonwithana
@aselaabeykoonwithana 2 жыл бұрын
මීටර් එක දුවනව පිස්සා වගේ 😂
@treshanfernando279
@treshanfernando279 2 жыл бұрын
@@aselaabeykoonwithana ou ekanm atta math gatta den ain kra bro
@chandrikamanel6706
@chandrikamanel6706 2 жыл бұрын
Hoda .පැහැදිලි කිරීමක් .thank you .budu sarnai
@jenik5876
@jenik5876 2 жыл бұрын
Very informative. Thank you
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 3 жыл бұрын
Induction cooker එකක විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෙහිදී කියවෙන්නේ නැහැ. නමුත් නොදැනුවත් අයට ඉතා වටිනවා. නමුත් induction cooker එකක මැටි වලං වල කෑම උයන්නට හැකි බවත් කිව යුතුයි.සමහරු හිතයි මම මෙහෙම කිවුවාම පිස්සෙක් කියා. නමුත් කරන්න පුලුවන්. මෙහි සිංහල යෙදුම වන්නේ ⁣ප්‍⁣රේරන උදුන යන්නයි.
@shanusawan6618
@shanusawan6618 2 жыл бұрын
kohomada e.man balapu ekakwath ekata hariyannene.free hambuna eka witharai fit une
@bagyaperera7763
@bagyaperera7763 2 жыл бұрын
මැටි වලං වල පුලුවන්ද උයන්න
@Alex-yw3hz
@Alex-yw3hz 2 жыл бұрын
ඒ මැටි හට්ටිවල උයන්න පුලුවන් infrared cooker වල විතරයි Induction කුකර් වල ඒක කරන්න නම් අනිවාරෙන් යට iron මිශ්‍ර ලෝහයකින් හදපු අඩියක් තියෙන්න ඔනේ මේකෙදි වෙන්නේ උදා - transformer ඒකක් ගත්තොත් ඒකේ core ඒක වෙන්නේ භාජනයයි
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 2 жыл бұрын
නෑ ඒ infrared cooker එක .මේකෙ බෑ .
@ashanichathurika5249
@ashanichathurika5249 3 жыл бұрын
Induction cooker eke bath ekak ehema apita hadaganna puluwanda miss?
@yasanthajayawardena5931
@yasanthajayawardena5931 2 жыл бұрын
Thank you for your valuable effort. Got to know all the details of an induction cooker
@HollywoodHappyLife
@HollywoodHappyLife 3 жыл бұрын
Thanks a lot aunty... Very important video...
@georgemilton4637
@georgemilton4637 2 жыл бұрын
Do you need a remote controller to work with this?
@shashikawalakuluarachchi1090
@shashikawalakuluarachchi1090 2 жыл бұрын
Can enamel cookware used in this induction cooker?
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
බොහොම ස්තුතියි ..ඔබ තුමියට
@kanthiperera8419
@kanthiperera8419 2 жыл бұрын
Oba thumiyata thank you danuwath kalata . Theruwan saranai .
@NDSCookBook
@NDSCookBook 3 жыл бұрын
Thank you anoma aunty
@sujeewadilrukshi8901
@sujeewadilrukshi8901 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. මිස්. මේ cooker එකේ මිල කීයද.
@Foodfrolicss
@Foodfrolicss 2 жыл бұрын
9500
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
දැන් දවස් කීපයකට කලින් ඒක තිබ්බ singer එකේ රු 12500 නමුත් ඔක්කොම ඒවා දැන් ඉවර වෙලා stocks අද බලන කොට
@fawziafuard1956
@fawziafuard1956 2 жыл бұрын
6y6777777777777777777777777777777777777777777 the 77house and your wife will have to be a 76667
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Hemadema lassanata therum kala🙂.Bohoma sthuthi Miss Anoma 💐😍🙂
@sunethradayas2097
@sunethradayas2097 2 жыл бұрын
මගේගාව මෙකක් තියනවා ඔයාගෙ උපදේශය ගොඩාක් වැදගත් ස්තුතියි
@indhunilgamage8344
@indhunilgamage8344 2 жыл бұрын
දවසකට පැයක් පාවිචිිචි කලොත් රු 150 විතර කරන්ටිි බිලක් එනවා
@varunisandunika8177
@varunisandunika8177 2 жыл бұрын
අනෝමා ආන්ටි,මේකෙ තෙල් දාන ඒවා,තෙම්පරාදු කරන ඒවා හදන්න පුලුවන්ද බැරිද අනේ ඒක පොඩ්ඩක් කියන්නකො🙂
@rashmirandeniya4397
@rashmirandeniya4397 2 жыл бұрын
Puluwan one deyak hadanna puluwan dr
@hemafernando9418
@hemafernando9418 2 жыл бұрын
@@rashmirandeniya4397 8kkoppp0pkooo00o000oo09
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 50 МЛН
Induction Cooking - The Pros and Cons
6:41
Boulevard Home
Рет қаралды 154 М.