No video

Sinhala Karaoke without voice - හමුවීම හීනයක් | Hamuweema Heenayak 2024

  Рет қаралды 258

mankor

mankor

Күн бұрын

Singing his heart out with a soulful and hypnotic voice, Chanadana Liyanarachchi's top melodious songs signify a deeper presence in the Sinhala song arena.
Experience Chandana's top performance without vocals in this Sinhala Karaoke video! Sing along to one of the best songs by Chandana. Perfect for new singers looking to follow his incredible voice blended with the marvelous wavy tune and lyrics by the song creators.
හමුවීම හීනයක්
නුඹ අහිමි නම් තවත්...
අපි අපේ නොවන බව දැන දැන
ලංවුනා තවත්...
ලංවීම මහ දුකක්
සඳ පායනා රැයක්
තිබුනාද කොයි තරම්..
ඒ හැම දිනක්ම මට නම් මහ
අමාවක රැයක්
බිඳුනාම ප්‍රේමයක්
හමුවීම හීනයක්
නුඹ අහිමි නම් තවත්
අපි අපේ නොවන බව දැන දැන
ලංවුනා තවත්...
ලංවීම මහ දුකක්
එක අතීතයෙ දිනක්
ඔබ වෙන්වෙලා ගියත්..
මට තාම පුදුම නුඹ ගැන මම
හිතන හැටි තවත්
ආදරෙයි මම තවත්
හමුවීම හීනයක්
නුඹ අහිමි නම් තවත්
අපි අපේ නොවන බව දැන දැන
ලංවුනා තවත්
ලංවීම මහ දුකක්

Пікірлер
Obe Namin Seya Bandimi | Pandith W.D. Amaradeva | Sinhala Songs Listing
4:46
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 58 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 11 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 45 МЛН
Tharu Eliye Oba Ha Ma Karaoke (Without Voice)
4:21
Karaoke Beatz SL
Рет қаралды 58 М.
Voice of Premakeerthi - ප්‍රේමකීර්තිගේ කටහඬ
4:40
Thilakasiri Abhayawardhane තිලකසිරි අභයවර්ධන
Рет қаралды 143 М.
Suranganavi Mage - Ruwan Hettiarachchi Karoke Without Voice
4:31
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 110 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН