Sinhala Songs | Award Winning Movie Songs Collection | Amaradewa, Rookantha, Samitha, Kapuge

  Рет қаралды 15,771

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Sinhala Songs | Award Winning Movie Songs Collection | W D Amaradewa, Rookantha Goonatillake, Samitha Mudunkotuwa, Gunadasa Kapuge
1982 සරසවි සිනමා සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂනය සඳහා වන සම්මානය මට ලැබුනේ මගේ මුල්ම සිනමා සංගීත දායකත්වය දුන් "ආරාධනා" චිත්‍රපටය වෙනුවෙන්. එතැන් සිට ගතවූ මේ පසුගිය වසර 42 පුරාවට මා ලබා ඇති සරසවි / ජනාධිපති / ස්වර්ණ සංඛ / OCIC / SIGNIS / දෙරණ / හිරු/. ආදී සම්මාන ගණනින් 21 ක්. ආපසු හැරී බලද්දී ඒ ගැන මට ලොකු සතුටක් දැනෙනවා. මේ 2024 වසරේ SIGNIS සිනමා උළෙලේදීද හොඳම සංගීතය සඳහා වන සම්මානය මට ලැබීම මේ සතුට තවත් වැඩිකළා.
මේ හා සමග සඳහන් කළයුතු තවත් කරුණක් වන්නේ මා සංගීතවත් කළ සිනමා කෘතීන් බොහොමයකම ගී ගයා හොඳම ගායනය සඳහා සම්මාන ලැබූ ගායන ශිල්පි ශිල්පිනීන් අති විශාලයි. එම සිනමා ගීත රචනා කළ අයද බොහොමයක් සම්මානයෙන් පිදුම් ලැබීම තවත් විශේෂත්වයක්. මේ ගීත ගොන්න සකස් වන්නේ අන්න ඒ සම්මාන ලාභී ගීත සමූහයකින්.
1 . Aradhana (ආරාධනා) | 00:00
Movie: ආරාධනා
Vocals: W D Amaradewa
Lyrics: Kularathna Ariyawansa
2 . Suwanda Danee (සුවඳ දැනී) | 03:58
Movie: සප්ත කන්‍යා
Vocals: Rookantha Goonatillake
Lyrics: Ajantha Ranasinghe
3 . Unmaada Wu Premadare (උන්මාදවු ප්‍රේමාදරේ) | 08:04
Movie: සප්ත කන්‍යා
Vocals: Damayanthi Jayasuriya & Kamal Addararachchi
Lyrics: Camilus Perera
4 . Duwillen Wathsunu Thawara (දූවිල්ලෙන් වත්සුණු තවරා) | 12:39
Movie: සප්ත කන්‍යා
Vocals: Morris Wijesinghe
Lyrics: Vasantha Kumara Kobawaka
5 . Gumu Gumuwa Wadule (ගුමු ගුමුව වදුලේ) | 15:53
Movie: විසිදැල
Vocals: Samitha Mudunkotuwa
Lyrics: Sunil Ariyaratne
6 . Binduna Dehen Binduna (බිඳුණා දැහැන් බිඳුණා) | 19:16
Movie: විසිදැල
Vocals: Gunadasa Kapuge
Lyrics: H D Premarathna
7 . Iren Handen (ඉරෙන් හඳෙන්) | 23:10
Movie: සූරිය අරණ
Vocals: Harshana Dissanayaka
Lyrics: Somarathna Dissanayaka
8 . Sudu Muthu Rala Pela (සුදු මුතු රළ පෙල) | 27:14
Movie: ආදර හසුන
Vocals: Neela Wickramasinghe & T M Jayarathna
Lyrics: Kularathna Ariyawansa
9 . Ran Dewolin (රන් දෙවොලින්) | 31:11
Movie: ආදර හසුන
Vocals: Ivo Dennis, Sunil Edirisnghe & Damayanthi Jayasuriya
Lyrics: Arisen Ahubudu
10 . Wala Kulak Gena (වලාකුළක් ගෙන) | 35:27
Movie: සහරාවේ සිහිනය
Vocals: Sunil Edirisinghe
Lyrics: Premakeerthi De Alwis
11 . Mal Hasarel (මල් හසරැල්) | 39:20
Movie: සහරාවේ සිහිනය
Vocals: Chandralekha Perera, Keerthi Pasquel & Vijaya Kumarathunga
Lyrics: Kularathna Ariyawansa
12 . Wala Kulak Gena (Fast Version) (වලාකුළක් ගෙන) | 43:39
Movie: සහරාවේ සිහිනය
Vocals: Vijaya Kumarathunga
Lyrics: Premakeerthi De Alwis
13 . Me Koi Yanne (මේ කොයි යන්නේ) | 46:35
Movie: සෙයිලම
Vocals: Edward Jayakody & Sriya Kariyawasam
Lyrics: Sunil Ariyaratne
14 . Paayana Ira (පායනා ඉර) | 50:23
Movie: අංජලිකා
Vocals: Uresha Ravihari
Lyrics: Bandula Nanayakkarawasam
15 . Samanal Henguman (සමනල් හැඟුමන්) | 55:54
Movie: ආසි මං පියාඹන්න
Vocals: Uresha Ravihari
Lyrics: Sunil Wimalaweera
16 . Rupunoda Sindu (රුපුනොද සින්දු) | 1:00:28
Movie: සිරි රජ සිරි
Vocals: Edward Jayakody
Lyrics: Somarathna Dissanayaka
17 . Ahasa Henduwa (අහස හැඬුවා) | 1:03:58
Movie: උත්තරා
Vocals: Uresha Ravihari & Pradeep Rangana
Lyrics: Bandula Nanayakkarawasam
18 . Walakulata Pawennata (වලාකුළට පාවෙන්නට) | 1:08:45
Movie: රෝස කැලේ
Vocals: Uresha Ravihari
Lyrics: Bandula Nanayakkarawasam
19 . Prema Mandire (ප්‍රේම මන්දිරේ) | 1:13:35
Movie: කුස පබා
Vocals: Nirosha Virajini
Lyrics: Sunil Ariyaratne
20 . Madu Chandra Yaame (මධු චන්ද්‍ර යාමේ) | 1:16:59
Movie: කුස පබා
Vocals: Kasun Kalhara
Lyrics: Sunil Ariyaratne
21 . Jala Dharawe (ජල ධාරාවේ) | 1:21:11
Movie: කුස පබා
Vocals: Uresha Ravihari
Lyrics: Sunil Ariyaratne
22 . Niwi Giya Sanda Pahana (නිවී ගිය සඳ පහණ) | 1:24:50
Movie: ප්‍රේමය නම්
Vocals: Dumal Warnakulasuriya
Lyrics: Sunil Ariyaratne
23 . Seetha Gangul (සීත ගඟුල්) | 1:28:41
Movie: අලි කතාව
Vocals: Vidusha Nethranjali Rajaguru
Lyrics: Sunil Ariyaratne
24 . Pura Sanda Hedai (පුර සඳ හැඩයි) | 1:32:02
Movie: සරිගම
Vocals: Edward Jayakody & Uresha Ravihari
Lyrics: Somarathna Dissanayaka
25 . Wenadata Nokiyana (වෙනදට නොකියන) | 1:35:00
Movie: සරිගම
Vocals: Sashika Nisansala & Harshana Dissanayake
Lyrics: Somarathna Dissanayaka
26 . Samanalayin Paata Paata (සමනලයින් පාට පාට) | 1:38:24
Movie: සරිගම
Vocals: Uresha Ravihari
Lyrics: Somarathna Dissanayaka
27 . Budu Rajindune (බුදු රජිඳුණේ) | 1:41:27
Movie: සුනාමි 2020
Vocals: Harshana Dissanayaka with Chorus
Lyrics: Somarathna Dissanayaka
28 . Gala Halrena (ගලා හැලෙනා) | 1:45:11
Movie: Under Pant Thief
Vocals: Sashika Nisansala
Lyrics: Somarathna Dissanayaka
#rohanaweerasinghe #ceymusic #sinhalasongs #moviesongs

Пікірлер: 21
@vasanthakumarakobawaka9821
@vasanthakumarakobawaka9821 4 ай бұрын
රෝහණ වීරසිංහයින් ගේ ඇරයුමින් මා ලියූ සිනමා තේමා ගීත බොහොමයක් සඳහා මා සම්මයට පාත්‍ර වූවා.මේ එකතුවේ ඇති"දූවිල්ලෙන් වත්සුණු තවරා"මගේ කුළුඳුල් සිනමා ගීත රචනය වගේම ඒ සඳහා ජනාධිපති සිනමා සම්මානය සහ ස්වර්ණ සංඛ සිනමා සම්මාන ලැබීම මට ඉමහත් ආශ්චර්යයක් ,දයාබර සංගීත වේදියාණනි.එහි සියළු ගරුත්වය ඔබටයි .
@indikadharmadasa3775
@indikadharmadasa3775 4 ай бұрын
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 4 ай бұрын
❤️❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 ай бұрын
රස නුසුන් කොට පත අට එකට සිඳ ඔබ විසින් පබඳින මියුරු සංකල්පනා රස විඳින්නට තරම් අප භාග්‍යවත් වීමූ.... උතුම් තෙරුවන් සරණ ලැබ චිරාත් කාලයක් පුරාවට...... ජන හද පහන් කිරීමට දිරිය ශක්තිය ලැබේවා.
@jothirathne-hv3wi
@jothirathne-hv3wi 4 ай бұрын
😅
@pemasirigamagegamage3413
@pemasirigamagegamage3413 2 ай бұрын
ඔබතුමා විසින් නිර්මාණය කරන ලද ගී තනු සියල්ලක්ම පාහේ සිත් ඇදගන්නා සුළුයි මෙම ගීත ගත්තහම පද රචනය පැත්තක තියලා තනුව ගැන වෙනම හිතන්න පුළුවන් ලස්සන නිර්මාන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@darshanawickramatunga
@darshanawickramatunga 4 ай бұрын
අප් බොහෝ ආදරේ කරන ගීතාවලියක්.. තව තවත් එතුමන් අතින් මෙවැනි අපූරු ගී තනු සංගීත සංයෝජනයන් බිහිවේවා ❤🙏
@skoswaththa8459
@skoswaththa8459 4 ай бұрын
සම්මානයට පාත්‍ර විය යුතුම ගීත එකතුවක් ❤
@Pamudithamadhubhasha-xm2st
@Pamudithamadhubhasha-xm2st 4 ай бұрын
prema mandire song...😘🥰nirosha virajini's voice...😘❤
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා....
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 ай бұрын
🌷🌷🌷
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 ай бұрын
🌅⚙️🎼
@suviminifernando9148
@suviminifernando9148 4 ай бұрын
Budu saranai oba siyalu denaata Yali yali dakaganimath wasanawak Dewi pihitai
@Inlovewithwithlife
@Inlovewithwithlife 4 ай бұрын
Beautiful beyond words ❤
@narmadasubashi9894
@narmadasubashi9894 4 ай бұрын
සුවඳ දැනී දැනී දැනෙනවා ..❤
@mewandissan2026
@mewandissan2026 4 ай бұрын
Great songs
@Rev.NiyagamaPriyankaraThero
@Rev.NiyagamaPriyankaraThero 4 ай бұрын
🌟
@thilaksiriravindra3365
@thilaksiriravindra3365 4 ай бұрын
❤❤❤❤
@captaincrak5719
@captaincrak5719 4 ай бұрын
@damayanthikariyawasam4688
@damayanthikariyawasam4688 4 ай бұрын
🎉️🌹🎊️👋
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,1 МЛН
මතකය අව්ස්සන ලස්සන පැරණි ගීත එකතුවක්, Sinhala classic music for healing your soul
1:00:30
🎀 𝑀𝒶𝑔𝒾𝒸𝒶𝓁 𝒩𝒾𝑔𝒽𝓉 𝑀𝓊𝓈𝒾𝒸 - සින්දු 🎀
Рет қаралды 73 М.
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 5 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 160 МЛН
Romantic Love songs | Sinhala Songs | Rohana Weerasinghe | Rookantha, Lakshman, Jagath Chandana
1:47:17
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 360 М.
Golden Oldies Of The 70'S Live in Concert || Vol 1
35:19
Torana Entertainment
Рет қаралды 750 М.
Clarence Wijewardena Top Hits (6/8)
51:37
sinduma thamai
Рет қаралды 875 М.
Tribute to Clarence 2023 Live Concert by Chandimal Fernando
2:42:11
Chandimal Fernando
Рет қаралды 205 М.
ЖВАЧКИ!!!
0:47
Li ALINA
Рет қаралды 3,1 МЛН
He doesn’t like illusions
0:17
V.A. show / Магика
Рет қаралды 7 МЛН
Дымок или Симбочка?? 🤔 #симба #симбочка #mydeerfriendnokotan
0:19
Симбочка Пимпочка
Рет қаралды 1,6 МЛН
天使妈妈拍到了什么大家吓一跳?#火影忍者 #佐助 #家庭
0:23
火影忍者一家
Рет қаралды 3,5 МЛН
Waka waka #4 🤣 #shorts
0:15
Adani Family
Рет қаралды 13 МЛН
СЛЕЗУ РАДИ СЕСТРЫ...
0:57
Тимми Шоу
Рет қаралды 2,3 МЛН