Sinhala VS English / SINHALA VS ENGLISH

  Рет қаралды 130,583

Talk With Chanu

Talk With Chanu

Күн бұрын

My Other Channel : tinyurl.com/No...
Disclaimer
This channel does not promote or encourage any illegal activities.
All contents provided by this channel for
GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

Пікірлер: 420
@KIMSHANIA118
@KIMSHANIA118 Жыл бұрын
අද කාලේ මේ වගේ වැඩපිලිවෙලක් ඒක වෙනස්ම අත්දැකීමක් හැමෝටම ඒක දැනුමට යමක් එකතු කර ගන්න පුලුවන් අවස්ථාවක් ❤❤❤❤ අද කාලේ මේ වගේ ඉංග්‍රීසි වචන වලට හුරැ අපිට අපේම බස අමතක නොකර යලි ඉගෙන ගන්න මේ වගේ වැඩපිලිවෙලක්ම ගෙන එනවාට ඔබතුමාට බොහොම ස්තුතියි❤
@ishiniimasha-lz3ub
@ishiniimasha-lz3ub Жыл бұрын
බෝඩ් එකටයි අයිස්ක්‍රීම් වලටයි කියන වචන දැනන් හිටිය අනිත් දෙක ඇත්තටම දැනන් හිටියෙනෑ.ගොඩක් ස්තූතියි අයියෙ මෙහෙම වැඩසටහන් කරනවට 😊
@mihirajmadhuwantha1069
@mihirajmadhuwantha1069 Жыл бұрын
" මයික්‍රොෆෝනයට " සිංහලෙන් කියන්නේ මොකද්ද චානු සර් ඇත්තටම ඒකේ සිංහල තෙරුම මම දන්නේ...ඔයාගේ වැඩසටහන අගය කරනවා, හැමදාමත් බලනවා... ගොඩාක් පින් දැනුමෙන් පිරිපුන් රටක් ඉදිරියට ගෙන ඒමට දරණ කැපවිමට..බුදුසරණයි...
@merymery3793
@merymery3793 Жыл бұрын
ඇත්ත මයි හරිම ලස්සනයි වැදගත් වැඩ සටහනක් ඔයා කරන්නෙ. ලොකු පොඩි හැමොටම. වැදගත් දෙයක්. ❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න දන්න අය ඉන්නවනම් එයාලටත් බලන්න කියන්න 💝💘
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
Stapler- බහුපත්‍ර හමන්නනය. Touch phone- ස්පර්ශ දුරකතනය. Tongue- දිව, Teeth- දත් Mouth-කට Neck- බෙල්ල Hair-කොන්ඩය Head-ඔළුව Ears- කන් Nose-නාසය Eyes- ඇස් Eye brow-ඇස්බැම Shoulders.- උරපතු Hand-අත් Fingers-ඇගිලි Palm-අල්ල Nail-නියපොතු Breads.පපුව Stomach-බඩ Legs-කකුල් Knee-දණහිස් Sole-යටි පතුල් විළුඹට- heel වෙන්න ඕන ඒක මතක නෑ හරියට. Body parts ගැන ඉගැන්නුවෙ 7,8 පන්ති වලද කොහෙද. තාම ඒ මතකෙ තියෙන්නෙ.
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබේ අදහසට අනිවාර්යයෙන්ම මම වැඩසටහනක් කරනවා ශරීරය අවයව වල නම් ඉංග්‍රීසියෙන් අහලා බලමු
@nilukasanjeewani9623
@nilukasanjeewani9623 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉
@iroshanikumari4552
@iroshanikumari4552 Жыл бұрын
👍👍👍👍👍
@NirodhaCostha
@NirodhaCostha Жыл бұрын
Bahu pathra amanum yanthraya kiwoth weradida sir nkm aul wge eki mkut hithannepa😊
@NirodhaCostha
@NirodhaCostha Жыл бұрын
Bahu pathra amanum yanthraya kiwoth weradida sir nkm aul wge eki mkut hithannepa😊
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 Жыл бұрын
දැන් ගොඩාක් අය හැදිල ද කොහෙද ඔබේ වැඩසටහන හරිම අපූරුයි දැනුමයි විනෝදයයි වාසනාවයි වෙලාවක් ලැබුනහම බලනව කුවේට්වල ඔබ තව ඉදිරියට මේ වැඩසටහන ගෙනියන්න මම උනත් නොදන්න ගොඩාක් දේවල් දැනගත්ත ඔබේවීඩියෝ බලල ගොඩාක් ස්තූතිය් සර් ❤❤❤🎉🎉🎉🙏🙏🙏
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 11 ай бұрын
පුතේ මම අසනීපයෙන් වැඩිය ඇවිදින්න බැරිව ඉන්න අම්ම කෙනෙක් මම පාසල් යන කාලෙ ඉඳලම ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන්වලට හරීම ආසයි. මම ඔයාගෙ හැම video එකක්ම බලනව විතරක්ම නෙමෙ වයසට ගියත් මම තවම මගෙ දැනීම වර්ධනය කරගන්නව❤❤❤❤
@GrataPathmini
@GrataPathmini 2 ай бұрын
This is very good ❤😊
@nilakshankaveeshara
@nilakshankaveeshara Жыл бұрын
ඔයාලා වගෙ මිනිස්සු හරි අඩුයි අයියේ කතා කරන විදිහෙන් කියන්න පුලුවන් මොන වගේ කෙනෙක්ද කියලා කරන වැඩෙ දිගටම කරගෙන යන්න ජයෙන් ජයම වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ❤️
@sunethrapriyadarshani
@sunethrapriyadarshani Жыл бұрын
ඔයා වීඩියෝ දාපු ගමන් බලන්න බෑ මොකද වැඩ කරන ගමන්.කුවේට් ඉන්නේ.ඒත් කොහොම හරි බලනවා.ඇත්තටම හොද වැඩ සටහනක්..නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්😊😊
@nishantha1422
@nishantha1422 Жыл бұрын
කුවේට් කොහෙද ඉන්නෙ .
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් සතුටුයි දිගටම රැදිලා ඉන්න දිගටම බලන්න දන්න අයටත් බලන්න කියන්න ඔයාගේ අදහසක් මට කියන්න ‍රී ලංකා ජනතාවගේ දැනුම වර්ධනය කරන්න වගේම ශ්‍රී ලංකාවේ ඉන්න හැමෝටම ඕනම දේකට ඉදිරිපත් වෙන්නේ කියන එක පැහැදිලි කරන්න ඉස්කෝලෙ ළමයින්ට එයාල මුහුණ දෙන අභියෝග වලට යග්‍රහණය කරා ගමන් කරන්න මේ වගේ වැඩසටහන මම කරන්නේ ඉතිං මගේ වැඩසටහන සාර්ථක වෙන්න මට හයියක් වෙලා මාත් එක්ක හැමදාම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ස්තුතියි බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡
@alwissemini7628
@alwissemini7628 Жыл бұрын
අද aya ගොඩාක් හොඳයි ..❤..පුලසිති ජනතවට ආචාරය..🙏
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම පුලස්තිගම ජනතාව ඉතාම සුහදශීලීව හොඳින් ඉදිරිපත් වුණා මේ වගේ හැමෝම ඉදිරිපත් වුනා නම් ගොඩක් වටිනවා
@alwissemini7628
@alwissemini7628 Жыл бұрын
@@SrilankaEducation ඔව් මල්ලි. ගම් වල මිනිස්සු කවදත් හරිම සුහද ශීලි අය..උත්තර දෙන්න නවතිනව දකිද්දිත් සතුටුයි ..ඔයාටත් ස්තුති මෙවැනි වැඩසටහනක් කරනවට.❤🙏..
@c.k.b.443
@c.k.b.443 Жыл бұрын
අදනම් දුවන්නේ නැ නේද සර්. දැන් මනුෂ්‍යයෝ ටිකක් තේරුම් අරන් වාගේ ගොඩාක් සතුටුයි. ලස්සනයි අදත් වැඩසටහන සර් බුදු සරණයි❤❤🙏🙏🙏🙏🙏🙏
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම හැබැයි සමහර ගම් වල ඉන්න මිනිස්සු තාම ඒ විදියමයි මේ වගේ වැඩසටහන් බලපු නැති අය තාමත් දුවන්න බලනවා තවමත් තේරෙන්නේ නෑ ඒ අයටත් අපි කියලා දෙන්න ඕන අනිවාර්යෙන්ම ඉතින් ඔයා දන්න හැමෝටම මගේ වැඩසටහන බලන්න කියන්න එක හැමෝටම උදව් වෙයි කියලා මම විශ්වාස කරනවා ගොඩක් ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜
@janithnimantha2894
@janithnimantha2894 Жыл бұрын
පොලොන්නරුවේ කොල්ලෝ කෙල්ලෝ දුවන්නේ නැ
@c.k.b.443
@c.k.b.443 Жыл бұрын
@@janithnimantha2894 එහෙම තමා වෙන්න ඕන දුවත්තේ ඇයි😄😄🤣
@janithnimantha2894
@janithnimantha2894 Жыл бұрын
@@SrilankaEducation අනිවාර්යයෙන්ම. චැනල් එක තව තවත් දියුණු වෙන්න ඕනේ
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 Жыл бұрын
ඇත්තටම මේ වැඩ සටහනෙන් මමත් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා දිගටම ගෙනියන්න ස්තුතියි
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි අනිවාර්යෙන්ම දිගටම මේ වැඩසටහන උණු කරනවා ඔයාගේ අදහසට ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷
@inokasanjeewani8329
@inokasanjeewani8329 Жыл бұрын
ඇත්තටම හොඳ වැඩ සටහන් අදත් නියමයි මල්ලි අද කට්ටිය දිව්වෙ නෑ ඇත්තටම හොඳයි
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම දැන් වෙනස තේරෙනවා නේද මොකද නතර වෙලා උත්තර දෙනකොට ඒ ගොල්ලන්ටත් සතුටුයි මේ වගේ වැඩසටහන් බලන හැමෝටම සතුටුයි ඉතින් මෙන්න මේ දේ තමයි මං බලාපොරොත්තු වුණේ පුලස්තිගම ජනතාවගේ සුහදශීලීව කතා කිරීම වගේම ඕනම දේකට ඉදිරිපත් වුණු ආකාරය බලනකොට ඇත්තටම ගොඩක් ආඩම්බරයි ගොඩක් සතුටුයි මේ වැඩසටහන හැමෝටම යවන්න ඒ වගේම දුවන අයගේ වැඩසටහනක් හැමෝටම යවන්න ඒ වීඩියෝ දෙකේම තියෙන වෙනස තේරුම් අරගෙන යම්කිසි දෙයක් ඉගෙන ගනී හැමෝම කියලා මම විශ්වාස කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyankadilrukshi5920
@priyankadilrukshi5920 Жыл бұрын
ගොඩක් දුරට දැන් සමාජයේ ගොඩක් දෙනෙක් දැනුම වර්ධනය කර ගන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා නේද මල්ලී..ඔයා සාර්ථක යි මල්ලී.ජයවේවා ❤❤❤ ආදරෙයි talk with chanu.❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන් අක්කේ දැන් ගොඩක් අය මාව අඳුරනවා ඒ වගේම මගේ වැඩසටහන් බලලා තියෙනවා ගොඩක් අය ඉදිරිපත් වෙනවා ඉතින් මම ගොඩක් සතුටු වෙනවා ඔයත් හැමදාම මාත් එක්ක ඉන්නවා ආදරෙයි හැමදාමත් 💚💛💛💛💛💛💛💛💛💛💚
@akilanawod4562
@akilanawod4562 11 ай бұрын
ජයවේවා දිගටම කරන්න❤
@rosanirosani2061
@rosanirosani2061 Жыл бұрын
ටච් ෆෝන් එක =ස්පර්ශ දුරකථනය ස්ටේපරය =බහුපත්‍ර හැමන්නනය අයිස්ක්‍රීම් =හිම කිරම බෝඩ් එක =පුවරුව
@RuwanPriyadarshana-mf6bj
@RuwanPriyadarshana-mf6bj Жыл бұрын
🎉
@sandamalkangara3036
@sandamalkangara3036 Жыл бұрын
@@RuwanPriyadarshana-mf6bj sparsha sanwedakada dura kathanaya, bahu pathra amunum yanthraya,
@nishantha1422
@nishantha1422 Жыл бұрын
පන්චරය = බහුපත්‍ර දමනය නේද
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
හරියට හරි ගොඩක් ස්තුතියි බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗
@Piyumal_randima
@Piyumal_randima Жыл бұрын
සුපිරියක් තමා . අලුත් වැඩසටහනකට අදහසක් දෙන්නද .. අපි පොඩ්ඩක් බලමු කට්ටියගේ ගණන් කිරීම් වල දැනුම .. ඒ වගේ ලෝකෙ පිළිබද තොරතුරු වල දැනුම වගේ දේවල් . ඔන්න මගෙන් සහෝදරයෙක් විදියට අදහසක් . වැඩක්නම් නැද්ද දන්නෙ නෑ අදහස . කලින් මන් දුන්න අදහසට වීඩියෝ කරල තියනවනම් අහු උනේ නෑ😊
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම මම කරන්නම් බලාපොරොත්තු වෙන්නේ ලෝකය පිළිබඳව වගේම ගණන් පිලිබඳවත් අපි අහමු
@dsds9978
@dsds9978 Жыл бұрын
හැමදාම දැම්මොත් අනිවාර්යයෙන් බලනවා ඔබේ විඩියෝ ඒ දෙයක් ඉගෙන ගන්න පුළුවන් නොදන්නා දේවල් ඔබ කියා දෙනවා ඉගෙනීමට වයස සීමාවක් නැත සුපිරි ❤❤❤💪💪
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම අධ්‍යාපනය කියන්නේ ළමයින්ට විතරක් නෙමෙයි හැමෝටම අවශ්‍යයි ධ්‍යාපනය කියන්නේ පොත්පත්වල විතරක් නෙමෙයි තියෙන්නේ අපේ සමාජයේ තියෙනවා පොඩි ළමයෙක් ගහ වත් තියෙනවා ඒ වගේම සමාජයේ දැනුම අනිවාර්යෙන් අපේ ලංකාවේ ආදරණීය ජනතාව තේරුම්ගන්න ඕන ඉතින් ඒකට මම දරන උත්සාහයක් මේක යග්‍රහණය කරත් නැතත් මගේ මේ ගමන මම යනවා
@wasanthakumara2060
@wasanthakumara2060 Жыл бұрын
Niyamai supiri ada n godak aya ekathuuna b.s
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යයෙන්ම ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡🩵🤍
@dineshsanjeewa5200
@dineshsanjeewa5200 8 ай бұрын
ගොඩක් අයට වැදගත් වෙන අලුත් විදිහෙ හොඳම වැඩක්❤❤
@MalkiFernando-ro2wr
@MalkiFernando-ro2wr Жыл бұрын
මේ වැඩේ ඇත්‍තටම ලස්සනයි...ගොඩක් ම අගය කරන්න ඕනෙ කොළඹින් පිටට ඇවිත් මේ වගේ දෙයක් කරන එකට..
@saranginimeshika3085
@saranginimeshika3085 Жыл бұрын
මේ කතා කරන විදිහ හරියටඅස හාතෙනවා,හොද ගුරුවරයෙක්, 👍
@Erandathidilrukshi6060
@Erandathidilrukshi6060 Жыл бұрын
අදනමි නියමයි❤ අද ඔයත් හරිම සතුටින් නේද සර් 😂 අපිත් ආසාවෙන් බැලුවා 😂
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම ගොඩක් සතුටුයි 💚💚💚💚
@ComariDeshna-un4vi
@ComariDeshna-un4vi Жыл бұрын
Harima asai wadasatahan balanna hamadama balanava budusarani
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි හැමදාම බලන්න දන්න අයටත් බලන්න කියන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🤍🩶🙏🙏⚡
@supunsampathkumara
@supunsampathkumara Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්. බලං ඉන්න ආස හිතෙනවා.
@gaming8028
@gaming8028 Жыл бұрын
Me channel eka niyamai ❤❤❤
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 Жыл бұрын
bahw pthra hamannanaya .meka math danagatthe youteub wadasatahanakinmai wenada wagema adath apurui jaya wewa ❤❤❤❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි හැමදාම බලාපොරොත්තු වෙන කමෙන්ට් එකක් 💖💖💖💖💖💖
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
Ekanm niyamai😁😁🥰❤️❤️❤️
@vincenzoagati8574
@vincenzoagati8574 11 ай бұрын
Thank you very much 🌹🌹🌹❤️
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 7 ай бұрын
මම නම් ආසම වැඩසටහනක්. Thank you. ❤️
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 Жыл бұрын
ඔයාගෙ වැඩසටහන හරිම හොද වැඩසටහනක් මාමෙ............නොදන්න දෙයක් කියා දෙන එක හරිම වැදගත්..අපෙ පැත්තටත් එනවනන් අපි ආසයි.......වැඩසටහන දිගටම කරගෙන යන්න..... සාර්ථක වේවා කියලා ප්‍රාර්තනා කරනවා
@sriyanihewage3545
@sriyanihewage3545 Жыл бұрын
මං.මෙවිඩියො.හැමදාම.බලනව.හරිමසතුටක්
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
බුදුසරනයී. ❤❤❤
@InokaKumari-yh4ec
@InokaKumari-yh4ec Жыл бұрын
ඇත්තටම දුවන්නේ නැතුව ලස්සනට උත්තර දුන්නා හරි ලස්සනයි. දන්නේ නැති දෙයක් හැමදාම කියලා දෙන්න ගන්න උත්සහයට බොහොම ස්තූතියි. බයිසිකල් මල්ලී නම් මාරු. සුභ පැතුම්. බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nishantha1422
@nishantha1422 Жыл бұрын
හ්ම්
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ ළමයාට මම පැහැදිලි කරලා දුන්නා මේ වගේ ලංකාවේ නෑ හැමෝටම පැහැදිලි කරලා දෙන්න ඕන කියන ආසාවක් තියෙනවා මගේ වැඩේ සාර්ථක වෙන්න මට හයියක් වෙලා හැමදාම ඉන්න 🌼
@sithminimanike-wc1on
@sithminimanike-wc1on Жыл бұрын
ඔයා ලස්සනට වැඩේ කරනවා බුදුසරනයි
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp Жыл бұрын
Niyamai hoda wadasatahanak 👌👍❤❤❤❤👌
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Hareeema hoda wadasatahanak...👍👍💕💕💕💕💕💕
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩාක් ස්තුතියි දිගටම බලන්න 💖💝💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🤍🩷🩷🤍🩶💚💚
@Chanuth1
@Chanuth1 Жыл бұрын
Niyamai.🔥 පොලොන්නරුව.
@Ajithchandana-w9f
@Ajithchandana-w9f Жыл бұрын
ගොඩක් හොඳයි
@malikam7925
@malikam7925 Жыл бұрын
Ane Denui Beluwe, ""Polonnaruwa Peththa Good ♥️♥️♥️♥️Diuwe Na, Asawen Joliyen Balana Denuma, Budu Saranai Malliya 💞🙏🙏 Allah Devi Pihitai 🤲🤲
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් සතුටුයි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷
@irushangagana4825
@irushangagana4825 Жыл бұрын
අඩේ මේ concept එක මරු මේක දිගටම ඔනේ.........
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි පුතේ ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි බොහොම සතුටුයි දෙනවා සරණයි 💜🤎🖤🤎💜💙💗🧡🩵🤍🩶💚
@diliniliyanage5441
@diliniliyanage5441 Жыл бұрын
Man me videoswala dekka hondama pirisa dekke me video eke❤️❤️❤️
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම සුහදශීලීව කතා කරනවා ගොඩක් හොඳ මිනිස්සු ඉන්නවා මේ ගමේ
@karishmaweerarathna3155
@karishmaweerarathna3155 Жыл бұрын
ඇත්ත.. අහිංසක ළමයි ♥️
@BhashithaNipun-xg7io
@BhashithaNipun-xg7io Жыл бұрын
Well done chanu bosa💖💖💖💖
@dilipsilva7716
@dilipsilva7716 Жыл бұрын
ස්ටේපරය -බහුපත්‍ර හමන්නනය
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
හරියට හරි උත්තරේ
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
😆😆😆😆 aiyo.sami.man.danneth.natho. puthe
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Ragamata ennako puthe
@SithuminPawan
@SithuminPawan Жыл бұрын
කටුගසනය බෑද
@janithsandall2803
@janithsandall2803 Жыл бұрын
කලින් විඩියෝ වලට වඩා මේක නම් සුපිරි , අනික කවුරුහරි උත්තර නොදී ගියා කියලා අනං මනං කියාගෙන තරහ ගන්න එපා සමහරවිට ඒ මිනිස්සු කැමති නැතුව ඇති , නිකංඅනම් මනම් කිය කිය හිටියම ඔයා කරන මේ ලස්සන වැඩෙත් එපා වෙනවා😢
@dammidamayanthi3968
@dammidamayanthi3968 Жыл бұрын
සුපිරි 👌👌👌❤️❤️❤️❤️
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Жыл бұрын
බහු පත්‍ර හමණනයා සුපිරියටම බය වෙලා හිටියෙ 🤭 ඩෑල් එක කිව්වම තමයි ඕක මටත් මතක් උනේ… එල එල 👍 Touch phone එකම smart phone කියලත් කියන නිසා සුහුරු දුරකථනය කිව්වත් අවුලක් නෑ නෙහ් අපි කෙටි කරල "සුහුරුකථනයා" කියන නම ප්‍රසිද්ධ කරගමුද ආයුබෝං 🙏
@SachinTharuka-o7f
@SachinTharuka-o7f 4 ай бұрын
Trinco walatath puluwannam enna aiye oyage wadasatahana niyamai ❤
@JagathShanthigama-j6e
@JagathShanthigama-j6e 6 ай бұрын
Supiri ala
@herathupendar
@herathupendar Жыл бұрын
Bohma Wadgath.Dan Rata ..aka aka nalika wala karna Wadasthn akka baluwhma ..Oba Thuma Ma karna wada sathna godk wadgath ...❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ඔබගේ යාලුවන්ටත් මගේ වැඩසටහන බලන්න කියන්න බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡
@prasadlakmal4114
@prasadlakmal4114 Жыл бұрын
ඇත්තටම නතරෞන එක ගැන සතුටුයි උඩට පල්ලෙහාට යනකොට channel එක හම්බ උනෙ ❤❤❤❤❤ සුපිරී වැඩක්
@ShashiNethmi
@ShashiNethmi Жыл бұрын
පුලස්තිගම අය නියමයි නේ.. 👌 channel eke thiyn hodm program ek mek
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🤍🩷🩷🤍🩶🙏🙏⚡
@loving_noori
@loving_noori Ай бұрын
Mamath pulashthigama
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Жыл бұрын
දුවන අයවනම් පස්සෙන් ගිහින් Video කරලා දාන්න ඕනේ😁🤭
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
🤔🤔🤔🤔🤔🤔🤔
@AznashirazAzna
@AznashirazAzna Жыл бұрын
😮
@Inoka-e7i
@Inoka-e7i 6 ай бұрын
ස්පර්ශ දුරකථනය
@JaneeshaDewminiRathnayaka
@JaneeshaDewminiRathnayaka Жыл бұрын
මේ අපේ ඉස්කෝලෙ ලමයිනේ 😊😊😊
@Nipunimadhushika-p2h
@Nipunimadhushika-p2h Жыл бұрын
polonnaruwa gmmk thma😍..mru program ekh❤️
@chandanasilva7115
@chandanasilva7115 Жыл бұрын
ඔන්න oya pohottu kaarayawa shed එකට දාලා භූමි thel ටිකක් powala palayan machan
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
නියමයි නියමයි නියමයි
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ තමයි හැමදාම ගේන්නෙ ❤
@SlVinuwa
@SlVinuwa 10 ай бұрын
🎉🎉wow
@Harshisdiary8443
@Harshisdiary8443 Жыл бұрын
Niyamai👍
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි
@prabhathchandima2844
@prabhathchandima2844 Жыл бұрын
අද කට්ටිය දුවන්නෙ නැතුව උත්තර දුන්නා.මරු
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම පොලොන්නරුව ගැම්මක් තමයි 💪💪💪💪💪💪💪
@mujamuja7910
@mujamuja7910 Жыл бұрын
( Gemmak nane ) idanudaya Tamil artham enna sir please solli kudunga
@b.s.djayawardana5498
@b.s.djayawardana5498 Жыл бұрын
ඇත්තටම සුපුරියි❤️
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි
@Rasheen-p8s
@Rasheen-p8s Жыл бұрын
Supiri ❤❤❤
@sankadarshana9290
@sankadarshana9290 Жыл бұрын
අද නියමයි සහෝදරයා ,කට්ටිය දිව්වේ නෑ,ඔහොම යමු ,ජයෙන් ජයම වේවා,🙏👌👍
@itz_hizzy
@itz_hizzy Жыл бұрын
බහුපත්‍ර හමන්නනය stepler
@sumithsiripala7630
@sumithsiripala7630 8 ай бұрын
Niyamai
@sandiyakumari1829
@sandiyakumari1829 Жыл бұрын
Samma sambudu sarnai 🙏 ♥️
@senanisusima-n2y
@senanisusima-n2y 28 күн бұрын
Narammala enna plz☺️
@NiroshaNirosha-d5b
@NiroshaNirosha-d5b Жыл бұрын
අනේ අය්යේ අදයි දැන ගත්තේ .ඔයාට thanks .
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 💘
@NiroshaNirosha-d5b
@NiroshaNirosha-d5b Жыл бұрын
@@SrilankaEducation තනියමත් හිනාවෙන්න පුලුවන් ඔයාගේ වීඩීයෝ වලට.ඉන්නේ රට ඉඩ ලැබුනු වෙලාවට බලනවා අය්යේ .ඔයාගේ වැඩ සටහන් ගොඩාක් වැදගත් ලොකු පොඩි කාටත්.
@sghdhddhdhd9859
@sghdhddhdhd9859 Жыл бұрын
Harryma watinawa bs💪💪💪💪👍👍👍🙏🙏🙏🙏🙏🙏👑
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි දෙකටම බලන්න බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡🩵🤍🩶💚💚💚💚💚💚💚💚💚💚💚💚💛🧡🩵🩷🤍🩷🩷🩷🩷🩷🩷🩷🩷🤍🩶🙏🙏🙏🙏⚡⚡⚡🙏🙏🙏⚡🙏⚡⚡⚡🙏
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Жыл бұрын
වැරදි දේට වැරදි කියනව වගේම හොඳ දේට හොදයි කියනව. ඔයාම ඔයාගෙ channel එකේ කලින් වීඩියෝස් බලන්න එකින් එකට මේ වීඩියෝ එකට එනකන්. එතකොට ඔය ළමයටත් තේරෙයි. ☝ අද නම් සෑහෙන්න වෙනස් හැබැයි. 👌
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම ගොඩක් ස්තුතියි
@KMichelleGanganiKulathunga
@KMichelleGanganiKulathunga Жыл бұрын
කටු මැෂිම නේද චානු මාමේ
@dineth2008
@dineth2008 Жыл бұрын
බහු පත්‍ර හමන්නනය❤❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
🤍🤍🤍💛💛💛💛💛💚💚💚💚🩵🩵💙💙💛💙💜💜💜🤎🤎🩶🧡🧡🩷💝💖💖💖💘💘💗💗💗
@BlackSharkGaming-rp9yr
@BlackSharkGaming-rp9yr Жыл бұрын
We live in Pulasthigama Desindu mage malli
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
බොහොම ස්තූතියි දිගටම රැදිලා ඉන්න අපි වැඩසටහනත් එක්ක හදවතින්ම ආදරෙයි ඊළඟ පාර යනකොට ඔබත් අපිව හමු වෙන්න 🩶🤍🩷💘🩵💗🧡💜💛💛🍫🍫🍫🍬🍬🍬
@SurangaPushpakumara-d6e
@SurangaPushpakumara-d6e Жыл бұрын
Aththatama man ada dena gaththe
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
බොහොම හොඳයි බොහොම සතුටුයි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼
@Lakme-yh5fh
@Lakme-yh5fh Жыл бұрын
Wow 🤩 ❤❤❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡🩵🤍🩶💚💚💛🧡💗💙💜🤎🖤🤎💜
@tharinduthilanka9071
@tharinduthilanka9071 Жыл бұрын
Welldone outstanding ❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි
@dewonfernandez8486
@dewonfernandez8486 Ай бұрын
මන්දයට ස්ටෙප්ලර් කියන්න තේරෙන්නෙත් නෑ ප්‍රශ්න අහන්නෙ පොඩි උන්ගෙන්😂
@susithfernumdu-sr7xm
@susithfernumdu-sr7xm Жыл бұрын
God bless you
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼
@AshokaRanjith-h7g
@AshokaRanjith-h7g Жыл бұрын
Touch phone 📱 ekata sinhalen kiyanne suhuru durakathanaya kiyalada?😮
@GihanKanishka-ol9qp
@GihanKanishka-ol9qp Ай бұрын
😮😮😮😮
@isuruisuru-jb1pl
@isuruisuru-jb1pl Жыл бұрын
Godak watinawa
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි 🤎🤎🤎🤎🤎🤎🤎
@chamaramadushanka3288
@chamaramadushanka3288 Жыл бұрын
Goooooooooood
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩ ගොඩ ගොඩක් ස්තුතියි
@sumithsiripala7630
@sumithsiripala7630 8 ай бұрын
Wana niyamai
@Shipoz
@Shipoz Жыл бұрын
කොහෙන්හරි බූත ට්කක් හොයාගෙන ඇවිත් වැඩ්ඩා වගේ අහලා මිනිස්සු අපහසුතාවයටපත් කරනවා😂 මට පාරෙදි හම්බුනොත් මන් අහන්නම් ඔයාගෙන්
@RukshanBandara-qo3gg
@RukshanBandara-qo3gg Жыл бұрын
Meya sinhalada muslimda tamilada
@LankaCool-j5q
@LankaCool-j5q Жыл бұрын
ඇත්තටම සතුටුයි ❤❤❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න 🌼
@DasunerangaKanapeddalage-dd5qu
@DasunerangaKanapeddalage-dd5qu Жыл бұрын
Godak hodai.❤
@SumanSuman-qo9de
@SumanSuman-qo9de Жыл бұрын
ස්පර්ෂ දුරකථනය
@නිදහසේඅපි
@නිදහසේඅපි Жыл бұрын
Rathanapura, palmadulla ,balangoda ,haputhale
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ෂුවර් එකටම එනවා බලාපොරොත්තු වෙන්න
@pradeepkumara3343
@pradeepkumara3343 Жыл бұрын
බහුපත්ර හමන්නනය, ස්පර්ශ දුරකතනය
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
හරියට හරි සුභ පැතුම් 🎉
@stefannethan
@stefannethan Жыл бұрын
අම්මෝ වුතතො😂😂😂😂😂
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Жыл бұрын
මෙන්න මෙහෙම සුහදව වැඩසටහන මෙහෙයවන්න දිගටම. Be cool 👌මෙතෙක් කරපු වීඩියෝ අතරින් presenting අතින් ඉහලම ඉන්න වීඩියෝ එක මේක.
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
මේ වීඩියෝ එක ලස්සන වෙන්න හේතුව මගේ කැමරා මැමත් මං වත් නෙමෙයි ඇත්තටම ඒ ගමේ මිනිස්සු එහෙ මිනිස්සු සුහදශීලිව මාත් එක්ක කතා කරා ආදරෙන් කතා කරා. එක ළමයෙක් විතරයි දුවන්න හැදුවේ ඒ ළමයටත් පැහැදිලි කරලා දුන්නට පස්සේ ඒ ළමයත් තේරුම් ගත්තා ඉතිං එන්නේ ඒ දේ තමයි කියන්නේ හැමෝම තේරුම් අරගෙන නතර වෙලා උත්තර දෙනකොට ඒක මාර ලස්සනයි අපේ රට ලස්සන රටක් කරන්න පුළුවන් මිනිස්සු ලස්සන උනානම් අපේ රටක් ලස්සන වෙනවා ලස්සන කියන්නේ හැඩරුවෙන් නෙමෙයි හදවතින් ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷
@Shan-R3
@Shan-R3 Жыл бұрын
දන්නැත්තම් දැන්නැ කියන්න ඕනේ🥲 මොකද්ද අමතකයි වගේ ලූ😂😂😂😂
@nilminichandrika6586
@nilminichandrika6586 Жыл бұрын
Hamannanaya wanna one
@mohamadimran6625
@mohamadimran6625 6 ай бұрын
Oya super 👌
@MadushiAthukorala
@MadushiAthukorala Ай бұрын
Na bahupathra hamannanya
@lankalanka2440
@lankalanka2440 Жыл бұрын
Budu saranai puthe oyata
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් සතුටුයි ආදරෙයි බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
double meaning කුණුහරුප නැතිව මෙ විදියට අහන ප්‍රශ්න වැදගත්
@swarnathilaka3366
@swarnathilaka3366 Жыл бұрын
ලස්සන මම නං ආසයි මේ වැඩසටහන බලන්න මම subscribe කරලා නෑ ඒ උනාට පෝන් එකට ආපු ගමන් බලනවා ❤❤❤❤❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි දන්නවා වෙතත් මගේ වැඩසටහන බලන්න කියන්න ඔයගොල්ලන්ටත් වටිනවා 🙌💅
@prabodhabandara2058
@prabodhabandara2058 Жыл бұрын
මේ නිකන් කියන්නෙ මේ වඩේට නෙමෙයි ජීවිතේට IT සිංහලෙන් ඉගෙන ගන්න එපා පුතේ 😂😂 O/L IT පොත දැක්කහම මැරෙන්න හිතෙනව අපිත් ඉතින් IT කරද්දි පාඩම් කරා ඉතින් විභාගෙට ලියන්න ඕනෙ නිසා ඒ උනාට එච්චර ඒ පොත් හදන උන් ගොන්ද කියල හිතෙනව හැම එක්කටම සිංහල වචනයක් දාල එහෙම මොකටද ඉතින් අනික IT , science වල technology විශයන්ගෙ එහෙම සිංහලෙන් දැනන් වැඩක් නැ වැඩක් නෑ කියන්නෙ අබ මල් රේනුවක වැඩක් නෑ ඉතින් A/L bio එහෙම කරද්දි පිස්සු වගේ ඒ සිංහල වචන මොකා පරිවර්තනය කරාද දන්නෙ නැ . ඒ කරල කියනව ඒ වචනෙ පේපරේට නැත්තන් ලකුනු නැ කියල .කැම්පස් ගිහාම වැඩක් නෑ ඉතින් ඒව english වලින්නෙ තියෙන්නෙ හරි bio කමක් නැ කියමුකො o/l IT පොතනම් කුනුහරපයක් ඇ 😂😂 joy stike එකට දැන් මේ ලගදි තිබ්බ සිංහලට පරිවර්තනය කරල ඒක ඒක්ට කියන්නෙ විනෝද දණ්ඩ කියල 😂😂😂 මටනම් අවංකවම වෙන එකක් මතක් වෙන්නෙ 😂😂 කැත හිත තමයි මොනා කරන්නද ආයෙ VGA එකටත් මහා කුනුහරපයක් දාල තිබ්බ ඇයි ඉතින් එහෙම ඒවට ඒ english නමම පාවිච්චි කරන්න දීපල්ලකො වැඩක් නෑනෙ . Industry එකේ වැඩ කරද්දි ඒ නම් කියන්නද 😂 එලවයි පිස්සෙක් කියල. මේකයි හැම දේම සිංහලෙන් ඕනෙ නැ එහෙම කමක් නැ අපි උයන් කාල වෙන දෙයක් වෙන්න දීල ස්වාදීනව ලංකාවෙ ඇතුලෙ විතරක් ජීවත් වෙනවනම් ලෝකෙත් එක්ක ගනුදෙනුවක් නැතුව ආයෙ ඇත්තටම ඕව IT , Science උනත් මේ අපි දැන් ඉගෙන ගත්තට ඒවගෙ මුල් බීජ සොයාගැනීම් තාක්ෂණය තියෙන්නෙ සුද්ද ලගනෙ අපි ඒව සිංහලෙන් ඉගෙන ගන්නෙ ඇයි ගොන් නේ.😂 බහුපත්‍ර හමන්නනය ඒක ඇත්තටම හදවතින්ම කිව්වොත් කොච්චර කැත වචනයක්ද නේ සිරාවටම කුනුහරපයක් නෙ මතක් වෙන්නෙ වෙලාවට ලංකාවෙ එදා ඉදන් ඒක පාවිච්චි කරේ නැත්තෙ
@mariacallas6287
@mariacallas6287 Жыл бұрын
මොකක්ද බහුපත්‍ර හමන්නනය කියන්නෙ😢
@prabodhabandara2058
@prabodhabandara2058 Жыл бұрын
@@mariacallas6287 stapler එකට 🤣🤣 සර් මට මේ කොල ටික බහුපත්‍රහමනලා දෙන්නකො කිව්වහම කොහොමද ඊය නෙ 😂😂
@Rockson-v5z
@Rockson-v5z Ай бұрын
එකඟi
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,2 МЛН
POLPITHIGAMA | පොල්පිතිගම | #Sri_Lanka_Education
16:48
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН