Sinhala Geethika | උදෑසනම අහන්න ලස්සන ගීතිකා | Udesana Geethika | Love of Jesus

  Рет қаралды 138,209

LOVE of JESUS

LOVE of JESUS

Күн бұрын

Пікірлер: 119
@Sakuni-g2h
@Sakuni-g2h 11 ай бұрын
පියානෙනි , හැමදේකටම ස්තූතියි..🙏 මම බෞද්ධ පවුලක.. ගෙදර අයට හොරෙන් තනියම ක්‍රිස්තියානි ආගම අදහන්න වෙන්නෙ. බෞද්ධ කියන්නෙත් හොද ආගමක්.. මගෙ කරදර වලදි මාව ගැලෙව්වෙ , මාව සුවපත් කරේ ජේසු.. ඔබවහන්සේට ස්තූති වේවා.. පල්ලියකට යන්න ආසයි.. අවුරුදු විස්සක් උනත් අම්මලට නොකිය කොහෙවත් තනියම යන්න බැහැ මට.. ඔබ වහන්සේව වැදගන්න මට අවස්ථාව ලැබේවා.. ආමෙන්
@MrTeamT
@MrTeamT 4 ай бұрын
ආමෙන් ❤
@LalanthiSilva-l4e
@LalanthiSilva-l4e Ай бұрын
Oya koheda.math kristhiysni.ape kristhiyani sabawan thiyenawa.
@nilanthsilva8707
@nilanthsilva8707 Ай бұрын
අනිවාර්යෙන් ජේසු ඔයාට ඔයාගේ පව්ලේ අයට ද ගැලවිම නිදහස් කරනවා ජේසු පිහිටයි
@housesinsrilankachinthaka920
@housesinsrilankachinthaka920 Ай бұрын
මමත් ඔයා වගෙ අවුරුදු 19 දි ස්වාමී න් වහන්සේව පිලිගත්තෙ. දැන් අවුරුදු 47ක් වෙනව තවමත් ස්වාමීන් වහන්සේ බලවන්තයි මගේ තාත්තත් ලඟදි බෞතීස්ම වුනා අවුරුදු 82යි ඔයාගෙ පවුලෙ අයව ගැලවීමට ගේනවමයි ඔයා දිගටම pray කරන්න👍
@chamindaweerasinghe7505
@chamindaweerasinghe7505 Ай бұрын
බයිබලය download කරන්න ,කියවන්න , යාඣා කරන්න සියලු දේ දෙවියන් වහන්සේ බලාගනී..💐
@NAINKWKKWKKKMWMW
@NAINKWKKWKKKMWMW Жыл бұрын
ආදරෙයි ජේසු හැම යාලුවෙක්ම ජේසු එක්ක ජීවිත් වෙන්න කවදාවත් වැරදෙන්නැ ❤
@Sakuni-g2h
@Sakuni-g2h 11 ай бұрын
ඔව් ඒක ඇත්ත. වැරදෙන්නෙ නෑ ජේසු එක්ක ඉදිද්දි.
@AchalaUdeni-bw6qq
@AchalaUdeni-bw6qq Ай бұрын
දෙවියන්වහන්සේ ඔබවහන්සේ.මගේමවුපදවිය.මටලබාදෙන්න.දෙවිදුනි.ප්‍රශංසා.වේවා.යේසුනි
@MadaraNilmini
@MadaraNilmini 16 күн бұрын
මමත් බෞද්ධ කෙනෙක් ඒත් ගීතිකා අහන්න හරිම ආසයි.හොඳ දේ අගය කරමින් තේරුම් ගනිමින් ජීවත්වන එක තමයි ජීවත් වෙනව කියන්නෙ ...සියලු ලෝක වාසීන්ට සුබ නත්තලක් වේවා .
@kkahqwt8850
@kkahqwt8850 Жыл бұрын
මගේ ආදර ඡේසුනී අද කරදරයක් නෑතු දරැවා ලැබුනා ස්තුතී යි ඡේසුනී ඔබට දැන් දරැවෝ හතර දේනාටම ඡීවීතය ඵක මුතුවේන් ඉන්න ඔබවහන්සේගේ ආශීර්වාද ලැබේවා
@nilansandaruwn
@nilansandaruwn 27 күн бұрын
අනේ මට ඇවිදින්න බෑ ඇක්සිඩන්ට් එකක් නිසා. අනේ ජේසුනි මාව ඇවිද්දවන්න ජේසුනි. ඔබ වහන්සේගෙ ශ්‍රී රුදිරයේ නාමෙන් මාව සුවපත් කරන්න මගෙ ජේසුනි.. මම බවුද්ද උනත් මම වටේම ඇවිදල මට අවසානෙට ඔබ වහන්සේ විතරයි ඉතුරු ස්වාමීනි අනේ මගෙ කකුල්දෙකට පන දීල මාව ඇවිද්දවන්න ස්වාමීනි.... ආමෙන්...❤❤❤
@pawaniamaya3780
@pawaniamaya3780 Ай бұрын
ජේසුස් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️☺️ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💗ප්‍රශංසා වේවා, ස්තුතියි වේවා, ආලෝකය වේවා, ගවුරව වේවා, මහිමය වේවා ☺️💗❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼☺️💗ආමෙන් ☺️💗🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼☺️💗හලෙලුයියා ☺️💗🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼☺️💗
@NayanakumariPerera-i9z
@NayanakumariPerera-i9z Жыл бұрын
ජෙසුගෙ වචන ගිතිකා තුලින් අපට අහන්න ලැබ්ම ගැන ජෙසුනි ඔබටතුති වෙවා🙏🙏🙏❤❤❤
@SanduniBuddika
@SanduniBuddika Ай бұрын
මම දෙවියන් වහන්සේව ගොඩක් විශ්වාස කරනවා❤ආමේන් මම දෙවියන් වහන්සෙට ගොඩක් ආදරේ කරනවා❤ආමේන් මම ඉල්ලපු හැමදේම දෙවියන් වහන්සේ මට ලබා දුන්නා ❤ආමේන්
@PathumBandara-s8b
@PathumBandara-s8b 2 ай бұрын
අමෙින්❤ අමෙින්❤ හලේලුයා❤ දෙවියන්වහන්සේට ❤පුසංසා ❤වේවා 🙏🙏🙏🙏🙏
@NraniRani-e1x
@NraniRani-e1x 10 күн бұрын
ජේසුස් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපි සියලු denawata ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@KamalawathiLiyanarachchi-mq2eo
@KamalawathiLiyanarachchi-mq2eo 23 күн бұрын
ඔබවහන්සේ ට ලන්වෙන්න ලන්වෙන්න මට පරික්ෂාවල් අනන්තයි අප්‍රමාණ යි.ඒත් මම ජේසු නී ඔබ වහන්සේ සමගමයි.
@LakshmiDeepthi-u3y
@LakshmiDeepthi-u3y 20 күн бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා !❤🙏🙏🙏
@oshiperera4282
@oshiperera4282 6 ай бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා
@ChandraChandra-gc8wg
@ChandraChandra-gc8wg Жыл бұрын
ජේසු.පිහිටෙින්.මට.මමවැඩ.කරපුතැන.නැවත.ලබා.දේන්න.ජේසු.පියානනි.ඔබගේ.නාමයේන්.පිහිට.අයදිමී.ආමෙින්.හලේ.ළුයියා
@ShahiraSadaruwani
@ShahiraSadaruwani 18 күн бұрын
මාගේ ජේසුනි ඔබ වහන්සේට මා ගොඩාක් ආදරෙයි.මන් බුද්ධා ගම.එත් මන් ජේසු පියාණන් ගොඩාක් විස්වාස කරනවා.මාගේ පියාණෙනි මට උදව් කරන්න.මටයි මාගේ දරුවටයි ඉක්මනටම අලුත් නිවසකට යන්න ආශීර්වාද කරන්න පියාණෙනි.ආමෙන් ❤‍🩹🙏🙏
@rheataro3781
@rheataro3781 9 күн бұрын
Mage visa aka mata laba denna deviduni oba thumata kala nohaki deyak natha devi piyanani thuthi wewa amen🙏
@JayamalSamarawickrama
@JayamalSamarawickrama Ай бұрын
දෙවියන් වහන්සේට ස්තූති වේවා ❤❤❤
@සකු-ඣ6ස
@සකු-ඣ6ස 2 жыл бұрын
හරිම ලස්සනයි 🎶🎶🎶🎶🎶🎶🎶🎶
@MadushaGunawardana-lf4gr
@MadushaGunawardana-lf4gr 24 күн бұрын
Amen jesu sthuthi prashansa wewa....❤❤❤❤
@MihindukalasuriyaFernando
@MihindukalasuriyaFernando Ай бұрын
Sthuthi dewi piyanani prasansawewa❤
@sumedhaperera4841
@sumedhaperera4841 Жыл бұрын
ආදරේයි ජේසූට මගේ
@sudangafernando2124
@sudangafernando2124 Жыл бұрын
Jesuni obage premaya ketharam vishalada maha sauratath vada mahapolavatath vada obage premaya vishalave amen
@MallikaPremachandra
@MallikaPremachandra Күн бұрын
අමෙන් අමෙන් ❤❤ 1:27
@WasanthaKumara-l3b
@WasanthaKumara-l3b Ай бұрын
Haleluiiya amen amen
@NimeshaHarshani-p2i
@NimeshaHarshani-p2i Ай бұрын
Praise the Lord 🙏🙏🙏❤❤❤
@w.g.leelawathi1890
@w.g.leelawathi1890 3 күн бұрын
I like this ❤❤❤❤
@dineshperera9054
@dineshperera9054 Ай бұрын
🙏🙏🙏🙏 Thanks my mighty father 💅💅💅💅💅Glory of jesus ❤️❤️❤️🙏🙏🙏God bless Amen Amen Amen Amen .
@PushpaRani-z7k
@PushpaRani-z7k Ай бұрын
I love my Jesu amen hallelujah hallelujah ♥️♥️♥️🌹🌹🌹🙏🙏🙏
@PathumBandara-s8b
@PathumBandara-s8b 6 ай бұрын
Amen amen 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@jayanthabandara6562
@jayanthabandara6562 10 күн бұрын
ආමෙන් ජේසු පිහිටයි සුබ වාසනාවන්ත නත්තලක් වෙිවා 🎅🏖️️🎅🎅🎅🎅🎅🙏
@RakappanMaheswari
@RakappanMaheswari 13 сағат бұрын
❤❤❤
@dinushasajeewani9654
@dinushasajeewani9654 Жыл бұрын
Adaree jesu,mage balaportu ,istakarata,idiriuatath satuten inna labewa
@SagarikaSudarshani-x9e
@SagarikaSudarshani-x9e Ай бұрын
Jesu pihitai
@Samaraveera-gv1nc
@Samaraveera-gv1nc 10 ай бұрын
Amen.amen....👏👏👏👏❤️❤️❤️❤️
@varshanavarshana7331
@varshanavarshana7331 Жыл бұрын
Deviyanvahanse bohose ashirvada karai paster
@varshanavarshana7331
@varshanavarshana7331 Жыл бұрын
❤❤🎉🎉
@SameeraDilruk-g8b
@SameeraDilruk-g8b 2 ай бұрын
Jesuphitaihamotama❤
@OPGamer-o6i
@OPGamer-o6i 9 ай бұрын
God bless you
@thusithacooray6924
@thusithacooray6924 21 күн бұрын
I Love ❤️ jesas
@ruwanfernando9835
@ruwanfernando9835 2 жыл бұрын
So nice, May God bless you!!!
@indranialwis8288
@indranialwis8288 7 күн бұрын
🙏🙏🙏🙏🙏💜💙💛AMen
@dineshperis9888
@dineshperis9888 Күн бұрын
Adrei mage jesuni mama hamadamath
@antanimicheal6329
@antanimicheal6329 Жыл бұрын
Amen Jesus
@WasanthaKumara-l3b
@WasanthaKumara-l3b Ай бұрын
Deviyan vahansa mama galavima labala dan masa 5k vithara eth mata thama sabavak ne eth mama thaniyama yathna karanava oba vahanse ma thula kriya karanava ekata sakshi onatharam thiyanava mata ikmanin hoda sabavakata yanna ashirvada karanna deviduni haleluiya amen amen
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 Ай бұрын
මගෙ ආදර jeasu
@HirunaYashod-zo9ik
@HirunaYashod-zo9ik 5 күн бұрын
🙏🙏🙏🙏🙏❤🤍
@msrfdo
@msrfdo Ай бұрын
😢
@LathaKidelpitiyage
@LathaKidelpitiyage Ай бұрын
❤a❤❤❤❤❤❤❤
@paulwijeygoonawadne9007
@paulwijeygoonawadne9007 Ай бұрын
Praise God, jesu pihita semata pray for my numbness both feet uneasy. Yakkna karanda. 😂
@TusariHarsani
@TusariHarsani 25 күн бұрын
❤😂❤❤❤❤
@inokafernando5136
@inokafernando5136 18 күн бұрын
Jesuni ituti
@වලපනේනෙල්කා-ඪ7ඛ
@වලපනේනෙල්කා-ඪ7ඛ Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Tirshaniwanthi
@Tirshaniwanthi Ай бұрын
මා අදරෙයි ගොඩක් ජෙසුනි ඔබට ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@saduninisansala3119
@saduninisansala3119 2 жыл бұрын
🙏
@PathumBandara-s8b
@PathumBandara-s8b Ай бұрын
අමෙින්❤ හලේලුයා❤ දෙවියන්වහන්සේට ❤පුසංසා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PathumBandara-s8b
@PathumBandara-s8b 2 ай бұрын
අමෙින්❤ අමෙින්❤ අමෙින්❤ දෙවියන්වහන්සේට ❤පුසංසා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Dilanshanuk
@Dilanshanuk Ай бұрын
Mage jesu thaththe ....mata illapu hamadema aduwak nokara wadiyenuth mata dunna....mata inna ekama shakthiya oba wahansema pamanai jesuni....❤❤
@Ariyasagara
@Ariyasagara 27 күн бұрын
ජේසු පිහිටයි මගේ ජේසුනි මට පිහිට වෙන්න😢😢😢😢🙏🙏🙏🙏
@සුරේෂ්කුමාර-හ3ජ
@සුරේෂ්කුමාර-හ3ජ 26 күн бұрын
දෙවියන් වහන්සේට ස්තුති වේවා❤❤❤
@krishanthikalakchani3436
@krishanthikalakchani3436 Ай бұрын
ආදරෙයි.ඡේසු🎉
@T.heshansanjulaSanjwa
@T.heshansanjulaSanjwa 11 күн бұрын
ජේසු.පිහිටයි ❤❤❤❤
@dusaneranga-zw9zg
@dusaneranga-zw9zg 24 күн бұрын
Adarei.jesuni.obat.mage.daruo.berala.denn.me.papyen.❤❤.jesu.tula.eyalwa.dewa.daruo.karnwami.eki.mage.viswasaya.obami.jesuni.❤❤❤
@EwonAkansha
@EwonAkansha 3 күн бұрын
Labu wasara p wasarak wewa jesu pastar jesu phitai amen daruwan samaga sama given inna labewa jesu asir karanna oba pinned thathe amen 🙏 🙌
@NiroshaLasanthi-xu5wq
@NiroshaLasanthi-xu5wq Ай бұрын
Praise the Lord ❤❤❤
@TheresaTheresa-o5v
@TheresaTheresa-o5v Ай бұрын
Amen amen amen thank lord gesus amen
@AjKumara-o7n
@AjKumara-o7n 10 күн бұрын
😊😊❤❤💕💕
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Ай бұрын
🙌🙌🙌🙌🙌🙌
@ramani-b6c
@ramani-b6c Ай бұрын
Balawath devidunta thank
@AbduAbdu-k5c
@AbduAbdu-k5c Ай бұрын
❤❤❤
@Lathalatha-d8x
@Lathalatha-d8x Ай бұрын
Amen Jesus❤❤
@සංජයජයකොඩි
@සංජයජයකොඩි Жыл бұрын
🙏💕🙏
@Pathmini-j3v
@Pathmini-j3v Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@yamunakumari8517
@yamunakumari8517 Ай бұрын
Thanks jesus
@dusaneranga-zw9zg
@dusaneranga-zw9zg 24 күн бұрын
Amen.amen.amen.jesnu.mage.siyalum.prsn.walta.pilitura.obami.mage.dewa.tattte❤❤.Amen.amen.
@rohanritz4607
@rohanritz4607 14 сағат бұрын
ජේසුස් වහන්සේ, ඔබට ආදරෙයි
@Sadamali5445
@Sadamali5445 12 күн бұрын
දෙවිද්න්ට මහිමය වේවා
@LakshmanKumara-u9v
@LakshmanKumara-u9v 23 күн бұрын
සියල්ලන්ට ම ජේසු පිහිටයි.
@sharojakadirishan206
@sharojakadirishan206 Ай бұрын
ආමේන් ආමේන් ආමේන්
@mercyedstrom3357
@mercyedstrom3357 Ай бұрын
Amen Amen 🙏🏻❤
@PadipapadipaPadipa-zh6dd
@PadipapadipaPadipa-zh6dd 5 күн бұрын
Amen amen amen amen amen ❤️🙏🏽❤️
@inokafernando5136
@inokafernando5136 22 күн бұрын
Amen aamen amen
@RuwanRuwankumara-w3i
@RuwanRuwankumara-w3i Ай бұрын
❤❤❤❤❤❤amen❤❤❤❤
@wattagefanando3911
@wattagefanando3911 26 күн бұрын
Amen
@PathumBandara-s8b
@PathumBandara-s8b Ай бұрын
අමෙින්❤ අමෙින්❤ දෙවියන්වහන්සේට ❤පුසංසා ❤වේවා හලේලුයා❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthimanike
@kanthimanike 25 күн бұрын
Amen✝️✝️🙏🙏✝️✝️🙏🙏
@beautifulmemories2358
@beautifulmemories2358 28 күн бұрын
❤❤❤
@XtremeXtreme-r4s
@XtremeXtreme-r4s 23 күн бұрын
🎉🎉🎉❤
@niroshankumara1428
@niroshankumara1428 Ай бұрын
Prise the lord jesus !
@ranikumarasinhe9573
@ranikumarasinhe9573 Ай бұрын
Amen ❤
@maalisilani5285
@maalisilani5285 6 күн бұрын
Amen 🙏 🙏 🙏 ❤❤❤
@BernardDilruk
@BernardDilruk 3 күн бұрын
Amen ❤
@ObsriyaPerera
@ObsriyaPerera 18 күн бұрын
Praise the lord almighty 🙏
ශුධාත්ම ගීතිකා
18:56
Nishantha Silva
Рет қаралды 120 М.
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,3 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Christmas Songs by Sunday school 2024
7:00
Media inc.
Рет қаралды 151