නැතිවෙච්ච කාලය ආයෙත් ගන්න බෑ ඉතිං කම්මැලි නැතුව ඉගෙන ගන්න - Sinhala Motivational Video - Exam

  Рет қаралды 231,511

Thidas Pasanjith

Thidas Pasanjith

Күн бұрын

Пікірлер: 490
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Dear brothers and sisters, here's a new exam motivational video made just for you. Share the link of this video with other students and friends. I wish you all the very best for the upcoming exams. Never forget you're a winner! With Love, Thidas Pasanjith දයාබර සහෝදර සහෝදරියනි, මෙන්න ඔබ වෙනුවෙන්ම හදපු විභාග මොටිවෙශනල් වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ ලින්ක් එක අනිකුත් ශිෂ්‍යයන් සහ යාළුවන් සමග බෙදා ගන්න. ඉදිරි විභාගයන් සඳහා ඔබ සැමටම මුළු හදවතින්ම සුභ පතමි. ඔබ ජයග්‍රහයකයෙකු බව කිසි විටෙක අමතක නොකරන්න! ආදරයෙන්, Thidas Pasanjith
@ruwaniapekshika1734
@ruwaniapekshika1734 4 жыл бұрын
Thank you ayya ❤❤❤
@isuruchandhana6545
@isuruchandhana6545 4 жыл бұрын
Sahoda thidas bln hitey oyage aluth video enkn. Godak istui 🔥❤
@rasinidharmasena1002
@rasinidharmasena1002 4 жыл бұрын
Thankz ayi yeee..👍👍. video eka downlode karana banee..
@nuwanthaliyanage4830
@nuwanthaliyanage4830 4 жыл бұрын
අපිත් ඔයාට ගොඩක් ආදරෙයි 💛
@සිතකමහිමය-ඝ2ග
@සිතකමහිමය-ඝ2ග 4 жыл бұрын
Eka maru sahoo..❤❤❤
@sachinisandeepani2361
@sachinisandeepani2361 4 жыл бұрын
මo පාඩම් කිරීමට කම්මැලිකමෙ හිටියේ මේ කටහඬ මාව අවදි කළා. බොහොම ස්තූතියි 🙅‍♀️
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Ahanna sathutui Sachini. Oyata puluwn jeewithe dinanna! ඔබට ජය ප්‍රාර්ථනා කරනවා 😊
@kesharaindrajith9466
@kesharaindrajith9466 4 жыл бұрын
හදවතට දැනෙන මේ කටහඬට ගොඩක් ආදරෙයි..ජීවිතේට ලොකු හයියක්
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
ඔයාටත් ගොඩක් ආදරේ මගේ සහෝදරයා..
@Foreverwithu-ot7
@Foreverwithu-ot7 Жыл бұрын
අයියේ මම උසස් පෙල කරද්දී හිතින් වැටිලා අත්හරින්න හිතෙන හැමවෙලාවකම අයියගේ වීඩියෝස් මට ගොඩක් උදවු වුණා. අයියා දෙන මොරාල් එක නිසාම මහන්සි වෙලා වැඩ කලා. මම උසස් පෙල ලංකාවේ සීය අතරට ආවා. දැනුත් කැම්පස් එකේ පාඩම් වැඩ වලදීත් එදා වගේම මම අයියගේ මෝටිවේෂන් වීඩියෝස් අහනවා.ඉතින් මම අද ඉන්න තැනට යන්න අයියත් ගොඩක් උදවු වුණා. ඒ හැමදේකටම ස්තූතියි...💜💜💜
@SenuCricket
@SenuCricket 7 ай бұрын
Congrats bro❤
@neethumiakshar3357
@neethumiakshar3357 4 жыл бұрын
මගෙ life එක change කරපු මේ කටහඩට මන් ගොඩක් ආදරෙයි ..❤️🙂
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
😊🙏
@isuram.979
@isuram.979 4 жыл бұрын
තමන් ඉන්න තත්වෙ ගැන අදුරන්නෙවත් නැති කෙනෙක් හරියටම කියනකොට එ motivation එක හොදටම වදිනව මටනම්👀 එ හින්ද self Dicipline, addiction වලින් ඈත්වෙන එක, regrets ,social media addiction ,overthinking, වගෙ ටොපික් ගැන විඩියො එකක් කරන්න අයියේ..🙊.ගොඩක් අයට වැදගත් වෙයි.good luck💜️
@julianarun1766
@julianarun1766 4 жыл бұрын
හරිම සතුටුයි ඔයගෙ vedeo එකක් තියනවා දැක්කම සතියට එක වතවක්වත් අනිවා vedeo එකක් දන්න ස්තුති ඔබට ජයග්‍රහයකයෙක් වගෙ හිතන්න පුරුදු කරනවට ❤❤❤
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
මං උපරිමයෙන් උත්සාහ කරනවා Juliyan. Take care brother! ❤
@chamilayasas4871
@chamilayasas4871 4 жыл бұрын
ලයික් එකක් නොදා කොහොම ඉන්නද මේ motivation එකට ❤🙏
@shalikameegahakotuwa3791
@shalikameegahakotuwa3791 4 жыл бұрын
කොච්චර කාලෙකට පස්සෙද වීඩියෝ එකකක්..අයියාගේ වීඩියෝ අහලා තමා වැටිච්ච හැම තැනකමදි නැගිට්ටේ ...ඉදිරියටත් මේ වගේ වීඩියෝ කරන්න 👍
@sankasandaruwan6772
@sankasandaruwan6772 4 жыл бұрын
මෙයාගෙ පරන විඩියෝ දැන් බලන්න බැනේ
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
වැටිච හැම තැනකින්ම ඔයා නැගිට්ටා නේ, ඒ ධෛර්යයම ඇති නංගී, ඔයාට ජීවිතේ ජය ගන්න.
@anandakularathna2429
@anandakularathna2429 2 жыл бұрын
කියන්න වචන නැ.ගොඩක් පින් මේ වගේ video එකක් කරාට අයියේ ...මේ video එක ඇත්තටම මාව වෙනස් කෙනෙක් කරා.mn godak kammali kenek.eth me video එක ඇත්තටම මාව වෙනස් කෙනෙක් kara.👍
@binurijayawardhana7424
@binurijayawardhana7424 3 жыл бұрын
මේ channel එකේ මම බලපු පලවෙනි video එක....මට ආපහු වැඩ පටන් ගන්න ආස හිතුනා...හිතින් වැටිලා හිටපු වෙලාවෙ ආපහු වැඩ පටන් ගන්න හිත හදා ගන්න පුලුවන් උනේ ඔයා නිසා.......thankyou very much අයියේ...දිගටම මේ වගේ videos කරන්න......මේ video එකේ මුල ටික බලද්දිම මම subscribe කරා.......නියම channel එකක්......good luck අයියේ
@kate3685
@kate3685 4 жыл бұрын
විභාග සඳහා සූදානම් වන සියලු දෙනා සඳහා වටිනා වීඩියෝවක්. මම ඔබේ නාලිකාවට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඔබේ වචන කඩුවක් මෙන් බලවත් ය. මේ සියල්ලම මට ජීවිතයේ ඉදිරියට යාමට ශක්තිය ලබා දෙයි. ස්තූතියි Bro 🙏❤️
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Ahanna sathutui sis. Obata jeewithe siyalu abiyoga jayagena idiriyata yanna shakthiya lebewa kiyala prarthana karanawa ♥
@kate3685
@kate3685 4 жыл бұрын
@@ThidasPasanjith Thank you so much brother 😊❤️
@reetashamali393
@reetashamali393 4 жыл бұрын
Wow
@Statusvideo578
@Statusvideo578 4 жыл бұрын
Thanks ආයෙ motivation video දාන්න මතක් වුණාට...ඔය කට හඩට විතරයි motivate කරලා ගන්න පුලුවන්.....පුංචි ඉල්ලීමක් දිගටම ආයෙ නවත්වන්නෙ නැතුව video දාන්න...please....❤❤❤❤❤.....
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You're welcome, ඔයාලාව කවදාක්වත් අමතක වෙන්නෙ නැහැ සහන්.. අපි දිගටම මේ ගමන යමු ❤
@Statusvideo578
@Statusvideo578 4 жыл бұрын
@@ThidasPasanjith අනිවාර්‍යයෙන්ම..සතියකට වීඩියෝ දෙකක්වත් දෙන්න try කරන්න....good luck❤
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Aniwarenma saho, try ekk demu. Good luck to you as well! ❤
@nimashashiya4804
@nimashashiya4804 2 жыл бұрын
ගොඩක් පින් මගේ වේදනාව මෙච්චරකල් මාව පාවිච්ව් කරා ඒ වේදනාවෙ අවසන් ප්‍රතිපලය උනේ මගේ ඇස්දෙකෙන් වැටෙන කඳුළු තමන්ට ත්මන් විතරයි නැගිටින්න ඕනි තනියම පසුතැවෙන් නැතිව දිනන්න ඕනි තනියම .... මගේ වේදනාවට මාව පාලනය කරන්න දෙන්නෙ නැහෑ so i think im winner this life game 🙏
@malindimudalige2688
@malindimudalige2688 2 жыл бұрын
The best best best motivation voice . එපාම වෙලා හිටිය මොහොතක අහම්බෙන් අැහුන කටහඩ මාව දිරිමත් කලා . අදත් හෙටත් අනිද්දත් මං වැඩ කරන්න මේසෙට යන්න කලින් ඔබේ හඬ අසාවි ..... Thank you mr. thidas .... 😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hebei itin e hemadama ekama video eka ahanna be hodee. alut videos oniiiiii godaaak . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍
@meragalgesenevirathne4473
@meragalgesenevirathne4473 3 жыл бұрын
ගොඩක් දෙනෙක්ගෙ ජීවිතේ හරි පාරට ගන්න අයියා දෙන මේ මොරාල් එක ගොඩාක් වටිනව..♥️💪
@kakuluwagaming2735
@kakuluwagaming2735 3 жыл бұрын
Atthatma hodai man sampurnemma wenas wuna bohoma hoda video ekak adarei ❤️❤️❤️👌
@sasindumilshan3311
@sasindumilshan3311 4 жыл бұрын
අයියා පට්ට . පරණ සේරම මම download කරලා අහනවා අයියේ .❤
@sujanivihangio7690
@sujanivihangio7690 4 жыл бұрын
තවත් මේ වගෙ විඩියො කරන්න ශක්තිය ලැබෙවා
@h.a.s.shettiarachchi8998
@h.a.s.shettiarachchi8998 4 жыл бұрын
Me video 1 balapu dawase idan.. hama dawasakma patan ganneth ,awasan karanneth me video 1 ahala.. godak sthuthi obabata.. me katahada nam obata abaranayak, dhewiyangen obata labunu thaggak.. ❤️💜️
@SRSilva-xv8rz
@SRSilva-xv8rz 4 жыл бұрын
ගොඩාක් කල් බලන් හිටියා video 1ක් එනකන්.එක පාරම video 1ක් දැක්කාම මාරම happy. දිගටම videos දාන්න brother . Thnq soo much 👍👍
@sandanisewmini1083
@sandanisewmini1083 3 жыл бұрын
පාඩම් කරනකොට නිදිමත එන හින්දා මං ආවේ video එකක් බලන්න.ඒත් මේ video එක බලන්න හිතුනා.නිදිමත නැතො වුනා.මේ දෙන motivet එකට ගොඩක් පිං ❤️
@omeshahettiarachchi9798
@omeshahettiarachchi9798 2 жыл бұрын
ඒ කටහඬ 🤗 තැන්කුයි අය්යේ ඒ කටහඬ අපිව motivate කරනවා 🖐️
@travelgirl8728
@travelgirl8728 3 жыл бұрын
හඩ නම් හාවනාවක් ❤️ ආදරෙයි
@hasibabah33
@hasibabah33 4 жыл бұрын
Good job thank you so much. 🙏
@ylakmali7217
@ylakmali7217 4 жыл бұрын
බොහොම පින් මේ වගේ දෙයක් කරනවට
@rishanmo5313
@rishanmo5313 4 жыл бұрын
Brother you've got a powerful voice! 💯
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Thank you brother! 🙏
@wanniarachchiisharaisharad6599
@wanniarachchiisharaisharad6599 3 жыл бұрын
Thank you Thidas Aiye.Hemadamath adarei oyage motivational video super.Ape hithata ලොකුම ලොකු ශක්තියක් genawa oyge කටහඬ.E hema wachanayakama thiyana ශක්තිමත් හැඟීම් apita loku හයියක්.ගොඩාක් pin.❤🌼🔥
@nilukachandrani4401
@nilukachandrani4401 4 ай бұрын
මේ අයියාගේ වීඩියෝ බලලා තමයි මම මගේ ජීවිතේ හදා ගත්තා මම කොහොමහරි ගොඩ යනවා ඔයාට ගොඩක් පින් අයියේ ❤
@vindya2609
@vindya2609 3 жыл бұрын
පාන්දරින් අවදිවෙන්නා තමයි හිරු උදාවෙනවා මුලින්ම දකින්නෙ. නොනවතින්නා තමයි ජයග්‍රහණය කරන්නෙ 🌼
@vindya2609
@vindya2609 3 жыл бұрын
ඔයාගෙ අදහස් මට මේ වෙලවෙ ගොඩාක් හයියක් උනා.ගොඩක් ස්තූතිය‍ 🎓💯
@shanthashantha8426
@shanthashantha8426 4 жыл бұрын
Ape ජීවිතය ගගක් වගේ aka පහලට ගාලා යනවා එත් නවතන්න බැ අපිට ඒ උනාට දවසක ඒක මුහුදට යනවා එදාට ඔබ නිදහස් ගල් නැති නිදහස් සාගර යේ අපි ඉදි idavavasa අපි දිනුම්
@sajee2877
@sajee2877 4 жыл бұрын
Godaak watinawa...godaaaak pin sir🙏🙏exam welawe meka lokuu haiyak...🙏🙏🙏
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Sanji! :)
@nipunithennakoon8118
@nipunithennakoon8118 4 жыл бұрын
Great work Thidas aiya ❤️😘 Keep it up 👍
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Thank you so much Nipu! 😊
@sumanthalgunasekara3212
@sumanthalgunasekara3212 4 жыл бұрын
We are so proud of you, son. Thank you for committing to transforming the lives of Sir Lankans. What you're doing is an enormous service to our nation. God bless you.
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You're welcome, uncle. I'm just attending my gift. Thank you for your encouragement. God bless you too!
@devindithiloka2512
@devindithiloka2512 Жыл бұрын
ස්තූතියි අයියේ ගොඩක් ❤
@dahemiprasanga1603
@dahemiprasanga1603 3 жыл бұрын
කටහඩත් ඇති දෙයියනෙ .ගොඩක් පින් ❤️
@mihiripriyanthi3348
@mihiripriyanthi3348 4 жыл бұрын
Amazing video ❤️ Thank you so much 💛
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Thank you! 😊
@wihangachamikara6611
@wihangachamikara6611 4 жыл бұрын
බුදු අම්මෝ හෙන කාලෙකින්. වැටුන හැම වෙලාවෙම පරන ඒවා අහ අහ ඉදියෙ...අලුත් එකක් ❤️
@pravii_x
@pravii_x 4 жыл бұрын
Thank you 🙏
@liamaashel7344
@liamaashel7344 4 жыл бұрын
Thnq so much..most valuable...keep up it...
@ckesh8839
@ckesh8839 4 жыл бұрын
Awesome exam motivation eka ❤️❤️❤️❤️ Mn den thamai dekke. Ayya godaaaaaaak thanks apiwa motivate karanawata. God bless you 🙏
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You are most welcome nangi. God bless you 🙏😊
@AnjeloNiclous
@AnjeloNiclous 3 жыл бұрын
Super bro I really felt that Thank you very much Very strong motivation Thank you Very Much
@pramudianhettigama7022
@pramudianhettigama7022 4 жыл бұрын
හම්මෝහ්..ගැම්මක් එනවා.මමත් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්.පොඩි හයියක් ආව හිතට. තෑන්ක්ස් සහෝදරයා..ගොඩක් පින් මේ වගේ වීඩීයො දානවට.
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You are welcome! වචනෙකින් හරි ඔයාගේ හිතට ශක්තියක් වීමට ලැබීම ගැන මං ගොඩක් සතුටු වෙනවා.. ධෛර්යයෙන් සිටින්න සහෝදරී.
@pramudianhettigama7022
@pramudianhettigama7022 4 жыл бұрын
@@ThidasPasanjith ගොඩක් පින් ♥️
@pramudianhettigama7022
@pramudianhettigama7022 4 жыл бұрын
@@ThidasPasanjith දැන් නිදාගන්නෙ නැගිටින්නෙ ඒ වීඩියො එක අහලා.හිතට ගොඩක් ලොකු සහනයක් දැනෙනව
@gayathriwathsala4572
@gayathriwathsala4572 4 жыл бұрын
you have amazing power to motivate others. good job! take care
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Thank you! Take care 🙏
@pinkroseflowers7162
@pinkroseflowers7162 4 жыл бұрын
Brother u talked deeper into my heart with strong determination
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
I'm glad to hear that Shia! Take care. 🙏
@marisilva4596
@marisilva4596 4 жыл бұрын
The voice made me so powerful..Thank you so much for your words..🙏❤
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
I'm glad to hear that Marisha. You're most welcome! 😊🙏
@VihangaSandeepa-ph9es
@VihangaSandeepa-ph9es 4 ай бұрын
2024 තමයි මේක අහන්නේ ඉදිරියට මගේ ජීවිතේ සහ මේක බලන වුන් කගෙත්ම ජීවිත ගොඩ යන්න ඕන....
@hansipiumika4469
@hansipiumika4469 3 жыл бұрын
නියමයි.🥰🥰🥰 thank you so much 💓💓💓
@subhashinikanakarathna3122
@subhashinikanakarathna3122 4 жыл бұрын
Maru prasanjith ayya. Sthiyakata serayakwath video ekak dannakoo
@namalrp3471
@namalrp3471 4 жыл бұрын
මේක නම් නියමයි මම කිහිප වතාවක්ම ඇහුම්කන් දුන්නා. Hithata puduma widihata denenawa brother 👍🏽
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Ahanna sathutui brother 😊
@NightWalker-j3c
@NightWalker-j3c 3 жыл бұрын
අම්මෝ ඒ voice එක හදවතටම වැදුනා මන් දැකපු හොදම motivation channel එක 👍👍👍
@musthakishak9505
@musthakishak9505 4 жыл бұрын
Superb, Thank You So Much...
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You're most welcome, brother!
@fathi_sab6153
@fathi_sab6153 3 жыл бұрын
Thank you brother...for this motivation speech with a great voice☺
@achinikaushalya139
@achinikaushalya139 4 жыл бұрын
Thanaks & Good luck ❤
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You are most welcome Achini 😊
@thakshilawijesiri.4682
@thakshilawijesiri.4682 3 жыл бұрын
Godak hodai me vidio aekanam👍👍
@buddibuddi5005
@buddibuddi5005 4 жыл бұрын
godak kalekata passe video ekak....tnks.
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You're welcome buddi!
@hasindu1234-v2i
@hasindu1234-v2i 4 жыл бұрын
Thidasa ayya kalekin ayeth videos danna patan gena...good luck.digatama kargenq yanna.
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Ekane.. thank you! Good luck to you as well!
@lesitips5501
@lesitips5501 4 жыл бұрын
Best motivational channel in Sri Lanka
@sandunikajayasooriya98
@sandunikajayasooriya98 4 жыл бұрын
Very good motivation. Please upload another one also.
@priyadarshanigambeera7637
@priyadarshanigambeera7637 4 жыл бұрын
Thank you so much😊
@bhagyabandara9778
@bhagyabandara9778 3 жыл бұрын
Thank you ❤️‍🔥
@kavinduheshan3947
@kavinduheshan3947 4 жыл бұрын
මට හිතුනෙ කවදාවත් Thidas channel එකෙන් videos are එන එකක් නැහැ කියලා. මම මුලින්ම motivation videos බැලුවේ මේකෙන්. හරිම සතුටුයි ආයේ videos දාන එකට... 🌸🌸❤️💛
@kavinduheshan3947
@kavinduheshan3947 4 жыл бұрын
ලොකු හයියක් ඇත්තටම
@harshajayasinghe9091
@harshajayasinghe9091 3 жыл бұрын
Aththamai age hiri gadu pipuna sir ved eka patta 🙏 thank you very much!
@sahandilshan6108
@sahandilshan6108 4 жыл бұрын
මම සාර්ථක වෙනවමයි ස්තුති සහෝ 👊👊💪💪❤❤
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You are most welcome! අනිවාර්යෙන්ම සහෝ 💪
@damithdilan364
@damithdilan364 4 жыл бұрын
Super, Super and Super. Thank You.
@nuwanthaliyanage4830
@nuwanthaliyanage4830 4 жыл бұрын
Oyanm puduma kenek sahodaraya exam eka gena mge hithe bayak thibuna kochara hodata padam kalath samara dawas walata hariyata ninda giyet haha me video eka ahuwata passey full gammak awa saho 😎😎😎😎 supiri ahh 👌 mn den ready challenge eka bara ganna 💪💪
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Mata ahanna harima sathutui saho! Oyata puluwn jeewithe jeyaganna. Wishwasayen idiriyata yanna 😊👍
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 4 жыл бұрын
Thank you!
@mashidiwanga185
@mashidiwanga185 4 жыл бұрын
Thanks Ayye Mata meka godak loku shakthiyak Una mama a/l liyana gaman Inna nisa
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You're welcome nangi! All the best for your exams.
@Yash-vb3jn
@Yash-vb3jn 3 жыл бұрын
A great motivation video.🔥
@dilminimnadi1624
@dilminimnadi1624 4 жыл бұрын
ane oyata godak pin aiya mn hamadama oyage video eka balala tamai wada karanne oyage me dirimath kirima nm niyamai
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Mata eka ahanna harima sathutui Dilmi! Oyta subama suba anagathayk prartna karnwa.
@madushanithilakarathna6800
@madushanithilakarathna6800 3 жыл бұрын
නියමයි vedio eka 👌👌👌🙏🙏🙏👍👍👍❤️💙💘💜️💝💞💛😊😊😊😘😘😘😍💚💚💚💚💜️
@sanduninisansala5112
@sanduninisansala5112 3 жыл бұрын
Thank u so much.man me video eken ayeth goda enna motivate una..thank u.godaak pin.thawa me wage videos denna api wenuwen.
@NR-sg1iw
@NR-sg1iw 3 жыл бұрын
ස්තුතියි අයියේ. මේ පාර මම O/L ලියනවා. මගේ කම්මැලි කම මේ vidio එක බැලුවට පස්සේ ඒක නැති උනා. ගොඩක් thank you.plz riply
@Rishirahas9
@Rishirahas9 4 жыл бұрын
Good video..
@kavindagayashan6886
@kavindagayashan6886 2 жыл бұрын
දැන් මේ තිදස් පසන්ජිත් අයියා කොහෙද මොක්ද කරන්නෙ කියලා දන්න කෙනෙක් ඉන්නවනම් මේකට commemt එකක් දාන්නකො🙏🙏 මගෙ ජීවිතේ වෙනස කියන දේ හොයන් යන්න මුල් අත්තිවාරම දාගන්න උදව් කල චරිතය මේ..ඒ කටහඬ ඒ වචන වලින් ජීවිතයක් මාරම විදියට ධනාත්මකව වෙනස් කරන්න පුලුවන් අමුතුම ශක්තියක් මොහුට තියෙන්නෙ. ඒත් දැන් සමාජ මාධ්‍ය වල මේ අයියාව හොයාගන්න නෑනෙ අලුත් වීඩියෝ එකක් හෝ තොරතුරක් නෑ..😭😭 අනේ කවුරුමහරි කෙනෙක් මේ අයියා ගැන විස්තරයක් දන්නවනම් මට කියන්නකො😭🙏
@kavindagayashan6886
@kavindagayashan6886 2 жыл бұрын
කවුරුත් දන්නෙ නැද්ද🥺
@kushikakalinga5050
@kushikakalinga5050 3 жыл бұрын
This is my favourite motivational video. Thank you so much.
@dananjayaa.s.perera5642
@dananjayaa.s.perera5642 4 жыл бұрын
Thank you for saving my life, sir. You saved me from addiction. I'm completely free now.
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
I am so glad to hear that you overcame the addiction. You are a winner and I am so proud of you Dananjaya!
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
4.23 A.M kiyannaa wachana Nathi Tharam..Mee කටහඬ🙌💕 Godaak Pin.
@paramisithumi2243
@paramisithumi2243 4 жыл бұрын
gdk thnx sir...gdk klekt psse vedio dmmta...sir digtm me wge vedios dnn..sir ge motivation ....niymi....🔥plz digtm motivation vedio krnn...gd luck ..
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You're welcome Sithumi, aniwarenma, good luck..! 🙏
@travellife3710
@travellife3710 4 жыл бұрын
Thank you saho. Digatama video one machan..❤️😍
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You're welcome saho! Aniwarenma ❤
@amazinggamer4667
@amazinggamer4667 4 жыл бұрын
නියමයි... ගොඩ කාලෙකින්.... !!💪❤️😘
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
ස්තුතියි..ඒකනෙ, කොහොමද? ❤💪🏼
@lesitips5501
@lesitips5501 4 жыл бұрын
Best video ever ❤
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Yay!! 😊
@samanthiwickramasinghe3047
@samanthiwickramasinghe3047 4 жыл бұрын
Mata ගැම්මක් awa vedio eka balala..thank u so much
@nishadisilva9159
@nishadisilva9159 4 жыл бұрын
Ammo aiye kalekin,koheda hitiye,miss you brother ❤️❤️ Thank you so much ❤️
@isuram.979
@isuram.979 4 жыл бұрын
ගොඩක් වෙලාවට මොටිවෙශනල් විඩියොස් වල කියන්නෙ බින්දුවෙ ඉදල පටන් ගන්න කෙනෙක්ට එහෙම නැත්නම් අනික් අය ප්‍රතික්ශේප කරපු කෙනෙක් ගැන ,එහෙමත් නැත්නම් අනික් අයට වඩා තමන් දුර්වලයි කියල හිතන කෙනෙක්ට මෝටිව්වෙට් එකක්නෙ. හැබැයි හොද පවුලක් , හොද යාලුවො ඉදලත් ගොඩක් ආදරෙ ලැබිලත්, සාමන්‍යෙන් හොද හැකියවලුත් තිබිලත්,al ඉවර උනාම හම්බුන නිදහස ඕනවටත් වඩා විදල,වැරදි වලටත් පුරුදු වෙලා 🙊කිසිම ඵලදායක දෙයක් නොකර ඉදල කැම්පස් ගිහින් ඒකෙත් ඇකඩමික් කෙලවගෙන අවුරුද්දකුත් ගියා,Simply i ve just wasted my life. මිස් වෙච්චි දෙවල්,නොකරපු දෙවල්,මන් අතින් උන වැරදි ගැනමයි හිතුවෙ.වෙනස් වෙන්න කොච්චර හැදුවත් බැරි උනා ..හැම්දේම වගෙ තිබ්ලත් මෙහෙම නාස්ති වෙන එකෙක්ට හරියන විඩියො එකක් තිබ්බනම් කියල සැහෙන හිතුන අයියගෙ අනික් විඩියොස් දැක්කම.පුලුවන් නම් ඒම එකක් කරන්න..විඩියො එකේ කතා කරන topic එක අපිට රිලේටබල් වෙන තරමට ඒක්න් හම්බෙන මෝටිවෙශන් එකත් වැඩී. හැබැයි ගිය සතියෙ අග ඉදන් ආපහු වැඩ කරන්න පටන් ගත්ත , ගොඩක් ප්ලැන්ස් තියෙනව👀...වැඩ නොකර හිටියට පහුගිය අවුරුද්ද මාරම අත්දැකිම් ගොඩක් ගත්ත.අමාරුම තැන් වල හිත හදාගන්න මෙ විඩියොස් සැහෙන්න උදව් උනා.. ඉතිං මම අලුතෙන් පටන් අරන් සතියක් යන්න කලින් ආපහු ආපහු විඩියො ස් දාන්න පටන් ගත්ත එක නම් තැග්ගක් වගෙ💜️.(සතියක් පරක්කු වෙලා දැක්කෙ අලුත් විඩියො) මෙච්චර දිග කමෙන්ට් එකක් මොකට ටයිප් කලාද මන්ද😂. But i will post it as a milestone of the new start😁
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
පහුගිය අවුරුද්දේ ඔයා ජීවිතයට වටිනා අත්දැකීම් ලබාගත්ත එක ගැන ගොඩක් සතුටු වෙනවා. කවදා හරි දවසක ඒ අත්දැකීම් ඔයාට ඉදිරියට යන්න ලොකු පිටුවහලක් වෙයි. ජීවිතයේ වුන දේවල් ගැන හිතලා තවත් දුක්වෙන්න එපා, ඒ දේවල් වලින් ඉගෙන ගෙන ඉදිරියට යාමට අවශ්‍යය වැඩ කරගන්න. අලුතින් පටන්ගත්ත මාවතේ දිගටම ගමන් කරන්න. තමන්ගේ ඉලක්ක වෙනුවෙන් මහන්සිවී වැඩ කරන්න. මම ඔයාගේ progress එක ගැන ගොඩක් ආඩම්බර වෙනවා. Nothing impossible if you set your heart and mind 😊 ඔයා suggest කරපු දේවල් මම නෝට් කර ගත්තා. ඉදිරියේදී ඒ දේවල් ගැන වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. Wish you all the very best saho 👍💜️
@isuram.979
@isuram.979 4 жыл бұрын
@@ThidasPasanjith හම්මො තැන්කූ අයියෙ❤️
@sandaruwanihettiarachchi2634
@sandaruwanihettiarachchi2634 4 жыл бұрын
Thank you sir.
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You're welcome Sandaruwani!
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
මන් මුලින්ම හම්බුනේ මේ චනල් එක පස්සේ තමා ජොයිස්පොට් සහ බාතිය අර්තනායක ගේ චනල් දෙක සෙට් උනේ..❤️ දිගටම විඩියො කරන්න 😊👌
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
ගොඩක් හොඳයි සහෝදරයා. ඒ චැනල් වලිනුත් ගන්න ගොඩාක් හොඳ දේවල් තියෙනවා. ඉදිරියටම යන්න සහෝදරයා. ❤😊
@agssks172
@agssks172 4 жыл бұрын
Aiya kyana වචන මාරම හිතට වදිනවා වෙන mortivation videos වලට wada ගොඩක් හොදයි aiya දාන පොඩි video එක උනත් දිගටම යන්න...... sub count එක 1M ගහන කම්ම යන්න බුදුසරණයි !
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
Kenekuge jiwithayk alokamath wenawa dakina eka thamai mage ekama balaprtuwa. Oyage jiwite wenas una ne, mata eh athi malli. Thank you. Oya keyapu meh 1M gamana api digatama yamu.. Jaya wewa!
@udheerakarunathilake6005
@udheerakarunathilake6005 4 жыл бұрын
ආයෙත් ආපු එක ලොකූ උදව්වක් bro..ඔයාගෙ කටහඩට විතරයි කෙනෙක්ව motivate කරන්න පුළුවන්..superb voice.well done brother...👌🔥❤️
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
අහන්න සතුටුයි bro. ඔයාට ජීවිතයේ සියලු අභියෝග ජයගෙන ඉදිරියට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️
@rashmijeewan7625
@rashmijeewan7625 4 жыл бұрын
Thankxxxx.........respect you
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You're welcome 🙏
@sujanivihangio7690
@sujanivihangio7690 4 жыл бұрын
බුදු සරණයි ගොඩක් වැදගත්
@sdewanarayana900
@sdewanarayana900 4 жыл бұрын
Thank you so much 😄😄😄
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You're welcome 😊
@piyumimaleesha3069
@piyumimaleesha3069 3 жыл бұрын
What a marvelous voice.....thank u...
@maleerodrigo8527
@maleerodrigo8527 3 жыл бұрын
Thank you ayyiye apiva me vidiyata courages karanavata👍
@dinushilakmali7382
@dinushilakmali7382 4 жыл бұрын
Wow ayyage video eka super
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
🙏😊
@nikiisanjana8633
@nikiisanjana8633 2 жыл бұрын
වදන් ටික වැදුන හිතටම Thank you brow❤
@yasathrimadusha7790
@yasathrimadusha7790 4 жыл бұрын
Exam ekata leshi wena api hemoma wenuwen obe watina kalaya weya karala me video eka demmata godk sthuthi aiya 😊💖
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You are most welcome nangi. Wishing you all the best for upcoming exams 😊👍
@tavimax
@tavimax 4 жыл бұрын
Ahamben hambuna Video ekk. Thank you so much brother because you teach me how should I see everything........
@sathyadulanjalee8889
@sathyadulanjalee8889 4 жыл бұрын
Meka nam maru aiye.. tnx🙏🙏
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You're welcome Dulanjalee!
@ruwaniapekshika1734
@ruwaniapekshika1734 4 жыл бұрын
Thank you so much Thidas ayya ❤️❤️🙏🙏 apiwa me balawath wachana walin dirimath karanawata. Hithata puduma dairayak enne mewa ahaddi. Thanks a lot!!!!
@ThidasPasanjith
@ThidasPasanjith 4 жыл бұрын
You are most welcome nangi 😊
কথা গুলো শুনুন, অনেক মূল্যবান কথা
18:35
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
How To Remove Fear Of English #english
22:35
Meenu English Speaking
Рет қаралды 639
STUDY HARD WITH SELF-DISCIPLINE | Best Sinhala Motivation Video
8:07
Brain Meds Motivation
Рет қаралды 390 М.
Rewire the Brain | Sinhala Motivational Video | Jayspot
13:55
Jayspot Productions
Рет қаралды 671 М.