No video

Sinhala Guitar Lesson 19 මුලසිට සරලව - Ear එකට Tune කරමු - Guitar Sannada (Saranga Kulathunga)

  Рет қаралды 5,102

Guitar Sannada

Guitar Sannada

Күн бұрын

Ear එකට Tune කරමු..
Guitar Tuner භාවිතා නොකර, කනෙන් අහල ගිටාරය Tune කරන හැටි මෙම පාඩමෙන් කියල දෙනව.මේ වීඩියෝව බලන්න, ඔයාලට ගොඩාක් පහසුවෙන් පුහුණුවෙන්න පුලුවන්..
Guitar Sannada Page Link
www.facebook.c...
වීඩියෝ හොදනම් ලයික් කරන්න යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න, චැනල් එකත් Subscribe කරන්න..ස්තුතියි..

Пікірлер: 24
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
මේ පාඩම ගොඩාක් වැදගත් දෙයක් ..ගිටාර් එක Tune කරන්න පුළුවන් වෙන්න ඕන..වීඩියෝව හොදයිනම් චැනල් එක Subscribe කරන්න..Share කරන්න.ඔයාලගෙ අදහස් මට කියන්න ..ජය වේවා
@sandunsandeepa5991
@sandunsandeepa5991 3 жыл бұрын
ජයවේවා sir
@CEYLONALIVE
@CEYLONALIVE 4 жыл бұрын
Good job 32.like now.. keep the beat support back
@neilchaminda5461
@neilchaminda5461 4 жыл бұрын
ස්තුතියි මාස්ටර්,,,, ! සුභ දවසක් ,,,, 🙏
@sisirawijesinge4729
@sisirawijesinge4729 4 жыл бұрын
Nice work..
@chamaralakshansilva1699
@chamaralakshansilva1699 4 жыл бұрын
ආයුබෝ වේවා සර් ❤️🙏✌️💪
@prabathvass
@prabathvass 4 жыл бұрын
Good job macho....
@dinethraprabashwari2704
@dinethraprabashwari2704 4 жыл бұрын
විෂය ගැන ආසාවක්, කැමැත්තක් ඇති වෙන්න උගන්නන්න හැමෝටම බෑ.. කොයිතරම් වීඩියෝ තිබුණත් මෙච්චර පැහැදිලිව පුංචිම දේ පවා කියලා දෙන කෙනෙක්ව දැක්කේ නෑ.. සංගීතේ ගැන මෙලෝ හසරක් නොදන්න මං වගේ කෙනෙක්ට මේක ලොකු උදව්වක් සර්.. පාඩම් දහනමයම එක දිගට බැලුවා.. Minor chords ඉගෙන ගන්නත් ආසාවෙන් බලන් ඉන්නවා.. Keep it up sir.. Good job.. ❤❤
@thusharamendis3301
@thusharamendis3301 4 жыл бұрын
Digatama padam danna sir,, nawaththanna epa,,
@thusharamendis3301
@thusharamendis3301 4 жыл бұрын
Waiting for next videoes,,
@hashansugath9075
@hashansugath9075 4 жыл бұрын
මාගේ ආදරණීය ගුරුපියානණ් ❤
@ceylonlee3967
@ceylonlee3967 4 жыл бұрын
Thank you sir.
@asiriwicks869
@asiriwicks869 3 жыл бұрын
Bro mn Ridam guitar play karana kenek band ekakata oyage lesons godak upakari wenawa godak sthuthi
@samanpiyasiri1708
@samanpiyasiri1708 2 жыл бұрын
නියමයි...සර්..
@asiriwicks869
@asiriwicks869 3 жыл бұрын
Godak sthuthi tikak adavanse patan tikak pennanna wada dala gahana tecnic awashai
@amilalakshaman7174
@amilalakshaman7174 3 жыл бұрын
thank you sar
@priyanthaudayakumara3386
@priyanthaudayakumara3386 5 ай бұрын
Thanks ❤
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 5 ай бұрын
Thank you
@desandunimnaka1209
@desandunimnaka1209 9 ай бұрын
Thanks
@asiriwicks869
@asiriwicks869 3 жыл бұрын
Bro thawa Ridam guitar beet patern awashai 4/4 and 6/8
@asiriwicks869
@asiriwicks869 3 жыл бұрын
Mn band ekakata Ridam play karana kenek
@surangamanjula9935
@surangamanjula9935 3 жыл бұрын
සර් මම ගිටාර් ඇප් ඵකක් දාගත්තා ඵ්ත් ඵ් ඇප් ඵකේ තිබුන සංඛ්‍යාතයයි සර් කිව්ව සංඛ්‍යාතයයි වෙනස්නෙ
@surangamanjula9935
@surangamanjula9935 3 жыл бұрын
ගිටාරයක් ටියුන් කරන්න හොඳ ඇප්ඵකක් කියන්නකො සර් please😞😞😞😞😞
@surangamanjula9935
@surangamanjula9935 3 жыл бұрын
සර් මම ගිටාර් ඇප් ඵකක් දාගත්තා ඵ්ත් ඵ් ඇප් ඵකේ තිබුන සංඛ්‍යාතයයි සර් කිව්ව සංඛ්‍යාඔයයි වෙනස්නෙ
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 9 МЛН
05. Malata Babareku Se Guitar Lesson (Tutorial)- Easy Rhythm pattern (Lesson 05)
10:55
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН