No video

Sinhala Guitar Lesson 17 - ගිටාර් එකක් නිවැරදිව මිලදී ගනිමු - Guitar Sannada (Saranga Kulathunga)

  Рет қаралды 19,246

Guitar Sannada

Guitar Sannada

Күн бұрын

Sinhala Guitar Lesson 17 - ගිටාර් එකක් නිවැරදිව මිලදී ගනිමු..
විවිධ මිල ගනන් වලින් විවිධ වර්ගයේ ගිටාර් අපට මිලදී ගන්න පුලුවන්, නමුත් ගිටාරයක් මිලදී ගැනීමේදී මේ දේවල් ගැන ඉතාමත් සැලකිලිමත් වන්න..
ඔබ ගිටාර් වාදනය මුල සිට සරලව ඉගෙන ගන්න කැමතිනම් මෙන්න මගේ ගිටාර් වාදන පුහුණුව විඩියෝ ලින්ක්
Lesson 01 www.youtube.co....
Lesson 02 www.youtube.co....
Lesson 03 www.youtube.co....
Lesson 04 www.youtube.co....
Lesson 05 www.youtube.co....
Lesson 06 www.youtube.co....
Lesson 07 www.youtube.co....
Lesson 08 www.youtube.co....
Lesson 09 www.youtube.co....
Lesson 10 www.youtube.co....
Lesson 11 www.youtube.co....
Lesson 12 www.youtube.co....
Lesson 13 www.youtube.co....
Lesson 14 www.youtube.co....
Lesson 15 www.youtube.co....
Lesson 16 • Sinhala Guitar Lesson ...
Lesson 17 www.youtube.co....
Lesson 18 www.youtube.co....
Lesson 19 www.youtube.co....
Lesson 20 www.youtube.co...
ඔබට වෙනත් ගැටලු ආවොත් මට Comment කරන්න.විඩියෝව හොදනම් Like කරන්න.චැනල් එක Subscribe කරන්න..ස්තුතියි..

Пікірлер: 133
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
මට දෙයක් කියන්න අමතක උනා..ඒ තමයි.මම කිව්වනේ ගිටාර් එකේ Arm එකේ යකඩ කූරක් rod එකක් තියෙනවා කියල ..මගේ ගිටාර් එකේ ඒක තියෙන්නෙ උඩින්..එතන මම පෙන්නුවා ..නමුත් දැන් තියෙන ගිටාර් වල Rod එක තියෙන්නේ Sound hole එක අතුලෙන්,,බැලුවම පේනවා..ඒක මතක තියාගන්න..
@sunethrangoda4683
@sunethrangoda4683 4 жыл бұрын
Guitar Sannada thanks bro
@neomultishop588
@neomultishop588 4 жыл бұрын
F310 guitar eke යකඩ කුරක් සහිත rod එකක් thiyenawada?
@rasikaprasad8169
@rasikaprasad8169 4 жыл бұрын
Takamine hoda nedda
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
@@neomultishop588 ow thiyenawa
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
@@rasikaprasad8169 hoday
@induwara6696
@induwara6696 2 жыл бұрын
සුපිරියටම විස්තර කලා තෑන්ක්ස් ජය වේවා ❤
@harshaperera2400
@harshaperera2400 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ..හොද පැහැදිළි කිරීමක්..❤️👍👍
@chamaralakshansilva1699
@chamaralakshansilva1699 4 жыл бұрын
ආයුබෝවන් ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.use කරපු එකක් ගන්න ඉන්නේ මාත් මේ ටික මාර වට්නවා.දිගටම කරන් යන්න සර්.
@nimalbotheju68
@nimalbotheju68 Жыл бұрын
Sar guitar palala agal kiyak thiyenna one da
@devindaindrajith4839
@devindaindrajith4839 4 жыл бұрын
නියමයි සර්. ගොඩක් දේවල් දැනගත්තා. දිගටම කරගෙන යන්න. ඊලඟ lesson එක එනකම් බලන් ඉන්නවා.
@kasunwickramasinghe7669
@kasunwickramasinghe7669 4 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමා ට ..👌👍👍🔥
@signatureoflifestyle
@signatureoflifestyle 6 ай бұрын
Godak thanks sir.❤️
@isankathalawathura1990
@isankathalawathura1990 3 жыл бұрын
Thank you sir mama gitar play karanna puduma asai corontine time eke sirge padam godak mama baluwa mama new gitar ekak ganna hitiye et hariyata vistara danagena hitiye na me episode eken honda danumak gatta thank you sir grate job 💚😍
@slgamer4794
@slgamer4794 5 ай бұрын
Thanks sir❤😊😊
@ranhirupeiris9641
@ranhirupeiris9641 4 жыл бұрын
ගොඩාක් ස්තුති.තිබ්බ problems ගොඩාක් විසඳුණා.
@dreamclub1
@dreamclub1 3 жыл бұрын
Very important video. Thank you very much.
@manjulalakmal8899
@manjulalakmal8899 3 жыл бұрын
Very important lesson...respwct you..🙏🙏🙏
@dananjayabandara307
@dananjayabandara307 3 жыл бұрын
ජයවේවා...
@asithasadakelum1882
@asithasadakelum1882 3 жыл бұрын
Thank you sir.. very helpful👍
@roshansanjeewarathnayaka99
@roshansanjeewarathnayaka99 3 жыл бұрын
ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏
@IamIndika
@IamIndika 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@shihandeshappriya1553
@shihandeshappriya1553 4 жыл бұрын
This lessons are very important ,thank you,sir,finger style play krnna kiyla denwada A to Z in the future?
@P.M.V_API
@P.M.V_API Жыл бұрын
@pradeepwasantha8459
@pradeepwasantha8459 4 жыл бұрын
mama lesson 17 ma baluwa wisistai pahadili kireema .onama kenekuta therum ganna puluwan mama puhunu wenawa .kawadada ilaga lesson eka.thank you obathumata
@dilrukappuhamy4023
@dilrukappuhamy4023 3 жыл бұрын
ස්තුතිය 👍❤
@nilushanishama7011
@nilushanishama7011 2 жыл бұрын
Thank you...
@paramithperera4619
@paramithperera4619 2 жыл бұрын
Good explanation
@0382236222
@0382236222 4 жыл бұрын
Verry good advice
@ranganatharindu7395
@ranganatharindu7395 3 жыл бұрын
නියමයි
@susanthawijesekara9944
@susanthawijesekara9944 4 жыл бұрын
Godak hoda wadak sir
@chamilathuduwage7646
@chamilathuduwage7646 3 жыл бұрын
Thank you sir.
@shanukaimash836
@shanukaimash836 4 жыл бұрын
Niyamai
@dimuthunilantha1518
@dimuthunilantha1518 2 жыл бұрын
Thank
@maheshkoreanjayasinghe3137
@maheshkoreanjayasinghe3137 4 жыл бұрын
Niyamayi
@erangaharsha1276
@erangaharsha1276 4 жыл бұрын
Thanks.... super video ekak. Hodata pehedili karanawa. Math podi kale guitar play kala. Den after 14years guitar ekak allalawath ne. Oyage video eka dekkama aye play karanna hithuna. Math guitar ekak aran patangannawa. Yamaha guitar ekak awlak ne neda? Thanks for your motivation . Good luck.
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
yamaha hoday
@thusharasampath550
@thusharasampath550 4 жыл бұрын
Thanks brother
@pradeepwickramasingha3608
@pradeepwickramasingha3608 Жыл бұрын
Man mulma wathawata guitar ekak ganna yanne, mata guitar gahanna ba purudu wenna thama ekak ganne, mata hoda steel guitar ekakda nylon ekakda, mata reply ekak ewanna sir
@SarangaKulathunga
@SarangaKulathunga 11 ай бұрын
call 0776001368
@buddhikahashan196
@buddhikahashan196 3 жыл бұрын
Thanks
@sumithmaha5632
@sumithmaha5632 3 жыл бұрын
ආය්‍ූබෝවන් , ගිටාර් එකක Fret එකක පළල වෙනස් විය හැකිද ? සාමාන්‍ය නිවැරදි ප්‍රමාණය කියද ? ස්තුතියි .
@lahiruridmal3173
@lahiruridmal3173 3 жыл бұрын
👌👌
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 4 жыл бұрын
Tnxxu master
@thuwanfazilmarso3323
@thuwanfazilmarso3323 3 жыл бұрын
Mage gitar brand eaka yamaha C 40 kiyana Acoustic gitar eaka ,mata May gitar eaka gana poddak wisthara kiyala denna puluwan da master 🙏
@sanu702
@sanu702 3 жыл бұрын
Sir maverick guitar eka hodaida
@channabandara4026
@channabandara4026 4 жыл бұрын
Guitar එකක් මිල තරමක් වැඩි නිසා ගොඩදෙනෙක් 2nd hand Guitar ගන්නව දැකල තියෙනව.එතකොට සැලකිලිමත් වෙන්ට ඕනැ මොනවද සාර්?
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
Me video eke kiyana dewal thamay..wenasakata thiyenne use karapu eka thamay..
@isuruchanaka3682
@isuruchanaka3682 4 жыл бұрын
takamine GD 11 guitar eka hodaida sir??
@dlord9417
@dlord9417 4 жыл бұрын
Sunstar brand eka hodai da sir?
@naveendakshika4811
@naveendakshika4811 4 жыл бұрын
සර් පුරැදුවෙින්න ඉන්න කෙනෙක්ට හොඳ ගිටාර් එක මොකද්ද?(cassicda , accosticda)
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
‌classical guitar waadanaya karannee fingerin kiyana style akata..steel acoustic akak ganna aaka hoday
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
❤️❤️
@shiwankapiyadigama4558
@shiwankapiyadigama4558 3 жыл бұрын
Morris guitar w 108 1978 year kohomada
@lifetobe9633
@lifetobe9633 4 жыл бұрын
Mage gitar eke photo ekak ewannam.. podakk kiyanka puluwanda
@thusharawanninayaka9679
@thusharawanninayaka9679 4 жыл бұрын
🎵🎵🎵🎵🎸🎸😀
@chulanperera5515
@chulanperera5515 2 жыл бұрын
Aluten ho used guitar ekak gattama eka tune karaganne kohomada sir kenk gvata yanna oneda natnm apata puluvn da natnm sirge link eke tyenvda
@SarangaKulathunga
@SarangaKulathunga 2 жыл бұрын
Mage video ekak thiyenawa balanna ..
@isharaboxguitar9892
@isharaboxguitar9892 4 жыл бұрын
Sar mage gava තියන guitar එක maxtone made in tahiwan sar maka oda guitar ekak da rood eka ඔක්කොම තියෙනවා namuth 1 වෙනි plat eka alladdi අතට amarui
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
ගිටාර් එක දකින්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි..සමහරවිට එතන කම්බිය උස වෙන්නත් පුලුවන්..ගොඩාක් ගිටාර් වල එහෙම ගැටලුවක් තියෙනවා ..නැත්නම් ඇගිල්ල තියන විදිහේ ගැටලුවක් වෙන්නත් පුලුවන්
@P.M.V_API
@P.M.V_API Жыл бұрын
මට box ගිටාර් එකක් ඕනෙ . දැන් ගිටාර් එකක් කීයද
@SarangaKulathunga
@SarangaKulathunga Жыл бұрын
කතාකරන්න 0776001368
@SarangaKulathunga
@SarangaKulathunga Жыл бұрын
ගිටාර් එකක් ගන්න පුළුවන් ..
@hashansugath9075
@hashansugath9075 4 жыл бұрын
ආදරණීය ගුරුතුමා
@Djthivaremix
@Djthivaremix 3 жыл бұрын
yamaha c40 morris ed68 me guitar 2n hoda guitar eka mokakda?
@kanchanabandara7155
@kanchanabandara7155 3 жыл бұрын
C 40 ek punchi anith ewta wada
@pasindumadusanka5815
@pasindumadusanka5815 3 жыл бұрын
School yana kenekta hoda gitar wargaya mokakda🤔🤔🤔
@buddikabuddika7296
@buddikabuddika7296 2 жыл бұрын
Mata gitar purudu wenna asai hoda gitar akak ganna tanak kiyanna sar.
@SarangaKulathunga
@SarangaKulathunga 2 жыл бұрын
,,call 0703081234
@seemore...
@seemore... 3 жыл бұрын
F CUT ගිටර් එකෙ SOUNDS, FUL BOX ගිටාර් එකට වඩා අඩුයිද?
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Box eke pramanaya anuwa podi wenasak wenawa..eth lokuwata awlak na
@lasanthayonamulla4297
@lasanthayonamulla4297 4 жыл бұрын
ලොකු බජට් එකක් නෑ ....15 කට වගේ යන්න පුලුවන් ...ඒ ගානට මොකක්ද හොද ගිටාර් එක....මම ගිටාර් ඉගෙන ගන්නයි යන්නේ
@kanchanabandara7155
@kanchanabandara7155 3 жыл бұрын
Mamath bro 15kata balnne.. මාත් ආසාවට ගන්න යන්නේ ❤🌹
@tharindugayan5226
@tharindugayan5226 4 жыл бұрын
sir mage guitar ekath obathumage guitar ekamai oba 6.08 kiyana vidihata sadda enawa dan issara awe naa eka rod eka karalawala hadaganta puluwan weida
@kanchanabandara7155
@kanchanabandara7155 3 жыл бұрын
Meke prize keeyda bro
@thinethramanayakaSFT
@thinethramanayakaSFT 4 жыл бұрын
Sir Yamaha f310 eka hndida?mn ekk ganna inne?
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
hoday.danna kenekuta kiyala balawala ganna. aluthma guitar unath ewageth samahara welawata awl thiyenawa..
@chathurangaperera8105
@chathurangaperera8105 4 жыл бұрын
Kawadda next lesson eka upload karanne ?
@nadeeshishantha
@nadeeshishantha 4 жыл бұрын
Sir left hand play karana aya mona ganada hitanna o ne ...E gana poddk kiynna puluwnda
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
Mage 16 lesson akath balanna...guitar akak thoraganna wenath gataluwak na,,me lesson ake kiyana dewal thamay
@nethulidhananjana2135
@nethulidhananjana2135 3 жыл бұрын
35000 කට අඩුවෙන් ගන්න පුලුවන් හොද classic guitar මොනාද තියෙන්නෙ සර්? F cut එක තියන එකක් නම් වඩා හොදයි. ARIA AK30CE ගිටාර් එක හොදයි ද?
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
නමින් කියන්න අමාරුයි ..දකින්න ඕන හරියටම ගිටාර් එක වාදනය කරල බලන්න ඕන .
@nethulidhananjana2135
@nethulidhananjana2135 3 жыл бұрын
Morris brand එකෙන් ඒ ගනන් වලට හොද classic guitar එකක් ගන්න පුලුවන්ද ?
@dasunjayakodi5127
@dasunjayakodi5127 3 жыл бұрын
vamathin girar gahanna amaruda vamen gahanavanam igena ganna amaruda
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Na..puluwan
@dasunjayakodi5127
@dasunjayakodi5127 3 жыл бұрын
@@SarangaKulathunga left hand gitar ekak hoyaganna dihavak nadda
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Puluwan call .0703081234
@himakelum2789
@himakelum2789 4 жыл бұрын
Sir next lesson eka kawadada danne
@disalaariyawansha2013
@disalaariyawansha2013 4 жыл бұрын
Takamine kiyana Guitar Brand eka hodaida sir ?
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
hoday
@buddhikajayasinghe9444
@buddhikajayasinghe9444 3 жыл бұрын
suzuki A220 vage guitar ekek gaththata aulak nadda kiyanna puluvanda
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Call 0703081234
@buddhikajayasinghe9444
@buddhikajayasinghe9444 3 жыл бұрын
@@SarangaKulathunga thank u
@shanakamadushan4681
@shanakamadushan4681 4 жыл бұрын
කොඩ් ගැන හොද පැහැදිලි කිරිමක් සහ පැහැදිලිව කොඩ්ටික ලබා ගන්න විදිහක් හදල දෙන්න පුලුවන්ද ??
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ දාල තියෙනවා මගේ ඔක්කොම පාඩම් වල ලින්ක්..බලන්න
@shanakamadushan4681
@shanakamadushan4681 4 жыл бұрын
@@SarangaKulathunga මම ඔක්කොම බැලුවා . මට ඔක්කොම කොඩ් ටික ඔනේ. ලෙහෙසි ඒව ඉස්සෙල්ල පුහුණු වෙන්න . පිච්චස් එකක් විදිහට facabook එකට දන්න පුලුවන්ද ?
@umusicproduct9536
@umusicproduct9536 3 жыл бұрын
Gitar eka tiun kranne kohomada sri
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Video ekak thiyenawa balanna
@dylandasanayake6570
@dylandasanayake6570 4 жыл бұрын
Yamaha 4010 guitar එක හොඳයිද?
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
Awlak na..eth danna kenekuta kiyala chek kara ganna..
@musicstore6767
@musicstore6767 2 жыл бұрын
Sir mavarick guitar hodaida
@harshadream3138
@harshadream3138 4 жыл бұрын
Mage giutar eka yamaha f310 ekk.eke fret bord eka ejust kranna tuenne box eka athulen neda.eka mn ejust ekata kamak nedda .neththan danna kenektama kiyla kara ganna weida .mata hithenawa strings athara paratharaya wade kiyala sir
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
Danna kenekuta kiyanna...wadaa honday..
@Rukshan_vishwa
@Rukshan_vishwa 3 жыл бұрын
කම්බි මාරු කරන්න කාලයක් තියෙද? හැම කම්බියක්ම? E 1st එක ඇර අනිත් කම්බි මාරු කරලම නෑ දැන් අවුරුදු 7කට වැඩී🧐
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
ඉක්මනින් මාරු කරන්න
@Rukshan_vishwa
@Rukshan_vishwa 3 жыл бұрын
ඔක්කොම මාරු කරන්න ඕනෙද sir?
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Ow
@nadeekashamili483
@nadeekashamili483 4 жыл бұрын
Guitar eke pickgurd eken mokakda karanne
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
pik aka wedila box aka heerena nisa thamay thiyenne.. awagema athe angilith adinawane aakay..
@mahimaiduwan9072
@mahimaiduwan9072 3 жыл бұрын
බ්‍රිජ් එකක් කඩෙන් මිලදීගන්න බැරිද ?
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Puluwan
@hashansugath9075
@hashansugath9075 4 жыл бұрын
mage guitar eka t94c
@sldsld2684
@sldsld2684 4 жыл бұрын
ඉස්කේල් පාඩමක් දෙනවද
@madhukavee9939
@madhukavee9939 3 жыл бұрын
Sirge guitar eke nama mokakda
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Johan(japan) meka vikunanna inne
@rosemalik974
@rosemalik974 3 жыл бұрын
Online class karanawda sir
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Ow..0703081234
@educationhelper4326
@educationhelper4326 3 жыл бұрын
Sir hoda ganan adu guitar ekak kiyannako
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Call 0703081234
@youtubemissions842
@youtubemissions842 3 жыл бұрын
මාමේ මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද. රු.12000ට විතර තියෙන හොඳ ගිටාර් එකක් කියනවද.මොකද මම මුලින්ම ගිටාර් ගහන්න යන කෙනෙක්.අනේ ලොකු උදව්වක් කිව්වොත් ☺️
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
මට කතාකරන්න 0703081234
@sureshliyanage918
@sureshliyanage918 4 жыл бұрын
මට දැනගන්න ඕනී රොඩ් එක කඩේ Guitar වල නෑනේ
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
‌සමහර steel ගිටාර් වල රොඩ් එකක් නෑ..classical ගිටාර් වලත් රොඩ් එක එන්නෙ නෑ..ඒත් steel ගිටාර් එකක් ගනිද්දී රොඩ් එක තියෙන එකක් ගන්න.‍රොඩ් එක තියෙන ගිටාර් තියෙනව..
@kanchanabandara7155
@kanchanabandara7155 3 жыл бұрын
මේ ගිටාර්එකේ ප්‍රය්ස් කීයද please tell me
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
Rs..70000/=
@shehanwijesinghe12
@shehanwijesinghe12 2 жыл бұрын
@@SarangaKulathunga Meka morris mokakda model eka?
@musiclife6987
@musiclife6987 3 жыл бұрын
ඔන්න ඔබගේ ගමනට මගේ subscribe එක ජයවේවා හදවතින්ම මගේ youtube channel එක subscribe කරන්න Thanks
@asithasadakelum1882
@asithasadakelum1882 3 жыл бұрын
Thank you sir.. very helpful👍
@chamiladilhan771
@chamiladilhan771 4 жыл бұрын
Niyamai
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 157 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН