ආකිමිඩිස්ගේ සොහොනේ සගවා තිබූ කාල යන්ත්‍රයක් සොයා ගිය ගවේශනය | Sinhala Movie

  Рет қаралды 244,099

Cinema Charikawa

Cinema Charikawa

Күн бұрын

🎥 Wellcome to Cinema Charikawa !
Your guide to the world of movies, made for movie lovers who don’t have the time to go scene by scene. With spellbinding breakdowns, we provide the crux of every tale, so you can savor the cinematic magic whenever, wherever.
🎬 Respect for Storytellers:
Let me like watch movies and celebrate the creative genius of filmmakers and storytellers. Should you have any complaints regarding copyright, please contact us at contact.cinemacharikawainfo@gmail.com, we will respond as soon as possible by removing content or reallocating profits.
⚠️ Important Disclaimer ⚠️
The content shared on this channel is for entertainment and informational purposes only. We strive to provide accurate and engaging summaries, reviews, and discussions about movies and related topics. However, please be aware of the following:
1.No Harmful Intent:
We do not endorse or promote any harmful, dangerous, or illegal activities depicted in the films discussed. Viewer discretion is strongly advised, especially for content with mature or sensitive themes.
2.Safety First:
Some movies contain scenes of violence, risky behavior, or dangerous stunts. Do not attempt to recreate or imitate any actions seen in films. Your safety and well-being are our priority.
⭕Join Us:
Subscribe to never miss a breakdown! Share your thoughts and suggest the next film!
Sponsors/Promotions සදහා අමතන්න - 071 672 8563
#sinhalamoviereviews #movieexplainedinsinhala #cinemacharikawa
▶️Music: Power Music Factory
Channel URL: / powermusicfactory

Пікірлер: 177
@shiromihathurusinghe-gk2lh
@shiromihathurusinghe-gk2lh Жыл бұрын
කතාව ඇතුලේ ජීවත් වුනා වගේ feeling එකක් තියෙන්නේ...මෙන්න් මේ වගේ film තමා සුපිරි .... ගවේෂණ, අතීත සිදුවීම්,මුහුදු ගමන්, fighting හා අභිරහස් එක්ක තවත් film දාන්න...... අද එකනම් සුපිරියක් තමා....❤❤❤❤🎉
@nethuminisarangika3243
@nethuminisarangika3243 10 ай бұрын
මමත් ආසම කතා තමයි ඔය කිව්ව ටික🥰
@user-malki
@user-malki Жыл бұрын
මොහොතකට කතාව ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් වුනා ..ඒක අමුතුම හැඟීමක් .❤️❤️ හරි ම ලස්සනයි ❤️
@ImeshDilshan-k8y
@ImeshDilshan-k8y Жыл бұрын
උබ කතාව කියන විදිය සුපිරියි.අනික උබේ කට හඩ එල...
@rashmikanimsara5708
@rashmikanimsara5708 5 күн бұрын
Me channel eka wenama world ekak ❤
@kavindudilshan8295
@kavindudilshan8295 Жыл бұрын
ආකිමිඩිස්වත් එහෙනම් දැක්කා ❤
@ThahiruMax
@ThahiruMax Жыл бұрын
සතියට vedio දෙකක්කත් ගේන්න try කරමු අදත් සුපිරියක් 😇💗
@DILLA123-12U
@DILLA123-12U Жыл бұрын
ඔයාගෙ වොයිස් එකට මෙ කතා මාරම ලස්සනයි ❤
@_Xchanuboy_SL_
@_Xchanuboy_SL_ Жыл бұрын
ඕකෙ orginal movie එක බැලුව. ඒත් දැන් තමයි හරියටම තේරුනේ මරුම movie එකක් .පට්ට පැහැදිලී 👏💯
@HAZIYAFF
@HAZIYAFF Жыл бұрын
එකනම් පහරක් බන්
@DanuskaLakmal-z5j
@DanuskaLakmal-z5j 7 ай бұрын
බලන්න තියන ඔකොම බලලා තියේන්නේ අයේ නැද්ද 🥱
@SenithPradeepa
@SenithPradeepa Жыл бұрын
National treasure 3 ඉක්මනටම ඕනා
@tharangamadushanka3166
@tharangamadushanka3166 Жыл бұрын
කතාව නම් සුපිරි👌👌👌..අවුල තමා නම් දෙකකින් එක්කේනාටම කතා කරපු එක.. .ඉන්දියානා,ජෝන් ට්‍රැක පයිනවා😁..ඒකත් අවුලක් නැ අරක හදලා ඉවර කරන්න කලින් අතිතේට ගිය එක තමා අවුල🤐🤐
@Thurya_Shavindi
@Thurya_Shavindi 3 ай бұрын
e moda katha kiyanna epa yko
@AshenRasika-cz5gn
@AshenRasika-cz5gn Жыл бұрын
ලස්සනම ලස්සන කතාවක්. හොදට පැහැදිලිව කිව්වා. ඒ කතාව අහලා මට මොලේ කොලොප්පන් උනා😃
@chamathkawshalya4463
@chamathkawshalya4463 Жыл бұрын
Wena channel wage neme ayyage review niyama ewata thoraganna film supirii❤
@priyankalakmal5273
@priyankalakmal5273 Жыл бұрын
Eka lassanai malli thawa oni ikmanimma budusaranai malli
@chathuranga651
@chathuranga651 Жыл бұрын
අම්මෝ ඔයා මාර ෆිල්ම්නෙ රිවිව් කරන්නේ ❤️😌 මේ විදිහ රිවිව් තවත් ඕන
@nilukaheshan5387
@nilukaheshan5387 Жыл бұрын
අපිත් එහෙනම් ආකිමිඩිස්ව දැක්ක 💟😁
@vihangadasun5093
@vihangadasun5093 Жыл бұрын
මේවයි නිදන් සීනුයි තමයි මරු❤
@TharinduDarshaka-w2q
@TharinduDarshaka-w2q Жыл бұрын
මාරයි අයියෙ සුපිරි කාතා ටික පිස්සු හැදෙනවා 😃😃
@ChanakaMalinda
@ChanakaMalinda Жыл бұрын
අපො ටිකක් දනවකො😒 බලන්න එකක් නැතුව ඉදියෙ සෙරම වගෙ බැලුවා
@kaviya2344
@kaviya2344 Жыл бұрын
Ado math serama balala thiyenne
@DhasunDilhara-qj2yq
@DhasunDilhara-qj2yq Жыл бұрын
Hey meka marune 👍😙😍😎
@yasiruchinthaka6879
@yasiruchinthaka6879 Жыл бұрын
සුපිරි වෙනම ලෝකෙක හිටියේ දිගටම යමු ❤
@ashenniranjana3937
@ashenniranjana3937 Жыл бұрын
Kolla ubage channel eken danata balapu hodama kathawa 🔥🔥 uba me wade supiyatama karanwa . Film eka athule jiwath Una wage danune ❤️🔥 uba maruwatama karanwa bn Patta ❤️🔥
@RusidhuThejan
@RusidhuThejan 11 ай бұрын
ඔක්කොම කතා බැලුවා දැන් සිනමා චාරිකාවට ඇබ්බැහිවෙලා ❤️❤️
@NAMSAN-d1n
@NAMSAN-d1n Жыл бұрын
මෙ කතා මාරම ලස්සනයි ❤
@Nethmialokaa2003
@Nethmialokaa2003 7 ай бұрын
Superb ....this is my first time watching your channel ....keep it up ❤
@vijithakumara340
@vijithakumara340 Жыл бұрын
සුපිරියක් බන් 👌👌👌
@pamudithasasanka6644
@pamudithasasanka6644 Жыл бұрын
Adoo bn fillm ekak enakan blan hitiye 😚 godak dwasakin
@OshiOshi-xy6fl
@OshiOshi-xy6fl Жыл бұрын
සුපිරි ම සුපිරි .දිගටම දාන්නකො
@anjuekanayaka4239
@anjuekanayaka4239 Жыл бұрын
❤😊විඩියෝ එකක් එනකම් බලන් ඉන්න මන්
@anupamadilshan9474
@anupamadilshan9474 Жыл бұрын
Overlord කියලා 2018 ආපු WW2 කාලේ උනු සිද්දියක් ගැන film එකක්. Nazis ගේ අදහගන්න බැරි experiment ගැන තියෙන්නේ.සුපිරිම war film එකක් review එකක් ඕනේ.
@ashanchamod5435
@ashanchamod5435 5 ай бұрын
Overload supiri
@srilanka2829
@srilanka2829 Жыл бұрын
අඩෝ සුපිරියක් සුද්දා එක
@Dinujaya_Deshan
@Dinujaya_Deshan Жыл бұрын
Aiyage film review thama supirima 👌❣️
@lakminijayawardhana3333
@lakminijayawardhana3333 Жыл бұрын
කොම්පියුස් උනා බුන්ගා....😯🎉🎉
@ROODMUSIC.
@ROODMUSIC. Жыл бұрын
සිරාවටම මේකත් නියමයි😊
@ChandanaPremakumara-j9k
@ChandanaPremakumara-j9k Жыл бұрын
ඇත්තටම ඒ කතාව ඇතුලෙම ජීවත් උනා වගේ..❤❤️❤️
@viduramaduranga3379
@viduramaduranga3379 11 ай бұрын
@DinuWirashinha
@DinuWirashinha 4 ай бұрын
මේකනාන් සුපිරියාක් ඇ
@chanakadinesh5871
@chanakadinesh5871 Жыл бұрын
පට්ට මචන් ඔය විදියටම කරගන යන්න උපරිම සපොටෙක
@isurujayawardana262
@isurujayawardana262 2 ай бұрын
Ado ආකිමිඩිස් වත් දැක්කා එහෙනම්😂😂
@TECHA856
@TECHA856 3 ай бұрын
ඇත්තමයි හැමදාම අයියගෙ movie review බලනවා අව, තමා comment එකක් දාන්නේ, සුපිරින් ඇතටම අපිට අතීතයට යන්න පුලුවන්නම් ❤🥺 කොච්චර ලස්සනද නේද
@Gaming_Rowdy
@Gaming_Rowdy Жыл бұрын
අඩෝ උබේ කටහඩින් අහන්න ආසම මේ වගේ move බන් 🥺❤️
@scienceideas5062
@scienceideas5062 Жыл бұрын
Ow bn❤❤
@hmrdeshapiya1267
@hmrdeshapiya1267 Жыл бұрын
Patta pathuru වැඩක් ❤😮
@sadunmadusanka4249
@sadunmadusanka4249 Жыл бұрын
මචන් සුපිරි බන් 👌 නියම කතාව
@pradimanikewettasigha6176
@pradimanikewettasigha6176 Жыл бұрын
😮ayye mama danata film 1000 k withara balala athi e unath mama balapu supirima lassanama mama asama film eka Meka thank you ayye thawath me wage supiri film issarahata genna ❤❤❤❤❤
@achinthachandrasena8534
@achinthachandrasena8534 Жыл бұрын
eka supiriiiiiii
@bupupbandara6194
@bupupbandara6194 9 ай бұрын
අනිවාර්යයෙන්ම ඕනි අනිත් ටිකත් ❤️
@cora-cz8ch
@cora-cz8ch Жыл бұрын
සුපිරියක් තාමා කොලො
@FfVodka-yq8hm
@FfVodka-yq8hm Жыл бұрын
සුපිරි 💗 නියමෙට explain karanva
@lalaniperera3446
@lalaniperera3446 Жыл бұрын
නිදන් ගවේශනම ගේන්න අයියා ❤
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 Жыл бұрын
❤❤❤❤❤
@madusankadananjaya9976
@madusankadananjaya9976 Жыл бұрын
Uba supiriyk bn❤
@SarangaLakshan-gd5nh
@SarangaLakshan-gd5nh Жыл бұрын
Adoo kiyanna wachna na bn patta hodeda....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Copycatmusic18
@Copycatmusic18 Жыл бұрын
අඩො මරු බන් ❤
@sigithimadushika9811
@sigithimadushika9811 Жыл бұрын
Ammoh😮 ekanam pattama film ekak
@දුරුතු
@දුරුතු Жыл бұрын
ඒ ෆිල්ම් එක නම් පට්ට ❤
@hirushadilshan8706
@hirushadilshan8706 3 ай бұрын
සුපිරියක් මෙක නම් ❤
@fablefactory-tishan
@fablefactory-tishan 11 ай бұрын
අභිරහස් ගවේශණ ෆිල්ම් ඕනි දිගටම❤
@Akil96299
@Akil96299 9 ай бұрын
සුපිරි , 🎉
@nethmi1116
@nethmi1116 Жыл бұрын
WOWW superb 👍
@hyperdexza
@hyperdexza 9 ай бұрын
Supiri machan ❤🔥
@Sachi_Ish
@Sachi_Ish Жыл бұрын
ඉන්දියානා ජෝන්ස්ගෙ ෆිල්ම් සෙට් එක සුපිරි
@Ocean_SkyP
@Ocean_SkyP 8 ай бұрын
Physics කරන්න තෝරගත්ත දවසෙ ඉඳන් ආකිමිඩිස්ගෙ කෙස් ගහෙන් කෙස් ගහ ගලවනවා කියලා හිත හිත තමා ගණන් හැදුවෙ..දැං නං හිතෙනවා එහෙම කලේ අපරාදෙ කියලා.අන්තිමට එහෙනම් ආකිමිඩිස්වත් දැක්කා❤😂
@Lumi-l2h
@Lumi-l2h Жыл бұрын
This is the one if greatest time travelling movie ❤❤❤ i ❤it
@tharuntharun6965
@tharuntharun6965 Жыл бұрын
විඩීයෝ එකක් දානකන් බලන් හිටියේ😑
@BunnY_735
@BunnY_735 10 ай бұрын
RDR 2 wge 😮
@nuwanishra2170
@nuwanishra2170 11 ай бұрын
පවු බන් මරාගෙන කාල තරනය කරාට 😂 අන්තිමට ආකිමිඩිස්ට උදවු ඔනෙ වෙලා තිබිලා 😂😂😂😂😂😂😂
@sajee70
@sajee70 10 ай бұрын
මටත් ඕක හිතුනා 😂
@සචීcake
@සචීcake Жыл бұрын
සුපිරි ane
@Its-me-D126
@Its-me-D126 Жыл бұрын
ඔක්කොම ත් හොදයි වෙලාවකට ඉන්දියානා ආයෙ ටිකකින් ජෝන්ස් කියනවා 🙄 එක නමක් පාවිච්චි කරානම් තමා හොද නැත්නම් නිකන් දෙන්නෙක් ගැන කියනවා වගේ .මොකද මං මේ කතාව බලනවට වඩා අහගෙන හිටියේ තව වැඩක් කරන ගමන් .මොකද්ද මේ දෙන්නෙක් ගැන කියන්නෙ කියලා බැලුවා 😅 💔
@villagetv5827
@villagetv5827 Жыл бұрын
😊😅
@udayangabandara7782
@udayangabandara7782 Жыл бұрын
Thoge panditha kama nathuwa.. Hitapiya
@Its-me-D126
@Its-me-D126 Жыл бұрын
@@udayangabandara7782 ඇයි මොක්ද්ද උබට තියෙන අමාරුව ඈ ගොබ්බයෝ.නිකන් #ක දෙන්නෙ නැති ව හිටපන්.අනුන්ගේ කමෙන්ට් අස්සෙ 💩 වෙන්න එපා හරි.
@Its-me-D126
@Its-me-D126 Жыл бұрын
@@udayangabandara7782 ගොබිල පොන්සියා 😂😂💩💩💩💩 තෝ තොගෙ වැඩක් බලාගන් .මං තොගෙ චැනල් එකේ කමෙන්ට් කරේ නෑනෙ .දැන් මොකක් ද උබට හැදිච්ච #කේ අමාරු ව ආ 🤭🤭😂😂😂😂😂
@kavindasiriwardana1
@kavindasiriwardana1 Жыл бұрын
Loku wereddak welane ammo😂
@TulithBandara-h2q
@TulithBandara-h2q Жыл бұрын
Thawa gaweshana fillm danna one ayye aniwaren
@worry999
@worry999 Жыл бұрын
අම්මෝ ට්ටෝ මෙන්න ෆිල්ම් 😮❤
@NadeeMadhu-c3p
@NadeeMadhu-c3p Жыл бұрын
Plz aiy e mummy film ek denko,reply dnn puluwn nm
@GayashanGayashan-j3d
@GayashanGayashan-j3d Жыл бұрын
Eala කොල්ලෝ ❤
@dmndisanayaka155
@dmndisanayaka155 Жыл бұрын
Patta 💟💟
@dinukamadushan8486
@dinukamadushan8486 Жыл бұрын
ඒක මාරම movie එකක්
@maxravishka4132
@maxravishka4132 Жыл бұрын
දවසට එකක් දන්න සෙරම බලලා තියෙන්නෙ එකක් එනකමි බලන් ඉන්නවා😒😒
@darshanisachi7817
@darshanisachi7817 4 ай бұрын
ස්තුති ❤️❤️
@ranweer3213
@ranweer3213 Жыл бұрын
ආසම concept එකක්.. 🙏 කාල තරණය
@AshanKottegoda
@AshanKottegoda Ай бұрын
@thimaljayamaha
@thimaljayamaha Жыл бұрын
aka maru sahodaraya ❤
@The_Beats2011
@The_Beats2011 Жыл бұрын
සුපිරි අයියා වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ ❤❤
@sl.....2707
@sl.....2707 Жыл бұрын
ඔයාට මේ ෆිල්ම් තම හරියන්නෙ..මූවී එක බලන්න් ඔනෙ නැ ඔයගෙ රිවුව් බැලුවාම ❤😊
@Dushyanthichethana
@Dushyanthichethana Жыл бұрын
Supiri♥️
@bhagyaliyanaarachchi8496
@bhagyaliyanaarachchi8496 Жыл бұрын
Japan idn niwadu welwt mahansi ynn oyge videos blnne ❤
@NiranjalaPeiris-w9q
@NiranjalaPeiris-w9q Жыл бұрын
Supiri feeling ekak
@NadeeMadhu-c3p
@NadeeMadhu-c3p Жыл бұрын
Mummy movie collection eka dennko aiye😊
@mjbandaranayaka
@mjbandaranayaka Жыл бұрын
Aayirathil oruvan move eke review ekak dennako
@skdragonmaster9398
@skdragonmaster9398 Жыл бұрын
Eka digata dannakoooooo
@pawanpawan3293
@pawanpawan3293 Жыл бұрын
Ayiye avaekak one mata gaveshaka muvi ekak 🙄❤ 2:22 2:24 😮😊
@youtubeUniversity7673
@youtubeUniversity7673 Жыл бұрын
පට්ට කතාවක්❤
@SashikaMayanthi
@SashikaMayanthi 10 ай бұрын
අර ජෙට් එකේ අයති කාරයට මොකද උනේ 😍😂😍
@viduramaduranga3379
@viduramaduranga3379 11 ай бұрын
🤩
@nisajanethdinu5708
@nisajanethdinu5708 Жыл бұрын
Adath supiriyak
@ShanikaUdayangani-jz7rl
@ShanikaUdayangani-jz7rl 4 ай бұрын
එහෙනම් අපිට ආකිමිඩීස් වත් බලාගන්න පුළුවන් උනා 😀😀
@dulshanisuranga
@dulshanisuranga Жыл бұрын
pattah
@sithumananda7638
@sithumananda7638 Жыл бұрын
කොහොමත් ගෑනු ආසය් පිරිමින්ගෙ හඩට
@lakminijayawardhana3333
@lakminijayawardhana3333 Жыл бұрын
අන්තිම ටික නම් ලොවෙත් කොම්පියුස් 😂🎉🎉🎉🎉
@PasinduSathsara-tt2xu
@PasinduSathsara-tt2xu 6 ай бұрын
Kello wadiyenma balanna asa films monada kiyanna puluwanda kata hari .
@Thilakdhayawansha
@Thilakdhayawansha Жыл бұрын
ආය නැන්ද inadiana jones කතා❤❤❤
@frozenhash-f7y
@frozenhash-f7y Жыл бұрын
Aluth ekak dannoooo
@MrRu01
@MrRu01 Жыл бұрын
Radio 2003 සුපර් ෆිල්ම් එකක් පුලුවන් නම් කරන්න කවුරුත් කරලා නෑ සබ් එකක් වත් නෑ
@diretdisco
@diretdisco Жыл бұрын
මේ ෆිල්ම් එක බොක්ස් ඔෆිස් අසාර්ථකයි මන් බැලුවා මැද හරියෙදි නින්දත් ගියා...පරන ෆිල්ම් සෙට් එක තරම් හරි නැ
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН