Sinhala Best Teledramas - හොදම සිංහල ටෙලිනාට්‍ය 20

  Рет қаралды 217,286

Sonduru Gaweshaka - සොඳුරු ගවේෂක

Sonduru Gaweshaka - සොඳුරු ගවේෂක

3 жыл бұрын

This video examines the 20 best Sinhala teledramas - මෙම වීඩියෝවෙන් හොදම විශිෂ්ඨම ටෙලිනාට්‍ය 20 පිළිබදව විමසා බැලේ.
කලින් ගෙනආ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය 15 පිළිබද වීඩියෝවේ ලින්ක් එක මෙතනින් :
• Top 15 Best Sinhala te...
#SoduruGaweshaka
Subscribe : Soduru Gaweshaka
🔴ගිරිදේවී ටෙලිනාට්‍යයේ මේ වනවිට කොටස් 69 ක් විකාශය වී ඇත..වීඩියෝවේ දක්වා ඇත්තේ 48 ලෙසයි.එය සිදුවූ අතපසුවීමකි.

Пікірлер: 345
@SonduruGaweshaka
@SonduruGaweshaka 9 ай бұрын
මෙරට බිහිවූ හොදම ටෙලිනාට්‍ය 50 යාවත්කාලීන කල නවතම වීඩියෝව මෙතනින් ❤️ kzbin.info/www/bejne/o4e8nnWIeNGXqcUsi=bK6erSJH7_v7n8Ic
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 2 жыл бұрын
රොෂාන් රවින්ද්‍ර ඒ විශිෂ්ට රංඟන ශිල්පියා සිටින හැම ඩ්‍රාම එකක්ම අග්‍ර ඝනයේ ඒවාම තමයි 😍😍😍
@lakshanrosantha4775
@lakshanrosantha4775 8 ай бұрын
බලන්න එකක් නැතිව දැන් ඉන්නේ
@erandaliyanage5191
@erandaliyanage5191 4 ай бұрын
පැරණි නාට්‍ය පිලිබද සටහනෙත් ස්වයංජාත ගැන සටහනක් නැත
@harsha2322
@harsha2322 2 ай бұрын
yes ❤❤❤
@sameerageeth9345
@sameerageeth9345 Ай бұрын
හායි
@jinawandyagamage1392
@jinawandyagamage1392 11 ай бұрын
මණික්කාවත හරියට බණක් භාවනාවක් වගේ....
@realityoflife7152
@realityoflife7152 3 жыл бұрын
මන් බලපු හොදම ලස්සනම නාටටිය සුදු ඇදගෙන කලු ඇවිදින්. තව අවුරුදු ගණනාවක් ගියත් ඒ වගේ කතාවක් නම් ඒන ඒකක් නෑ
@SonduruGaweshaka
@SonduruGaweshaka 3 жыл бұрын
අනිවාර්යයෙන්...ඉතා ලස්සණ ටෙලිනාට්‍යක්.
@dineshfernando6402
@dineshfernando6402 3 жыл бұрын
melo rahak nathi teledrama ekak...
@rukmanahangama7947
@rukmanahangama7947 3 жыл бұрын
Mn hithanne telidrama ithihase wenasak karapu telidrama ekak supiri kiyanne kiyala wadak na
@wdwdhb3274
@wdwdhb3274 3 жыл бұрын
අනිවාරෙන් සුපිරිම ටෙලිනාට්‍යක්... පුදුම් රසයක් තියෙන්නෙ ඒකෙ...කතාවෙ දෙබස් වල තියෙන යටි අරුත....පොතක් වුනත් ලියන පුලුවන්
@virajrsilva22
@virajrsilva22 3 жыл бұрын
DINESH FERNANDO umba nekathath balala waha tikak kaapan . Katha balanne nethuwa
@tropicalpottery8931
@tropicalpottery8931 3 жыл бұрын
ගොඩක් හොද teledrama ගියේ ITN එකේ .. සිරස, හිරු , දෙරණ බලන මිනිස්සු මේවා බලන්න පුරුදු උන දවසට ලොකු වෙනසක් වෙයි මිනිස්සුන්ගෙ හිත් වල
@bhashitharupasinghe1368
@bhashitharupasinghe1368 2 жыл бұрын
ඒකනම් සිරා😎🔥
@dpk9795
@dpk9795 2 жыл бұрын
ඒ වුනාට සිරසේත් ලස්සන කතා ගිහින් තියෙනවා ගොඩාක්❤️, අඩෝ, තාත්තා, black town story ඒ වගේ ලස්සන කතා, දැන් යන කියා දෙන්න ආදරේ තරම වුනත් අනිත් මල් කතා වලට වඩා හොදයි😘
@cl610
@cl610 7 ай бұрын
ඔව්. ITN හැමදාම සුපිරි 😊
@lakshanvithanage57
@lakshanvithanage57 11 ай бұрын
ලංකාවෙ මං දැක්ක දැනට හොදම නලුවො තමයි මහේන්ද්‍ර පෙරේරා ,රොෂාන් රවින්ද්‍ර ,තුමිදු දොඩන්තැන්න ,කලන ගුනසේකර ,ජගත් මණුවරන ,ජගත් චමිල,සරත් කොතලාවල,දසුන් පතිරණ ,අශාන් ඩයස්,රංදික ගුනතිලක,ආනන්ද කුමාරඋන්නැහේ,හර්ශ තෙන්නකෝන් විශිෂ්ට නලුවො තමයි
@chandralathajayawickrama8181
@chandralathajayawickrama8181 3 жыл бұрын
කැමතිම වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යට ❤❤❤ ඔය ටිකට අමතරව ඉස්කෝලේ කාලේ ටෙලිනාට්‍යත් මරු.episodes 70 යි. ඔක්කොම යූටියුබ් දාලා තියනවා. නොබලපු අය බලන්න.ආපහු ඉස්කෝලෙ කාලෙට ගියා වගේ තියෙයි. ❤
@jagathkumara5227
@jagathkumara5227 2 жыл бұрын
එක පාරට ඉවර කරපු එක තමයි එකම අවුල 😍😍
@sanjeewakksrunanayake8546
@sanjeewakksrunanayake8546 3 жыл бұрын
කූඹියා් , බැද්දේ කුලවමිය , සහෝදරයා ,තණමල්විල කොල්ලෙක් ,ගිරිදේවි , වීරයා ගෙදර ඇවිත් , බොහිමියානුවා , අඩෝ , සත්‍යා ,සූරිය කුසුම මේ ටිකම බැලුවා
@chamildishan9915
@chamildishan9915 3 жыл бұрын
My favorite is සුදු ඇදගෙන කලු ඇවිදින් 👌👌👌👌
@SonduruGaweshaka
@SonduruGaweshaka 3 жыл бұрын
ඔව්..ඉතා විශිෂ්ඨ නිර්මාණයක්...
@rukmanahangama7947
@rukmanahangama7947 3 жыл бұрын
Supiri 👍👍👍
@user-rw6kr6ts8z
@user-rw6kr6ts8z Жыл бұрын
Yes
@Fnddnd530
@Fnddnd530 2 ай бұрын
Koobiyo
@nethmianjalika3709
@nethmianjalika3709 3 жыл бұрын
මන් ගොඩක් බලලා තියෙනවා හොදම එක සහෝදරයා .
@lasakaru1687
@lasakaru1687 2 жыл бұрын
ගිනි අවි සහ ගිනි කෙලි . කූඹියෝ සහෝදරයා සුදු ඇදගෙන කලු ඇවිදින් සූරිය කුසුම
@janapriya9107
@janapriya9107 2 жыл бұрын
රොෂාන් රවින්ද්‍ර ඒ විශිෂ්ට රංඟන ශිල්පියා සිටින හැම ඩ්‍රාම එකක්ම අග්‍ර ඝනයේ ඒවාම තමයි
@shantinim274
@shantinim274 Жыл бұрын
රන්තිලි වැව හරිම ලස්සනයි. කුතුහලය පිරූනු ඉතිහාසගත ගැමි කතා නිර්මාණයක්. එක දිගටම බලන්න හිතුනා.දාසගේ චරිතයට මම ගොඩාක් කැමති.අවසානය තෙක්ම නොඉවසිලිමත්.
@LakmalKoswaththa
@LakmalKoswaththa Жыл бұрын
Aniwrenma
@jeffreyluchow3768
@jeffreyluchow3768 3 жыл бұрын
thathth teledrama, is the best heart worming drama i ever watched.its realy great.love you.
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 3 жыл бұрын
වීරයා ගෙදර ඇවිත් හරීම ලස්සන්‍යි
@user-er9fi7rj7g
@user-er9fi7rj7g 29 күн бұрын
මානික්කාවත ,වීරයා ගෙදර ඇවිත් ,තනමන්විල කොල්ලෙක් ,ස්වයන්ජාත ,ගිරිකුල ,සදගලතැන්න ,සුදු ඇදගෙන කලු ඇවිදින් සහෝදරයා , මේ වසන්ත කාලයයි ඉසුරු යෝගය ,ඉසිවර අසපුව චරිත තුනක් දෑකැති මුවහත බුමුතුරුනු යශෝරාවය කුමාරිහාමි ඔක්කොම හොඳ යි ❤❤❤
@SonduruGaweshaka
@SonduruGaweshaka 29 күн бұрын
@@user-er9fi7rj7g අපේ අලුත් වීඩියෝ එකේ ටෙලිනාට්‍ය 50 ගැනම තියෙනව.මෙන්න ලින්ක් එක kzbin.info/www/bejne/o4e8nnWIeNGXqcUsi=-46__8fE_K-9MSAg
@roshankumara4858
@roshankumara4858 3 жыл бұрын
හොදම රංගනය දැක්කෙ. වීරය ගෙදර ඇවිත් නාට්‍යයේ. මං බලන්න ආසම එක තනමල්විල කොල්ලෙක්. හේලංකඩ විතරයි බලල නැත්තෙ. දැන් ඒකත් බලනව...👍
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
දඩුබස්නාමානය, ගමන, බෝගල සවුන්දිරිස්,සකිසදඑලියස්,අහසින්වැටුනා,සරදියෙල්,මොණරතැන්න, මේවසන්ත කාලයයි එකතුවෙලා සමහර ඒව ඉවත්වෙන්න ඕන
@merinjayathilaka2493
@merinjayathilaka2493 Жыл бұрын
mee katha godak beluwa thawa tikak thiyanawa balanna theruwansaranai
@shadiraamani2466
@shadiraamani2466 Жыл бұрын
My favorite වීරයා ගෙදර ඇවිත් . And මිණි ගං දෑල.
@hemalwatts9627
@hemalwatts9627 2 жыл бұрын
බොහීමියානුවා is the best of best. No argument.
@adeepainduwara8394
@adeepainduwara8394 5 ай бұрын
My favorite :- කූබියෝ/ සහෝදරයා/ සුදු ඇදගෙන කලූ ඇවිදින්/ බොහීමියානුවා/තනමල්විල කොල්ලෙක්
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
"ඉසුරු භවන" , ඒකත් නියම ටෙලියක්,,
@dinesduraisuranga2881
@dinesduraisuranga2881 Жыл бұрын
කූබියෝ තණමල්විල කොල්ලෙක් සුදු ඇදෙන කලු ඇවිදින් 🥰
@nalaka885
@nalaka885 2 жыл бұрын
රන්තිලි වැව නාට්‍යය ඉතාම ලස්සනයි. තවමත් එහි දර්ශන මනසේ මැවෙනවා. ඉතාම ප්‍රශස්ත ලෙස අතීතය ප්‍රතිනිර්මාණය කර තිබුණා.
@KavishkaSBandara
@KavishkaSBandara 2 жыл бұрын
අර හොල්මන් කතාව නේහ් ?
@ravinduprasanga901
@ravinduprasanga901 Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Sayumi-Perera
@Sayumi-Perera 11 ай бұрын
❤❤❤
@jdjdjgggs4284
@jdjdjgggs4284 Жыл бұрын
Sudu .ada gena kalu awidin thama lassanama kathawa .giri devi . Badde kulawamiya .thana mal vila kollek man baluwa e wagema anith ewath adarsa math lassana katha wennaboni Balanawa aniwaryen . Sthuthiyi
@user-ui2ze8lq3j
@user-ui2ze8lq3j 7 ай бұрын
මානික්කාවත.. හදවතට දැනුණු නාට්‍ය ❤
@wathsaladissanayake4584
@wathsaladissanayake4584 Жыл бұрын
How could you miss akuru maki na? One of the best teledrama that every parent and teacher should watch.
@vijjaff6048
@vijjaff6048 Жыл бұрын
Koombiyo👑❤ Thanamalwila Kollek ❤ Sahodaraya❤ #best
@user-jl2sv9uq1g
@user-jl2sv9uq1g 8 күн бұрын
බැද්දේ කුලවමිය, අඩෝ, සහෝදරයා, වීරයා ගෙදර ඇවිත්, සුදු ඇඳගෙන කළු ඇවිදින්, කුඹීයෝ, ගිරි දේවී, ජීවිතයේ එක් දවසක්, ජීවිතයට ඉඩ දෙන්න, මැටි කඩුලු, ගිරි දේවී, සෙදෝනා, යකඩ දෝලි, අග පිපි මල්, වියළි, මහ පොළොව, බොහිමියානුවා, සූරිය කුසුම, can you hear me, take care, සුළඟ මත මොහොතක්, තක්සලාව, සකර්ම
@nelumjayathilaka6602
@nelumjayathilaka6602 7 күн бұрын
තප්පරයක් දෙන්න කොඩි ගහ යට
@isharamadumali648
@isharamadumali648 2 жыл бұрын
1 sudu anda gena kalu avidin... 2koobiyo 3weeraya gedara avith Golu thatha,,thaththa...thanamalvila kollek...giridevi...pattama lassana telegrama..
@Traditionalsuperfood
@Traditionalsuperfood 12 күн бұрын
සුලග මහ මෙරක බලන්නම වටින කතාවක්
@tharindunadiranga5374
@tharindunadiranga5374 2 жыл бұрын
1.thanamalwila kollek♥️ 2.Sahodaraya ♥️ 3.mahapolawa - ✨
@MadusankaPrasad-ey7sz
@MadusankaPrasad-ey7sz Жыл бұрын
Mahapolowa , manikkawatha 👌💪
@nova964
@nova964 Жыл бұрын
අප්පට හැමිනෙන කතාව තමා කුබියෝ මොල තීන උන බලපල්ල😮
@dilshan4281
@dilshan4281 3 жыл бұрын
Man asama sudu edagena kalu awidin ekata..eka kiyanna beri tharam lassai..
@SonduruGaweshaka
@SonduruGaweshaka 3 жыл бұрын
ඔව්..ගොඩක් ලස්සන ටෙලිනාට්‍යක්
@kavindajayawardhane9485
@kavindajayawardhane9485 Жыл бұрын
2012 wage giya hodama drama ekak thamai “sulaga matha mohothak “drama eka. Pissu hadena drama ekak
@cristinanishanthi1962
@cristinanishanthi1962 15 күн бұрын
තුනක් ඇර ඔක්කොම බැලුව 👌
@navofernando2997
@navofernando2997 Жыл бұрын
සහෝදරයා ❤❤❤
@user-ry9fz7kb8j
@user-ry9fz7kb8j 5 ай бұрын
තෙරුවන් සරනයි
@sjsj7451
@sjsj7451 3 жыл бұрын
ගිරි දේවී,කූඹියෝ,තනමල්විල කොල්ලෙක් best
@nimeshrandunu3079
@nimeshrandunu3079 2 жыл бұрын
2000 n passe ekek
@sjsj7451
@sjsj7451 2 жыл бұрын
@@nimeshrandunu3079 එහෙමද ආස
@mahasohona966
@mahasohona966 2 жыл бұрын
@@nimeshrandunu3079 1987 ipaduna kenek. Kadulla, Dandubasnamanaya, Kadawara, Okkoma balala thiyenwa. Thanamalwila Kollek thamai balapu hondama kathawa lankawe katha walin.
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 2 жыл бұрын
ඉල්ලන්දාරි හැන්දෑව මේකට අයිතියි
@desertprincess3239
@desertprincess3239 3 жыл бұрын
Supiri
@bibirobert2061
@bibirobert2061 3 жыл бұрын
සුදු අැද ගෙන කලු අැවිදින් තමා ලස්සනම
@lavanya1097
@lavanya1097 2 жыл бұрын
Amoo e katawa mara lassnai.e game inna yanna hitenawa
@user-ij4qq7nj8p
@user-ij4qq7nj8p 3 жыл бұрын
අඩො❤️
@tharushivithanage29
@tharushivithanage29 2 жыл бұрын
මේ ඔක්කොම බැලුවා.එ්වයින් හදවතේ අංක 1 සුදු අැඳගෙන කළු අැවිදින්
@dakshinadananjaya8974
@dakshinadananjaya8974 2 жыл бұрын
Ow
@Davi_D_Silva
@Davi_D_Silva Жыл бұрын
සමාජ සංවිධානයේ නොඅල්ලන පැතිකඩක් නෑ ඒ කතාවෙ. අග්‍රගන්‍ය ටෙලි කතාවක්
@sharmila9072
@sharmila9072 Жыл бұрын
One way ටෙලි නාට්‍යයක් තියෙනවා. ඒකත් මේ වගේම ලස්සනයි.❤
@Fnddnd530
@Fnddnd530 2 ай бұрын
Koobiyo
@rohiniliyanage2660
@rohiniliyanage2660 2 жыл бұрын
Giridevi is the best teledrama.
@Thiththaieththa
@Thiththaieththa 2 ай бұрын
බෝගල සව්න්දිරිස් බලහල්ල එකත් මරු,දවල කඩුල්ලත් මරු
@jdjdjgggs4284
@jdjdjgggs4284 Жыл бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් හරිම ලස්සනයි
@buddikamapa3118
@buddikamapa3118 3 жыл бұрын
ගිරිකුල එකත් පට්ට
@nayanadarshani7032
@nayanadarshani7032 3 жыл бұрын
sudu adagena kalu awidin niyama katawa
@sujatharukmani2392
@sujatharukmani2392 2 жыл бұрын
රොෂාන් රව්න්ද්‍ර රංගනය හදවතින්ම කරන විශිෂ්ට නලුවෙක්
@SonduruGaweshaka
@SonduruGaweshaka 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 3 жыл бұрын
මම බලපු ලස්සනම ටික. 1. සුදු ඇඳගෙන කලු ඇවිදින් 2. කූඹියෝ 3. වීරයා ගෙදර ඇවිත් 4. තණමල්විල කොල්ලෙක් 5. සහෝදරයා 6. Can you here me (සිංහල) 7.ගොළු තාත්තා 8. බැද්දේ කුලවමිය 9. ගිරිදේවි 10. දස්කොන්
@SonduruGaweshaka
@SonduruGaweshaka 3 жыл бұрын
අනිවාර්යයෙන්...විශිෂ්ඨ ටෙලිනාට්‍ය පෙළගැස්මක්..😍😍😍 සතුටුයි ඒ ටෙලිනාට්‍ය සියල්ලම වගේ අපේ ටෙලිනාට්‍ය නාට්‍ය පෙළ ඇතුළෙ තිබීම ගැන...
@raveenkanishka2437
@raveenkanishka2437 3 жыл бұрын
Gini awi saha gini keleth supiri
@pradeepediriweera9823
@pradeepediriweera9823 3 жыл бұрын
Snap
@dushim1802
@dushim1802 3 жыл бұрын
Mahapolawa මරු කොටස් 35
@kushanlakruwan5880
@kushanlakruwan5880 2 жыл бұрын
Snap
@hasanjaligunasekara1806
@hasanjaligunasekara1806 2 жыл бұрын
Sudu adagena kalu awidin Thanamalwila kollek Koombiyo Mahapolowa Sakarma ❤❤❤
@sharmila9072
@sharmila9072 Жыл бұрын
බැද්දේ කුලවමිය සුදු ඇඳගෙන කළු ඇවිදින් සහෝදරයා වීරයා ගෙදර ඇවිත් ගිරිදේවී Can you hear me අඩෝ අග පිපි මල් සකර්ම සුළඟ මත මොහොතක් බොහිමියානුවා සෙදෝනා කූඹියෝ One way තක්සලාව දොරටු රකින්නෝ
@jdjdjgggs4284
@jdjdjgggs4284 Жыл бұрын
Man meewagen godak baluwa giridewi thana man vila golu thaththa bohomiyanuwa . Manbgodak asa ගැමි පරිසරයෙ ඒවා .
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 3 жыл бұрын
Me natya godak aya balanne na.mega natya walata huru wela.ape karume.aththatama me wagen apita penwanne jeewithe yatharthaya.me natyak baluwa kiyanne honda pothak kiyewwa wage thamai.👍👍👍👍
@shamini2811
@shamini2811 3 ай бұрын
@shamini2811 5 days ago 1. මානික්ගිකාවත 2. ගිරි කුල 3. කොඩි ගහ යට 4. පිණි 5. කුඹියෝ 6. සුසුම් රස්තියාදුව Out of the all the tele dramas I have seen these tele dramas can be named the best because of the script, art direction, colors and specially the dialogues. ITN teledramas are my best. I can watch Pini, Manikkawatha and Giri Kula many times.
@Aseni90
@Aseni90 4 ай бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින්❤❤❤❤ විල්සන් මාම 🩷🩷🩷
@mahasohona966
@mahasohona966 2 жыл бұрын
Thnamalvila Kollek thamai mata hondatama wadune..
@kmaskotuwegedara2735
@kmaskotuwegedara2735 3 жыл бұрын
My best is Thanamalvila Kollek
@mahasohona966
@mahasohona966 2 жыл бұрын
mine too
@littleboy6077
@littleboy6077 2 жыл бұрын
ඉඩොර වැස්ස ලස්සන ටෙලිනාට්‍යක්
@tharakaprahath6488
@tharakaprahath6488 3 жыл бұрын
IDORAYAKA MAL PIPILA -ITN DRAMA 1999 0R 2000 .COULDNT REMEMBER Exactly ,Honestly I predicted my friends ,This person would become a great actor in sri lanka .Director was Nishantha de Alwis - Exceptional Tele drama telecast after 10.00 P.M on that time .Wasanthi Chathurani was the main actress with Roshan Raveendra .But Not available here to see this drama
@KasunGunasekara9716
@KasunGunasekara9716 Жыл бұрын
Still remember that child death scene
@cl610
@cl610 6 ай бұрын
වලාකුළු දොරින් ගලන්න බලන්න..හරිම ලස්සන නිර්මාණයක්..❤❤❤
@ravindulakshan5729
@ravindulakshan5729 2 жыл бұрын
කූඹියෝ/සහෝදරයා/දඬුබස්නාමානය👍
@asinicw9906
@asinicw9906 2 жыл бұрын
Golu thaththa deserves to be more popular..
@Techlk-
@Techlk- Жыл бұрын
කූඹීයෝ teledrama එක ❤️❤️
@harshiindrachapa7399
@harshiindrachapa7399 2 жыл бұрын
සුදු ඇදගෙන කළු ඇවිදින් විශිෂ්ට ටෙලිනාට්‍යක්‌..
@roshanathula8478
@roshanathula8478 2 жыл бұрын
අඩු කොටස් ප්‍රෙමානයකින් ගහපු පට්ටම පට්ට සුපිරිම ඩ්‍රාම එකක් තමා 🐜 කූබියෝ කියන්නෙ... සිදූ, දෙවෙනි ඉනිම වගේ ඉවරවෙන්නෙ නැති ගොබ්බ මගුල් ඩ්‍රාමා ඒ ඒ චැනල් දාන්නවත් හිතෙන්නෙ නැති වෙන්නම එපාම කෙරුව... සුදු ඇදගෙන කලු ඇවිදින් එකත් සුපර්...
@hemanthaneo4079
@hemanthaneo4079 Жыл бұрын
තනමලවිල කොල්ලෙක් එකත් මරු
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
@@hemanthaneo4079 can you hear me ඒකත් මරු
@anjaut
@anjaut Жыл бұрын
Dadubasnamanaya,bogala saundiris,hapana,amba yahaluwo,bawathra,Akala sandya
@user-tz9iw1xs4w
@user-tz9iw1xs4w 2 жыл бұрын
රොශාන් රවින්ද්‍ර කියන්නේ අනාගත මහේන්ද්‍ර පෙරේරා ,ජො මහත්තයා තමයි
@sanjuharshana116
@sanjuharshana116 2 жыл бұрын
my favorite tele drama දඩුබස්නාමානය..
@malesshaudari823
@malesshaudari823 5 ай бұрын
Sudu adagena kalu avidin drama eka mage asama drama eka
@Tuu7720
@Tuu7720 10 ай бұрын
වීරයා ගෙදර ඇවිත් ❤❤
@glsamantha407
@glsamantha407 5 күн бұрын
සකර්ම,, මහා පොළොව , මාණික්‍ය වත ඒවත් දාන්න
@ChanukaSrimal-nk7fj
@ChanukaSrimal-nk7fj 2 ай бұрын
Gini Avi saha ginikeli ekath supiri ❤
@kasunsandakalum4827
@kasunsandakalum4827 3 жыл бұрын
Ado is the best ☝ ❤️
@dpk9795
@dpk9795 2 жыл бұрын
Really live it
@damayanthikarunasiri2969
@damayanthikarunasiri2969 Жыл бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් ❤❤❤
@rasangijayakody4675
@rasangijayakody4675 Жыл бұрын
💕💕අඩෝ...ගිරිදේවි ..කූඹියෝ ..මිනිගංදෑල....❤️‍🩹💕💕
@nadeesilva2561
@nadeesilva2561 Жыл бұрын
ගිරිදේවී, කූඹියෝ , සහෝදරයා , රන්තිලිවැව ❤️❤️❤️❤️❤️❤️❤️ වීරයා ගෙදර ඇවිත් තණමල්විල කොල්ලෙක් මාණික්කාවත සත්‍යා
@chanakafernando7098
@chanakafernando7098 11 ай бұрын
Kadulla, mini gan dela, karuwala gedara, pita gam karayo and manikkawatha were all time best
@dilinithusharika5975
@dilinithusharika5975 2 ай бұрын
Manikkawatha ada balala ewara kare.adungirath lassanae
@shanikaariyaratna8445
@shanikaariyaratna8445 Жыл бұрын
Danata balapu ewain, Sudu andagena kalu awidin, thaththa, weeraya gedara awith superb.
@rasikajanadara2258
@rasikajanadara2258 Жыл бұрын
තුම්පනේ බලන්න ලස්සන එකක්
@mewanrathnaweera3424
@mewanrathnaweera3424 Жыл бұрын
මටනම් සහෝදරයා තමයි එක
@yasakirthigunasekara7707
@yasakirthigunasekara7707 22 күн бұрын
වියළි ❤
@pasindusathsara3962
@pasindusathsara3962 Жыл бұрын
ITN එකේ තමය් සුපිරිම කතා ගියේ
@ckk1543
@ckk1543 2 жыл бұрын
kubiyo ,podu,thaththa, sudu adagena kalu awidin😍🤗
@samiroha7198
@samiroha7198 7 ай бұрын
තක්සලාව/අහසින් වැටුනා/ජීවිතයට ඉඩ දෙන්න /අමුතු මිනිස්සු ..,ඒවත් බලන්නල පට්ට ...❤️
@DilhaniManori-uq4hf
@DilhaniManori-uq4hf 3 ай бұрын
පාර වසා ඇත.ලස්සනයි බලන්න
@ramavikramaudara8558
@ramavikramaudara8558 Жыл бұрын
ඉලන්දාරි හැන්දෑව කෝ
@KavishkaSBandara
@KavishkaSBandara 2 жыл бұрын
පෝටා වැටිය කියලා එකක් ජාතික රූපවාහිනීයේ ගියා.... ඒකත් ගොඩක් හොඳයි
@tharakakularathna7839
@tharakakularathna7839 2 жыл бұрын
තනමල්විල කොල්ලෙක් තමා කැමතිම❤️
@mahasohona966
@mahasohona966 2 жыл бұрын
Mamath..
@kasuniwathsala8923
@kasuniwathsala8923 11 ай бұрын
Mamath......
@Fnddnd530
@Fnddnd530 2 ай бұрын
Koobiyo
@sandalisenanayake120
@sandalisenanayake120 3 жыл бұрын
Sooriya kusuma supiri teledrama ekak
@SonduruGaweshaka
@SonduruGaweshaka 3 жыл бұрын
ඔව්.අනිවාර්යයෙන්ම...
@nethmianjalika3709
@nethmianjalika3709 3 жыл бұрын
Background music එකක් නැතුව එක දිගට වීඩියෝ එක බලන්න හිතෙන් නැ . ඊලග ඒවට හොද music track 1ක් play කරන්න
@SonduruGaweshaka
@SonduruGaweshaka 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට....අනිවාර්යයෙන් ඉදිරි වීඩියෝ ඒ විදිහට ගෙන එන්නම්.. 👌👌👌
@kasunkasun8564
@kasunkasun8564 3 жыл бұрын
ඔය ඔක්කොම සුපිරි ටෙලිනාට්‍ය..මන් බොහිමියානුව , ත්‍රලෝකා , සුරිය කුසුම බැලුවෙ නෑ...ඒ ටිකත් බලන්න ඕන..
@SonduruGaweshaka
@SonduruGaweshaka 3 жыл бұрын
ඒ ටෙලිනාට්‍ය ටිකත් බලන්න..එවත් නියමයි..
@SL_MusicHub
@SL_MusicHub 3 жыл бұрын
බොහීමියානුවා අනිවාරෙන් බලන්න
@induwara-be4wp
@induwara-be4wp 3 жыл бұрын
@@SL_MusicHub ඒක සුපිරියක්...❤️❤️
@dpk9795
@dpk9795 2 жыл бұрын
@@creativeworld4145 මන් මේ දවස් වල ඒක බලන ගමන් ඉන්නේ, ඒක පට්ට❤️
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
Best සුදු ඇදගෙන කළු ඇවිදින්❤❤❤❤❤❤❤❤❤❤.....
@hasanyasandasi768
@hasanyasandasi768 Жыл бұрын
My favorite වීරයා ගෙදර ඇවිත්
@user-ob6dq5lw1h
@user-ob6dq5lw1h 23 күн бұрын
මානික්කාවත සුපිරිම
@SonduruGaweshaka
@SonduruGaweshaka 23 күн бұрын
@@user-ob6dq5lw1h අනිවාර්යයෙන් හොදම ටෙලිනාට්‍යක් තමා. අපේ අලුත් වීඩියෝ එකේ තියෙනව හොදම ටෙලිනාට්‍ය 50 ගැන.kzbin.info/www/bejne/o4e8nnWIeNGXqcUsi=Scz7yihIp_TmY3QD
@chamikayadeesha9440
@chamikayadeesha9440 2 жыл бұрын
අඩෝ ❤️❤️❤️
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Aba Yaluwo lassanai
@shanukadilshan4354
@shanukadilshan4354 10 ай бұрын
මාණික්කාවත,සකර්මත් එන්න ඕන විශිෂ්ට ගණයට ❤❤❤
@SonduruGaweshaka
@SonduruGaweshaka 10 ай бұрын
ඔව් අනිවාර්යයෙන්.මේ වීඩියෝ එක දාපු කාලෙ ඒව පටන් ගෙන නෑ.ඉස්සරහට අලුත් වීඩියෝ එකක් ගේනව ❤️
@nilanthapemarathna9083
@nilanthapemarathna9083 4 ай бұрын
සදගලතැන්න 😢
Badde kulawamiya | Episode 01 - (2023-06-08)
22:56
Fahim Mawjood Productions
Рет қаралды 75 М.
Bohimiyanuwa | Episode 01 | බොහීමියානුවා
20:17
Bahumanikaya - බහුමානිකයා
Рет қаралды 40 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 94 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Andungira | Episode 01 - (2021-09-18) | ITN
21:54
ITN Sri Lanka
Рет қаралды 389 М.
Helankada (හේලංකඩ) | Episode 01 | Sirasa TV
20:58
Sirasa TV
Рет қаралды 99 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 94 МЛН