Рет қаралды 213
සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 10ක් පහසුවෙන්ම ලබා ගත හැකි ප්‍රශ්නයක් තමයි සාරාංකරණය කියන්නේ.මෙමෙ වීඩියෝව තුළින් සාරාංශකරණය යනු කුමක්ද ? එහි මූලිකව අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද ? සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු ලැබෙන්නේ කෙසේද යන්න මුල සිට සරලව පැහැදිලි කෙරේ.සම්පූර්ණ වීඩියෝ පටය නැරඹීම තුළින් සාරාංශකරණය සදහා සම්පූර්ණ ලකුණු උපයා ගැනීමට හැකියාව ඇත.
සිංහල සාරාංශකරණය |Sinhala saransha karanya 9/10/11/12 ළමයින්ට 🤗✅
6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිංහල විෂයට අදාළ පාඩම් ඉදිරිපත් කිරීම'සිංහල සාහිත්‍ය විචාරය පිළිබඳ ඉදිරිපත් කිරීම
විනෝදයෙන් සිංහල භාෂාව ඉගෙන ගන්න..
Presentation of lessons related to Sinhala subject from grade 6 to advanced level'Presentation on Sinhala Literary Criticism
Learn the Sinhala language with fun..
Subscribe Jayani Ishara Channell..
#Social Media Platforms#
LIke Facebook - www.facebook.c...
Follow Tiktok - www.tiktok.com...
Thank you For Watching!!!
#sinhala#jayaniishara#sinhalapadam