සිංහල සිංදු. Sinhala sindu. නිල් අහසේ හිරු නැ

  Рет қаралды 105,385

Haritha ravana ( හරිත රාවණ )#haritharavana

Haritha ravana ( හරිත රාවණ )#haritharavana

Күн бұрын

Пікірлер: 226
@jagathupananda5039
@jagathupananda5039 2 жыл бұрын
මෙම ඔර්ජිනල් ගීතය ලබා.දුන්නාට ඔබට.ස්තුතිවන්ත වෙනවා මේ.බය්සිකලයේ.කේක්.ගෙඩිය.තියලා.වගේ ඉඳගෙන ඉන්න ලමයා.තමයි ව්ද්‍යාද.සේරම් .නදීකා ගුනසේකර ගේ.නැගනියක් දිවංගත තලතා ගුනසේකර .මහත්මියනි ඔබතුමියට.බොහොම ස්තුතිවන්ත වෙනවා .මේ.චිත්‍රපටයයේ.සුමනා අමරසිංහ ගේ.ලමා.විය.රඟපාන්න මෙම ලමයා.ලබා.දුන්නාට මෙම බයිසිකලය.පදින.කොලුවා.කවුද කියලා තමයි දන්නේ නැත්තෙ.ගීතය ඉතාමත් ලයාන්ව්තව.ගායනා කරන රෝස්.තිලකරත්න මහත්මිය ඔබතුමිය ජීවත් ව.ඉන්නවාද .නොදනිමි ඔබටත්.බොහොම ස්තුතිවන්ත වෙනවා
@hgsenarathna4629
@hgsenarathna4629 Жыл бұрын
@SMNUWAN-hq5tx
@SMNUWAN-hq5tx Жыл бұрын
❤️
@gjajsjzbsbshss4096
@gjajsjzbsbshss4096 Жыл бұрын
හරිම ලස්සන සින්දු මේවා
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 Жыл бұрын
ගීතයේ ඇතුලාන්තය ගැන අපව දැනුවත් කලාට ඔබට ගොඩක් ස්තූතියි මහත්මයා.
@samanthakumara841
@samanthakumara841 2 жыл бұрын
1980 දී අපි මොන්ටිසෝරි යන කාලේ රේඩියෝ එකේ උදේට යන සිංදුවක්.
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@Sandra-qy2uf
@Sandra-qy2uf 4 ай бұрын
Ow aththa api podi siyas watayak ahannapuluwan kochchara ahuwath athi wennaha harima sundarai e athethe ❤❤❤❤❤
@sajeevanidesilva3682
@sajeevanidesilva3682 2 ай бұрын
අනිවාර්යයෙන්ම ....ඒ කාලේ ජනප්‍රියම සින්දුවක්.....
@PrasadWeerasiri-xf7zh
@PrasadWeerasiri-xf7zh Жыл бұрын
හිතට වේනදේ හිතගන්න බැහැ ආසයී අපේ අතිතය ආහාපහු ලැබේනවානම් කොච්චර ශොක්ද
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@gaminisusajee8467
@gaminisusajee8467 11 ай бұрын
a athethaya JR jayawardana vinasa kala
@Amila9082
@Amila9082 Күн бұрын
@@PrasadWeerasiri-xf7zh 👍😥
@sunethekanayaka7894
@sunethekanayaka7894 5 ай бұрын
සදා නොමියෙන චිත්‍රපට ගීත මේ ගීතය ඇහෙන කොට අපේ අතීතය සිහි වෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@ravindrajayashantha9137
@ravindrajayashantha9137 Жыл бұрын
චිත්‍රපටිය - මේ දෑස කූමටද චිත්‍රපට අංකය: 252 නිකුත් කළ දිනය : 1972-09-02 වර්ණමාපකය: කළු සහ සුදු ආකෘතිය: 35 මි.මී අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය - තිමති වීරරත්න ගායනය - රෝස් තිලකරත්න සංගීතය - ටී ඒ ලතීෆ් ගී පද - කරුණාරත්න අබේසේකර නළු නිළියන් - ලාල් මෙන්ඩිස් සහ ප්‍රියන්ති ද සේරම්
@Haritharavana
@Haritharavana Жыл бұрын
වටිනවා විස්තරය 💚💚🙏
@champaperera8487
@champaperera8487 Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷බොහොම ස්තුතියි මේ තොරතුරු ගෙනාවාට
@rovinmichael4689
@rovinmichael4689 Күн бұрын
Man eka paarak baluwa podi kaledi Thaamath mathaia❤
@VinodaniMalkanthi
@VinodaniMalkanthi Жыл бұрын
මගේ ජිවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැති හැමදාම හදවතේ රැදුණු ලස්සන ම මම ආසම ගීතය ❤❤❤❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
බොහොම ස්තූතියී 💚🙏🙏 පරණ ස්කූටර් එකකින් ට්‍රැවල් කරනවා අපි අපේ අලුත් වීඩියෝ ටිකත් බලන්න 💚🙏
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
මේවා තමයි ගීත අතීතයේ සුවඳ 🙏🙏🙏🙏♥️♥️♥️♥️
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@buddikawerrynicegoodlucker796
@buddikawerrynicegoodlucker796 Жыл бұрын
අතීතයට අරං යනවා අහන්නත් ආසයි කොච්චර ඇහුවත් මදි ළමා කාලේ අයී අපි නතරකලා
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@buddhikamod6777
@buddhikamod6777 11 ай бұрын
මම ආසම ගීතයක්.. අද මගෙ පුන්චි පුතුට අහන්න දුන්නා...
@Haritharavana
@Haritharavana 10 ай бұрын
💚💚🙏
@wasanthajayawhardhana4641
@wasanthajayawhardhana4641 11 ай бұрын
හරිම ලස්සන ගිතයක් අහගෙන ඉන්න ආසයි ලස්සනයි 👍
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚💚🙏
@anandaudayakumara9815
@anandaudayakumara9815 10 ай бұрын
මේ දෑස මක්කටද? චිත්‍රපටයේ ගීතයක්.
@Haritharavana
@Haritharavana 8 ай бұрын
ඔය නම ගැන රසකතා කියනවා පරණ මිනිස්සු 💚💚🙏
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 15 сағат бұрын
ඇයි මේ සිතුවම ඔබ ඇන්දේ මම එනතුරු නොහිඳ පාට කරන්න....
@p.mrupasingha6430
@p.mrupasingha6430 Жыл бұрын
ස්තුතියි ඔබටත් වටිනා කමක් එක්කලාට
@buddhikamod6777
@buddhikamod6777 11 ай бұрын
මම ආස කරන ලස්සනම ගීතයක්. අද මගෙ පොඩි පුතුට අහන්න දුන්නා....
@Haritharavana
@Haritharavana 10 ай бұрын
💚💚🙏
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
මේවා හදවතේ ගීත වැලලෙන නොවෙන ගී❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
අනිවාර්යයෙන් 💚💚🙏
@rubyallenstours2397
@rubyallenstours2397 Жыл бұрын
Hindi copy.
@prasangiauwardt346
@prasangiauwardt346 11 ай бұрын
නිල් අහසේ හිරු නැගිලා ලස්සන ලස්සන මල් පිපිලා අඹර පුරා රැස් උතුරා රන් වතුරෙන් කදු සේදෙනවා නිල් අහසේ හිරු නැගිලා ලස්සන ලස්සන මල් පිපිලා අඹර පුරා රැස් උතුරා රන් වතුරෙන් කදු සේදෙනවා දුරුතු මහේ මදුමල් හෙවනේ ඇලදොල ගංගා බැස යනවා ඔබ හා මා හා යාලු නිසා කුරුලු පැටව් ඒ පුවත කියා ආදරයේ අබිරහස අසයි නිල් අහසේ හිරු නැගිලා ලස්සන ලස්සන මල් පිපිලා අඹර පුරා රැස් උතුරා රන් වතුරෙන් කදු සේදෙනවා සුරන්ගනාවො හද එලියේ ගිගිරි සලනකොට සිලි සිලියේ සිහින ලොවේ මා නැලවෙන්නම් මාලා මා මේ ආදරයේ නෑ කවදාවත් වෙන්වන්නේ නිල් අහසේ හිරු නැගිලා ලස්සන ලස්සන මල් පිපිලා අඹර පුරා රැස් උතුරා රන් වතුරෙන් කදු සේදෙනවා නිල් අහසේ හිරු නැගිලා ලස්සන ලස්සන මල් පිපිලා අඹර පුරා රැස් උතුරා රන් වතුරෙන් කදු සේදෙනවා ගීතය : නිල් අහසේ හිරු නැගිලා ලස්සන ලස්සන මල් පිපිලා... *ගායනය : රෝස් තිලකරත්න *ගී තනුව : 1970 Ganwaar හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ Duniya Hanse Hasti Rahi ගීයෙන්... kzbin.info/www/bejne/Z4CTm5aGf9CDsJI *චිත්‍රපටය : මේ දෑස කුමටද? *තිරගතවීම : 1972 ඔක්තෝබර් 02 *අධ්‍යක්ෂණය : තිමති වීරරත්න *නිෂ්පාදනය : තිමති වීරරත්න *කතාව හා දෙබස්: ඩීමන් ආනන්ද *කතා පිටපත : දීදාර් හින්දි චිත්‍රපටය ඇසුරෙනි *සංස්කරණය : සෙක්ස්ටස් අපොන්සු *සහාය අධ්‍යක්ෂණය : කේ.ඩී.දිසානායක හා ජී.ඩී.පාණ්ඩියන් *කැමරා අධ්‍යක්ෂණය : තිමති වීරරත්න *කැමරාව ක්‍රියා කරවීම: එම්.එල්.ගුණවර්ධන *නිශ්චල ඡායාරූප : තිමති ස්ටුඩියෝ , පානදුර *කලා අධ්‍යක්ෂණය :සිඩින් ගමආරිය *නැටුම් : ගුණසිරි පීරිස් *රසායනය : එස්.තිරුනාවුකරසු *ශබ්ද පරිපාලනය : සාරංගරාජා *වේෂ නිරූපණය : පියදාස පතිරණ , එස්.රාජරත්නම් හා බී.ඒ.එෆ්.පෙරේරා *සැකසුම : විජය චිත්‍රාගාරය , හැඳල *රංගනය : විජය කුමාරතුංග , මාලිනි ෆොන්සේකා , රෝයි ද සිල්වා , සුමනා අමරසිංහ , මාක් සමරනායක , දොන් සිරිසේන , එඩී ජූනියර් , ගාමිණී අබේසිංහ , ටී.එස්.ශාන්ත, රන්වැල්ල, ගාමිණී එස්.ජයවික්‍රම , තලතා ගුණසේකර , විමලා කුමාර්, ප්‍රදීපා රත්නායක *ළමා නළු: ලාල් මෙන්ඩිස්, ප්‍රියන්ති ද සේරම් *ගී පද : කරුණාරත්න අබේසේකර හා හෙන්රි ධර්මසේන *සංගීතය : ටී.එෆ්.ලතීෆ් *ගායනය : එච්.ආර්.ජෝතිපාල , සුජාතා අත්තනායක හා රෝස් තිලකරත්න *ගිත: 1.නිල් අහසේ හිරු නැගිලා - රෝස් තිලකරත්න 2.නිල් අහසේ උමතු වළා - එච්.ආර්.ජෝතිපාල 3.ආලෝකේ අතීතයේ - එච්.ආර්.ජෝතිපාල 4.සෝභාව හංගා මේ ලෝ තලේ - එච්.ආර්.ජෝතිපාල 5.ඝන අන්ධකාරයෙන් මිදී - එච්.ආර්.ජෝතිපාල හා සුජාතා අත්තනායක *ගීත සියල්ල අනුකාරක ඒවා වේ ( උපුටා ගැනීම අන්තර්ජාලයෙන් රසික රසවින්දනය උදෙසා )
@Haritharavana
@Haritharavana 11 ай бұрын
බොහොම ස්තූතියී ඔබතුමියට 💚💚🙏
@Amila9082
@Amila9082 5 ай бұрын
බොහොම ස්තුතියි තොරතුරු වලට 👍😍❤️🌹📽️🎥🍿🎶😊🎉
@MrShalith
@MrShalith Жыл бұрын
ජීවිතේ අවුරුදු තිහක් ආපස්සට ක්ශනයෙන් අරන් යන්න පුළුවන් ගීතයක්. ❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
මතක 💚💚🙏
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 Жыл бұрын
තිහක් නෙමෙයි. අවුරුදු පණහක් විතර පැරනියි.
@Haritharavana
@Haritharavana Жыл бұрын
1972 තිරගතවෙලා තියෙන්නේ 💚💚🙏
@tharinduvlogs8351
@tharinduvlogs8351 5 ай бұрын
ඒක ඇත්ත , මටත් දැං 37යි .... මාත් ඕක බැලුවේ අවුරුදු 6/7 වගේ ... අවුරුදු 30ක් ආපස්සට ගියා
@sangarangenandana6571
@sangarangenandana6571 Жыл бұрын
මේ ගීතයේ අරුතට කිසිදු නොවෙනස්කමක් නැති අතීතයක් හිමි මා හට මේ ගීතය අමා රසක් වැනියි. දුකනම් එහි මිහිර විඳගන්නට ඈ අද ජීවතුන් අතර නොමැතිකමයි.
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚💚🙏
@sangarangenandana6571
@sangarangenandana6571 5 ай бұрын
ඔබ‍ට වගේම ජීවිත සටහනක් මටත් තියෙනවා. ඇයත් අද ජීවතුන් අතර නැහැ.අඩු වයසින් ඈ මිය ගියා වයස 28 දි.
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 Жыл бұрын
මම ආස කරන හරිම ආදරණිය ගීතයක්. මේ කුඩා ගැහැණු ළමයා නදීකා ගුණසේකරගේ සහෝදරියක්
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@Senadheerage
@Senadheerage 11 ай бұрын
කවදාවත් පරණ නොවෙන ගීත... බලන්න පරිසරයේ සුන්දරත්වය ගීතයට නගා ඇති ලස්සන ..... මේ ගායිකාව රෝසි රත්නායක වගේ මතකයි ...... මටත් දැන් වයස 51 යි ..... මමත් ළමාවියේ සිට අහනවා....... ස්තුතියි මෙය නැවත බලන්න දුන්නාට
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚💚🙏
@Ashokaashoka-h9l
@Ashokaashoka-h9l 11 ай бұрын
Rose Thilakarathna sister of Srimathie Thilakarathna her one and only song.
@Senadheerage
@Senadheerage 11 ай бұрын
@@Ashokaashoka-h9l thats right ...... rose thilakarathna....
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ චිත්‍රපට ගීත හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@buddikawerrynicegoodlucker796
@buddikawerrynicegoodlucker796 Жыл бұрын
මේ ගීත නැවත ගෙන්නලා අලුත් පරපුරට ගායනා කරන්න දුන්නොත් හොඳයි කියලා මම හිතනවා නමුත් කිසිම විකෘති කිරීමකින් තොරව මේ පද මේ තනුව මේ සංගීතයම ගොඩක් හිට් වෙයි
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@suneranadeepa526
@suneranadeepa526 11 ай бұрын
Apoi epa. Wanasala davi
@GnGallage-qc4xc
@GnGallage-qc4xc Ай бұрын
No one can get this lovely voice
@ThisaraMadushanka-uz5wm
@ThisaraMadushanka-uz5wm 2 ай бұрын
ආසම සින්දුවක් මගේ ඔයාට ගොඩාක් පින්
@GayaniSadamali-i6p
@GayaniSadamali-i6p Жыл бұрын
කාලයකොච්චර වෙගවත්ද❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
මේ ගීතය ඇහෙන කොට අපි පොඩියි දැන් මට වයස 40🙏🙏🙏🙏♥️
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@malikalanka8893
@malikalanka8893 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ම ලස්සනයි ...
@Haritharavana
@Haritharavana Жыл бұрын
බොහොම ස්තූතියී 💚💚🙏
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
මේ ඔරිජිනල් ගීත දෙන ඔබට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Amila9082
@Amila9082 6 ай бұрын
ලස්සන සිංදුවක් කැමතිම පොඩි කාලේ ඉඳන්ම 🎶📽️🎥❤️🌹🍿⭐👍🇱🇰💪😍
@Haritharavana
@Haritharavana 5 ай бұрын
💚💚🙏
@Amila9082
@Amila9082 4 ай бұрын
@@Haritharavana 👍❤️❤️
@aberathnebanda9280
@aberathnebanda9280 8 ай бұрын
මේ ගීතය ,හින්දි film එකක් වන ගංවාර් චිත්‍රපටයේ,දුනියා හන්සෙ හසති රහේ නම් ගීතයේ තනුවට අනුව නිර්මාණය කරන ලද ගීතයකි.
@Haritharavana
@Haritharavana 8 ай бұрын
💚💚🙏
@yashandhanu3431
@yashandhanu3431 3 жыл бұрын
හරිම ලස්සනයි
@skdissanayake6582
@skdissanayake6582 Жыл бұрын
මෙ දැස මක්කටෙයි
@pushpa487
@pushpa487 2 жыл бұрын
අනේ මේ සිංදුවෙ කැරොකි එක දෙන්නකෝ..මන් ආසම සිංදුව
@mangalakatukenda6701
@mangalakatukenda6701 Жыл бұрын
Dialog. Ridee. T. V. Show. Niyamai. Ada. Mathalan. Film. Eka. Amaraneeyai. Nagodawithana. Warunta. Thanks.
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚🙏
@pradeepnishantha6231
@pradeepnishantha6231 3 жыл бұрын
මේ දෑස කුමටද? සිනමා පටයේ ගීතයක්.
@arunamusic6170
@arunamusic6170 11 ай бұрын
ලස්සනයි
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚💚🙏
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 Жыл бұрын
ලස්සන ගිතයක්
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
වැල නොවෙන ගීත ගුවන් විදුලියේ හදවතෙහි චිත්‍රපට❤
@Haritharavana
@Haritharavana 4 ай бұрын
💚💚🙏
@Sandra-qy2uf
@Sandra-qy2uf 4 ай бұрын
💋💋💋💋💋💗💗💗💗💗💃💃💃me dasa kumatada vije enna film ekak❤❤❤❤❤❤❤❤
@fernandosarath4694
@fernandosarath4694 9 ай бұрын
Thank you ❤❤❤❤❤❤ From Italiya
@Haritharavana
@Haritharavana 8 ай бұрын
You're welcome 😊💚💚🙏
@miyuruparanigeetha4660
@miyuruparanigeetha4660 11 ай бұрын
ගොඩක් ලස්සනයි මේ ගීතය.
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚💚🙏
@LinaBandara
@LinaBandara 2 ай бұрын
Lassana Baawanawak me geethaya
@upaliwijerathna1013
@upaliwijerathna1013 Жыл бұрын
Supirima supiri pobikale matakwenawa odata budusarani🎉🎉🎉🎉❤❤❤❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@ruwandammika9579
@ruwandammika9579 3 жыл бұрын
Beautiful song
@sunethekanayaka7894
@sunethekanayaka7894 Жыл бұрын
අනිවාර්යෙන්ම මම කැමතියි මේ ගීතයට ❤🙏🙏🙏
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚🙏
@dodangodaratnapala8164
@dodangodaratnapala8164 Жыл бұрын
Ape sundara athithaya
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@champaperera8487
@champaperera8487 Жыл бұрын
ඒ කාලයේ අසල්වැසියන් සමග සිනමා ශාලාවට ගිහින් සුන්දර චිත්‍රපට බලපු හැටි සිහිවෙනවා .අද ඒ කිසිවක් නැහැ .
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚🙏
@VeerasuriyaVeerasuriya-b9n
@VeerasuriyaVeerasuriya-b9n 10 ай бұрын
❤❤❤SUPER SONG ❤❤❤
@Haritharavana
@Haritharavana 8 ай бұрын
💚💚🙏
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 15 күн бұрын
අතීතයට ගොඩක් ආදරෙයි 💗🎶💗
@LinaBandara
@LinaBandara 2 ай бұрын
Den Mata wayasa 67 edaa me chtharapatiya beluwa tharuna viyee mahaa puduma vidiyata sathuta wageema dukai
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
ලෝකයේ ආදරය🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌍🌍🌍🌍
@kumudurenu2667
@kumudurenu2667 11 ай бұрын
Harima lassanai thanks
@thenukithenuki7042
@thenukithenuki7042 10 ай бұрын
Kanoli
@Haritharavana
@Haritharavana 10 ай бұрын
💚💚🙏
@Haritharavana
@Haritharavana 10 ай бұрын
💚💚🙏
@ldealwis
@ldealwis 2 жыл бұрын
This was sung by Rose Thilakaratne. Unfortunately I don' think her musical career lasted long afterwards.
@Jcbpblx
@Jcbpblx Жыл бұрын
😢
@Haritharavana
@Haritharavana Жыл бұрын
ඒගැනනම් හරියටම දන්නේ නෑ
@Ashokaashoka-h9l
@Ashokaashoka-h9l Жыл бұрын
Sister of Srimathie thilakarathna
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
ලස්සන ගීතය ❤❤❤❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi Жыл бұрын
ස්තුතියි,,,, ස්තුතියි ස්තුතියි,,,,,❤❤❤❤❤❤❤❤❤❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@SandyaChandrani
@SandyaChandrani 11 ай бұрын
Mata wayasa 11 oyawidiyata sikal padala andukadagatta sundarama geetayak
@Haritharavana
@Haritharavana 11 ай бұрын
🙏
@kwdh4280
@kwdh4280 10 ай бұрын
Mama pddikale nitarama gayana karapu sinduwak
@Haritharavana
@Haritharavana 10 ай бұрын
💚💚🙏
@nalakanilantha8869
@nalakanilantha8869 Жыл бұрын
Excellent in my childhood I watched
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1970 දී තිරගත වුන, නෞෂාඩ් සංගීතවත් කල "ගන්වාර්" නම් හින්දි චිත්‍රපටයට රාෆි ගැයූ 'දුනිය හමේ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත. (ජන්වර් නම් වෙනත් චිත්‍රපටයක් ද ඇත. ) නෞෂාඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත පාදක කරගෙන නිර්මාණය වී ඇති සිංහල ගීත රැසකි. තනිවම ඇයි මේ උදේ, සුවඳට මල මෙන්, මා අවදි කලා, ලෝ ජීවිතේ විකාරේ, සමුදුරේ සොයා, සෝබන චන්ද්‍රා, පෙර ආත්මයක, පනාමුරේ, ආලෝකේ අතීතයේ, අනුරපුරේ මේ නීල ජලධාරා, රජින්දේ ඇයි මේ ගොලුවීලා, මෙ ලෝකේ සියල්ලෝ, අහසෙ ලියූවත්, ඉන් කිහිපයකි.
@Haritharavana
@Haritharavana Жыл бұрын
බොහොම ස්තූතියී ඔබතුමාට වටිනා විස්තරයක් 💚💚🙏
@sangarangenandana6571
@sangarangenandana6571 5 ай бұрын
සිංහල ගීතය ඉන්ද්‍රානි ලවා ගායනය කරනවට ඉන්දියානු ශිල්පින් කැමතිවෙලා නැහැ. ඔවුන්ට ඕනවෙලා තියෙන්නෙ ඉන්දියානු ගායිකාවක් ලවා ගායනා කරවන්නයි. මේ ගැටුම ගොඩක් දුරදිග ගිහින් තියෙනව. අවසානයේ කරුණාරත්න අබේසේකර තම බල අධිකාරිය භාවිතා කරල දැඩි ප්‍රතිපත්තියක ඉඳල තමයි ඉන්ද්‍රානි විජේබණ්ඩාර ට මේ ගීතය ලබා දීල තියෙන්නෙ.
@SasiRan-ff9gi
@SasiRan-ff9gi 4 ай бұрын
මේ ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රානි විජයබන්ඩාර නෙවෙයි රෝස් තිලකරත්න මහත්මිය
@Rich_ff999
@Rich_ff999 5 ай бұрын
Nil ahase umathu wala tone ekath me wagemane
@susajeegamini3803
@susajeegamini3803 27 күн бұрын
A kale lama geetha gayanaya Ihala thalayaka thibune
@aberathnebanda9280
@aberathnebanda9280 8 ай бұрын
මේ ගීතය ගායනා කරන්නේ රෝස් තිලකරත්න .
@Haritharavana
@Haritharavana 8 ай бұрын
💚💚🙏
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 Жыл бұрын
ඉස්සර වෙඩ්න් වල ස්පිකර් ගස් බැදල දාපු සිංදු 😁
@thissabandara9058
@thissabandara9058 11 ай бұрын
හරියටම හරි
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 11 ай бұрын
@@thissabandara9058 මාසයක් ගත වෙලාත් මොකද කාගෙන් වත් කම්ට් එක ක් නැත්තේ කියල 🤔කනගාටුවෙන් හිට්‍ යෙ ඔබට ස්තුති සුන්දර අතීතය
@susanthaliyanagama
@susanthaliyanagama Жыл бұрын
අනර්ඝයි
@Haritharavana
@Haritharavana Жыл бұрын
බොහොම ස්තූතියී 💚💚🙏
@S..k-t7e
@S..k-t7e 11 ай бұрын
Hadawathe geetha mewa mata den 36 api podi kaleth ahune me geetha.
@Haritharavana
@Haritharavana 10 ай бұрын
💚💚🙏
@chathuhansi2987
@chathuhansi2987 2 жыл бұрын
Parana sindu lassani dan ewa wage neme
@Haritharavana
@Haritharavana Жыл бұрын
ඒක ඇත්ත
@SandyaChandrani
@SandyaChandrani 11 ай бұрын
Oyawaage sikal padala andukadagatta
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚🙏
@renukasamarasinghe9802
@renukasamarasinghe9802 11 ай бұрын
Mage jeevetha thama h.r jothipala mahathayage sons පුදුම ආදරය k කරන්නේ ❤❤❤
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚💚🙏
@renukawijerathna9576
@renukawijerathna9576 11 ай бұрын
මේ ගීයට මම නැටුමක් කලා දැන් මට 60
@Haritharavana
@Haritharavana 11 ай бұрын
අපූරුයි 💚💚🙏
@sahmaliape5792
@sahmaliape5792 Жыл бұрын
Ape game devawila welyaya meda paara❤
@SenatathMallawaarachchi
@SenatathMallawaarachchi 11 ай бұрын
අතිතයෙන් එන සුවද එදා වගෙමයි අදත්
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚💚🙏
@LinaBandara
@LinaBandara 2 ай бұрын
Apee paasel kaalaya sihi wenawa
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 12 күн бұрын
මේ දෑස මක්කටද?😂😂❤❤❤❤
@thushanthadabare230
@thushanthadabare230 Ай бұрын
🙏👍👍👍😍🌹
@ChandraLatha-r7e
@ChandraLatha-r7e Жыл бұрын
❤❤❤🌹🌹👌👌
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@LasanthiJayawardena-t2f
@LasanthiJayawardena-t2f 11 ай бұрын
Kochchara parani unath adatath idiriyatath rasa widinna puluwan
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚💚🙏
@JayawathiMaduwaguruge
@JayawathiMaduwaguruge 2 ай бұрын
Thanks lot
@prabagarlanka8087
@prabagarlanka8087 6 ай бұрын
Move name wat
@Haritharavana
@Haritharavana 6 ай бұрын
මේ දෑස කුමකට 💚💚🙏
@RuwanJanaprasada-jm9rl
@RuwanJanaprasada-jm9rl Жыл бұрын
අනේ මොනතරම් ලස්සනයි ද...❤❤❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@SithumChamodh
@SithumChamodh 2 күн бұрын
මේ චිත්‍රපටයෙ නම මොකක්ද
@surangashiran1fish2fish59
@surangashiran1fish2fish59 Жыл бұрын
❤❤❤❤
@CahmilaF-ys8ht
@CahmilaF-ys8ht Жыл бұрын
Good❤❤❤❤❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@subodinirmala3529
@subodinirmala3529 Жыл бұрын
මේ දෑස කුමටද ෆිල්ම් එක ලබා දෙනවනන් වටිනව ඔබට...🙏
@Haritharavana
@Haritharavana Жыл бұрын
සමාවෙන්න ඕන දැන් අපි ලංකාවෙ සුන්දරත්වය ඔයාලට පෙන්නන්න පරණ ස්කූටර් එකකින් රටවටේ යනගමන තමයි වීඩියෝ වල දාන්නේ අපේ අලුත් වීඩියෝ ටිකත් බලන්න 💚💚🙏
@SasiRan-ff9gi
@SasiRan-ff9gi Жыл бұрын
මොකක්ද මේ කියන එකේ තේරුම පරන,ස්කූටරයක යන ගමන් මොනවද කරනවා කියන්නේ
@pushparani7736
@pushparani7736 3 жыл бұрын
lasaniuu
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@nishanmax9951
@nishanmax9951 Жыл бұрын
මෙි film eka mokakda
@Haritharavana
@Haritharavana Жыл бұрын
මේ දෑස කුමටද 💚🙏
@indiramalimbada7457
@indiramalimbada7457 Жыл бұрын
නෑ කවදාවත් වෙන්වන්නේ
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚💚🙏
@SamanKumara-v3g
@SamanKumara-v3g 2 ай бұрын
මේ රගපාන දරුවන් කවුද? දන්න කෙනෙක් කියන්නකෝ
@thusanthavandara1304
@thusanthavandara1304 Жыл бұрын
❤❤❤❤❤❤❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@BandusenaRajapaksha
@BandusenaRajapaksha 10 ай бұрын
🎉🎉🎉😂🎉🎉🎉❤😂😂Bc 1:16 1:23
@Haritharavana
@Haritharavana 10 ай бұрын
💚💚🙏
@seethaliyanage9330
@seethaliyanage9330 Ай бұрын
Thankas
@SenarathEriyagama
@SenarathEriyagama 4 ай бұрын
මේක.රූ ගත කලේ.කොහෙද
@ranjithdon9063
@ranjithdon9063 2 жыл бұрын
මේ සින්දුව සුපර් ස්ටාර් කෙනෙක් ගායනා කරා නම් කමෙන්ට් 4k
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@nethuvatech9732
@nethuvatech9732 Жыл бұрын
❤❤❤l
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@DevapriyaSamarawickrama
@DevapriyaSamarawickrama Ай бұрын
Medesamakktei
@surangashiran1fish2fish59
@surangashiran1fish2fish59 Жыл бұрын
මෙ බයිසිකල් පදින ළමයා ගෙ නම් දන්නෙ නෑ .දන්න අය ඉන්නවා ද
@වලිකුකුළා-ට1ව
@වලිකුකුළා-ට1ව Жыл бұрын
එඩිජයමාන්නද ඒ වගෙනෙ
@ajithathula6772
@ajithathula6772 Жыл бұрын
ලාල් මෙන්ඩිස් ,පානදුර
@JayawathiMaduwaguruge
@JayawathiMaduwaguruge 2 ай бұрын
Thanks lot
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 Жыл бұрын
❤❤❤❤❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@Mr.Shreeeeka
@Mr.Shreeeeka Жыл бұрын
❤❤
@Haritharavana
@Haritharavana Жыл бұрын
💚💚🙏
@jiwithemdukak6156
@jiwithemdukak6156 11 ай бұрын
❤❤
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚💚🙏
@ajithweerasinghe6145
@ajithweerasinghe6145 11 ай бұрын
❤❤❤❤❤❤❤
@Haritharavana
@Haritharavana 11 ай бұрын
💚💚🙏
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 17 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 190 МЛН
මල් සරා | MAL SARAA | DRIZEN PRODUCTION | NEW VERSION
1:14
Wasana   Watch Wasana sinhala  Movie
2:20:09
lak video
Рет қаралды 483 М.
jeewana me gamana by jamuna rani and  sooriya kumara muththalage
3:30
ruwan wanigasekara
Рет қаралды 214 М.
Aloke athithaye ආලොකේ අතීතයේ - H R jothipala
3:50
𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 & 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
Рет қаралды 446 М.
Sinhala Copy 78 - Hithannako ayiye හිතන්නකෝ අයියේ
5:41
Mahinkande Upali Gunasekara
Рет қаралды 115 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 17 МЛН