Multi Cooker කියන්නේ මොකක්ද? - Anoma's Kitchen Tips # 90 - What is Multi Cooker ?

  Рет қаралды 234,588

Anoma's Kitchen

Anoma's Kitchen

3 жыл бұрын

බේක් කරන්න, ස්ටීම් කරන්න,Slow cook කරන්න බත් උයන්න, බදින්න, තම්බන්න, පැස්ටා හදන්න මේ සියලුම දේවල් මල්ටි කුකර් එකෙන් කරන්න පුළුවන්.
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 375
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
අනෝමා මිස්ගේ වීඩියෝ හරිම පැහැදිලියි. ඒ වගේම ඇගේ ආදරණීය ලෙංගතු කතාවත් හරිම මිත්‍රශීලියි. ඇයට හැමදාම සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
උපකරණයක් ගැන දැන ගන්න නම් අනෝමා මිස්ගේ වීඩියෝම තමයි බලන්නේ. ඒ තරමට ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පැහැදිලි කරනවා. Cast, douth, nonstick oven වල වෙනස සහ ශීතකරණය හරි විදිහට භාවිතා කරන සහ නොදැමිය යුතු දේවල් ගැන මතුවට පැහැදිලි කරන්න. අල වර්ග, බිත්තර දාන්න හොද නැහැලු නේද? ඔබතුමියගේ පවුලේ සැමට ත්‍රිවිධ රත්නයේ සරණයි!
@nipunikasandamali7590
@nipunikasandamali7590 3 жыл бұрын
හැමදාම අලුත් උපකරණ ගැන කියා දෙනවට බොහොම ස්තූතියි ...
@dayanandajk8938
@dayanandajk8938 2 жыл бұрын
ඔබ තුමිය විසින් ඉදිරිපත් කරන ලද උපදෙස් හරිම වැදගත්. බොහොම ස්තුතියි. සුභම සුභ අනාගතයකට සුභාශිංසන පිරිනමමි.
@samizubair6297
@samizubair6297 2 жыл бұрын
singer එකේ අයත් පාවිච්චි කරන හැටි ඇහුවම මේ වීඩියෝ එක තමා පෙන්නුවේ
@malsharangani9644
@malsharangani9644 2 жыл бұрын
Kiyak unada
@Amsimplegirl
@Amsimplegirl 2 жыл бұрын
Sponsor karala
@madaradesilva4227
@madaradesilva4227 2 жыл бұрын
Apitath😂
@user-xg3xf5rx8w
@user-xg3xf5rx8w Ай бұрын
Mary Supiri.
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 3 жыл бұрын
Thank you so much Mrs. anoma. after seeing the episode about air fryer I bought it. it is also very useful.
@kevinlevin4525
@kevinlevin4525 11 ай бұрын
හරිම වටිනවා මේ උපකරණ ගැන කියල දෙන එක නම්. බොහොම ස්තූතියි අනෝමා ආන්ටි...💙💚❤💛
@champikapriyadarshani7736
@champikapriyadarshani7736 2 жыл бұрын
ස්තූතියි ගොඩක්. මිල ගණන් කොහොමද .කියලා දෙන විදිහ නියමයි හොදට තේරුම් කරනවා.
@venushawickramathilake8460
@venushawickramathilake8460 3 жыл бұрын
Dear Anoma, please demonstrate how to make various dishes in the Singer multi cooker...basic to advance...don't know to use it properly....your videos will be very useful to us. Thank you.❤️
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
Thanks aunty...මම මල්ට් කුකර් එකක් ගන්න හිටියේ හරි විස්තරයක් දන්නේ නැති නිසා නොගෙන හිටියා දැන් මට බය නැතුව ගන්න පුළුවන්.ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ කරනවට...
@shamlaramya4886
@shamlaramya4886 3 жыл бұрын
🙏🙏 ඒක නියමයි thanks දැනුවත් කළාට .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 👍👍
@sriyaniliyanage7050
@sriyaniliyanage7050 3 жыл бұрын
හුඟක් වටිනවා කියල දුන්නට ගොඩාක් ස්තුතියි ඔබතුමියට.....
@l.priyankamalkanthil.pmalk1533
@l.priyankamalkanthil.pmalk1533 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ! වටිනා දේ කියාදුන්නාට.
@deepthikanawarathna6991
@deepthikanawarathna6991 3 жыл бұрын
Thank u very much aunty,මම ගොඩක් දවස් multi cooker අරගෙන, ඒ වුනත් පාවිච්චි කරන්න බැරි වුණා , aunty ගේ video බලලා මම ගොඩක් කෑම හැදුවා, aunty ට ගොඩක් පින්, 😊
@sanathrohana5280
@sanathrohana5280 2 жыл бұрын
Please show some recipies you can do with airfrier.
@mallikakumari1763
@mallikakumari1763 2 жыл бұрын
Oya me cooker eka gathe kiyeketde Please ripli ekak dann ko
@walpitaks
@walpitaks 3 жыл бұрын
I am using this too. Very helpful. It has a delay start mode. I put grains to soak over night and set timer to the time I wake up and by the time I wake up breakfast is ready. Use the same method to make Kiribath too.
@kanishkayohan
@kanishkayohan 3 жыл бұрын
can something like dhal curry be made along with the rice at the same time?
@kasunishashindra45
@kasunishashindra45 2 жыл бұрын
Hi.. Mata multi cooker use karana widiya kyala denna puluwanda
@talatakandegedara8308
@talatakandegedara8308 2 жыл бұрын
නියමයි .හරිමවටිනවා බොහොම ස්තුතියි .
@YasiThoughts
@YasiThoughts 3 жыл бұрын
How about electricity consumption. Is this more efficient than LPG Gas?
@hasithasubhashi357
@hasithasubhashi357 3 жыл бұрын
Aunty harima watinawa me video eka man me gannath ginin gaththe naha hariyata danne nati nisa thanks anuty
@helikawithanapathiranage6481
@helikawithanapathiranage6481 2 жыл бұрын
Your explanation is very clear.Thank you .BTW I like your sweet voice
@kasuninduwara.3210
@kasuninduwara.3210 2 жыл бұрын
මට මේකේ මේ මිල දැනගන්න දැනගන්න පුලුවන්ද මේක මට ඩිලිවරි කරගන්න පුලුවන්ද කියලත් දැනගන්න ඕනේ ප්ලීස් ඉක්මනට උත්තරයක් දෙන්න මැඩම් ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි කියන දේ හොඳට තේරෙනවා ස්තූතියි මැඩම් තුන් සරණයි තෙරුවන්
@rasanukum2978
@rasanukum2978 3 жыл бұрын
Aunty, can we cook chickpeas/cowpea? Please let me know how to. I am a busy healthcare worker. I owned a multi cooker & it’s very useful. Looking forward to see yummy and easy recipes. Thanks for bringing this video.
@pamila.adikari
@pamila.adikari Жыл бұрын
Best Singer product. Using it for several years. Brought it for 11000!!! Years back?
@laknaindustry1003
@laknaindustry1003 3 жыл бұрын
Godak watinawa miss.hodata pehedili karanawa.thank you. Fry mode eken poteto chips ehema hadanna puluwanda. me wage kitchen instruments gena video digatama karanna.good luck
@ishanimendis6291
@ishanimendis6291 3 жыл бұрын
Ooh it's lovely and useful. Thank you so much.
@kithsiriwl7657
@kithsiriwl7657 2 жыл бұрын
බොහොම ස්තූතියි අනෝම මිස් බොහොම පින් මෙයාට
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 3 жыл бұрын
Hmmmm, very good advertising, we have many different multi cookers in Europe. Keep it up. ...
@henryperera1998
@henryperera1998 Жыл бұрын
දැනුවත් කලාට ස්තූතියි ❤ ❤ ❤
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
I bought an airfrayer, after your introduction, It's very useful, Thank you very much for thesedemonstrations
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
You are welcome!
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 3 жыл бұрын
How could we prepare a curry in the multi cooker? Thanks
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
අනේ අපේ ගෙදර තියෙන්නෙත් ඕකක් ආන්ට. පාවිච්චි කරනවා ඒත් හරියටම තේරුමක් නෑ. කවුරුත් නොදාපු ගොඩක් වැදගත් video එකක්. බොහොම ස්තූතී❤️❤️❤️❤️අපි නම් cake එහෙමත් හදල තියනවා. පාවිච්චි කරන හැටි ලොකුවට දන්නෑ.
@rochanarashmika5898
@rochanarashmika5898 3 жыл бұрын
rfe3t4
@thakshilasamarakoon287
@thakshilasamarakoon287 3 жыл бұрын
Thank you amma godak wadagath deyak kiyala dunnata.❤❤❤❤❤❤❤❤
@erandadias4479
@erandadias4479 2 жыл бұрын
It is very useful. Thank you very much....
@herathgunawardana8863
@herathgunawardana8863 29 күн бұрын
ඔබේ පැහැදිලි කිරීම් හරිම අනර්ඝයි මට දැනගන්න ඕනේ ඕනේ කුකුල් මස් බදින විදිහ දැල දාලා මස් ගැල උඩින් තියෙනවා දැල යටට දාන්නේ තෙල්ද වතුර ද මම වරද්ද ගෙනද මේ කියන්නේ මට පැහැදිලි කරලා දෙන්න තෙල් වල ප්‍රමාණය ගැනත් පැහැදිලි කරලා කියන්න
@malakumari8586
@malakumari8586 3 жыл бұрын
Very helpful video sister thank you
@araliyarathnayake2881
@araliyarathnayake2881 3 жыл бұрын
Thank u anoma auntie.. mechchara dawasak bath witharai iwwe.. ❤❤❤
@fathimasahmiya1466
@fathimasahmiya1466 3 жыл бұрын
Hi aunty, Ur videos r very useful.Can u pls upload how to use food processor?
@chamaliranathunga1067
@chamaliranathunga1067 3 жыл бұрын
Thank u aunt. A very helpful video.
@sydarranasinghe6615
@sydarranasinghe6615 3 жыл бұрын
Thanks for your useful video.
@ajanthadharshani6879
@ajanthadharshani6879 3 жыл бұрын
මගේ ලගත් තිබුණ අවුරුදු 15 ක් විතර පාවිච්චි කරලා කැඩුණු නිසා විසි කළා සිංගප්පූරු වලින් ගත්තේ
@taniyaperera3896
@taniyaperera3896 3 жыл бұрын
Food processor එක ගැනත් මේ වගේ ව්ඩ්‍ යොවක් කරන්නකෝ අම්මේ.. හරිම වට්නවා මේ දේවල් කියාදෙනඑක... ❤️❤️❤️
@pradeepaliyanage626
@pradeepaliyanage626 3 жыл бұрын
මටත් ඒක දැන ගන්න පුළුවන් නමි හොදයි
@thusithapriyangani9335
@thusithapriyangani9335 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
This was useful. Thank you.
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
ඒක නම් සුපිරියි..❤️ Airfryer එකෙන් කරන බදින දේවල් ඔක්කොමත් මේකෙන් කරන්න පුළුවන්ද ආන්ටී......🙂
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Multi cooker ekak thiyanawanam harima lesi neh Miss Anoma 💐😍💐
@nilukanilu5915
@nilukanilu5915 3 жыл бұрын
Harima watinawa .oyata godak sthuthi mis
@HARI221221
@HARI221221 3 жыл бұрын
හරි ලස්සනයි අනෝමා ආන්ටි අද. Love you
@ashansenarathne7703
@ashansenarathne7703 5 ай бұрын
godak watinawa, Thank you good luck
@wasanakulatunga4911
@wasanakulatunga4911 3 жыл бұрын
මෙික හුගක් වටිනවා අනෝමා .හුගක් ස්තුතියි .මම මෙික අරගෙන අවුරැදු එකහමාරක් වෙනවා.normal විදිහට උයන එක ගැන idea එකක් ගන්න බැරිව හිටියේ.manual එකෙත් හරියට පැහැදිලි නැහැ.දැන් ඉතිං වැඩ කරන්න පුලුවන් .thanks
@SunethraKalpani
@SunethraKalpani 2 жыл бұрын
Meke ගාන කියද
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 3 жыл бұрын
Thanks for your useful video❤️❤️❤️
@sinty5942
@sinty5942 3 жыл бұрын
Bohoma sthuthi godak wadagath video ekak
@kumariedirisinghe1366
@kumariedirisinghe1366 3 жыл бұрын
Mn lagath thiyanawa . Eeth hedee nm rawum. Mn aduwen pavichchi karanne.. ada thama dena gaththe eeke bath uyanna puluwan kiyala.. bohoma ස්තුතියි
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 3 жыл бұрын
Singer බඩු මැරෙන තුරාවට ගන්නෙ නැ ... ගත්ත samsun T.V එක අවු 3කට වැඩිපුර වොරන්ටියකට මුදල් ගෙවුව අවු .1කින් වැඩ කරන්නැතිව ගියා ..ගනන් වැඩිවෙලා කියල ...ඒ වෙනුවට රැ..5000ක් අරගෙන sony T.V එකක් දුන්න අවු ..එකහමාරින් ඒකත් කැඩුන .. දැන් T.V එකක් නැ ..තවත් අයට මෙහෙම කරල තියනව.... මම තාමත් උන්ට ශාප කරනව අහිංසක මිනිස්සුන්ට මෙයාල කරන රැවටිම් වලට .... දැන් ඉන්නෙ හොරැ ....මුලින් එහෙම නැ .දන්න කෙනෙකුට යන්න දෙන්නැ ..singer එකට පිලියන්දල එකෙන් ගත්තෙ .. නමත් පිලාකුල් ...
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 2 жыл бұрын
මමත් එකගයි. Singer items poor quality. පාන් ටෝස්ටර් එකක් ගත්තා අන්තිමයි.
@nalaka885
@nalaka885 Жыл бұрын
අම්මො ඔව් මගෙත් dell Laptop එකක් අරගත්ත දවසෙ ඉදන් stuck venava.මම installment ගෙවන්න දෙන හින්දා මෝඩ කමට singer එකෙන් ගත්තේ.😆😆😆අපරාදේ....😆😆😆
@amaraekanayake5055
@amaraekanayake5055 3 жыл бұрын
බෙහෙවින් ස්තුතියි දැනුවත් කලාට.plastic භාජනයක් එක්කරාට වරදක් නැති ද?
@aanferdinando9046
@aanferdinando9046 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ...2016.... ලැබුනු....මල්ටි කුකර් එක ඔබේ පැහැදිලි කිරීම මත පාවිච්චියට ගත්තා....ගෑස් ඉවර වූ නිසා
@fancyfromakhee1591
@fancyfromakhee1591 2 жыл бұрын
Price kiyada kianawada
@darshi2039
@darshi2039 3 жыл бұрын
Thank you for this video aunty. Very useful. 😘❤️
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
You are welcome 😊
@kasuniabeysinghe5735
@kasuniabeysinghe5735 2 жыл бұрын
Thanks mam, your valuable advice 👍
@lakminirathnayaka6881
@lakminirathnayaka6881 3 жыл бұрын
Looking for recipes with this multi cooker. Love you aunt.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Coming soon!
@chinthakajayakody5585
@chinthakajayakody5585 3 жыл бұрын
Parippu hada ganne kohomda aunty multi cooker eken?
@nadeethusharika7493
@nadeethusharika7493 2 жыл бұрын
Taiko මල්ටි කුකර් එකෙන් කෑම හදන හැටි වීඩියො එකක් කරන්නකෝ
@kasunishashindra45
@kasunishashindra45 2 жыл бұрын
Miss multi cooker eke kama hadana hati video dannakoo me dawas wala godak useful eka
@isheerandi2231
@isheerandi2231 3 жыл бұрын
මේකෙන් oven එකෙන් කරන් හැම දේම කරන්න පුළුවන්ද? ඒ කියන්නෙ tempeeature වෙනස් කර්න්න පුළුවන්ද?
@nilukarathnayake1133
@nilukarathnayake1133 3 жыл бұрын
Thanks mdm. Lankawe multi cocker 1k price 1 keeyak vithara wenawada????
@thahisame4961
@thahisame4961 2 жыл бұрын
Aunty, mata universal multifunctional pressure cooker eka gana poddak kyann puluwand?
@maheshikashilpadipathi1959
@maheshikashilpadipathi1959 3 жыл бұрын
Thank you very much for the information can you please do a video regarding the difference between the inbuilt electric oven and the gas oven. May the triple jem bless you.
@thathsaranikaushalya1639
@thathsaranikaushalya1639 3 жыл бұрын
Thank you Anona Aunty 🙏💐
@malkadilushi8179
@malkadilushi8179 3 жыл бұрын
ස්තුතියි ,ඒත් මේකේ ස්ලෝ කුක් වලටයි,හොදි වර්ගයක් එහෙම හදනකොට time එක කෑම වර්ගයත් එක්කම තියන හැටි කියල දෙනවද මැඩම්,singar බඩුගත්තට ඒ ආයතනයේ ගොඩදෙනෙක් ඕවා පාවිචිකරන්න කියල දෙන්න දන්නේ නෑ,මන් ගන්නත් හදල තියල ආවා
@skumarikannangara7397
@skumarikannangara7397 3 жыл бұрын
Thank you.I have one.pls send rec for this.
@lessontime5160
@lessontime5160 3 жыл бұрын
Thank you. Very useful information. I've got a gift. I don't know how to use. Now I'll start to use my Multi Cooker.
@nadeeshawattuhewa7140
@nadeeshawattuhewa7140 3 жыл бұрын
Thanks anty...mage cooker eka prashnayak wage..rice ekkatath time eka auto 45min wage wenawa..time eka hadagane kohomada.
@harshanisumalika1336
@harshanisumalika1336 3 жыл бұрын
Pol kiri dala hadana kiri hodi wage dewal hadanna puluwanda anoma miss ? Malu kiri hoddak wage
@niroshadilanthi8628
@niroshadilanthi8628 3 жыл бұрын
Oya hari lassanai kiya dena widihath lassanai pahadili sthuthi oba thmiyata b.s.
@hemalgamage9450
@hemalgamage9450 2 жыл бұрын
Thankyou very much?Can i know the tha capacity of it
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
Thank you Anoma.
@nadeekulumbure71
@nadeekulumbure71 3 жыл бұрын
😍😍😍😍 I have a multycooker. Your video is very helpful to me. Thank you aunty. Great job
@dammikasenaratne4261
@dammikasenaratne4261 2 жыл бұрын
I bought one Hitachi from Japan with Halogen light .
@sudarshinilmini6182
@sudarshinilmini6182 2 жыл бұрын
Mis..multy cooker eke bred hadanna puluwanda..?ehema puluwan nam pre heet karanna onida
@sawee6874
@sawee6874 3 жыл бұрын
I have one never really used it for anything other than cooking rice almost 10 years and just cooking rice lol.this is really a good guide.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
It's a rice cooker, not a multy cooker.
@sawee6874
@sawee6874 2 жыл бұрын
@@nilambarameghawarna6635 no it has many options other than cooking rice.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@sawee6874 I replied above comment. Why you f..ck ur brain?
@fathimariyasa8955
@fathimariyasa8955 3 жыл бұрын
Thank you madam what is the use of delay time
@deepachandani8131
@deepachandani8131 3 жыл бұрын
Ane oya lassanata hinawela apita hama dema kiyala denawa.adarei oyata.budusaranai oyata.arissamin inna
@ranigunaratne1367
@ranigunaratne1367 3 жыл бұрын
Thank you so much dear madam
@kanishkayohan
@kanishkayohan 3 жыл бұрын
can something like dhal curry be made along with the rice at the same time?
@anushakarunarathne1110
@anushakarunarathne1110 2 жыл бұрын
Pls tell how to use convection oven for cake and pudding
@pushpabusch5966
@pushpabusch5966 3 жыл бұрын
Godak preyojanawath. Gana kiyak unada hadunwa dun ekata Godak sthuthi 🙏
@sddssamaraweera4307
@sddssamaraweera4307 18 күн бұрын
Multi cooker eka presure cooker ekak vidihata use karanna puluwanda
@maheshagiragama6723
@maheshagiragama6723 2 жыл бұрын
Please post some recipes on multi cooker cooking.
@kusumwarnakulasooriya6128
@kusumwarnakulasooriya6128 2 жыл бұрын
Thank you very much ❤️
@paramiprarthana9824
@paramiprarthana9824 2 жыл бұрын
Can we use it as a pressure cooker?
@ganganiabeywardana9279
@ganganiabeywardana9279 2 жыл бұрын
Thank you so much 🌹
@kulatungakulatunga5538
@kulatungakulatunga5538 3 жыл бұрын
එලවලු පලතුරු ගෙදර වියලා ගන්න පොඩි මැෂින් තියෙනවද ඒ ගැන වීඩියෝව කරන්න මිල ගණන් සහ මිලට ගත හැකි ස්ථාන සඳහන් කරන්න ඔබට ගොඩක් ස්තුතියි
@kidstamil-com
@kidstamil-com 5 ай бұрын
Good explain ♥♥♥
@wgishamika
@wgishamika 2 жыл бұрын
Electricity bill එකට කොහොමද මේ multi cooker පාවිච්චිය?
@saku897
@saku897 3 жыл бұрын
Aunty, can this be used as a pressure cooker?
@senula3153
@senula3153 2 жыл бұрын
Thank you very much 🥰🥰🥰
@nilushiapeksha6981
@nilushiapeksha6981 3 жыл бұрын
Eka nam harima watinawa aunty. Man hari asai backing walata. Mechchara dawasa aunty ge backing recipe try kre. Sister ge gedaradi. Dan mta hithenawa me welawe hatiyata Multicoocker ekak ganna eka hodai kiyala. Oven ekak thawa tika dawasakin gannawa. Thank you so so much oyata. 😘😍😍🤗🤗❤️❤️❤️❤️ Love you aunty parissamin inna. Theruwan saranayi
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
මේ දවස් වලට මේකෙන් හදන්න. මේකේ ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. බේකිං වලට ගොඩාක් ආසා නම් අවන් එකක් ගන්න ඕනේ.
@nilushiapeksha6981
@nilushiapeksha6981 3 жыл бұрын
@@AnomasKitchen ow aunty mn oven ekak gannawa eth ita kalin meka gannawa ethakota aunty ekka issarahata ena recipe try kranna puluwan. E wagema godak dewal krannath puluwan ne. 🤗🤗😍😍
@tharukakalpani2986
@tharukakalpani2986 3 жыл бұрын
Oka kiyak withara wenawada . Apiwa danuwath kalata bohoma thank . Anoma nande
@jayanirathnayake5263
@jayanirathnayake5263 2 жыл бұрын
Harima usefull..mata bithara dekaka cake eke recipe Eka.kiyannako please
@kaveekavee
@kaveekavee 2 жыл бұрын
මේක plug එකෙන් ගැලෙවුවමත් වෙලාව යනවනේ off කරන්නේ කොහොමද
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
මේකෙන් micro wawe එකෙන් වගේ පටස් ගාලා කෑම රත්කර ගන්න පුලුවන්ද... නැත්තම් ලිපේ අපි කෑම රත් කරනවාට සමානද
@yohansl4990
@yohansl4990 3 жыл бұрын
All purpose flour kiyanne monada? Pan piti walatada?
@DilhaniGamageGamageaa
@DilhaniGamageGamageaa 3 жыл бұрын
අර්තාපල් තීරු තෙල් නැතුව බදින්න පුළුවන් ද
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 2 жыл бұрын
Thank u very much.
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 Жыл бұрын
Crock pot eka ganath kiyala dennako.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 63 МЛН
How to Use Singer Multi Cooker
16:02
Sujeewa Electricals
Рет қаралды 2,1 М.
Anoma's Kitchen Tips # 23 - How to use a Microwave Oven
23:31
Anoma's Kitchen
Рет қаралды 199 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН