Sinhala Guitar Lessons Important Pick Exercises (All you know about pick)

  Рет қаралды 9,835

Sinhala Guitar Lab

Sinhala Guitar Lab

Күн бұрын

Пікірлер: 54
@nishanthakumara4367
@nishanthakumara4367 3 жыл бұрын
මල්ලි ඔයාට මුලින්ම සුභ පතනෝ මේ වගේ දෙයක් හරියට කියා දෙනවට මම සර්ලා ගාවට ගිය ඉගෙන ගන්න මාස දෙකක් තුනක් ගිහිල්ල නැවතුණු වැඩේ හරියට වෙන්නේ නැති නිසා මගේ ආසාවක් තිවුනේ ලීඩ් ගිටාර් ඉගෙන ගන්න අන්තිමට ඒ සිහිනය බොඳ වුණා දැනට අවුරුදු හය හතක් වෙනවා ඒත් මගේ ආසාව නැති උන් නෑ ඔබතුමාගේ මේ වැඩසටහන බලලා ඉගෙනගන්න ආසාව වැඩි වුනා ඔබ කියා දෙන දේවල් හරිම පැහැදිලියි ඒ කියලා දෙන විදිහට මම ගහනවා මට පුළුවන් කියලා මම කියන්න මට දැන් හරි සතුටුයි මෙහෙම හරි ඉගෙන ගන්න ලැබීම ගෑන ඔබ මගේ ගුරුවරයා මට උදව් කරයි කියා සිතනවා ඒවගේම ගිටාර් එකේ සරිගම කියන තැන මං හරියට වත් දන්නෑ පුලුවන්නං මුළු ගිටාර් එකේම තියෙන තැන් බලාගන්න පුළුවන් විදියට මට පැහැදිලි කරනවද
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 3 жыл бұрын
Bohoma sthuthi aiya idiriyedi mama video ekak dannam e gena 💜💜
@rasinkalakmal3615
@rasinkalakmal3615 2 жыл бұрын
Niyamai aiye athtatama guitar igena ganna asai එතරම්ම පැහැදිලි ,thank you soomuch
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 2 жыл бұрын
Bohoma sthuthi malli 💜💜
@pushpikaprabodani2781
@pushpikaprabodani2781 3 жыл бұрын
ගොඩක් ස්තුතියි💐 හරිම පැහැදිලියි සහ නියමයි😍😍😍
@nandanarupasinghe3084
@nandanarupasinghe3084 3 жыл бұрын
Superb
@lathikachamra6866
@lathikachamra6866 3 жыл бұрын
Eka parenma.hithata waduna sir thanks thawa video danna.sir mn balan innawa
@kgnimal7479
@kgnimal7479 3 жыл бұрын
Super niyamai sir
@KalumSrimal-lv4we
@KalumSrimal-lv4we Жыл бұрын
නියමයි හරිම පැහැදියි
@athularukmal2781
@athularukmal2781 3 жыл бұрын
Thank you ayiye harideyak kiyala denawata hama kenama ohoma kiyala denna thank you
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 3 жыл бұрын
Bohoma sthuthi malli 💜💜
@roshanchandana9356
@roshanchandana9356 5 жыл бұрын
Great playing boss
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 5 жыл бұрын
Thank you roshan 💜
@dumindasanjeewa9162
@dumindasanjeewa9162 4 жыл бұрын
Thanks master good job
@lakshitha2272
@lakshitha2272 5 жыл бұрын
You are the best guitar teacher and I’m following you , thank you brother
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 5 жыл бұрын
Thank you very much brother 💜💜🙏🙏
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
ස්තූතියි අයියේ 🙏🙏❤️❤️🙏🙏
@kumaraudawaththa685
@kumaraudawaththa685 2 жыл бұрын
සුපිරි ...කියලා wedak ne ..
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 2 жыл бұрын
Thank you brother 💜💜
@lathikachamra6866
@lathikachamra6866 3 жыл бұрын
Sir hiruge lowedi strming pattern oni
@wik9408
@wik9408 10 ай бұрын
Supiri ayye❤
@nandanarupasinghe3084
@nandanarupasinghe3084 3 жыл бұрын
ඈත ran viman song eke leed part eka daanna puluwan nam
@nimeshfernando8334
@nimeshfernando8334 5 жыл бұрын
Niyamai sir😍
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 5 жыл бұрын
Thank you nimesh 💜💜
@jumatism
@jumatism 2 жыл бұрын
🙌🙌💛💛💛
@dilshanperera9542
@dilshanperera9542 3 жыл бұрын
aiye lead part athin gahana ek varadida box gitar ek
@DilanMalinda-zc9rw
@DilanMalinda-zc9rw Жыл бұрын
Tanks
@lathikachamra6866
@lathikachamra6866 3 жыл бұрын
Hotel California leaf part oni
@ronaldsameera1643
@ronaldsameera1643 4 жыл бұрын
aiye karakena rode lesson akak karann ko plz
@loly1969
@loly1969 4 жыл бұрын
Bawayen Baway lead lesson ekak nad da ?
@Ishini86
@Ishini86 4 жыл бұрын
Thanks lot
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 4 жыл бұрын
You are welcome 😊
@jayanadithya6903
@jayanadithya6903 5 жыл бұрын
despasitho wala lead part eka dennako pick eken play karana ekak
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 5 жыл бұрын
Idiriyedi karannam jayan malli.goda kalekin comment ekak dakke😁😁💜💜
@samindusadaruwan6584
@samindusadaruwan6584 4 жыл бұрын
Rana bime merune sinhalayaku nam kiyana song eke lead part eka dennako puluwannam
@උන්මාදසිතුවම්
@උන්මාදසිතුවම් 5 жыл бұрын
එල
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 5 жыл бұрын
Thank you 😊😊💜💜
@priyanthaudayakumara3386
@priyanthaudayakumara3386 21 күн бұрын
@sanjeewa6315
@sanjeewa6315 4 жыл бұрын
Aiye pokuru gahanna purudu wenne kohomada A vidiye sinduwak play karala pennannako / thani wennata mage lowe wage sinduwak...
@vipulPereraArunashantha
@vipulPereraArunashantha 5 жыл бұрын
Cinnas Bro , කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. වික්ටර් රත්නායක මහතා ගෙ , දෛවයොගයකින් නොවෙදො ... ගීතයේ tutorial එක කරන්න. ( All , stumming , Rytham & Leads parts ) ඕනෙ ....
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 5 жыл бұрын
Aniwarayenma dennam brother ikmaninma 💜💜
@akilaabey30
@akilaabey30 3 жыл бұрын
Sir ඔය තැඹිලි පාට pick එකේ ' mm ' ගාන කීයද??
@Amaberaya
@Amaberaya 4 жыл бұрын
සුබ පැතුම් මේ KZbin chanel එකට.... මගෙ සහයෝගය ලබා මටත් ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.....
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 4 жыл бұрын
Aniwarayenma 💜💜
@kamalsanjeewa5579
@kamalsanjeewa5579 11 ай бұрын
ආයුබෝවන් .❤
@chathurangakumarage3909
@chathurangakumarage3909 2 жыл бұрын
මමත් ලීඩ් ගිටාර් ඉගනගත්ත.මේ කිසිම දෙයක් ඉගන්නුවෙ නැහැ.මට ස්පීඩ් pley karanna baha.එක්සයිස් මොනවත් ඉගැන්නුවෙ නැහැ.අව්රුදු 20 විතර මේ විදියටම ගහල දැන් එක්සයිස් කලාට පුරුදු වෙච්ච ව්දියෙන් වෙනස්වෙන්න අමාරුයි.ඒකට මොකක්ද කරන්නෙ
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 2 жыл бұрын
Speed karaganna puluwan mula idalama Lessons tika balanna 0717954593 WhatsApp message ekak danna ahaganna deyak thibunoth 💜💜
@erandahettiarachchi6805
@erandahettiarachchi6805 5 жыл бұрын
අයියෙ F#m එක ගහන්නෙ කොහොමද
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 5 жыл бұрын
F minor ekata 1 fret ekak eha paththe malli mama kalin video ekaka karala thiyenawa balanna eke vidiyata codes eka hadaganna. thawa codes pattern ekak karanawa ekedi mama kiyala dennam malli.
@erandahettiarachchi6805
@erandahettiarachchi6805 4 жыл бұрын
@@sinhalaguitarlab1794 hrii aiye Thanks
@vipulPereraArunashantha
@vipulPereraArunashantha 5 жыл бұрын
Bro , මම pick එකෙන් play කරන විට sound ලස්සන නෑ. මම පුරුදු වෙලා ඉන්නේ ඇගීලි වලින් play කරන්න. ඒ නිසා lead parts play කරන්න අපහසුයි. මෙම තත්වය මගහැර ගන්නෙ කොහොමද.....
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 5 жыл бұрын
Fingers වලින් play karanna puluwannam godak hodai brother. eth pick ekak aragena mama මේ dunna Exercises tika 1 month wage karanna fingers waling gahanna epa pick eken exercises කරන කාලය තුල amaruwen හරි දිගටම Pick eka use karanna aniwarayenma 1 month yanakota hariyanawa (මමත් කාළයක් ඔය වගේ hitiya 😁 passe harigiya) 💜💜
@Aj-ti5lp
@Aj-ti5lp 4 жыл бұрын
leed solo 1k gahanne kohomada a gana pahadili kirimk karandako
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 4 жыл бұрын
@@Aj-ti5lpLead solo gahana technique godak thiyenawa idiriyedi aniwarayenma video ekak dannam 💜💜
Sinhala Guitar Lessons Major Chords Full Lesson Episode (Pattern) 01
27:37
Sinhala Guitar Lab
Рет қаралды 18 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Aldo Nova CHIBSON GOODNESS!! 😲🤯💯🎸
10:35
AXE SLINGER
Рет қаралды 4
Sinhala Guitar Lessons Family Chords Patterns introduction
19:14
Sinhala Guitar Lab
Рет қаралды 13 М.
Drawing - JinsanKim (2024)
3:32
Jin san Kim 김진산
Рет қаралды 16 М.
Etha ran wiman Guitar Lead Tutorial
3:50
Sandeep Meegahapola
Рет қаралды 1,7 М.
The G Em D TRICK Famous Players Use ALL The Time!
9:40
Guitar Made Easy By Tony
Рет қаралды 7 М.
Guitar strumming lesson - 27 strumming patterns  in depth
33:41
Don Dylan
Рет қаралды 133 М.
Sinhala Guitar Lessons Guitar Chords Lessons Major chords lessons
11:32
Sinhala Guitar Lab
Рет қаралды 10 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН