ඉතුරු කරපු සල්ලි වලින් වාහනයක් ගන්නවද / ආයෝජනයක් කරනවද / Sinhala / Vehicle Talk / Srilanka

  Рет қаралды 2,407

Personal Consultant

Personal Consultant

Күн бұрын

Пікірлер: 26
@learnwithdr.kavishka5712
@learnwithdr.kavishka5712 Ай бұрын
A very good explanation ! ❤❤ Welldone ! තේරුම් ගන්න තරම් බුද්ධිමත් අයට වටිනාම වීඩියෝස් ටිකක් ඔයාගෙන් දැක්කා.. වැඩේ දිගටම කරගෙන යන්න. බුද්ධිමත් මිනිස්සු එකතු වෙයි ඔබත් සමඟ.
@LahiruEroshan-oj5et
@LahiruEroshan-oj5et Ай бұрын
ඔබෙ අදහසට එකගයී ම්ත්‍රයා... ස්තුතියි.. අදහස් වලට ...👍👍
@sumudukumara4512
@sumudukumara4512 Ай бұрын
බොහොම වටින කතාවක් ❤
@sumudukumara4512
@sumudukumara4512 Ай бұрын
ඇත්ත කතාව සර්,
@chamindalal4957
@chamindalal4957 Ай бұрын
ඔබේ අදහස් යථාර්ථ වදියි ❤
@a.pineethasunilaka4397
@a.pineethasunilaka4397 Ай бұрын
Ayye micro panda car gana puluwanm video ekke dana ko
@isurusampath452
@isurusampath452 Ай бұрын
අලුතෙන් වාහනයක් ගත්තත් Repair කියන ඒවා එන්න පුළුවන් දැන් ඔයාගේ Vezel එකේ 10,000Km දුවන්න කලින් Caliper kit එක ගියා කිවා නෙද? වාහනයක් කියන්නේ පදින්න පදින්න ක්ෂය වෙන දෙයක් ඉතින් එකට අලුත් පරණ අදාල නැ. සල්ලි දීලා ගෙදර ගෙන ටිකට ඕනිනම් වැලි දුවිලි වලට paint එක ලාවට සිරෙන්න පුළුවන් තව ටයර් ටිකක් ගෙවෙනවා ඒවා සාමානය දේවල්. ආයෝජන සහ වාහන කියන්නේ සම්පුර්න වෙනස් මාතෘකා දෙකක්
@ChandralathaChandralata
@ChandralathaChandralata Ай бұрын
දැනුවත් කිරීම ගැන බොහොමත්ම හොඳයි.❤
@LasanthamihinduFernando
@LasanthamihinduFernando Ай бұрын
කව්රු මොනා කිව්වත් ඔබ නිවැරැදියි. පරණ වාහන ලෙඩ දෙනවා. මං ගාව 2003 ඇලියොන් එකක් තිබ්බා. නරක නෑ. හැබැයි පොඩි ලෙඩ ඉදල හිටල ආවා. කට්ට කන්න වෙනවා. කෑලි හොයන්න. යාර්ඩ් ගානේ ඇවිදින්න වෙනවා. අලුත් බඩු හොයන්න නෑ. පස්සේ මම අවුරුදු 2 පරණ ඇල්ටෝ එකක් ගත්තා. පලමු අයිතිකරු හොදට දුවනවා. මුකුත් ලෙඩ නෑ. සැප අඩු කිව්වට ලොකු අව්ලක් නෑ . ඕන කෑල්ලක් අලුතින් ගන්න තියෙනවා . හතර වටේ ඇවිදින්න ඕන නෑ .
@PriyankaDon884
@PriyankaDon884 Ай бұрын
Good Advice 👍 ❤
@rangikasilva8329
@rangikasilva8329 Ай бұрын
මේ දවස් වල වාහනයක් ගත්තොත් නම් ඉවරයි 😢
@nayanarupika1988
@nayanarupika1988 Ай бұрын
❤❤❤😘
@TDarmapala
@TDarmapala Ай бұрын
ඔය කියන කතාව මචං හැම එකටම සත්‍ය නෑ......මුදල් හොයන දේකට නම්...මුදල් හොයන ගමන් ඒ වාහනය අත්‍යවශ්‍ය කොටස්....ක්‍රමානුකූලව අලුත්වැඩියා කිරීම...තුළින් මචං ඒ වාහනේ අලුත් කරගන්න පුළුවන්.....සල්ලි තියලා ඉතිං අලූත්වාහනයක් ගන්න එක හොඳයි තමයි....කාටද මල්ලි ඒ තරම් සල්ලි තියෙන්නේ.....
@bekam96
@bekam96 Ай бұрын
Brandnew gattama 10 years giyath aulak ne..❤
@amilaudowita
@amilaudowita Ай бұрын
Toyota ist එක recommend කරන්න පුළුවන්ද අයියා දැන් යන මිල ගණන් එක්ක බලද්දී
@danudanu1427
@danudanu1427 Ай бұрын
Vitz 2015 එකයි wagon R stingray 2017 එකෙන් අයියා recommend කරන්නේ මොකක්ද
@personalconsultant-ti1rp
@personalconsultant-ti1rp Ай бұрын
vitz 2015 hoda condition ekak hoyaganna puluwannam vitz eka thamai hoda.mokada ida thiyanawa.pickup hodai.wagon r eke tharam option nathi unath vitz eka kiyanne basic.kawadawath mila aduwenne nathi car ekak.anika patrol nisa leda adui.dan balannako 2000apu vitz thama duwanawane.wagon r hybrid hinda poddak leda wedi.kohomath parana ewane dan ganna thiyenne.vitz 2015 ekak kattak kala hoyaganna oni.maara amarui dan vitz hoda ekak hoyaganna.wagon r ganna epa therumak na.dan thiyana milata padui aran.thawa salli tikak hoyagena 2017/18 wath vitz ekakata yanna balanna.wagon r ekath aulak na.oyage chice eka thamai ithin..
@sachAlex-y4s
@sachAlex-y4s Ай бұрын
Vitz එක Comfortable ඒවගේම Spacious. Wagon r එක නිකන් Tin Box එකක යනවා වගේ කිසි durable ගතියක් දැනෙන්නේ නැ.
@smartengineers541
@smartengineers541 Ай бұрын
Obata galapena maintain karanna puluwan wahanayak ganna .mokade anunta penna wahana ganna epa.mokade mama danna godak Aya innwa posh wenna bmw benz aran Dan hada ganna salli nathiwa inna Aya .
@rush2999
@rush2999 16 күн бұрын
Aniwa alut ewa unat asadarna ganan walata vahna ganna epa ita wada hodi fd ekek danna nikna boru wadk
@mapabandara7164
@mapabandara7164 Ай бұрын
2025 පෙබරවාරි වෙනකමි වාහන ගන්න යන්න ඵපා, අඩුවෙනවා
@roshanmadubashana30
@roshanmadubashana30 Ай бұрын
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
ආපෝ ඇල්ටො කියන්නේ කොදු පොයින්ට් ඔක්කොම ඉවරයි. ඇල්ටො වලට වියදම ලක්ෂ 20. 25. කොස් ඇටද බං 😂😂😂😂
@KalyanaSampath-zb8bh
@KalyanaSampath-zb8bh Ай бұрын
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
කතරගම බස්සෙක
36:55
Bharatha Thennakoon
Рет қаралды 30 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН