කර්ම කාරක වාක්‍යය 2වන කොටස. සිංහල දළුවත්ත. Sinhala daluwattha

  Рет қаралды 26,426

Sinhala Daluwattha

Sinhala Daluwattha

Күн бұрын

Пікірлер: 332
@imisyou.497
@imisyou.497 Жыл бұрын
මෙක කරපන් මෙක කරපන් කියනවට වඩා මෙ වැඩෙ මෙ විදිහට කරන්නෙ කියලා මුල ඉදන් කරන විදිහ කියල දෙන ගුරුවරු ඉතා අඩුයි එම ගුරුවරු අතරින් සර් ශේශ්ටයි ලමයිගෙ හිතෙ ප්‍රශ්නයක් ඇති නොයෙන විදිහට කරුනු කාරනා ඔලුවටම දානවා සර් ජය ❤
@puita
@puita Жыл бұрын
එකෙඕම
@nilmiishadari8035
@nilmiishadari8035 Жыл бұрын
Aththtm
@danish5461
@danish5461 Жыл бұрын
@sadunitharuka5066
@sadunitharuka5066 Жыл бұрын
ඇත්ත
@rukmanbg8892
@rukmanbg8892 7 ай бұрын
ඇත්ත කතාව ❤
@diaryby_D
@diaryby_D Жыл бұрын
හෙට සිංහල paper exam එකක් තියාගෙන මේ වීඩියෝ එක බලන්නෙ.first v එක බලලා මේක බලන්න ආවේ.හොදට තේරුම් අරග්ත්තා.බොහොම ස්තූතියි සර් ට❤
@NilmiGimhani-hl1le
@NilmiGimhani-hl1le Ай бұрын
මෙච්චර කාලෙකට සිංහල ගුරුවරුන්ගෙන් හොදම ගුරුවරයා විදියට හම්බ උනේ සර් අනේ ගොඩක් ස්තූතියි සර් තව දවස් දහයයි ඒලෙවල් එක්සෑම් එකට මේ විඩීයෝ එක ගොඩක් වටිනවා❤✨
@janithsathsara3029
@janithsathsara3029 Жыл бұрын
සිංහල නම් දලුවත්ත සර් තමයි ❤️😍
@සිංහලමිස්
@සිංහලමිස් Жыл бұрын
සර්ට ගොඩක් පින් සිද්ධ වෙනවා,ඔබගේ දක්ෂතාවය අති විශිෂ්ටයි සර් .
@Manjul-c4w
@Manjul-c4w Ай бұрын
ගොඩාක් හොදට තේරුනා සර් නියමෙටම කියලා දුන්නා ගොඩාක් පින්❤🙏🙏🙏🙏
@Teneeshadilrukshi
@Teneeshadilrukshi 11 күн бұрын
ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏නියමයි 🎉🎉සර්
@ShalaniVihanga
@ShalaniVihanga 3 ай бұрын
ඇත්තටම දැන් හොදටම තේරුනා ...sirta ගොඩක් පින්❤
@ThusithaThero-v3r
@ThusithaThero-v3r 7 күн бұрын
බුදු සරණයි සර්❤
@betterfly8766
@betterfly8766 Жыл бұрын
නියමයි සර්.. මේ වෙනකන් youtube එක පුරා හෙව්වේ හොදට හිතට වදින විදියට සිංහල කියාදෙන video.. එක video එකයි බැලුවේ මට set උනා සර්ගේ මේ channel එක ♥️♥️❤🙏️..
@GuwaniRanahansi_
@GuwaniRanahansi_ Жыл бұрын
සර්ට ගොඩාක් පින් අර් අපිට මෙහෙම හදවතට දැනෙන විදිහට මොළයට කරුණු කා වදින විදිහට උගනවනවට...සැබෑම ගුරුවරයෙක් දළුවත්ත සර් නම්.🙏🥺
@jananiwasana124
@jananiwasana124 16 күн бұрын
මාරම පැහැදිලි සර්...❤
@Tharushideshani-i7u
@Tharushideshani-i7u 3 ай бұрын
කර්ම කාරක වාක්‍ය ඇත්තටම හදාගන්න බැරුව හිටියෙ සර්ගෙ විඩියො දෙකම බැලුවා දැන් මට ඇත්තටටම පුළුවන්
@janithajanasanka2594
@janithajanasanka2594 Жыл бұрын
මෙහෙම සමාජ සේවයක් කරන සර්ට❤.ලෙඩක් දුකක් කරදයක් නැතිව.මේ වැඩ පිලිවෙල ඉස්සරහට කරගන්න ශක්තිය ලැබෙන්නෙ ඔනී.ඇත්තටම සර් කියලා දෙන විදිය හොදට තේරෙනවා❤.තැනක් යූ සර් මේ කරන උදව්වට.ලොකු සේවයක්. පන්තියකට යන්න බැරි ලමයි කොයි තරම් ඇද්ද.ඒ ලමයිට මේක ගොඩක් වටිනව සර් ❤
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
ඔබට ජය පුතා පින් ඔබේ ප්‍රතිචාරයට
@Pasindu-n6e
@Pasindu-n6e Жыл бұрын
thank you sir ❤
@harshanimekala3934
@harshanimekala3934 Жыл бұрын
ඇත්තටම හොදට තේරෙනව පාඩම.මීට කලින් කර්ම කාරක තේරුනේම නෑ.දැන් නම් හොදටම පැහැදිලි උනා ♥️😍
@SLTvProject
@SLTvProject Жыл бұрын
මම නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ,සර්ට ගොඩාක් පිං
@BLACKLION960
@BLACKLION960 Жыл бұрын
හෙට A/l exam තියාගෙන අද බැලුවේ හොදටම තේරුනා සර් ගොඩක් පින් ❤
@JayathilakaSavindi-mn3gb
@JayathilakaSavindi-mn3gb Жыл бұрын
සර් පාඩම කියලා දෙන විදිහට තමයි මම ආසම❤❤හැම පාඩමක් ම හරි රහට කියලා දෙනවා ❤🤗
@danushakumara-uq5io
@danushakumara-uq5io 10 күн бұрын
දැන් වෙලාව 6:12 විබාගෙට යන්න කලින් මම මේ බලගන්නෙ ...ආයෙත් කියනව සර් ගොඩාක් ස්තූතී සර්ට ...ලග පාත පන්තියක් තිබ්බනම් සර්ගෙ මම අනිවාරෙන් එනව .මොනව කරන්නද එහෙම පන්තියක් අපේ වෙලාවට නෑ ලග පාත.....❤❤❤වින්බාගෙ කරන අය හොදට කගන්න ❤❤
@piyumikadulanjali7073
@piyumikadulanjali7073 11 ай бұрын
1 kotasa hodata theruna sir 2 kotasath maru sir hodata therenawa niyamai 👍👍👍👍👍
@wijesinghawijesingha3107
@wijesinghawijesingha3107 3 ай бұрын
හරිම ආදරණීය ගුරුවරයෙක් . මම bio කල කෙනෙක් සර්. තරග විභාග වලට සිංහල බලද්දි සර්ගෙ වීඩියෝව දැක්කේ. බුදුසරණයි ගොඩක් පින් සර් ඔයාට
@KavinduDananja
@KavinduDananja Ай бұрын
නියමයි සර් නියමෙටම තේරුනා ❤️
@lahirunirathnayaka7836
@lahirunirathnayaka7836 Жыл бұрын
නියමයි සර්.. හොදට තේරෙනවා 👍👌
@nimsaradisanayaka9016
@nimsaradisanayaka9016 3 ай бұрын
හොදටම තේරුනා සර් 😌❤️ ගොඩක් පින්
@yt..gameing6154
@yt..gameing6154 Ай бұрын
සර් හින්දා තමා මේ ටික ඉගෙන ගත්තේ බොහොම ස්තුති💗
@NadeeSeewanid
@NadeeSeewanid 10 күн бұрын
අද සින්හල පේපර් එක ලියන්න යන්න කලින් බැලුවේ හොදට තේරුනා සර්❤❤
@lifeevents24
@lifeevents24 12 күн бұрын
Thank you sir❤ godak hodata therenawa.
@eshIndu
@eshIndu 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි සර් ❤❤❤ ගොඩක් ගොඩක් ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා තේරුනා ඔක්කොම හොදට...🙏🥺💞...තෑන්ක්ස් සර්...💕💕💕
@hirunisewwandi6294
@hirunisewwandi6294 Жыл бұрын
සර් නියමයි...ජයෙන් ජයම වෙවා ඔබතුමාට ...❤❤🎉🎉🙏🙏
@miskymusic7229
@miskymusic7229 2 жыл бұрын
Thank You Sir ! Exam එකට කලින් නොදන්න කොටසක් ඉගෙන ගන්න ලැබුනා ! 🥰❤️
@savinimadhushika6076
@savinimadhushika6076 Жыл бұрын
බොහොම ස්තූතී සර් ගොඩක් හොදට තේරුනා😍❤️
@DhammadinnaThero
@DhammadinnaThero 11 ай бұрын
විශිෂ්ටයි ගුරු තුමනි
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
Wow sir🥺💙 thanks. ගොඩක් අපිට ගුරුවරු පවා වැරදියට කියල දුන්න ඒවා හරියට ම කොහොමද එන්නෙ කියල ඉගෙනගත්තා. ඉදිරියටත් මේ වගේම වැඩ කරන්න සර්. බොහොම පිං
@nimeshmadushanks4126
@nimeshmadushanks4126 Жыл бұрын
Thank you sr හොදට තෙරුනා💖...
@gammahelagechandrasiri4493
@gammahelagechandrasiri4493 Жыл бұрын
සර්ට ගොඩාක් පින් සර් .
@dihenrashmika6614
@dihenrashmika6614 10 ай бұрын
කාරම කාරක.කර්තෘ කාරක වාකිය පැටලිලා.තිබ්බේ සර්ගේ වඩියෝ දේකම බලලා දැන් ලේසි පාඩම්.උනා සර්ට.බොහොමත්ම ස්තුතියි තේරුවන් සරනයි සර් ❤🙏
@BuddhankotteJinanandaThero.
@BuddhankotteJinanandaThero. Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි ඇත්තටම මේක ගොඩක් වටිනවා 💯🤍🙏🙏🙏
@rashmitharaka2049
@rashmitharaka2049 Жыл бұрын
හෙට exsam .කර්මකාරක වාක්‍ය බැරුව ඉදියේ සර් දැන් ගොඩක් තේරෙනව හදන්න .. thank you sir ..🙏❤️
@malmishehara6658
@malmishehara6658 4 ай бұрын
සින්හල නම් සර් තමයි❤
@HiruniKaveesha-q5w
@HiruniKaveesha-q5w 2 ай бұрын
කරුමයක් වෙලා තිබුන කර්මකාරක වාක්‍ය කරුමයක් නොකර මට‍ උගන්නපු එකම ගුරුවරයා ❤❤❤🎉
@sajinimadushani
@sajinimadushani Жыл бұрын
පාඩම හොදට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉගැන්නුවා👌ගොඩක් ස්තූතියි සර්❤😇
@Ravindrathenakon
@Ravindrathenakon 6 ай бұрын
Thank you sir 🥺❤ සර්ගෙ පන්ති ආවෙත් video බලලා ආස හිතිලා 🙈💗
@22339shagi
@22339shagi Жыл бұрын
හොදට තේරෙනව සර් ස්තූතියි බුදු සරණයි 😊💕
@Malmivisundara
@Malmivisundara 7 ай бұрын
කොටලා පෙව්වා වගේ😂 සුපිරි ❤❤
@hansanimadubashani5777
@hansanimadubashani5777 Жыл бұрын
නියමයි සර් 👍👌හොදට තේරැනා😍❤️
@newtiktok6587
@newtiktok6587 7 ай бұрын
සර් සදොස් නිදොස් වාක්‍ය ගැන විඩියෝ එකක් කරන්නකො.සර් කියලා දෙන එවා හොදට තේරෙනවා...❤️🙏:)
@sanvidudinuwan7730
@sanvidudinuwan7730 3 ай бұрын
දාලා තියේ එකක් සර්
@KavishaOshan-d5x
@KavishaOshan-d5x Жыл бұрын
මාර සර් කෙනෙක්...සර්ගෙ ක්ලාස් එන්න තිබුනනම් කියලා හිතුනා ❤
@shakyasamadi
@shakyasamadi Жыл бұрын
හොඳටම පැහැදිලිව තේරුනා සර් Thank you 😍❤️
@DushanDimuthukumara
@DushanDimuthukumara Жыл бұрын
බලපු වටින ම වීඩියෝ ටික තමයි ඔය විඩියෝ එකයි ඕකේ පළවෙනි වීඩියෝ එකයි ❤ ගොඩක් පිං සර් .
@MadurangaMadu-zd8ut
@MadurangaMadu-zd8ut Жыл бұрын
Godak pin sir saralai hodata therunaa
@Lakshikamalmi
@Lakshikamalmi 17 күн бұрын
Theruna sit❤❤❤
@nethmisathsarani4953
@nethmisathsarani4953 Жыл бұрын
හොදට තේරෙනවා සර් කියන දේවල් තැන්ක් යූ සර් ❤️
@Devi-l9b
@Devi-l9b 17 күн бұрын
❤❤❤❤හොඳටම තේරෙනවා
@Sandali...s
@Sandali...s Жыл бұрын
ගොඩක් හොදට තේරෙනවා සර් උගන්වන පාඩම්. ගොඩක් ස්තුතියි සර්.🙏 අනාගතයෙ තව බොහෝ සිසු සිසුවියන්ට සිප් ඔසු ලබා දෙන්න සර් ට දිරිය,සවිය, ආශිර්වාදය ලැබේවා!❤️ ජය වේවා සර්🙏
@Rasindu_2008
@Rasindu_2008 Ай бұрын
අම්මො සර් කර්මකාරක වාක්‍ය පෙව්වා වගේ ෆීලින්ග් එකක් ආවෙ♥
@akshaabesinghe2961
@akshaabesinghe2961 Жыл бұрын
🥰නියමයී සර්...සර් නම් දෙවියෙක් ..❤️❤️❤️බුදුසරනයි සර්
@deepaljayalath1722
@deepaljayalath1722 Жыл бұрын
ස්තූතියි
@AnagiyaddehigeSamanta
@AnagiyaddehigeSamanta 3 ай бұрын
Thank you sir ada kotasa hodata theruna
@supunamesha3381
@supunamesha3381 Жыл бұрын
💕💕
@VShamal
@VShamal Жыл бұрын
❤ගොඩාක් පින් සර්....
@ShalinMadushanka-ez1wv
@ShalinMadushanka-ez1wv 10 ай бұрын
නියමයි හොදටම තෙරෙනවා සර්.😊😊❤❤❤.
@tharugamage8670
@tharugamage8670 Жыл бұрын
බොහොම ස්තූති සර් නොදන්න දේවල් ගොඩක් සර්ගේ වීඩියෝ වලින් දැනගත්තා සර්ට පිං ❤🥺
@AffectionateBlueMackerel-bg1wj
@AffectionateBlueMackerel-bg1wj 10 ай бұрын
නියමයි සර්❤ 👌
@maleeshasemimi2372
@maleeshasemimi2372 2 жыл бұрын
ගොඩක් ස්තුති සර්...තවත් මේවගේ video දාන්න 🙏💐❤️
@NishshankaMaduwantha
@NishshankaMaduwantha 13 күн бұрын
Godak 🙏 sir
@anuilangasinghe2640
@anuilangasinghe2640 Жыл бұрын
ane godak pin sir, hera exam ekata ada me sirge vedeo eka beluwe kalin ekath beluwa, sir godak dakshaiii,ekai apita mehema therenna ugannannee
@Sachi-v3r
@Sachi-v3r 2 ай бұрын
ගොඩක් පිං සර් 🙏
@ireshaashanthi3487
@ireshaashanthi3487 Жыл бұрын
Tnz sir.hodata theruna.👍🙏❤️
@Vivekrukshan25_
@Vivekrukshan25_ Жыл бұрын
❤💫 නියමයි සර්
@roshangunathilaka2899
@roshangunathilaka2899 Жыл бұрын
❤ Thank you Sir ❤❤
@TharindulakshithaTh
@TharindulakshithaTh 11 күн бұрын
Ane Sir Supirii❤😊🎉
@malkiheshani1185
@malkiheshani1185 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@thisunidewmini6856
@thisunidewmini6856 Жыл бұрын
හොදටම තේරුනා සර් පාඩම ගොඩක් පින්🙏❤️
@MerilPerera-y1z
@MerilPerera-y1z 11 күн бұрын
Atthatama marama vidiyata pahadiliwa SR Kiya danawada SR ta godak pin
@diliniudayangani9620
@diliniudayangani9620 6 ай бұрын
Daksha sabama guruwarayek...❤niyamai sir
@මාධ්යකෙරුවාව
@මාධ්යකෙරුවාව Жыл бұрын
මරු සර්
@imashakuruvitaarcchillge1111
@imashakuruvitaarcchillge1111 Жыл бұрын
ගොඩක් පින් සර් හෙට ව්‍යාකරණ පේපරේ දැන් තමා හරියටම වාක්‍ය හදන්න තේරුනේ .. දැන් වාක්‍ය හදන්න හොදට තේරෙනවා සර් කියා දීපු විදියට .. සර්ට ගොඩාක් පින් ..
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
ජය ම වේවා
@wasanthimathotaarachchi8441
@wasanthimathotaarachchi8441 Жыл бұрын
Godak hodata therenawa sir.
@slrisimax2823
@slrisimax2823 6 ай бұрын
සර් ස්තුතියි
@respectkawee4260
@respectkawee4260 Жыл бұрын
Hodata moleta giya sir thnks 💞
@depanipriyadarshika1608
@depanipriyadarshika1608 Жыл бұрын
නියමයි සර්
@surangasampath7390
@surangasampath7390 Жыл бұрын
Eka niyamai
@sanvidudinuwan7730
@sanvidudinuwan7730 3 ай бұрын
අම්මෝහ් මරු❤️
@DilansaM.A
@DilansaM.A 7 ай бұрын
සර් ගොඩක් පින් මන් නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😃😃බොහෝම ස්තුතියි සර්👍😇
@NethmiHeshanjali
@NethmiHeshanjali Жыл бұрын
හොදට තේරුනා සර් ....💓
@ravindu166
@ravindu166 Жыл бұрын
Thank you sir 🙏🙏
@tharukshikagalagamage1514
@tharukshikagalagamage1514 Жыл бұрын
Hodata theruna sir👍👍
@nadeeshaninimesha6026
@nadeeshaninimesha6026 2 жыл бұрын
ඔලුවටම ගැහුව වගේ sir නියමයි 😘😘😘😘😘❤❤❤❤❤❤❤❤🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈
@sandu42
@sandu42 Жыл бұрын
සුපිරි සර් නියමෙට තේරුනා 🎉❤😊
@sayunimapanchali1324
@sayunimapanchali1324 Жыл бұрын
නියමයි සර් හොදට තේරුනා ♥️
@nadunharshana2651
@nadunharshana2651 Ай бұрын
Hodat theruna sir ❤
@CSH2004
@CSH2004 5 ай бұрын
godak watinawa sir hodatma theruna
@NishanthaDarshana-n3s
@NishanthaDarshana-n3s Жыл бұрын
හොදට තේරැනා සර්♥️
@ChemashaSadara
@ChemashaSadara 6 ай бұрын
Sir mt meka petalila tibbe godk pin sirt ❤️
@dollarssewwandi5356
@dollarssewwandi5356 Жыл бұрын
නියමයි sir හොදට තේරුණා පාඩම
@hemanthaindrajith6190
@hemanthaindrajith6190 11 ай бұрын
පිං සර්
@dinushamadushani6616
@dinushamadushani6616 Жыл бұрын
thankyou sir♥️ ekath kalin eka wagema hodata theruna
@niroshasewwandi2960
@niroshasewwandi2960 Жыл бұрын
Hodatama therenawa sir godak pin❤️
@onlysweets136
@onlysweets136 Жыл бұрын
Thank you sir😊
@sunethchandima2729
@sunethchandima2729 Жыл бұрын
ගොඩක් පින් සර් ඔබට ❤️👍
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
දිසොන්චිනාහාමි කෙටිකතාව.
17:15
Chamara Rajapaksha
Рет қаралды 1,4 М.
උක්ත අනුක්ත පද . සිංහල දළුවත්ත
18:17
වාක්‍ය රීති
1:40:37
Rukmal Prabath
Рет қаралды 17 М.