Sinhala Guitar Lesson 18 මුලසිට සරලව - 4/4 Beat Strumming - Guitar Sannada (Saranga Kulathunga)

  Рет қаралды 11,129

Guitar Sannada

Guitar Sannada

Күн бұрын

Sinhala Guitar Lesson 18 - 4/4 Beat වාදනය සරලව ඉගෙන ගන්න..
4/4 Beat වාදනය කරන ආකාර ගොඩාක් තියෙනවා..මේ එකක් විතරයි..නමුත් මේ බීට් එකේ ගොඩාක් ගීත වාදනය කරන්න පුලුවන්..
Learn to Play Guitar Lesson 18 - 4/4 Beat..
4/4 There are many ways to play Beat, but only one .. But this Beat can play many songs ..
3/4 Beat Lesson
• Sinhala Guitar Lesson ...
ඔබ ගිටාර් වාදනය මුල සිට සරලව ඉගෙන ගන්න කැමතිනම් මෙන්න මගේ ගිටාර් වාදන පුහුණුව විඩියෝ ලින්ක්
Lesson 01 www.youtube.co....
Lesson 02 www.youtube.co....
Lesson 03 www.youtube.co....
Lesson 04 www.youtube.co....
Lesson 05 www.youtube.co....
Lesson 06 www.youtube.co....
Lesson 07 www.youtube.co....
Lesson 08 www.youtube.co....
Lesson 09 www.youtube.co....
Lesson 10 www.youtube.co....
Lesson 11 www.youtube.co....
Lesson 12 www.youtube.co....
Lesson 13 www.youtube.co....
Lesson 14 www.youtube.co....
Lesson 15 www.youtube.co....
Lesson 16 www.youtube.co....
Lesson 17 www.youtube.co....
Lesson 18 www.youtube.co....
Lesson 19 www.youtube.co....
Lesson 20 www.youtube.co...
වීඩියෝ හොදනම් ලයික් කරන්න යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න, චැනල් එකත් Subscribe කරන්න..ස්තුතියි..

Пікірлер: 42
@nandanaganegoda8020
@nandanaganegoda8020 3 жыл бұрын
හරිම පැහැදිලි යි සර්, ගොඩක් ස්තුතියි
@chathuramaduranga7100
@chathuramaduranga7100 4 жыл бұрын
මම ගිටාර් play කරන්න ගොඩාක් ආසාවෙන් හිටියේ..එහෙත් හරි හැටියේ අවබෝධයක් තිබ්බෙ නැහැ...ඇත්තමයි ඔබ තුමා උගන්වන අකාරය නිසා අද ගොඩාක් දෙවල් ඉගෙන ගන්න ලැබුනා දිගටම කරගෙන යන්න සර්..ගොඩක් ස්තුතියි...❤️ 🙏 ❤️
@vihagathassara8149
@vihagathassara8149 2 жыл бұрын
mathat guitar aka play karanna baruwa hitiya dan puluwan sir
@ruwanka18
@ruwanka18 3 жыл бұрын
ඔබ ඉතා දක්ෂ ගුරුවරයෙක්...සුභ පැතුම්....👍
@shashimalsamaraweera1106
@shashimalsamaraweera1106 Жыл бұрын
@rameshfernando5027
@rameshfernando5027 3 жыл бұрын
Puduma widiyata saralawa kiyala denawa.kisima deyak danne neti api wage ayata harima pahasui igena ganna..thank you sir....
@erangaharsha1276
@erangaharsha1276 4 жыл бұрын
කියල දෙන දේවල් හොදටම පැහැදිලී.සුපිරි. දිගටම කරගෙන යන්න. මේකෙන් පස්සෙ ලීඩ් ගිටාර් පාඩම් මාලාවකුත් කරන්න. ජයවේවා.............👍👍👍
@madushankafdo2135
@madushankafdo2135 4 жыл бұрын
Godak thank's sir oyata, kiyala dena paadam godak pahadili, jaya wewa sir,
@disalaariyawansha2013
@disalaariyawansha2013 4 жыл бұрын
ගොඩක් පැහැදිලි 👌👌😊
@sandaruwandevapriya351
@sandaruwandevapriya351 4 жыл бұрын
Thank you sir. Strumming godak prashna visaduna.
@ranhirupeiris9641
@ranhirupeiris9641 4 жыл бұрын
පාඩම් මාලාවක් ලෙස යන නිසා.ගොඩක් පැහැදිලිව තේරෙනවා.thank u sir.
@munasingherohitha8550
@munasingherohitha8550 4 ай бұрын
Good
@priyanthaudayakumara3386
@priyanthaudayakumara3386 5 ай бұрын
❤❤❤
@isuruchanaka3682
@isuruchanaka3682 4 жыл бұрын
godak asawen balan inne sir ge video ekak enakam... 💯💯💯
@raveendraabeysooriya8006
@raveendraabeysooriya8006 3 жыл бұрын
ස්තූති
@kaveesha3213
@kaveesha3213 2 жыл бұрын
❤️❤️🙏🙏🙏
@cscreation1186
@cscreation1186 2 жыл бұрын
Thank you so much 🙏🙏
@Nadith_N_Kodithuwakku
@Nadith_N_Kodithuwakku 3 жыл бұрын
Supiri
@a33889
@a33889 4 жыл бұрын
ස්තුතියි සර් කියන්න වචන නෑ 🙏
@chamaralakshansilva1699
@chamaralakshansilva1699 4 жыл бұрын
ආයුබෝවන් සර් 🙏
@suranchinthaka548
@suranchinthaka548 2 жыл бұрын
Thanks
@prasannathakshila3863
@prasannathakshila3863 3 жыл бұрын
Godak phadili sir👌
@thusharawijesekara6303
@thusharawijesekara6303 3 жыл бұрын
😍❤️🖤
@StringsAndLife
@StringsAndLife 2 жыл бұрын
Very nice. Can you list few songs for us to practice with this strumming?
@slalvin4208
@slalvin4208 4 жыл бұрын
Api hamadama balanawa.. godak watina lesson tiakak..❤️
@thusharamendis3301
@thusharamendis3301 4 жыл бұрын
Thanks sir,, digatama videos denna,,,
@shashikajayasekara2671
@shashikajayasekara2671 Жыл бұрын
සර් පුලුවන් ඉක්මනින් 4/4 ස්ටෝමින් වල ඇඩ්වාන්ස් පැටින් ටිකක් දන්නකෝ.
@Dilen.malli2014
@Dilen.malli2014 4 жыл бұрын
Thank you
@maheshkoreanjayasinghe3137
@maheshkoreanjayasinghe3137 4 жыл бұрын
Thanks sir 👍👍👍
@rusirumethmal9639
@rusirumethmal9639 4 жыл бұрын
Niyamai sir
@isharaeranga8422
@isharaeranga8422 4 жыл бұрын
Schel issarahata denawada Sri?
@vipulPereraArunashantha
@vipulPereraArunashantha 4 жыл бұрын
Video එකේ ආරම්භයේදී වාදනය කරන " උන්මාද සිතුවම් " ගීතයේ Strumming Pattern එක කියලා දෙන්න , Sir 👊
@sisirawijesinge4729
@sisirawijesinge4729 4 жыл бұрын
Nice
@ltharindu2455
@ltharindu2455 3 жыл бұрын
Ithama hidin kiya denawa mn mula idanma igana gatte meken
@yashodhapriyalal25
@yashodhapriyalal25 4 жыл бұрын
Sir mata f code eka gahanna amarui plz sir help me
@dushankafonseka1076
@dushankafonseka1076 4 жыл бұрын
Thanks sir ,Online classes karanawada?
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
ow..kiyala denna puluwan
@chathumal6112
@chathumal6112 4 жыл бұрын
Sir class karanawada?
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
Ape gedarata ena ayata kiyala denawa..matara
@Bivon12
@Bivon12 Жыл бұрын
Contac number plz
@shashimalsamaraweera1106
@shashimalsamaraweera1106 Жыл бұрын
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН