Voice of Premakeerthi - ප්‍රේමකීර්තිගේ කටහඬ

  Рет қаралды 145,170

Thilakasiri Abhayawardhane තිලකසිරි අභයවර්ධන

Thilakasiri Abhayawardhane තිලකසිරි අභයවර්ධන

Күн бұрын

Пікірлер
@ADNissanka5429
@ADNissanka5429 2 жыл бұрын
මානව හැගීම් , අකුරුට පෙරලුවා... විශ්වීයයි...කීර්ති ප්‍රේම.... ඊලග බුදුවරයා පහල වෙනතුරුත් පවතින ගීත රචනා ඇත ලොවා...
@sarathgamage8535
@sarathgamage8535 3 жыл бұрын
සුන්දර මිනිසෙක් සදා අමරනීයයි...!!!
@prasangiauwardt346
@prasangiauwardt346 5 жыл бұрын
සුන්දරම මිනිසෙකුගේ සුන්දරම වින්දනීය මතකයක් අවධි කළ තවත් සුන්දර නිහතමානි මිනිසෙකි ලොකු අයියේ ඔබ මගේ හෘදයාංගම ස්තුතිය ඔබට පුදමි!
@තුශාතුශා
@තුශාතුශා 6 жыл бұрын
හරිම දුකයි අනේ .මරලා දාන්න ඕන උන් ජීවත් වෙනවා. ජිවත් වෙලා ඉන්න ඕන මිනිස්සුන්ව මරලා දානවා😢😢 ඔබ වැනි සුන්දර මිනිසෙක්ගේ ජිවිතය ආකාලයේ උදුරා ගත්ත කාලකණ්ණි තිරිසන්නු ජාති ජාතිත් විදවලා මැරෙන්න ඔනේ 😢😢😢
@upulnishansonglane9238
@upulnishansonglane9238 8 ай бұрын
හඩ්ඩෙක් වගේ කුණු වෙලා මැ රෙන්න ඕනි
@leelanandaherath6396
@leelanandaherath6396 5 жыл бұрын
ඔබ මේ යනවිට මම නමේ වසරෙ සිසුවෙක් ඒත් ඔබේ ගුණ සුවඳ මට එදත් දැනුනා තාමත් දැනෙනවා සදහටම දැනෙනවා නිවන් සුව ලැබේවා
@mrsfathima9428
@mrsfathima9428 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@prabathranjitha6095
@prabathranjitha6095 4 жыл бұрын
සදාදරනීය ..ප්‍රේම් සහෝදරයා ..මගේ පියාගේ...(සිර්ල් රාජපක්ෂ )..හිතාදර මිතුරා ...සදා අමරනීයයි...
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 Жыл бұрын
නොමියෙන ආදරණිය මිනිසා..සොදුරු කලාකරුවනෙණි ඔබ සදා අප හදවතින් ඈත් නොවෙනු ඇත.🙏
@bandulawadugewaduge8787
@bandulawadugewaduge8787 2 жыл бұрын
රත්තරන් වලට වඩා වටින නියම මනුස්සයෙක්.. නිවන් දකින්න නම් එපා ආයෙත් බවයක ඔබ හමුවිය යුතුයි
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 Жыл бұрын
Me ghathanaya karapu ewun me lokema thaama nidellen innavita me weni watina aya apau api athara ipadinne nethiwenta nivan prarthana karamu.
@aajsadhikari1780
@aajsadhikari1780 6 жыл бұрын
මෙී වගේ සුන්දර නිහතමාණී ‌හ‌ොද මනුස්සයෙක් අපට නැති කලේ ඇයි ..ම‌ෙ වගේ රටක හිත ‌හ‌ොද මනුෂ්‍යයන්ට ජීවත් ‌ව‌ෙන්න බැහැ
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ඒ අවංක හඬ 🙏🙏
@prasangiauwardt346
@prasangiauwardt346 5 жыл бұрын
ස්තුතිය තිලකසිරි අභයවර්ධන මහත්මයාට......හිමිවේ.
@gunarathnagm5546
@gunarathnagm5546 Жыл бұрын
නිහතමානී මිනිසෙකි.ගීත රචනා කිරීමෙන් කලාලෝකයේ ජනතා සම්මානයෙන් අමරණීයත්වයට පත් වූ
@romancatholicsofsinhalea8608
@romancatholicsofsinhalea8608 7 жыл бұрын
Our Dearest Friend PREM .....We recollect Always Over And Over Our Meetings And The Good Times We Had Enjoyed ....May Your Soul REST IN PEACE With Our Lord Jesus Christ
@gomasmanamperi92
@gomasmanamperi92 5 жыл бұрын
Gee Ulpatha
@lalithsubasinha88
@lalithsubasinha88 5 жыл бұрын
මේ වැනි උසස් කලාකරැවන් මරා දමා නිතියට අසු නොව් සිටිමට හැකි නම්. මේ රටේ තැන අැත්තේ කුමකටද
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 Жыл бұрын
Mun karapu meweni watina ayange ghathanawelata neethiyen ema milecha thrusthawadin neethiyata asukaraganta beriwunata dewiyan wahansege danduwama aniwaryen lebenawa kawadahari.
@wasanthaherath6988
@wasanthaherath6988 Жыл бұрын
ප්‍රෙමකිර්ති මහා උත්තුන්ග රසවතානන් හට මෙවැනි ශොචනීය ඉරනමකට බදුන්වුවෙ අපෙමනොලැබිම. ජිවිතයකට මෙවැනි අපරාධයක් කලෙ උන්ගෙ සසරගනුදෙනූ දික්ගැනිමක්. මහතාණනි! ඹබට නිවන්සුව!!!!!
@sandakafernando7640
@sandakafernando7640 6 жыл бұрын
Asahaya Kalakaruwek... Obata niwan suwa labewa
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 6 жыл бұрын
කීර්තිමත් උසස් ගතිගුණ ඇති අවයාජ නිරහංකාර උතුම් මනුශ්‍ය යෙක් වී උසස් නිර්මාණ කල , රටේ නියම කලා කරැවන්. ලෙස සැලකීය යුතු මෙවැනි වටිනා කලා කරැවන් ගැන අලුත් පරම් පරාව ට මතක් කර දීම ගැන ඔබට තුති.
@sathissooriyapperuma5527
@sathissooriyapperuma5527 5 жыл бұрын
ප්‍රේම්ගේ හඬ අහන්නත් ආසයි. ඇයි කලකණ්නි ජෙප්පෝ මෙී සුන්දර මිනිසා විනාශ කලේ. තොපිට හෙන හතම වැදීයන්
@HimagiraPamula-qe7dt
@HimagiraPamula-qe7dt Жыл бұрын
Jvp ekenda maruwe 😥😭😭
@maxinilnethu2004
@maxinilnethu2004 Жыл бұрын
​@@HimagiraPamula-qe7dt naha eyage wife vistare kiyanava npp eke stage nagala balanna
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx Жыл бұрын
​​@@sathissooriyapperuma5527තාමත් මේ වගෙ හනමිටි අදහස් දරන ගතානු ගතික බයියන් සිටීම පුදුමයකි. හඩ්ඩා විසින් ඝාතනය කර ජ.වි.පෙ නමට බැරකල බව න්දන්න බයියා .තේවිස් ගුරුගේත් ඒ ආකාරයෙන්ම ඝාතන කර ජ වි පෙ. ට බැරකලා. ඒ පවුල්වල අයත් ඒ බව වේදිකාවේ කියද්දී මෙවන් බයියන් සිටීම පුදුමයකි.
@sudarshanaroni1230
@sudarshanaroni1230 2 жыл бұрын
සුවහසක් වූ අප රටේ ජනතාවගේ ඉමහත් පැසසුමට හා ගවුරවාදරයට පාත්‍ර වූ ආදරනීය ප්‍රේමකීර්ති සහෝදරයා නනි. මා වයස අවුරුදු 12 13 වයසේ දී,ඔබගේ ගුවන්විදුලි වැඩසටහන් වලට නිරතුරුවම සවන් දීමට පුරුදුව සිටියෙමි.ඔබගේ වියෝව අපි සැමට ඉතාම වේදනාවක් ගෙනදුන්නේය. ඔබ අප අතරින් සමුගතත්. ඔබේ කටහඬ අප හදවතේ තවමත් රැව්පිලිරැව් දෙනවා. ඔබ වැනි විශිෂ්ටයෙක් නැවත අප මේ රටට ඉපදේවා .
@amilapussellage9937
@amilapussellage9937 4 жыл бұрын
My favorite lyricist ❤️ Prem ❤️❤️❤️
@georgeheila1692
@georgeheila1692 4 жыл бұрын
obata niwan suwa.labewa.
@ajmjiffry9723
@ajmjiffry9723 Жыл бұрын
Obe naamaya sadaa amaraniyai......apa athharama yali ipadewa
@samanthamarasinghe1932
@samanthamarasinghe1932 7 жыл бұрын
සුන්දර මිනිසෙක්
@anandasamarakon1874
@anandasamarakon1874 2 жыл бұрын
මෙතුමාගේ හඩ නොවේ ඔහු ඉදිරි පත් කක වැඩ සටහන් විශාල ප්‍රමාණයක් තියෙනවා I T N හි නමුත් කිසුදු වැඩ සටහනක් ප්‍රචාරය කරන්නේනම් නැහැ..ඒකට හේතුව නොදනමි....ඔබට..ජය ."✊✊✊✊
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
@@anandasamarakon1874 ජාතික රූපවාහිනී යෙත් තියෙනවා. ජාතික රූපවාහිනිය ජනප්‍රිය වූයේ ඵම වැඩසටහන් නිසා.
@charithrupasinghe2311
@charithrupasinghe2311 4 жыл бұрын
ඔබ නොමියේ!
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
නිවන් සුවය ලැබේවා 🙏
@samanbandara8916
@samanbandara8916 4 жыл бұрын
කීමට වචන නැත . මේ වගේ අපරාධ කාරයෝ බිහි කරපු
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 4 ай бұрын
හඩිඩට මෙි දිනවල හීනෙන් පේනවලු. මෙයා .
@SWSCABU
@SWSCABU Жыл бұрын
නුඹට එසවූ අවිය දෙපළු කරන්නට මට පුළුවන් උනානම්,___________.….……....
@extremesl4x4
@extremesl4x4 3 жыл бұрын
සුන්දර minisa
@sagaralakmal4456
@sagaralakmal4456 10 ай бұрын
adorable ❤
@sakurasewwandi4067
@sakurasewwandi4067 4 жыл бұрын
wathura wage chatura lesa katha kala obage muvin pitawuna hama wadanakama thibune itha watina yam adahasaki
@deepanirajapaksha460
@deepanirajapaksha460 5 жыл бұрын
Man methumata wedithiyala gahathanaya karapu thanath mage ess dekemma dekka homagama katauwana pare..harima wedanai thawamath mathak wenakota
@vijayabandara2780
@vijayabandara2780 Жыл бұрын
අතීතයට හිත ගියා
@samanliyange9173
@samanliyange9173 11 ай бұрын
හෙන ගහන අපරාධ මේවා
@dammikamalani9281
@dammikamalani9281 Жыл бұрын
Godak dukay
@shashi6966
@shashi6966 9 ай бұрын
රටට වට්නා රත්තරන් මිනිස්සු ,,,,,,,මේ
@mallikaperera3524
@mallikaperera3524 11 ай бұрын
කෝ අද මේවගේ නිවේදකයො
@chandraperera6247
@chandraperera6247 7 ай бұрын
මේ වගේ යහපත් දක්ෂ මිනිසුන් මේ රටේ කවදාවත් ආයෙ ඉපදෙන එකක් නැහැ. දැන් දැන් වෙන කෙරෙන දේවල් දැක්කම මේ උතුම් වටිනා රට ගැන ඇති වෙන්නේ පුදුමාකාර දුකක්.
@ajanthaumali6571
@ajanthaumali6571 11 ай бұрын
ආදරේ හදුනන ආදරනීය මිනිසා ප්‍රේම්...ඔබ ම්යගියේ නැත.මැරුනේ අපයි..😌
@deepajayalath
@deepajayalath 4 ай бұрын
😢😢😢😢😢😢😢මේ වාටිනා කලාකාරැවාගේ ජිවිතය ගන්න තරම් එ මිනිහා කුහක උනේ කොහාෙමද???
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 4 жыл бұрын
Me piwantha manussaya ta jeewath wenna dunnen naruna Jara Adama minimaro
@palligodavthanageamalprasa2447
@palligodavthanageamalprasa2447 Жыл бұрын
Mee minissu inna ona aya sabbe sathwa bawansukiti sabba
@chamilaprasanna3397
@chamilaprasanna3397 4 жыл бұрын
asama rachakaya
@abmarawild
@abmarawild 2 жыл бұрын
❤❤🙏🏽🙏🏽
@kjpasilva1507
@kjpasilva1507 3 жыл бұрын
One of the most tragic assassinations in Sr Lanka's history. An independent commission should be established to find out who committed this crime. Hudson Samarasinghe is a main suspect.
@sandyakumudiniliyanage5030
@sandyakumudiniliyanage5030 9 жыл бұрын
ප්‍රේමි කීර්තිය
@chinthakajoseph5470
@chinthakajoseph5470 8 жыл бұрын
Sandya Kumudini Liyanage adarei hemadaama, ,,,,
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
ගුවන් විදුලියෙත් රූපවාහිනියෙත් අයි ටී එන් එකෙත් ඉතාමත් ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කලා.
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 2 жыл бұрын
💖💖💖👍
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
ප්‍රේම්..... ප්‍රේම දඩයමක් වූ ප්‍රේම්. 😣😣😣
@niroshandavid
@niroshandavid 6 жыл бұрын
Who killed this wonderful LEGEND?......
@thilakhettiarachchi4161
@thilakhettiarachchi4161 6 жыл бұрын
hi 2 හඩිඩා
@lordvoldemort2524
@lordvoldemort2524 2 жыл бұрын
හඩ්සන් සමරසිංහ
@ChinthaNilani-r1i
@ChinthaNilani-r1i 11 ай бұрын
Mage samnala tahtauwa 😢
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 5 жыл бұрын
Kawda yako may manussayawa maruway
@sangilikanadarawesumanaran4776
@sangilikanadarawesumanaran4776 4 жыл бұрын
Hadsan samarasingha hitapu sabapati guwan widuli sanstawe.
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
ජවිපෙ විසින් ඝාතනය කල බවයි කියන්නෙ.
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 6 жыл бұрын
Mila kala noheaki, watinaa, ratata wedadaayi rasawathun neda mey akaalaye kisima theyrumak nathuwa apata ahimi uney appaa. ........
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
🙏🙏🙏🙏
@ajmjiffry9723
@ajmjiffry9723 Жыл бұрын
One naama
@rohinimadagedara9470
@rohinimadagedara9470 Жыл бұрын
❤❤❤❤
@gayankalpage8199
@gayankalpage8199 8 ай бұрын
😢😢😢😢
@sasinsrilanka3835
@sasinsrilanka3835 6 жыл бұрын
🌹🌹🌹🌹🌹❤
@ravinduperera1003
@ravinduperera1003 Жыл бұрын
Best
@jhonnydep4809
@jhonnydep4809 4 жыл бұрын
Aduma gaane me aparada Kala ewunge daruwontawath he gahapiya
@anandasamarakon1874
@anandasamarakon1874 3 жыл бұрын
මෙම සොදුරැ මිනිසාගේ I.T.N. රැපවාහිණි වැඩසටහන් කොහෙද ?අපි ආසයි එවා නරබන්න ,,,,එවා කවුරැ හෝ විනාශ කලා...ද...?එවාට I T N ..උත්තර නැහැ..ඇයි...ඒ.."....✊🗿🗿🗿🗿🗿🗿🗿
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
ඒ චැනල් ජනප්‍රිය වූයේ එකල ඔවුන්ගේ වැඩසටහන් නිසයි. ඒ චැනල් ඔවුන් මතක් කරන්නේවත් නැහැනෙ.
@mrdabba
@mrdabba 2 жыл бұрын
ගෙරි හඩ්ඩා තාම යහතින්
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
ජවිපෙ විසින් ඝාතනය කල බවයි කියන්නෙ.
@rajindadias3009
@rajindadias3009 Жыл бұрын
Me manussaya indiya nam dan mona tharm sindu honda නිර්මාණ karala tiyewida. Ape karume thamay
@gaminigunaratna4189
@gaminigunaratna4189 4 жыл бұрын
Minisun.ataramnisa.
@ChinthaNilani-r1i
@ChinthaNilani-r1i 11 ай бұрын
Mara damu helaye samnala phetuwa😢
@niroshanliyanage7732
@niroshanliyanage7732 8 ай бұрын
හඩ්සන් මිනීමරුවා
@champikaa80
@champikaa80 2 жыл бұрын
කවුද මැරුවෙි ? අදාල 2 ගේ Photo නැ හැබැයි 2 නම Radio Ceylon එකේ වැඩ ?
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
ජවිපෙ විසින් ඝාතනය කල බවයි කියන්නෙ.
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 Жыл бұрын
හඩ්සන් තෝ පනුවෝ ගහලා මැරෙන්න ඔනි බල්ලා මේ වගේ රත්තරං කටහඬ නැති කරාට😢😢
@jhonnydep4809
@jhonnydep4809 4 жыл бұрын
Eda Indan desapalanayata ona hetiyata minisun meruwa. Paw
@sehnal139
@sehnal139 7 жыл бұрын
JATHIYATA AHIMIWU WATINAMA MINISA, MA DINA GANANAK HADUWA MOHUGE WIYOWEN.
@ajithrajapakshe4114
@ajithrajapakshe4114 Жыл бұрын
Ponna hadda thota henama gahapiya, ahinsakayata karapu deta
@ruwanjayasinghe487
@ruwanjayasinghe487 7 жыл бұрын
Soduru minisa ruduru minisun vision Mara damana ladi
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
එතුමාට නිවන් සුව පතමු.
@kosalavijerathna6142
@kosalavijerathna6142 3 жыл бұрын
Me katahada.e swaraya nihada kale katata wedi tiyala...kawda mewata wagakiyanne
@ChandaniMunasingha-r1w
@ChandaniMunasingha-r1w Жыл бұрын
Sinhslaye.maha.sinhak.wage.miniseku.ohu
@PushpaWeejewardana
@PushpaWeejewardana Жыл бұрын
Sundara Manussayek
@dulanjalimaduwanthi6389
@dulanjalimaduwanthi6389 5 жыл бұрын
Rip
@extremesl4x4
@extremesl4x4 7 жыл бұрын
hana ghpan unta ana athmayak danna eapa
@disnadisna5743
@disnadisna5743 6 жыл бұрын
අහන්න ආසයි. අද වගේ උනානම් මේ කියන ඒව මෙච්චර පැහැදිලිව කථා කරයිද.එහෙනම් සිංහල වචන දෙකකට ඉංග්‍රීසි වචන හා මුඩුක්කු වචන දාල අච්චාරු කරනව.බලන්න අහන්න ආසයි .මේ වගේ කළාකරුවන් රටට අහිමිකළේ jvp නඩේ,ඔය අනුරකුමාර දිසානායකලහෙ නඩේ හොරු.
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 Жыл бұрын
අනේ ටෝ දන්න රෙද්දක් නෑ හඩ්ඩා තමයි මැරුවේ
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx 11 ай бұрын
නොදන්න කමවත් නොදන්න ලින් මැඩියා.හොයල බලපන්.මිනීමරුව උදේට රේඩියෝ එකේ උඩුබුරනව
@lakshmanchandrakeerthi6797
@lakshmanchandrakeerthi6797 Жыл бұрын
සම්මානගත්මිනිමරුවන්අභිමානයෙදිවිගෙවනරටක්
@aththasrilanka3120
@aththasrilanka3120 6 жыл бұрын
👌👌👌👌👌👌267 ඔන්න ඔයාව subscribe කරා මාවත් subscribe කරලා sup එකක් දෙන්න bro
@kalpanakarunarathne4436
@kalpanakarunarathne4436 2 жыл бұрын
e minimaruwo ganat mataka tiyagamu..neda
@uvlog438
@uvlog438 2 жыл бұрын
Hudda killed him.
@shanthkumara93
@shanthkumara93 Жыл бұрын
ජෙප්පෝ මරාදාපු අහිංසකයින් අතර.
@percygodakumbura7972
@percygodakumbura7972 8 ай бұрын
අන්න ප්‍රේමකීර්තිගේ පුතා සුදා චැනල් එකේ ඇත්ත කතාව කියනවා කවුද මැරුවේ කියලා
@animalvoice6718
@animalvoice6718 2 ай бұрын
Jeppo maranna one ube ammata hukapu ewunwa
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
ඡවිපෙ තවත් බිල්ලක්
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx 11 ай бұрын
ඈ පකයො, එතකොට හඩ්ඩ හැන්ගෙනව කියල තෝ දන්නෙ නැද්ද. ලින් මැඩියා
@RamyaFonseka-q7s
@RamyaFonseka-q7s Жыл бұрын
Jvp dogs
@RamyaFonseka-q7s
@RamyaFonseka-q7s Жыл бұрын
Jvp dogs
Premakeerthi De Alwis Memorial Speech by Saman Athaudahetti
52:24
Samanala Athaudahetti
Рет қаралды 92 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
H. R. Jothipala 1984 ITN Interview
2:59
Kasturi
Рет қаралды 359 М.
premakeerthi de alwis ridii kadulu samaruma
49:51
Thilakshani Maduwanthi
Рет қаралды 36 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН