KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අනුරුද්ධ කුමාර කතා වස්තුව. සරල භාෂාවෙන්. උසස් පෙළ සිංහල. සිංහල දළුවත්ත.
22:56
Lapati Sina - Sanda Kinduru Jathakaya | ලපටි සිනා - සඳකිඳුරු ජාතකය | චන්දකින්නර ජාතකය | 3D Animated
14:15
Support each other🤝
00:31
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
It works #beatbox #tiktok
00:34
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
චන්ද කින්නර ජාතකය සරල බසින්. ජාතක කතා පොත. සිංහල දළුවත්ත. Sinhala daluwattha. jathaka katha
Рет қаралды 29,976
Facebook
Twitter
Жүктеу
1
Жазылу 59 М.
Sinhala Daluwattha
Күн бұрын
Пікірлер: 129
@SitharaSewmini-w1p
18 күн бұрын
හරි ආසාවෙන් අහගෙන හිටියා සර්...ගොඩක් ස්තූතිය සර්...හොදට තේරුම් ගියා❤😊
@dismiadithya7929
2 жыл бұрын
මම සර්ගෙ 2024 ගොලයෙක්.. සර් මරුවටම කියලා දෙනො හැමදේම අපිට හොදට තෙරෙනවා AL වලට බය නැතුව සින්හල කරන්න තොරගත්තෙ සර් නිසා ගොඩක් ස්තුතියි සර් සින්හල නම් දලුවත්ත දලුවත්ත නම් සින්හල තමා හැමදාම ආදරෙයි සර්
@SACHIYA69
Жыл бұрын
සින්හල හෙටයි කියල අද බැලුවෙ විඩියො එක ගොඩාක් වටිනා sir😊
@NadunLiyanage-m2k
Жыл бұрын
කන හරහා මොලේට ❤️🙏
@PradeepPriyantha-i7d
Жыл бұрын
සුපිරී සර් පාඩම මරුවට තේරෙනවා සර්ට තව ඉදිරියට මෙහෙම ලමඉන් අතර දැනුම බෙදා අරින්න ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා
@KalpaniHansamali-hx5sz
Жыл бұрын
බුදු සරණයි! සර්. තෙරුනෙ නැති විශය කරුණු හොදට තේරුනා❤️👍
@RadikasewwandiW
3 ай бұрын
සර්ට ගොඩක් පින් බුදු සරණයි සර්ට ❤🙏
@gamingwithishanka
2 жыл бұрын
❤️🙏 බුදුසරණයි සර් ! බොහොම ස්තූතියි... සර් කියන්නෙ ඇස් දෙකට පේන දෙවියෙක් , සර්ගෙ වීඩියෝ එකක් එකපාරක් බැලුවම හොදට ඔළුවට යනවා සර් ! 🌎❤️
@tharanimedagedara5875
2 жыл бұрын
ගොඩාක් හොදට පාඩම තෙරැනා සර් . ස්තූතියි 🙏
@Nadunmali22
2 жыл бұрын
නියමයි සර් හොදටම තේරෙනවා... 😍
@nethmisithmi2921
Жыл бұрын
හිතට දනෙන්නම කතා වස්තු ටික කියලා දුන්නා..බුදුසරණයි සර්... 🙏
@eshIndu
3 ай бұрын
ගොඩක් ස්තූතියි සර් හරිම පැහැදිලිව කියලා දෙනවා සර්...ඇස් දෙක පියන් හොදට අහනකොට මතක තියෙනවා සුපිරියටම...😮❤🎉🥺💓💖😘🙏🤩😁😍🤭💞💕
@heshanisewmini8538
2 жыл бұрын
නියමයි සර්...👍👍 ගොඩක් හොඳට පාඩම කියලා දුන්නා...❤️ ගොඩාක් ස්තුතිය..🙏🙏
@sapuwa
Жыл бұрын
ගොඩක් වටිනවා සර් 🥺💟 ජය වේවා ❤️🙏
@dahamithilakna7245
2 жыл бұрын
පන්තියේ ඉන්නවා වගේම ගොඩක් හොඳට කියලා දුන්නා සර්..සර් හැමතිස්සෙම කියන්නේ ඔබට දෙවිකෙනෙක් වෙන්න බැරි නම් ඔබ ගුරුවරයෙක් වෙන්න කියලා. වචනවල පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු දෙවියෙක් 🙏🙏
@ishu436
2 жыл бұрын
මෙහෙම හරි සර්ගෙන් ඉගෙන ගන්න ලැබෙන එක ලොකු වාසනාවක්.🤍 විෂය කරුනු වගේම ජීවිතෙත් උගන්නනන මම දැකපු ආදරනීයම ගුරුවරයා..බුදු සරනයි මගේ සර්ට. වීඩියෝ හැමේකක්ම වගේ බලනව ගොඩක් වැදගත් සර්.🥲🤍
@dhammavineetha1851
2 жыл бұрын
ඉතාම සරල ආකාරයට කතාව අපට ඉදිරිපත් කළා ..තුනුරැවනේ ආසිර්වාද බලයෙන් යහපතක්ම උදාවේවා ..
@vishmithashyamal8257
2 жыл бұрын
සිංහල නම් දළුවත්ත සර් තමයි... ❤❤❤❤අපි ඔන්ලයින් සම්බන්ධ වෙන ළමයි... ඇත්තටම මේ වගේ කාලයක ඇත්තටම ඔන්ලයින් පන්ති...ගොඩාක් වටිනවා දළුවත්ත සර් ඉතාමත් සරල විදිහට අපිට උගන්වනවා... මන් වගකීමෙන් කියන්නේ 2024 නංගිලා මල්ලිලාට ගොඩයන්න ඔන්නම් මෙතන තමයි තැන.... ආදරෙයි දළුවත්ත සර්
@tharushisadara6982
2 жыл бұрын
Attha sinhalanam daluwattha sir thamai
@Ktv77
Жыл бұрын
Kohomd sambanda venne online
@RASHI-i3i
Жыл бұрын
එක පාරයි අහන්න ඕන සර් කියල දෙන විදිය 👌 නියමයි ගොඩාක් හොදයි සරලවම උසස් විදියට කියලා දෙනවා🎉🎉🎉
@osukasiriwardhana4048
2 жыл бұрын
Ape Sir Kiyala dena hama padamakma Hodata Therenawa Me padamath Hodata Theruna Sir.Budau Saranai 🙏🙏
@tharukadilshan5530
2 жыл бұрын
සර් ව්‍යාකරණ පොතක් ලියන්නකො......ඒක ලොකු උදව්වක් වෙයි සර් උසස් පෙළ ලියන හැමෝටම......සර්ගේ දැනුම හරි පෘථුලයි.....❤️❤️❤️
@ceylonholidaytours
2 ай бұрын
සදකිදුරු ජාතකය සක්‍ර දේවේන්දරයා මැජික් පැන් බ්‍රහ්ම දත්ත හිමාලය ලස්සනයි.
@amandiuthpala8498
Жыл бұрын
සර් ඔයානම් මරු.මම සර්ගෙ ඒවා තරම් අනිත් ඒව සෙට් නෑ ...මරු.එකපාරක් ඇහුවත් ඇති කතාව ඔලුවට යන්න...මරු සර්..❤️👍
@Shehani-Drz
3 ай бұрын
බොහොම ස්තූතියි සර් ♥️
@saduninoresha48
2 жыл бұрын
Ape sir kiyala dena hama padamakma godak hodata therenawa godak pin sir 🌺🌺🌺🌺
@niroshasewwandi2960
2 жыл бұрын
හරිම වටින වැඩක් සර් බුදු සරනයි.🙏❤️
@niroshasudarshani2139
2 жыл бұрын
මේ අපේ හදවතේ ගුරුතුමා.♥️♥️ ...හැමෝම ගැනම හිතන හිත හොද යහපත් ගුරු වරයෙක්...මන් සර්ගෙ ඔන්ලයින් ක්ලාස් එකේ ගෝලයෙක් ... සර්ට තව තවත් වැඩ කටයුත් සාර්තකව කරගෙන යෑමට හදවතින්ම සුබ පතනවා
@NethmiMadhushika-nr9bb
3 ай бұрын
❤😊සුපිරි සර්
@piumiudayangani4116
2 жыл бұрын
අපේ සර්.❤️ සිංහල නම් අපේ දලුවත්ත සර් තමයි😍❤ 2020 A/l Class Mathugama.
@sama-vibes
2 жыл бұрын
අපේ සර්☺️❤️🙏සිංහල නම් දළුවත්ත සර් තමයි👌❤️
@RidmiTharushi-zc2zj
6 ай бұрын
ගොඩක් ස්තූතී සර් හොදට තෙරුනා කතාව බුදු සරනයි සර් පරිස්සමෙන් ඉන්න සර්
@rathnayaka9250
2 жыл бұрын
ගොඩක් හොදටම තේරුනා .සර් .පින් සිද්ද වෙනවා ♥️
@imashitashila4876
Жыл бұрын
තේරුනා සර් හොදටම ගොඩාක් පින්.
@TharushiKavindi-h2b
Жыл бұрын
Hodata therenawa sir kiyala dena de.budu saranai sir❤❤❤❤
@ShanmiRaveesha-vs3ne
4 ай бұрын
අපේ සර් ❤
@thilinisewmini4415
Жыл бұрын
Hodtama theruna sir.maru❤❤❤❤❤
@LeviHenderson-young
Жыл бұрын
ගොඩක් පින් සර් මට තියෙන්නෙ තව දවස් ගානයි ඒ ටිකේ පුලුවන් විදිහට සර්ගෙ වීඩියෝ බලලා මන් උපරිම ලකුණු ගන්න උත්සාහ කරනවා සර් කියලා දෙන විදිහට එවෙලෙම ඔලුවට දාගන්න පුලුවන් 🥺❤
@ThakshilaKumari-f3g
4 ай бұрын
වටිනවා සර්❤❤
@madusanka1957
Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🥺❤️බුදු සරනයි
@kavindiwasana6967
2 жыл бұрын
හරිම පැහැදිලි සර් සෝක් ආසාවෙන් සර්ගේ වීඩියෝ බලන්නෙ♥️♥️🥺
@BuddhimaliAmarathunga-gp7qt
Жыл бұрын
ස්තූති අපේ සර් 🙏❤️
@githaninilmini1200
2 ай бұрын
Kiyana de hodatama therune sir kiyana ewa..... Sinhala walata maru une lagadi.. me para exam liynn inne sirge okkoma video blno❤❤❤godk pin sirta
@madusangamadusanga8257
2 жыл бұрын
අපේ සර් හොඳට තේරුනා සර් පාඩම 😍😍
@saduniapsara7846
2 жыл бұрын
Sinhala nan ape daluwaththa sir thamai🙏❤️
@kavindiwasana6967
2 жыл бұрын
සර් හරිම පැහැදිලිව කියලා දෙනවා සර්ට පිං🥺♥️
@klausscharnweber8536
Жыл бұрын
බොහොම පින් සර් ❤❤❤❤
@imashasathsarani243
2 жыл бұрын
මට නම් පාඩම හොදටම තේරුනා සර් සර්ට ගොඩාක් පින් සර්
@dinushichathurangika2610
2 жыл бұрын
ගොඩක් හොදට තේරුනා සර්
@dini9542
2 жыл бұрын
සිංහල නම් ඉතින් දළුවත්ත සර් තමයි....❤️. ගොඩක් හොදයි සර් 🙏සර් කියා දෙන දේ හොදට තේරෙනව සර් ...❤️🙏
@dilkitharushika491
2 жыл бұрын
🙏🙏🙏🙏godkkk Sarla vidiyt kiyla denwa sir godkk pin
@thakshiladil5282
2 жыл бұрын
ගොඩාක් පින් සර් හොදට තෙරෙනවා
@dilakshidilakshimadavi3102
Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 😊❤
@sachindilhara9162
2 жыл бұрын
සර් සුපිරි වැඩක්
@ThusithSilva-nm7hy
Жыл бұрын
නියමයි සර්💞🥺
@sasinimaleesha3377
Жыл бұрын
හොදට තේරුනා සර් 🥰
@niwendranjr501
2 жыл бұрын
Sir A/L වලට සතියක් තියෙද්දි තමයි සිංහල වලට කොහොම හරි s එකක් දාගන්න ඕනෙ කියලා හිතිලා වැඩ කරන්න ගත්තේ , එතකොට Covid හැදිල recovery වෙනගමන් හිටිය නිසා වෙලාවත් මට ඒ සතියෙ ඉතුරු උනා . සර් එතකන් මන් අවුරුදු 2 ටම එකම විචාරයයි ලියලා තිබ්බෙ ඒකත් Covid එන්න කලින් Class එකකට ගියා ඒකෙදි , අවුරුදු 1 වගේ කිසිම වැඩක් හරියට කරේ නෑ සර් online session වලින් කිසිම තේරුමක් උනේ නෑ . Sir ගොඩක් ස්තූතිය සර් නිසා මට සිංහල වලට C එකක් තියෙනවා ❤️ . මේකේ credits 90 % යන්න ඕනේ sir ට . Sir මන් ඇත්තටම කනගාටු වෙනවා මට සර් ගෙ class එන්න බැරි උනා නේද කියලා . ඇත්තටම sir ගෙ videos වල effect එක නිසා තමයි sir මන් මේ resalt එක ගත්තෙ . මගෙ experience එක්ක දැන් කියන්නේ Highly recommended this channel ❤️ පුළුවන් කට්ටිය Sir ව සම්බන්ධ කරගන්න . බුදුසරණයි ❤️
@artonair2093
2 жыл бұрын
ගොඩක් හොදයි සර් ඇත්තටම හොදට කියල දෙනව ❤️❤️❤️
@nilanthihewaheen419
2 жыл бұрын
Hodata theruna Sir
@lpspkawindi...6083
2 жыл бұрын
ඒ කාලේ මිනිස්සු සාක්ෂරතාවෙන් අඩු උනත්,,, සිංහල භාෂාවේ සාහිත්‍ය කොටස මේ විදිහට ලස්සන වෙලා තියෙන්නේ.. ඒ අභව්‍ය සිද්ධි නිසාම තමයි සර් 😁... 🙏 ගොඩක් ස්තුතියි සර් 😍 අපි 2024 TECNIC..
@lakshanihansika8189
2 жыл бұрын
Hodata therenawa sir godak pin..🥺🙏
@poojathathsarani8308
2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 😍❤️
@chathumikaweesha9086
2 жыл бұрын
Godak pin sir.mata a/l wibge thawa dawas 2 kin sinhala mata mathaka thiygann amaru pdm sir ge videos bala igena gaththa ❤️
@tharushisadara6982
2 жыл бұрын
Godak hodata theruna sir . Thank you sir
@lpspkawindi...6083
2 жыл бұрын
Thank you sir... 😀 kiyala dena dewal hodatama therenawa... 📖
@gangodawilabalika7191
2 жыл бұрын
Sir Mata hodata theruna.sir harima nihathamani sir. Sirgen igana ganna API pin karala sir. Sinhala guruwaru athara sir suwisheshi sir kenek.sirge balaporoththu okkoma ishta sidda wennam one sir. Theruwan saranai sir.
@gangodawilabalika7191
2 жыл бұрын
Sirgen igana ganna 2024 lamai aniwaryayenma godayanawa niyathai.
@Udayakumarudaya-n3k
Жыл бұрын
sir Nam venama level ekk❤❤
@AjithKumara-jv8it
2 ай бұрын
අපෙ සර් ❤️
@sadalitishaka1883
2 жыл бұрын
Thank you sir hidhta padama theruna 🙏❤️
@pumudiukwattage5538
2 жыл бұрын
සර්♥️🔥
@rasheechathurya6990
2 жыл бұрын
Thank you very much sir 💜
@RAPTOR-sm1ei
2 жыл бұрын
අපේ සර් 🙏
@gmart68
2 жыл бұрын
පංතියේ වගේම ගොඩාක් හොදට කියලා දුන්නා සර්...කර්ම කාරක ටිකත් මට හරියටම තේරුනේ සර්ගේ කර්මකාරක video එක බලලා ☺️...ගොඩක් පින් සර් මේ විදිහට හරි මේ කාලේ අපිට දැනුම ලබා දෙනවට..🙏🙏❤️
@nethusamarasinghe2056
2 жыл бұрын
Sirge online clz ekt smbanda wenne khmd kynnko.plzzz 😊
@himashahansanihimashahansa7945
2 жыл бұрын
Godak pin sar ♥️
@NimaliMason
10 ай бұрын
Theruwan saranhi 😇🙏 today that special day 🙏😇
@nimalwijeratna4707
2 жыл бұрын
niyamai sir hodatama oluwata wetuna me padama 😊
@nimeshichethana9932
2 жыл бұрын
Godk hodai sir hodt theruna🥰
@SandushiSandushi
6 ай бұрын
Godak pin sir ❤
@chamothsachidu8484
2 жыл бұрын
සර් මරු ෆට්ට සර් කෙනෙක්
@THARUSHACHAMODHOFFICIAL
2 жыл бұрын
අනුරුද්ධ කුමාර කථා වස්තුවක් දාන්නකෝ සර් 🖤
@laknisadaruwini2700
2 жыл бұрын
Clz eka වගේම සර් හොඳ ට කියල දෙනව
@fathimamahiramarikkar9318
Жыл бұрын
Thankq sir ♥️
@SurprisedDrone-sw8of
11 ай бұрын
Maru
@sanduniupeksha6677
Жыл бұрын
Hondata teruna sir❤
@lakshanihansika8189
2 жыл бұрын
Thanks sir❤️🙏
@ashadilhani534
2 ай бұрын
Sir online hari physical hari clz krnne nadda sir ...mn Horana kenek ..ane mata sirge clz enna oni sir ....sir uganwana ewa honda ta therenawa❤
@Mr.podda___2006
2 жыл бұрын
❤🔥❤🔥❤
@uthpalarasangi5273
2 жыл бұрын
👌👌👌
@priyankarawijerathne483
6 ай бұрын
sir asadthdrusahabisekaya kiyanne mokakda kiyala kiyanna puluwanda
@SinhalaDaluwattha
5 ай бұрын
Samantha kala noheki otunu peladima
@buddasarahimi4416
2 жыл бұрын
සර් onlin පංතියට සම්බන්ධ වෙන්න ඔනේ
@SinhalaDaluwattha
2 жыл бұрын
076 78 20 220 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න නම සහ විස්තර සමග
@charithsachinthaka1987
Жыл бұрын
🥰❤️🙏
@buddhinimadushani5951
2 жыл бұрын
👍👍👍
@kaveejadulak
2 жыл бұрын
Sir grade 10 online class karanawada sinhala ,sinhala rasaswadaya
@sheha7812
2 жыл бұрын
♥️♥️
@IroshaniMallika
Жыл бұрын
😊
@IroshaniMallika
Жыл бұрын
😊😊😊😊😊😊😊
@IroshaniMallika
Жыл бұрын
Sir hodata padama karanawa sir😊😊😊😊😊
@anulamaniyangama4517
2 жыл бұрын
😇
@NethmiBandara-be1fz
8 ай бұрын
Sir kiyla dena widiy hdt therenw sir.. thnk you sir❤ sirge online clzwlt join wenn puluwnd..?
@haseenacool1966
8 ай бұрын
online clss ekta join unda oya
@SinhalaDaluwattha
7 ай бұрын
0775403456
@DinuliSasindi-g5o
Жыл бұрын
Anee sirge online clz enne කොහොමද
@SinhalaDaluwattha
Жыл бұрын
077 234 0197 කතා කරන්න පුතා
@sachinthanavodi4216
2 жыл бұрын
අනේ සර් class එකට සම්බන්ධ වෙන්නේ කොහොමද
@SinhalaDaluwattha
2 жыл бұрын
076 78 20 220 අංකයට wtzp පණිවිඩයක් එවන්න
@mindasenevirathna5201
2 жыл бұрын
Sir contact karala dennako danna kenek
@SinhalaDaluwattha
2 жыл бұрын
077 234 0 197 ට කතා කරන්න පුතා
@Ktv77
Жыл бұрын
Whats app number dennako sambanda wenna me sir gr online clz vlt
@SinhalaDaluwattha
Жыл бұрын
076 78 20 220
22:56
අනුරුද්ධ කුමාර කතා වස්තුව. සරල භාෂාවෙන්. උසස් පෙළ සිංහල. සිංහල දළුවත්ත.
Sinhala Daluwattha
Рет қаралды 25 М.
14:15
Lapati Sina - Sanda Kinduru Jathakaya | ලපටි සිනා - සඳකිඳුරු ජාතකය | චන්දකින්නර ජාතකය | 3D Animated
Lapati Sina Studio
Рет қаралды 1,3 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
14:54
චුල්ල ධනුද්ධර ජාතකය සරල භාෂාවෙන්. සිංහල දළුවත්ත
Sinhala Daluwattha
Рет қаралды 48 М.
19:34
A/L නූතන පද්‍ය|මැජික් එක👀❤️💫|අමාරුම ටික මතක තියාගන්න ලේසිම ක්‍රමයක්|🦋කතුවරු ,පද්‍ය 25 ,යුග 5#sinhala
𝙠𝙤𝙥𝙞 𝙋𝙖𝙩𝙖 𝙇𝙖𝙢𝙖𝙞 🤎
Рет қаралды 40 М.
17:52
සද්ධර්මාලංකාරයේ ඕනෑ ම ප්‍රශ්නයක් ලිවීම සඳහා උද්ධෘත සහ මෙවර විභාගයේ ප්රශ්නය සැකසෙන ආකාරය.#sinhalar
Malith Edirimuni
Рет қаралды 28 М.
22:15
මෙන්න මේ සරල ක්‍රම ටික ජිවිතයට හුරු කරගන්න | කිසිම ලෙඩකට බය නොවී ලේසියෙන්ම සුව වෙන්න පුළුවන් !!!
Arogya - ආරෝග්‍යා
Рет қаралды 97 М.
16:57
මසුරු කෝසිය කතා වස්තුව | 3D Animation | STV Animation Studio
STV Animation Studio
Рет қаралды 276 М.
1:45:35
A/L Sinhala - Chanda kinnara Jathakaya - Jathaka Kathapotha - පෙළ විමසුම හා අන්තර්ගත කරුණු විසුම
Upul Shantha Sir
Рет қаралды 16 М.
18:17
උක්ත අනුක්ත පද . සිංහල දළුවත්ත
Sinhala Daluwattha
Рет қаралды 104 М.
36:27
A/l sinhala නූතන පද්‍ය දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය.dedunna payavi hetath palama udin.
Malith Edirimuni
Рет қаралды 34 М.
14:42
කුණ්ඩලකේසී කතා වස්තුව . සරල භාෂාවෙන්. සිංහල දළුවත්ත . සද්ධර්මරත්නාවලිය .
Sinhala Daluwattha
Рет қаралды 58 М.
23:25
ලපටි සිනා - ස්වර්ණතිලකා කතා වස්තුව | Lapati Sina - Story of Suwarnathilaka | 3D Animated Short Film
Lapati Sina Studio
Рет қаралды 1,8 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН