02. How To Play A,D and E Chords -Easy Chord Changes in Sinhala (Lesson 02)

  Рет қаралды 992,752

Sinhala Guitar Lessons

Sinhala Guitar Lessons

Күн бұрын

Пікірлер: 1 400
@aroundsrilanka5078
@aroundsrilanka5078 4 жыл бұрын
උඹ තමයි සුපිරිම ගුරා ❤️ කියලා දෙන විදිහට අහන් ඉන්න ආසයි❤️
@JS-qb8dq
@JS-qb8dq 3 жыл бұрын
ඊයේ ගෙනාවා guitar එක ! දැන් ඉගෙනගන්න හදන්නේ මේක බලලා ! මරුවට කියල දෙනවා ! Thank you so much !
@BKCook73
@BKCook73 3 жыл бұрын
කීයක් වගේ උනාද මචන්
@armyhaterultrapromax3858
@armyhaterultrapromax3858 3 жыл бұрын
@@BKCook73 උබට guitar ekak one nm issella ikman.lk walata gihin balanna samahara wita used karapuwa wenna puluwn thiyenne poddak balala ganin 😌👍hariyatama details deela nathi ewnge ewa ganna epa..👍
@ashan9300
@ashan9300 3 жыл бұрын
E uba dan hodatm purudu vund bn...kochchr klyk giyd set kr gann
@graph9579
@graph9579 2 жыл бұрын
@@ashan9300 ubata puluwanda?
@chamaramihiranga
@chamaramihiranga 3 жыл бұрын
ගුරු මුශ්ටිය කියන දේ හිතේ අහලකවත් නෑ. නියමෙට කියලා දෙනවා බ්‍රෝ.. දිගටම කරගෙන යන්න. සුභ පතනවා. ❤️❤️
@maheshperera4777
@maheshperera4777 2 жыл бұрын
God job 🙏 🙌
@nilukasudarshani7625
@nilukasudarshani7625 Жыл бұрын
ෆොන් නොම්බර් දාන්නකෝ
@Shasha-zs4dx
@Shasha-zs4dx 2 жыл бұрын
Chords on this Video A major - > 0:49 D major -> 2:52 E major -> 4:29
@maneeshapallewaththa8311
@maneeshapallewaththa8311 3 жыл бұрын
හොඳට පැහැදිලිව කියලා දෙනව😍 මටත් කිසිම දැනුමක් නැතුව හිටියෙ මේ ගැන👍 දැන් මේක බැලුවාම ගොඩක් දේවල් තේරෙනවා😁 Thank you so much sir
@amilamilanka
@amilamilanka 4 жыл бұрын
මමත් ඉස්සරලම ගිටර් එකක් අරගෙන ඉගෙන ගන්න හදන්නේ ... ඔයගේ video වල හරි පැහැදිලිව සරලව කියලා දෙනවා ..මම හිතත්නේ අල්ල ගන්න පුළුවන් කියලා ...thanks 🙏🙏🙏🙏
@maddumabandara5112
@maddumabandara5112 3 жыл бұрын
👌
@sameeramaduranga5710
@sameeramaduranga5710 6 жыл бұрын
දිගටම වීඩියෝස් දාන්න මචන්.. ඉගෙන ගන්නව සිරාවටම මේ වීඩියෝස් වලින් මම,අනික් අයත් එහෙමයි කියල හිතනව 🙂👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
ගොඩක් සතුටුයි bro😊
@dilshasithumini1640
@dilshasithumini1640 3 жыл бұрын
සර් සරලව පැහැදිලිව ගොඩක් හොදට උගන්නනවා.පුලුවන් විදියට Note එකකුත් හදා ගත්තා.තුනුරුවන් සරණින් සර්ගෙ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ජය පතනවා.🙂
@dilipprabodh5509
@dilipprabodh5509 4 жыл бұрын
Sir , මේ වැඩේ දිගටම කරගෙන යන්. අතරමගදි නවත්තන්න එපා. මම මේ videos දැක්කේ අද. කලින් මං හොද guitar player කෙනෙක් හොය හොය හිටියා හම්බවුනේ නෑ. ඒත් සර් කියලා දෙන විදියෙන් කෝඩ්ස් ගැන හොදට තේරෙනවා. සුබපතනවා සර්. Good luck ❤️❤️❤️
@roydammika3813
@roydammika3813 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.මන් music කරන කෙනෙක් නෙවෙයි ඒත් මන් ගිටාර් ගහන්න මාරම ආසයි ඔයාගේ vedio බලලා තමා ඉගෙන ගන්නේ ගොඩක් පින් ඔයාට❤️❤️🥰🥰නියමටම තේරෙනවා..♥️♥️🤗🤗🤗
@mytubelanka1943
@mytubelanka1943 6 жыл бұрын
අවුරුද්දකට වැඩි කාලයක් ගිටාර් එකක් තිබුනා..... ක්ලාස් ගියා .. පාඩම් කරා....අයියාගේ වීඩියෝ එක බලලා අත තුවාල වෙලා ලේ ගලන්න ගත්තා.....👍👍 ජය වේවා ගොඩක් පින් මගේ ඇගිලි ටික තුවාල කරාට.....👍👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
තුවාල වෙලා හොද වෙලා තුවාල වෙලා හොද වෙලා තමා ඇගිලි හරියන්නෙ බ්‍රෝ😊😊😊😊😁
@mytubelanka1943
@mytubelanka1943 6 жыл бұрын
තුවාල කරගන්න තමා ඕනෙ උනේ ජය වේවා.... ගොඩක් පින්....
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
😊❤️
@udshs7178
@udshs7178 5 жыл бұрын
ඇගිල්ල කපා ගන්න😂😂😂
@sheferdz4212
@sheferdz4212 4 жыл бұрын
@@SinhalaGuitarLessons brother... won't be able to cook if my fingers got bleed.😆Anyway, my guitar learning is very interesting thanks to you. Keep up the good work.
@pramithshanuka6495
@pramithshanuka6495 3 жыл бұрын
ගිරාර් එකක් අල්ලන්න හරි ආසාවක් ඇති කරපු මනුස්සයෙක් ගොඩක් පින් අයියෙ❤️🙏
@wickramadesilva3855
@wickramadesilva3855 3 жыл бұрын
I am an older person and very impressed with your lessons and will continue to learn from you- Thank you- Budu Saranai
@ashvinipathirana2583
@ashvinipathirana2583 5 жыл бұрын
Wow... you are one of the superb 🎸 teachers i've ever seen. I followed your previous two videos. Thank you so much. Please dont stop making videos
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
Thank you😇
@shamithmalinda3411
@shamithmalinda3411 4 жыл бұрын
Great Bro. I didn't know how to hold the guitar even. But I know E minor & D major now. So happy & today I practice your 2nd lesson. Pls continue and u r doing a great help to many learners........ Thanks a lot....
@MadhuKawee
@MadhuKawee 2 ай бұрын
හොදට තේරුම් ගන්න පුළුවන් විදිහට උගනවනවා. .අද තමයි guitar එකක් ගෙනාවේ. .ඔයාගේ vidio එක බලලා තමයි ඔන්න ඉගෙන ගත්තේ ❤️
@pradeepkumara6136
@pradeepkumara6136 4 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ.. පට්ටම වටිනවා අයියේ ඔයාගේ පාඩම්... හදවතින්ම ස්තුතී කරනවා ඔයාට.. දිගටම මේ වැඩේ කරන් යමු අයියෙ.. ඔයාට දිර්ගායුෂ ❤️🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
බොහොම ස්තූතීයි❤️
@lahirusankalpa5598
@lahirusankalpa5598 2 жыл бұрын
ගිටාර් ඉගෙනගන්න චැනල් දෙක තුනක්ම බැලුවා ඒවා වලින් එක ඔයා මචන්, සුපිරි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 2 жыл бұрын
❤️
@ntoon5405
@ntoon5405 6 жыл бұрын
එක දෙයක් කියන්නම් මචං ඔය වැඩේ දිගටම ඇදගෙන යමු මග නම් නවත්තන්න එපා කලින් එකෙක් පටන් අරගෙන මග නැවත්තුවා මම නන්නත්තාර උනා ඒ උනාට මට දැන් play කරන්න ටිකක් පුළුවන්😊😊 මොන හේතුවක් මතවත් වැඩේ නවත්තන්න එපා එච්චරයි මට කියන්න ඕනෙ උනේ good luck
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
ස්තූතියි සහෝදරයා... වැඩේ නවත්තන්නෙ නෑ.. ඔයාල වගේ අය නිසා කොහොමත් දිගටම කරගෙන යන්න ආස හිතෙනව😊😍😍❤️
@kasunmadhushka4871
@kasunmadhushka4871 6 жыл бұрын
aniwa nawaththanna epa bn
@sameerafernando1567
@sameerafernando1567 6 жыл бұрын
Aniwarema oyage wede digatama karan yanna yalu👍
@shashigunathilake9240
@shashigunathilake9240 6 жыл бұрын
Sira bro. Godak watinawa apita meka. Digatama karagena yanna.
@mayurangaanurja809
@mayurangaanurja809 6 жыл бұрын
Patti
@h.rhemal8299
@h.rhemal8299 11 ай бұрын
I am a beginner who have been waiting to lean the Guitar. I am so impressed with you lessons. Thank you so much sir❤
@mmssathsara
@mmssathsara 3 жыл бұрын
අයියේ මේක නම් ගොඩක්ම වටිනවා, ඕන කෙනෙක්ට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් විදිහහට කියලා දෙනවා, දිගටම කර ගෙන යන්න සුභ පතනවා. 👍💖
@anilsilva1757
@anilsilva1757 3 жыл бұрын
Hii
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 10 ай бұрын
Oyage guitar teaching nam superb. Ho data therenawa. Ikmanata igena ganna puluwan. Math oyagen igena ganne. Oyata jaya. Thanks a lot🤌✌️♥️✌️🥰
@melash2004
@melash2004 3 жыл бұрын
To my way of thinking,you are a great guitarist trainer who don't have any arrogant.so,I watched your 1 and 2 lessons.I feel I can train this guitar playing very quickly with your great guidance.I wish you,you can be do this great job without any troubles.Thank you.
@SujeewaVitharana
@SujeewaVitharana 7 ай бұрын
Ur the first guitar coach of my life! Thank u so much sir❤❤❤
@dilansasanka9687
@dilansasanka9687 3 жыл бұрын
හොඳටම කියාලා දේනවා අයියා ඔහේම්ම කරගෙනයමු අපි ඉන්නවා ඔයා එක්ක....❤️🖤
@dilrukshidias2359
@dilrukshidias2359 4 жыл бұрын
ඇත්තටම මම හරිම සතුටුයි මේක සුපිරි වැඩක් මම ඔයවගේ youtube එක බලලා තබ්ලාවකුයි ඩොලැක් එකකුයි ගෙනත් වැඩේ පටන්ගත්තා දැන් මට හොඳට play කරන්න පුලුවන් ඒ හැබැයි ඉංදියන් ගුරූ කෙනෙක් මේ මගේ රටේ මගේ බාශාව මගේ සහෝදරයෙක් වැඩේ ලේසියෙන්ම ගොඩ බොක්ස් ගිටර් දෙකක් තියෙනවා අලුත්ම හැබැයි මෙලෝ දෙයක් බෑ මට උදවු කරන්න මල්ලී බුදු සරණයි ¡
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
♥️
@nalinthusithabaddekumbura89
@nalinthusithabaddekumbura89 6 жыл бұрын
ස්තුතියි සහොදරයා 💐💐💐💐 . අතර මඟ මේ වැඩේ නතර කරන්නේ නැතිව දිගටම කරගෙන යන්න... තෙරුවන් සරණයි ඔබටරර
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Aniwaryen sahodaraya. 😊😊😊
@saman908
@saman908 4 жыл бұрын
Play
@HarshaniGamage-h3b
@HarshaniGamage-h3b 2 жыл бұрын
ඔයාගෙන් ඉගනගෙන අද මාත් ලමයින්ට උගන්වනවා .ගොඩක් ස්තූතියි අයියේ 💐❤🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 2 жыл бұрын
Proud of you😍🔥
@inokasujeewa4568
@inokasujeewa4568 4 жыл бұрын
its great stuff, i now started following your lessons and improving as a professional ,admire your free service and step by step guiding lessons , no any other lessons will improve your skills other than yours guiding . keep continuing ...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@hirunshnilka.3771
@hirunshnilka.3771 3 жыл бұрын
සර් ඔයා
@shanthasbandaramallinge4712
@shanthasbandaramallinge4712 3 жыл бұрын
Athathatama mata monawath bariwa hitiyay mama dayak egana gaththa shthuti
@kasunchathuranga2034
@kasunchathuranga2034 7 ай бұрын
සුපිරී අයියා .හරිම සරලව ලස්සනටම කියල දේනවා. මමත් අසම සංගිත බන්ඩයක් මම ඉක්ක්මනට ගීටර් එකක් ගන්නව .❤😘
@nadishkakulasena6330
@nadishkakulasena6330 3 жыл бұрын
Superb explanation. It is very clear and contains all the required information. Well done Malli. Keep up your good work
@dulaahansi652
@dulaahansi652 Жыл бұрын
Thank Brother ...ඇත්තටම හොදටම තේරෙනවා කියලා දෙන විදියනම්..දිගටම වීඩියෝ දාන්න God bless you brother 🎉....දැන් කෝඩ්ස් paly කරන්න පුළුවන් මට..
@rameshsanka153
@rameshsanka153 5 жыл бұрын
කවදා හරි උබෙ පිහිටෙන් මම එක සිංදුවක් හරි ගහනවා ගිටාර් එකෙන් ❤️✌️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
❤️❤️❤️❤️
@mayurangathilina8867
@mayurangathilina8867 4 жыл бұрын
kzbin.info/www/bejne/aIWQiJtqp55mjKs
@shermilamallawarachchi9187
@shermilamallawarachchi9187 3 жыл бұрын
Harima lassnai.hodatama pahadilli.asa hithenawa .thank you❤️❤️❤️🤗🤗
@RenukaHerath-hc9fr
@RenukaHerath-hc9fr Жыл бұрын
ගොඩක් වටිනවා හොදටම තේරෙනවා. Respect 👍🖤
@nethnilunadeesha
@nethnilunadeesha 2 жыл бұрын
These lessons are very useful for a beginner. Thank you so much for your effort.
@hasinthadhilshan98
@hasinthadhilshan98 2 жыл бұрын
අයියෙ ඇත්තටම හොදට කියල දෙනව. ගොඩක් ආසාවෙන් පැක්ටිස් කරනව.. 🤘🤘
@anuradhapradeep3010
@anuradhapradeep3010 3 жыл бұрын
සර් හොදටම තේරෙනවා දිගටම කරන් යමු සර්❤🙏
@priyanjithrandeniya6288
@priyanjithrandeniya6288 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@sumithbandara8665
@sumithbandara8665 6 жыл бұрын
ඇත්තටම නිහතමානී චරිතයක් මචං දිගටම කරගෙන යන්න. මග නවත්තන්න එපා සෑහෙන දේවල් ගොඩක් ඉගනගත්තා. සුබ පතනවා වැඩේ දිගටම කරන් යන්න 👍👍👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
😊😊😊❤️
@maashiherathherath6969
@maashiherathherath6969 5 жыл бұрын
Thank you aiye.....හරියටම දැනගත්තේ අද තමයි.......ඔයා මේ වැඩේ දිගටම කරගෙන යන්න.....බුදු සරණයි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
😊❤️
@chathuranga7079
@chathuranga7079 2 жыл бұрын
අම්මෝ සුපිරී ඈහ්😌❤ සුපිරියටම තේරෙනවා කියලා දෙන විදිහට ❤
@sadeepawijesinghe5584
@sadeepawijesinghe5584 6 жыл бұрын
වැඩේ දිගටම කරගන යන්න ශක්තිය ලැබෙන්නෙ...😍😍 ජයවේවා Brother 💙💙
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
බොහොම ස්තූතියි😊❤️
@dulajsandaruwan5112
@dulajsandaruwan5112 4 жыл бұрын
සබ් කරලා අවුරුද්දු එක හමරක් වගේ වෙනවා පට්ට ආසවක් ආවෙ ඔයාගෙ විඩියෝ දැකලා ගිටාර් ගහන්න 😍 ගියසතියෙ ගෙනාව ගිටාර් එකක් දැන් ඔයා කියන විදිහට පුරුදු වෙනවා. මරුවට කියල දෙනවා තේරෙනවා කරන්න ඕනින විදිහ ගානට . වටිනවා ආ දිගටම විඩීයෝ ඕනී තව ❤️
@janidudilshan6983
@janidudilshan6983 3 жыл бұрын
මමත් එහෙමයි...😐💙
@සිව්හෙළයා-බ9ඡ
@සිව්හෙළයා-බ9ඡ 2 жыл бұрын
අයියේ ඔයා කියලා දෙන දේ බැරිම කෙනෙක්ටත් හොදට තේරෙනෙවා❤
@NisansalaYapa-ve9ks
@NisansalaYapa-ve9ks 14 күн бұрын
සුපිරියක් තමා🎉❤
@k.d.h.dunuwara3905
@k.d.h.dunuwara3905 3 жыл бұрын
Thank uu aiyee...හරිම සරලව පැහැදිලිව කියාදෙනවා....❤️❤️
@shaminimanushki2693
@shaminimanushki2693 4 жыл бұрын
The best❤️❤️❤️seriously.i didn’t have any idea about music ,cords or anything.but i knew that without any knowledge anyone can play a guitar.but i didnt know how to.i checked so many videos.U are the best teacher.keep up the good word.thank u soo much 🙏🏻❤️❤️❤️
@ruwankumara1193
@ruwankumara1193 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් මම ඔයාගෙන් තමයි ගිටාර් ඉගෙන ගත්තේ
@daranipranama4906
@daranipranama4906 3 жыл бұрын
Thanks aiye..💪💪💪💪 කියලා දෙන එක හොදට තේරෙනව නියමයි ඔයා..🤙🤙🤙 වෙන කට්ටිය බොරුව දානවා බින්දුවෙ ඉදන් උගන්නනවා කියලා ..හැබැයි ඔයා එ අය වගේ නෙමේ..දන්න හෙමදෙම කියලා දෙනවා..🙂🙂🙂🙂💪🤙
@indikakumarasinghe4792
@indikakumarasinghe4792 4 жыл бұрын
Really good lessons, great job, I want to learn strumming patterns and it’s nicely explain
@sinekasineka1411
@sinekasineka1411 3 жыл бұрын
මම කලින් ගිටාර් එකක් අල්ලලා වත් නෑ .හැමදෙයක්ම මුල ඉදන් කියලා දුන්නට ගොඩක් ස්තූතියි.හැමදෙයක්ම හොඳට තේරෙනවා
@nawoda9818
@nawoda9818 3 жыл бұрын
Thank you so much for these lessons !very clear .could catch up just from one day
@PinnagaspitiyegedaraSomasiri
@PinnagaspitiyegedaraSomasiri Жыл бұрын
Godak hodata paadama theruna sir. thank you very much 👍👍
@maheshex1
@maheshex1 6 жыл бұрын
නියමයි.. මුලින් එක වගේම හරිම සරලයි.. පුලුවන් නං පටන් ගන්න කලින් කරන්න ඇගිලි වලට exercise ටිකකුත් දාන්න... එතකොට කෝඩ්ස් අල්ලනකොට ගොඩක් ලේසි වෙයි ❤️ 🎸
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you brother. Ilaga video eken exercises tikakut daannam😊😊😊🎸
@sadaruwangamage8584
@sadaruwangamage8584 3 жыл бұрын
i get එකක් ගන්න කොට වම් පැත්ත තමයි මට හුරුව හෙට කොට ගන්නකොට පැත්ත මාරු වෙන කොට මොකක්ද ගිටාර් එකේ විශ්ව ශක්තියද මට ඒක පොඩ්ඩක් කියන්න පුළුවන් ද
@snehaangelparvinder5468
@snehaangelparvinder5468 2 жыл бұрын
I'm a beginner but I don't know how to play the guitar I'm 9 years old I start watching your video and now I'm kind of good at playing the guitar thank you so much
@lakshanibandara2812
@lakshanibandara2812 3 жыл бұрын
Supiri aiye me lessons nm hodtm therenw keep it up❤️
@ruwanbandara3219
@ruwanbandara3219 4 жыл бұрын
මල්ලී ගොඩක් හොඳයි පාඩම .මමත් මේක බලලා තමයි 🎸 ගත්තේ.පුරුදු වෙන්න අරන් දවස් 2යි.ජය වේවා .
@pushpikachachathura1653
@pushpikachachathura1653 6 жыл бұрын
මට ගිටාර් එකක් තියනව ගහන්න ආසයි ඒත් ගහන්න දන්නෙ නෑ.උබගෙ වීඩියෝ වල පැහැදිලිව ඔක්කොම විස්තර තියනව ගොඩක් දේවල් ඔලුව වැටුන බොක්ක තෑන්ක් උබට..පන්ච් කරන හැටිත් පොඩ්ඩක් පැහැදිලි කරපන්..ලොකු උදව්වක් කලේ උබ 👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👏👏👏👏👏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you broo.. punch karana widiha pahadili madida? Mage 1 weni lesson eka balanna. Eke kiyala denawa punch krna widiha😊
@gamingsolo2178
@gamingsolo2178 Жыл бұрын
oya kiyela thene eva hodete thereneva thanks aiyye aderei🥰🥰
@tharidunavinda7387
@tharidunavinda7387 6 жыл бұрын
පට්ට අයියා.....සුපිරියටම කියා දෙනවා.....එල...👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you malaya😊
@sachinshehanjeewantha9701
@sachinshehanjeewantha9701 5 жыл бұрын
සිරාවටම මචං සුපිරිම ලෙසන් එක හරිම සංසුව කියා දෙනව හොදටම තෙරුම් යනවා.... ඉස්සරහට දිගටම කරන් යන්න අපි දිගටම ඔයා එක්ක ඉන්නව ජය.😍😘🙏👌
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
Thank you❤️😊
@anuradhapradeep3010
@anuradhapradeep3010 3 жыл бұрын
නියමයි සර්❤🔥
@mishelinathasha5453
@mishelinathasha5453 5 жыл бұрын
Marai aiye oya kiyala dena tika supiriyatama kiyala denawa wagema oya harima nihathamani character ekak. Samahara welawata cls giyath mechchara hondata igena ganna amarui. Oya kiyala dena widiha harima pahadili. Purudu wennath lesi. Kisima deyk hanganne nathuwa kiyala denawane. Aiyage lesson beginnerslata ikmanatama alla ganna puluwan. O/l Lliyala results enakan inna nisa matath play karanna ona una. Mulma video eka baluwata passe matath play karanna asa hithuna dn practise karagena yanwa. Digatama aiyage videos balanawa. Videos upload karana eka nawaththanna epa... Keep it up.. THANK YOU VERY MUCH FOR THE VIDEO......
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
Thank you for the comment & pleasure to hear those words ❤️
@wmalraj5097
@wmalraj5097 6 жыл бұрын
Aluthin igena ganna ayata niyameta tiyenawa good job.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
ස්තූතියි සහෝ😍😍
@ramanimalkanthi968
@ramanimalkanthi968 5 жыл бұрын
Hassawathinma suba pathanawa aiye... Wadenam supiri. Ahamben wage video eka balune.. But dn guitar play krnwa. Thankxx dear.. Nawaththanna nam epa kisima hethuwak nisa. Aththatama oyge videos walin godak igena gannawa.. Godak watinwa..
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
😇😇😇😇
@tharakasamaraweera8440
@tharakasamaraweera8440 6 жыл бұрын
මල්ලි පුලුවන් නම් codes කියල එ codes වලින් play කරන සින්දුවක කොටසක් ගායනා කරල පෙන්නන්ඩ . Video eka ඉවුර වෙනකොට එක ලස්සන අවසන් කිරිමක් වෙයි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
ඊලග video eke song ekak play krna widiha thama kiyala denna ayya😊😊😊 ayya kiuwa widihata awasaneta sinduwak play krnnam
@smashsiblings6195
@smashsiblings6195 6 жыл бұрын
@@SinhalaGuitarLessons Machan ubanam harima nihathamani kenek..jayawewa. .
@mayurangathilina8867
@mayurangathilina8867 4 жыл бұрын
kzbin.info/www/bejne/aIWQiJtqp55mjKs
@indikakarunarathna7532
@indikakarunarathna7532 2 жыл бұрын
ගොඩක් ස්තුති. ගොඩක් දේවල් ඉගන ගත්තා. කියාදෙන විදිහට ඉක්මනින් ඉගන ගන්න පුළුවන්. 👍🎁
@lakshansamarasinghe5510
@lakshansamarasinghe5510 4 жыл бұрын
Mama meka balanne 2020! sahenna watinawa..... Thank you very much!!!
@chamilprasad7837
@chamilprasad7837 4 жыл бұрын
Aiye...oyage palaweni video eka balala asa hithila mn gitar ekakuth gaththa...dan me leason ekin eka balan purudu wenawa....godak pin oyata...diga gamanak oyath ekka yanna balaporoththu wenawa...jaya wewa...👍👍👍❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@asherafernando1254
@asherafernando1254 3 жыл бұрын
Soo easy to learn . Thanks 😊
@නදීපෙරේරා
@නදීපෙරේරා 6 жыл бұрын
මල්ලී මේ වැඩේ සුපිරියි, මම ජීවිතේට ගිටාර් ප්ලේ කරලා නෑ, නමුත් ඔයාගේ කලින් වීඩියෝ එක බලලා ඔයා උගන්වපු විදිහට ප්ලේ කරන්න හුරුවුනා, ඇත්තටම ආසාවෙන් පුහුනුවීම් කරගෙන යනවා , ඔයාට ගොඩක් පිං , මේ වැඩේ දිගටම කරගෙන යන්න , ජයවේවා , තෙරුවන් සරනයි , ජේසුපිහිටයි .....
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
😇😇😇❤️❤️❤️
@gayanthirangamuwa8292
@gayanthirangamuwa8292 2 жыл бұрын
👍🥰 superb 👌
@AM.Raj7620
@AM.Raj7620 2 жыл бұрын
Aiye oya nm superb ela kollek thnq so much ❤🙏
@AdeepaDevinda
@AdeepaDevinda 4 жыл бұрын
දවස් තුනක් පළවෙනි එක පුරුදු වෙලා සාර්ථකව දෙවනි එකට 😂❤️
@s.n.apriyangani9220
@s.n.apriyangani9220 Жыл бұрын
Superb teaching skill you have.tripple jem bless you.
@dinushachamath5914
@dinushachamath5914 6 жыл бұрын
මේක දිගටම කරන් යන්න ගොඩක් හොදයි කියලා දෙන එක හොදට තේරෙනවා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you brother😊😊😊
@mayurangathilina8867
@mayurangathilina8867 4 жыл бұрын
kzbin.info/www/bejne/aIWQiJtqp55mjKs
@inokadilruckshi7645
@inokadilruckshi7645 3 жыл бұрын
Me oya හැමදාම guitar lessons danna. Oya හොඳට lesson eka කරනවා . Harima පැහැදිලියි . Guitar eka ගෙනල්ලා අවුරුද්දකටත් wada wadi . Clz giya. Melo wadak naaaaa . Mukuth තේරුණේ නෑ . Oyage lesson eka thamai mata තේරෙන්නේ . Eka nisa දිගටම me wage guitar lessons දාන්න. Good luck
@sujithkumara7526
@sujithkumara7526 6 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි ..
@himalifernando8753
@himalifernando8753 3 жыл бұрын
Thanks.. this is helpful video.... i like to see your all videos and new updatess....
@dilkiwickramarathna3179
@dilkiwickramarathna3179 4 жыл бұрын
ඇත්තටම මම අලුතෙන් ම play කරන කෙනෙක්. මම කලින් video එකෙන් ඔයා කියලා දුන්න chords 2 පුරුදු වුනා. එ දෙක යන්තම් දුරට පුලුවන්..නමුත් මෙ chords 3 ඇත්තටම අල්ලන්න අමාරුයි. ඇගිලි හුරු නැති නිසා. Sound එන්නෙ නැ. එ නිසා ඇගිලි වලට මොකක් හරි exercise එකක් කියලා දෙන්න පුලුවන්කමක් තියනවා ද.....A chord එක ගහද්දි පොඩි ඇගිල්ල අල්ලන්න අමාරුයි. PLEASE. REALLY HELPFULL YOUR VIDEOS. THANKS
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
exercises tyna video ekak channel eke tynwa. And prcts krnna krnna owa hriyanawa tika tika
@gayanthamadushanka9123
@gayanthamadushanka9123 3 жыл бұрын
Thank you borther..lassnatama kiyala denawa..jayama wewa...👍👍👏👏
@amaroozz
@amaroozz 4 жыл бұрын
Thank you sir! You're the best ♥️
@sudanthadias807
@sudanthadias807 5 жыл бұрын
Niyama wedak, eththatama karyabahula inna apita loku rukulak oya me karana wede, supirima wedak. Harima asawen hitiye kohomada igena ganne kiyala. Apita den onamawelawaka train wenna puluwa bro, thanks so much, good luck 🤔🤔🤔🤔
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
😇😇❤️
@bgm4257
@bgm4257 3 жыл бұрын
ගිටාර් එකක්නෑ හැබැයි ඉගනගන්නවා ❤️❤️
@KasunDhananjaya
@KasunDhananjaya 4 жыл бұрын
මං පලවෙනි විඩියෝ එක බලලා දවස තුනක් විතර පුරුදු උනා..බොහොම ස්තූතියි. දිගටම ලෙසන්ස් දාන්න...
@mohanmahadurage5490
@mohanmahadurage5490 3 жыл бұрын
Thanks lot
@nalinpinto9897
@nalinpinto9897 4 жыл бұрын
TNQ🙂🙂🙂 Apita hodata theruna සුබපැතුම්
@flytoyourdream8303
@flytoyourdream8303 4 жыл бұрын
කරන්නෙත් මියුසික් ඒත් ගිටාර් එක ගේ මුල්ලෙ ක්ලාස් යන්න ටයිමි එකක් නැ...මල්ලිගෙ වීඩියෝස් අදයි දැක්කෙ...හරිම සරලයි මල්ලි..ඇත්තටම ගොඩක් ස්තූතියි 🙏🙏🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@mayura.8226
@mayura.8226 6 жыл бұрын
අයියෙ වැඩේනම් සුපර..😘😘කෝඩ් ටික කියල දීල අනිවාරෙන් සින්දුත් ගහන්න කියල දෙන්න broo.....😘😘😘
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Any video. com aniwa bro. Thank you😇😇😇
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Any video. com aniwa bro. Thank you😇😇😇
@rinushikaemanthi9751
@rinushikaemanthi9751 Жыл бұрын
Thanks sir mata dan play karanna puluwan oyage video set eka balala thama igena gatte 🙏😍
@Lindu2846
@Lindu2846 4 ай бұрын
Box guitar ekakin mehm play krnn puluwan da....dan nathi hinda ahnne...sir kiyl dena vidiyt part 1 video eke vidiyt krl baluva.....😊❤
@malshirathnayake735
@malshirathnayake735 23 күн бұрын
Puluwn
@KushiKanishiya
@KushiKanishiya 19 күн бұрын
Box එකෙන් තමයි පුලුවන් 😊
@ashanchaminda3044
@ashanchaminda3044 2 жыл бұрын
Thanks brother...harima lesi oya kiyala dena widiya...❤️❤️
@whajsandiw1600
@whajsandiw1600 4 жыл бұрын
නියමයි
@skittle4913
@skittle4913 2 жыл бұрын
maame ape music class ekee sir kiyala denne thaama ekaa sahutu saagaree mata ... mata songs play karanna aasai ... eenisa mn mee video eka baluwe chords igena ganna ... video eka anthima mn dan chords tikak hodata gahanna puluwan thank uu ! maame .. mn 11 years old ... thank u so much !
@oshinidilhara1625
@oshinidilhara1625 6 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ඉතින්
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you😊😊😊😊
@shehandesilva2952
@shehandesilva2952 3 жыл бұрын
aiya thama hodatama kare 😊 digatama karagena yamu 👍🏻
@babyhoney1235
@babyhoney1235 6 жыл бұрын
සල්ලි අරගෙන උගන්නන අයත් හන්ගන දේවල් ගොඩක් කියලදෙනවා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
😊😊😊😊😊
@malifernando112
@malifernando112 6 жыл бұрын
👍
@nalakathushitha3434
@nalakathushitha3434 4 жыл бұрын
T
@artgallery8517
@artgallery8517 4 жыл бұрын
Hodata kiyal denaw. Supiri. Ptt. Aya wcha naa ithn kynn 😄😄😄😘😘
@sonaali_4884
@sonaali_4884 6 жыл бұрын
Thank you 👏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Sonu Silva 😇😇😇😇
@zugiyaa
@zugiyaa 6 жыл бұрын
Woooow.....Thanx a lot Bro!!!! Hoya hoya hitiye mey wage saralawa kiyala dena video ekak....Keep it up!!!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you brother😊😊😊❤️
@dinushikasewwandi9276
@dinushikasewwandi9276 4 жыл бұрын
අය්යේ පුලුවන්නන් පැහැදිලි කරලා දෙන්ඩකෝ අපි කෝඩ් ප්ලේ කරද්දි ඉස්‍ර්ටින් ඔක්කොගේම පික් එක වදින්ඩ ඔනිද කියලා
01. Beginner Guitar Lesson in Sinhala- How To Play Your First Chord (Lesson 01)
14:20
Sinhala Guitar Lessons
Рет қаралды 2,5 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
This Stupid TRICK Helped Me Play In Every Key On Guitar
12:52
Ricky Comiskey
Рет қаралды 442 М.
අපි කවුරුද Guitar lesson (Chords & Strumming)
4:11
Miuranga Rajakaruna
Рет қаралды 8 М.
5 Ways to Handle People Who  Don't Respect You | STOIC PHILOSOPHY
29:24
James The Stoic
Рет қаралды 1,3 МЛН
Basic Guitar Chords Part 1 | A D E Major | Open Chords | Sinhala Guitar Lesson | Lesson#02
13:23
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 138 М.
How to use the CAGED system to play a SOLO
22:11
Scott Paul Johnson
Рет қаралды 12 МЛН
How to Choose/Buy A Perfect Guitar
9:52
Sinhala Guitar Lessons
Рет қаралды 172 М.